Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබත් ඔබ කණ්ඩායමටත්, ශ්‍රී ලාංකික සියලු පුරවැසියනුත්. මේ ගන්නා උත්සාහය සාර්ථකම වේවායි පතමි. මාලිමාවට ජය ❤❤❤❤❤
හරිම ආසයි මෙවන් ආණ්ඩුවක් රට පාලනය කරනවා දකින්න . ඉක්මනින්ම ඒ අවස්ථාව ලැබේවා! බුදුසරණයි !
100%සාරාංශය . අනර්ඝයි ! ස්තුතියි !
😂
හරිම ආස හිතේන කතාවක් ඔබ තුමා ගොඩාක් පරිස්සමෙන් ඉන්න මුන්ගෙ වියරු හමුවේ අපිට ජයන් ජය ......
ඉතාමත් හරවත් බුද්ධිමත් යථාර්ථවාදී සාකච්ඡාවක්. ඔබ දෙපලටම ස්තුතියි .
නිමතමානි...අනුර..සහෝදරයා....මෙිරටෙි..සියලුම...දේආනයනය...කරන්න.පිටරටවල්..වලින්...හාල්..සිනි.තේකොල..මෙිකිසිවක්...ඇයි..ගේන්නෙ.එපා..ලැජජව.නැද්ද......රනිල්..නය.අරගෙන....රට...විනාස.කලා..අනුර..ට...ජයවෙිවා
@@KumuduWidanaarachchi😂😂
නිහතමානී වැදගත් දේශපාලන .....
ජය ජය ජයවේවා
එදත් අදත් හෙටත් අපි ඔබ සමගයි අනුර සහෝදරයා 👍❤️ජයවේවා
apith...
ජය..වෙිවා
Jayawewa
😊
ජය වේවා ජය වේවා ජය වේවා l@ malimawata ,,,akd ,,,ජාතික ජන බල.වේගය ..,,,,,,🗳️🧭🤗
උඹේ හිතේ ඇති ධෛරිය රටේ සැමට ලැබීයං ඒ ධෛරිය හෙණයක් වී සතුරන් වෙත ඇදීයං රට බබලන මහා එලිය උඹෙ දෝතට ලැබීයං අඳුරෙ තියෙන පැලටත් ඉන් ආලෝකය වැටීයං 👍❤️❤️❤️❤️❤️❤️❤️උඹේ හඬට වහලුන් නිවහල් වේවා ගේන තර්ක උඹ ඉදිරියෙ බොල්වේවා ගිණිවතුරත් උඹ ලඟ සිහිලැල් වේවා ගහන ගහන ගල් උඹ ලඟ මල් වේවා 👍❤️❤️❤️❤️❤️❤️❤️උඹෙ හඬ මහා හෙණයක් වාගේ දැනිලා රට කෑ හොරුන් වෙව්ලනවා බියවීලාමහජනයාගෙ මහ බල අසිපත වීලාසිඳපං පල්හොරුන් සැම ගෙල මුල ඉඳලා👍❤️❤️❤️❤️❤️❤️❤️ලක්මෑණිය හඬයි ඇයගේ පන ඉල්ලා ඇහුනේ නැති එවුං කන්දී අහපල්ලාපාලක හොරුන් ඇගෙ ගෙල මිරිකයි අල්ලාපන යනතුරුම තොපි බුදියං හිටපල්ලා 😪😪😪😪😪😪😪ලක්මෑණියගෙ කිරි බී ලොකු මහත්වෙතී ලොකුවුන එවුං ඇගෙ රුධිරය උරාබොතී ලක්මෑණියගෙ දැන් කිසි සාරයක් නැතී පිටපොත්තත් විකුණාගෙන කන්ට යතී 😪😪😪😪😪😪😪😪ජීවිත පිදුවෙ මේ පින්බිම රැකගන්ට පාලකයො පොරකයි ඇය වනසන්ටඋංටම යලි යලිත් ඒකට ඉඩදෙන්ටහැකි උං දාව ඉපදුනෙ පර බල්ලන්ට 😪😪😪😪😪😪😪😪මමත් නොදැන පරයින් මා කෙලෙසාලා උන්ට දාව පරයො රැලක් මට ලැබිලා මා සතු වටින දේවල් උදුරං කාලා මගෙ ඇඟමසත් ඇත වෙන්දේසියෙ දාලා 😪😪😪😪😪😪😪සිරුර පුරා ගලනව මගෙ ජලධාරා ගස් වැල් තවම ඵලදරනව එදිය උරා සාරය උඩට ඇද මම කෙත් සාර කරා කව්රුත් නැද්ද ගන්නට මගෙ පන බේරා😪😪😪😪😪😪😪😪ලක්මෑණිය තමයි අපි කාගෙත් අම්මා ඇය කෙලෙසමින් උන් අපිටම තගදැම්මා ඒ දෙස බලන් තව අපි සිටිමුද බුම්මා වැඩිකල් නොගොස් අපෙ අම්මා වෙයි සුම්මා 😪😪😪😪😪😪😪අද හෙට මැරෙන උං පාලන බලය ගෙන හෙට උපදින ජීවිත අඳුරට හෙලන අපෙ පරපුරෙන් මේ කරුමය නිමකරන අරඹමු සටන අභියෝගය කරටගෙන 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️මගෙ පොඩි දරුවනේ උඹලා එකතුවෙලා මා බේරපං මේ පරයින් පන්නාලා අස්වද්දපං මම දෙමි සාරය ඇදලාමගෙ හදපතුලෙ ඇත සාරය තව රැඳිලා ❤️❤️❤️❤️❤️❤️❤️කැමති කෙනෙක් ඕනෑම තැනක මෙය share කරන්න මම නිශ්ශංක පෙරේරා 🙏
Super
NPP hara wena kisiwekut nata. Ekama pathuma Anura kumara samaga rajayak
අනේ ගොං පකෝ හීන දකින්නේ නැතුව හිටිම්
නියමයි ජයවේවා අනේ මේ ලස්සන කවි පංති ටික ශෙයා කරන්ඩ බෑනෙ
I am very appreciative of your poem 👍
ජයෙන් ජයම වේවා තෙරැවන් සරනයි ඔබතුමාගේ අනාගත බලාපොරොත්තුව සර්පුකාර්යෙන්ම සාර්ථක වේවාසියලුම දෙනාගේ පැතුම එයයි
Wish u all the best putheSo happy
සහෝදරයා ඔබේ ජයග්රහණයඅපේ රටේම ජයග්‍රහණයයි. අපි මුන්ට චන්දෙ දීලත් උන් දිනුවා. අපි පැරදුනා.මාලිමාවට චන්දෙ දීල දිනුවත් පැරදුනත් නිවැරදි තීරණයක් නිසා දිනුවා වාගේ හිත හදාගන්න පුළුවන්. අපේ දරුවන්ට හොඳ රටක් හදමු.🇱🇰👈❤️jvp 🤝👍💪💪💪
නිශ්ශංක. පෙරේරා ගේ. කවි. පංතිය. හරීම ලස්සනයි. ඔබට. මගේ. හෘදයාංගම ස්තූතිය තුනුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත්ව සිතන්න අපේ රට ගොඩනගන්න. අනුර අපිට අපි අනුරට. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😅L
😊😅😊@@herathbandabasnayake3078
අපේ අනාගත ජනාදිපති තුමනි, ඔබ තුමාට ජාතියේම උත්තමාචාරය. පව්ල් පිටින් අපි මේපාර ඔබ තුමාලගේ ජයග්‍රහණය වෙනුවෙන් බැහලම වැඩ කරනවා. ජයවේවා මැතිතුමනි
🎉🎉😢😢 0:59 0:59
Pissu😮😮
මම අනුරාධපුර නාච්චාදූව පහළ වැව.අපේ ගමේ සියලුම දෙනා ඔබ සමග හදවාතින්ම අනුර සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ඔබේ පවුලට තෙරුවන් ඝරන
Vvvvvvvv
❤ppppppppp@@sarathkosman6106
00siyathanesd
ඇත්තටම ආසයි.මොහූ රට කරනවා.බලන්න..අනිත් උන්නම් දැන් දැකලා අප්පිරියයි
ඒකනම් ඇත්ත .
ජයවෙිවා රට හදමු දුශිත දේශපාලනයට තිත තියමු.
