Meal plan එකට ඕනේ කරන මස් ,මාලු ටික ගෙනාපු දවසේ උයපු රස මාලු කරිය🐟Restaurant රසට Fish curry Recipe ❤

Поділитися
Вставка
  • Опубліковано 8 гру 2024

КОМЕНТАРІ • 113

  • @krishankagayani6836
    @krishankagayani6836 День тому

    රස පාටයි ඔයාගේ වීඩියෝස් බලන්න මම හරිම ආසයි අක්කි❤❤❤❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 6 днів тому +2

    රසපාටයි මාළු කරි එක.
    ස්තූතියි .
    තෙරුවන් සරනයි .

  • @NishanthiDammika-m9t
    @NishanthiDammika-m9t 6 днів тому +3

    දැන් නම් ඔයගෙ video බලන එක පිස්සුවක් වෙලා❤❤❤

  • @KumuduWithFamily
    @KumuduWithFamily 5 днів тому +1

    ම්..රස පාටයි 👍

  • @sahanichandrasiri7568
    @sahanichandrasiri7568 3 дні тому +1

    Thank you very much ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @DunyaHesandi
    @DunyaHesandi 6 днів тому

    හරිම rasayi

  • @ashadilhani4674
    @ashadilhani4674 6 днів тому +1

    රසම රස පාටයි ගොඩාක් ලස්සනට තිබුනා ❤❤❤

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 6 днів тому +1

    රසපාටයි.❤❤

  • @nadeeshadilrani8984
    @nadeeshadilrani8984 6 днів тому +1

    හරිම ශෝක් ඒ මාලු කරි එකනම්...ස්තුති....ඔයාට

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 6 днів тому +11

    මාළු හෝදලා ප්‍රිස් කරද්දී එකට ලුණු ගම්බිරිස් මිරිස් අතගාලම පෙට්ටි වලට දාන්න. හොදට සීසන් වෙලා තියෙනවා උයන්න ගද්දි. අපි පිට රට ඉද්දි කරන්නේ එහෙම 🌹🌹❤

  • @NadeekaLasanthi-b7u
    @NadeekaLasanthi-b7u 6 днів тому +1

    හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි.බලන්න ආස හිතෙනවා.හැමදාම මම බලනවා..බුදු සරනයි..නන්ගි

  • @NadeekaKalpani-gb5mm
    @NadeekaKalpani-gb5mm 6 днів тому +1

    ලස්සන පාටක් එ වගේම ගොඩක් රසයි වගේ ඔයාගේ video බලනකොට ⏰ යනවා තෙරෙන්නේවත් නෑ ඔයාලට බුදු සරණයි ❤❤❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 5 днів тому +1

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම අපි බලනවා .තව ගොඩක්ම හොදයි ගෑස් එකේ උයන කොට මැටිවලං පාවිච්චි කරනවානම්❤❤❤❤

  • @Pyumikanirmani
    @Pyumikanirmani 6 днів тому

    Mama kalin heduwa vidiyata wada wenas aluth vididak meka . Oyata thanks akke me video eka genawata ❤️

  • @madushanperera9688
    @madushanperera9688 6 днів тому +1

    රස patai wage hadala බලනවා akka ❤❤budu saranai

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 6 днів тому +1

    රස පාටයි මාඑ කරිි එක....❤❤❤

  • @Oshani95
    @Oshani95 6 днів тому

    Thank you for sharing your experiences Akka. I'm following your ideas and also doing suitable for me too. Your effort is successful ❤

  • @madulifestyle2280
    @madulifestyle2280 4 дні тому

    Lassanai vidio eka.❤️❤️

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 6 днів тому +1

    Wooow ❤️❤️

  • @ashakrishanthi8214
    @ashakrishanthi8214 6 днів тому

    Akke malu curry ake godak rasa patai.mat hadanna oni.thank you akki...budu saranai...❤❤❤❤

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 4 дні тому

    👍😍👍

  • @anjaleekj
    @anjaleekj 6 днів тому +1

    ❤❤❤❤
    Budusaranai oyalata

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 6 днів тому

    Rasai ane .,,,oya nam mar piliwelat ved tik karagen yanva,,,,vedagath dewal bohomai oya thulin apat igenganna,,,,,jay oyat idiriyat enna thaw thawath... family akatam budu saranaiiiiii... adareii nangi ❤❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 6 днів тому +2

    රට මැද නෙවෙයි,,මුහුදට 6kmක් තියෙන අපිත්,බොහෝ දෙනෙක් මස් මාලු මේ විදිහට තමා කල් තියා ගන්නේ,,,,
    ❤❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 6 днів тому

    Bohoma sthuti nangi budu saranai oyata ❤❤❤❤❤

  • @RuwanthiSamaranayaka-dl1wm
    @RuwanthiSamaranayaka-dl1wm 6 днів тому +1

    අක්කො අදත් හරිම ලස්සනයි ❤❤

  • @shaniishara6162
    @shaniishara6162 6 днів тому

    Lassanayi , rasa patayi,welawa yanawa denunewath na ,ayeth ikmanin enna❤

  • @DharaRajapaksha
    @DharaRajapaksha 6 днів тому +1

    adath video eka godariyak lassanai akkiyooooo😊😊😊😊😊

  • @ireshaattanayaka249
    @ireshaattanayaka249 5 днів тому

    Oya vedios danakal api balan inne akka...oyagen godak dewal igana gatta.thanks....

