Dewathawiye - දේවතාවියේ | Official audio album | Chamara Weerasinghe

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 227

  • @SarathSJayagoda4
    @SarathSJayagoda4 11 місяців тому +78

    චාමර මල්ලී මට වැඩිය හමුවෙලා නෑ. පෙන්ගුවින් ශබ්දාගාරයේදී දෙතුන් වතාවක් විතර අහම්ඹෙන් වගේ මුණගැහුණු කෙනෙක්.
    චාමරට මම රචනා කළ ගීත සමහරක් ඒවා මට මතකත් නෑ ?
    දේවතාවී,කිව්ටිකිරා,සුන්දර දුම දුමනා,බිනර හඳට,මල්පැලේ පහණ,හුම්මානේ,රූණුකරේ,පාත දෙවුන්දර,රන්හුයෙන් වගේ ගීත කීපය මට මතකයි. නමුත් තවත් ගීත කීපයක් ලියා තිබෙන බව මගේ මතකයේ නැති වුණත් ඒ ගීත නිෂ්පාදන කටයුතු සිදුවුණත් වෙළඳපළට නිකුත් වී නෑ. සමහර විට ඒ ගීත රන්සිළු ආයතනයේ තියෙන්න පුළුවන්. නමුත් ඒ සමගම දැන් වසා දමා තිබෙනවා. ඒ ගීත රසිකයින් අතරට නිකුත් කෙරෙනවා නම් වැදගත් !
    චාමර මල්ලීට මගේ ❤ ම ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා !
    මම ගීත රචක
    සරත් ශාන්ත ජයගොඩ
    0777405590

    • @nuwankumara5354
      @nuwankumara5354 5 місяців тому +1

      Pjjkkjjjjkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkki

    • @hirushadilmina80
      @hirushadilmina80 2 місяці тому

      😮❤

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 11 місяців тому +27

    තාමත් හොදට මතකයි කහ පාට කැසට් පීස් එක තාත්තා අහපු හින්දා පොඩි කාලේ ඉදන් මාත් ඇහුවා තවටත් අහනවා....❤ ඉක්මනින් සුව වෙන්න චාමර අයියේ

  • @sadaruwanwijethunga5005
    @sadaruwanwijethunga5005 10 місяців тому +36

    චාමර අයියා හූවක් කීවත් ලස්සනයි... ඒ තරම් ආදරෙයි උඹට චාමර අයියේ... ඈතට දැකල තිබුනත් ලඟට ඇවිත් කතා කරන්න ආසයි... කොච්චර ආදරෙයිද කියනවනම්..... උබව කෙටුවා පපුවේ....😢😢😢😢😢 කෙල්ල මැරුනත් කමක් නෑ බං... උඹ ලෙඩ උනා කිවම ඇඩුනා... 😢

  • @sasindurampitiya
    @sasindurampitiya Рік тому +13

    ඉක්මනට හොදවෙන්න දෙයියෝ 🥺

  • @Shan-00
    @Shan-00 10 місяців тому +5

    💜️💪හදවත

  • @nayanapadigama8799
    @nayanapadigama8799 Рік тому +10

    Wena wena chenal walin newe CHAMARA WEERASINGHE you tube chenal eken sindu ahanna.Adarei Adarei hemadama Chamara Aiye.
    Get Well soon❤❤❤❤

  • @SusanthaPradeep-tp9he
    @SusanthaPradeep-tp9he 11 місяців тому +4

    hamara. aiyata. budusaranai😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤hamadamat

  • @මීටරේ-ල4ධ
    @මීටරේ-ල4ධ Рік тому +17

    ඒ කාලේ දවස ගානේම අහපු පිස් එක 😊😊❤

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 Рік тому +68

    ඔයා අපිව අවුරුදු 20කටත් එහා ඉදලා සතුටු සයුරේ ගිල්වලා අද ඔයා දුක උරුම කරගෙන. චාමර අයියේ අපේ ආයුෂත් අරගෙන නිරෝගි සුවයෙන් වැජබේවා කියලා ජීවිතය උගසට තියලා ප්‍රාර්ථනා කරනවා.☸️🙏

  • @gayanzoysa8135
    @gayanzoysa8135 Рік тому +61

    චාමර හදවතේ ගායකයා වෙන්නේ හේතුව මට අනුව නම්
    ⁣දැන් ඉන්න ගායකයෝ සිංදු හතරක් පහක් විතර කරාම ඒකේන් එකක් විතර ප්‍රසිද්ද වෙනවා
    හැබැයි චාමර කරපු හැම සිදුවම පට්ට සිංදු මොන සිංදුව ඇහුවත් ලස්සනයි

