salli walata meewa vikunana aya atharin mee wage nomile ugannana kenek dakkamath sathutui mcn.......ela kiri wedak.......good luck...ubata kawadawath waradinne nee.........
අයියේ අද තමයි දැක්කේ.ගොඩක් සතුටුයි.මම video serama balannam.aiye 2024 exam liyanna hitan inne.aiyage number eka danna puluwanda?danneti deyak tibboth aha ganna.😊 Thank you so much Sir 🌸
salli walata meewa vikunana aya atharin mee wage nomile ugannana kenek dakkamath sathutui mcn.......ela kiri wedak.......good luck...ubata kawadawath waradinne nee.........
❤❤❤
හැම video එකකින්ම point එකක් තියෙනවා
❤❤
ගොඩක් හොඳ වීඩියෝ එකක්
මේව නොමිලේ කියල දෙන එකට බොක්කෙන්ම ස්තූති අයියෙ 🥲💙.
අතෙ සතෙ නැතුව ස්කිල් ක්ලාස් යන්න බැරුව ඉන්න උන්ට මාර ගැම්මක් ❤
❤❤❤
❤
ගුරැකම හොදටම පිහිටපු සුපිරි මනුස්සයෙක් , අදරෙයි සර්
බොහොම ස්තූතී සහෝදරයා ❤❤
Keep it up 🇰🇷
ගොඩක් පිං🙏
බොහොම ස්තූතියි 💙☘️
❤❤
ගොඩක් වටිනව අයිය 🤩
නැවුතැනීම ස්කිල් එක කොහොමද වෙන්නෙ කියල කියන්නකො පුලුවන් නම් 🤟
Godak watin video ekak banu Aiye❤
❤❤
@@pointofbhanu8206 ❤️🇰🇷
බොහොම පින්
❤❤
Mage vayasa 37 kiyala kiyanne kohomada
Aiye eka supiri budusaranai jaya wewaa
❤❤
කොරියන් එක්සෑම් එක ගැන කියන දෙන උගන්වන කොච්චර අය හිටියත් ඒ හැමෝම සල්ලි පරමාර්ථයෙන් youtube channel හරහා වුණත් සම්පුර්ණ විස්තර කියලා දෙන්නෙ. ක්ලාස් වලට යන්න ඕන එතකොට එයාලා එහෙම කියලා දෙන්නේ. ඒ අය අතරින් අය්යේ ඔයා ගොඩක් ලොකු දෙයක් කරන්නේ .youtube channel බලල තියනවා කොරියන් එක්සෑම් එක ගැන කියලා දෙන්න ඒත් ඔයා තරම් විස්තර ඇතිව කියලා දෙන එක්කෙනෙක්වත් නැහැ .මේ දේට ගොඩක් පින් කොරියන් ගිහිල්ලා කට්ටක් කාපු කොල්ලෙකුට විතරයි තව කොරියන් යන්න හදන කෙල්ලෙක්ta හරි කොල්ලෙක්ta හරි උදව් කරන්න හිතෙන්නේ
බොහොම ස්තුතියි මේ වචන වලට ❤❤🙏
Onna subscription Kala...
ගොඩක් වටිනව. 감사합니다 ❤
Hadawathata ekagawa hithe kahatak nathuwa hamadema kiyala dennna tharam මනුෂ්‍යත්වය hamotama naha . Ehema minissu athara devikenek wage bohoma isthuthiy aiye oyage idiri wada katayuthu athi sarthaka wewa ❤️❤️
❤❤ බොහොම ස්තුතියි 💪
මං දැක්කා වීඩියො එකක ඉන්ටවිව් එකේදි ලංකාවෙ කෙනෙකුත් ඉන්නවා.
