කවදාවත් මේ ජාතියේ කාන්තාවක් සමග විවාහ වෙන්න එපා - බැන්දොත් ජීවිතයම එපා වෙයි | Best women to marry

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 282

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y Місяць тому +129

    දුර්ලභ දේවල් කොහොමත් වටිනවා. අවංක,පක්ෂපාතී,බුද්ධිමත් කාන්තාවන් දුර්ලභයි. මැනික් වගේ තමා හොයාගන්න හරිම අමාරුයි. ඒවගේ අය හම්බෙන්න හොඳ කර්ම ශක්තියක් අවශ්‍යයි. බඩු කාරයින්ටනම් එහෙම අය කොහොමත් හම්බෙන්නෙ නෑ. නොවටිනා දේවල් සුලබයි. වටිනා දේවල් දුලබයි. ඒක ලෝකස්වභාවය. 👍

    • @tharinduakalanka2710
      @tharinduakalanka2710 Місяць тому +5

      True 💯 🤍

    • @Uma-w5x
      @Uma-w5x Місяць тому +4

      💯

    • @moon.1111.
      @moon.1111. Місяць тому +1

      ❤❤😊

    • @sanjuheshan8428
      @sanjuheshan8428 Місяць тому +1

      oya raja waru hodata inne, wate ewa okkoma ekka

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y Місяць тому

      @@sanjuheshan8428 ඔව්. ඉතින් එහෙම හිටපු රජවරු අසාර්ථකයිනෙ. ඒ රජවරුන්ගෙ අවසානය කොහොමද කියල හොයල බලන්න. අපේ රටටත් කෙල උනේ ඒක තමයි. ලංකාවෙ ගෑනුත් බැඳලා, ඉන්දියාවෙනුත් ගෙනාවා. පස්සෙ වඬිගයෙක් රජවෙලා ඔක්කොම විනාශ කරා. ගෑනු දෙක තුන තියාගත්ත ඔක්කොටම කෙලවුනා.කොයි රටෙත් ඒකයි උනෙ. අපේ උන් ටිකක් මෝඩයි, එච්චරයි.

  • @diltvjunior8629
    @diltvjunior8629 Місяць тому +344

    කෝ තනිකඩ කෙල්ලෝ කොල්ලෝ ටික

    • @CBRONE-c1i
      @CBRONE-c1i Місяць тому +7

      මෙහෙ මෙහෙ

    • @upalisenarathna9113
      @upalisenarathna9113 Місяць тому +1

      Hmm

    • @janakasampath2939
      @janakasampath2939 Місяць тому +6

      මොනවා කරන්නද කුන්ඩවාල වලට අහුවෙලා කෙලව ගන්නත් බැනේ 😂

    • @dreamgirl8961
      @dreamgirl8961 Місяць тому +2

      😂😂

    • @sakishashahen2951
      @sakishashahen2951 Місяць тому +3

      මේ ඉන්නෙ 😢😂

  • @InduruViraja
    @InduruViraja Місяць тому +37

    Marry කරන්න කලින් මේ වගේ වීඩියෝ එකක් දකින්න කොල්ලෙක්ට ලැබුන එකම ලොකු දෙයක්.....☺❤❤

  • @Dragon-Hell9-11
    @Dragon-Hell9-11 Місяць тому +73

    මෙහෙම නැති කෙල්ලෙක් හොයානවට වඩා ලෙසියි තපස් රැකලා රහත් වෙන්න 😅 මම වගේ කෙල්ලො ගැන කලකිරුණු අය තව ඉන්නවද?

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya Місяць тому +3

      😌

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Місяць тому +2

      මම😂

    • @user-zv6mz
      @user-zv6mz Місяць тому

      Ane cutieee ❣️ ay kalakirune matath ehemay baya wenna epa honde kello inno

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Місяць тому +1

      @@user-zv6mz ඔයා සමලිංගිකයන්ගෙ චැනල් එකක් මම දැක්කා ඉන්නවා එකයි එහෙම කිව්වෙ.

    • @user-zv6mz
      @user-zv6mz Місяць тому

      @yohanKawinda-j8m 18

  • @tmt_dha
    @tmt_dha Місяць тому +178

    සාරාංශය- කවදාවත් බදින්න එපා😂👍

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck Місяць тому +35

    ජීවිතේ අහපු වැදගත්ම වටිනාම ඉතාම කාලොචිත මතෘකාවක් ගැන ඉදිරිපත් කරපු සුවිශේෂි වීඩියෝවක් මෙම වටිනා වීඩියෝව ලංකාවේ සිටින සියලුම කාන්තාවන් විවාහකයින් විවාහ වීමට සිටිනා සියලුම දෙනාටම නැරබීමට වාසනාවක් ලැබේවායයි මං ප්‍රාර්තනා කරනවා🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 Місяць тому +24

