Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Wow ...niyamai nangi...❤❤❤ mallita kanna hitenawalu..❤
❤❤❤❤
වීඩියෝ එක දකිද්දි හිතින් ලංකාවට ගියා වගේ තමයි . ආස කරන හැමදේම ගෙනැල්ලා. ඊලඟ සැරේ එද්දි ගේන දේවල් වලට මේ වීඩියෝ එක වටිනවා අපිට😍වෙනදා වගේම ගොඩාක් ලස්සනයි වීඩියෝ එක❤
ගොඩක් ස්තුතියි අක්කෙ මේ ආදරයට❤️
Wow නියමයි අක්කි❤
@@sandunisdiary thankyou nanga♥️♥️
Wow akki adath lassana video ekak ❤❤❤❤
❤️❤️❤️❤️❤️
Wow අක්කි ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤❤
ස්තුතියි නංගි ආදරෙයි❤❤❤
මෙගේට ඔහොම ගේන්න බෑ නීති තදයි. ඇට වලින් පැල හදා ගන්න. ඔයා නම් මරු නංගෝ 🥰🥰🥰
මෙහෙ නම් අවුලක් නෑ අක්කි😀එහෙට එලවලු පලතුරැ ගේන්න බෑද?
@@Shanis_views89 බෑ නංගි. State එකෙන් state එකටවත් බෑ. මම කොස් ඇට පෝස්ට් කරලා ගෙනාවේ Queensland වලින් 🤭🤭🤭
Lassanai vlog eka❤❤
@@SandraarendtszThankyou akke❤️
Harima lassnai.. අක්කේ ❤❤❤❤❤💝
❤❤❤❤❤thank you pansilu
❤️❤️❤️
Woow Nice video ❤❤❤
ශා ලස්සනයි අක්කි❤❤❤
@@Ishuwithinarya Thankyou ishu nangi❤️❤️
අනේ ඒ හැමදේම මාරම වටිනවා ශානි..(අක්කා කෙනෙක් නෙමෙයි ද දන්නැහැනේ ඒකයි නම කිව්වේ 😁 කටහඬ ලස්සනයි ඔයාගේ 😍) රට ඉන්න කෙනෙක් තමයි ඒවගේ අගය දන්නේ..ශෝයී..😍❤️🥰
@@Life_WithHashi ෙගාඩක් ස්තුතියි නංගි වෙන්න ඇති.. මට 35i
රස කෑම ජාති ගොඩාක් ,ඒ කියන්නේ ඉස්සරහට upload කරන vlog වලින් රස ම රස කෑම ගොඩාක් බලාගන්න පුලුවන් ,තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ,හරිම ලස්සනයි vlog aka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන් නංගි❤️❤️ආදරෙයි❤️❤️🥰🥰
Very useful video akki.. 🇱🇰🇱🇰🇱🇰
Thankyou nangi❤️❤️
Hrima lassani video eka🥰😍😍😍
Kohomada amusing elawalu gnawed.
Ane nangi sorry nangi mata comment eka pahadili madi🤔
Harima pudimay good luck. Akki
Thankyou soo much❤️❤️❤️❤️😘
🥰🥰🥰🥰
Wow 🤩 අපිටත් එවනවද එහෙනම් 🤗🤗🤗 නියමයි නෙ ගෙනත් තියන ඒවා 😋😋 ලංකාවට යන්න හිතෙනවා අනේ මේව දැක්කාම 🥰🥰❤
එවන්නම්කො😁නංගි ඉන්න පැත්තෙ ලංකාවෙ කඩවල් තියෙනවද?ගොඩක් ස්තුතියි නංගි❤️❤️
@@Shanis_views89 ඔව් අක්කේ ගොඩක් තියනවා ❤️❤️❤️
Wow hodata kanna puluwann....❤❤❤❤❤❤❤❤
@@prasadmanjula6765 හොදටම කෑවා😁😁😁
විඩියෝ එක බලන්න ලේට් උනා , ඔයා ලත් අපි වගේ ලංකාව ට ගිහින් එද්දි ඔහොම තමා යාලුවො ත් ආසා එවට තමා ,පිට රටක ඉද්දි අගේ ඕව තමා ☺️
Thankyou dilu❤️❤️❤️
Voice එක. perfect.👌🩷ඔයාවගේම මමත්. මේ වගේම. අරන් එනවා 😁කරවිල. කැකිරි මුරුංගා වගේ දෙවල් නැද්ද ඔහේ 😀හරිම පුදුමයි මැටි. හට්ටි. නොකැඩි. තිබුන එක 😱කොස්. දෙල් වගේ ෆිසර් 1 දාගන තියන්න පුලුවන් නංගි ලංකාවේ. එළවලු ඔහෙට එන්නෙ නැද්ද මෙහෙ නම් ඔනේ දෙයක්. තියන. සුපර්මාකට් වල. තව් ලංකන් සුපර්මාකට් 1 තියනාවා. ඔනේ දෙයක් තියනවා අපිට මොන හරි ඔනේ උනොත් එයාලට කිවම ගෙනත් තියනව ලංකාවෙන්. 😁කැවිලි ටික. නම් 😋😍. ආසා හිතුනා. අම්මෝ ගොඩාක් බඩු ගෙනල්ලා. අපිඅරන් යන ඇදුම්. අය ගෙන කොට බඩු ගෙන්න අමරුයි ගොඩාක්. නංගි සීත කාලේට. පැලේ. ගේ ඇතුලෙන් තියන්න. තව හාල් මැස්සන් හොදන වතුර. එහෙම එකට. දාන්න. එක ලොකු විගන එනකොට. මුල් කැඩෙන්නෙ නැතිවෙන්න ලොකු පොච්චියක් ඉදවන්න අද විඩියෝ ර්ක පුරාවටම ඔයා ගෙන දෙවල්. බලල සතුටු උනා ලස්සන් vlog1. බුදුසරණයි හැමෝටම සතුටින් ඉන්න .😍🩷🙏
Wow akka😮❤
❤❤❤❤❤
1st like mgen akki ❤❤❤❤❤❤
Thankyou nangi❤❤❤❤
ආස කෑම ජාති ගොඩයි දකිද්දි ආසයි ❤❤❤❤❤
@@amaaslifestyle ගොඩක් ස්තුතියි අමා❤️❤️
Dn dkke vedio eka lassnai 💗💗💙💙💗💙💙💗💙💗💗💗
❤️❤️❤️❤️
අම්මෝ අපිටත් එන්න හිතුන කෑම ටිකක් අරගෙන යන්න,ඔයා මොන city එකේද Shani ඉන්නෙ???