supiriyak bro. ❤❤❤💪💪👍👍
❤❤❤
හොදෙ සර් කෙනෙක් ❤ ආදරේ යි සර් ❤
Niyamay aiye. Hodata theruna. Thankz 🙏
❤❤
Godak watinawa godak pin oyakarana me hamdeinma oyata hariyannama oni malli
❤❤❤
Happy birthday aiye. Hmdama oya wage korean yanna inna ayata shakthiyak wena oyta dalada samidu pihitai ❤💯✌️🇰🇷
Chagi soge එකෙන්ද හොයාගත්තේ ❤❤❤thanks 😊
@@pointofbhanu8206 owne msayak witra mthka tiyan hitiy.❤mkda aiyge video mta gdak udaw una skill ekta ready wenna. 🇰🇷❤ ithin aiyge special dwasa khma amthka krnnda 🤗🇰🇷❤
@@alagiyadewadilshisandunika4355 ohhhh thank you very much ❤❤❤❤
Godak watinawa aiye.. thanks 🙏🙏👍♥️♥️
❤❤
නියමයි
loku udawwak meka ayye.godak sthuthi...♥
අයියේ Intawiu එකේ ගණිතමය ගැටලු ගැනත් පොඩි video එකක් කරන්නකෝ.🇰🇷😁🙏
කරමු 👍🏿👍🏿
බොහොම ස්තූතියි අයියා 🙏❤️
❤❤
Thanks.digatama karagana yannna hode
❤❤
බොහොම ස්තූතියි 😊🇰🇷
❤❤
බොහොම ස්තූතී...
Dan thawa ekak දානවා 🇰🇷
hodata therenawa aiya godak pin
🇰🇷🇰🇷
Thank you brother. Good luck ❤️
❤❤
Good
E-7 වීසා වලට විභාගෙ නැතුව යන්න පුලුවන් ද...වෙල්ඩින් වලට...ලංකාවෙ ඒකට NVQ කෝස් එකක් තියනව ..ඒක හරිද ..විතරක් කියන්න ..මට වෙල්ඩින් පුලුවන් ...😊
Supiri
❤❤
Supiri porak❤adarei banu aiye ❤
thanks aiye.godak watinawa..💓💓👍
❤❤
Godak thank u aiye 🌹🌹🌹
❤❤
Thanq aiye..apita salli nh skill test karanna...oyata godak pin
❤❤
අයියේ #### කම්පැනියේ කැමරා ස්ථාපන වැඩ කරමින් ඉන්නවා කියන්නෙ කොහොමද
නියමයි අයියේ...❤
❤❤
Sargenuth godak deval man igena gaththa.. thankiw sar
kamsahamnida...
❤❤
saralawama theruna aiye. godak pin oyata..
❤❤
Aiye
Hal akurak aavoth araago kiyala nedha shabdha venne? Iraago na nedha?
Reply ekak dhaanda aiye
Korean akkena ahana දිග prashna sinhalen trenslate කරලා denna akkenek ඇතුළෙ ඉන්නවා da??
නැහැ නැහැ ඔයාලට translate කරන්නේ නැහැ, 👍🏿 exam එකක්නේ මේක.
감사합니다🛫♥️♥️♥️♥️♥️♥️🇰🇷
Niyamayi❤
Godak watinwa ." ....Mama saha mallila dennek innawa " korean walin hariyatama kiynne kohomada sir
ගොඩක් ස්තුතියි සර් ...🎉
❤❤
අයියේ.මම 2020 අව්‍රැද්දෙ class ගියා කොරියන් වලට.දැන්නම් මම ගෙදර තනියම ඉගෙන ගන්නෙ.ඒකට අයියගේ video මාරම උදව්වක්
අයියෙ 2024 addmition දෙන කාල සීමාව දැන ගන්නෙ කොහොමද අපි.පොඩ්ඩක් අයියේ.ඒක කියනවද?
දින දුන්නම කියන්නම් 👍
@@pointofbhanu8206 අනේ thank you aiye.👍😊
제 취미는 수영 하는것 입니다.그렇지만 요즘은한국말에 대한 관심이 많습니다.