    ඇත්තම දේ නම්” මම විවාහ වූ කතගේ මේ සියලු ලක්ෂණ සහිත නිසාම දික්කසාදය මා විසින් දමා ඇත!!!
    නමුත්” මේ රටේ බහුතරයක් කතුන්( විශේෂයෙන් වත්මන් ) මට හමුවූ අය ඔය මානසිකත්ව තුලම දෝලනය වන කතුන්ම බව මට නම්” ඔප්පු වී අවසන්ය!!!”
    නමුත්” විදේශීය කතුන් තුල ඔය ස්භාවය දැන් ඉතාම ඉක්මනින් අඩුවේ ගන යද්දී මේරටේ එය වැඩිවේගන යයි!!!”
    එයයි සැබෑව සහ දුකට කරුණ!!!”
    ඒ නිසා දැන්නම් මේ රටේ ගෑණු ඇදට හොද උනාට ඇගට අගුණය!!!”
    සරලම එච්චරයි”!!!😂😂😂

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 Місяць тому +2

      දෙකටම හොදනෑ😂

    • @rev-hh3ku
      @rev-hh3ku Місяць тому +4

      විදේශිය උන් සුපිරියට වටේ යනවා හැබැයි 😂

    • @thilinajayasinghe7339
      @thilinajayasinghe7339 Місяць тому +1

      @ ඔව්!!! ඒක අපි බාහිරව දකින විදිය තමා හැබැයි ඒ අය ඒක හොරාට කරන් නෑ වගේම හරි ම එක සෙට් උනොත් මේ හිතන දේ නම් නෙවෙයි!!!”

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Місяць тому

      විදේශිය බැල්ලියො සමලිංගික යි බහුතරයක් තවද ස්වාධීන වීම වැඩි යි.

    • @thilinajayasinghe7339
      @thilinajayasinghe7339 Місяць тому

      @@laksiriekanayakalaksirieka8501 😂😂

  • @danadana4643
    @danadana4643 Місяць тому +19

    මේ ඉන්න අවුරුදු 50-60 ට මොන කසාද ද බං😂හම්බකරන එක මට කන්න අදින්නත් මදි...මොන මගුල්ද ඉතින් මෙහෙම ඉන්න එක මටත් හොදයි..කසාද කරගෙන ගෑනිට ලමයින්ට හොදට කන්න අදින්න දෙන්න බැරිනම් ඇත්තටම කසාද බදින්න හොදම නෑ ඒක තමන්ටත් අනුන්ටත් කරගන්න යහපතක්❤

    • @naughtytippy2683
      @naughtytippy2683 Місяць тому +3

      වයසට ගිහිං ලෙඩක් දුකක් උනාම කරගන්න දෙයක් නැති වුනාම තෙරේවී නොබැන්ද එකේ වරද නෑදෑයෙක්වත් ළඟ පාත් නැති වුනොත්

    • @COMB3911
      @COMB3911 Місяць тому

      ​@@naughtytippy2683කවුද දන්නෙ බඳින කෙනා හරි ළමයි හරි සලකයිද කියල, අනික අපිට කලින් එයාල මැරුනොත් 😂

    • @Maxobba
      @Maxobba 17 днів тому

      ube redda thama

  • @NirwanAkalanka-k7i
    @NirwanAkalanka-k7i Місяць тому +46

    බැදීම් ඇතිකර ගැනීම දුකකි💯 සංසාරයේ අප ගැට ගසා තබන ලනුවකි

  • @MudithaHasantha
    @MudithaHasantha Місяць тому +51

    බදිනවට වඩා හොදයි නිකන් ඉන්න එක අම්මප 😅😂

  • @MR_NANAYAKKARA-1-1
    @MR_NANAYAKKARA-1-1 Місяць тому +13

    දෙයක් කියන්නම් ...තමන්ට තමන් තරම් ඔය කවුරුත් මැරෙනකම් හරියටම හරියන්නෙ නෑ ඒක තමයි සත්‍ය ආදරය කියන්නෙ මායවක් පමනයි

  • @thusharaerandakaranwala8486
    @thusharaerandakaranwala8486 Місяць тому +2

    ගැහැණුන්ගේ ගතිගුණ පිරිමින්ට සාපේක්ෂයි. පිරිමියෙක්‌ විදිහට කොන්ද කෙලින් තියන් ඉන්න පිරිමි හරි අඩුයි. එහෙම උනාම ගෑනු පිරිමි වෙන්න හදනවා. අනිත් එක ලංකාවේ නීති තියෙන්නේ පිරිමින්ට විතරයි. ගැහැණුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම සමාජයක කසාද බදින්න හිතන එකම විහිළුවක්😔😔