  • @danushkamadushanka391
    @danushkamadushanka391 Рік тому +14

    මේ සිංදු වල ජීවත් වෙන්න පුළුවන් ලංකාවේ පිනට පහල උනු අපේ හදවතේ ගායකය ආදරෙයි ❤️ ඒවගේම ඉක්මනට හොද වෙලා ඉක්මනට එන්න live සිංදුවක් අහන්න ඕනෙ ❤️🥺

  • @chamindagamage2464
    @chamindagamage2464 Рік тому +21

    සිතින් විතරක් ඔබ සැමට පෙම්ක්ල පලමු පෙම්වතා වෙදීකාවෙ චාමර

  • @chathuraniroshan9671
    @chathuraniroshan9671 Рік тому +16

    මගේ ආදරේ එකම සි
    පුoචි දගකාරි
    සදකඩ පහනක
    පාට දේදුනු
    හිච්චි නගේ
    සීලා
    සුපිරි මතකයන්
    සිතින් විතරක් ජනප්ප්‍රිය උන ගීතය
    මතකයන් ඔබේ, ජනප්ප්‍රියත්වය booster උන ගීතය.
    චාමර ඇවිත් ගියේ නෑ මිනිසුන්ගෙ හදවතේ නැවතුනා❤

  • @soj8683
    @soj8683 Рік тому +8

    Mage palaveni adaravanthaya.iscole yana kale hithin adare kara dakalavath nathi kenekta.a sindu valata ayata deveni venna kenek na thama.ada chamara aiya hospital ake dalada samidunge pihiten ikmani suva vela anna one ayema.b.s chamara aiye oyata.😢

    • @Seuwandiayesha
      @Seuwandiayesha 5 місяців тому

      chamara.math.minuwangoda.chamara.machan

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 Рік тому +20

    ජීවිතේ ඕනෙම කාලෙක අහන්න පුළුවන් මතක් වෙන සිංදු ❤2023

  • @tharinduindrajith1890
    @tharinduindrajith1890 Рік тому +22

    පපුවේ අකුණ චාමර අයියා ඔයා තමයි ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @supunshanuka2827
    @supunshanuka2827 Рік тому +21

    සත්තකින්ම අපිට ඉන්න සුපිරිම සුපිරි තරුව ඔයා අයියේ බුදු සරණයි ☸️💜💜🖤💜💜💜☸️

  • @sihanada8986
    @sihanada8986 2 роки тому +41

    මේ සින්දු වලට ගහන්න සින්දු නෑ සගෝ ❤❤🇱🇰🎼🎶

  • @oshadhalahiru
    @oshadhalahiru Рік тому +11

    ආදරෙයි චාලී (වීරසිංහයෝ🥺)

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 2 роки тому +21

    Old is gold
    2003 / 4 අවුරුදුවල චාමර සර්ගෙ සින්දු ප්‍රසිද්ධයි

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt Рік тому +19

    ඔය කැසට් පීස් 2ක් අරන් යාලුවෙක් ඉල්ලුවාම 1ක් දීල.. ආයෙ ගෙනත් දියන් කියල ඉතුරු පීස් එක ඔලුවෙ කෙස් ගානට අහපු එකෙක් මම. ඒ තරම් මේ සිංදු ටික පට්ටයි.ඒ ආදරේ චාමර අයියෙ උබට එදා වගේමයි අදටත් ❤️💗🔥❤️💗🔥❤️💗🔥❤️💗🔥❤️

  • @KanishkaAshan
    @KanishkaAshan Рік тому +5

    Supirima thama

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 2 роки тому +118

    2005 රටම හොල්ලපු..චාර්ට් ශෝ වලට අවුරුදු ගණන් නම්බර් වන් උන සිංදුව තිබුන..හැමතැනම ඇහුන ඇල්බම් එක❤️

