Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දවස මාත් මිනිස්සුන්ට වීඩියෝ එකකින් හරි උදව් කරනවා කොරියාවට ඇවිත්💜️
❤
අපි 2024 shipbuilding exam කරලා පාස්වෙලා වෙබ් එකට සෙට් වෙන්න ඉන්න සෙට් එක අපේ කොල්ලොන්ට සපොර්ට් කරන්න කොරියාවට ඉක්මනින් එන්න 💪👍😍
ජය වේවා හැමෝට ම පරිස්සමෙන් ඉන්න ඕනේ බුදුසරණයි 🙏❤️😍
නියමයි අයියා.....❤️👍👍👍
❤❤❤ජයෙන් ජයම වේවා🎉🎉🎉
ග්‍රයින්ඩින් වලට ගන්නැද
Thank you 😊.kohoma hari Korean enawamayi
නැවු වලට මේ සැරේ ඇඩ්මිෂන් දුන්නා. ඒකට ඇප්ලයි කරපු අය වෙල්ඩින් වැඩ කරල තියෙන්න ඕනෙද
අයියේ මමත් නැව් දැම්මෙ. මේ පාර ලකුනු කීයෙන් වගේ බලයිද ඔයා හිතන විදියට 😊
80n
අයියෙ අවුරුද්දට මසයක නිවාඩුවක් හම්බෙනවා කියලා කියනවා ඒක ඇත්තද ??????? ඔයා එහෙම දෙයක් ගැනනම් කිව්වෙ නෑ...
අයියේ ආපු විදිය මුල ඉදම්ම කියන්නකො විඩියෝ එක්කින් ඒජන්සී එක්සෑම් එව ගැනයි A to Z , kiyanna මටය්හ් තව කෙනෙකුටත් වැදගත් වෙයි 🥺🥺🥺
Ok malli lagadima danawa
♥️♥️🙏 jaya wewa
ශිප් බිල්ඩින් වල OT තියෙනවද අයියේ😊
අයියේ පට්ට විඩියො එක සුපිරි පුලුවන්නම් අයියේ සේවා ගැනත් කියන්න කො
අයියේ Shipbuilding වලට එන්න වැල්ඩින් කොස් එකක් කරලා තියෙන්නෙ ඔනෙද
Aiya math shipbuilding damma me para mata thawa විස්තර danaganna on aiya
මමත් fcaw අරන් ඉන්නෙ තාම ටෙස්1ක් නැනි ඉදිරියට ටෙස් තියෙයිද ඔයාගෙ no1 පුලුවන්නම් දාන්න
Aiye නැව් තැනිම් exam eka karanna වෙල්ඩින් පුලුවන් වෙන්නම ඔනද
ayye lankawe kohenda oyala welding coures eka kale
Aiye meke kusalatha valata denne නිෂ්පාදන rke vage pin danna ehemada nathm monada
Mageputa waldin coouc aka karala thiyrnne manut detected NH ehema kenekuta koriyan yanna puluwanda
Aiye e9 2024 liynna inne ship building eke mona anshenda liynna one exam eka
Suba pethum ayiye ❤❤❤❤
Aiye mn shipbuilding perida liuwa mt 125 k thiyanawa athi weida...