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 Місяць тому +6

    ලංකාවට ආව දවසක ආද්‍යාත්මික ජීවිතය දියුනු කරන්න ආස අය වෙනුවෙන් තැනක් නිර්මාණය කරන්න යම් අදහසක් තියෙනව...එතනදි කාලයකින් අපි හම්බෙමු අය්යෙ...අපි ලංකාව ලස්සම රට කරමු මේ ලෝකෙ...දියසෙන් රාවනා එයාල ආයෙ එන්නෙ නෑ....ඒත් රාවනා යුගයෙ බලවත් යහපත් පිංවත් ආත්ම මනුස්ස ලෝකෙට ඇවිල්ල ඉන්නව ඒ හැමෝම තමන් කවුද කොහෙද යන්නෙ අරමුන ප්‍රාර්ථනය මොකද්ද කියල දැනගත්තම අනිවාර්යයෙන් ලෝකය වෙනස් වෙනව....කේසි..බබා..වංගා...නොස්තඩ්‍රාමුස්...මියෝ අයි මහ තෙරනින් වහන්සේ....බලංගොඩ ආනන්ද මයිත්‍රිය නාහිමියන් ..(දැන් ලංකාවෙ සමහරක්..යූටියුබ් වල දියසෙන් කියන කිසිවෙක්ම නොවේ..හොදේ...😅😅😅😁) සහ...මනස දුයුනු කල උතුමන් වහන්සේ ලා ඉහත කී අය ඇතුලුව..අනාගත වාක්‍ය විදිහට නාඩි වාක්‍ය බලංගොඩ ආනන්ද මයිත්‍රිය නාහිමියන් විස්තර කරල තියෙන හැටියට...ඒ යුගය දැන් ලගයි...(පුද්ගලිකව මට මගේ නාඩි පුස්කොල පත් කියවගන්නත් ලැබුන..)

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww Місяць тому

      @indikarathnayaka1468 නාඩි වාක්‍ය විස්තර කරල තියන පොත මොකද්ද
      බලංගොඩ මෛත්‍රී හාමුදුරුවන් ලියපුු පොත් මොනවද
      විස්තරයක් කියන්නකො

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 Місяць тому +7

    ඔයා එක්ක වචනයක් කතා කරන්න ආසයි සහෝදරය...මම කැනඩාවෙ ඉන්නෙ ලංකාවෙ අනුරාධපුර ගමක දුප්පත් කොල්ලෙක්...ඔයාගෙ වීඩියෝ ලෝකෙට ගොඩක් වටිනව....ආද්‍යාත්මික භික්ෂුන් යූටියුබ් එකේ ස්වාමින් වහන්සේ ගෙ භාවනාවක් කරන්න පටන් ගත්තා ඒකෙන් ජීවත කතාව වෙනස්ම මගකට ඇවිල්ල කැනඩාවට එන්න ලැබුන..රාමුව යූටියුබ් නාලිකාවෙ රංදික විජේසිංහ අය්යත් මගෙ ගුරු ස්වාමින් වහන්සේ ගේ ගෝලයෙක් කියල මට උන්වහන්සේ ලාගෙන් දැනගන්න ලැබුන.....ඔයත් මගෙ ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්...❤🙏🙏🙏

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww Місяць тому

      @indikarathnayaka1468 අනේ කියන්නකො ඒ හාමුදුරුවෝ කවුද ?

    • @The_Mind_Journey
      @The_Mind_Journey Місяць тому

      මොකක්ද අයියා ඒ channel ඒක අදායත්මික භික්ෂුන් ද.

    • @The_Mind_Journey
      @The_Mind_Journey Місяць тому

      මමත් ආසයි ඔය side ඒකට පොඩ්ඩක් link ඒක එවන්න please

  • @Mano-2025M
    @Mano-2025M Місяць тому +15

    මේ වර්ග එකකට වත් අයිති නැති කාන්තාවෝ ලෝකෙ නෑ බන්... 😂😂😂 දැනගෙන බැදපන් එතකොට ප්‍රශ්න අඩුයි.... 🔥🔥🔥🔥👍👍👍👍

  • @NicoNicos-r1c
    @NicoNicos-r1c Місяць тому +11

    මාව බදින්න කැමති කවුද ? හදහන අරන් අපෙ අම්මව හම්බ වෙන්න

  • @kauban-jy4pj
    @kauban-jy4pj Місяць тому +43

    පුරුෂයන් ගැනත් වීඩියෝ එකක් ගේන්න ❤

  • @harshanaperera8537
    @harshanaperera8537 Місяць тому +23

    ඔය වර්ග එකකට වත් නැති එක කෙල්ලෙක් වත් දැනට ජීවතුන් අතර ඉන්නව නම් අටපට්ටමට කියන්න හොදේ.. ? 👀😁😝