    • @madushandesilva6053
      @madushandesilva6053 Рік тому +4

      ෂා fm එකෙ ඇන්ටන් ටොප් චාට්
      සා fm egb කුල් ස්පොට් මාසි
      😊

    • @amilasampath152
      @amilasampath152 5 місяців тому

      A ​@@madushandesilva6053

    • @chamalprabhath9755
      @chamalprabhath9755 2 місяці тому

  • @surekathisera2890
    @surekathisera2890 Рік тому +8

    හොදම ස🎶

  • @Ranjan-r8s
    @Ranjan-r8s Рік тому +6

    Oyai damithu ayya wedde thamai

  • @kavindudeshan1957
    @kavindudeshan1957 Рік тому +8

    Lasssana Sindu Hadwthe Gee❤❤

  • @chameeshasenal7478
    @chameeshasenal7478 Рік тому +5

    Love it❤

  • @gayankalhara1740
    @gayankalhara1740 2 роки тому +12

    චාමර කියන බ්‍රෑන්ඩ් එක හැදුව දෙවෙනි ඇල්බම් එක ❤❤❤❤

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 Рік тому +11

    සිංදු නම් සිංදු,චාමර අයියා ආදරෙයි ♥️🎵🎧

  • @derivetv127
    @derivetv127 2 роки тому +28

    පොඩිකාලෙ ඉඳන්ම ආසම චරිතයක්❤️❤️❤️❤️❤️❤️

  • @ColobagePremadasa
    @ColobagePremadasa Рік тому +5

    Edath adat merna thura kane thiyena sindu chamara aiya adrei ❤

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs Рік тому +18

    චාමර අයියේ සිතින් විතරක් ඇල්බම් එක දාන්න හොඳ අයියා වගේ

  • @namalgajanayaka9171
    @namalgajanayaka9171 4 місяці тому +3

    චාමර ,දමිත් කියන්නේ ඉතින් භාවනාවක් ❤️🎵🎶🎙️🎤

  • @nipunbasnayaka5055
    @nipunbasnayaka5055 Рік тому +15

    තාම තියෙනවා මේ කැසට් පීස් එක මගේ ලග 😍❤️

  • @thusithagunathilaka2516
    @thusithagunathilaka2516 6 місяців тому +9

    මං පොඩි කාලේ ඉඳන්ම චාමර වීරසින්හයන්ගේ සින්දු ඇහුවා. මගේ ජීවිතෙට වෙන කිසිම ගයකයෙක්ගෙ සින්දු වලට මේ තරම් ඇබ්බැහි උනේ නෑ වෙන්නෙත් නෑ. මේවට ගහන්න සින්දු තව අවුරුදු 100ක් ගියත් එන්නෙත් නෑ

  • @pola8052
    @pola8052 2 роки тому +15

    ආදරෙයි චාමර අයියා

  • @madhuravlog
    @madhuravlog Рік тому +18

    පපුවේ වම් පැත්තේ ඉන්න කෙනෙක්.. ආදරෙයි චාමර අයියට හැමදාමත් 😘💜

  • @nishanthafranando4818
    @nishanthafranando4818 Рік тому +5

    ❤kochchara ahuwath epawennnathi sindu❤️

  • @PathumRanga-h8x
    @PathumRanga-h8x 7 місяців тому +6

    චාමර විරසි0හ කවුද කියලා මිනිස්සු හරිටම තෙරුම් ගත් ඇල්බම් එක හදවතෙ අපෙ ජොති 🌍❤️✌🙏

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 роки тому +21

    හදවතේ ගායකයා ❤️🇱🇰🥺🙌

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 6 місяців тому +2

    ඈත්තටම ඔවු චාමර අයියා ගෙ සිංදු අදටත් අහනවා අපි සතුටුවෙනවා ඒ ත් චාමර අයියා අසනීප වෙලා සනීපවෙන්න ඉක්මනටම බුදු සරණයි 🙏🙏🙏💖💖💖💖💖💖💖💗💗💗💗💗

  • @warunichampika8485
    @warunichampika8485 2 роки тому +11

    නියමයි චාමර අයියා 👍

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv Рік тому +7

    ❤️🎤👌🏿🎧💥💫සුපිරියක් තමයි 💥💥

  • @GeviduManawa-k7n
    @GeviduManawa-k7n Рік тому +6

    Ayath kiyala Nima Karan a ba Koch Chara anuwath apa wanna na. Api occoma adarai adarai ahasa tharam🎉❤❤❤hadawatha gayakaya.