ජයවේවා අනුරකුමාර දිසානායක මැතිදුනි තෙරුවන්සරණයි ඔබතුමා ට
හැම වචනය ම මනාව අර්ථ ගන්වමින් සමාජ දේශපාලනය පිළිබඳ හසළ අවබෝධය ප්‍රකට කළ ආදරණීය අනුර සහෝදරයාටත් ඊට පසුබිම මුදා හළ මාධ්‍ය සොයුරියටත් ස්තුතියි!ජාජබයට ජය නියතයි!!!!දේශපාලන
Sri Lankans in UAE support you Mr. Anura. Good luck to change our country to the better.
71 දීත් 87 -89 දීත් ජවිපෙ වෙනුවෙන් ක්‍රියාත්මක වූ අපි අපේ යුතුකම අදත් නොඅඩුවම ක්‍රියාත්මක වෙනව.වර්තමානයේ වන නියෝජනය නව දැනුම උපයෝගී කර ගනිමින් නව ජවයකින් පෙරට....
අනුර කුමාර දිසානායක මැතිතුමාට ජය වේවා 👍 ජාතික ජන බල වේගයට ජය වේවා මිනිසුන්ගේ පැතුම මටයි
ජය වේවා
බලන්ගොඩ මඉත්‍රි හාමුදුරුවන් කියඅපු ලොකපුජිත නයකය ඔබ නේද. ඔබට තෙරුවන් සරනෛ.
Iou5ee😊@@sunilpremathilaka1011
මෙවර ප්‍රතම වතාවට අපේ චන්දය මාලිමාවට ❤️
මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙනවා.. JVP NPP 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤🎉❤
Qi
ඇයි අපිත් එහෙම තමයි
අමිපාර දිඝ්තික්කයේ ගොනා ,ගොල්ල ගලපිටගල පුදේශයේයට එන්න ඝදරයේන් පිළීගන්නවා ජනතාව මුලදි දැණූනත් දැනට එය ම,ග මග හැරිලාද ඝැකායි ජය වෙිවා මලිමාවට ඝ්තුතියි
ආදර්ශමත් නායකත්වය ❤❤
මේ රටට අවශ්‍යය මෙවැන් නායකයෙක් අපි සැවොම ඔබ සමගයි
සුපිරි, ජයවේවා අනුර අයියේ
ආදරනිය අනුර සහොදරයා ට ජයවේවා
ඔබ අවුරැදු ගණනාවක් ඉවසපු ඉවසීම වෙන කිසිම කෙනෙක් කරන්නෙ නෑ කරන්නත් බෑ අකුදිවල්පල් නැති අයිනිශ්චිත බලාපොරොත්තු නැති ලාංකිකයන්ට අඳුරෙන් ආලෝකය පෙන්වන ඔබට සහ ජාජබට යෝධ බල යෝධ ශන්තිය ලැබේවා!!!
හැත්තෑපස් වසරක හොරු වෙනුවට60 වසරක මිනීමරුවන් කඩාකප්පල්කාරීන් බලයට පත් කර ගැනීමට කල්පනා කිරීම කෙතරම් අමනෝඥ ක්‍රියාවක් ද?-වික්ටර් අයිවන්-
මේ රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි.මේ රට හදමු මාලිමාව දිනවමු, ජනතාව සවිඥානක බවට පත් කිරීමට,ඔබට ශක්තිය ධෛර්යය.♥️♥️♥️
රට හදන අනාගත ජනාධිපතිතුමන්ට ත්‍රිවිද රත්නයේ සරණයි...❤️❤️❤️👍 එකමුතුවෙන් රට ගොඩනගමු
Janadipathi nemei සහොදරයා
ඔහුව ජනාධිපති කරවන්න එපා,මිනිසුන්ගේ දුක දැනෙන සහොදරයෙක් කරමි
Rsta arajikavkaranda maya hodai
Rata karawanna suduzu. Anurama thamaiiiii
සහෝදරයා අපි 88/89 කාලයේ කදවුරු වල ලගිමින් දුක්වින්දා .අද අපි වයසයි .අද අපි තනිවෙලා . රැකියා නැති නිසා දරුවෝ විදේශ ගතවෙලා. රට දියුණු කරලා අපේ දරුවන් නැවත රටට ගෙන්නන්න වැඩ පිලිවෙලක් හදන්න. ඔබට ඒ පිනම ඇති කාලයක් අපේ රටේ රජවෙලා ඉන්න .දිනේවා සැමදාම .ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට
ජයවේවා සහෝදරයා.!
අනුර දිසානායක ❤️🔥🇱🇰
❤️👍🇱🇰🇱🇷Npp Jvp Jayaweva
ශක්තිමත්ව ඉදිරියටම යමු.
අනුර සහෝදරයා ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායමට ජය... මෙම සාකච්ඡාවේදී ඔබ ප්‍රකාශ කරන අදහස් සත්‍ය වශයෙන් ම ඔබ ඇතුළු කණ්ඩායම ක්‍රියාවට නැංවීමේ දී රටේ ජනතාව බලාපොරොත්තු වන සතුට ..සමගිය.. සාමය.. නිදහස.. රටේ දියුණු ව ජනතාවට භුක්ති විදීමට වාසනාව ලැබේවි යැයි අපගේ එකම පැතුමයි... ඔබ ඇතුලු ඔබගේ කණ්ඩායම කෙරෙහි අපගේ විශ්වාසයක් පවතී
අනුර සහෝදරයා උඩු යටිකුරු කරලා හරි අපේ රටෙ දරුවන් ට හොඳ අනාගතයක් හදල දෙන්න, ඔබව වීරවරයකු ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.
ජයවේවා ජාතික ජනබලවේගයට අනුර කුමාර දිසානායක මහත්මාට දීර්ඝායුස ලැබේවා තුණුරුවන් සරණයි සුවපත් වේවා
ජයවෙිවා අනුර සහොදරයාට 💪👍❤️❤️❤️🙏🙏
ඔබ හරියටම හරි සහෝදරයා
මම ආසාවෙන් බලන් ඉන්නවා අනුර සහෝදරයා ජනාධිපතිවෙලා රට පාලනය කරනවා දකින්න🎉🎉🎉🎉
ජයවෙිවා
අපේ අනාගත ජනපතිට බුදු සරණයි හැමදාමත් පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කෙරැවෙ ඔබ.තුමා.විතරයි හදවතින්ම ආදරෙයි දූෂිත.පාලකයන් ඉල්ලන්නඕනේ පාරෙ.ලයිට් කනුවල.තිරිසන් හැත්ත ඔබතුමාට බුදු සරණයි
ජනතා ව්මුක්ති පෙරමුණ විසින් ලංකාවට දායාද කල සුපිරිම නිර්මාණක් ... සමාජවාදී පාලනක් ඇතිකිරීමකින් තොර මේක නවත්වන්න බැහැ ...
Samajawadi kiyanne asrthaka palana kramayak, jvp eka samajawadi pakshayak. Npp eka nawa rajya prajathantrawadee palanayak. Samajawadaya loke fail. Npp ekata me para kattiya wedi wuneth meyalage update wuna policies nisa.
ජයවේවා ,අපේ දරුවන්ගේ අනාගතය ඔබයි.
සිංහ ධජය යටතේ ඔබ ජාතිය අමතන දිනය තෙක් අප බලා සිටින්නෙමු..
ජයවේවා මාලිමාව
මීලග රජ රටින් නියත වශයෙන් බලයට පත් කරන අවංක පිරිසිදු නායකයා රට නිවැරදි මගකට යොමු කල හැකි එකම නායකයා රජ රට ප්රතාපවත් නායකයා අනුර කුමාර දිසානායක මැතිදුණි ඔබයි.ජෙවිපි නොහොත් ජාතික ජන බලවේගය ට ජයවේවා.
නියම කවි පන්තිය එල
පළමුවත් අද්යාපනය දෙවනුවත් අද්යාපනය තෙවනුවත් අද්යාපනය සෑම ලමයෙක්ටම.. රට ගොඩේ ගොඩ .. ජයවේවා ..
ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.
