😅😅 Kawantissa Efh Rajuni, You Are Very Attractive And Beautiful. Stay Safe. May The Tripple Gem Bless You, Protect You And Keep You In Good Health And Happiness. Long Life To You.
Unta unge paduwe inne dila ubela ubelage paduwe hiyepalla hitoye aththu okkotame dunna wade e dewal wenekota euwa hoyanne euwa walakwanne e pahare hatteta daduwam denne ekekna ..hitiye aththu okkome passe pannuwa dan inne oka witherai utath dipalla ..thirisan ratak
Kawanthissa ath rajuni😍🐘obe sagayanuth ekka obe niwanata a with obalata hirihara karanna kakul deke babadu harak ralata a magen beepu ran kiri mathak wenna pahara denna, ussala oya wawata wisi karala dala apu wachana tika chappa karala danna😠😠apinam obata mukuth kiyanne na🙏🐘
සොබාදහමේ සුන්දරතවය හා සංවේදීතාවය නොහඳුනන මිනිසුන්...මෙවැනි ක්‍රියා රපෝර්තු කළයුතුයි...මොළයක් කියලා නාමයක් නැති එවුන්, රටේ සම්පත් පිළිබඳව මෙලෝ වගවීමක් නැති මෝඩයින්....
ප්‍රණාමය ඔබලාගේ මේ ප්‍රයත්නයන් වෙනුවෙන් ....🙏🐘🇱🇰
Ok.
අරුන් ටිකට අලි ගහලා මැරුවත් පඩු නැ කරන ජරා වැඩෙට 😑
මියුසියස් නzතිව කතා කරන්න සොබාදහමත් සමග යන කොට ඉතා ලස්සනයි ඔබලාට තව තවත් ඉදිරියටම යාමට දයිර්ය ශක්තිය 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 ලzබේවා තිසරන සරනයි
Thope oya background ekata dala thiyena music Puka ain karapiyau
හරිම ලස්සනයි මේ සම්පත් ආරක්ෂා කර ගන්න සෑම කෙනෙකුගේම වගකීමක්.එයාලට හිංසා නොකරන තාක් එයාලගෙන් මිනිසුන්ට කිසිම කරදරයක් නෑ.මිනිස්සු ගිය තැන වනසන්න එපා ඒ සුන්දරත්වය විදගෙන ගෞරවනීය විදියට යන්න.එක මේ විස්වයටම කරන ගෞරවයක්.ඔබ තුමාට ස්තූති මේ දුන්න ලස්සන වීඩියෝව නිසා තෙරුවන් සරණයි.
Ane aiya oyag හෝටන්තැන්න video ekak super thawa ekak karanne ko ❤️
Music eka Ain karanna. Natural sounds hodai
Aka aththa kiyanade ahenneth nha wadanaya nisa,
Patta gon part .....MOODA huttala. You are so correct...they destroyed that place with that vehicle. Mun gewalwala kohomata adda...kaalakanni minissu.
ගොඩ දවසකින් සහෝදර.හරීම සංවේදී දර්ශනත් ඇතුලත් (නුගත් මිනිස්සු සතුන්ට කළ අවිහිංසාව )මේ video එක හරීම ලස්සණයි.ඇත්තෙන්ම මේ උරුමයන් රැකගමු පණමෙන් 👑🐘👑🐘👑🙏.
😃🍺X
අහිංසක සතෙක්ටවත් නිදහසේ ඉන්ට දෙන්නෙ නැති මේ කාලකණ්නි හැත්ත ඉක්මනට arrest කරන්න!🤮🤮🤮
අනිවාර්යයෙන්ම
අනේ හරිම ලස්සනයි .රැන එකතු වෙලා ඉන්නකොට.පුළුවන් නම් නිතියක් සම්මත කරගන්න බලන්න කදන්බැද හස්තින්ගේ ජිවිත විනාශ කරන අවජාතක අමනයන්ට
අයියේ ඕකට ඇක්ෂන් එකක් ගන්න බැරිද .වනසංරක්ෂණ කලාපයක් නම් තහනම් කරන්න පුළුවන්නේ මිනිස්සුන්ට එන එක .අපි විසින්ම අපේ අනාගතය නැති කරගන්නවා සෑහෙන කණගාටුයි
Anith aththu kawda kiwe naane..ekath dannawanam kiyadako..
