Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේ අමුර්තය බෙදනවා...සාධු සාධු සාධු ...නිවනම වේවා
සත්‍යාක්මයි.. කාලයක් තිස්සේ මගේ හිතෙත් තිබුනේ ත්‍රිපිටකය කියවන්නම ඕන කියන එක එයට හේතුව ස්වාමින් වහන්සේලාත් ධර්ම දේශනා කරන විට යම් යම් පරස් පර තිබෙන හෙයින් මා හටත් කාලයක් තිස්සේ හිතේ තිබුනේ ත්‍රිපිටකය කිය වියම යුතුයි නිර්මලවම ධර්මය දැනගැනීමට.. මෙ වැඩසටහන් මාලාව ධර්ම දානයට මා හට මෙන්ම මා වැනි උනන්දු පිරිසට බොහො පිටුවාහලක් වේවි. ඔබ වහන්සේට බොහොමයක් පිං උතුම් ධර්ම දානය අපට ගෙනඑනවාට. ආනන්ද මහරතන් වහන්සේට මෙන් ඔබ වහන්සේද ධර්ම අර්ථයන් මෙ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය වේවා!!! තෙරුවන් සරණයි.. ස්වාමින්වහන්ස.
❤❤❤වැරදියි නිවන්මග වසා ධර්ම ධරයින් බිහි කරනවා පමණි❤❤මෙය භාගයවතුන් වහන්සේට කරන අපහාසාත්මක ව්‍යාපාරයකි❤මගඵල ජිවමාණ වෙලා❤දසකුසල් වඩා අවසන් භවය ගතකරන්න සිත් පහල වේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ @@LasaMaha-v2w
Kawuda me hamuduruwo ?
අපේ හාමුදුරුවනේ මම මෙතන තියෙන ඔක්කෝම කියවලා ලියා ගත්තා. මම දැන් සූත්‍ර 183 ක් ලියාගෙන තියෙනවා. මම ඒවා නැවත නැවත කියවනවා! අපේ හාමුදුරුවෝ මෙහෙම දැම්මොත් අපිට තව තව සූත්‍ර දැනගන්න පුලුවන්!
මට ඔය සුත්‍ර සේරම ගන්ට පුලුවන් ද youtube එකෙන් හරි, pdf එකක් විදිහට හරි ,ආසයි, තෙරුවන්සරණයි 🙏🙏🙏
ඇප් එකක් තියෙනවා ඒක ගන්න
@@chathuramadushan4509 මොකක්ද ඇප් එක ,
@@chathuramadushan4509app eke name eka mokadda bro
@@chathuramadushan4509මොකක්ද ඇප් එක
රාග ද්වේෂ මෝහ අවුලවන , කුසලයට ප්‍රමාද කරවන දහසක් දේ අතර සුවහසක් දෙනාට නිවනට දොරටු හැරදිමට මේ ගත් උත්සාහය ධර්ම දානයක්ම වේවා.. නිවන පිනිසම වේවා...
හාමුදුරුවනේ මට ඇත්තටම ත්‍රිපිටකය කියවන්න ආසාවක් ඇතිවුනා. ඔබ වහන්සේට මේ මනුසත්භවයේම නිවන අවබෝධ වේවා . ....... සාදු සාදූ සාදූ
අපේ හාමුදුරුවනේ මෙච්චර කාලයකට මම ත්‍රිපිටකය කියවා නැහැ ...ඔබ වහන්සේ දේශනා කල පරිදි මට ත්‍රිපිටකය කියවීමේ නොතින් ආශාවක් ඇති වුනා...මට පන්සලකින් නම් ඉල්ලා ගන්න නොහැකි වෙයි..හේතුව .මම කාත් කවුරුත්ම නැති ඉන්න තැනක් පවා නැති පුද්ගලයෙක් ....බුදු දහමට අනුගතව ජීවත් වෙන හැමෝටම මෛත්‍රී වඩන කෙනෙක් .ඒ වගේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම ඉක්මන් භවයකින් සසරෙන් එතෙර වෙන්නට උත්සාහ කරන කෙනෙක් ....ඉතින් මට අන්තර්ජාලය හරහා හෝ මෙය පරිශීලනය කරන්නට අවස්ථාවක් ලදොත් එය මගේ ජීවිතයේ එක් සන්දිස්ථානයක් වෙනවා නොඅනුමානයි ...පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා🙏🙏🙏 උතුම් තිසරණ සරණයි !!!🙏🙏🙏
Theruwan saranai pinwath swamin wahanseta !
