Dan itin api baya na ape Raja awane jayawewa jayawewa adareìiii adareìiii godak hamadamat man saudiwala Ranatunga ayiya budu saranai siyalu dewiyange pihitai araksawai
rangana aiya wedasatahana nam godak hondai..okkoma kalakareein me vidiyata eka thena dakinna lebeema sathutak..suresh malliya mama kiyanne 3 in one kiyala...ohuruogu gayanayata ranganayata and narthanayata athi dakshayek...ada me programme eke inna okkotoma jayawewa
Best of luck Rangana.... It's a really nice program... And every each beginning of your program Suresh Gamage is there... We really love him.... Suresh your singing and dancing are really god blessings... These we call miracles of the artist who has multi talented.... The program was successful coz of Suresh gamage.... We really love you Suresh..... God bless you.... 😘😘😘
🎉🎉කවුරු කළත් රංගන අයියා ගේ
මේ වැඩ සටහන ට ඒවා ඔක්කොම
පරාදයි අයියා ට සුභ
අඅනාගතයක් 🎉🎉🎉
ආමන්ත පබා.....අවුරුදු ගානක් වුනත් තාමත් ආදරෙයි....❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි වැඩසටහන .අමිල අයිය , උපේක්ෂා අක්කා නිසා බැලුවෙ .වැඩසටහන පටන් ගන්නකොටම උපේක්ෂා අක්කා හිටියනම් තමයි හොඳ .අමිල අයිය එතන්දි තනි උනා.රංගන අයිය ලස්සනට වැඩසටහන කරනව .හැමෝටම සුබ පතනවා .ආදරෙයි හැමෝටම ❤❤❤❤❤
ඇත්තටම මාරම සතුටුයි අයියේ ඔයා මේ වාගේ වැඩසටහනකින් දැකින්න ලැබිම ඔයාට සුබ පැතුම් ජය වේවා
මේ වගේ දවසක් එනකම් හරිම ආශාවෙන් බලන් හිටියේ ජයවේවා රන්ගන අයියේ ඔයාගේ ඉදිරි ගමන ජයම වේවා ජීවිතේ සුභම වේවා තෙරුවන් සරණයි අයියා 🥰🥰❤️❤️🥰🥰❤️❤️🥰🥰❤️❤️🥰🥰
හරිම ලස්සනයි අමිල උපේක්ෂා අපිට පබා ටෙලිනාට්‍ය්ය මතක් වුනා . ආපසු එවගේ ටෙලියක දකින්නට පුළුවන් වෙයිද ....?✨️✨️✨️✨️♥️♥️♥️👍👍👍👍
ඇත්තටම හරිම ලස්සනයි කාලෙකින් පැරණි සින්දු එක්ක සුපිරි තරු සමග ස්තුතියි රංගන තව තවත් මෙවැනිම වැඩසටහන් ඉදිරිපත් කරන්න ලැබේවා
අමිල අයියා උපේක්ෂා අක්කි ආදරෙයි ඔයාලට😍 .අනිත් අයටත් ආදරෙයි 😘අමිල උපේක්ෂා ඇත්ත ජීවිතෙත් එකතු උනා නන්.පබා මන් බලපු ලස්සන කතාවක් .පබා මුලින් යද්දී මන් ඉස්කෝලෙ යනවා.ඒත් අදටත් බලනවා .