Needs to take action against this stupid people😡
ඉතා අගෙයි ..එත් පසුබිම් සංගීත හඩ කිසිම ගැලපීමක් නැති බව නොකියාම බැහැ
Tharuna eun mitawada hithanna oni bn.. Ekai viya uththe
😅😅 Kawantissa Efh Rajuni, You Are Very Attractive And Beautiful. Stay Safe. May The Tripple Gem Bless You, Protect You And Keep You In Good Health And Happiness. Long Life To You.
ගොඩක් අය ඔය සතුන් නිසා උප යා සපයා ගන්න වා නමුත් ඔබ වගේ කෙලි න් කතා කරන් නැහැ ඔබට ගොඩක් පින් ගොඩක් ස්තුති නමුත් පරිස්සමෙන් ඔබට තෙරැවන් සරනයි මොනවා හරි මේ සම්බන්ධයෙන් යමක් කරලා මේ අලි ඇතුන් ආරක්ෂා කර ගමු ඔබට සුබ ගමනාන්තය ක් පරිස්සමෙන් කටයුතු කරන්න 🙏🌷🙏🌷🙏
Video කරන අය උපයා සපයා ගත්තාට ගමෙි කවුරුත් නමි මෙි සත්තුගෙන් උපයා සපයා ගන්නේ නැ.ගමෙි අයගෙන් කෙසෙල් ගහක් හරි මෙි සත්තු සපයා ගන්නවා .කොචිචර කැවත් මෙයාලා අපිට කරදරයක් නෙවෙයි.
@@ashinthachamara3637 barida me nuugath harak Tika policiyata allala Denna?
ඇතුන් ඉන්න තැන නොකියන එක ගොඩක් හොදයි සහෝදරයා ❤☝☺️
Gd one ☝🏽
Sounds eka aul
Ela ela
මියුසික් එක නම් අප්පිරියයි😖 ස්වබාවික සවුන්ඩ් හොදයි
Music vadi nisa melo magulak ahennaa.
Ali Anna pettata nari relakuth gihin hitiya dekka.
මෙවන් අමන වැඩ නැවත නොවෙන්න මුන්ව අල්ලලා දඬුවම් ලබාදෙන්න කවුරුන් හෝ ක්‍රියා කරන්න .
සුන්දර දසුනක් .මමත් කාවන්තිස්ස තිස්සට හරි ආදරෙයි .මෙි සමිපත් සුරැකේවා !!! ආරක්ෂා වෙිවා !!!. හරිම ලස්සනයි .❤❤❤😘😘😘🐘🐘🐘🙏🙏🙏
What is the height of this tallest Elephant?
Ane inna thena kiyanna epa. Budu saranai to these innocent elephants.
Best That dude give them a priority to human rights more than the animals rights.
සතුන්ගේ නිවහන් මිනුස්සු අල්ලාගෙන සත්තු ඉන්නේ කොහෙද
පව් මේ අපේ රටේ සම්පත් අපි දිවි මෙන් රැක ගත යුතුයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අර කඩප්පුලි ලොරි කාරයාටයි බයිසිකල් කාරයෝ දෙන්නාටයි අල්ලගන දෙන්න තිබුනා .මෙි වාගේ වෙසිගේ පරයෝ නිසා තමයි ස්වභාව දහමම විනාශ වෙන්නේ .අලින්ට මුන්ව අල්ලගන උස්සලා ගහන්න තිබුනේ නැනේ බිම .අර අහිංසක සත්තු කන තණ කොළ ලොරි බකල දලා බගලා විනාශ කරානේ.වුන්ට ඔවා පල දෙනවා.😠😠😠😠
Miharak saha ali... 😂😂 ragana eun miharak... Ane gahapiya aliyek
ලංකාව ගැන හරිම කනගාටුදායි...සතේක්ට වත් නිදහසක් නැ..