ඔබට ඒකාන්තයේම ඒ සඳහා මාර්ගය විවෘත වනවා ඇත.සාදු සාදු! සාදු
❤❤❤මේ සියල්ලම කියවලා කටපාඩම් කලා ❤❤❤ සම්ප්‍රයුක්තය මොළයේ ඩේටා බේස්එක වැඩිවිම පමනයි❤❤❤අවුරුදු 40 ක් පමණ භාවනා කලා ඵලය ❤විතක්ඛ විචාර❤ප්‍රිති❤සුඛ ❤ඒකාග්‍රතා❤ සහිත හතරවැනි ධ්‍යානය ඉක්මවා පස්වැනි ධ්‍යානය ලැබිම පමනයි❤කිසිදු පුතිපල නැති වයසට යාම පමණයි❤❤❤ ටිකක් නිදහසේ හිටියම බුදුන් වහන්සේ වදාළ අමු දේශනාව ශ්‍රවනය අවබෝධ කලා ❤❤❤ බුද්ධ වචනය හරිම ලස්සනයි සුන්දරයි❤විශ්වීයයි ❤විශ්ව ශක්තිය කාන්දු වන බව දතයුතුය❤❤❤ ❤❤ මේ තමයි ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රයේ අසිරිය ❤❤❤ එකම සුත්‍රයකින් පමණක් විදර්ශනා කලානම් සෝතාපත්තිය ඉක්මවා ප්‍රඥාව විජ්ජාව ඉක්මවා ආලෝකය ඔස්සේ බුද්ධත්වය පවා ලබන්න පුලුවනි❤❤❤මේවා නොදත් ආගමික සංස්කෘතික මිථ්‍යාඨිටික ක්‍රම ඔස්සේ භික්ෂූන් වහන්සේලා ආර්ය මාර්ගය වෙිගයෙන් වසා දමන ලදි ❤මෙය අපරාධයකි❤❤ ධර්ම දරයින් කිසිදිනක සෝවාන් ආදි මගපල ලබන්නෙ නැහැ ❤❤❤ ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රය පවා වැරදිලා පැරදිලා විනාශ කරන බව පැහැදිලිය❤ ❤❤❤ මක්නිසාද එය ප්‍රායේගිකව භාවිතා නොකර කටපාඩම් කරන බැවිනි❤❤❤ දැන් ඔය පොත් ගුල්ලන්ට කන්න බැරි ලෙස නවින ක්‍රමයට ත්‍රී පිටකය ගබඩා කර ආරක්ෂා කරන්න ❤❤❤ අප ගිහි ගෙදර සිට අනාගාමි දක්වා මගපල ලබා කරන මේ ප්‍රකාශය බැහැර නොකරන ලෙස ඉතා කරුණිකව ඉල්ලා සිටිමි ❤❤ අපි සාකච්ඡා කරමු සත්‍ය ජීවමාණ කරමු❤❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤අප මහනුවර සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අරිහත් ධජය ඔසවමු❤❤❤ ඒ සදහා සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ ❤❤❤
ඉතාම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ.කිසිම හරයක් නැති වල්පල් බහුල යුගයක් මේ කරන සත්ක්‍රියාව..තෙරුවන් සරණයි....
ඔබ වහන්සේ මේ ගත් උත්සාහය නිරන්තරයෙන්ම සාර්ථක වේවා. ලොව බොහෝ දෙනෙකුට ඔබ වහන්සේගේ මේ දේශනාවන් ශ්‍රවන් දී නිවන් මඟට යොමු වේවා සාදු! සාදු සාදු
Sadu sadu sadu mage nams karaya wewa oba wahanseta mata aurudu 54 oba wasansege desanawa ahana veta puduma asawak aeti una aniwaty nmma gedara lankawata awama budun wahansege utum darmaya tripitakaya utum poth wahanse kiyawanawa oba wahanseta bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ channel එක දිගටම continue කරමු හාමුදුරුවනේ 🙏
සාදු සාදු සාදු
ත්‍රිපිටකය කියවිමට උනන්දුවක් ඇතිවුණා ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ඔබවහන්සේහට
අනේ කොච්චර වටිනවද මෙහෙම පැහැදිලි කරලා දීපු එක..ඔබවහන්සේට බොහොම පින්...
