අලුත්ම ක්‍රමයකට මල්කරගෙන විනාඩියෙන් රසවත් පෝෂදායි පිට්ටුවක් ලේසියෙන්ම හදාගමු / let's make pittu

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 364

  • @nipunikulasekara
    @nipunikulasekara 6 місяців тому +61

    අපේ රටේ මේ වගේ රජයේ වැඩ කරන නිලධාරීනියක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි අපිට ඇත්තටම .මිස් ඔයාගෙ වැඩ සටහන් වලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ආදරෙයි මිස් හැමදාමත් ❤️❤️❤️❤️.

  • @shiranthifernando2904
    @shiranthifernando2904 6 місяців тому +19

    මිලක් දිය නොහැකි වටිනාකමක්..හරිම අගෙයි ..සොදුරු හිතැත්තියක් ඔබතුමී.. ❤ "හිනාවම ඇති දිවි තුරාවටම..මතක හිටින්නට දෙන දැනුම හැමෝටම "❤❤

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 6 місяців тому +13

    මෙහෙම ලස්සනට හිනාවෙලා ඉන්න රජයේ නිළධාරිනියක් දැක්කමයි.දැක්කමත් හිත පිරෙනවා.ඒවගේමයි ලබා දෙන දැනුම.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 6 місяців тому +22

    කෑම හදන වීඩියෝ කොයිතරම් බැලුවත් මේ ක්‍රමයන්ස්ම් කවුරුත් කියල දීල නෑ.ගොඩක් ස්තුතියි .ඇත්තටම මල් කරගන්න බැරුව කේන්ති ගිය වෙලාවලුත් තියනව

  • @renukamunasingha2802
    @renukamunasingha2802 6 місяців тому +15

    අලුතින් දැනුවත් වුනා හුඟක් දේ ගැන .ඔබට බොහෝම ස්තුතියි ලෝබ නැතිව දැනුම බෙදා දෙනවට. මම නිතරම ඔබේ වැඩ සටහන් එක්ක ඉන්නවා හරිම ප්‍රයෝජනවත් හැමෝටම .

  • @malanipremawardana4109
    @malanipremawardana4109 6 місяців тому +20

    ඔබ ගේ ඉදිරිපත් කිරීම ලස්සනයි. ලස්සනට හිනාවෙමින් වැඩ සටහන කරනවා.ස්තූතියි.

  • @mashaperera1419
    @mashaperera1419 6 місяців тому +18

    ❤❤❤❤ හදන්න දන්න කෑමක් වුණත් ඔබතුමියගෙ වීඩියෝ බැලුවම මොනවම හරි අලුත් දෙයක් ඉගෙන ගන්නවා හැමදාම.බොහොම ස්තුතියි❤❤❤

    • @andyandy7194
      @andyandy7194 6 місяців тому

      ❤❤❤අනිවාර්යයෙන්ම

  • @malinivithana3780
    @malinivithana3780 6 місяців тому +63

    මම පිට්ටු හදද්දී සිහින්ව කැපූ කැරට් ,බෝංචි වැනි එළවළු සහ කොළ වර්ග මිශ්‍ර කරන්නේ කාලයක සිටමයි. මෙතුමියගේ කෑම වට්ටෝරු වලින් දෙන අදහස්ද බොහොම අපූරුයි.

  • @JanakiWijesundara-jf8wx
    @JanakiWijesundara-jf8wx Місяць тому +2

    මිලක් දිය නොහැකි වටිනාකමක්.. ස්වයං රැකියා සදහා තවත් ආහාර වර්ග, ඉදිරිපත් කරන්න.

  • @pushpakalyani2922
    @pushpakalyani2922 6 місяців тому +6

    පිට්ටු හදන විදිය ට වැඩි ය බැලුවේ මිස් ගෙ මූණේ තියෙන සිරියාව..හරිම ලස්සනයි හිනාව..❤❤❤ ගොඩක් ස්තූතියි වැදගත් වීඩියෝවක්