  • @arunaliyanage5654
    @arunaliyanage5654 Рік тому +2

    Adarei camara aiya

  • @ManojRanavaka
    @ManojRanavaka Рік тому +7

    ආදරෙයි චාමර අයියා බුදු saranai

  • @BuddikaSenevirathna
    @BuddikaSenevirathna 26 днів тому +1

    Paharak a sindu tikanm❤❤

  • @amalmendis8937
    @amalmendis8937 Рік тому +7

    ඒ කාලේ ඉදන්ම තාමත් ආසම ගායකයා.චාමර වීරසිංහ.❤❤

  • @sumudu369
    @sumudu369 2 роки тому +29

    එදා වගේම ඒ හඩට ආදරෙයි අදත්
    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😘😘😘
    ආදරෙයි චාමර අයියේ💛❤️💛❤️

  • @asithachamara897
    @asithachamara897 Рік тому +15

    මේ ඇල්බම් එක ගන්න මාස 3ක් සල්ලි එකතු කරා කට පාඩම් වෙනකන් ඇහුවා ඒ තරමට මේ සිංදු ටික කට පාඩම් ❤❤❤😂😂😂😂🎉🎉🎉🎉

  • @yeshmim2513
    @yeshmim2513 2 роки тому +26

    ආදරෙයි ❤️❤️❤ අපේ ️හදවතේ ගායකයා

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga Рік тому +31

    මේ ඇල්බම් එක ඒදවස්වල ගන්න සල්ලි එකතු කරන්න ගහපු ගේමක්… ❤❤❤ ආදරෙයි❤❤❤

  • @harshathilakarathna9955
    @harshathilakarathna9955 Рік тому +4

    Chali nambar 1

  • @dammikasampath1702
    @dammikasampath1702 2 роки тому +17

    කොතරම් මේ ගීත අපේ හදවත නිවන්වද.

  • @NamalrenukaMunasinghe-uc6mq
    @NamalrenukaMunasinghe-uc6mq Рік тому +4

    Thawamat matanam no 1n oya thamai ithin😍😍😍😍🤗🤗🤗

  • @chamodanuradha1049
    @chamodanuradha1049 Рік тому +1

    Chanara aiyage koi sinduwath ekai

  • @nishansumith1534
    @nishansumith1534 8 місяців тому +2

    අද දැනගත්තේ අයියේ ඔයාට චැනල් එකක් තියෙනවා කියලා මෙච්චර කල් අපි ඔයාගේ සින්දු අහලා තියෙන්නේ අනුන්ගේ චැනල් වලින් අද ඉදලා හරි බුදුසරණයි අයියේ ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @NalinChathuranga-cn7sk
    @NalinChathuranga-cn7sk 2 місяці тому +1

    Get well soon ´´CHAMARA`` AYYE❤❤😢

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 2 роки тому +51

    මේවා ගීත නෙවෙයි 😊 .කියන්න වචන නෑ.❤️

    • @sajithnuwan3689
      @sajithnuwan3689 Рік тому +9

      එහෙනම්😮

    • @ayeshadiwyanjali961
      @ayeshadiwyanjali961 5 місяців тому +1

      😊

    • @ayeshadiwyanjali961
      @ayeshadiwyanjali961 5 місяців тому +2

      😊

    • @SanthSanjiwa
      @SanthSanjiwa 4 місяці тому

      😊😊😊😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😅😊😊😊😊😊😊q​@@sajithnuwan3689

    • @Chanuka123-r7o
      @Chanuka123-r7o 3 місяці тому +1

      P

  • @PrabhaniIsanka-x9s
    @PrabhaniIsanka-x9s Рік тому +3

    Marama ලස්සනයි kochhara ahuvat epa ven na❤❤❤

  • @BuddikaGayan-u8f
    @BuddikaGayan-u8f 5 місяців тому +1

    චාමර , දමිත් කියන්නේ ලංකාවේ නම්බර් වන්......දෙන්නෙක්
    මේ දෙන්නගේ සිංදුවලට ගහන්න ආයේ සිංදු න๬
    ඉක්මනින් සුවවී ආයේ වේදිකාවට එන්න චාමර අයියේ........❤❤❤❤

  • @ChandanaBandara-t2i
    @ChandanaBandara-t2i Місяць тому

    පන.. 2004 ඉඳන් මඟ බලන් ශෝ විස්සකට වඩා ගියා අයියේ ඔයත් එක්ක එකට ඉදලා ඵොටෝ එකක් ගහගන්න. .. තාම බැරි උනා... අපි වෙනුවෙන් උඹ වෙනුවෙන් ඉක්මනට සනීප වෙලා වරෙන් මගෙ රත්තරං

  • @sadaruwanmaarasinghe-kz2tv
    @sadaruwanmaarasinghe-kz2tv Рік тому +3

    චාමර අයියා ආදරයi පන wagai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SachiniSuleka
    @SachiniSuleka Рік тому +4