Ai ahama කියන්න na aka කතාවක් අමිල aiyaga thaja ලස්සනයි dannna
කම්මැලි නැතුව බලන්න පුළුවන් වැඩසටහන්ක රංගන ඉන්න නිසා ආදරෙයි සංගීතා වීරරත්න මහත් මියට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️😍🥰🤩
අම්මෝ පබා එනකම් බලන් ඉදලා ඇසුත් රිදෙනවා❤️❤️
හරිම ලස්සනයි අමිල පබා 👍👍
නදිශා ලස්සනට නටනවා ආශාවෙන් බැලූවා පබා හා අමන්ත පබා නට්‍යය මම තවමත් බලනවා ලස්සන ආදර කතාවක්
ඒකනම් ඇත්ත කොහේ හිටියත් අපි දැක්කම පලෝ කරනවා අනිවාර්යෙන් රංගන ඔයාගේ වැඩ සටහන් 💞💞
රංගන මල්ලීට ඡයවේවා තව තාවත් හෙද වැඩ කරන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා හැමදම මල්ලී සමගයි ❤❤❤🌺🌺🌺💐💐💐🌹🌹🌹🎉🎉🎉
අනිවර්යයෙන්ම අහම්බෙන් මේය දැක්කේ සතටුයි රංගන මල්ලි👍👍👍👍🙏
රංගන අයියා අයෙත් දැකීමත් සතුටක් සුභ පතනවා ඇවිත් ඉන්න අයටත්❤❤🇱🇰🇰🇼
අමිල උපේක්ෂා හරිම මිහිරියට ගායනා කලා,
ගොඩාක් ස්ත්තුයි රංගන අමිල සහ පබාව එක්කන් ආවට.අනේ ඒ දෙන්නව අයේ නටිටියකට එකතු කරන්න please
Kemathima naluwa innawa AAMANTHA(AMILA).ME WAGE DEYAKIN APAHE SITH SATHUTU KIRIMA GENA RANGANA SIR ETHULU SIYALUMA DENATA THERUWAN SARANAI!!!MAMA KUWAITWALIN 2023 .3.30
jaya wewa ... rangana ayye.... aye mehem dakima tv chaneel eken fattama satutui ayye ,, adarei hamdama .... ayyage vhaneel ekath supiriytama karan yamuuu .. ayya nisa aye meka balanna gatta mekat supirima ekak wewi
සියත පුලුවන් නම් ආමන්ත (අමිල) & පබා (උපේක්ෂා) දෙන්නව දාලා අලුත් නාට්ට්‍යක් කරන්නකෝ. හිතා ගන්න බැරි තරම් හිට් වෙයි.
කතාව දෙබස් හා තිරරචනය මහේෂ් රත්සර අයියටම දෙන්න 😍
@@Ahinsa777 ane ow aurudu ganak paba kathawa tamath janapriyai
අපට..හැම.සතියකදිම.බලන්න .පුලුවන් .අශාවෙන්.බලාගෙන .ඉන්නවා .බුදුසරණ යි.💐🌻🌹🌷❤️
බොහොම ලස්සනයි වැඩසටහන ආසාවෙන් බැලුව ඔයාට සුභ ගමන්
හරිම ලස්සනයි හැමෝම ලස්සනයි ආදරේ ❤❤❤❤❤❤ ආමන්ත පබා එදා වගේමයි ආදත් ආදරෙයි හැමදාටම
නියමයි වැඩසටහන රංගන oyata වරදින්නේ නැ අමිල හැමදාම එක වගේ 🥰🥰හැමෝටම ආදරෙයි ❤️බුදුසරණයි
අමිල උපේක්ෂා මරු ගායනය ලස්සනයි 🌹💞
රංගන ඔයගේ මේ වැඩ සටහන හරිම ලස්සනයි... ඔබ තුමාගේ වැඩසටහන් අපි හරිම ආසයි බලන්න... අමිල අබේසේකර, සුරේෂ් ගමගේ කියන්නේ artist ලා අතරින් සුපිරි ගනේ කලාකරුවන්... රංගන වෙන වැඩ සටහන් වලට ජීවිතෙට දැකලත් නැති අහලත් නැති අයව තමයි කලාකරුවෝ විදියට ගෙන්නන්නේ...සුරේෂ්, අමිල සහ අද පැමිණිය කලාකරුවන් තමයි අපිට අවශ්‍ය රංගන මහත්මයා....මේ වගේ කලාකරුවන් පැමිණෙන වැඩසටහන් කියන්නේ ඒවා ජනප්‍රිය වැඩසටහන්.... ඉතින් සුබ පතනවා තව තවත් මෙවැනි දේ කිරීමෙන් ලංකාවේ කළා ශ්‍රේස්තය ඉහලටම යන්න කියලා 🙏🙏.... සුබ පැතුම්