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 місяців тому

      ❤❤❤❤❤

    • @ashengunathilake8663
      @ashengunathilake8663 6 місяців тому +1

      මමත් හරිම,...කැමතියි මේ අක්කාගේ සිරියාවන්ත කමට❤

  • @udeniherath8794
    @udeniherath8794 3 місяці тому +2

    Katha karanne hadawathinma bawa muunen therenawa . Man harima asai misge videos balanna . Hama wadasatahanakma harima prayojanawath. Theruwan saranai miss ❤️🙏🏻🙏🏻

  • @PradeepaKumariDammikaGalappath
    @PradeepaKumariDammikaGalappath 5 місяців тому +1

    බොහොම ස්තූතියි හරිම වටිනා වැඩසටහනක් ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රියජනකයි

  • @zeenathharoon6485
    @zeenathharoon6485 6 місяців тому +2

    👍👍👍👍👍ගොඩාක් වටිනා වැඩ සටහනක් ,මිස් ලස්සනට පැහැදිලි කලා.මිස්ට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි 🙏 🙏🙏🙏❤❤️❤️❤️ තෙරුවන් සරණයි.

  • @SubashiniWeerasekara-t6u
    @SubashiniWeerasekara-t6u 6 місяців тому +2

    Ane miss oyage videos mama balanava harima asaven mama asmi haduva ada oya vidihata pittu haduva harima rasai godak pin obathumiyata

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 6 місяців тому +39

    රජයේ නිලදාරීන් අතරින් ඉන්න හොදම නිලදාරිනි ගොඩක් ඉස්තුතියි 👍🌹💥🙏

  • @chandanistephen9632
    @chandanistephen9632 6 місяців тому +10

    ඔබතුමිය ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා. දේශිය කැම වර්ග වලට හොද වටිනාකමක් මෙන්ම හොද පෝෂනයක් තියනවා.
    බෙහොම ස්තුතියි , තෙරැවන් සරණයි🙏🙏

  • @B.WSomawathi
    @B.WSomawathi Місяць тому

    ⁣ෙබොහොම.ස්තුතියි .මිස්.යේසු .පිහිටයි ...❤❤❤❤❤❤❤.....

  • @mayon3660
    @mayon3660 6 місяців тому +1

    බොහොම ස්තුතියි . පිට්ටු
    මල් කරන විදිය ඉගෙන ගත්තා.
    ඔබතුමියගේ වැඩසටහන් කිිපයක් ම බැලුවා.
    ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.
    පබිලිස් මහතා දේශිය ආහාර ඉහල නංවන්න කළ මෙහෙය මෙන් ඔබතුමියට ඉතා විශාල කාර්යයක් ඉදිරියේදි කරන්න හැකිවෙනවා නිසැකයි.
    සුබ පැතුම් එක් කරනවා.

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 6 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට අලුත් දෙයක් ඉගෙන ගත්ත, ඉක්මනින් හදල රස කියන්නම් . ❤❤

  • @IndraWeerakoon
    @IndraWeerakoon 6 місяців тому +1

    මට දැන ගන්න බලන් හිටිය වීඩියෝ එකක් . ගොඩක් ස්තුති ඔබ තුමීට .

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 6 місяців тому +1

    Mamath obathumiyage wadasatahan nitharamabalanawa.pittu malkarana widiya adai danagaththe.miss mama walithalapa hadaddi poltikath bedala ganne.yanthamata.wage.miss kiyala dunna widiyath ikmanata hadala balanna one.obathumiyata budusaranai.

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 6 місяців тому +2

    Oba thumiya sathutin hinawela me dewal kiyala denwa. Harima aasai balanna.oba thumiyata isthuthi

  • @SubashiniWeerasekara-t6u
    @SubashiniWeerasekara-t6u 6 місяців тому +1

    Obathumiya diyunuven diunuvata pathvewa theruvan saranai❤

  • @kanthiwikramarachchi3821
    @kanthiwikramarachchi3821 6 місяців тому +1

    Oya pittuwata amu laulu gala dammama harima rasai.obathumiyage resipe harima agei.thank you.

  • @ejaharshini1648
    @ejaharshini1648 6 місяців тому +2

    Thanks a lot! Useful tutorial!

