Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා කියල දීපු විදියට මම කරා ........ඒක හරියටම උනා මගේ සීබ්ර මාලුන්ගෙ බිත්තර ඔකොගෙම හිටිය මාලුපැටව් ආව........tnx අයියේ
සීබ්රා යූටිඋබ් විඩියො ගොඩක් මන් බැලුව ඒවත් එක්ක මේක සුපරිම තමා 👍👍👍👍👍
හොදට කියලා දුන්නා, පැහැදිලිව, ගොඩක් ස්තූතියි ඔයාට ❤️
හැමදේම හොදට තේරුම් ගන්න පුළුවන් ස්තූතියි, ඔක්කොම එකම විඩීයෝ එකකින් කරපු එක වටිනවා💕
Thank you very much..💪👍
Mata oyage number eka ganna puluwanda
Metal in blue dannama onada
උබෙ වීඩියෝ පට්ට බන් කෑල්ලෙන් කෑල්ල කියල දෙන්නෙ නැතුව එකම දේ එකම වීඩියෝ එකෙන් කියල දෙන එක හොදයි
Thankxxx bokka..❤👍
@@mdsaquascaping ගධ
@@mdsaquascaping මව් සතුන් අබිජනනයට කලින් වෙන් කරල දින කීපයක් තියල ද....breed වෙන්න එකට දාන්නෙ......නැතිනම් ගැහැනු පිරිමි එකට ඉන්න ටැංකිය කින් අරන් දැම්මට breed වෙනවද.....
Ow bm
@@sahanchinthana9883 ow
මම කිව්ව විදියට කලා. පැටවු ගොඩක් ආවා.Thank you.🐟☺☺☺😀😀😊😊
ජයවේවා.✌️😁
Patawal dekak demmata kamak nedda
මල්ලි මම මේ වීඩියෝ එක පෙරේදා බලලා ඊයෙ මාලු ටික ඔහොම දැම්මා, අද වෙද්දී බිත්තර දාල ආසාවෙ බෑ.😍👍🏻
අහ් .. මරු මරු.. කරගෙන යමු හොදට..❤️🤘😋
එල එල 👍
වැඩෙ නම් සාර්ථකයි මල්ලි 👍👍👍
Malli uba hoda thanakata yanawa niyathai, jayawewa, thawa hodata karagena yanna,
ape paththeth enna
Ade duiltha ..Mama danui dakke oyage channel eka..Ela ela bn jayaweewa..(Naveesha)
චූටි සීබ්රා පැටවුන්ට කෘතිම ඔක්සිජන් නැතුව හයිඩ්රිල්ලා දැම්මට කමක් නැද්ද
සුපිරි කොල්ලෝ වැඩේ මගේ සෙට් එකත් හරි ගියා ❤
ගොඩක් ලස්සනයි අයියා අපි ගොඩක්දේ ඉගෙන ගත්තා
අලුත් දෙයක් ඉගනගත්තා thankyou ❤️
නියමයි කොල්ලෝ... ඔයට ගොඩක් තෑන්ක්ස් ❤️❤️❤️
Wc brother..😊🤘
Man asawen baluwa video eka. Thanks kollo. Love it
Thankxxx bokka.🤘❤😋
Glow tektala breed karana hati kiyala dennako
niyamai malli kiyamata kiyala dunna niyamai jayawewa
Niyamai oya hodin pahadili karanawa. Thank you. Oyata suba anagathayak
ane ayiye ... mama oya kivva vidihatama kara mage zeebrala biththarath dala chutima chuti patavunuth ava ayiye ......................eeth patav avilla 1day giyama mage patavun serama vage sudu pata vela pus hadila vage vuna ....................................... mata ayith e zeebralava breed karanna puluvanda ..................................................ehema breed karanne aai davas kiyak giyata passeda ............... please reply ...........please ...................
ඔය මව් සත්තු ටිකම සතියකින් දෙකකින් ආයෙ breeding දාන්න පුළුවන්. හැබැයි ටිකක් බිත්තර අඩුවෙයි. පුස් එකක් ආවා කියන්නේ දිලීරයක් ආසාදනය වෙලා ඇති ජල පරිමාවට ගැලපෙන විදිහට. මෙතිලින් බ්ලූ කියන බෙහෙත් එක දාලා breeding පටන් ගන්න.