සුබ පැතුම් ,රංගන කොතනද අපි එතන ජයවේවා රංගන මල්ලි❤️❤️🔥🔥👍👍👍🙏🙏🙏🙏💐💐💐💐
අමිල කියන්නේ ගොඩක් ආදරේ කරන රන්ගන ශිල්පයෙක්..❤❤❤
සුරේෂ් ගමගේ කියන්නේ මම දකින විදිහට මල්ටිටැලන්ට් ආටිස් කෙනෙක්..ගායනය නර්ථය රංගනය සුපර්..මේ වැඩසටහටනෙත් ඔබ ඔබේ දක්ෂතාවය මැනවින් පෙන්නුවා..රංගනට ඔබටත් සියතටත් අලුත් වැඩසටහන වෙනුවෙන් සුබ පතනවා.රංගන ඉදිරියේදී මෙවැනි දක්ෂයින් සමග මේ වැඩසටහන් සම්බන්ද කරගෙන මේ වගේ දක්ෂයින් ආරක්ෂා කරගෙන හොදට වැඩසටහනේ quality එක රැකගන්න .ඔබේ මාධ්‍යය ජිවිතේ පැවැත්මටත් මෙවැනි අති දක්ෂයින් වටිනවා.මොකද රංජන් අයියාගෙන් පස්සේ ජෙනරේෂන් එකේ අති දක්ෂයේ සුරේෂ් උඩින්ම ඉන්න.එහෙම අය සම්බන්ද කරගන්න නිතරම..ජය වේවා අනිත් සහභාගි වුන සැමටම ..ලස්සනයි මේ වැඩසටහනම
Kalekin lssana wadasatahanak baluwa rangana malli oyata jayawewa thopawawa saranai
අනේ අදටත් ආදරේම පබාටයි ආමන්තටයි❤️❤️
මමත් ❤️. ඔයත් මම වගේ. උපේක්ෂා ඉන්න හැම තැනකම ඔයාගේ comment එකක් අනිවාර්යයෙන් දකිනවා.
ඒ ආදරේ හිතෙන් මකන්න බෑ 😍
Amila ayya enna telegrama paranaewa you tub ekan mama balanawa. Mama kamathema rangadarayak ❤❤❤ theja akka& amila ayya ❤❤❤❤
සුරේෂ්. අමිල. ආදරෙයි. ❤❤❤❤❤
අමිල ලස්සනට සින්දු කියනවනෙ. උපේක්ෂාත් එහෙමයි
සුබ පැතුම්🌺🌺🌺🌺 හරිම සතුටුයි රංගන ඔබගේ වැඩසටහනක් නරඹන්න ලැබීම. ඉදිරියටම යන්න බුදු සරණයි
🌺සවුදි සිට🌺
හරිම ලස්සනයි සුරේෂ් ගේ ගායනයට සහ නර්තනයට හැමදාමත් ගොඩක් කැමතියි හැමෝටම ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
Supiriyatama dunna wade rangana aiya..Elama...Ape ආදරණීය කලාකරුවන් set Ekath maruma... Congratulations rangana aiya💐💐💐💐💐💐👉👉👍💪💪💪
ලස්සනයි තෙරුවන් සරණයි සැමට 💕💕💚💚♥️♥️💙💙😘😘😘😆😆😆😘
හරිම ලස්සනයි.... සුරේෂ් ගමගේ හරිම ලස්සනයි ඔයා sing කරනවා...i like your dance and singing .... අද හරිම ලස්සනයි... ඔයාට සුභ පතනවා....god bless
ammoooo kawadada me wage supiri wedak api wenuwen karanne kiyala maga bala gena hitiye rangana sir aye itin kiyala wedak ne ❣❣ adarei o7 denatama mulu hadawatinma hemadamat oya vidiyatama oya adumenma eyala peminenawanam kohochchra lassanada 70. 80 matak una eyalage adum bohomat sthuti oba tumata💕💕🙏🙏
Dan itin api baya na ape Raja awane jayawewa jayawewa adareìiii adareìiii godak hamadamat man saudiwala Ranatunga ayiya budu saranai siyalu dewiyange pihitai araksawai
Rangana aiya thamai asama niwedakaya. Aiye oyata prathamayen suba pathum.amila malli asama naluwa.. anith siyalu denatama asai..