issarahatath video one ayiye
brother welding hodatama pluwan wenna oneda enna
වැල්ඩර්ස්ලට පඩිය කීයක් දෙනවද .ලංකාවේ මුදලින්.♥️👍
අයියා ශිප් බිල්ඩින් දන්නනම් වෙනම වෘත්තීය සුදුසුකමක් බලනවද ( nvq වගෙ )
අයියෙ සාමානයයෙන් නැව් කර්මාන්තයට කොච්චර ලකුනු ගානක් බැලුවද අයියල යද්දි
කෝස් එක කරාම එන්න වියදම කොච්චර යනවද? බැංකු ණය පහසුකම් සපයනවද?කියන්නකෝ ලොකු උදව්වක් 🙏🙏🙏🙏
Mn hithana vidihata laksha 5k d koheda ganna puluwan
Aiye mama mehe electrical job 1k karanne shipping electrical wada kohomada
වෑල්ඩින් නොදැන බැරිද ඒ කෝස් එකක් කරන්නම ඕනද
අයීයේ බාශාව නැතුව එන අයට මොකද කියන්නේ ඉකමනට හුරු වෙනවද කට්ටිය එක්ක ඉන්නකොට මොකද මාව ජනවාරිවල ගන්නවා යාලුවා මම බයේ ඉන්නේ😢
Eka gena hithanna epa malli, welding hodata igana ganna, wena mokoth lokuwata oni wen ne malli,
@@Samaraya9312 helper කෙනෙක් වීදීහට ගන්නේ 🙂ඔයාගේ video හොදයි අනිත් උන් බය කරලා එපා කොරොනවා එන එක
Oya welding walinda yanne please oya kohomada yanne .Yana thena Gena kiyanna puluwanda please
@tplhakshilacool3015 please
Welding dannama onada
❤❤❤ gd job
Kos eke kohenda karala thiyenne aiye
Aiye mama anda enne mata deba ganda oni ohe ki theram kaleyak trning danewada
වැල්ඩින් වැඩ පුළුවන් වෙන්න ඕනෙද නැව් තැනිමේ රැකියාවකට එන්න
ඔයා වෙල්ඩින් කෝස් එක කරේ කොහෙද කියන්නකෝ ගොඩාක් තැන්වල කෝස් කරනවා ඒ උනාට ඒ තැන්වලින් දෙන සහිතක වලංගු නෑ.ඔයාට
Korean tech orugodawaththe dr
Oyalata aiye bashawa athule pawichchi karanna onema nadda
@@Pramoth_madushaneka onema na neda dan inn ayat english puluwnne anika ehe language ekth huru wei tika tika
Ai mage mahaththaya b&b eke coss eka karala thama awe nane
veldin ehema puruduwela giye ?
Aiye kochchara kalayak yanawada yanna
වෙල්ඩින් කෝස් එකක් කරලා තියෙන්නම ඔනේද
Padi kiyada
පැය කීයක් වගේ වැඩ කරන්න තියේද
ලoකාවෙ යිදලා ගොඩ එමක් නැ මන් Solidro festi එකේ කොස් එක කරන්න යින්නේ ........නැව් වල වෙල්ඩින් කරන්න අමාරුයි ද ගොඩක් අය කියන්නේ අමාරුයි කියලා .....වෙල්ඩින් එක පටන් ගත් තැනින් අවසන් තැනට නොනවත්වා ම පාහන්න ඔන කියන්නේ ...පැහැදිලි කරන්න ❤
Broo oya welding course eka kalada..reply karanna
අයියේ මෙකට එන්න වෙල්ඩින් කෝස් එකක් කරන්නම ඔනෙඩ්ද
ship building walata usa balanawada...
Ow adi 8k one
@@dreambike142😂
@@Prasadmalinga-ve8ql mun ane mnd bn 🤣🤣
බෝනස් ගැන අද කිව්වෙත් නෑ 😭
Aiya apith ennawa ikamanta ❤❤
Saho apitath udau karanna xsm nathuwa karaganna viha gana kiyannako loku udauwak
නැව් වලට ඇග්‍රිමන්ට් එයිද
නාවල Ajancy eke nma mokada
Ayye naw walata enna monahari sudusukam balanawada
Oww
නැව් කර්මාන්ත වලට එන්න වෙල්ඩින් පලපුරුද්ද අනිවාර්යයෙන් ඕනද අයියෙ
Ow
Waysa 22t wedi wenn onid
Thanks ayye..මම හිතුවෙ welding කරන්න විතරයි තියෙන්නෙ කියලා ... 1)ඔයාලට කරන්න තියෙන්නෙ arc වෙල්ඩින් ද?, tig welding ද?, mig welding ද?2) සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් පඩිය කීයක් වගෙ ලැබෙනවද අයියෙ? ඒකත් කරන්න තියෙන වැඩේ අනුව පඩිය වෙනස් වෙනවද?
Malli padiya gena video ekak thiyanawa balanna
Aiye mee dawaswala mona hari vacancy call karala thiyenwada
අයියේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලෙ ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ එක්සෑම් කරොත් ප්‍රශ්නයක් වෙයිද ඒක...😢💔
Malli den oyage kakula hodaida malli
@@Samaraya9312 ow aiye aulk na hodi
Aiya hariyatama enna kiyak viyadan unada,koi thanwalatada yanna one kiyala kiyannako volg ekkakin.mokada eka ekkena eka eka katha kiyanawa.hariyata danagaththoth karanna puluwan
Shipbuilding walata genu lamai gnnawada
Denatanam ne
Oya awa agency eka mokkda, fcaw kale koheda.lankawe
salary keeyada bro
❤❤
පේන්ට් කරන්න කට්ටිය ගන්නෙ නැද්ද අයියෙ.