  • @cd_sl6813
    @cd_sl6813 6 днів тому +5

    සූදලූණු එක්ක ඉගුරු ටිකක් තලල දැම්මම නේද නියම රස ඒන්නේ,මස් මාළු වල

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 5 днів тому

    හරිම රස පාටයි අක්කි මම නම් ලොකුවට උයන්න දන්නේ නෑ😊 ඒ වුනාට මාළු උයනකොට සුදුලුණු, ඉඟුරු චුට්ටක් තලලා දානවා සේරත් තියෙනවා ගෙදර ඒ හින්දා සේරත් දානවා හරිම ලස්සනයි video එක පරිස්සමින් ඉන්න❤❤❤❤❤ බුදුසරණයි ( මම අර නුවර නංගී)

  • @nadunyasantha6769
    @nadunyasantha6769 6 днів тому

    Hemadama genna akki videos

  • @SurprisedClownfish-dx4uq
    @SurprisedClownfish-dx4uq 5 днів тому

    Thank you ❤❤❤

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u 5 днів тому

    Rasai patai akki ❤❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 День тому

    From ware did you get that container to put the onions, garlic etc.

  • @AsokaKumara-bl4ij
    @AsokaKumara-bl4ij 5 днів тому

    පිලිවෙලයි ලස්සන යි❤...බඩු මිල ගන්න නිසා මේ තරම් අපිට ගන්න බැහැ 😢

  • @hasithairoshan6408
    @hasithairoshan6408 6 днів тому +1

    ❤❤❤😊

  • @anushawijesekara386
    @anushawijesekara386 6 днів тому +1

    Cabana ekakwath haduwanam narakada apitath hotel ekata wage awith Yanna .oyalage ge dahkkama Mata hamadama kiyanne hithuna itin kiwwa kamak nadda Manda . 👍💝

  • @Motivationfordiligent-i3f
    @Motivationfordiligent-i3f 6 днів тому

    Pantry cupboard review ekak oni

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 6 днів тому

    Apita nam warayalaganisa. Aluth.malu hambawenawa.

  • @supunprabhath8318
    @supunprabhath8318 6 днів тому

    Lassanayi 😅😅❤😂

  • @sharafathima7089
    @sharafathima7089 6 днів тому +1

    Mama akki gey video deymma gaman balanawa Ur always best ❤️😊😍 plz dawasaka candle lights dinner set menu dishes ekak vlog ekak geynnako plz 🙏😊❤️👍😘 lots of love 💕😘

  • @damithasriyani9779
    @damithasriyani9779 6 днів тому +1

    ❤❤❤❤❤👍👍👍

  • @chamilaweerakoon2480
    @chamilaweerakoon2480 6 днів тому

    Thank you❤❤❤❤

  • @purnimasewwandi2643
    @purnimasewwandi2643 5 днів тому +1

    Such a beautiful woman....... ❤

  • @sakunthalavirajani
    @sakunthalavirajani 3 дні тому

    Akke oya gas Eka kochchara Kal pavichchi karanawada?mata gas Eka pawechchi karanne kohomada kiyala kiyannako .

  • @noname-nf9pp
    @noname-nf9pp 6 днів тому

  • @sheronromela8453
    @sheronromela8453 6 днів тому

    ❤❤❤❤❤❤❤

  • @sanjanagaya7932
    @sanjanagaya7932 6 днів тому

    ❤️

  • @bagaypremanath1612
    @bagaypremanath1612 5 днів тому

    Lunu sudulunu dana plate eka kohenda gatte

  • @SurangaSanjeewa-x1t
    @SurangaSanjeewa-x1t 6 днів тому

    B lunu nethiwa anith ewa serama miris gale abarala thelata danna oyita wada mara suwadai rasath wedi akka.