ජයවේවා NPP
දුක්විදින අසරන ජනතාගේ ගැලඋම්කරු ඔබය්.🙏
The way you answered all the questions for me you are a perfect Leader. No Politicians can match you. Great Sir All the best
අනුර සහොදරයා ගෝඩාක් පරිස්සං වේන්න ඔබත් නැතිඋනොත් අපිට බේල්ල කපාගන්න වේනවා ජාතියේ බලාපරොත්තුව ඔබයි දේවිපිහිටයි විස්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා😅 මහ ජනතාවගේ නායකයා ඔබයි
ඇත්තෙන්ම ඔව් අපිට වහකාල මැරෙන්න තමයි වෙන්නේ. ලෝකයේ ඉන්න නපුරැම සත්තු ජාතියක් සමග යි ඔබ හැප්පෙන්නේ ඉතාමත් පරෙස්සමින් මේහොරු සමග. බලාගෙන!!!
තෙරුවන් සරණයි,අනෙ අපි හරි අසරණයි,රටෙ සියලු ජනයාට සතය්‍ය වැට හෙවා....
Aniwaryenma..❤️❤️🙏🙏
කටක්.ඇරල.සහෝදරයා. කියල.ආමන්ත්‍රණය. කරන්න.පුළුවන්.නායකයෙක්.සහ.නායක.පිරිසක්.බිහිවෙන්න.නියමිතයි.ඉතින්.ඇත්තටම.සතුටුයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම වැදගත් වටිනා මාධ්‍ය සාකච්ඡාවක්....පලමුව මාධ්‍ය වේදිනියට ස්තුතියි...මාලිමාවට ජයවේවා
මගේ නායකට අල්ලාහ් දෙව් පිහිටයි ❤❤❤❤❤
❤ ජයවෙවා අපෙ සහොදරයා
Excellent interviewGood explanationNPP ONLY👍👍👍
ඛාඛාවැන්ගා කියලා තිඛුනා ආසියාවේ රතු මකරා ඛලවත් රටක් හදනවා කියලා මට විශ්වාසයි ඒ නුඔ කියා කදුළු පිසින පැල්පත්වලට එලියක් අරන් වරෙන් සහො ,,ජයවේවා🇧🇭
Esema Wewa🙏
Awdiwanna.adhuren'.aliyata'.gaman'.karamu'.malimawPenwana'.disawa.'osse'jaya'.mawathata'.pivisemu❤ 💜💯🤎💯🖤💯❤️💯🧡🎉🤍🎉🩷💯💘💯🩵💯💙💯💖💯💛💯🩵💯🩶🔥🖤🔥💜💯
Great 🏳️👍 good conversation.. stay blessed
මාලිමාව තුළින් ජනතාවට ජය...
Mali..mawa...tulin...wanva...dusa....sana...pill....hadala....karaou...wa....hali..kara...nawa..uu...bilyana....pati..yakk...unahati.....
Horu...nawai....rajapasa....lala...mankolla...kapu...mudall.....ma...para....balata.....bas...walin....sanaga....vidamm......karanawa...
Sajith....waga...nawai...muu...daru...nu...kapati...ya...minata...gotata..wada....darunu...hora....kapati...ya...yapala...pill...ko.....
Comments වල තියෙන්නේම ජාතික ජන බලවේගයට සුභ පතා ,ඇත්තටම මාරම සතුටක් ජයවේවා ජනතා ආණ්ඩුවක් අපි බිහිකරමු..
අනුර සහෝදරයා 👍❤ජයවේවා
අපි ඔබ සමගයි. පෙරටම යමු.
අපිට ජීවත් වෙන්න ආසයි. මේවගේ නොමැරී මැරෙන්න බෑ තවත්..! රට බේරගන්න අපෙන් සුබපැතුම්... අපිත් මාලිමාවට..ජයවේවා npp
අනුර කුමාර මේ රටේ ජනාධිපති විය යුතුමය
තෙරැවන් සරනින් ඔබට රට ගොඩගන්නට සත්‍යයේ ආරක්ෂාව ලැබේවා අනුර කුමාර සහෝදරයානනි
ජය 👌 තෙරුවන් සරනයි අනුර සහොදරය
මාලිමාව තරම් රට ගොඩ නැගීමට සුදුසු පක්ෂයක් මේ වෙලාවේ නැති බව රට වැසියන් තේරුම් ගත යුතුයි.හැමොම බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.මාලිමාවට ජය වේවා
ගොන් ජනතාවට තවත් වහලුන් වගේ ජීවත් වෙන එක අහෝසි කිරීමට අනුර සහෝදරයා සමග එකතු වෙමු 👍👍❤️❤️❤️
වසර.3.4ක්.ගල්.කැටයක්.තරම්වත්අතට.නොගෙන.භාවිතාවෙන්ම.ඉවසීමප්රගුණ. කල.ඔප්පුකල.ජවිපෙ.දැක්මඉතාමත්.විශිෂ්ට යි...❤️❤️❤️❤️❤️
Vasari 3k4kneme paksaya thahanam kala kalaya thuladipawa ivasima pragunakala
ජාතික ජනබලචේගේට ජය වේවා
රට ගොඩ ගන්න පුලුවන් මාලිමාට පමනමයි ජය වේවා .........✔✔✔
Great
මේ රට ගොඩනගන්න.. ,🙏
අපේරට ගොඩ නැගිය හැකි නායක අනුරකුමාර දිසානායකයි ජනතාව නුබලා සමගයි.
I left Sri Lanka 1988 and never voted for any goons, for the time I decided support this young energetic and honest leader so I can bring my money and retire nicely in my mother land NPP jayawewa
ජනතාවගෙ සලකුණ ජාතික ජනබලවේගය /මාලිමාව ඒනිසා රට නැගුමට මාලිමාවට චන්දය දෙමු අනාගත දරුවන්ට රටක් ඉතිරි කරමු.හොර දේශපාලකයන්ගෙන් රට බේරාගමු .ජාතික ජනබලවේගයට ජයවේවා !!!!
AKD 🌹
ඔබ ව්‍යාපාරයේ කැපවීම පරිත්‍යාගය විශිෂ්ඨයි නමුත් විනිවිද බාවය ජනතාවට වඩා සමීප වියයුතුයයි අදහස් කරමි👍👍👍👍👍♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍
එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දෙමු එය රටෙි ජයග්‍රහණයයි ...
දෙන්නම් දෙන්නම් බලාගෙන ඉන්න. ගමේ ගස් නැග්ග එවුන් පොල්කඩපු එවුන් ගමේ නායකයෝ කර ගන්න ඕනෙනම් ජෙප්පන්ට චන්දෙ දෙන්නම්.
@@bamunua❤
@@bamunuapissu pakek thoo..gotta allana😂..kanne guuda
@@veega-xff8203 බොල Pakayo තෝ අනුර කුමාර කියන Pakayaගෙ ඇටේ සුප්පු කරන ගමන් මම ගොට්ට අල්ලනවලු. දුහ් JVP Paka ය .