Ape suwamin wahanseta tunuruwane pihitai
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ගේ පැහැදිලි කර දීම ඉතාමත් වැදගත් කාලෝචිත යි මාහටද එ්උතුම්වු සද්ධර්ම ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම පන්සලේ පුස්තකාලයෙන් සංයුක්ත නිකාය පොත් ගෙනත් කියෙව්වාසිංහල පැත්ත තමා වැඩීම කියෙව්වෙ හරිම ආසාවෙන් කියෙව්වෙදෑන් ස්වාමීන් වහන්සේ ගේමේපැහැදිලි කිරීම් නිසා තවත් කියවන්න හිතූණා ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 12:37
අපෙ ස්වාමීන්වහන්සේ ට අනෙක වාරයක් ස්තුතියි මං ගොඩක් අසාවෙන් හිටියෙ ..අපෙ ස්වාමීන්වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා. 🙏🙏🙏
සීලවන්ත ගුනවන්ත මහා සන්ගරත්නයට මගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු .🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
🙏🙏🙏නමස්කාරවෙවා
Buddha puththan Namami ! ! ! Niwanatama Paramithawakma weewa! ! ! ! සියලුම සත්වයො නිබ්බාන පරම සුකයේන් සුකිතතර වෙත්වා ! ! ! 🙏🙏🙏
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හොදින් පෙහෙදිලි කරා 🙏🙏. නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 බොහොම පිං අපේ හාමුදුරුවනේ මමත් ත්‍රිපිටක පොත් වහන්සේලා 57 ම පූජා කලා දැන් කියවන්න පටන්න්න ඕන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලෑබේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .
කාමයෙන් ද්වේශයෙන් ගිනිගත් සිත් දම් අමා මෙත් සිසිලසින් නිවේවා
ඉතාම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින්
සාදු සාදු සාදු ත්‍රිපිටකය කියවන්න මටත් හරි ආස හිතුන ඔබවහන්සේලාගේ ඒ පැහැදිලි කිරීමෙන් ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
Namo Buddhaya 🙏☸️ මේ වගේ ධර්මය ගැන දැනුමක් ලැබෙන videos ගෙන එන්න ස්වාමින් වහන්ස 🙏
එ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
ඉතාම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ හොදට පැහැදිළි කරා මටත් දැන් ආසහිතුන කිවන්න ඔබවහන්සේට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේ උතුම් වූ නිර්වාන සුවයටම පත්වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු..........නිවන් සුවය ලැබේවා..........
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏 උතුම් නිවනින් සැනසෙත්වා 🙏🙏🙏 අවසර🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්ස මට මේ පොත් ලබා ගන්න උදවු කරන්න පිං 🙏🙏🙏
බොහොමත්ම පින් ස්වාමීන්වහන්ස ...මේ පැහැදිලි කිරීම තුළින් ත්‍රිපිටකය කියවන්න අදහසක් ඇතිවුනා...කළ්‍යාණ මිත්‍ර ඇසුර දහම සොයාගන්න ඉතාමත් වැදගත්...ඔබවහන්සේට අද අදම නිවන් අවබෝධ වීමට මේ කුසලය හේතු වේවා...තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
ආදුනික අපට ඔබ වහන්සේ මේ ලබාදෙන දහම් දැනුම ඉතා වටිනා දානමය පුන්යකර්මයක්. ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
සාදු සාදු සාදුඔබ වහන්සේට උතුම් චතු සත්‍ය අවබෝධ වේවා !!!
ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි.සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
ඔබ වහන්සේට බෙහෙවින් pin ..mata වයස 39 බෞද්ධ unat trpitakaya gena කිසිම දැනුවත් vemka tebbea ne.oba වහන්සේ ලබාදුන් දැනුම බෙහෙවින් umamana වෙනවා ma හට utum chturarya satteya අවබෝධ කරගැනීම සඳහා ..ma hata දැනෙනවා mama ataraman v aete bawa..නමුත් me පංච indriyanta මුලා u kelesayanta ma asu wela.sitha adestana karagattat aeyen medenna.sranayen mage මනස veyaull karanawa...me lowa aete ma ලබන vesala ධනය nam.utum una නිවන් මාර්ගය පමණයි ...teruwan saranai ඔබට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු...සාදු...සාදු...දිගටම මත වැඩසටහන කරගෙන යන්න ස්වාමීන් වහන්ස. ඒ තරම් අනර්ඝයි.නිවන බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට🙏🙏🙏
සාදු සාදු සාදු හරිම වැදගත්
Ane pinwath ape hamuduruwane man me de gana ita unanduwen unne obawahanseta bohoma pin uthum nirwanayama awaboda wevahaki ikman bawayaka.🎉🎉🎉mata ona trip itama poth wahanse milanese gannai mona poth sappuweda tiyenne.sarasavi eke tiyanawa pahadili kara denna.meya mahata daka balaganeemata idapada dun wishwayatath sthuti weva teruwan saranai
ඉතාම වටිනවා ස්වාමීන් වහන්සේ ..තෙරුවන් සරණයි
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා මේ පිළිබඳ දැනුවත් කලාට ඔබ වහන්සේ ට නැවත ත් මාගේ නමාස්කාරය වේවා . කියවන්න පටන් ගන්න ඕනෙ .තවත් විස්තර දැනගන්නට කැමතියි . තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට නමස්කාර වේවා. උතුම් නිර්වාණ මාර්ගය විවෘත කර ගැනීමට හැකියාව ලැබේවා
දිර්ඝ ආයු ඔබවහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ සරලව පැහැදිලි කළා.ඔබ වහන්සේ ට උතුම් නිවන අවබෝධ වේවා.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට,🙏🙏🙏🙏🙏
සාදු! සාදු! සාදු ස්වාමීනි අපට මග පෙන්වීම ගන බොහෝම පිනක් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු !!!.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබවන්සේගේ දේශනාව ශ්‍රවනය කරල ත්‍රිපිටකය කියවන්න උතසාහයක් ඇතිකර ගත්තා තෙරුවන් සරණයි
@sithimutucumarana34493 years agoBuddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}
Obawahanseta bohomathma pinsidu wewa🎉🎉🎉
හරිම වට්නවා තේරුවන් සරනයි සාමින් වහන්ස 🙏🙏🙏
මම අදයි කියවන්න ගත්තේ.ඔබ වහන්සේ ට ගොඩාක් පින්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
සාදු සාදු සාදු .නමොි්බුද්දාය.🙏🙏🙏
ඉතාමත් වටිනවා. මමත් කෙසේ හෝ සොයා ගෙන කියනවා. ඔබ වහන්සේ ඉතාමත් කාරුණිකව වටහා දුන්නා. පින් සිදු වෙනවා. වඩ වඩාත් ඉක්මනින් නිවන් අවබෝධ වේවා දීර්ඝ ආයුෂ ලැබේවා .
🙏🙏🙏තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහෝම පිං, මේ උතුමි මග පෙන්වීමට. 🙏🙏🙏
ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි
සාදු සාදු සාදු බොහොම පින් ස්ව්ම්න් වහන්ස වට්නා කරුනු කාරනා දැනුවත් කිරීම සාදු සාදු සාදු
Hodapehedil kirimak swami nvahansa,kiyavanna adishtana karagaththa.gawravaniya swami nvahanseta mage namaskaraya wewa sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
තෙරුවන් සරනයි .ඔබ වහන්සේ ට .🙏🙏🙏🙏🙏
මම හරි ආසයි ත්‍රිපිටකය කියවන්න ❤️🥰🙏🙏🙏
ඇප් එකක් තියෙනවා සිංහල ත්‍රිපිටකය හා අටුවාව කියල ඒක ගන්න
Taruwan saranai piwat samin wahansa namas karaya waewa sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Oba wahanseta niduk nirogee chirajiwanaya selasewa, theruwan saranay oba wahanseta, sadhu sadhu sadhu sadhu
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
හරිම වට්නා දේශනාවක්...ඔබවහන්සේට ගොඩාක්...තෙරුවන්සරනයි දීර්ඝායුස ලැබේවා සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
ඔබවහසේට තෙරුවන් සරනයි
නිදුක් වෙවා
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස !!!🙏🙏🙏
පින්වත් obawhanseta දීර්ඝආයු ලැබේවා 🙏🙏🙏
තෙරැවන්සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
පිං සිද්ද වේවා 🙏🏼🙏🏼🙏🏼
සාදු.සාදු.සාදුනිවනමඅවබෝදවෙිවා🎉🎉🎉
හරිම කාලොචිත දෙයක් තෙරුවන් සරණයි සාදු සාදු සාදු
හරීම වැදගත්. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
Pin sidda venawa ape hamuduruwane Sadu Sadu Sadu🙏🙏🙏
Sadu sadu. Goda pin hamuduruwane
සාදු, සාදු, සාදු,🙏🙏🙏🌹🌹🌹
Dannam kiyawanta hitenawa budusaranai obawahanseta
Sadu sadu sadu🙏🙏🙏🙏🙏ane matat asai tripitakaya kiyawanna🙏🙏🙏🙏
Utum U Nirwanayama awaboda wewaaa...🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
බුදුසරණයි ස්වාමින් වහන්සේ ට මටත් ත්‍රිපිටකය පොත් වහන්සේ ගන්න ඕනා
බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏
ඉතා වටිනා,ප්‍රයොජනවන් පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබවහන්සේට.තෙරුවන් සරණයි.