අලි මිනිස් නොවෙි.මිනිස් අලි.අහිංසක සත්තුගේන් කරදර වෙනවා අවමයි.මිනිසාගෙන් තමා සත්තුන්ට කරදර ඇති වෙන්නේ .😢😢😢😢😢😢
Yakop kala ali karanna apa paw
👍👍👍👍👍👍
Karunakarala meka nawathwanna.Oyalata puluwan uparima deyak karanna.Dadi neethi panawanna.Wanajeewi ekata puluwan.Ikmanin yamak nokaloth me ahinsakayo tika naththatama nathi wei.
❤️❤️❤️❤️❤️❤️
Akka atha modayanta gahanna ona maranna pawuwa inna danna nathi hati
සුපිරි අයියේ.. ලස්සන ඇත්තු ටිකක් ඉන්නවා. ප්‍රදේශය සදහන් නොකර හිටියා නම් හොදයි. මොකද අපේ අයියලාගේ හැටි දන්න නිසා.
😔😔😔😥😥😥
Sound eka nisaa voice eka ahen nee
oya bike wala gihin wanasa ballonta kana palenda denda akek idiye na ne
Background misic ain una nam watinakama ihala thenaka tiyenawa
Aiye wet eken awd othana hakka patas kapu ali petiyek ehm innw. Pow saththu
සුපිරි අයියා 👍
සහොදරයා කව්ද දැන් තිරිසන් සතා බලන අපිට පේනවා.., ඒ අහිංසක සතුන්ට කන්න බොන්න දුන්නෙ නෑ... මම නම් බලාගෙන හිටියේ එක අලියෙක් වත් ඕකුන්ට ගහපන් කියලා... පව් කියන්න එපා... තිරිසන් වැඩ කරනවට පාඩමක් උගන්වන්න ඕන
Alinta karadara karanna apa ...
මොනාද අනේ ඔය කරච්චල් Music එක බලන්නත් එපා වෙනවා..
Oya magule meusek aka nawaththanna.melo deyak ahenne na
කාවන් මන් ඔයාට ගොඩාක් ආදරෙයි .දවසක මන් එනවා ඔයා බලන්න
මෙි වැව පාලුකඩවල වැව .අපේ ගේ පිටිපස්සේ තියෙන්නේ.කොචිචර කිවිවත් වැඩක් නැ.ඔය කාකන්නි හැමදාම එනවා.ගමෙි අය නෙවෙි ගොඩාක් ඉන්නේ ඔතන පිට අය ඉන්නේ.ගමෙි අපිට ඔය සතුන්ගෙන් කරදරයක් නැ.වතුවලට ආවත් පාඩුවෙි කාලා යනවා.සමහර වෙලවෙට පැටවු අමතක කරලා යනවා කලබලේට.උදේටත් කටිටිය එනවා.උදේ 5.15 විතර ආපසු කැලේට යන්න යන්නේ.හැමදේම හොදයි.පාඩුවෙි සතුන්ට එලිබහින්න දෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.
ඈතින් පේන්නේ කොන්ඩගල.චෛත්‍යයක් හදන්නයි ගමෙි අය සුදානම.
@@ashinthachamara3637 සුපිරි 👑👑👑👑
@@ashinthachamara3637 ogollonta barida a Moda huttala tikata poddak kiyala gamata nogena Inna??