Kohomada zeedras malu pataw danavada kiyala dana ganna
A isso boo karanne කොහොමද
හොදටම පැහැදිලි... දිගටම විඩියෝ කරන්න.
mage gurami patau 1200 vithara innava mama biththra kaha mada vathure diyakarala denavanam kochchara gram ganak denna onada davasakata?
oxygen aniwaryada?
Oya besama venuwata loku bothalayak ganna barida???
aiye mn owage kara,ada ude biththara thibuna paya 5 passe maw sathun ain kara,ita passe oksigan demma ,hawasa baladdi biththara tikak sudu pata wela,mokada karanne
එල හොද පැහැදිලි කිරීමක් ❤️👍😍
Ekma pata malu witharada danna puluwan..සීබ්රා මාලු. Colour 2kin danna puluwanda
Bro etthatama supiri vidhihata hema dheyakma pehadili karala dhunna.hodak velavak hema pugchi pugchi details tika pehadhili keruva.bohoooooma sthuthiy bro. Mage vedath success brooo.
බොහොම ස්තූතියි ..😘🤘
Ela bokka adarei good luck
Machan supiri.Gappi bokarana video ekak karapanko ikmanatama
මගේ පැටව්ත් ආවා බොහොම ස්තුති අයියෙ❤❤❤
pataw danna lan welada kiyala balaganne kohomada?
Aiye oya wage kudayak nathnam mokakda karanna puluwan oya wage kuda kade ganna thiyanawada
නියමයි මචන්. හොදටම පැහැදිලි කලා
Thankxxx සහෝ...💪🤘
Machan mage eke බිත්තර tika වටේට නිල් පට නූල් වගේ තියෙයිනෙ.ඇයි ඒ
Supiri malli.hodatama pahadiliwa kiyala denawa.good luck bro
Machan poddk kiyanawada breeding walata ready female zeebra kohomada Hoya ganne kiyala
නියමෙට තේරුණා... 👍👍🙏🙏🙏
Sibralata ocsijan onimada aiye
සුපිරි මගෙත් ඉන්නවා දන් නතුව හිටියෙ වෙඩෙ දැන් දන්නවා ගොඩක් තැන්ක්ස් 👍
apith malu gana video karanawa ape paththeth enna
Niyamai malliyoo
මාගෙ sibra malu petauw merenawa . Wathurath maru kara. Ekata mokada karanne
එක පාර වතුර මාරු කරාද.. ඒ නිසා වෙන්න පුළුවන් මැරුනෙ. මොකෝ උශ්නත්ව දෙකක්නෙ.. කෑම හරියට දානව නේද.
ඒක පාරම නෙමෙයි. Video එකේ විදියටම උෂ්ණත්ව සමානව මාරු කරේ. කෑම දවසට දෙපාරක් දානවා. ඔක්සිජන් දිගටම දාලා තියන්න ඕනෙ නේද
@@amilasandaruwan7490 ඔව් එහෙම කරන්න.. පැට්වන්ට brine shrimp vage කෑමක් දව්සට දෙපාරක් දුන්නොත් හොඳයි. sponge filter එකක් පුලුවන්නම් දාන්න
Thanks අයියෙ❤️
Aiya hams patinma malu danna barida
Malu kudayta dala bittara balaganna kocchara kal yayda
me biththra loku zebra malu kanawada
Aiya මේකට මාළු dhana dhalata net කෑල්ලක් dhammoth කමක් නැද්ද කූඩයක් onimadha
ගොඩක්ම පැහැදිලී නොදන්න ගොඩක් දේවල් දැනගත්ත..❤❤
hodatama kiyala denwa, supiriyak !
Thankxxx ayye.❤❤👍
අයියෙ පිරිමි මලුවයි ගැහැනු මලුවයි වෙන වෙනම තියන්න ඕනෙ ද????
Thank you so much my dear. Wel done.
thank you very much brother..😘🤘
හොඳයි හොඳට කරා
aiye munge bada awata passe bittara danna dhawas kiyak witara yanawadha
නියමයි අයියෙ
Motare hadunwa kohomada
ඒ කනම් මරු... මටත් ඕනෙ වෙලා හිටියෙ සීබ්‍රලා බෝකරගන්න....
Tiger barb breeding video එකක් කරන්නකෝ..
kochchara kalayak air pump eka dala thiyanna oneda
Wade hodai maru
Gaanu saththu pirimi saththu hoya gana vidihak nadda
oxsijan aniwaren danna onida?