@@bamunua ow ithin ubala denne kudu karayantay, mala horuntay,mriskuddanatay, kappamkarayantay, kasippukarayantay , pas horuntayne 😂😂😂
මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙනවා.. JVP NPP 🌹🌹 ALL THE BEST J V P MALIMAWAලාංකිකයන්ට අඳුරෙන් ආලෝකය පෙන්වන ඔබට සහ ජාජබට යෝධ බල යෝධ ශන්තිය ලැබේවා🌹🌹🌹🥀🌺🌷🌷🌷🌱🪴🌴🌵🌹🌹අපේ රට මේ තරමින් හෝ බේරාගැනීමේ ගෞරවය මාලිමාවට හිමිවේවි,ජයවේවා මාලිමාව🌹🌹🥀🌺🌷🌹 රට බේරගන්න අපෙන් සුබපැතුම්... අපිත් මාලිමාවට..ජයවේවා nppමෙවර අනිවාර්යෙන්ම මාලි,මාව ජය ගන්නවා,හොර නඩය පරද්දනවාරට ඉතාමත් නිවැරදි දිසාවට මෙහෙයවනවා ඔක්කොම එකමුතු වෙලා මලිමවට ච්න්දේ දිලා රට හදමු ජය වෙවා මාලිමාවට . ජනතාවගේ එකම ගැලවුම් කරුවා අනුර කුමාර දිසානායක .ඔබට ජයවේවා .මාලිමාව ට ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤මෙවර අනිවාර්යෙන්ම මාලි,මාව ජය ගන්නවා,හොර නඩය පරද්දනවාරට ඉතාමත් නිවැරදි දිසාවට මෙහෙයවනවා ඔක්කොම එකමුතු වෙලා මලිමවට ච්න්දේ දිලා රට හදමු ජය වෙවා මාලිමාවට . ජනතාවගේ එකම ගැලවුම් කරුවා අනුර කුමාර දිසානායක .ඔබට ජයවේවා .මාලිමාව ට ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවෙි ජයග්‍රහණය සඳහාම එකතුවෙමු .එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවෙි ජයග්‍රහණය සඳහාම එකතුවෙමු කම විසඳුම JVP NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය!මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪! රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු අපි හැමෝම මේ ජරා පාලන තන්ත්රය වෙනස් කරමු.💪❤අපි හැමෝම මේ ජරා පාලන තන්ත්රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ 🥰🥰😘❤ න්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨❤👨👨👩👦👦👨👩👧👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩 ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨❤👨👨👩👦👦👨👩👧👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩ජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවා අනාගත නියත ජනපති සුපැතුම් මාලිමාව ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ALL OF THEM MAY ATTAIN BLISS OF NIBBANA AT A NEAR HUMAN REBITH 🙏🙏🙏🙏ජාතික ජනබලවේගයට ජයවේවා , මාලිමාවට ජයවේවා අපි එදත් අදත් හෙටත් JVP සමඟ යි. එදාට වඩා අදට වඩා හෙටට නායක තුමණි ඔබගේ නායකත්වය අපේ රටට අවශ්‍යය වී තිබෙි අපි එදත් අදත් හෙටත් JVP සමඟ යි. එදාට වඩා අදට වඩා හෙටට නායක තුමණි ඔබගේ නායකත්වය අපේ රටට අවශ්‍යය වී තිබෙි RANIL AND PARLIAMENT GO HOME ජාතික ජනබලවේගයට ජයවේවා , මාලිමාව ජයවේවා ලංකා ඉතිහාසේ මෙතෙක් අහපූ නිර්භීතම ඇත්ත කතාවයි.ඔබට ජය.වෙනස් කරන්න දැන්වත් එක්කහු වෙන්න තව හිටියොත් රටක් නැති ජාතියක් වෙනවා ලංකා ඉතිහාසේ මෙතෙක් අහපූ නිර්භීතම ඇත්ත කතාවයි.ඔබට ජය.වෙනස් කරන්න දැන්වත් එක්කහු වෙන්න තව හිටියොත් රටක් නැති ජාතියක් වෙනවා ලක් ඉතිහාසයේ නොසිතූ ජන වරමක් සමග ජාතික ජන බලවේගය ලක් දෙරණ සුරක්ෂිත කරනවා ස්ථිරයි ලක් ඉතිහාසයේ නොසිතූ ජන වරමක් සමග ජාතික ජන බලවේගය ලක් දෙරණ සුරක්ෂිත කරනවා ස්ථිරයිthanks 🥰🥰🥰🥰❤❤❤💯💪💪💪💏👩❤💋👨👨👩👧👧👨👩👦👦🌹🌹🌷🪐🌕🌚🎯🎯🎯💎💎💎⚒🛠🛠🏹⚙☑☑✔🚩🚩🚩🚩🚩🚩🚩ලක් ඉතිහාසයේ නොසිතූ ජන වරමක් සමග ජාතික ජන බලවේගය ලක් දෙරණ සුරක්ෂිත කරනවා ස්ථිරයි HIEST MANDATE IN OUR COUNTRY මෙපාර අපි මාලිමාවට ❤❤1Reply
අනුර කුමාර දිසානායක මැතිතුමා දිනවමු
අනුර මැතිදුනි ඔබට අනන්ත වුවිශ්ව ශක්තියක් ලැබෙවා
අපේ රට මේ තරමින් හෝ බේරාගැනීමේ ගෞරවය මාලිමාවට හිමිවේවි,ජයවේවා මාලිමාවට
ඒකනෙ.ඩොලර් දෙන්නැතුව මූදෙ නවත්තගන හිටිය තෙල් නැව් .මැරී වැටුන ප්‍රෙෂර් කාරයෝ තෙල් පෝලින්වල. ගෑස් නැතුව දරවලින් මහල් නිවාස වල ඉවුම් පිහුම් කරපු එක නවත්වන්න කරපු සේවාව කොහොම අමතක කරන්නද?
මම හිතනව ඔභතුමා පොන්සේකා සමග එකතු උනොත් වඩාත් ශුවර් 7900000 ලක්සයකින්විතර දිනන්න පුලුවන් කියා. මාලිමාවට ජයවේවා.
අද රටට ඇති එකම බලා ංපාංරාත්තුව NPP ❤
✌👍🙏💪🧭✖✅WE WILL NOT BE STOPPED.
මේ රට හදන සහෝදරයා.....
ජන්ද ප්‍රතිපල බැලීමට අවශ්‍ය නම් පහත ඇති කොමෙන්ට්ස් බලන්න❤❤❤❤
Jayavava Jayavava Jayavava
මාලිමාවට ජයවේවා
ජයවේවා ජයවේවා ජයවේවා සැවොම එක් වෙමු එක්ව නැගිටිමු තෙරුවන් සරණයි ඔබ දෙපලටමත් සියලු ලෝවැසි සැමටමත්🎉❤🎉❤🎉❤🎉❤
ඇයත් රතුකට්ටක්😀 මාලිමාවට ජය.
උඹ නම් මාර පුතෙක් කොල්ලෝ උඹට ජය වේවා මගේ පුතේ
කවදා ඡන්දෙ තිබුනත් බහුතර ඡන්දෙ මාලිමාවටයි👍
අනිවා මාලිමා දිනනවා 80/වඩා වැඩි ප්‍රතිශතයක්👍
Aniwaryen thaama gotage gobba 69 jeewath wenawa.
අපිනම්.මලිමාවට
,g😢@@kapilahemantha723
හදවතේ නායකයා අනුර කුමාර සහෝදරයා ❤💪
අනුරකුමාර සජිත් ප්‍රෙමදාස , සරත් F,සහ අනිකුත් බලයට ඉල්ලන අයටයිජනතාවට ආතල් දෙන්න එපාදනට තියන 1978 වියවස්තාවට සංසෝධන සමග පුර්ණ වියවස්තාවක් ජනතාවට ඉදිරිපත් පත් කොටසාකච්ඡා කරන්න අවසිතාව ලබාදෙන්නමෙ සියල්ලටම TV මාධ්‍යට ඉදිරියට ගෙනත්එකිනෙකාගෙ සංසෝධිත වියවස්තාව ඉලගමැතිවරණයෙදි ඉදිරිපත් කොට 5/6 බලයඉල්ලන්න.එම සංසෝධිත වියවස්තාව ජනතාව අනුමත කලාට පස්සෙ 225 +1 වෙනස් නොකිරිමටහැකි පරිදි ජනතාව අනුමත කරනුඇතඑසේ නැතුව කතාකිරීමෙන් ජනතාව මුලාකල නොහැකිබවත් 1978 JRJ හැදින්වු නව ගවරුළක්නිර්මාණය කොට ජනතාව රැවටිමට ලැහැස්ති වෙන්ටඑපා!දනට තියන 1978 වියවස්තාව,225 ඇතුලට ගියහම ජනතාවට අවෂ්‍ය විධියට වෙනස්කරන්නෙ නැත.ජනතාව විසින්ම අනුමත කල වියවස්තාවක්පාර්ලිමේන්තුවට ලබාදි එ අනුව රට කිරිමටපාර්ලිමේන්තුවට බලය දිම,හැරෙන්නට කිසිදා අපේ රට ගොඩ එන්නේ නැතඔබගේ අදහස් කරැනාකර දක්වන්න
අපෙ රටේ ජනතාව උගත් උනාට හදවතින් නෙව බුද්ධියෙන් සිතා මෙවර මාලිමාව දිනවන්න කටයුතු කර අපායෙන් මේ රට මුදවාගමු
අනුර සහෝදරයාව ඉන්ටර්වීව් කරන්න ඔබ අපොහොසත් නංගි
ඔබත් ඔබ කණ්ඩායමටත්, ශ්‍රී ලාංකික සියලු පුරවැසියනුත්. මේ ගන්නා උත්සාහය සාර්ථකම වේවායි පතමි. මාලිමාවට ජය ❤❤❤❤❤
හරිම ආසයි මෙවන් ආණ්ඩුවක් රට පාලනය කරනවා දකින්න . ඉක්මනින්ම ඒ අවස්ථාව ලැබේවා! බුදුසරණයි !