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 місяців тому

      ❤❤

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e Місяць тому

      චරිතා ප්‍රියදර්ශනි මහත්මියගෙ හැඩරුවට සමානයි

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 6 місяців тому +1

    Very nice duwa thank you so much ♥️♥️♥️

  • @ChithraniChandrika
    @ChithraniChandrika 6 місяців тому +1

    Harima rasa pittuvak miss thank you ❤

  • @nandadissanayake4840
    @nandadissanayake4840 6 місяців тому +1

    ගොඩක් හොඳයි ඔබතුමිය කරන සේවය ට ගොඩක් පින්

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 6 місяців тому +1

    Thank you. Very much. All be well and Happy and Live 🙏 Long. Goodluck

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 6 місяців тому +5

    Godak wadagat oba tuumiyata teruwan saranai.

  • @girlyranasinghe345
    @girlyranasinghe345 6 місяців тому +2

    Thank you very much for your great job and wish you good luck.

  • @maplesky796
    @maplesky796 6 місяців тому +3

    පහසුවෙන් පිට්ටු මල් කරන්න කියල දුන්නට ගොඩක් ස්තූතියි .
    මමත් AI කෙනෙක් විදියට ගොවි කාන්තා වැඩ සටහන් වල පෝශනීය ආහාර හදන්ඩ කියලදීල ප්‍රදර්ශන එහෙමත් පවත්වල තියනව. මට ඒ අතීතය මතක් උනා. දැන් මම ලංකාවේන් පිට පදින්චි වෙලා ඉන්නේ.
    දැනට මම ගෙවතු වගාව සම්බන්දව youtube channel එකක් කරනව. තවත් මෙවැනි වටිනා videos කරන්න ඔයාට සුබ පතනව .

  • @devikathotawatte8479
    @devikathotawatte8479 6 місяців тому +14

    මල් කරන හැටි කියලා දුන්නට ස්තුතියි මිස්

  • @malaabeywardena5886
    @malaabeywardena5886 6 місяців тому +2

    බෙහෙව්න්ම ස්තූතියි ඔබතුමියට

  • @slvibes4706
    @slvibes4706 6 місяців тому +3

    Thank you very much Mrs for your Recepi ❤❤❤

  • @dammikadecosta7059
    @dammikadecosta7059 6 місяців тому +6

    හොද පුහුණුවක්... Great job

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 6 місяців тому +1

    Thank you for explaining

  • @anomalasaraz34
    @anomalasaraz34 6 місяців тому +2

    I like your smiling face.
    Most of Tamil society prepare pittu
    Using the tumbler method and using less coconut

  • @surangifonseka2123
    @surangifonseka2123 6 місяців тому +2

    මන් හරිම ආසයි අපේ රටේ කෑම හදන්න මන් පිට රටක හිටියත්. මගේ පුතා හරිම ආසයි. Thanks අලුත් ක්‍රමයක් කියලා දුන්නට පිට්ටු මල් කරන්න එත් මට මෙහෙ වට්ටියක් හොයාගන්න නෑ. එත් මන් විදුරු බෝල් එකේ මගේ අම්මා කරන විදිහට පිට්ටු හදනවා හරිම රසයි ළුණු ලුනු මිරිස් එක්ක ❤️

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 6 місяців тому +2

    බොහොම ස්තූතියි මේ වැඩේට

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 6 місяців тому +3

    ❤..ම්...බොහොම ..ස්තුතියි හොඳ කෙල්ල .

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 6 місяців тому +1

    හරිම ලස්සනයි නංගී ඉදිරිපත් කරන ආකාරය

  • @varjanipigera3904
    @varjanipigera3904 6 місяців тому +1

    Niyamai hodatama kiyala dunna tanks

  • @LalaniWeediyage
    @LalaniWeediyage 6 місяців тому +1

    බොහොම ස්තුයි!ඔබට

  • @rekhamahanama2240
    @rekhamahanama2240 6 місяців тому +4

    මල් කරන විදිය කියා දුන්නට ස්තුතියි. 🌹 14:27

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 6 місяців тому +1

    ආදරෙයි මිස් ඔයාගේ ඉදිරිපත් කිරීම ♥️♥️😊

  • @chandrani78
    @chandrani78 6 місяців тому +2

    Mix it in the food processor. Very quick and easy.

  • @kusumalathahewage925
    @kusumalathahewage925 6 місяців тому +2

    Very good explanation. Thank you.