Salary kiyada weldarslta
කොහොමද එන්නේ
Aiye OT thiyenwd
කොස් එකක් හරි,බාෂාව හරි මුකුත් නොකර තමන්ගේ wife ගන්න berida.
Ussel ub plyn bn goda idn mlu bnn bne 😂😂
👍👍👍❤️❤️
අයියේ මන් girl කෙනෙක් මටත් ඕනා නැව් හදන ජොබ් පැත්තට එන්න ගැණු ළමයිව ගනන්වද eaxam එකේ cat mark eka කියද බලන්නේ
Aiye නැව් හදන පැත්තට එන්න නිෂ්පාදන අංශයෙන්ද ඉදිකිරීම් අංශයෙන්ද exam ලියන්නේ
@@Sewmiranashingha 100n balanne. Oya liyanna oni නැව් නිෂ්පාදනය ekata
mata 100 tibbe cutoff ekata atiweida colour blindness baluwe 110
Kotof mark eka kiyda
Thamath koriyawa weldasla gannawada
Me awruddenam thama ganna ekak ne, namuth labana awruddenam shuwer
👊👊👊👊
❤️😍🇰🇷
Oyata kochchara giyada enna .westara video ekak karanna
Warna andathawaya balawada
නැව් වලට සුලු සේවකයින් ගන්නව නේද exam එකෙන්.. ඒවගෙ වැඩ අමාරු උනාට අවුලක් නෑ.. Ot තියෙනවද..
ඔව් ගොඩක් තියනව එයාලට
@@Samaraya9312 අයිය ඔයාගේ වීඩියෝ මේ දවස්වල බලනව, නැව් exam එක කරල ඕනි කට්ටක් කන්න එනව.. මන් හිතනව ලොකු හයියක් වෙයි කියල ඔයාගෙ වීඩියෝ.. නැව් වල කරන්න තියෙන වෙන ජොබ් ගැනත් දාන්න.. 🙏🙏🤟🤟 ජය වේව.. Tnx..
Oyala apu agency eka mokkda?...
Nawala
Nawala mokadda aiye
අයියේ ඔයාගේ නමිබරේ එවන්න
gehan bolcks ge katahada thiyenne
වැල්ඩින් කොස් එකක් කරලා තියෙන්න ඔනිද නැව් කර්මාන්ත එන්න 🙃
Koriyan courses kohida thiyenne
Dr hemathenama thiyanawa
Femeal ayeth innwada weldars la.ලංකාවේ ayada.femeal aya
මාස 6කට වතාවක් මෙඩිකල් එකක් තියනවද ?
ඔව්
Hi😮
අයියේ නම්බරේ දෙන්ඩකෝ
මොන විදෙසරැකියා ආයතනයකින්ද ආවේ.
Mage mahaththaya inne Samsung eke.mig welding test eka karala gampaha agenciya haraha thama awe.danata masa 6i.
Tika dawasak iwasala inna dr, ikmanatama enna lebei
කොහෙද වෙල්ඩින් කෝස් 1ක ක්ලේ...
Giriulle
Exam eka karalada giye lakunu kiyada
JcB,opa wetrLt job nadda
Na bn
අලුතින් එන අයට ලංකාවේ පරන අය සහයොගය දෙනවද වඩ කරනකොට
Aniwarenma dr
අයියේ e7 වීසා එකෙන් කොරියා එන්න පුලුවන්ද අයියේ.ඒම ඒ වීසා එකෙන් ආවොත් භාෂාව ඕන නැද්ද.භාෂාව නැතත් ආව හැකිද..විභාග ඕනත් නැද්ද...කීයක් වගේයනවද වැඩේට
අනේ බන් මහන්සි වෙලා විබාගෙ කරලා යන්න බලපන් උබල වගේ මිනිස්සු හින්දා තමා වෙබ් එකේ ඉන්න අපිටත් කෙලවෙන්නේ🤮
Lankaven Yana hoda agency a mokakda
Tattoo gahala thiyenawam enna barida ?