Mama Bergamo dr❤️❤️❤️❤️❤️awa nam denawa♥️♥️Thankyou soo much anu
❤❤🎉🎉😊
කරපින්චා වවන්න පුලුවන් මැරෙන්නෙ නැහැ ගෙයින් තියල ඉටි කොලයකින් අවරනය කරන්න.නැත්ත් කමක් නැහැ. කොල හැලුනට ඒමැරිල නෙවෙයි ගහ.දැනට ඇති.ඉතිරි ටික පස්සෙ ලියන්නම්.මගෙ ලග අවුරුදු 6ක් තිබුන කරපින්ච පැලයක් හදිස්සියෙ ලන්කාවට ගියා මගෙ අම්මගෙ අස්නිප උනු නිසා මර්තු මස ගිහින් එන විට මැරිල තිබුන.
@@sriyanijayanthi5263 ගොඩක් ස්තුතියි මට මේ Comment එක ගොඩක් වටිනවා.. ගේ ඇතුලෙ තියාගෙන ඉන්නෙ.. දැන් ටික ටික කොල හැලීගෙන එන්නෙ.. මම ඒත් හිත හදාගත්තා. හරි තමා කියලා…. එහෙනම් බලාපොරොත්තු තියාගන්න පුළුවන්😊😊😊😌😌අනේ ඒ කරපිංචා පැලේ🥹අවුරුදු 6 ක් කියන්නෙ ලොකු කාලයක්.. දුකේ බෑ එහෙම උනාම
අනේ කියන්නකො කොහොමද ඔයා එලවලු පලතුරු එහෙම ඉතාලියට ගෙනාවේ රටට එද්දී airport එකෙන්? Legally ගේන්න පුලුවන්ද? Please කියන්න
ලංකාවෙන් එනකොට නම් ප්රශ්නයක් උනේ නෑ ❤ අපි ලංකාවෙන් එන හැම වතාවෙම එළවඵ එහෙම අරන් එනවා පොඩි ප්රමාණ වලින්. මේ දාලා තියෙන්නෙ අපි 4 දෙනෙක් ගෙනපු දේවල්. ඉතාලියෙන් කිසිම ප්රශනයක් වෙලා නෑ තාම.. සමහර රටවල් වල Australia වගේ නම් මේ කිසි දෙයක් අරන් යන්න බෑ.ලංකාවට යනකොටත් පළතුරැ අරන් යන්න තහනම් මං හිතන්නෙ.. අපි ඒක නිසා අරන් ගියේ නෑ.. ගොඩක් ස්තුතියි ඔයාට
💜💜💜💜💜💜
Thankyou soo much nanga❤️❤️are doing well nangi?
@@Shanis_views89 I'm okay akki manika❤️❤️ thank you so much. Are you ok??😍😍❤️❤️Are the two lovely daughters well?? I have been busy for the past few days, that's why I was late to watch your videos akki :((
සෝයා කන්න එපා ළමයෝ.
@@malkanthidassanayake5859 ඉදලා හිටලා කනවා ඉතිං😉රසකාරක පැකට් එක දාලා හදන්නෙ නෑ හැබැයි♥️♥️♥️ඔයාට ගොඩක් ස්තුතියි ආදරණීය comment එකට❤️❤️❤️
ඕක හadna හැටි. ඔයා දන්නවනම් අයේ කවදාවත් ක න්නේ නැහැ
@@SimpleLifeWithAvishka mehe ehema Kadawal na akke.ගෙන්න ගන්නවත් ක්රමයක් නෑ.. ගොඩක් ස්තුතියි අක්කිගෙ වටින අදහස්වලට❤️❤️❤️❤️ගොඩක් ස්තුතියි අක්කගෙ ආදරණීය ලස්සන comment එකට❤️❤️❤️ආදෙරයි හැමදාම වගේ
Wow ...niyamai nangi...❤❤❤ mallita kanna hitenawalu..❤
❤❤❤❤
වීඩියෝ එක දකිද්දි හිතින් ලංකාවට ගියා වගේ තමයි . ආස කරන හැමදේම ගෙනැල්ලා. ඊලඟ සැරේ එද්දි ගේන දේවල් වලට මේ වීඩියෝ එක වටිනවා අපිට😍
වෙනදා වගේම ගොඩාක් ලස්සනයි වීඩියෝ එක❤