As dekata kadulu awa akke. Mata oya jiwithe ne. Mamath hari asai ohoma inna ath aka wenne ne. Mawa the run gaththa kenek newei mama mery kare. Ath oyage vidio balala mama hodak sathutu wenawa. ❤❤❤❤❤❤suba aluth awuruddak wewa akke❤❤❤❤❤❤
It brought me tears to my eyes watching the happy vibe in your beautiful Family 💓💓 Wish you a very Special Year ahead to your family with the blessings of Noble Triple Gem 🙏🙏🙏
සසරේ කවදාවත් ඔය හතරදෙනා මගඇරෙන්න එපා කියල මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා හරිම ආදරනීයයි ❤❤❤❤❤ සුබ නව වසරක් වේවා ඔයාල හැමෝටම😊😊
ලස්සන පව්ලක්. ඒ පව්ල ලස්සන කරලා තියෙන්නේ. ඔයා. ඔයා ගොඩක් බුද්දිමත්. උත්සහාවන්ත කෙනෙක්. හැමදාමත් ආදරෙන් සතුටින්, දියුණුවෙන් දියුණුවට පත්වෙන්න.!!!! ඒ වගේම ඔයාගේ ගෙදර හරිම ලස්සනයි. Kitchen එකත ගොඩක් modan වෙලා. ඔයා පරණ ගෙදරත් හරිම පිළිවෙලට තියාගෙන හිටියා. ඔයා අපි වගේ ගැහැණු අයට ලොකු ආදර්ශමත් කාන්තාවක්. ඔබට, ඔබේ පව්ලට, දිනෙන් දින. සතුට, ධනය, ආදරය. දියුණුව. නිරෝගී සුවය, ලැ බේවා!! 🙏🙏❤️❤️
මම අද බැලුවේ.ලස්සනයි හොදේ.❤❤❤❤
නියමයි.හරිම ලස්සනයි.සුබ අලුත් අවුරුද්දක් වේවා මුලු පවුලටම❤❤❤❤
ගොඩක් ගොඩක් ලස්සන විඩියෝ එකක්.❤ ඔයා එතන ගොඩක් ලස්සනයි. සුබ අලුත් අවුරුද්දක් වේවා!!ඔයාලා හතර දෙනාටම. තෙරුවන් සරණයි!!❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී ❤❤❤
ලස්සන වීඩියෝ එකක්❤අනේ සොයුරියේ මට හරිම සතුටුයිහැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....❤❤❤❤
අනේ හරිරිරිම සෝයි ❤❤❤❤❤ ගොඩක්ම ආදරනීයයි නංගි ලැබුවාවූ නව වසරෙත් ඔයාලගෙ සතුට ඔය විහිදියටම රැදෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉
සුභම සුභ නව වසරක් වේවා❤❤❤❤.ඇත්තටම පවුලක් කියන්නේ ඔය බැදීමට සතුටට,සෙනෙහසට.හරිම ලස්සනයී ඔක්කෝම එකට එකතු වෙලා, නටලා ,ගයලා විනෝද වෙන එක.මම දකින්න ආසම ජීවිතේ.ඔබලා ගෙනුත් එය දුටුවා.හරිම ලස්සනයී අද වීඩියෝ එකත් .ජයම වේවා ❤❤
ඔයා මේ සමාජ මාධ්‍ය බලන අයටත් ලොකු ආදර්ශය ක් දෙනවා. සාර්ථක පවූලක් විදිහට ලස්සන ට ජිවත් වෙන විදිහ පෙන්නලා. සූඛම සූඛ අළුත් අවූරුද්දක් ඔයාලා හැමෝටම❤❤❤
Ape gadarat ohomae.ape kallo dannae appachi mamae set Una ma oya wagema tame . bdusarani
එහෙම කියන කොටත් ආසයී
Adarei akke. Mama oyagen godak adarsa aragena thiyenawa.
