What a nice sight but publicity wont do any good to them.their protection is in the hands of authorities . Authorities concern must take action to protect thie lives of these elephants .
Lankawe mecchara tuskersla innawada? # Anyway , Mr President, pl give them 24 hour army protection. There are vultures waiting to eat them up.Mostly politicians,
Ahinsaka satun lagatama lan vala satunta hirihara vana vidiyata manu sata hasirana aka anumata karanna ba. Video karaganna unta unge nidahasa nati Kara natuva.unta nidahase unge parisaraye unta enna danna.
Ma wage hari api ma sathunwa balanna unwa araksha unoth witharaiy.samahara minisun nisa thamaiy ma saththu nathiwenna😭 apita. satha unath sathage watinakama danna nisa thamaiy a saththanthayawa👑 araksha karaganna.apita mehema dakinna labadenawata godaaaak isthuthiy🙏.
BUDU SARANIN SAMAN DEVI HAMUDURUWANGE PIHITEN, PADADA KALLATHONI RAJAPAKSHA PAULL ANDUWEN HA UNGE HENCHAIYALAGEN, appe WANA ALI RANCHU PITIN HAA WANANTHARA TIKA RAKA DEYWAA 🙏🏾🙏🏾🙏🏾💗💗💗
It's very rare .Proud Of Our Heritage .Please Rescue Them .Love From Canada.
හරිම ලස්සනයි ,ශ්‍රී දළදා පෙරහැරේ දෑල යනවා වාගේ.ඇත්තටම ස්වභාව ධර්මය මොන තරමි අහිංසකද,ලස්සන .අලි ඇතුන් කොච්චර වාටිනා සමිපතක්ද.මෙි තුන් කටිටුවටම නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! හැම අයුරින්ම ආරක්ෂා වෙිවා !!! ඇත්තටම එ් දසුන හරිම දුර්ලභ සුන්දර දසුනක් .❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏
පුදුම ලස්සනක් මේ වගේ දේවල් video එකකින් හරි දකින්න ලැබෙන්න සැලැස්සුවට ගොඩක් ස්තුතිය
මේ අහින්සකයෝ පෙන්නුවට ගොඩක් පින් හැබැයි උබල කරන්නෙ මේ අහින්සකයො ඉන්න තැන් පෙන්නල ලෝකෙට .මේ සත්තන්ගේ ජීවිතේ අවදානමට දාන එක විතරයි
මිල කරන්ඩවත් බැරි මේ වටිනා අහිංසක සතුන් හැමදාකම ආරක්ෂා වේවා. සතුන්ට යහපතක්ම වේවා.
සිරා දැලේ හස්තින් කියන්නේ මේවා ත්මා
ඔව්මයි ඒකනම් සිරා කතාව ඈ
මම කවදාවත් දැකලා නෑ මේ වගේ දෙයක් ❤️❤️
😍😍
Chandi was very helpful supportive and intelligent piecies everytime in the jungle as you said.
But nobody helped Chandi
When he was in a trouble.😮😮😮😮
හරිම ලස්සන දර්ශන යක් කියන්න වචන නැහැ ගොඩක් ස්තුති ඒ උනත් මෙයාල ගෙ ජිවත වලට කරදර යක් වෙයි කියල බය සිතෙන වා පරිස්සමෙන් 🌷♣️🌷
මේ තමයි ඇත්තම දැලේ ඇත්තු.
නිවන් සුව
ආදරනීය චන්ඩි❤️😢🙏
වමේ දලයා,දකුනේ දලයා,ඩබල් දලයා😂😂
අදත් ගෙදර ඉස්සරහින් ගියපු කාවන්තිස්ස ❤❤
කොහෙද
@@Ceylonwildtrails සියඹලන්ගමුවේ
Greatest asset in the Sri Lankan forests. What a beautiful sight.
Ai me pirimi sattu dala thiyenna aya 3k ekata inne hamatissema?
ඒකනම් කොච්චර බැලුවතෙපා වෙන්නෑ
Dakuna dalayage nama mokakda
චණ්ඩි කියන්නේ කසිප්පු බොන අලියා නේද? දෙපැත්තේ දෙන්නගේම දළ 1 ගාණේ තියෙන්නේ
Me chandida merune lagadi
Balala paduwe yanna hodeee...