100%සාරාංශය . අනර්ඝයි ! ස්තුතියි !
😂
හරිම ආස හිතේන කතාවක්
ඔබ තුමා ගොඩාක් පරිස්සමෙන්
ඉන්න මුන්ගෙ වියරු හමුවේ
අපිට ජයන් ජය ......
ඉතාමත් හරවත් බුද්ධිමත් යථාර්ථවාදී සාකච්ඡාවක්.
ඔබ දෙපලටම ස්තුතියි .
නිමතමානි...අනුර..සහෝදරයා....මෙිරටෙි..සියලුම...දේආනයනය...කරන්න.පිටරටවල්..වලින්...හාල්..සිනි.තේකොල..මෙිකිසිවක්...ඇයි..ගේන්නෙ.එපා..ලැජජව.නැද්ද......රනිල්..නය.අරගෙන....රට...විනාස.කලා..අනුර..ට...ජයවෙිවා
@@KumuduWidanaarachchi😂😂
@@KumuduWidanaarachchi😂😂
නිහතමානී වැදගත් දේශපාලන .....
ජය ජය ජයවේවා
එදත් අදත් හෙටත් අපි ඔබ සමගයි අනුර සහෝදරයා 👍❤️ජයවේවා
apith...
ජය..වෙිවා
Jayawewa
😊
ජය වේවා
ජය වේවා
ජය වේවා l@ malimawata ,,,akd ,,,ජාතික ජන බල.වේගය ..,,,,,,🗳️🧭🤗
උඹේ හිතේ ඇති ධෛරිය රටේ සැමට ලැබීයං
ඒ ධෛරිය හෙණයක් වී සතුරන් වෙත ඇදීයං
රට බබලන මහා එලිය උඹෙ දෝතට ලැබීයං
අඳුරෙ තියෙන පැලටත් ඉන් ආලෝකය වැටීයං
👍❤️❤️❤️❤️❤️❤️❤️
උඹේ හඬට වහලුන් නිවහල් වේවා
ගේන තර්ක උඹ ඉදිරියෙ බොල්වේවා
ගිණිවතුරත් උඹ ලඟ සිහිලැල් වේවා
ගහන ගහන ගල් උඹ ලඟ මල් වේවා
👍❤️❤️❤️❤️❤️❤️❤️
උඹෙ හඬ මහා හෙණයක් වාගේ දැනිලා
රට කෑ හොරුන් වෙව්ලනවා බියවීලා
මහජනයාගෙ මහ බල අසිපත වීලා
සිඳපං පල්හොරුන් සැම ගෙල මුල ඉඳලා
👍❤️❤️❤️❤️❤️❤️❤️
ලක්මෑණිය හඬයි ඇයගේ පන ඉල්ලා
ඇහුනේ නැති එවුං කන්දී අහපල්ලා
පාලක හොරුන් ඇගෙ ගෙල මිරිකයි අල්ලා
පන යනතුරුම තොපි බුදියං හිටපල්ලා
😪😪😪😪😪😪😪
ලක්මෑණියගෙ කිරි බී ලොකු මහත්වෙතී
ලොකුවුන එවුං ඇගෙ රුධිරය උරාබොතී
ලක්මෑණියගෙ දැන් කිසි සාරයක් නැතී
පිටපොත්තත් විකුණාගෙන කන්ට යතී
😪😪😪😪😪😪😪😪
ජීවිත පිදුවෙ මේ පින්බිම රැකගන්ට
පාලකයො පොරකයි ඇය වනසන්ට
උංටම යලි යලිත් ඒකට ඉඩදෙන්ට
හැකි උං දාව ඉපදුනෙ පර බල්ලන්ට
😪😪😪😪😪😪😪😪
මමත් නොදැන පරයින් මා කෙලෙසාලා
උන්ට දාව පරයො රැලක් මට ලැබිලා
මා සතු වටින දේවල් උදුරං කාලා
මගෙ ඇඟමසත් ඇත වෙන්දේසියෙ දාලා
😪😪😪😪😪😪😪
සිරුර පුරා ගලනව මගෙ ජලධාරා
ගස් වැල් තවම ඵලදරනව එදිය උරා
සාරය උඩට ඇද මම කෙත් සාර කරා
කව්රුත් නැද්ද ගන්නට මගෙ පන බේරා
😪😪😪😪😪😪😪😪
ලක්මෑණිය තමයි අපි කාගෙත් අම්මා
ඇය කෙලෙසමින් උන් අපිටම තගදැම්මා
ඒ දෙස බලන් තව අපි සිටිමුද බුම්මා
වැඩිකල් නොගොස් අපෙ අම්මා වෙයි සුම්මා
😪😪😪😪😪😪😪
අද හෙට මැරෙන උං පාලන බලය ගෙන
හෙට උපදින ජීවිත අඳුරට හෙලන
අපෙ පරපුරෙන් මේ කරුමය නිමකරන
අරඹමු සටන අභියෝගය කරටගෙන
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගෙ පොඩි දරුවනේ උඹලා එකතුවෙලා
මා බේරපං මේ පරයින් පන්නාලා
අස්වද්දපං මම දෙමි සාරය ඇදලා
මගෙ හදපතුලෙ ඇත සාරය තව රැඳිලා
❤️❤️❤️❤️❤️❤️❤️
කැමති කෙනෙක් ඕනෑම තැනක මෙය share කරන්න මම නිශ්ශංක පෙරේරා 🙏
Super
NPP hara wena kisiwekut nata. Ekama pathuma Anura kumara samaga rajayak
අනේ ගොං පකෝ හීන දකින්නේ නැතුව හිටිම්
නියමයි ජයවේවා අනේ මේ ලස්සන කවි පංති ටික ශෙයා කරන්ඩ බෑනෙ
I am very appreciative of your poem 👍
ජයෙන් ජයම වේවා තෙරැවන් සරනයි ඔබතුමාගේ අනාගත බලාපොරොත්තුව සර්පුකාර්යෙන්ම සාර්ථක වේවාසියලුම දෙනාගේ පැතුම එයයි
Wish u all the best puthe
So happy
සහෝදරයා ඔබේ ජයග්‍රහණය
අපේ රටේම ජයග්‍රහණයයි. අපි මුන්ට චන්දෙ දීලත් උන් දිනුවා. අපි පැරදුනා.
මාලිමාවට චන්දෙ දීල දිනුවත් පැරදුනත්
නිවැරදි තීරණයක් නිසා දිනුවා වාගේ හිත හදාගන්න පුළුවන්. අපේ දරුවන්ට හොඳ රටක් හදමු.
🇱🇰👈❤️jvp 🤝👍💪💪💪
නිශ්ශංක. පෙරේරා ගේ. කවි. පංතිය. හරීම ලස්සනයි. ඔබට. මගේ. හෘදයාංගම ස්තූතිය තුනුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත්ව සිතන්න අපේ රට ගොඩනගන්න. අනුර අපිට අපි අනුරට. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😅L
😊😅😊@@herathbandabasnayake3078
අපේ අනාගත ජනාදිපති තුමනි, ඔබ තුමාට ජාතියේම උත්තමාචාරය. පව්ල් පිටින් අපි මේපාර ඔබ තුමාලගේ ජයග්‍රහණය වෙනුවෙන් බැහලම වැඩ කරනවා. ජයවේවා මැතිතුමනි
🎉🎉😢😢 0:59 0:59
Pissu😮😮
මම අනුරාධපුර නාච්චාදූව පහළ වැව.අපේ ගමේ සියලුම දෙනා ඔබ සමග හදවාතින්ම අනුර සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ඔබේ පවුලට තෙරුවන් ඝරන
Vvvvvvvv
❤ppppppppp@@sarathkosman6106
00siyathanesd
ඇත්තටම ආසයි.මොහූ රට කරනවා.බලන්න..අනිත් උන්නම් දැන් දැකලා අප්පිරියයි
ඒකනම් ඇත්ත .
ජයවෙිවා රට හදමු දුශිත දේශපාලනයට තිත තියමු.