    • @supunatharaka1367
      @supunatharaka1367 Місяць тому +2

      අම්මෝ 😂😂😂

    • @rushand8003
      @rushand8003 Місяць тому +5

      kolloth ehema thamai 😂😂

    • @rushand8003
      @rushand8003 Місяць тому +2

      @@Fantasylove-2324 ehenm single inna naththan minihagen guti kanna wei 😂😂

    • @Fantasylove-2324
      @Fantasylove-2324 Місяць тому

      @@rushand8003 එහෙම නම් ගුටි කන් නෑ..තමුසේ නම් ගුටි කන බව පේනවා.මාව තේරුම් ගන්න හස්බන් කෙනෙක් මට හම්බෙලා ඉන්නේ. ඒ නිසා ඔයා කරදර නොවී චොර නොවී ඉන්න පාඩුවේ වැඩක් බලාගෙන..😂😂😂අනික මන් මගේ හස්බන්ඩ් එක්ක අවුරුදු 7ක් යාලු වෙලා ඉදලා මැරි කරේ..මන් මගේ වැරදි මන් හදා ගත්තා ගොඩක් ඒවා..😂😂 ඔයා තනිකඩයි කියලා අපි මොනවා කරන්නද..මෝඩ නොවී අනුන්ගේ දේවල් වලට ඇගිලි නොගහා ඉන්නවා 😂😂😂 චීත්ත ගෑනි

    • @Fantasylove-2324
      @Fantasylove-2324 Місяць тому

      @rushand8003 උබ කිව්ව විදියට මන් ගුටි කනවා කියලා නේ කිව්වෙ..උබ පරිස්සමෙන් ඉදපන් අනුන්ගේ කුනු හොයනවාට මිනිහා කැමති නෑ...😂😂 පව් ඉතින් උබ ගොන් වැස්සි.උබේ වැඩක් බලන් ඉදපන් චීත්තේ..

  • @sahanpriyankara496
    @sahanpriyankara496 Місяць тому +54

    හැමදාම අත් ට්‍රැක්ටර් පදින්න බැනෙ.marry කරලා අදට සතියයි සහොදරයා.😊❤

    • @deemanthanayanajith9323
      @deemanthanayanajith9323 Місяць тому +1

      😂

    • @nishantha1422
      @nishantha1422 Місяць тому +19

      මහ ටැක්ටරේ පදිනවා ඇති.නේ ...

    • @ccschannal7641
      @ccschannal7641 Місяць тому +17

      තාම පදින්න ඕන යකෝ මල්ලි තනි කරන්න එපා මොන මොහොතක්වත් .මොකද උබ මුල අමතක කරන්න එපා කවුරුත් ලග නැති වෙලාවක මල්ලි හිටියා තනි කම නැති වෙන්න

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 Місяць тому +3

      Congratulations mcn ❤🎉

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl Місяць тому +9

      එවා කරන්නේ නගින්නෙ නැති පිරිමි බනිස් ගෙඩියක් කන්න තියන අසාවට බෙකරියක් කරෙ තියා ගන්න එපා මොඩයෙක් වගේ ආරක්ශිත ස්පා ඔන තරම් තියෙනවා ෆුල් බොඩි මසාජ් එකයි සෙක්ස් එකයි දෙකම රුපියල් 5000 හැබැයි බැන්දොත් ඉට වඩා වියදම්

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th Місяць тому +9

    සම්පූර්ණ ඇත්ත🎉 මමත් තරුණියක් 🎉 සමාජයේ , පවුල් වල මටත් අනන්තව මුණගැහිලා තියෙනවා 🎉 ඒ පවුල් වල පිරිමි මනසික පීඩනය වැඩි 🎉 යුරෝපීය රටවල් වලට වඩා ලංකාවේ වැඩී🎉අවසාන කාලේ බොහෝ කාන්තාවන් දුකට පත්වෙයි 🎉

  • @pasinduchamod3639
    @pasinduchamod3639 Місяць тому +24

    බදින්න හරියන කෙනෙක් නෑ කසාද එපා 😂😂

    • @TMSR-e5p
      @TMSR-e5p Місяць тому +5

      සිරා,තනිකඩ ජීවිතේ හොදයි😂,ඉන්න පුළුවන් කාලයක් ඉදලා මැරිලා යනවා😂

  • @darkatomgaming541
    @darkatomgaming541 Місяць тому +9

    මේ වීඩියෝ එක සේව් කරල තිබ්බත් ප්‍රශ්නයක් නෑ 😂❤ කෙල්ලෙක් සෙට් වෙන හැමපාරකම මේක බලල බදිනවද නැද්ද කියල තීරණය කරන්න පුලුවන්

    • @moon.1111.
      @moon.1111. Місяць тому +1

      Ut එකෙන්ම බලන්න.😂 විවුස් වැඩි වෙනවනේ

    • @darkatomgaming541
      @darkatomgaming541 Місяць тому

      @@moon.1111. නැත්තම් ඉතින් වෙන මොකෙන් බලන්නද

  • @SureshManjula-ck22
    @SureshManjula-ck22 Місяць тому +3

    අම්මෝ ඔව් මේ කතාව ඇත්ත 😂.කොල්ලනෙ බදින්න කලින් සිය පාරක් හිතපල්ලා.කසාද කරුම 😂

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Місяць тому +7

    බදින් නැතිතරටම අැගට මනසට හොදයි වගේ.