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850 6 днів тому

    Ma rata.wela malu mas.wagema elawaluth freezer kerela thiya.gena kanne uyapu dewaluth ehemai ahuruddak withera thiyan kanewa

  • @nilukashyamalee7967
    @nilukashyamalee7967 6 днів тому

    ❤❤❤❤ math hadala balannam hode

  • @chethananirmani956
    @chethananirmani956 6 днів тому +1

    ❤ Dan Nanda laga laga hamadama vidiyos genawa neda😊oyala dennage adara kathawath gennako ikmanata❤❤❤

  • @mekalawimalasiri4452
    @mekalawimalasiri4452 5 днів тому +2

    ඔයා කොහොම හරි glss boxes ගන්න බලන්න මම අත්දැකීමෙන් කියන්නේ. Masayak 2k තිබුනත් මාළු හරීම අලුත්. Season කරලම තියන්න. රසවත් kamath vadiyi.boro silicate glass boxes ගන්න මිල නම් vadiyi.podi size එකක්‌ දැන් 990 k venava. මගේ ළඟ දැන් 10k තියනවා. කාළයක් තිස්සේ ගත්තු ඒවා. හැබැයි හරිම vatinava.oven එකට microwave එකට ඔරොත්තු denava නේ.

    • @BhagyaDssanayaka
      @BhagyaDssanayaka День тому

      Koheda tiyenne dr e boxes

    • @lifewithlove89
      @lifewithlove89  День тому

      @BhagyaDssanayaka දයානි ,කුරුණෑගල ..
      Lady J ,
      Cool planet,
      One galle face,
      ටයිටස් ස්ටෝර්ස්,පිටකොටුව,
      ඒ වගේ තැන්වල

  • @chathuramadhusanka4971
    @chathuramadhusanka4971 6 днів тому

    ❤❤❤❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 6 днів тому

    මාලු කරිය කියලා දුන්නට ස්තුතියි.

  • @Shanslowedreverb
    @Shanslowedreverb 5 днів тому

    මාළු එක නම් රස පාටයි.
    අක්කේ මාළු හෝදන්න එලියේ සින්ක් එකක් හයිකරගන්න try කරන්න.
    එතකොට kitchen එක හැඩි වෙන්නෙ නෑ.මම මාළු හෝදන්නෙ එලියෙ සින්ක් එකේ.හැමදාම ඔයාගෙ video බලනවා.බුදු සරණයි!!

  • @j.a.anadeesha8499
    @j.a.anadeesha8499 6 днів тому

    Kochchara genawath anthimata Madi wenawane

  • @niebalachandra3383
    @niebalachandra3383 6 днів тому

    ❤❤❤🥰😍😍😍

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 6 днів тому

    Nangi oyage pantri cubord piliwelin pennannako

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 6 днів тому

    ♥️🥰🥰🥰💐

  • @thusharanayanananda8951
    @thusharanayanananda8951 6 днів тому

    Akke malu curry akata goraka takkali dannetda

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 6 днів тому

    Me akkee.viduru bajana freezer eke demmama pupuranawa.dannanam pea.mata dawasak una eka.😢😢

    • @lifewithlove89
      @lifewithlove89  6 днів тому +4

      Normal glass බෑ නංගි..freezer safe logo එකත් එක්ක එන borosilicate glass wear පුලුවන් ..ටිකක් ගණන්..මමත් එක දෙක එකතු කරන ගමන් ඉන්නේ..එකක් 1150 වගේ වෙනවා..එක පඩියකින් එකක් දෙකක් වගේ පුලුවන් විදිහට ගන්නවා...ඒවා oven,microvawe දෙකටමත් පුලුවන් ...❄️මේ ලකුණ තියෙන ඒවා විතරයි freeze කරන්න පුලුවන් ❄️❄️❄️❄️

  • @ShyalikaDissanayake-np5ph
    @ShyalikaDissanayake-np5ph 5 днів тому

    අපෙ අමිමත් මේ ක්‍රමයට තමා මාළු හදන්නෙ අක්කා 😍 ලස්සනයි video එක

  • @ireshaattanayaka249
    @ireshaattanayaka249 5 днів тому

    Akke,pizza ekak hadanna kiyala dennako

  • @DewminiSulochana-m1c
    @DewminiSulochana-m1c 5 днів тому

    මස් මාලු අසුරන භාජන වීදුරු භාජන ෆ්‍රීසර් දාන්න පුළුවන් ද.?..කියන්න.නංගි

  • @panchayt8606
    @panchayt8606 6 днів тому

    Oya box kiyada

  • @j.a.anadeesha8499
    @j.a.anadeesha8499 6 днів тому

    Oya malu kilo kiyak genawada akke puluwannam kiyanawada

  • @PasiduThisera
    @PasiduThisera 5 днів тому

    Akka oya voices karana app aka mokakda

  • @Selin-vlogs
    @Selin-vlogs 6 днів тому +2

    මස් මාලුවලට කහ ලුණු ටිකක් අත ගාලම තිබ්බොත් හොඳ නැද්ද අක්කෙ ..මම එහෙම කහ ,ගම්මිරිස් ,ලුණු අත ගාලා තමයි තියන්නෙ .