  • @kumarikaly8494
    @kumarikaly8494 6 місяців тому +2

    බුදු අම්මෝ ඒක පුතේ ...පට්ට ක්‍රමයක් නේ ඔයා කියලා දුන්නේ....නියමයි නියමයි හදලා බලන්න ඕනේ....බොහෝම ස්තූතියි පුතේ 💜️

  • @deepaperera8762
    @deepaperera8762 6 місяців тому

    ආයුබෝවන්
    ජයවේවා
    අහම්බෙන්.මුුන ගැහුනා ඹබතුමියව
    ගොඩක් .හොද
    ලස්සන වැඩසටහනක් ජයවේවා ❤❤❤❤

  • @parackramabandaraekanayake7740
    @parackramabandaraekanayake7740 5 місяців тому

    Miss welithalapa walatath pittu hadanakota piti mal karala pol danne passeda

  • @Srimathi1234-o2d
    @Srimathi1234-o2d 6 місяців тому

    Thank you miss❤️

  • @nilanthiperera8383
    @nilanthiperera8383 6 місяців тому +1

    Oya vidihata endi aappa hadanna puluwan harima rasasayi

  • @madarapremadasa7938
    @madarapremadasa7938 6 місяців тому +1

    බොහෝම පින් ❤❤❤

  • @awsdhammika8539
    @awsdhammika8539 5 місяців тому +1

    මල් කිරීම අපූරු යි

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 5 місяців тому +2

    welithalapa welatath piti bedalada gamne

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 місяці тому

      Ow poddak badala ganta

    • @mahindadharmadasa1017
      @mahindadharmadasa1017 4 місяці тому

      @@priyangikajayaweera5733 malkaranna beri hinda welithalapa hadana eka prasnayakwa thibune mista bohoma sthuthi.

  • @kalyanikumari9955
    @kalyanikumari9955 6 місяців тому +1

    Thank you miss

  • @manelsirisena9119
    @manelsirisena9119 6 місяців тому +1

    Matath memoranda igannuwàta sthuthi

  • @pushpachandani5917
    @pushpachandani5917 6 місяців тому +2

    සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤️❤️❤️❤️

  • @malkumarei4131
    @malkumarei4131 3 місяці тому

    great👌❤️pittu mal karanna dan nathuwa heiteiya. thankes

  • @ExcitedSummitHiker-wh7mb
    @ExcitedSummitHiker-wh7mb Місяць тому

    ඔබතුමියට ස්තුතිය

  • @ashokjayasekara9615
    @ashokjayasekara9615 5 місяців тому +2

    මල් කරන විධිහ දන්නෙ නැතිව හිටියේ. ඔන්න ඒකත් ඉගෙන ගත්ත මිස්ට පිං සිද්ධ වෙන්න.මිස්ටත් පවුලේ හැමෝටමත් දළදා සමන්දුගෙ පිහිට ආරක්ෂාව ලැබෙිවා.....!!!!

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 6 місяців тому +1

    Bohoma sthuthi obata ..❤️

  • @jayanthimallika2762
    @jayanthimallika2762 6 місяців тому +3

    Miss watina video akak
    Thanks obata

  • @SamsungA-iq1tv
    @SamsungA-iq1tv 5 місяців тому +1

    Mamath kola jathi kankunm. Karath akatu karanws amumis danwa

  • @ZawrinFathima
    @ZawrinFathima 6 місяців тому +1

    thankyou very much

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 6 місяців тому +1

    ස්තුතියි මිස් ස්තුතියි

  • @priyanifrancis4122
    @priyanifrancis4122 6 місяців тому +1

    දැන්ම හදල කන්න හිතුනා ❤❤

  • @studiopedia9871
    @studiopedia9871 6 місяців тому +1

    ස්තූතියි ගොඩක් ❤

  • @chandanisilva9895
    @chandanisilva9895 6 місяців тому +1

    හරිම සතුටුයි මිස්

  • @SusilAyupala
    @SusilAyupala 6 місяців тому +1

    Ella kemak thanks 👍❤️👍👏🙏🍷🍷

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 6 місяців тому +1

    නියමයි

  • @jayanthiperera3260
    @jayanthiperera3260 6 місяців тому +4

    BOHOMA STUTI OBATUMIYATA.. JESU PIHITAI..❤❤🎉🎉

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 6 місяців тому +1

    ස්තුතියි 💗🙏❤

  • @pathiranachithra437
    @pathiranachithra437 6 місяців тому +2

    Thanks miss.