ගැහැනු සතුන්ගෙ බිත්තර තියනවද කියල බලලද breed දාන්න ඕන බිත්තර තියනවද කියල බලන්නෙ කොහොමද
Niyamai aiye
Api kana lunu tap wathurata dala malu danna hodaida
Mema kramaya betta fish patawuntath hariyanawada
Joduwakin kochchara pataw gathahakida..eka pata ewun witharada breed karnn puluwan ekt.?
සාමාන්‍යයෙන් හොද ශක්තියක් තියන ජෝඩුවකින් නම් පැටව් 50-100 අතර ගන්න පුළුවන්. එකම පාටින් දාන එක තමයි හොද.. මොකද එහෙම නොවුනෝත් ටිකක් කැත කළු ඉරි තියන කලවම් වල් ඩෑනියෝ මාළුවෙක් තමයි එන්නෙ.. ඒ ඒ පාටින් ඕන නම් එකම පාටින් දාන්න..
@@mdsaquascaping el.el
Sibra fish gahanu sthun piri sathun adura ganne kohomada
Mokada bithara pus kanne dan kipa dawasak try kara eth bithara pus kanawa mekata mokadda karanne
Ocsijan netuwa berida.
Brinship nathuwa apex eka wage dunnoth awulda
meyala gappith ekka danna puluwanda ?
Metharin blue danna onamada
නියමයි ඔයා කියල දෙන විදිය
අයියෙ ඔක්සිජන් පන්ප් එකක නැත්නම් මොකද කරන්නෙ
ඇත්තට ටොප් බං ඔබේ ඉදිරිපත් කිරිම. එල බං.
බොහොම ස්තූතියි සහෝදරයා..😘😊
Aiye video eka patta
මෙතනින් blue hugak gananda?pata 2ka malu warga demmoth awulda?
Supiri ban
Aiye තව උදව්වක් ඕන.මාලු පැටව් කොච්චර කාලයක් ගියාමද,ලොකු මාලු ඉන්න ටැංකියකට දාන්න පූලුවන්🤔
සාමාන්යෙන් 1cm පැන්නට පස්සේ දාන්න පුළුවන් හැබැයි දානකොට පොඩ්ඩක් බලල දාන්න ඕන ලොකු සත්තු කොටනවද කියල.
අයියෙ පැටව් දාන්න කාලෙ හරි කියලා දැන ගන්නෙ කොහොමද
Aiye vattiya athulen malu ringanava e nisa Dalak dammata aulak nadda
Oksijan danna onemada
ස්තුතියි අයියේ❤
Ganu saththu maru karanna one nane...ganu saththungenm bada thiyano hodata
Glow tetra briding ekak one
Meyala bittara dana ganata loku wenn kochchra masa ganak yanawada😍
අයියේ බිත්තර ලැබුනම පැටවු එළියට එනකල් methanin blue දාන්න ඕනිද
දවසෙන් දවස දාන්න ඕනිද
Hybrids මලු හදන්නේ කොහොමද
Niyamai machan
malli oxygen anivarenma dnda onda
අයියා ඔයා අර දාපු නිල් පාට liquid එකෙ නමයි ( name) එකයි price කියන්න පුළුවන් ද
methylene blue
Aquacare blue hariyanne nedda
Bro mage zebras eggs damma dan dawas 4k venava . Eggs hatch une ne. Eggs tika ekata geta vela vage nool nool vage tiyanava mokadda ekata karanna one ?
Seetela kale awlk ne neda
aiiye oya zebra pataw aluth wathurata dhamma vage betta pataw(6days old) aluth wathurata dhanna baridha ? reply ekak dhanna
දාන්න පුළුවන් කන්ඩිෂන් වෙච්ච වතුර දාන්න පුළුවන් හැබැයි එක පාරට දාන්න එපා..
Pataw kiyak witara awada aiye
ekama patin ganna oneda?
