ලංකාවෙන් ඉතාලියට🇮🇹🇱🇰| bye bye Sri Lanka 🇱🇰 |ලංකාවේ ගෙවුනු අන්තිම දවස🥹🥹🥹
Вставка
- Опубліковано 18 лис 2024
- #beautyofsrilanka #airport #travelsrilanka #gold #jackfruit #dohaqatar
ඉතාලියෙන් ලංකාවට✈️✈️ ☁️ආසාවෙන් බලන් හිටපු ඒ දවස |Qatar duty free🌼travel vlog|italy to Sri Lanka 🇱🇰🩷
• ඉතාලියෙන් ලංකාවට✈️✈️ ☁...
හරිම ලස්සනයි ...... packing up all the good things from home to take 😍✨✨
@@adaywithhasini Thankyou hasini❤️❤️❤️
හරිම ලස්සනයි නංගී ..මල්ලි බබා තමා ආසම පුංචාගේ වීඩියෝ බලන්න .තව එකක් ඉක්මනින්ම දාන්න මල්ලි බබා බලාගෙන ඉන්නවා❤❤❤❤
Thankyou akke😘😘😘
අනේ හරි ලස්සන වීඩියෝ එකක්❤ ඔයාගෙ හබීගෙ ගෙදර වත්තත් හැමදේම තියන ලස්සන තැනක්. වරකා දැක්ක කල් 😋 ලංකාවෙ සතුටු දවස් ගෙවල ආපහු ආවම ටික දවසක් යනකම් හරි දුකයි නේද නංගී 😘😘
@@Roshanthisgreendiary Ou akke poddak sankawa wage tibba tika dawasak yanakal❤️❤️godak sthutie akke😘😘adaraniya comment ekata❤️❤️
එහෙනමි පරිස්සමෙන් යන්න. ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්න. බුදු සරණයි 🌻👌✌️🍀
@@YamuAwidinna ❤️❤️❤️❤️
ශා...වරකා❤️❤️ගස් වර්ග ගොඩයි❤️❤️දඩුලේනා😮පරිස්සමෙන් යන්න ❤️❤️😘😘ගොඩක් ලස්සන vlog එකක්❤️❤️❤️
ගොඩක් ස්තුතියි ශශී ඔයාට😘😘😘😘
ගොඩාක් ලස්සන vlog එකක් ..❤❤❤❤
ගොඩක් ස්තුතියි 🥰🥰🥰
Incredible share!!!!!!!! I love seeing this beautiful rain Forrest!!!!!!!!! Great fruit!!!!!!🍉 I love ❤️,,,,, I FULLY SUPPORT YOU
Thankyou soo much for your support 😀👍❤️❤️
@@Shanis_views89 anytime my great friend
Video eka lassani akki ❤❤❤ parissam ghin enna❤❤ ayet lassana video ekak dankan balagena innwa❤
@@RasikaPriya-fg5gu thankyou nangiya 😘😘❤️❤️❤️❤️
Lassnai ithali gihin lassna vedio apita geennoooi.❤❤❤❤
❤️❤️💙💙💙adarei
Aye ikmnata genna vedio🌼🌼🌸🌼🌷
Very soon darling ❤❤❤ thank you❤❤ stay tuned😘😘😘
අම්මේ කොස් දැක්කත් ආසාවේ බෑ. වරකා මම ගොඩාක් ආසායි ඔයාලාගේ වත්තේ ගොඩාක්. දෙවල් තියනව. පලතුරු ශෝක් ඇබැරල්ල. මම කන්න ආසයි නංගි fresh veggie fruits අරන් යන්න දෙනවද මෙහෙත්.ඒ රතරන්. මෙහේ ත්. ඒ වගේම රතරන්. කවිද අකමැති රතරන් 😍😱ලස්සන Vlog එකක්. සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට 🩷🧡😍
ලංකාවෙන් අරන් යන්න දෙනවා අක්කි❤❤❤ හැමදාම වගේ ලස්සන. Comment එකට ආදරෙයි❤❤❤
බලන්න පරක්කු වුනා ට sry අක්කා ,ගොඩාක් ලස්සනයි vlog aka ,ගෙදර වටපිටාව හරිම ලස්සනයි .ලංකාවෙන් යනකොට හිතට ගොඩාක් දුක ඇති නේද ,තෙරුවන් සරණයි අක්කේ ,චුටි මැනිකගේ අතේ එයාගෙ teddy ඉන්නවා නේද නිතරම so sweet ❤❤❤❤❤❤
@@Momchanu හැමදාම වගේ ගොඩක් ස්තුතියි නංගි ආදරණීය comment එකට❤️❤️❤️
eka harima lassnai......💓💓💓💓
😘😘😘
ලස්සනයි ශානි අක්කි❤❤❤