  • @rajikarathnayake4141
    @rajikarathnayake4141 Місяць тому +15

    හැමදේම වෙන්නේ කර්මයට, අපිට අපි වගේම සමාන අය තමා කොහොමත් හම්බෙන්නේ

  • @chamithds
    @chamithds Місяць тому +4

    සසර ගනුදෙනු එක්ක තමා බිරින්දෑ සෙට් වෙන්නේ.

  • @cmax3479
    @cmax3479 Місяць тому +6

    උන්ගේ නම විතරයි වෙනස්❤

  • @piyathcolornote
    @piyathcolornote Місяць тому +2

    ඔව් මේවා දැන් ඉන්න කෙල්ලොන්ට ගොඩාක් තියනවා. කොල්ලො ගොඩාක් බදින්න අදි මදි කරන්නේ මේවා නිසා තමා.

  • @tmmayadunne9471
    @tmmayadunne9471 Місяць тому +16

    දිස් ඊස් වෙරි ඉම්පෝර්ටන්ට් වීඩිඕ....😅

  • @vptillekeratne
    @vptillekeratne Місяць тому +5

    මම දන්නා ඔක්කොම නරක පහත් ගතිගුණ තියන්න කාන්තාවන් ඔය හොඳට marry කරලා ඉන්නේ .

    • @R.G.YAKUZA2010
      @R.G.YAKUZA2010 Місяць тому

      ඒ පිටට පේන හැටි

    • @rev-hh3ku
      @rev-hh3ku Місяць тому +1

      මේවා ප්‍රායෝගිකව කරන්න පුලූවන් දේවල් නෙවෙයි බං.කොයි රටේ කාන්තාවත් සමාව ඉල්ලන්න කැමතිද ?😂

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Місяць тому +1

    එතකොට පිරිමි ඔක්කොම හොඳයිද ඔය වගේම පිරිමින්ගෙත් ගොඩක් අඩුපාඩුකම් තියෙනවා ඒ ගැනත් පොඩ්ඩක් දන්වන්න

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Місяць тому +19

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 Місяць тому +5

    විවාහ වීම භයානකයි.... ☠️☠️☠️

  • @ShiranthaHarendra
    @ShiranthaHarendra Місяць тому +9

    මීට අවුරුදු 10ට කලින් මේවා මට දැනගන්න තිබ්බනම් 🤔

  • @damindutharinda8815
    @damindutharinda8815 Місяць тому +3

    ටොක්සික් ගෑනු සුලබ වුනත් කොච්චර අත ලග හිටිය වුනත් එපා ගන්නත් එපා

  • @MilindaRathnayaka-m9y
    @MilindaRathnayaka-m9y Місяць тому

    ගෑනි තමන්ගෙ මිනිහාට වහලි වගේ යටත් වෙන්න ඕන. එහෙම ගෑනු නැත්නම් බදින්නෙ නැතුව ඉන්න එක දාහෙන් සැපයි.👊👊

  • @kawindachathuranga2829
    @kawindachathuranga2829 Місяць тому +5

    ඔබත් මමත් ඇයත් එකේ 'මායා' මේ වර්ග 7 ටම අයිති කාන්තාවක්

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn Місяць тому +5

    ඇත්ත ටම වටිනවා❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @buddhikaruwan9033
    @buddhikaruwan9033 Місяць тому +1

    ලංකාවෙ ඉන්න හැම කාන්ථාව ම මේ ජාති හතෙන් එකකට අයිතී නෙ බං
    ඒ නිසා තනිකඩ අපිට ජීවිතේට බඳින්න වෙන්නෑ

  • @channelnc1280
    @channelnc1280 Місяць тому +7

    අනේ විශ්ම ලෝකය... පුලුවන් තරම් ඉක්මනට මේකෙම අනිත්පැත්ත "කවදාවත් මේ ජාතියේ පිරිමින්ව බඳින්න එපා" වීඩියෝ එකකුත් ගේන්න. අපේ මායියා ගේ පෙරලන්න හදනවා පුරුෂාධිපත්‍යයට යටවෙලා මුං සේරම පිරිමින්ගේ වාසියට විතරයි යූටියුබ් චැනලුත් ගගා.🤐

  • @tharushikadesilva6321
    @tharushikadesilva6321 Місяць тому +8

    පිරිමි අය ගැනත් ඕන

    • @aaa_patiyo
      @aaa_patiyo Місяць тому +3

      😂

    • @R.G.YAKUZA2010
      @R.G.YAKUZA2010 Місяць тому

      😂😂😂😂

    • @naughtytippy2683
      @naughtytippy2683 Місяць тому +1

      පිරිමී අය ගැන වෙනම් විඩීයෝ ඕන් නෑ ඔයා මේ videos eke ඔයි විදිහෙන් එකක්ද කියලා self research ekak krnna.ඒවගේ ඒ කියක්නම් ඒක fix krganna passe hoda pirimiyek oyt hmb wevi nodenima