මෙයාලාට කිවිවට වැඩක් නැ.වනජිවි එකේ අයත් ඉන්නවා.මෙි වැව විශාල වැවක්.අලිඇතුන් කැලයෙන් එලියට එන ප්‍රදේශය ට දෙපැත්තකින් යන්න පුලුවන්.ගමෙි අයගෙන් මාලු අල්ලන කිප දෙනා විතරයි ඔය වෙලාවට වැව කිටිටුව ඉන්නේ.එයාලට මෙි මිනිසු හසුරවන්න බැ අනේ.කියන්න තේරෙන්නේ නැ.ඇවිත්ම බලන් ඉන්න ඔිනි.අක්කර ගනනක හේන් මෙි වැව ආසන්නයේම තියෙනවා.අපි රකිනවා.මෙයාලාගෙන් කිසිම කරදරයක් නැ.මෙි video එක කල දවසේ රැ මෙයාලා හරක් 5දෙනයි බල්ලෙකුයි මරලා දැමිමා.පිටින් එන කවුරුත් සතුන්ට කරදර කලාම ගමෙි අයට ලැබෙන විපාක ගැන හිතන්නේ නැ.එයාලට විනෝදේ විතරයි බුරුවන්ට කියලා වැඩක් නැ.
@@ashinthachamara3637 අපරාධෙ.චෛත්‍ය හදනවට වඩා ඔය විදිහට ස්වභාවිකව තියෙනකොටයි ඒකෙ වැදගත්කම ලස්සන.අව්ව අඩුවෙනකොට ඉන්න හිතෙන ලස්සන ගමක් මේ.ලංකාවෙන්ම ලස්සනම පැත්තක්.හැබැයි චෛත්‍ය හැදුවොත් ගමට ලැබිලා තියෙන ස්වභාවික ලස්සන ගතියට ටිකක් අවුලක්
රජසම්පත්.කාලකණ්ණි මිනිසා වගේද.
Mage podi idiriyawak thiyenawa, narakada dethundenek goyam paganna akkanyanna, petrol diesel price wedinisa, ♥ 🐘,unta kale innadeela ara alinwa alewwa awajathakayo rala allagena athapaya badala kibullu inna wewakata dannaoni, thirisanweda karanawata, okun thamai athunge dala ganna maranne, kalawalmada manikgaranne oya ponnayo thamai,mage adaraneeyama satha aliyo, devipihitai ayalata,
වැස්සකට වත් ඉස්කෝලේ නොගියපු පගයල. තිරිසන්නු කියන්නේ මුන්ටනේ 🤬🤬😡
මොලයක් නැති මී හරක් රැලක්. අපේ සමහර මිනිස්සු හරිම ගොඩේ. තැනකට ගියාම හැසිරෙන්න දන්නේ නැහැ. තැන නොතැන දන්නේ නැහැ. විනෝද ගමනක් ගියාමත්, සමහර පැති තවම parinamanaya වෙලා නැහැ කියලා තම පේන්නේ. කොටින්ම සමහරුන්ට වැදගත් වෙන්නම බැහැ 💁♀️
කාවන්තිස්සගේ උස කීයද? 🤔
ධාතු සුනකයෝ
කැලැ විනාශ කරන අලින්ගේ වාසස්ථාන උදුරා ගන්න එවුන්ට අලි ගහලත් මදි.වාසස්ථාන උදුරාගන්නවා ඒ අහිංසකයන්ගේ එතකොට ඒ සතුන් කොහෙද ඉන්නෙ වුන්ගේ ගෙවල්වලද.කාලකණ්ණි මිනිස්සුන්ට හෙනම ගහනවා.මටනම් මිනිස්සතාට වඩා තිරිසන් සතා හොදයි.කාලකණ්ණි පව්කාරයො කරනවැඩ සතා කවදාවත් කරන්නේ නැහැ .
ඔයා හරි අයියේ. සම.හරක් උන් ඉන්නවානේ. ගල්ගමුව දළපුට්ටුවට සාමන්‍ය මනුෂ්‍යයෝ මැරුව. සියඹලන්ගමුව ඇතාව වනජීවිඑක අතින් මැරුන. දැනට තනිදළය ඉන්නවා.