හරිම ලස්සනයි ජය වේවා රංගන අයියා ඔයාට suba පැතුම්
Sinamawe saha gayana loke supiri tharuwa suresh gamage gayana hekiyawa saha rangana hakiyawe. No.1 oba witharamai jaya wewa obage gamana jayen jayama wewa rangana obage idiripath kirima ithama wishistai
අමිල- උපේක්ෂා එකට ඉන්නවා කියන්නේ ආමන්ත- පබා මතක් වෙනවා 💝💝💝😘
අනිවාර්යයෙන්ම ❤️ හැමදාම පබා හරිම ලස්සනයි දෙන්නම
Rangana aiyya mewaga deyak karanakam api balagena hetiya magan suba petum 🌹 🌹 🌹 budu saranai aiyya ❤️ ❤️ ❤️ api hemadamath adareai
මනොඡ අයියා ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා ගැමිමට
You're Suresh Gamage most wonderful dancer, actoer and singing in Sri Lanka ❤හරිම ලස්සනට Program එක කලා.අපි ආසාවෙන් බැලුවා.රංගන සිල්වා ඔබ හැමදාමත් 👍
Rangana ayye.jaya wewa.parissamin.sathutin weda tika Kara ganna.adarei hemadamath
suresh gamage , amila abesekara අපිට හිටපු හොදම generation එක තවමත් එසේමයි 🎊 අපි සුබ පතනව🎊 !රංගනටත් ඒ වගේම මනෝජ් ටත් 🎀
ලස්සනයි මල්ලි budu saranai devi pihitai පරිස්සමෙන් inna adareiii hamadama මල්ලි
Suba pathanawa rangana oyata oya karana program balanna thamai minissu kamathi 🎉🎉🎉
හරි ම ලස්සන යි රංගන වැඩ සටහන කරනවා කියන්නේ අංක එක සියතට ජයම තමා
You are a multi talented artists.we Wish you a very best and god bless you Suresh Gamage .I love your dancing and singing.❤️❤️
වැඩ සටහන් මෙහෙයවන්න....හදවතට දැනෙන්න කතා කරන්න නම් ඉතින් අපේ ආදරනීය රන්ගන සහෝදරයා තමයි 👍👍👍❤❤❤❤❤
ඔබට ඉතින් උනුසුම් සුබ පැතුම් 🌷🌷🌷🌷🌷🌷🌷
ජයවේවා ජයෙන් ජයම වේවා
මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
❤❤❤❤❤❤👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦
රංගන හදවතින්ම සුබ පතනවා ඔයාට නොම්බියට වැඩ කරන ගමන් තමයි මේ වැඩසටහන බලන්නේ හරිම ලස්සනයි අද ඇවිත් ඉන්න අයටත් හරිම ආදරෙයි විශේෂයෙන්ම අමිල සහොදරයා ආදරෙයි❤❤❤
Rangana ayye oya t.v. channel ekkaka innawa full HAPPY ❤😅🎉
උපේක්ෂා කියන්නේ මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් 💝💝💝💝🥰
Adareai ❤️👍❤️
ගොඩක් සතුටුයි මේ වගෙ දවසක් එනකම් බලන් හිටියේ ජයවේවා රංගන තෙරුවන් සරණයි