  • @jzkdissa3854
    @jzkdissa3854 Місяць тому +4

    මේක අහල ඉවර වෙද්දිම කසාදයක් එපා වුනා ලංකාවෙ කෙල්ලංගෙ ඌව එකක් හරි එකක් තියෙනව😂😂😂

    • @rev-hh3ku
      @rev-hh3ku Місяць тому +3

      ලංකාවේ කියලා නෑ කොහෙත් කෙල්ලො එකයි අඩේ😂

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 Місяць тому +2

    තනිකඩ වෙලාම ඉන්න එක හොඳයි වගේ.

  • @aaa_patiyo
    @aaa_patiyo Місяць тому +8

    80% ක් දුක් විඳල Black chocolate කනවට වඩා ඊට වඩා පොඩ්ඩක් (90%) දුක් විඳල White chocolate එකක් කාල බලම්න. ආස හිතෙයි 👈🌝

    • @Buddhikakasun-u5j
      @Buddhikakasun-u5j Місяць тому +2

      අනිවාර්යෙන් සහෝදරයා ✅✅

    • @Oshada_r
      @Oshada_r Місяць тому +1

      Oyta hmbunda ehm ithin

    • @rev-hh3ku
      @rev-hh3ku Місяць тому +5

      ඉතින් උබේ එකත් black chocolate නේ බං 😂
      White chocolate හොඳයි white chocolate උන්ට.උන් වටේ යනවා හැබැයි

    • @buddhikaruwan9033
      @buddhikaruwan9033 Місяць тому +1

      අපෝ Wight chocolate මෙලෝ රහක් නෑ බං

    • @Buddhikakasun-u5j
      @Buddhikakasun-u5j Місяць тому +1

      @@buddhikaruwan9033 ai uba Kala thiyada

  • @Dilanka
    @Dilanka Місяць тому +4

    ඇත්තටම වටිනවා 👍

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 Місяць тому +15

    ඉතින් යකෝ ගෑනු ඔක්කොම වගේ මේ එක ගුණයක් හරි තියෙනවනෙ 😂 කවදාවත් බඳින්න වෙන්නෙ නෑ

    • @rugunarathna4186
      @rugunarathna4186 Місяць тому +4

      ඉතින් බඳින්න එපා...😜😜😜

    • @rev-hh3ku
      @rev-hh3ku Місяць тому +2

      ඇත්ත 😂

    • @The_Mind_Journey
      @The_Mind_Journey Місяць тому

      ගමක කෙල්ලෙක් හොයාගනින් හොදයි උන්

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb Місяць тому +3

    Horoscope ekath suttak balanna 😊 ethakota apita nopenena deval galapaganna puluwan boho vita

  • @ThushithDhanjana
    @ThushithDhanjana Місяць тому +2

    එතකොට බඳින්න ඕන මොන වගේ කෙනෙක්ද?කොහෙන්ද හොයාගන්නේ?
    බැඳපු එවුන් උදව් කරපල්ලකෝ.

  • @AshwiniSwaryaa
    @AshwiniSwaryaa Місяць тому +12

    පිරිමි අය ගැනත් දෙන්න ❤

  • @AshenMadu
    @AshenMadu Місяць тому +4

    තනිකඩ අපි😎😎

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 Місяць тому

    වටිනා වීඩියෝ වක් ස්තූතියි

  • @jayanthibasnayaka5437
    @jayanthibasnayaka5437 Місяць тому

    මේ කියන විදියේ ගෑනු තමයි ada ගොඩක් ඉන්නෙ . විවාහ යෙන් පස්සෙ උන් කරන්නේ සැමියා dala ගිහින් නඩත්තු ගන්න එක .අසරණ වෙන්නෙ දරුවන් .ada කාලෙ හොඳ ගෑනු හොයන්න හරිම අමරුයි පුතා

  • @MRUMAL
    @MRUMAL Місяць тому +1

    කොල්ලෙක් නැති හැම කෙල්ලෙක්ටම මන් ආදරෙයි🫣

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Місяць тому +1

      හැබැයි උං සමලිංගික යි

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Місяць тому +2

    1 නම් පට්ට ඇත්ත

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai Місяць тому

    මේ වීඩියෝව දාලා තියෙන්නේ කාන්තාවන් හඳුනා ගන්න විතරයි .... කසාද බදින්න බය වෙන්න එපා .. ජීවිතයට මුන දෙන්න බය වෙන්න එපා..👊

  • @RidmaniPerera
    @RidmaniPerera Місяць тому +2

    2:46 mage ex ea wage dn nm mata eya nathi nisa nidahas 😊❤
    Edit : methan patan mama thankada wemi 😅😂😂😂 ❤