Eka prashnayak ne malli, apith ekka ehama aya awa
Monada me ahana prsna
무슨 말인지 모르겠지만 👋🏼👋🏼
වීසා කාලෙ කොච්චරක් තියෙනවද අයියේ
Apata awrudu 55 wenakam inna puluwan
Sip bildin khomada aeya lankawen gannawada
Aiye skill onemada...nupuhunu aya gan nadda
කෝස් එක කරාට පස්සෙ කොච්චර කාලයක් යනවද කොරියාවට එන්න
කෝස් එක කරාට විතරක් බැ යාලුවා,
ෆෝන් number එකක් දෙන්නකෝ පුළුවන් කමක් තියෙනවනම් WhatsApp ඉන්න
B.s
දවස මාත් මිනිස්සුන්ට වීඩියෝ එකකින් හරි උදව් කරනවා කොරියාවට ඇවිත්💜️
❤
අපි 2024 shipbuilding exam කරලා පාස්වෙලා වෙබ් එකට සෙට් වෙන්න ඉන්න සෙට් එක අපේ කොල්ලොන්ට සපොර්ට් කරන්න කොරියාවට ඉක්මනින් එන්න 💪👍😍
ජය වේවා හැමෝට ම පරිස්සමෙන් ඉන්න ඕනේ බුදුසරණයි 🙏❤️😍
නියමයි අයියා.....❤️👍👍👍
❤❤❤ජයෙන් ජයම වේවා🎉🎉🎉
ග්‍රයින්ඩින් වලට ගන්නැද
Thank you 😊.kohoma hari Korean enawamayi
නැවු වලට මේ සැරේ ඇඩ්මිෂන් දුන්නා. ඒකට ඇප්ලයි කරපු අය වෙල්ඩින් වැඩ කරල තියෙන්න ඕනෙද
අයියේ මමත් නැව් දැම්මෙ. මේ පාර ලකුනු කීයෙන් වගේ බලයිද ඔයා හිතන විදියට 😊
80n
අයියෙ අවුරුද්දට මසයක නිවාඩුවක් හම්බෙනවා කියලා කියනවා ඒක ඇත්තද ??????? ඔයා එහෙම දෙයක් ගැනනම් කිව්වෙ නෑ...
අයියේ ආපු විදිය මුල ඉදම්ම කියන්නකො විඩියෝ එක්කින් ඒජන්සී එක්සෑම් එව ගැනයි A to Z , kiyanna මටය්හ් තව කෙනෙකුටත් වැදගත් වෙයි 🥺🥺🥺
Ok malli lagadima danawa
♥️♥️🙏 jaya wewa
ශිප් බිල්ඩින් වල OT තියෙනවද අයියේ😊
අයියේ පට්ට විඩියො එක සුපිරි පුලුවන්නම් අයියේ සේවා ගැනත් කියන්න කො
අයියේ Shipbuilding වලට එන්න වැල්ඩින් කොස් එකක් කරලා තියෙන්නෙ ඔනෙද
Aiya math shipbuilding damma me para mata thawa විස්තර danaganna on aiya
මමත් fcaw අරන් ඉන්නෙ තාම ටෙස්1ක් නැනි ඉදිරියට ටෙස් තියෙයිද ඔයාගෙ no1 පුලුවන්නම් දාන්න
Aiye නැව් තැනිම් exam eka karanna වෙල්ඩින් පුලුවන් වෙන්නම ඔනද
ayye lankawe kohenda oyala welding coures eka kale
Aiye meke kusalatha valata denne නිෂ්පාදන rke vage pin danna ehemada nathm monada
Mageputa waldin coouc aka karala thiyrnne manut detected NH ehema kenekuta koriyan yanna puluwanda
Aiye e9 2024 liynna inne ship building eke mona anshenda liynna one exam eka
Suba pethum ayiye ❤❤❤❤
Aiye mn shipbuilding perida liuwa mt 125 k thiyanawa athi weida...
issarahatath video one ayiye
brother welding hodatama pluwan wenna oneda enna
වැල්ඩර්ස්ලට පඩිය කීයක් දෙනවද .ලංකාවේ මුදලින්.♥️👍
අයියා ශිප් බිල්ඩින් දන්නනම් වෙනම වෘත්තීය සුදුසුකමක් බලනවද ( nvq වගෙ )
අයියෙ සාමානයයෙන් නැව් කර්මාන්තයට කොච්චර ලකුනු ගානක් බැලුවද අයියල යද්දි
80n
කෝස් එක කරාම
එන්න වියදම කොච්චර යනවද?
බැංකු ණය පහසුකම් සපයනවද?