ජයවේවා අනුරකුමාර දිසානායක මැතිදුනි තෙරුවන්සරණයි ඔබතුමා ට
හැම වචනය ම මනාව අර්ථ ගන්වමින් සමාජ දේශපාලනය පිළිබඳ හසළ අවබෝධය ප්‍රකට කළ ආදරණීය අනුර සහෝදරයාටත් ඊට පසුබිම මුදා හළ මාධ්‍ය සොයුරියටත් ස්තුතියි!ජාජබයට ජය නියතයි!!!!
දේශපාලන
Sri Lankans in UAE support you Mr. Anura. Good luck to change our country to the better.
71 දීත් 87 -89 දීත් ජවිපෙ වෙනුවෙන් ක්‍රියාත්මක වූ අපි අපේ යුතුකම අදත් නොඅඩුවම ක්‍රියාත්මක වෙනව.
වර්තමානයේ වන නියෝජනය නව දැනුම උපයෝගී කර ගනිමින් නව ජවයකින් පෙරට....
අනුර කුමාර දිසානායක මැතිතුමාට ජය වේවා 👍 ජාතික ජන බල වේගයට ජය වේවා මිනිසුන්ගේ පැතුම මටයි
ජය වේවා
බලන්ගොඩ මඉත්‍රි හාමුදුරුවන් කියඅපු ලොකපුජිත නයකය ඔබ නේද. ඔබට තෙරුවන් සරනෛ.
Iou5ee😊@@sunilpremathilaka1011
මෙවර ප්‍රතම වතාවට අපේ චන්දය මාලිමාවට ❤️
මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙනවා.. JVP NPP 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤🎉❤
Qi
ඇයි අපිත් එහෙම තමයි
අමිපාර දිඝ්තික්කයේ ගොනා ,ගොල්ල ගලපිටගල පුදේශයේයට එන්න ඝදරයේන් පිළීගන්නවා ජනතාව මුලදි දැණූනත් දැනට එය ම,ග මග හැරිලාද ඝැකායි ජය වෙිවා මලිමාවට ඝ්තුතියි
ආදර්ශමත් නායකත්වය ❤❤
මේ රටට අවශ්‍යය මෙවැන් නායකයෙක් අපි සැවොම ඔබ සමගයි
සුපිරි, ජයවේවා අනුර අයියේ
ආදරනිය අනුර සහොදරයා ට ජයවේවා
ඔබ අවුරැදු ගණනාවක් ඉවසපු ඉවසීම වෙන කිසිම කෙනෙක් කරන්නෙ නෑ කරන්නත් බෑ අකුදි
වල්පල් නැති අයිනිශ්චිත බලාපොරොත්තු නැති ලාංකිකයන්ට අඳුරෙන් ආලෝකය පෙන්වන ඔබට සහ ජාජබට යෝධ බල යෝධ ශන්තිය ලැබේවා!!!
හැත්තෑපස් වසරක හොරු වෙනුවට
60 වසරක මිනීමරුවන් කඩාකප්පල්කාරීන් බලයට පත් කර ගැනීමට කල්පනා කිරීම කෙතරම් අමනෝඥ ක්‍රියාවක් ද?
-වික්ටර් අයිවන්-
මේ රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි.
මේ රට හදමු මාලිමාව දිනවමු, ජනතාව සවිඥානක බවට පත් කිරීමට,ඔබට ශක්තිය ධෛර්යය.♥️♥️♥️
රට හදන අනාගත ජනාධිපතිතුමන්ට ත්‍රිවිද රත්නයේ සරණයි...❤️❤️❤️👍 එකමුතුවෙන් රට ගොඩනගමු
Janadipathi nemei සහොදරයා
ඔහුව ජනාධිපති කරවන්න එපා,මිනිසුන්ගේ දුක දැනෙන සහොදරයෙක් කරමි
Rsta arajikavkaranda maya hodai
Rata karawanna suduzu. Anurama thamaiiiii
සහෝදරයා අපි 88/89 කාලයේ කදවුරු වල ලගිමින් දුක්වින්දා .අද අපි වයසයි .අද අපි
තනිවෙලා . රැකියා නැති නිසා දරුවෝ විදේශ ගතවෙලා. රට දියුණු කරලා අපේ දරුවන් නැවත රටට ගෙන්නන්න වැඩ පිලිවෙලක් හදන්න. ඔබට ඒ පිනම ඇති කාලයක් අපේ රටේ රජවෙලා ඉන්න .දිනේවා සැමදාම .ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට
ජයවේවා සහෝදරයා.!
අනුර දිසානායක ❤️🔥🇱🇰
❤️👍🇱🇰🇱🇷Npp Jvp Jayaweva
ශක්තිමත්ව ඉදිරියටම යමු.
අනුර සහෝදරයා ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායමට ජය... මෙම සාකච්ඡාවේදී ඔබ ප්‍රකාශ කරන අදහස් සත්‍ය වශයෙන් ම ඔබ ඇතුළු කණ්ඩායම ක්‍රියාවට නැංවීමේ දී රටේ ජනතාව බලාපොරොත්තු වන සතුට ..සමගිය.. සාමය.. නිදහස.. රටේ දියුණු ව ජනතාවට භුක්ති විදීමට වාසනාව ලැබේවි යැයි අපගේ එකම පැතුමයි... ඔබ ඇතුලු ඔබගේ කණ්ඩායම කෙරෙහි අපගේ විශ්වාසයක් පවතී
අනුර සහෝදරයා උඩු යටිකුරු කරලා හරි අපේ රටෙ දරුවන් ට හොඳ අනාගතයක් හදල දෙන්න, ඔබව වීරවරයකු ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.
ජයවේවා ජාතික ජනබලවේගයට අනුර කුමාර දිසානායක මහත්මාට දීර්ඝායුස ලැබේවා තුණුරුවන් සරණයි සුවපත් වේවා
ජයවෙිවා අනුර සහොදරයාට 💪👍❤️❤️❤️🙏🙏
ඔබ හරියටම හරි සහෝදරයා
මම ආසාවෙන් බලන් ඉන්නවා අනුර සහෝදරයා ජනාධිපතිවෙලා රට පාලනය කරනවා දකින්න🎉🎉🎉🎉
ජයවෙිවා
අපේ අනාගත ජනපතිට බුදු සරණයි හැමදාමත් පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කෙරැවෙ ඔබ.තුමා.විතරයි හදවතින්ම ආදරෙයි දූෂිත.පාලකයන් ඉල්ලන්න
ඕනේ පාරෙ.ලයිට් කනුවල.තිරිසන් හැත්ත ඔබතුමාට බුදු සරණයි
ජනතා ව්මුක්ති පෙරමුණ විසින් ලංකාවට දායාද කල සුපිරිම නිර්මාණක් ... සමාජවාදී පාලනක් ඇතිකිරීමකින් තොර මේක නවත්වන්න බැහැ ...
Samajawadi kiyanne asrthaka palana kramayak, jvp eka samajawadi pakshayak. Npp eka nawa rajya prajathantrawadee palanayak. Samajawadaya loke fail. Npp ekata me para kattiya wedi wuneth meyalage update wuna policies nisa.
ජයවේවා ,අපේ දරුවන්ගේ අනාගතය ඔබයි.
සිංහ ධජය යටතේ ඔබ ජාතිය අමතන දිනය තෙක් අප බලා සිටින්නෙමු..
ජයවේවා මාලිමාව
මීලග රජ රටින් නියත වශයෙන් බලයට පත් කරන අවංක පිරිසිදු නායකයා රට නිවැරදි මගකට යොමු කල හැකි එකම නායකයා රජ රට ප්රතාපවත් නායකයා අනුර කුමාර දිසානායක මැතිදුණි ඔබයි.ජෙවිපි නොහොත් ජාතික ජන බලවේගය ට ජයවේවා.
Jayawewa
නියම කවි පන්තිය එල
පළමුවත් අද්යාපනය දෙවනුවත් අද්යාපනය තෙවනුවත් අද්යාපනය සෑම ලමයෙක්ටම.. රට ගොඩේ ගොඩ .. ජයවේවා ..
ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.