අයියා නියමයි වැඩේ
ඔයා කියල දීපු විදියට මම කරා ........ඒක හරියටම උනා මගේ සීබ්ර මාලුන්ගෙ බිත්තර ඔකොගෙම හිටිය මාලුපැටව් ආව........tnx අයියේ
සීබ්රා යූටිඋබ් විඩියො ගොඩක් මන් බැලුව ඒවත් එක්ක මේක සුපරිම තමා 👍👍👍👍👍
හොදට කියලා දුන්නා, පැහැදිලිව, ගොඩක් ස්තූතියි ඔයාට ❤️
හැමදේම හොදට තේරුම් ගන්න පුළුවන් ස්තූතියි, ඔක්කොම එකම විඩීයෝ එකකින් කරපු එක වටිනවා💕
Thank you very much..💪👍
Mata oyage number eka ganna puluwanda
Metal in blue dannama onada
උබෙ වීඩියෝ පට්ට බන් කෑල්ලෙන් කෑල්ල කියල දෙන්නෙ නැතුව එකම දේ එකම වීඩියෝ එකෙන් කියල දෙන එක හොදයි
Thankxxx bokka..❤👍
@@mdsaquascaping ගධ
@@mdsaquascaping මව් සතුන් අබිජනනයට කලින් වෙන් කරල දින කීපයක් තියල ද....breed වෙන්න එකට දාන්නෙ......නැතිනම් ගැහැනු පිරිමි එකට ඉන්න ටැංකිය කින් අරන් දැම්මට breed වෙනවද.....
Ow bm
@@sahanchinthana9883 ow
මම කිව්ව විදියට කලා. පැටවු ගොඩක් ආවා.Thank you.🐟☺☺☺😀😀😊😊
ජයවේවා.✌️😁
Patawal dekak demmata kamak nedda
මල්ලි මම මේ වීඩියෝ එක පෙරේදා බලලා ඊයෙ මාලු ටික ඔහොම දැම්මා, අද වෙද්දී බිත්තර දාල ආසාවෙ බෑ.😍👍🏻
අහ් .. මරු මරු.. කරගෙන යමු හොදට..❤️🤘😋
එල එල 👍
වැඩෙ නම් සාර්ථකයි මල්ලි 👍👍👍
Malli uba hoda thanakata yanawa niyathai, jayawewa, thawa hodata karagena yanna,
ape paththeth enna
Ade duiltha ..
Mama danui dakke oyage channel eka..
Ela ela bn jayaweewa..
(Naveesha)
චූටි සීබ්රා පැටවුන්ට කෘතිම ඔක්සිජන් නැතුව හයිඩ්රිල්ලා දැම්මට කමක් නැද්ද
සුපිරි කොල්ලෝ වැඩේ මගේ සෙට් එකත් හරි ගියා ❤
ගොඩක් ලස්සනයි අයියා අපි ගොඩක්දේ ඉගෙන ගත්තා
අලුත් දෙයක් ඉගනගත්තා thankyou ❤️
Thankxxx bokka..❤👍
නියමයි කොල්ලෝ... ඔයට ගොඩක් තෑන්ක්ස් ❤️❤️❤️
Wc brother..😊🤘
Man asawen baluwa video eka. Thanks kollo. Love it
Thankxxx bokka.🤘❤😋
Glow tektala breed karana hati kiyala dennako
niyamai malli kiyamata kiyala dunna niyamai jayawewa
Niyamai oya hodin pahadili karanawa. Thank you. Oyata suba anagathayak
ane ayiye ... mama oya kivva vidihatama kara mage zeebrala biththarath dala chutima chuti patavunuth ava ayiye ......................eeth patav avilla 1day giyama mage patavun serama vage sudu pata vela pus hadila vage vuna ....................................... mata ayith e zeebralava breed karanna puluvanda ..................................................ehema breed karanne aai davas kiyak giyata passeda ............... please reply ...........please ...................
ඔය මව් සත්තු ටිකම සතියකින් දෙකකින් ආයෙ breeding දාන්න පුළුවන්. හැබැයි ටිකක් බිත්තර අඩුවෙයි. පුස් එකක් ආවා කියන්නේ දිලීරයක් ආසාදනය වෙලා ඇති ජල පරිමාවට ගැලපෙන විදිහට. මෙතිලින් බ්ලූ කියන බෙහෙත් එක දාලා breeding පටන් ගන්න.
Kohomada zeedras malu pataw danavada kiyala dana ganna
A isso boo karanne කොහොමද
හොදටම පැහැදිලි... දිගටම විඩියෝ කරන්න.
mage gurami patau 1200 vithara innava mama biththra kaha mada vathure diyakarala denavanam kochchara gram ganak denna onada davasakata?
oxygen aniwaryada?