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki Місяць тому

    මේස් හැඳි කැවුම් හදන විදිහත් කියල දෙන්න

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 6 місяців тому +1

    සතුටුයි 🙏🌹

  • @winfridfernando7827
    @winfridfernando7827 6 місяців тому +1

    Pittu keti Kela geti aprui miss.

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 6 місяців тому +1

    Mama aaaaasama කෑමක් eth හරියට hada ganna bahane හෙට me විදියට hadannm thanks

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 6 місяців тому +1

    දැන් ඔයා තවත් ලස්සන වෙලා.හරියට චරිතා ප්‍රියදර්ශනී පීරිස් වගේ.

  • @rashikaabeyarathna8992
    @rashikaabeyarathna8992 6 місяців тому +1

    Thank you so much dear ❤

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 місяці тому +1

    Thanks මැඩම්

  • @malanikailayanathan7716
    @malanikailayanathan7716 6 місяців тому +1

    දමිල ගෙවල්වලපිටිටු රසයි

  • @shashicharuni3139
    @shashicharuni3139 6 місяців тому +1

    මිස් ,,,, ව්‍යාපාරයක් වශයෙන් කල්තබා ගන්නා ආහාර නිශ්පාදනය කියලා දෙන්න පුළුවන් ද

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 6 місяців тому +1

    Sawaluwa හදන්න මේ විදියට පිට් මල් කරන්න hodaida මිස්

  • @ChamaliDilhani-m3c
    @ChamaliDilhani-m3c 6 місяців тому +2

    ස්තුතියි මිස් 🥰

  • @priyangikajayaweera5733
    @priyangikajayaweera5733 6 місяців тому +5

    සතුටුයි ❤❤❤

  • @HemaliNilmini-kt6fu
    @HemaliNilmini-kt6fu 6 місяців тому +2

    Mis pol cake eka kiyala denavada

  • @PreethiSamantha
    @PreethiSamantha 6 місяців тому +1

    මිස්ට ⁣ගොඩක් පිං

  • @nelkaperera1093
    @nelkaperera1093 6 місяців тому

    Good_idiya_ok_👌👌👍👍♥️♥️

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e Місяць тому

    ප්‍රියංගිකා මිස්ගේ කළින් විඩියෝස් ටික බලා ගන්නේ කොහොමද . ?

  • @shanthiperera3559
    @shanthiperera3559 6 місяців тому +2

    Manipittu hadana vidiya kiya denna.

  • @PathmaSella
    @PathmaSella 6 місяців тому +2

    I. Like. Tha. Way. Telling. To. Pepel

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 6 місяців тому +1

    Kade thiyena haal pitiwalin berida miss. Thanks

  • @elenawickrama2281
    @elenawickrama2281 6 місяців тому +1

    බොහොම අගෙයි..පොඩි කොප්පේ ප්ලාස්ටික් ද ගන්න ඔිනේ ..අනේ මිස් මට කියන්න ..හොඳ දෙයක් අගය කරන්න ඔිනේ මම හදන්න ඔිනේ ..ස්තුති .මිස් .බුදු සරනයි .

  • @sharasameen2834
    @sharasameen2834 6 місяців тому +2

    This is supper.

  • @SumithraAmarakoon-yk2fl
    @SumithraAmarakoon-yk2fl 6 місяців тому +1

    මිස් මම ඔයා ගෙ වැඩසටහන් හැම එකක්ම බලනවා ගොඩක් ඒවා මම හදනවා වැලිතල ප වලටත් පිටි හදන්නේ මේ විදිහටමද කියන්නකෝ

  • @randunubandara6154
    @randunubandara6154 6 місяців тому +5

    ප්‍රියංගිකා මහත්මිය රටට සම්පතක් !දවසින් දවස ලස්සන වෙනවා !!!🎀

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 6 місяців тому +3

    මොනවත් එක්කද කන්නෙ

  • @rachelperera4168
    @rachelperera4168 Місяць тому

    පිටි බදිනකොට පාට වෙනස් වෙන්නෙ නැද්ද ?