සුභ පැතුම් රංගන අයියා ❤❤❤🎉🎉🎉 ඊයේ live එකත් බැලුවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 අද මෙකත් බලන්න අවා රංගන අයියා කොතනද අපි එතන 💎💎💎❤❤❤ අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
Niyamai rangana aiye oyage wadasatanak balanna labuna eka gana harisatutui jayawewa siyata t v
රංගන මල්ලිට ජයවේවා ! අවසාන වෙනකම් බලන්න කම්මැලි නැති තරු සාද වෙන කවුරු කරත්ද 🎉️💕❤
හරිම ලස්සනයි. වැඩසටහන තෙරුවන් සරණයි හැමදෙනාටම
වැඩ සටහන ලස්සනයි.අමිල පබා.නිසා බැලුවා.රංගන අයිය වැඩ සුපිරියටම කරනවා.හැමෝටම සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤
ගෙඩාක් සතුටුයි රංගන අයියා ඔයාට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
ගොඩක් සතුටුයි රංගන ඔයා දැක්කම බුදු සරණයි පරිස්සමින් වැඩ කර යන්න
අනෙ මං මේක බැලුවේ හරි ම ආසාවෙන් රංගන ඉන්න හැම වැඩසටහනක්ම මං බලනව ඔයාට ජයවේවා ❤❤❤❤ ආදරෙයි රංගන
හරි ම. ලස්සනයි ම ල් ලා. ජයවේවා. බුදුසරණයි.
Godak lassanai aveth enna hamotama godak adareii rangana aeyage wada satahana godak lassanai teruwan saranai
හරිම සතුටුයි නැවත් රංගන ද සිල්වා මල්ලි දැකිම ජය වේවා බුදු සරණයි🌹🌹🌹❤
ජයවේවා ර0ගන ඔයගමන ඉදිරියට යන්න වාසනාව ලැබේවා
Aththamai harima lassanai vadasatahana digatama karagana yanna shakthiya dairya labeva 💚💚rangana aiye💚💚💚💚
උපේක්ෂා ❤
රංගනතුමාට .ජයවේවා .ඔයාගේ.හැම.වැඩසටහනකම..අපි.ඉන්නවා .දිර්ඝ .ගමනක්.යන්න .ලැබේවා .තෙරැවන් .සරණයි .රංගනතුමාට .වරදින්නේ .නැහැ.හිතහොද.නිවේදයක් .හරියනවා.ලස්සන යි..සතුටු යි.ගොඩක්ම .🙏👍👍👍❤️❤️❤️❤️🌷🌹💐🌻
ආරම්භය අති සාර්ථකයි ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න තෙරුවන් සරනයි
rangana aiya wedasatahana nam
godak hondai..okkoma kalakareein me vidiyata eka thena dakinna lebeema sathutak..suresh malliya mama kiyanne
3 in one kiyala...ohuruogu gayanayata
ranganayata and narthanayata athi dakshayek...ada me programme eke inna okkotoma jayawewa
pattama lassana wadak siyatha .rangana supiri hode kiyala wadana marama lassanai kalakaruwo hamotama adarei
Its good to see you on this platform, we wish you all the very best! Your programs have also been the BEST!
aiye gd bls you.athama asai aiya oya parana program ekka patangathama..hodin karagena yanna ❤ subba pathanawa.