Oya besama venuwata loku bothalayak ganna barida???
aiye mn owage kara,ada ude biththara thibuna paya 5 passe maw sathun ain kara,ita passe oksigan demma ,hawasa baladdi biththara tikak sudu pata wela,mokada karanne
එල හොද පැහැදිලි කිරීමක් ❤️👍😍
Ekma pata malu witharada danna puluwan..සීබ්රා මාලු. Colour 2kin danna puluwanda
Bro etthatama supiri vidhihata hema dheyakma pehadili karala dhunna.hodak velavak hema pugchi pugchi details tika pehadhili keruva.bohoooooma sthuthiy bro. Mage vedath success brooo.
බොහොම ස්තූතියි ..😘🤘
Ela bokka adarei good luck
Machan supiri.
Gappi bokarana video ekak karapanko ikmanatama
මගේ පැටව්ත් ආවා බොහොම ස්තුති අයියෙ❤❤❤
pataw danna lan welada kiyala balaganne kohomada?
Aiye oya wage kudayak nathnam mokakda karanna puluwan oya wage kuda kade ganna thiyanawada
නියමයි මචන්. හොදටම පැහැදිලි කලා
Thankxxx සහෝ...💪🤘
Machan mage eke බිත්තර tika වටේට නිල් පට නූල් වගේ තියෙයිනෙ
.ඇයි ඒ
Supiri malli.hodatama pahadiliwa kiyala denawa.good luck bro
Machan poddk kiyanawada breeding walata ready female zeebra kohomada Hoya ganne kiyala
නියමෙට තේරුණා... 👍👍🙏🙏🙏
Sibralata ocsijan onimada aiye
සුපිරි මගෙත් ඉන්නවා දන් නතුව හිටියෙ වෙඩෙ දැන් දන්නවා ගොඩක් තැන්ක්ස් 👍
apith malu gana video karanawa ape paththeth enna
Niyamai malliyoo
මාගෙ sibra malu petauw merenawa . Wathurath maru kara. Ekata mokada karanne
එක පාර වතුර මාරු කරාද.. ඒ නිසා වෙන්න පුළුවන් මැරුනෙ. මොකෝ උශ්නත්ව දෙකක්නෙ.. කෑම හරියට දානව නේද.
ඒක පාරම නෙමෙයි. Video එකේ විදියටම උෂ්ණත්ව සමානව මාරු කරේ. කෑම දවසට දෙපාරක් දානවා. ඔක්සිජන් දිගටම දාලා තියන්න ඕනෙ නේද
@@amilasandaruwan7490 ඔව් එහෙම කරන්න.. පැට්වන්ට brine shrimp vage කෑමක් දව්සට දෙපාරක් දුන්නොත් හොඳයි. sponge filter එකක් පුලුවන්නම් දාන්න
Thanks අයියෙ❤️
Aiya hams patinma malu danna barida
Malu kudayta dala bittara balaganna kocchara kal yayda
me biththra loku zebra malu kanawada
Aiya මේකට මාළු dhana dhalata net කෑල්ලක් dhammoth කමක් නැද්ද කූඩයක් onimadha
ගොඩක්ම පැහැදිලී නොදන්න ගොඩක් දේවල් දැනගත්ත..❤❤
hodatama kiyala denwa, supiriyak !
Thankxxx ayye.❤❤👍
අයියෙ පිරිමි මලුවයි ගැහැනු මලුවයි වෙන වෙනම තියන්න ඕනෙ ද????
Thank you so much my dear. Wel done.
thank you very much brother..😘🤘
හොඳයි හොඳට කරා
aiye munge bada awata passe bittara danna dhawas kiyak witara yanawadha
නියමයි අයියෙ
Motare hadunwa kohomada
ඒ කනම් මරු... මටත් ඕනෙ වෙලා හිටියෙ සීබ්‍රලා බෝකරගන්න....
Tiger barb breeding video එකක් කරන්නකෝ..
kochchara kalayak air pump eka dala thiyanna oneda
Wade hodai maru
Gaanu saththu pirimi saththu hoya gana vidihak nadda
oxsijan aniwaren danna onida?
ගැහැනු සතුන්ගෙ බිත්තර තියනවද
කියල බලලද breed දාන්න ඕන බිත්තර තියනවද කියල බලන්නෙ කොහොමද