  • @HETTIMALLI91
    @HETTIMALLI91 Місяць тому

    මේ එකක් හරි හැම කාන්තාවකටම තියෙනව නොබැද ඉන්න එක තමයි හොඳම මං හිතන්නෙ

  • @Colo0529
    @Colo0529 Місяць тому +3

    Manm decide karla iwrai no merry 😊

  • @imeshagamage9674
    @imeshagamage9674 Місяць тому +2

    අයියේ.... ඔයා බැඳල ද..?❤

  • @neelafernando-r7v
    @neelafernando-r7v Місяць тому +1

    එසේ නොවන කෙල්ලො ලෝකෙ ඕනතරම් ඇති.ගිහින් හොයාගන්න.නේද ?

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Місяць тому +1

    Attea hodama video ekaj❤

  • @wasanthaweerabandu8545
    @wasanthaweerabandu8545 Місяць тому +2

    Oo this is first comment ❤😮🎉

  • @shamalperera4875
    @shamalperera4875 Місяць тому +4

    99% ඉන්නේ ඔය කියන කාන්තාවෝ තමා ලංකාවේ ..?/😂😂😂😂😂

    • @rev-hh3ku
      @rev-hh3ku Місяць тому +3

      කොහෙත් ගෑනු ගෑනුමයි 😂

  • @ThushithDhanjana
    @ThushithDhanjana Місяць тому +1

    9:31 "අවසාන වශයෙන් බඳින්න එපා" කියලාය් කියන්නෝන.

  • @sldr_chemis1322
    @sldr_chemis1322 Місяць тому +1

    1 නම් 🤝

  • @janakasampath2939
    @janakasampath2939 Місяць тому +1

    මට කියන්න කෝ මේ එකක් හරි නැති කාන්තාවන් ඉන්නවද කියලා 😅

    • @user-zv6mz
      @user-zv6mz Місяць тому

      Inno ewage aya labenne pin krau kollonta

  • @nimesh452
    @nimesh452 Місяць тому +2

    බ්‍රහ්මචාරි පතං - ගෑනු නොපතං 😂

  • @chandana537
    @chandana537 Місяць тому

    බල කරන වර්ගයේ එකක් මටත් හිටියා. ලස්සනයි ඒඅත් මල වදයක් උනා බොහොම අමාරුවෙන් ගැලවුණා 😂

  • @pathumdilshan9859
    @pathumdilshan9859 Місяць тому +2

    මෙක බලද්දි බදින්න බය හිතෙනවා😂😂

  • @MilindaRathnayaka-m9y
    @MilindaRathnayaka-m9y Місяць тому +1

    දාසි භාර්යා,මාතු භාර්යා විවාහයට සුදුසුයි.👊👊

  • @movinduhansana8097
    @movinduhansana8097 Місяць тому +3

    ඇද ළඟ tap හයි කරගන්න ඉන්න මම😂

  • @nipwind
    @nipwind Місяць тому +1

    Better not to marry because it’s hard to find ladies without having at least one of above categories

  • @rashinikavindyak123
    @rashinikavindyak123 Місяць тому +2

    අනේ මන්දා මේ ලක්ෂණ මට නැහැ .ඒත් මම දන්නවා මාත් එක්ක කාටවත් ඉන්න බැහැ කියලා .

  • @akilalochana2202
    @akilalochana2202 Місяць тому

    මේක වැදගත්

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq Місяць тому +3

    පට්ට කාලොචිත වීඩියෝ එකක්

  • @neelafernando-r7v
    @neelafernando-r7v Місяць тому

    අඩුවට පඩි දෙන වෙනස් අද්‍යපනය දෙන වෙනස් සැලකිලි දෙන ආන්ඩුව මොකද කියන්නෙ

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Місяць тому +1

    අමිමො එක හරියට හරි 🤘😅

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 Місяць тому +3

    අර අරැට වැඩ සටහන් කරනන දෙන්න එපා මචන් උබම කරපන්❤

  • @likeTruth999
    @likeTruth999 Місяць тому +1

    ගෑනුන්ට අන්තවාදී නිදහසක් දුන්න එකෙ තමා වැරද්ද

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 Місяць тому

    ඔක්කෝටම සරිලන කෙනෙක් සාදාගන්න 500 ක ගෙන්වත් කෑලි කපල මූට්ටු කරගත්තු එකක් හදාගන්න වෙයි

  • @Crickcode
    @Crickcode Місяць тому +1

    300% atta sago supiri

  • @ittapanamadusanka5283
    @ittapanamadusanka5283 Місяць тому +3

    Kallata yawanna one

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Місяць тому +5

    මන් university of plymouth එකේ study කරද්දි ක්‍රිස්ටෝපර් කියලා කලු ජාතික පිරිමි ලමයෙක් ඉන්නවා අඩි හයයි අගල් හයක් විතර උස කිලෝ සීයකට වඩා බර මාර ජවසම්පන්නයි සින්හයෙක් වගේ මන් එයාට කැමතියි මන් බයයි එයත් එක්ක කතාකරන්න මන් එයත් එක්ක relationship එකක් හදාගන්න එක හොදද 😢

    • @PathmasiriVithanage-e7q
      @PathmasiriVithanage-e7q Місяць тому

      Hondai😊

    • @nishantha1422
      @nishantha1422 Місяць тому +4

      නිරාගමික කෙල්ල..