  • @bandulakumara2957
    @bandulakumara2957 6 днів тому

    I know, it's 🤪🤪🤪🤪❤💋

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 5 днів тому

    මටනම් සතියකට වඩා frige එකේ මාලු තියගන්න බෑනෙ.ice burn වෙලා වගේ

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 6 днів тому +1

    ඇත්තටම ඔහොම උයලා රසයි අක්කේ උණු පාන් 🍞 ගෙඩියක් අරන් එන්නද 😂😂

    • @lifewithlove89
      @lifewithlove89  6 днів тому +1

      රෝස් පාන් ටිකක් තමා ඕනේ නගෝ....එහෙම නේද🥰🥰

    • @sakunthaladisanayaka6987
      @sakunthaladisanayaka6987 6 днів тому

      @lifewithlove89 හ්ම් හ්ම් ♥️

  • @RuviRuvee00
    @RuviRuvee00 3 дні тому

    අනේ ළුෑණු එහෙම දාලා තිබ්බ ප්ලේට් එක ගත්තෙ කොහෙන්ද අක්කෙ

    • @lifewithlove89
      @lifewithlove89  2 дні тому

      දයානි.කුරුණෑගල 😊❤

  • @Milaninirishima
    @Milaninirishima 6 днів тому

    ඔයාගේ videos බලන්න අරන් මන් ටික දවසක් අක්කේ ...අනේ ඔයත් අපේ පැත්තේ නේද ...මාත් යාපහුවේ

    • @lifewithlove89
      @lifewithlove89  6 днів тому

      ඔයා යාපහුවේ කොහෙද නංගි..මං තලංගෙදරින් ටිකක් ඇතුලේ ඉන්නේ🥰

    • @Milaninirishima
      @Milaninirishima 6 днів тому

      @ අනේ එහෙමද අක්කේ ..මගේ හස්බන්ඩ් කදුබඩගම.. යාපහු පන්සල කිට්ටුව...මගේ ගම කට්ටබුවාව..අපි ඉන්නේ මගේ ගමේ..අදුරගන්න ලැබුන එක සතුටක් අක්කේ ...ඔයාගේ විඩියෝ මන් ගොඩක් ආසාවෙන් බලනවා

    • @lifewithlove89
      @lifewithlove89  6 днів тому

      @Milaninirishima කදුබඩගම පැත්තේ නං මගේ husband අදුරනවා ඇති නංගී❤❤ගොඩක් සතුටුයි අදුරගන්න ලැබීම ගැන,🥰🥰

  • @MalmiMinipura
    @MalmiMinipura 6 днів тому

    මම ඉතින් ඔයා එනකල් බලාගෙනමයි ඉන්නෙ.❤ඉක්මනට එන්න

  • @RuviRuvee00
    @RuviRuvee00 3 дні тому

    එහා පැත්තෙ මුහුද තියාගෙනත් දවසෙ මාළු හම්බෙන්නෑ අපිට😒 මෙහෙම තියෙන එක හොදයි

    • @lifewithlove89
      @lifewithlove89  2 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @Jaynhass
    @Jaynhass 6 днів тому

  • @RashiniVihansa
    @RashiniVihansa 6 днів тому

    😂😂😂😂

  • @madusankabandara4193
    @madusankabandara4193 6 днів тому

    And akke kitchen tour akak ekkmanata gennako

  • @sharafathima7089
    @sharafathima7089 6 днів тому +1

    Hi

  • @janakijayathilaka4286
    @janakijayathilaka4286 5 днів тому

  • @DMlife-j9o
    @DMlife-j9o 6 днів тому

    ❤❤❤❤❤❤

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 6 днів тому

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 днів тому

      අක්කා❤❤❤ආදරෙයි❤❤🎉🎉

  • @nadeekanilmini3951
    @nadeekanilmini3951 6 днів тому

    ❤❤❤

  • @KumuduniPuhambugoda
    @KumuduniPuhambugoda 6 днів тому

    ❤❤❤❤❤❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 6 днів тому

    ❤❤❤❤

  • @dilushagunasekara2198
    @dilushagunasekara2198 6 днів тому

    ❤❤

  • @pushpamalani8399
    @pushpamalani8399 6 днів тому

    ❤❤❤❤❤

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 6 днів тому

    ❤❤❤❤

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 6 днів тому

    ❤❤❤

  • @dilhani5841
    @dilhani5841 6 днів тому

    ❤❤❤❤

  • @NoName-yc4tu
    @NoName-yc4tu 6 днів тому +1

    ❤❤❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 6 днів тому

    ❤❤❤

  • @VasaniLasanthi
    @VasaniLasanthi 5 днів тому

    ❤❤❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 5 днів тому

    ❤❤❤❤

  • @Tharangadilhani11222
    @Tharangadilhani11222 5 днів тому

    ❤❤❤