හොද මයි ස්වාමින් වහන්සේ තෙරැවන් සරනයි.
Tharuwan saranai sadu sadu sadu
Theruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදූ සාදු! ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .
ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
Harima lassana sarala ithamathma watina pahadili kireemak. Aththenma hama bauddayekma me thripitakaya kiyawa thiyenawa nam thmange jeewithe hama gataluwakatama buddha deshanawe thiyana pahadlili kireem saha wisandum adesha karaganna puluwan. Thamange prashna pita than wala kiyanna yamen siduwena sankeerna gatalu maga haraganna puluwan.
අපේ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා
මම කරුනු ලියා ගත්තා.ඔබ වහන්සේට පින්
ඇත්තටම ඔබවහනේට බොහෝම පින් මේ කරන සත්කාර්‍යට.
Uthum TheruwN Saranai Ape Hamuduruwana 🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේට. නිවනම. සාක්ෂාත් වේවා
ගොඩක් පින් ස්වාමින් වහන්ස🙏🙏🙏
🙏🙏🙏 මටත් සත්‍යය ත්‍රිපිටක හොයා ගන්නෙ කොහොමද කියල හිටියෙ ඉතා වැදගත් මෙම වැඩසටහන . ඔබවහන්සේට නිවන් මර්ගය ඉතා ඉක්මනින් අවබෝධ වේවා
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
සාදු සාදු සාදු !!!🙏🙏🙏
ඔබ වහන්සේ අමුර්තය බෙදනවා...සාධු සාධු සාධු ...නිවනම වේවා
සත්‍යාක්මයි.. කාලයක් තිස්සේ මගේ හිතෙත් තිබුනේ ත්‍රිපිටකය කියවන්නම ඕන කියන එක එයට හේතුව ස්වාමින් වහන්සේලාත් ධර්ම දේශනා කරන විට යම් යම් පරස් පර තිබෙන හෙයින් මා හටත් කාලයක් තිස්සේ හිතේ තිබුනේ ත්‍රිපිටකය කිය වියම යුතුයි නිර්මලවම ධර්මය දැනගැනීමට.. මෙ වැඩසටහන් මාලාව ධර්ම දානයට මා හට මෙන්ම මා වැනි උනන්දු පිරිසට බොහො පිටුවාහලක් වේවි. ඔබ වහන්සේට බොහොමයක් පිං උතුම් ධර්ම දානය අපට ගෙනඑනවාට. ආනන්ද මහරතන් වහන්සේට මෙන් ඔබ වහන්සේද ධර්ම අර්ථයන් මෙ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය වේවා!!! තෙරුවන් සරණයි.. ස්වාමින්වහන්ස.
❤❤❤වැරදියි නිවන්මග වසා ධර්ම ධරයින් බිහි කරනවා පමණි❤❤මෙය භාගයවතුන් වහන්සේට කරන අපහාසාත්මක ව්‍යාපාරයකි❤මගඵල ජිවමාණ වෙලා❤දසකුසල් වඩා අවසන් භවය ගතකරන්න සිත් පහල වේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ @@LasaMaha-v2w
Kawuda me hamuduruwo ?
අපේ හාමුදුරුවනේ මම මෙතන තියෙන ඔක්කෝම කියවලා ලියා ගත්තා. මම දැන් සූත්‍ර 183 ක් ලියාගෙන තියෙනවා. මම ඒවා නැවත නැවත කියවනවා! අපේ හාමුදුරුවෝ මෙහෙම දැම්මොත් අපිට තව තව සූත්‍ර දැනගන්න පුලුවන්!