අනේ හරිම ,හරිම සතුටුයි නංගී ,මල්ලි ඔයාලා මේ දෙන ආදර්ශය දරුවන්ට ඉදිරියට ,ඉදිරියටම යන්න සුබ පතනවා 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
නන්ගි ඔයා ඇතුලු පවුලෙ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..!හරිම් ලස්සනයි video එක...❤❤
Labuwa u aluth aurudda akka athulu paule hamotma subama suba aluth auruddak wewa 🎉🎉🎉❤❤❤❤
Wow. නියමයි අනේ. දුවලා දෙන්නත් සොයි එකට නටනවා. අනේ එ වගේ ආයේ ඕනෙයි . ❤❤❤❤
සුබම සුබ නව වසරක් වේවා ඔයාලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤
හරිම ලස්සනයි සුභ නව වසරක් වේවා ඔයාලට තෙරුවන් සරණයි ❤
Woow akka oka thmai jevithe vidinewa keyanne.... harima sathutui akka.... oya harima laky... me loke hamedryama wada gahaniyekta thamange family eka wadegath keyala oya oppu kerala pennanewa akke... hamotama adatseyak.... sathutin enna mha loku dewal onnha... keyala oya apita keyela denewata godak pin..
Me hame deketama oyage mahattheuagen mare sahayogeyak thiuenne... aththetama aiyatath godak thanks keyanna... akka.... family ekatama api aderei.
As dekata kadulu awa akke. Mata oya jiwithe ne. Mamath hari asai ohoma inna ath aka wenne ne. Mawa the run gaththa kenek newei mama mery kare. Ath oyage vidio balala mama hodak sathutu wenawa. ❤❤❤❤❤❤suba aluth awuruddak wewa akke❤❤❤❤❤❤
Akke harima lassanata oya 2024 nima karala tiyanawa.e de tamai wadagat.apita hamawelema watinne ape punchi paula tamai....video aka harima lassanai saha ait ayatat aken tamage jiviteta ganna dewal godai....busu saranai oyala okkotama....❤❤❤❤
නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටියේ වීඩියෝ එකක් අරන් එනකන් ආදරෙයි හැමදාමත්❤❤
❤❤❤ඇත්තටම සතුටුයි නංගී සුබ නව වසරක් වේවා
Aneee❤❤❤❤ hari shokk.....hemadama me wage sathuten adren inna lebenna oni oyalata.....🎉🎉🎉🎉🎉🎉 budu saranai
Ane harima lassanayi akke.hamadema me vidihatama sathutin inna budusaranai ❤ adareyi oyala hamotama.subama suba aluth auruddk wewaa.hamadema hithana patana vidihatama සැබෑ වෙන්න කියලා පාර්තනා කරනවා
Hi ! Kohomada oyalata, aththatama sathutui, saththai a sathuta dakkama kadulu awa.hamadama sathutin me wage inna.geunu auruddata wada 2025 aurudda kiriyen paniyen ithirunu wasanawanth auruddak wewa.budusaranai
ඔයාලගේ පවුලට සුබම සුබ නව වසරක් වේවා!
❤️❤️❤️❤️
බුදුසරණයි!
අක්කා හුගක් ආදර්ශමත් අම්ම කෙනෙක් .බිරිදක්.මම හරිම් කැමති කෙනෙක් ඔයා.❤😊
හරිම ලස්සනයි❤ අද වීඩියෝ එක.
ඔයාලා හතර දෙනාටම මේ ලැබූ අලුත් අවුරුද්ද සතුටින් පිරි,
බලාපොරොත්තු ඉශ්ට වෙන නිදුක් නීරෝගි දීර්ඝායුෂ පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!❤🎉
අක්කේ මාත් වීඩියෝ දැම්මා❤😊
මම චූටි small business එකක් කරනව❤😊
අක්කා සුභ පැතුම් ඉටුවෙන සුන්දර ආදරය පිරුණු වාසනාවන්ත නව වසරක් වේවා !!!❤❤❤අදත් ගොඩක් ලස්සනයි
Siyalu pethum ituwena,niduk nirogi, subama suba aluth auruddak oyatath Paule hemotamath
❤❤❤❤හරිම සතුටුයි නංගී සුභම සුහ අලුත් අවුරුද්ද ක් වේවා ඔයාලා හතර දෙනාටම
අනේ හරිම ලස්සනයි අක්කේ සුබ නව වසරක් වේවා ඔයාලා සියලු දෙනටම සතුටින් ඉන්න අදරෙයි විඩියෝ එක බලන්න පරක්කු උනා ❤❤❤❤