ජයවේවා NPP
දුක්විදින අසරන ජනතාගේ ගැලඋම්කරු ඔබය්.🙏
The way you answered all the questions for me you are a perfect Leader. No Politicians can match you. Great Sir All the best
අනුර සහොදරයා ගෝඩාක් පරිස්සං වේන්න ඔබත් නැතිඋනොත් අපිට බේල්ල කපාගන්න වේනවා ජාතියේ බලාපරොත්තුව ඔබයි දේවිපිහිටයි විස්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා😅 මහ ජනතාවගේ නායකයා ඔබයි
ඇත්තෙන්ම ඔව් අපිට වහකාල මැරෙන්න තමයි වෙන්නේ. ලෝකයේ ඉන්න නපුරැම සත්තු ජාතියක් සමග යි ඔබ හැප්පෙන්නේ ඉතාමත් පරෙස්සමින් මේහොරු සමග. බලාගෙන!!!
තෙරුවන් සරණයි,අනෙ අපි හරි අසරණයි,රටෙ සියලු ජනයාට සතය්‍ය වැට හෙවා....
Aniwaryenma..❤️❤️🙏🙏
කටක්.ඇරල.සහෝදරයා. කියල.ආමන්ත්‍රණය. කරන්න.පුළුවන්.
නායකයෙක්.සහ.නායක.පිරිසක්.බිහිවෙන්න.නියමිතයි.ඉතින්.ඇත්තටම.සතුටුයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම වැදගත් වටිනා මාධ්‍ය සාකච්ඡාවක්....පලමුව මාධ්‍ය වේදිනියට ස්තුතියි...මාලිමාවට ජයවේවා
මගේ නායකට අල්ලාහ් දෙව් පිහිටයි ❤❤❤❤❤
❤ ජයවෙවා අපෙ සහොදරයා
Excellent interview
Good explanation
NPP ONLY
👍👍👍
ඛාඛාවැන්ගා කියලා තිඛුනා ආසියාවේ රතු මකරා ඛලවත් රටක් හදනවා කියලා මට විශ්වාසයි ඒ නුඔ කියා කදුළු පිසින පැල්පත්වලට එලියක් අරන් වරෙන් සහො ,,ජයවේවා🇧🇭
Esema Wewa🙏
Awdiwanna.adhuren'.aliyata'.gaman'.karamu'.malimaw
Penwana'.disawa.'osse'jaya'.mawathata'.pivisemu❤ 💜💯🤎💯🖤💯❤️💯🧡🎉🤍🎉🩷💯💘💯🩵💯💙💯💖💯💛💯🩵💯🩶🔥🖤🔥💜💯
Great 🏳️👍 good conversation.. stay blessed
මාලිමාව තුළින් ජනතාවට ජය...
Mali..mawa...tulin...wanva...dusa....sana...pill....hadala....karaou...wa....hali..kara...nawa..uu...bilyana....pati..yakk...unahati.....
Horu...nawai....rajapasa....lala...mankolla...kapu...mudall.....ma...para....balata.....bas...walin....sanaga....vidamm......karanawa...
Sajith....waga...nawai...muu...daru...nu...kapati...ya...minata...gotata..wada....darunu...hora....kapati...ya...yapala...pill...ko.....
Comments වල තියෙන්නේම ජාතික ජන බලවේගයට සුභ පතා ,ඇත්තටම මාරම සතුටක් ජයවේවා ජනතා ආණ්ඩුවක් අපි බිහිකරමු..
අනුර සහෝදරයා 👍❤ජයවේවා
අපි ඔබ සමගයි. පෙරටම යමු.
අපිට ජීවත් වෙන්න ආසයි. මේවගේ නොමැරී මැරෙන්න බෑ තවත්..! රට බේරගන්න අපෙන් සුබපැතුම්... අපිත් මාලිමාවට..ජයවේවා npp
අනුර කුමාර මේ රටේ ජනාධිපති විය යුතුමය
තෙරැවන් සරනින් ඔබට රට ගොඩගන්නට සත්‍යයේ ආරක්ෂාව ලැබේවා අනුර කුමාර සහෝදරයානනි
ජය 👌 තෙරුවන් සරනයි අනුර සහොදරය
මාලිමාව තරම් රට ගොඩ නැගීමට සුදුසු පක්ෂයක් මේ වෙලාවේ නැති බව රට වැසියන් තේරුම් ගත යුතුයි.හැමොම බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.මාලිමාවට ජය වේවා
ගොන් ජනතාවට තවත් වහලුන් වගේ ජීවත් වෙන එක අහෝසි කිරීමට අනුර සහෝදරයා සමග එකතු වෙමු 👍👍❤️❤️❤️
වසර.3.4ක්.ගල්.කැටයක්.තරම්වත්
අතට.නොගෙන.භාවිතාවෙන්ම.ඉවසීම
ප්‍රගුණ. කල.ඔප්පුකල.ජවිපෙ.දැක්ම
ඉතාමත්.විශිෂ්ට යි...❤️❤️❤️❤️❤️
Vasari 3k4kneme paksaya thahanam kala kalaya thuladipawa ivasima pragunakala
ජාතික ජනබලචේගේට ජය වේවා
රට ගොඩ ගන්න පුලුවන් මාලිමාට පමනමයි
ජය වේවා .........✔✔✔
Great
මේ රට ගොඩනගන්න.. ,🙏
අපේරට ගොඩ නැගිය හැකි නායක අනුරකුමාර දිසානායකයි ජනතාව නුබලා සමගයි.
I left Sri Lanka 1988 and never voted for any goons, for the time I decided support this young energetic and honest leader so I can bring my money and retire nicely in my mother land NPP jayawewa
ජනතාවගෙ සලකුණ ජාතික ජනබලවේගය /මාලිමාව ඒනිසා රට නැගුමට මාලිමාවට චන්දය දෙමු අනාගත දරුවන්ට රටක් ඉතිරි කරමු.හොර දේශපාලකයන්ගෙන් රට බේරාගමු .ජාතික ජනබලවේගයට ජයවේවා !!!!
AKD 🌹
ඔබ ව්‍යාපාරයේ කැපවීම පරිත්‍යාගය විශිෂ්ඨයි නමුත් විනිවිද බාවය ජනතාවට වඩා සමීප වියයුතුයයි අදහස් කරමි👍👍👍👍👍♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍
එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දෙමු එය රටෙි ජයග්‍රහණයයි ...
දෙන්නම් දෙන්නම් බලාගෙන ඉන්න. ගමේ ගස් නැග්ග එවුන් පොල්කඩපු එවුන් ගමේ නායකයෝ කර ගන්න ඕනෙනම් ජෙප්පන්ට චන්දෙ දෙන්නම්.
@@bamunua❤
@@bamunuapissu pakek thoo..gotta allana😂..kanne guuda
@@veega-xff8203 බොල Pakayo තෝ අනුර කුමාර කියන Pakayaගෙ ඇටේ සුප්පු කරන ගමන් මම ගොට්ට අල්ලනවලු. දුහ් JVP Paka ය .