මට ඔය සුත්‍ර සේරම ගන්ට පුලුවන් ද youtube එකෙන් හරි, pdf එකක් විදිහට හරි ,ආසයි, තෙරුවන්සරණයි 🙏🙏🙏
ඇප් එකක් තියෙනවා ඒක ගන්න
@@chathuramadushan4509 මොකක්ද ඇප් එක ,
@@chathuramadushan4509app eke name eka mokadda bro
@@chathuramadushan4509මොකක්ද ඇප් එක
රාග ද්වේෂ මෝහ අවුලවන , කුසලයට ප්‍රමාද කරවන දහසක් දේ අතර සුවහසක් දෙනාට නිවනට දොරටු හැරදිමට මේ ගත් උත්සාහය ධර්ම දානයක්ම වේවා.. නිවන පිනිසම වේවා...
හාමුදුරුවනේ මට ඇත්තටම ත්‍රිපිටකය කියවන්න ආසාවක් ඇතිවුනා. ඔබ වහන්සේට මේ මනුසත්භවයේම නිවන අවබෝධ වේවා . ....... සාදු සාදූ සාදූ
අපේ හාමුදුරුවනේ මෙච්චර කාලයකට මම ත්‍රිපිටකය කියවා නැහැ ...ඔබ වහන්සේ දේශනා කල පරිදි මට ත්‍රිපිටකය කියවීමේ නොතින් ආශාවක් ඇති වුනා...මට පන්සලකින් නම් ඉල්ලා ගන්න නොහැකි වෙයි..හේතුව .මම කාත් කවුරුත්ම නැති ඉන්න තැනක් පවා නැති පුද්ගලයෙක් ....බුදු දහමට අනුගතව ජීවත් වෙන හැමෝටම මෛත්‍රී වඩන කෙනෙක් .ඒ වගේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම ඉක්මන් භවයකින් සසරෙන් එතෙර වෙන්නට උත්සාහ කරන කෙනෙක් ....ඉතින් මට අන්තර්ජාලය හරහා හෝ මෙය පරිශීලනය කරන්නට අවස්ථාවක් ලදොත් එය මගේ ජීවිතයේ එක් සන්දිස්ථානයක් වෙනවා නොඅනුමානයි ...පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා🙏🙏🙏 උතුම් තිසරණ සරණයි !!!🙏🙏🙏
Theruwan saranai pinwath swamin wahanseta !
ඔබට ඒකාන්තයේම ඒ සඳහා මාර්ගය විවෘත වනවා ඇත.සාදු සාදු! සාදු
❤❤❤මේ සියල්ලම කියවලා කටපාඩම් කලා ❤❤❤ සම්ප්‍රයුක්තය මොළයේ ඩේටා බේස්එක වැඩිවිම පමනයි❤❤❤අවුරුදු 40 ක් පමණ භාවනා කලා ඵලය ❤විතක්ඛ විචාර❤ප්‍රිති❤සුඛ ❤ඒකාග්‍රතා❤ සහිත හතරවැනි ධ්‍යානය ඉක්මවා පස්වැනි ධ්‍යානය ලැබිම පමනයි❤කිසිදු පුතිපල නැති වයසට යාම පමණයි❤❤❤ ටිකක් නිදහසේ හිටියම බුදුන් වහන්සේ වදාළ අමු දේශනාව ශ්‍රවනය අවබෝධ කලා ❤❤❤ බුද්ධ වචනය හරිම ලස්සනයි සුන්දරයි❤විශ්වීයයි ❤විශ්ව ශක්තිය කාන්දු වන බව දතයුතුය❤❤❤ ❤❤ මේ තමයි ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රයේ අසිරිය ❤❤❤ එකම සුත්‍රයකින් පමණක් විදර්ශනා කලානම් සෝතාපත්තිය ඉක්මවා ප්‍රඥාව විජ්ජාව ඉක්මවා ආලෝකය ඔස්සේ බුද්ධත්වය පවා ලබන්න පුලුවනි❤❤❤මේවා නොදත් ආගමික සංස්කෘතික මිථ්‍යාඨිටික ක්‍රම ඔස්සේ භික්ෂූන් වහන්සේලා ආර්ය මාර්ගය වෙිගයෙන් වසා දමන ලදි ❤මෙය අපරාධයකි❤❤ ධර්ම දරයින් කිසිදිනක සෝවාන් ආදි මගපල ලබන්නෙ නැහැ ❤❤❤ ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රය පවා වැරදිලා පැරදිලා විනාශ කරන බව පැහැදිලිය❤ ❤❤❤ මක්නිසාද එය ප්‍රායේගිකව භාවිතා නොකර කටපාඩම් කරන බැවිනි❤❤❤ දැන් ඔය පොත් ගුල්ලන්ට කන්න බැරි ලෙස නවින ක්‍රමයට ත්‍රී පිටකය ගබඩා කර ආරක්ෂා කරන්න ❤❤❤ අප ගිහි ගෙදර සිට අනාගාමි දක්වා මගපල ලබා කරන මේ ප්‍රකාශය බැහැර නොකරන ලෙස ඉතා කරුණිකව ඉල්ලා සිටිමි ❤❤ අපි සාකච්ඡා කරමු සත්‍ය ජීවමාණ කරමු❤❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤අප මහනුවර සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අරිහත් ධජය ඔසවමු❤❤❤ ඒ සදහා සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ ❤❤❤