Unta unge paduwe inne dila ubela ubelage paduwe hiyepalla hitoye aththu okkotame dunna wade e dewal wenekota euwa hoyanne euwa walakwanne e pahare hatteta daduwam denne ekekna ..hitiye aththu okkome passe pannuwa dan inne oka witherai utath dipalla ..thirisan ratak
කවන් තිස්ස තමා මං අසන ඇතා ලංකාවේ ❤💆♂
ගමේ කෑම කාල පුරුදුවෙන්නම් වෙලා තියෙන්නෙ කැලෑවවල තියෙන විල්වැව් වතුර බීමට සකස්කරල අලින්ට ජීවත් වීමට අවස්‍ය කෑම සකස්කල යුතුයි අලිවැටවල් ගහල නතරකරන්ඩ බෑ
Number plate තියෙන්නේ ලොරියේ ... නීතිය ඉදිරියට ගෙන්නන්න.... රස්තියාදු ජරාව ... කිසිම හැදියාවක් නැති ජරාව.
Num eka 226-1060 dakkoth aniwa galakin hari gahanawa mn😡
Kawanthissa ath rajuni😍🐘obe sagayanuth ekka obe niwanata a with obalata hirihara karanna kakul deke babadu harak ralata a magen beepu ran kiri mathak wenna pahara denna, ussala oya wawata wisi karala dala apu wachana tika chappa karala danna😠😠apinam obata mukuth kiyanne na🙏🐘
පාලු කල්ල වැවේ ඉන්නේ ඔයාල ❤
ලැජ්ජ් නැද්ද බන් අනුන්ගෙ රෙද්දක් අස්සෙ රිංගන්නෙ.උන්ට ඉන්නදීපන් පාඩුවෙ
UA-cam channel කරනවා කියලා සතුන් ඉන්න තැන් පුසිද්ධ කරන මොවුන් නිතිය හමුවට ඉදිරිපත් කල යුතුයි.
BARANA ta una de wenna denna epa ape rate samapath megollo.. rakagamu
ආයි විඩියො දාද්දි මිඋසික් දාන්ඩ එපා .. සුබාවික සද්දය තියන්ඩ
ගල්ගමුව කියද්දි මතක් උනේ කාවද🥺
Dala poottuwa
@@priyaniamarasekara5946 👍🥺
dala puuttuwa
@@SIX-T puttu dalaya neda?
අලි මදිවට හරක් කිව්වලු .😛🤣
මොලේ නැති හරක් ටිකක් තමයි බලධාරීන් නිදී
ඇත්තටම මේ කාලකන්නි කාලකන්නි තිරිසනුන්ට අච්චුවක් කරන්න විදිහක් නැද්ද..මේවා මහා අමන වැඩ
මොඩයෝ මුන්නම්... සතේක්ට නිදහසේ ඉන්න දෙන්නේ නැ..
ර බූරුවො නිසා කුරුලු බිත්තර කීයක් නම් විනාසද😢
Me kalakanni mokada karanne. Munwa arrest karapan.
Dera pls call me nalak fernando kimbulapitiya
Dera pls call me nalak fernando kimbulapitiya
@@nalakafernando3082 Pala Hutto hukagannathuwa
එ අපෙ රටෙ බණ වැඩි වෙලා සාදුලාගෙ වැදිබණ එකයි මිනිස්සු සතුන්ටත් වැඩිය තිරිසන් විදිහට හැසිරෙන්නෙ ඔයගෙ උත්සය සාර්ථක වෙන්න ඔනෙ පුතෙ සත්තු වෙනුවෙන් කරනා
අපේ ගම. 👍👍👍
❤️🔥
Barida me molayak Nathi nuugath kalakanni Tika policiyata allala Denna?
Police යට කියන්න තිබ්බෙ
උන් කරපු වැඩෙන් වන්දි ගෙවන්නෙ කිට්ටුව ගංවල මිනිස්සු. ලොරිය දාල වැව්පිටිය හෑව නේද
දළදා සමිඳු ඔබව ආරක්ෂා කරයි
මේ වගේ නැට්ට කොට හරක් නිසා තමයි අවුරුදු හැත්ත හතරක් ගතවෙලත් මේ හොර දේශපාලුවෝ තවමත් අපේ රට කන්නේ....
Loriye enna eka mokada😡
Lokuma ඇතා මහසෙන් නෙවේද සෝමාවතියේ ඉන්න