අන්තිමට මාව සතුටින් තිබ්බට ස්තූතියි කියපු වචන ටිකට ඇස් දෙකට හේතුවක් නැතුව කඳුලු ආවා. හරිම ලස්සන පවුලක්. තෙරුවන් සරණයි හතර දෙනාම සතුටින්ම ඉන්න ලැබේවා සදාකල්ම. ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී ❤❤❤
ජීවිතේ පුරාවටම ඔය සතුට සැනසීම එලෙසම පවතීවා !❤
සුබම සුබ නව වසරක් වේවා❤️❤️🎉🎉
හරිම හරිම හරිම ආදරනීයයි ,ආදරෙයි අක්කටත් පවුලටමත් වාසනාවන්ත ආදර අවුරුද්දක් රොසියො ❤❤
මගෙනුත් සුබ පැතුම් ඔයාලට.ජීවිතේ තව තවත් සුබ වේවා..!!💜💜💜💜💜🌷
දැන් තමයි vedio 1 බැලුවේ ගොඩක් හිතේ දුකින් ඉන්න වෙලාවක හරිම සහනයක් අක්කි ❤❤❤❤❤ බුදුසරණයි
හරිම ආදරනීයයි අක්කේ ඇස්දෙකට කදුලුත් ආවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤
බොහොම ස්තූතියි ...ලැබුවුවාවු මේ 2025 වසර සියලු පැතුම් ඉටුවෙන ආදරණීය වසරක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා..බුදු සරණයී ❤❤❤❤
සුබ අලුත් අවුරුදක් වේවා අක්කා,ඒ සතුට හැමදාටම රැදේවා❤
Oyala 4denatama uthum Theruvan balayen neerogi suvaya deergausha labena wasanavantha suba nava vasarak weva.🙏🙏🙏❤️❤️❤️
Oyla wenas wela alutj geyak hadala mata tika dawasakin oyage vlog balanna bari una issara hitiya gedara newei neda oyath lassana wela kitchen eka lassanai watthath lassanai kohomada me wenasa atji une sathutui adarei ❤️❤️
It brought me tears to my eyes watching the happy vibe in your beautiful Family 💓💓 Wish you a very Special Year ahead to your family with the blessings of Noble Triple Gem 🙏🙏🙏
සුබ අලුත් අවුරුද්දක් අක්කේ හැමදාමත් සතුටින් ඉන්න බුදුසරනයි ❤❤❤
Hari shoooi akki.hamadmath sathutin inna.apith baba ekka dance karanawa.sindu kiyanawa.ethana thiyenne puduma nidahasak.
සුබ නව වසරක් වේවා අක්කටත් පවුලේ සැමටත්..සතුට ,සැනසුම,සිතුම් පැතුම් ඉටු වේවා ,නීරෝගි වේවා..❤
අනේ comment කරන්න පරක්කු උනා සුදෝ❤වැඩ ගොඩ හන්දා.ඉතින් අදත් හරිම ශෝක්.හතරදෙනාම සතුටින් නටලා විනෝද උනානේ.ඔයාට ලස්සනට නටන්නත් පුලුවන් කියලා දැක්කා .ඉතින් සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔක්කොටම .ආදරෙයි ❤❤
Happy new year akke
.den nm baba me aurudde idan nasari yna nisa akke video wenada wage dapu gamn blnna wenne ne ath kohoma hari blnwa. Lassayi akke
හරි ආසම ආදරණීය පවුලක් ඇස් වහක් වදින්න නම් එපා ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
හරිම ලස්සනයි නැටුම ඔයාලා ගෙ .ඔයාලා සිය පවුලට සුබ නව වසරක් වේවා .🩷🙂
සුබ නව වසරක් වේවා අක්කා ඔයාලට😊❤
Shaaaaa niyamai❤❤❤
Wow හරිම ලස්සන නැටුමක් 🎉
හරිම ෂෝක් අනේ අදනම් වෙනදටත් වැඩිය .මල්ලියි,දූලා දෙන්නත් නියමයි ❤️මගෙ ලොකු දූත් මේ පාර O/L කරනවා.ඔයාගේ ලොකූගේ හැසිරීමම තමයි එයාටත් තියෙන්නේ .ඔයාගේ චූටි පැටියාගේ වයසමයි මගෙ චූටි දූටත් එයාත් ශිෂ්‍යත්ව විභාගය ලිව්වා .මටනම් තව දුවෙක් ඉන්නවා .එයා 8 වසරේ .ඔයාගෙ පවුලට සුබ පතනවා නංගි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා Happy new year🎉
Asawen balewa😁dance supiri. Oya lassana frock ekak adala
Adath Lassanai akka video aka ❤
❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හරිම ලස්සන පවුලක් ❤❤❤
Oya godak නිහතමානී kenek.oyala හැමෝටම dalada හාමුදුරුවෝ පිහිටයි .හැමදාම satutin parissamin jeewath wenna ❤❤❤❤❤
අනේ ශෝක් අක්කා ❤️❤️❤️.. අපිත් ඔයාලා වගේම තමයි අපේ පවුල් ජිවිතේ ලස්සනට ගත කරනවා දරුවෝ එක්ක.... ඒ වගේම මං නොදන්න ගොඩක් දේවල් අක්කාගෙන් ඉගෙන ගන්නවා...