මොකාද අර වතුරෙ බැහැල ඉන්න පිස්සා
😂😂
WOW what a good effects ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ethatam godk lassni thanks video ekata
What a nice sight but publicity wont do any good to them.their protection is in the hands of authorities . Authorities concern must take action to protect thie lives of these elephants .
Please look after these beautiful 🧝♂️elephants. Don't reveal the place.
මොකෙක්ද අර බැහැලා ඉන්න කකුල් දෙකේ ගොනා
😂😂😂😂
අදනම් මාරම ලස්සනයි
Hare lassanai ane stuti oyalata
Ane harima lassanai
Lankawe mecchara tuskersla innawada? # Anyway , Mr President, pl give them 24 hour army protection. There are vultures waiting to eat them up.Mostly politicians,
Lassanai .araksha wewa
Don't reveal the location
me kaaawanthissa kiyana atha iginimitiya awatath innawa kiyalane wildlife eke kiyanne..
Koheda me?
Niwan suwa chandi 😢😢
Ahinsaka satun lagatama lan vala satunta hirihara vana vidiyata manu sata hasirana aka anumata karanna ba. Video karaganna unta unge nidahasa nati Kara natuva.unta nidahase unge parisaraye unta enna danna.
Super wedak
Godaaaak isthuthiy ,a unath maa sathunwa aaraksha karaganna ,mehema dakkath samahara minisun panapitin dala kapagena yaiy.😭🙏👌👏👍🙋
Me waw tika jabura ta haaranna kooooo.........
තුන්පත් රෑන 😁
පම්ක තමා
@@kinggaming-ze6nb උබ කියන දෙයක් තමයි ✌️
තුන්පත්රෑන කියන්නේ අලියයි කෙනෙරයි අලි පැටියයි එකට ඉන්න එක
@@kinggaming-ze6nbඔයත් වැරදියි මචං..තුන්පත්රෑන කියන්නේ අම්මයි දරුවො දෙන්නයි.. මොකද පිරිමි අලි සාමාන්‍යයෙන් එකම කෙනෙරත් එක්ක ඉන්නෙ නැහැ
අතරගල්ල වැව නේද මේ
Ma wage hari api ma sathunwa balanna unwa araksha unoth witharaiy.samahara minisun nisa thamaiy ma saththu nathiwenna😭 apita. satha unath sathage watinakama danna nisa thamaiy a saththanthayawa👑 araksha karaganna.apita mehema dakinna labadenawata godaaaak isthuthiy🙏.
pathum bandarath awaadaaaa
BUDU SARANIN SAMAN DEVI HAMUDURUWANGE PIHITEN, PADADA KALLATHONI RAJAPAKSHA PAULL ANDUWEN HA UNGE HENCHAIYALAGEN, appe WANA ALI RANCHU PITIN HAA WANANTHARA TIKA RAKA DEYWAA 🙏🏾🙏🏾🙏🏾💗💗💗
Yanne Koheda?
Malle Pol godai. Maara barai. Sajithlage, Anuralage watten kaduwe 🙈😂😂
@@krishanthaperera4790 ㅣㅣ
එන්න කියන්න එන්න කියන්න රටෙිම අයට එන්න කියන්න මැජික් බලන්න.මෙයාලා ගෙ ජිව්ත අනතුරේ වගෙම බලන්න එන අයගෙ කරදරේ කොචිචර ද කියලා මෙහෙ ජිවිත් වෙන අය විතරයි දන්නේ.ඔයාලාට පුදුම විනෝදයක් නේ...
අට පට්ටමේ පෙන්නපු ඇතාට උන වැඩේ මෙවුන් ටත් කරයි පෙන්වන්න මගුලක් සත්තු ඉන්න තැන් නොකියා පෙන්නපන්.
Patta eth eka modayek kewa meddata penala
❤️❤️❤️
පව් උන්ගේ නිදහසට බාධා කරන්න එපා.කතා ශබ්ද එච්චර හොඳ නෑ.
Mehe tamai kurunagala galgamuwe.....
Manann godak kamati mewage Vidio noda innawanan mokada oya man oyasatthunta adare unata oya ape wasthun winasakarannan innawa unge oya sathunta loku balapamak tiyenne.anemanda.hamadema hariwidihata karamu.
Mokkuda BANN me GONN RILAW DENNA. kochcharawath EHATAI MEHATAI PENENNE .
පුදුම ලස්සනයි