@@bamunua ow ithin ubala denne kudu karayantay, mala horuntay,mriskuddanatay, kappamkarayantay, kasippukarayantay , pas horuntayne 😂😂😂
මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙනවා.. JVP NPP 🌹🌹 ALL THE BEST J V P MALIMAWAලාංකිකයන්ට අඳුරෙන් ආලෝකය පෙන්වන ඔබට සහ ජාජබට යෝධ බල යෝධ ශන්තිය ලැබේවා🌹🌹🌹🥀🌺🌷🌷🌷🌱🪴🌴🌵🌹🌹අපේ රට මේ තරමින් හෝ බේරාගැනීමේ ගෞරවය මාලිමාවට හිමිවේවි,ජයවේවා මාලිමාව🌹🌹🥀🌺🌷🌹 රට බේරගන්න අපෙන් සුබපැතුම්... අපිත් මාලිමාවට..ජයවේවා nppමෙවර අනිවාර්යෙන්ම මාලි,මාව ජය ගන්නවා,හොර නඩය පරද්දනවාරට ඉතාමත් නිවැරදි දිසාවට මෙහෙයවනවා ඔක්කොම එකමුතු වෙලා මලිමවට ච්න්දේ දිලා රට හදමු ජය වෙවා මාලිමාවට . ජනතාවගේ එකම ගැලවුම් කරුවා අනුර කුමාර දිසානායක .ඔබට ජයවේවා .මාලිමාව ට ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤මෙවර අනිවාර්යෙන්ම මාලි,මාව ජය ගන්නවා,හොර නඩය පරද්දනවාරට ඉතාමත් නිවැරදි දිසාවට මෙහෙයවනවා ඔක්කොම එකමුතු වෙලා මලිමවට ච්න්දේ දිලා රට හදමු ජය වෙවා මාලිමාවට . ජනතාවගේ එකම ගැලවුම් කරුවා අනුර කුමාර දිසානායක .ඔබට ජයවේවා .මාලිමාව ට ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවෙි ජයග්‍රහණය සඳහාම එකතුවෙමු .එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවෙි ජයග්‍රහණය සඳහාම එකතුවෙමු කම විසඳුම JVP NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය!මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪! රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු අපි හැමෝම මේ ජරා පාලන තන්ත්රය වෙනස් කරමු.💪❤අපි හැමෝම මේ ජරා පාලන තන්ත්රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ 🥰🥰😘❤ න්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨❤👨👨👩👦👦👨👩👧👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩 ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨❤👨👨👩👦👦👨👩👧👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩ජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවා අනාගත නියත ජනපති සුපැතුම් මාලිමාව ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ALL OF THEM MAY ATTAIN BLISS OF NIBBANA AT A NEAR HUMAN REBITH 🙏🙏🙏🙏ජාතික ජනබලවේගයට ජයවේවා , මාලිමාවට ජයවේවා අපි එදත් අදත් හෙටත් JVP සමඟ යි. එදාට වඩා අදට වඩා හෙටට නායක තුමණි ඔබගේ නායකත්වය අපේ රටට අවශ්‍යය වී තිබෙි අපි එදත් අදත් හෙටත් JVP සමඟ යි. එදාට වඩා අදට වඩා හෙටට නායක තුමණි ඔබගේ නායකත්වය අපේ රටට අවශ්‍යය වී තිබෙි RANIL AND PARLIAMENT GO HOME ජාතික ජනබලවේගයට ජයවේවා , මාලිමාව ජයවේවා ලංකා ඉතිහාසේ මෙතෙක් අහපූ නිර්භීතම ඇත්ත කතාවයි.
ඔබට ජය.
වෙනස් කරන්න දැන්වත් එක්කහු වෙන්න
තව හිටියොත් රටක් නැති ජාතියක් වෙනවා
ලංකා ඉතිහාසේ මෙතෙක් අහපූ නිර්භීතම ඇත්ත කතාවයි.
ඔබට ජය.
වෙනස් කරන්න දැන්වත් එක්කහු වෙන්න
තව හිටියොත් රටක් නැති ජාතියක් වෙනවා ලක් ඉතිහාසයේ නොසිතූ ජන වරමක් සමග ජාතික ජන බලවේගය ලක් දෙරණ සුරක්ෂිත කරනවා ස්ථිරයි ලක් ඉතිහාසයේ නොසිතූ ජන වරමක් සමග ජාතික ජන බලවේගය ලක් දෙරණ සුරක්ෂිත කරනවා ස්ථිරයිthanks 🥰🥰🥰🥰❤❤❤💯💪💪💪💏👩❤💋👨👨👩👧👧👨👩👦👦🌹🌹🌷🪐🌕🌚🎯🎯🎯💎💎💎⚒🛠🛠🏹⚙☑☑✔🚩🚩🚩🚩🚩🚩🚩ලක් ඉතිහාසයේ නොසිතූ ජන වරමක් සමග ජාතික ජන බලවේගය ලක් දෙරණ සුරක්ෂිත කරනවා ස්ථිරයි HIEST MANDATE IN OUR COUNTRY මෙපාර අපි මාලිමාවට ❤❤
1
Reply
අනුර කුමාර දිසානායක මැතිතුමා දිනවමු
අනුර මැතිදුනි ඔබට අනන්ත වුවිශ්ව ශක්තියක් ලැබෙවා
අපේ රට මේ තරමින් හෝ බේරාගැනීමේ ගෞරවය මාලිමාවට හිමිවේවි,ජයවේවා මාලිමාවට
අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.
ඒකනෙ.ඩොලර් දෙන්නැතුව මූදෙ නවත්තගන හිටිය තෙල් නැව් .මැරී වැටුන ප්‍රෙෂර් කාරයෝ තෙල් පෝලින්වල. ගෑස් නැතුව දරවලින් මහල් නිවාස වල ඉවුම් පිහුම් කරපු එක නවත්වන්න කරපු සේවාව කොහොම අමතක කරන්නද?
මම හිතනව ඔභතුමා පොන්සේකා සමග එකතු උනොත් වඩාත් ශුවර් 7900000 ලක්සයකින්විතර දිනන්න පුලුවන් කියා. මාලිමාවට ජයවේවා.
අද රටට ඇති එකම බලා ංපාංරාත්තුව NPP ❤
✌👍🙏💪🧭✖✅WE WILL NOT BE STOPPED.
මේ රට හදන
සහෝදරයා.....
ජන්ද ප්‍රතිපල බැලීමට අවශ්‍ය නම් පහත ඇති කොමෙන්ට්ස් බලන්න❤❤❤❤
Jayavava Jayavava Jayavava
මාලිමාවට ජයවේවා
ජයවේවා ජයවේවා ජයවේවා සැවොම එක් වෙමු එක්ව නැගිටිමු තෙරුවන් සරණයි ඔබ දෙපලටමත් සියලු ලෝවැසි සැමටමත්🎉❤🎉❤🎉❤🎉❤
ඇයත් රතුකට්ටක්😀 මාලිමාවට ජය.
උඹ නම් මාර පුතෙක් කොල්ලෝ උඹට ජය වේවා මගේ පුතේ
කවදා ඡන්දෙ තිබුනත් බහුතර ඡන්දෙ මාලිමාවටයි👍
අනිවා මාලිමා දිනනවා 80/වඩා වැඩි ප්‍රතිශතයක්👍
Aniwaryen thaama gotage gobba 69 jeewath wenawa.
අපිනම්.මලිමාවට
,g😢@@kapilahemantha723
හදවතේ නායකයා අනුර කුමාර සහෝදරයා ❤💪
අනුරකුමාර සජිත් ප්‍රෙමදාස , සරත් F,
සහ අනිකුත් බලයට ඉල්ලන අයටයි
ජනතාවට ආතල් දෙන්න එපා
දනට තියන 1978 වියවස්තාවට සංසෝධන සමග පුර්ණ වියවස්තාවක් ජනතාවට ඉදිරිපත් පත් කොට
සාකච්ඡා කරන්න අවසිතාව ලබාදෙන්න
මෙ සියල්ලටම TV මාධ්‍යට ඉදිරියට ගෙනත්
එකිනෙකාගෙ සංසෝධිත වියවස්තාව ඉලග
මැතිවරණයෙදි ඉදිරිපත් කොට 5/6 බලයඉල්ලන්න.
එම සංසෝධිත වියවස්තාව ජනතාව අනුමත කලාට පස්සෙ 225 +1 වෙනස් නොකිරිමට
හැකි පරිදි ජනතාව අනුමත කරනුඇත
එසේ නැතුව කතාකිරීමෙන් ජනතාව මුලාකල නොහැකි
බවත් 1978 JRJ හැදින්වු නව ගවරුළක්
නිර්මාණය කොට ජනතාව රැවටිමට ලැහැස්ති වෙන්ට
එපා!
දනට තියන 1978 වියවස්තාව,225 ඇතුලට ගියහම
ජනතාවට අවෂ්‍ය විධියට වෙනස්කරන්නෙ නැත.
ජනතාව විසින්ම අනුමත කල වියවස්තාවක්
පාර්ලිමේන්තුවට ලබාදි එ අනුව රට කිරිමට
පාර්ලිමේන්තුවට බලය දිම,
හැරෙන්නට කිසිදා අපේ රට ගොඩ එන්නේ නැත
ඔබගේ අදහස් කරැනාකර දක්වන්න
අපෙ රටේ ජනතාව උගත් උනාට හදවතින් නෙව බුද්ධියෙන් සිතා මෙවර මාලිමාව දිනවන්න කටයුතු කර අපායෙන් මේ රට මුදවාගමු
අනුර සහෝදරයාව ඉන්ටර්වීව් කරන්න ඔබ අපොහොසත් නංගි