ආදරෙයි අක්කා... බුදුසරණයි ඔයාලාට 😊
Hodata kathawa lassanata kiyanawa habai
සුබ නව වසරක් වේවා❤❤❤
Rasama rasa kama welak.godak lassanai.subama suba 2025 wasarak wewa.❤
Good Good ❤❤❤❤❤❤
හරිම සතුටුයි නංගි ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැඛේවා❤❤❤
සාමය සතුට පිරි සුභ නව වසරක් වේව ❤️❤️
Godak lassanai nangi asawan baluwa oya wage thamai satutin inna ona maru labu nawa wasara oyalatath suba nawa wasarak wewa Adaraiiii❤❤❤❤❤❤❤❤❤❤man Dilani Akki❤❤❤❤❤❤
හරීම ලස්සනයි ❤❤❤
ඇස් වහක් කටවහක් නෑ .ආදරේ හිතෙනවා.සතුට සැනසීම පිරුණු සුබ නව වසරක්.තෙරුවන් සරණයි🎉❤
Happy New Year to you and your beautiful family. God bless you all.
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි
Harima lassanai nangi....oya harima wasanawantha gahaniyak......mage as dekata kaduluawa.....
Lassanaiiii ❤❤❤❤
හරිම අගෙයි රොශානි , 🎉🎉🎉💖💖💖
තෙරැවන් සරණයි!හැමදාම සතුට රැදේවා!❤
❤❤❤ සුබ නවවසරක් වේවා ❤❤❤
මම මුල්ම කමෙන්ට් එක දාද්දි වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තිබුණේ නෑ ඒත් මම වීඩියෝ එක බැලුවෙන් පස්සේ ඇත්තටම ඒ වීඩියෝ එක කොච්චර වටිනවද ඒ වගේම අපේ පවුල තුළ අපිට කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද කියන ආදර්ශය මනාව පිළිබිඹු කරන වටිනා වීඩියෝවක් සුබ පතනවා සතුටින් ඉන්න ලැබෙන්න කියලා
Harima lassana adaraniya pawulak❤❤❤
Oyage punchi pawle sathuta hamdama radeewa.❤❤
මට 😢awa ane a hihiluwakata nomi.oyalage ආදරේ gan hithala .hama athmayakadima oyala 4 denama ekata inna ලැබේ 🎉🎉🎉🎉🎉 bs අක්කෙ
Wish you a very happy new year
harima lassanai akka....budu saranai
Adarei nangi oyalata godaak.❤❤❤❤❤❤
Harima lassanai Akka ❤❤❤❤
Ardarei akki❤❤❤
සුහම වෙන්න ඕනේ අක්කා... ආදරෙයි ❤❤
Super ❤❤❤❤❤❤❤
Beautiful family 💖🥰 God bless you and your family 💖🥰 Happy New Year ✨️✨️
Asai akke dakiddi.....❤❤❤❤❤
Happy new year roshani you and your family.❤❤❤❤❤love you everyday.🎉❤
Ane oya lassanata dance karanawa akke .oyalata hemadama me wage sathutin inna puluwan wenna kiyala man parthana karanawa ❤
Mahaththayai loku duwai behalamai dance kre full enjoy 31 night..
බුදු සරනයි පුංචි පවුලට...❤🎉
Lassanai.akke.suba.aluth.auruddak.vewa❤❤❤❤
When you be happy and enjoying in my world, my mind is soo... happy ❤❤❤❤
Lassanai Nangi ❤❤❤❤❤
සුන්දරයි ❤
Happy new year. GOD BLESS YOU
Dance eka maru❤
Wooooooow❤️❤️❤️
Lassanaiii akkiyooo
❤❤❤❤. Happy new year
Happy new year to you all❤❤❤i really appreciate you sis ❤❤❤
Lokuuu ආදර්ශයක්
Happy New Year