කියන්නකෝ ලොකු උදව්වක් 🙏🙏🙏🙏
Mn hithana vidihata laksha 5k d koheda ganna puluwan
Aiye mama mehe electrical job 1k karanne shipping electrical wada kohomada
වෑල්ඩින් නොදැන බැරිද ඒ කෝස් එකක් කරන්නම ඕනද
අයීයේ බාශාව නැතුව එන අයට මොකද කියන්නේ ඉකමනට හුරු වෙනවද කට්ටිය එක්ක ඉන්නකොට මොකද මාව ජනවාරිවල ගන්නවා යාලුවා මම බයේ ඉන්නේ😢
Eka gena hithanna epa malli, welding hodata igana ganna, wena mokoth lokuwata oni wen ne malli,
@@Samaraya9312 helper කෙනෙක් වීදීහට ගන්නේ 🙂
ඔයාගේ video හොදයි අනිත් උන් බය කරලා එපා කොරොනවා එන එක
Oya welding walinda yanne please oya kohomada yanne .Yana thena Gena kiyanna puluwanda please
@tplhakshilacool3015 please
Welding dannama onada
❤❤❤ gd job
Kos eke kohenda karala thiyenne aiye
Aiye mama anda enne mata deba ganda oni ohe ki theram kaleyak trning danewada
වැල්ඩින් වැඩ පුළුවන් වෙන්න ඕනෙද නැව් තැනිමේ රැකියාවකට එන්න
ඔයා වෙල්ඩින් කෝස් එක කරේ කොහෙද කියන්නකෝ ගොඩාක් තැන්වල කෝස් කරනවා ඒ උනාට ඒ තැන්වලින් දෙන සහිතක වලංගු නෑ.ඔයාට
Korean tech orugodawaththe dr
Oyalata aiye bashawa athule pawichchi karanna onema nadda
@@Pramoth_madushaneka onema na neda dan inn ayat english puluwnne anika ehe language ekth huru wei tika tika
Ai mage mahaththaya b&b eke coss eka karala thama awe nane
veldin ehema puruduwela giye ?
Aiye kochchara kalayak yanawada yanna
වෙල්ඩින් කෝස් එකක් කරලා තියෙන්නම ඔනේද
Padi kiyada
පැය කීයක් වගේ වැඩ කරන්න තියේද
ලoකාවෙ යිදලා ගොඩ එමක් නැ මන් Solidro festi එකේ කොස් එක කරන්න යින්නේ ........නැව් වල වෙල්ඩින් කරන්න අමාරුයි ද ගොඩක් අය කියන්නේ අමාරුයි කියලා .....වෙල්ඩින් එක පටන් ගත් තැනින් අවසන් තැනට නොනවත්වා ම පාහන්න ඔන කියන්නේ ...පැහැදිලි කරන්න ❤
Broo oya welding course eka kalada..reply karanna
අයියේ මෙකට එන්න වෙල්ඩින් කෝස් එකක් කරන්නම ඔනෙඩ්ද
ship building walata usa balanawada...
Ow adi 8k one
@@dreambike142😂
@@Prasadmalinga-ve8ql mun ane mnd bn 🤣🤣
බෝනස් ගැන අද කිව්වෙත් නෑ 😭
Aiya apith ennawa ikamanta ❤❤
Saho apitath udau karanna xsm nathuwa karaganna viha gana kiyannako loku udauwak
නැව් වලට ඇග්‍රිමන්ට් එයිද
නාවල Ajancy eke nma mokada
Ayye naw walata enna monahari sudusukam balanawada
Oww
නැව් කර්මාන්ත වලට එන්න වෙල්ඩින් පලපුරුද්ද අනිවාර්යයෙන් ඕනද අයියෙ
Ow
Waysa 22t wedi wenn onid
Thanks ayye..මම හිතුවෙ welding කරන්න විතරයි තියෙන්නෙ කියලා ...
1)ඔයාලට කරන්න තියෙන්නෙ arc වෙල්ඩින් ද?, tig welding ද?, mig welding ද?
2) සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් පඩිය කීයක් වගෙ ලැබෙනවද අයියෙ? ඒකත් කරන්න තියෙන වැඩේ අනුව පඩිය වෙනස් වෙනවද?