Mehama ekathu kaloth harida aiye.
Gret aiye...🇰🇷🇰🇷❤
❤❤
저는 고등하교 까지 공부했습니다.그 후에, 아버지가 하는 일을 도와주고 했습니다.
මම උසස්පෙළ දක්වා ඉගන ගත්තා ඊට පස්සෙ තාත්තා කරන වැඩ වලට උදව් කරා කියලා තියන එක හරිද ඔය අයියේ
වැරදි දෙක තුනක් තිනවනේ මල්ලි
@@pointofbhanu8206 අනෙ අයියෙ පුළුවන් නම් හදලා දෙන්න කො මට පාඩම් කර ගන්න ලොකු උදව්වක්
감사합니다...
❤❤
Ela bro ❤❤❤
❤❤
ගොඩක් ස්තූතියි ❤
Normal msg ekk අනිවාරෙන් එයිද
මිස්ටේක් එකක් වෙලා තිබ්බොත් ඉවරයි😢
❤ ela brother thanq 🇰🇷
❤❤
Matath lakunu 175 sar.. divara liwve
thanks saho
❤❤
budu saranai ayyee
제 가족은 다섯명 이고 부모님 하고 남동생 하고 언니 입니다. Aiye mekath hari neda? (මගේ පවුලේ 5දෙනෙක් වන අතර දෙමව්පියන් සහ මල්ලි සහ අක්කා වේ.)
උසස් පෙළ දක්වා ඉගෙන gathta.2008wasaredi ac cos ekak kala.eken lewel 3sahatikayak tinawa.අවුරුද්දක trenin ekakut kala.den sales rep kenek widiyata weda karanawa.meka hadala dennako
Page එකට msg එකක් දාන්න මල්ලි, දිග පේලි මේකේ type කරන්න අමාරුයි.
ලියල ෆොටෝ එකක් ගහල හරි එවන්නම්, page එකට දාන්න msg එකක්
Aiye supiri godak wadagat mata meka niyamai thawa tikak dannako
❤❤
දෙවෙනි කොටස දාලා තීන්නේ බලන්න
Godak pin ❤
❤❤
කොහොමද join wenne class ekata
Aiye මගෙ උපන් දිනය 2006 4 වෙනි මසෙ 4 කියලා කොහොමද කොරියන් වලින් කියනෙ 😪
Oya ugannanaww hodata terenawa sir mage 1992/07/17kiyala kohomada kiyanne mama saloan weda dannawa kiyala kohomada kiyanne
Loku udwwk aiye hodt theruna❤❤
Chagi sogiya vedio karala eheta yewwama apiwa thoraganna saja eka balalada API thoraganne...? Ethakota Boru kiwoth aulk weida ...😢
Thanks aiye
❤
අයියේ අද තමයි දැක්කේ.ගොඩක් සතුටුයි.මම video serama balannam.aiye 2024 exam liyanna hitan inne.aiyage number eka danna puluwanda?danneti deyak tibboth aha ganna.😊 Thank you so much Sir 🌸
❤❤
බිරිඳ සහ දරැවන් තිදෙනෙකු සිටිනවා කියලා කියන්නේ කොහොමද
දරුවෝ පිරිමි ළමයි ද ඔක්කොම, ගැණු ළමයි ද
@@pointofbhanu8206 පිරිමි ලමයි දෙන්නයි ගැහැනු ලමයයි
Sr ඇඟලුම් ආයතනයේ රැකියාවක් කරනව කියලා කියන්නේ කොහොමද
chonan jigam Osal mandanal konjan a so iral hamnida.