කොස්😮😮
ආදරෙයි
ගොඩක් ස්තුතියි නංගි❤❤❤ love you too
Ane akkila giyada❤ aye ekmanata 🇱🇰 ennako balala yanna 😍
Aye enne kawadada kiyanna ba sudu❤❤❤ digatama ekathu wela inna❤❤❤ Thankyou nangi
අදත් හරිම ලස්සනයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰 ඒ මලට බලු නගුට මල් කියලා කියන්නේ මේ පැත්තෙ නම්....වරකා ටිකත් නියමයි...❤❤
බුදුසරණයි පරිස්සමින් ගිහින් එන්න අක්කියෝ ❤
@@lifewithmenu අපි කියන්නෙ බලු නැටි කියලා😀මං හිතුවා ඒකත් හදපු නමක් කියලා😀😀😀
වරක 😍 සතුටු යි ඉඩමෙ හැමදේම තියෙන එක දකිද්දී , ඉතාලිය ගිහින් පරිස්සමෙන් විඩියෝ ගේන්න
තෙරුවන් සරනයි ❤
අපි කියන්නෙ දලබු මල් ඇත්ත නම නෙවෙයි වෙන්න ඇති 🤭
ගොඩක් ස්තුතිය් dr❤❤❤ දලඹු මල් ❤ ඒකත් ෙහාදයි❤❤❤ keep watching
අනේ sorry Shani,පරක්කු උනා video එක බලන්න,ලන්කාවෙ ලස්සන මතක ඔයාගෙ video එක පුරාම තියෙනව, යමු මෙහෙම දිග ගමනක් you tube එක පුරා❤❤
අනේ ගොඩක් ස්තුතියි Anu 😘😘❤️❤️
Wow this one is SUPER 👌 ❤❤❤❤LOVE YOUR VLOGS ❤❤ heart catching 😘😘😘
@@chootimanike ❤️❤️❤️❤️❤️
Ane harima lassanai
Waththe hamadema thiyenawa neda kos waraka kiwwama ithin ammo 😂
❤❤
ගොඩක් ස්තුතියි ❤❤❤ සදු ඔයාට❤❤
@@Shanis_views89 ❤️❤️
wow❤❤❤❤❤❤
❤❤❤❤
Lassanai ❤❤
Thankyou 😘😘😘😘
1st like & comment mgrn akke ❤❤❤
@@lifewithmenu Thankyou nangi😘😘
❤
❤️❤️😘😘
🌷🌷🌷🌷❤️❤️❤️
Thankyou soo much Ayya❤️❤️❤️
ලංකාවට ආයේ කවද්ද යන්නේ කියලා ඇගිලි ගනිනවා ❤❤❤
අමා ඔයාට ඉක්මනටම යන්න ලැබෙන්න ඕන❤️ 🙏ගොඩක් ස්තුතියි ඔයාට♥️♥️♥️♥️
කොස් ගෙඩියක් මටත් දීලා යන්න එපැයි අක්කි 😋.අපේ පැත්තෙ බලු නකුට මල් කියලා කියන්නෙ.❤අච්චාරු කියන්නෙත් මම ආසම කෑමක් අනේ 😋මීචාට ගොඩක් පාලු ඇති අක්කි 🥺🥺.පරිස්සමෙන් ගිහින් එන්න අක්කියෝ .ආයෙත් වීඩියෝ ගේනකම් අපි බලන් ඉන්නවා.සතුටින් ආදරෙන් ඉන්න.❤❤😘
බුදු සරණයි 🙏☸️
නංගී … ගොඩක් ස්තුතියි ආදරණීය ලස්සන comment එකට… ඔයාලත් පරිස්සමින් ඉන්න නංගා♥️♥️
@@Shanis_views89 ❤❤❤
අනේ කොස් ගෙඩියක් මටත් එවන්නකෝ 😋😋😋
@@ramaneezaussiediary අනිවාර්යෙන් අක්කෙ❤️ගමටම බෙදන්න කොස් තියෙනවා😃😃
@@Shanis_views89 තාම බැරි උනානේ මට හිතේ හැටියට කොස් කන්න. මගේ ලග පැල 6 ක් ම තියෙනවා. තාම පොඩියි. හරි අමාරුයි මෙහේ හදා ගන්න
ඇතිතටමඅාදරෙයි මගේදුවත්
ඉන්නෙඉතාලියෙපුතත්චුටිබබි
ඇවිත් ගියේජුලිවල,එනකොට
තිබිබසතුටවෙනුවට,යනවිට
තිබිබෙවිශාලදුකක්,ඊටපස්සෙ
දවස්ගෙවෙන්නෙහරිපරක්කු
වෙලා,කියලයි ,හිතෙන්නෙ
@@sujathaliyanage9798 ඒක ඇත්ත ape ammala Ehemat godak dukin tama hitiye. Aunty wagema. මේ වගේ තමනගෙ ආදරණීය අය නැතුව පාළුවෙන් ඉන්න අම්මලා කෝච්චර ඇතිද❤️❤️❤️❤️බොහොම ස්තුතියි ආදරණීය comment ekata
Parissamen gihin enna akka❤
@@sandunavo Thankyou nangi 😘😘❤️❤️
❤❤❤
❤️❤️❤️❤️