රංගනට සුභ පැතුමි සහ සියත 60 70 සංගීත වැඩ සටභන් කරන්න ජය වේවා පැරනී සංගීත පුදුම ලස්සනයී සංගීත කන්ඩායටත් සුහ පතමී
Amanath paba denata adarei ❤❤❤
සියත් කවදාවත් බලන් නැ රංගන නිසා බලනවා
ඔයා කොහෙ කොතන හිටියත් අපි එතන මොකද ඔයාගෙ වැඩ ඔයගේ වචන හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
රංගන අයියේ වැඩ සටහන නමිි මරැ ඔයා වැඩක් කෙරැවා කියන්නේ ඉතිං අයේ අහන්න දෙයක් නැහැ සුපිරිම තමයි ඔයා හිරැ එකේ කොපි චැටිි වැඩසටහන කරනකොට එකක් නැර බැලුවා ඉට පස්සේ සුවාර්න වාහිනියේ හිත ඉල්ල එකක් නැර බැලුවා දැන් එවා මොලේ රහක් නැහැ අපි ඉන්නේ රටනේ දැන් රංගන අයියේ සියත ටිවි එකේ වැඩ සටහන කරනවා එක බලනවා ඔයා මෙිි චැනල් එකේ වැඩසටහන කරගෙන යන්න යෝද බල යෝද ශක්තිය ලැබෙිිවා කියා අාදරේන් මුලු හදවතින්ම පුර්තනා කරනවා මම සවුදියේන් නිල්මිනි අයියා බුදුසරනයි දෙවි පිටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අරාක්ෂාව ලැබෙිිවා දලදාසමිදු පිහිටයි
Best of luck Rangana.... It's a really nice program... And every each beginning of your program Suresh Gamage is there... We really love him.... Suresh your singing and dancing are really god blessings... These we call miracles of the artist who has multi talented.... The program was successful coz of Suresh gamage.... We really love you Suresh..... God bless you.... 😘😘😘
Mama asama amila budu saranai
Anila Aiya Oya Harima Nihatamani Lassana Kawadawat A Lassana Wanas Nowana Kanak Taruwan Saranai Oyala Hamotama Rangana Aiya Taruwan Saranai Adarai Hamadamat
Woow wonderful ❤🥰😍 god bless 🙌 🙏
Suresh you are the best, nice show and perfect singing.
Keep going on, Europe want you too....😊
ජයෙන් ජයම වේවා රංගන 💛💛💛💛 ආදරෙයි අහසතරම්
ලස්සනයි ..ජෙසු පිහිටයි රන්ගන❤
අදනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රංගන අයියෙ ආමන්ත පබා ,උපෙක්ශා අමිල එක්ක අලුත් ලස්සන කතවක් කරන්නකො ,මහෙශ් රන්සර අය්යටම කතව ලියන්න කියන්න ,super hit ekak wenawa අනිවර්යෙන්
paba💓Amantha..koitharam lassana adara katha bihi unath paba amantha adara kathawata lanwennawath baha..awrudu 16kata vithara kalin vikashaya unu e teledrama eka thamath janapriyai.paba kiuwama nodanna kenek na mn hithanne.e wagema thamai upeksha..aya hamadamath paba nisa janapriyai
Suresh මහත්තයා ඔබට suba පැතුම් තවත් ලස්සන geetha ටිකක් අපිට දෙන්න මඟ බලාගෙන ඉන්නේ api
Wish you all the best Mr Rangana. Adarei hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Suba pathum rangana harima lassanai oya karana weda sathan
Harima ලස්සනයි සාරිය අඳින්න ana හැමෝම
සුපිරි පිරි වැඩසටහනක් ...ලස්සනයි ...
සුබ පැතුම් රන්ගන මේ ප්‍රෝගෑම් ඒක ඉදිරියට යනවා ඔබට ජය
රංගන අයියගේ වැඩ සටහන් වල තියෙන අපුරුව ලස්සනයි රංගන අයිය ඔයාව වට්ටන්න බැ කාටත් ඉදිරියටම යන්න ආදරේ බුදුසරණයි වැඩ සටහන ලස්සනයි ආයේ කියලා වැඩක් නැහැ පට්ට නිලන්ති පැරණි නිලීයක් වගේමයි ❤❤❤❤❤❤
සුරජ්ගේ ගායනය සුපිරි නියමයි සිනමාවට සුපිරි හඩ ❤️❤️ජයවේවා