Mama goviyek kiyala kiyanne kohomada sar
සර් එක එක්කෙනා වෙන වෙනම අරගෙනද චගිසොගිය කරන්නෙ
Aiye mn kohomada chagisogi ekata danne මම leth mashing පාඨමාලාවක් හදාරා තියෙනවා කියලා
Page එකට msg එකක් දාන්න මල්ලි මගෙ, මම හදලා දෙන්නම් ඒක
Ayya interview eke karanana one widana kiya denna
අනිවාර්යෙන් 👍🏿
Godaak pin❤❤
❤❤
අයියේ චගිසොගියට අනිවාර්යයෙන්ම තමන්ගේ උසයි බරයි කීයද කියලා කියන්න ඕනේද.. අහන අය කියනව එ විස්තරෙත් ඔනේ කියල..
❤
❤
සර් ගෙ ස්කිල් ක්ලාස් කොහෙද තියෙන්නේ
Mata mahatthayai duwala thundenekui innawa kiyanne kohomada
සර්, මම ඉලෙක්ටිකල් කෝස් එකක් කරල දැනට ඉලෙක්ටීසියන් කෙනෙක් විදියට වැඩකරනව කියල කොහොමද කියන්නේ .
Aiya mata wakyak thiyenawa hadaganna udaw karannako
අයියෙ එක්කෙනයි නේද රූම් එක ඇතුලෙ ඉන්නෙ ඉන්ටව් කරන්න.🙂
උපරිම 3ක් ඉදී
දෙන්නෙක්, එක්කෙනෙක් වෙන්නත් පුළුවන්
Niyamai අයියා
තනි තනියම da room eka athulta gnne interview karana ..
@@kapugelakmali6497 තනියම ගන්නෙ.ඇතුලෙ කොරියන් එක්කනෙයි ලන්කාවෙ එක්කෙනයි ඉන්නේ
@@hiruwa4266 thankyou
Gdk wtinwa oya krana de aiya.gdk pin oyta
❤❤❤
Aiye skril ekata Bara kocchara tiyenna oneda
උසට හරියන බර බලනවා
ඒක පොඩ්ඩක් වෙනස් උනාට aulak නැහැ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩ කරනවා කියන්නේ කොහොමද
රජයේ රැකියාවක් කරනවා කියන්න,
저는 곰무원으로 일을 하고있습니다
මම රජයේ සේවකයෙක් වශයෙන් වැඩ කරනවා 👍🏿
Aiye pdf ekak hadala dennako okkoma tika dala godak watinawa hemotama
බලමු මල්ලි ❤👍🏿
너부 감사합니다 💓👍
❤❤
Mekata muna dena ona piliwela kmd aiye.mulin.chagisogiya .ita passe
Skill panti yana sali na skill pal wida.
Thththa nethi vela sar ethakota inna aya vitharak genada kiyanne😊
Ow
Aiye mage chagi soge eke විවාහක නැහැ කියලා නැහැ ඒක නැති උනාට කමක් නැහැ නේ
Ne eka aulak ne
ඒක aulak නැහැ malli
අයියේ එතකොට ප්රශ්නකින් ඇහුවොත් බැදලද කියල එතකොට මොකද කියන්නේ
1996 11 11 කියන්නේ කොහොමද
1997.6.28 kiyanne kohomada
천 구백 구십 칠 년 유월 이 십 팔 일
අයියේ interview එක ඉවර වෙලා එයාලා යන්න කිව්වමද යන්න ඕනේ.නැත්තම් අපි යනවද නිකන්ම
ඉවර උනාම ඔයාලා යන්න, එයාල යන්න කියන්නේ නැහැ ඉතින් එහම.
සුපිරි ❤❤❤
ලකුනු කියන බලාවිද ඉස්කිල්කට
120 වගේ වෙයි අවම කියලා gdak sirla කියනවා,
මට හිතෙනවා 130-140 අතර වගේ වෙයි
제 취미는 영화보기 입니다
මේක හරිද අයියේ
Hari
mama wadu wadawalata kamathi kiyanne kohomada sir?
Gdk watinawa. Oy krn dein nodanna dewal gdk danagnnth puluwn 🙂
❤❤
Ayiye athe sahkthiya 32 thiyenne