ඉතාම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ.කිසිම හරයක් නැති වල්පල් බහුල යුගයක් මේ කරන සත්ක්‍රියාව..තෙරුවන් සරණයි....
ඔබ වහන්සේ මේ ගත් උත්සාහය නිරන්තරයෙන්ම සාර්ථක වේවා. ලොව බොහෝ දෙනෙකුට ඔබ වහන්සේගේ මේ දේශනාවන් ශ්‍රවන් දී නිවන් මඟට යොමු වේවා සාදු! සාදු සාදු
Sadu sadu sadu mage nams karaya wewa oba wahanseta mata aurudu 54 oba wasansege desanawa ahana veta puduma asawak aeti una aniwaty nmma gedara lankawata awama budun wahansege utum darmaya tripitakaya utum poth wahanse kiyawanawa oba wahanseta bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ channel එක දිගටම continue කරමු හාමුදුරුවනේ 🙏
ඔබ වහන්සේ අමුර්තය බෙදනවා...සාධු සාධු සාධු ...නිවනම වේවා
සාදු සාදු සාදු
ත්‍රිපිටකය කියවිමට උනන්දුවක් ඇතිවුණා ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ඔබවහන්සේහට
අනේ කොච්චර වටිනවද මෙහෙම පැහැදිලි කරලා දීපු එක..ඔබවහන්සේට බොහොම පින්...
Ape suwamin wahanseta tunuruwane pihitai
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ගේ පැහැදිලි කර දීම ඉතාමත් වැදගත් කාලෝචිත යි මාහටද එ්උතුම්වු සද්ධර්ම ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම පන්සලේ පුස්තකාලයෙන් සංයුක්ත නිකාය පොත් ගෙනත් කියෙව්වාසිංහල පැත්ත තමා වැඩීම කියෙව්වෙ හරිම ආසාවෙන් කියෙව්වෙදෑන් ස්වාමීන් වහන්සේ ගේමේපැහැදිලි කිරීම් නිසා තවත් කියවන්න හිතූණා ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 12:37
අපෙ ස්වාමීන්වහන්සේ ට අනෙක වාරයක් ස්තුතියි මං ගොඩක් අසාවෙන් හිටියෙ ..
අපෙ ස්වාමීන්වහන්සේට බොහොම පින්
නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා. 🙏🙏🙏
සීලවන්ත ගුනවන්ත මහා සන්ගරත්නයට මගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු .🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
🙏🙏🙏නමස්කාරවෙවා
Buddha puththan Namami ! ! ! Niwanatama Paramithawakma weewa! ! ! ! සියලුම සත්වයො නිබ්බාන පරම සුකයේන් සුකිතතර වෙත්වා ! ! ! 🙏🙏🙏
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හොදින් පෙහෙදිලි කරා 🙏🙏. නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 බොහොම පිං අපේ හාමුදුරුවනේ මමත් ත්‍රිපිටක පොත් වහන්සේලා 57 ම පූජා කලා දැන් කියවන්න පටන්න්න ඕන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලෑබේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .
කාමයෙන් ද්වේශයෙන් ගිනිගත් සිත් දම් අමා මෙත් සිසිලසින් නිවේවා
ඉතාම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින්
සාදු සාදු සාදු ත්‍රිපිටකය කියවන්න මටත් හරි ආස හිතුන ඔබවහන්සේලාගේ ඒ පැහැදිලි කිරීමෙන් ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
Namo Buddhaya 🙏☸️ මේ වගේ ධර්මය ගැන දැනුමක් ලැබෙන videos ගෙන එන්න ස්වාමින් වහන්ස 🙏
එ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
ඉතාම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ හොදට පැහැදිළි කරා මටත් දැන් ආසහිතුන කිවන්න ඔබවහන්සේට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේ උතුම් වූ නිර්වාන සුවයටම පත්වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු..........නිවන් සුවය ලැබේවා..........
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏 උතුම් නිවනින් සැනසෙත්වා 🙏🙏🙏
අවසර🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්ස මට මේ පොත් ලබා ගන්න උදවු කරන්න පිං 🙏🙏🙏
බොහොමත්ම පින් ස්වාමීන්වහන්ස ...
මේ පැහැදිලි කිරීම තුළින් ත්‍රිපිටකය කියවන්න අදහසක් ඇතිවුනා...
කළ්‍යාණ මිත්‍ර ඇසුර දහම සොයාගන්න ඉතාමත් වැදගත්...
ඔබවහන්සේට අද අදම නිවන් අවබෝධ වීමට මේ කුසලය හේතු වේවා...
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
ආදුනික අපට ඔබ වහන්සේ මේ ලබාදෙන දහම් දැනුම ඉතා වටිනා දානමය පුන්යකර්මයක්. ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
ඔබ වහන්සේට උතුම් චතු සත්‍ය අවබෝධ වේවා !!!
ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි.සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
ඔබ වහන්සේට බෙහෙවින් pin ..mata වයස 39 බෞද්ධ unat trpitakaya gena කිසිම දැනුවත් vemka tebbea ne.oba වහන්සේ ලබාදුන් දැනුම බෙහෙවින් umamana වෙනවා ma හට utum chturarya satteya අවබෝධ කරගැනීම සඳහා ..ma hata දැනෙනවා mama ataraman v aete bawa..නමුත් me පංච indriyanta මුලා u kelesayanta ma asu wela.sitha adestana karagattat aeyen medenna.sranayen mage මනස veyaull karanawa...me lowa aete ma ලබන vesala ධනය nam.utum una නිවන් මාර්ගය පමණයි ...teruwan saranai ඔබට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු...සාදු...සාදු...දිගටම මත වැඩසටහන කරගෙන යන්න ස්වාමීන් වහන්ස. ඒ තරම් අනර්ඝයි.නිවන බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට🙏🙏🙏
සාදු සාදු සාදු හරිම වැදගත්
Ane pinwath ape hamuduruwane man me de gana ita unanduwen unne obawahanseta bohoma pin uthum nirwanayama awaboda wevahaki ikman bawayaka.🎉🎉🎉mata ona trip itama poth wahanse milanese gannai mona poth sappuweda tiyenne.sarasavi eke tiyanawa pahadili kara denna.meya mahata daka balaganeemata idapada dun wishwayatath sthuti weva teruwan saranai
ඉතාම වටිනවා ස්වාමීන් වහන්සේ ..තෙරුවන් සරණයි
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා මේ පිළිබඳ දැනුවත් කලාට ඔබ වහන්සේ ට නැවත ත් මාගේ නමාස්කාරය වේවා . කියවන්න පටන් ගන්න ඕනෙ .තවත් විස්තර දැනගන්නට කැමතියි . තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට නමස්කාර වේවා.
උතුම් නිර්වාණ මාර්ගය විවෘත කර ගැනීමට හැකියාව ලැබේවා
දිර්ඝ ආයු ඔබවහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ සරලව පැහැදිලි කළා.ඔබ වහන්සේ ට උතුම් නිවන අවබෝධ වේවා.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට,🙏🙏🙏🙏🙏
සාදු! සාදු! සාදු ස්වාමීනි අපට මග පෙන්වීම ගන බොහෝම පිනක් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු !!!.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබවන්සේගේ දේශනාව ශ්‍රවනය කරල ත්‍රිපිටකය කියවන්න උතසාහයක් ඇතිකර ගත්තා තෙරුවන් සරණයි
@sithimutucumarana3449
3 years ago
Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}