    • @rushand8003
      @rushand8003 Місяць тому +4

      apoo u iwarai 😂😂

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- Місяць тому

      WTF ...

    • @tksat2226
      @tksat2226 Місяць тому +9

      ස්ත්‍රී පොටෝ එකක් සමග නමක් දාගෙන හිටියට මේ ඔලීව්යා කෙල්ලෙක් නොවේ මිත්‍ර වරුනි

  • @funnysl8695
    @funnysl8695 Місяць тому +3

    Hodama de ekko living together nathmm warin wara keepa denek badinawa nathnn moka bandath boring

  • @TMSR-e5p
    @TMSR-e5p Місяць тому +1

    ඔය කියන ගතිගුණ නැති කෙල්ලො ඉන්නවද බන් ලංකාවේ😂😂

  • @raviprasad7958
    @raviprasad7958 Місяць тому +2

  • @Senithadewsad123
    @Senithadewsad123 Місяць тому +3

    ශාරීරික හැඩය වෙනස් කිරීම හා එය සඳහා යොදන මුළු ශක්ති (යාන්ත්‍රික ශක්තිය .... )වෙනස මත , යොදන ශාරීරික තැන මත, එයට ගත වන කාලය මත ,එකිනෙකට වෙනස් වූ ශරීර අතර ගණිතමය සාධාරණ පොදු සම්බන්ධයක් තියෙනවාද ? ඒවා පොත් වල තියෙනවද ?

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 Місяць тому

    ඒ කියන්නේ හැමදාම තනිකඩව ඉන්න කියන එකද 🙂🙂🙂

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 Місяць тому +1

    Lankawe minisunge yahaguna waspa wela.melechchathwaya manasathula piree etheree yana kalayak.

  • @VijithaDesilva-f5z
    @VijithaDesilva-f5z Місяць тому

    එතකොට මොනවගේ කොල්ලො ද බදින්න ඕනේ

  • @SithuminaViraj
    @SithuminaViraj Місяць тому

    5 comment 😊😊😊

  • @DilmiMalshani-q2d
    @DilmiMalshani-q2d Місяць тому +2

    පළවෙනියට කියපු එක වගෙ තමා හැම කෙල්ලෙක්ම එහෙම නැති උන් නෑ ඔහොනම් කාටවත් බදින්න වෙන්නෑ ඕක කියන කෙනාගෙ කෙල්ලත් එහෙමයි 😶😂

  • @SurakMariyan-s1v
    @SurakMariyan-s1v Місяць тому +4

    එහෙනම් ඉතීං රහත් වුණු කෙල්ලෙක් තමයි බැද ගන්න වෙන්නේ 😅😅😅😅😅.....

  • @Gamanwithsameera
    @Gamanwithsameera Місяць тому

    💯💯

  • @tr.ush0371
    @tr.ush0371 Місяць тому +2

    Meka dkla kolla awith sambande nathra klama hri agei 😪👍

    • @R.G.YAKUZA2010
      @R.G.YAKUZA2010 Місяць тому

      ඉතින් මෙතන බොරුවක් කිව්වෙ නෑනෙ😂

    • @tr.ush0371
      @tr.ush0371 Місяць тому

      @r.s.gaming7993 බොරුවක් නොකිව්වත් ඔය එකක්වත් නැති කෙල්ලෙක් නම් නෑ හැබැයි 👍😪

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 Місяць тому +3

    Boru dodawanawa mehema giyath kohomath ganita thama vishala pedanayak thiyenne. Pirimi sahalluwen inne. Mewa ahala pirimi thawath epa wei. Honda gathiguna thibunata care karanbe ne. Piriminta ona mudal henam aduppath kellek ganna dodak pirimi kamathi ne

  • @RidmaniPerera
    @RidmaniPerera Місяць тому +1

    3:18 ea wage thama mage ex 😅😂😂😂

  • @gishanj1563
    @gishanj1563 Місяць тому

    Murandu lady kenek nove nam, kiyala hadha ganna puluwan.

  • @RenuRenu-ps2pe
    @RenuRenu-ps2pe Місяць тому +1

    Lassana kata handa

  • @LahiruKanishka-fk7dn
    @LahiruKanishka-fk7dn Місяць тому +3

    ඕනම හොද කෙල්ලෙක් ලග ඔය එකක් හරි තියෙනවා....එකක් වත් නැති එවුන් නම් නෑ....😂😂😂