Malli padiya gena video ekak thiyanawa balanna
Aiye mee dawaswala mona hari vacancy call karala thiyenwada
අයියේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලෙ ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ එක්සෑම් කරොත් ප්‍රශ්නයක් වෙයිද ඒක...😢💔
Malli den oyage kakula hodaida malli
@@Samaraya9312 ow aiye aulk na hodi
Aiya hariyatama enna kiyak viyadan unada,koi thanwalatada yanna one kiyala kiyannako volg ekkakin.mokada eka ekkena eka eka katha kiyanawa.hariyata danagaththoth karanna puluwan
Shipbuilding walata genu lamai gnnawada
Denatanam ne
Oya awa agency eka mokkda, fcaw kale koheda.lankawe
salary keeyada bro
❤❤
පේන්ට් කරන්න කට්ටිය ගන්නෙ නැද්ද අයියෙ.
Salary kiyada weldarslta
කොහොමද එන්නේ
❤
Aiye OT thiyenwd
කොස් එකක් හරි,බාෂාව හරි මුකුත් නොකර තමන්ගේ wife ගන්න berida.
Ussel ub plyn bn goda idn mlu bnn bne 😂😂
👍👍👍❤️❤️
අයියේ මන් girl කෙනෙක් මටත් ඕනා නැව් හදන ජොබ් පැත්තට එන්න ගැණු ළමයිව ගනන්වද eaxam එකේ cat mark eka කියද බලන්නේ
Aiye නැව් හදන පැත්තට එන්න නිෂ්පාදන අංශයෙන්ද ඉදිකිරීම් අංශයෙන්ද exam ලියන්නේ
@@Sewmiranashingha 100n balanne. Oya liyanna oni නැව් නිෂ්පාදනය ekata
mata 100 tibbe cutoff ekata atiweida colour blindness baluwe 110
Kotof mark eka kiyda
Thamath koriyawa weldasla gannawada
Me awruddenam thama ganna ekak ne, namuth labana awruddenam shuwer
👊👊👊👊
❤️😍🇰🇷
Oyata kochchara giyada enna .westara video ekak karanna
Warna andathawaya balawada
නැව් වලට සුලු සේවකයින් ගන්නව නේද exam එකෙන්.. ඒවගෙ වැඩ අමාරු උනාට අවුලක් නෑ.. Ot තියෙනවද..
ඔව් ගොඩක් තියනව එයාලට
@@Samaraya9312 අයිය ඔයාගේ වීඩියෝ මේ දවස්වල බලනව, නැව් exam එක කරල ඕනි කට්ටක් කන්න එනව.. මන් හිතනව ලොකු හයියක් වෙයි කියල ඔයාගෙ වීඩියෝ.. නැව් වල කරන්න තියෙන වෙන ජොබ් ගැනත් දාන්න.. 🙏🙏🤟🤟 ජය වේව.. Tnx..
Oyala apu agency eka mokkda?...
Nawala
Nawala mokadda aiye
අයියේ ඔයාගේ නමිබරේ එවන්න
gehan bolcks ge katahada thiyenne
වැල්ඩින් කොස් එකක් කරලා තියෙන්න ඔනිද නැව් කර්මාන්ත එන්න 🙃
Koriyan courses kohida thiyenne
Dr hemathenama thiyanawa
Femeal ayeth innwada weldars la.ලංකාවේ ayada.femeal aya
මාස 6කට වතාවක් මෙඩිකල් එකක් තියනවද ?
ඔව්
Hi😮
අයියේ නම්බරේ දෙන්ඩකෝ
මොන විදෙසරැකියා ආයතනයකින්ද ආවේ.
Mage mahaththaya inne Samsung eke.mig welding test eka karala gampaha agenciya haraha thama awe.danata masa 6i.
Tika dawasak iwasala inna dr, ikmanatama enna lebei
කොහෙද වෙල්ඩින් කෝස් 1ක ක්ලේ...
Giriulle
Exam eka karalada giye lakunu kiyada
JcB,opa wetrLt job nadda
Na bn
අලුතින් එන අයට ලංකාවේ පරන අය සහයොගය දෙනවද වඩ කරනකොට
Aniwarenma dr
අයියේ e7 වීසා එකෙන් කොරියා එන්න පුලුවන්ද අයියේ.ඒම ඒ වීසා එකෙන් ආවොත් භාෂාව ඕන නැද්ද.භාෂාව නැතත් ආව හැකිද..විභාග ඕනත් නැද්ද...කීයක් වගේ
යනවද වැඩේට