    ආදරේයි ❤️❤️

  • @iamknoxpresley
    @iamknoxpresley Рік тому +3

    තෙරුවන් සරණයි චාමර අයියා❤❤❤

  • @dushmanthakumara610
    @dushmanthakumara610 14 днів тому

    Podi kale indan Adath edath kawadath marenakamma mage hadawathe gayakaya oyay chamara weerasinghe aiye 🙏❤ Jaya weva ❤👍

  • @Eranga-Lochana
    @Eranga-Lochana 7 місяців тому +2

    මේ සින්දු තරමටම සුන්දර වගෙම දුක්බර අතීතයක් මට තියෙනවා. ජීවතේ කොහොම අතහැරුණද කියලා මටම තේරෙන්නෙ නෑ. කොහොම වුණත් මේ සින්දු ටික මුලින්ම ඇහුව කාලෙ කවදාවත් අමතක වෙන් නෑ. ජීවිතේ ලස්සනම කාලෙ මතක සදාතනික කරපු ගීත ගොන්නක් ගයපු කෙනෙක් චාමර ❤

  • @tharindusubasinghe4679
    @tharindusubasinghe4679 2 роки тому +4

    Kochchara ahuwath epa wenne nathi album ekak❤❤❤

  • @pradeepnilantha3904
    @pradeepnilantha3904 Рік тому +1

    දැන් ලෙප්ට්

  • @dilanwr8191
    @dilanwr8191 6 місяців тому +2

    මේ album එකේ DVD එක මං ගාව තියනවා අවුරුදු ගානක් පරනයි දැන්.. එදා වගේම අදටත් මේ සිංදු Trending❤️🎉

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 2 роки тому +3

    Adatath mage hodama gayakaya.. chali..

  • @chandinisandiyachan854
    @chandinisandiyachan854 Рік тому

    Jshu pihitai ayeee

  • @SamanThilaka-e8z
    @SamanThilaka-e8z Рік тому +5

    මගේ හදවතේ ගායකයා❤❤❤❤❤❤❤❤❤❤

  • @killeryt5073
    @killeryt5073 2 роки тому +3

    සුපිරි යක්

  • @PereraWinner
    @PereraWinner Місяць тому

    මුලු ආත්මයම ගිල ගත් සිංදු❤

  • @NisansalaHarshanu
    @NisansalaHarshanu 3 місяці тому

    Chambray ayya mage avishath aragena jeewath wenda one

  • @theekshananuwan4300
    @theekshananuwan4300 2 роки тому +2

    Adarey chmara ayye

  • @pasindukeerthirathna
    @pasindukeerthirathna 2 роки тому +5

    ආදරෙයි cW❤️😘

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому +1

    Aiyewa Hamadama maga vitarai ok chamara aiye adare 😢😢😢😢😢

  • @nilandinesh1671
    @nilandinesh1671 5 місяців тому +1

    චාමර වීරසිංහ ❤❤❤❤❤❤❤

  • @chamindasiri2747
    @chamindasiri2747 Місяць тому

    චාමර වීරසිංහ මහතා ආදරෙයි හැමදාටම

  • @karunanyakekirigodamudalig6541

    හරිම ලස්සන ගිතළුකතුවක් නිදහසේ රසවීන්දා කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🌹❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому

    Godak lassanai sinduwak thanks aiye ❤❤❤

  • @සීහෙළ
    @සීහෙළ 2 роки тому +3

    ගොඩක් ආදරෙයි

  • @ChanakaChanaka-g3j
    @ChanakaChanaka-g3j Рік тому +3

    Adarei chamara aiye❤❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому

    Very very nice Song thanks aiye ❤❤

  • @sajithsajith1114
    @sajithsajith1114 3 місяці тому +1

    2024.10.18 hemadama ahanawa mn❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 14 днів тому

    Budu saranai lassanay lassanay lassanay Lassanay ❤❤❤

  • @jagathrohana1462
    @jagathrohana1462 3 місяці тому

    Adrei hamadama හදවතේ gayakaya❤❤❤❤.e sindu neme bawanawak wage.ahuwahama hithata puduma සහනයක් .😢 oyata budu saranaii ikmanin sanipa wenna 🙏🙏😍😍

  • @jagathrohana1462
    @jagathrohana1462 3 місяці тому

    Mama nusury yana kale idan me sindu ahanawa😊😊 e tharamata adreii❤❤

  • @hirushadilmina80
    @hirushadilmina80 2 місяці тому

    කැසට් එක දෙපැත්ත දාල අහපු කාලේ.. 😢

  • @mayurabandara863
    @mayurabandara863 2 роки тому +2

    ආදරෙයි අයියා

  • @danushkasandaruwan1049
    @danushkasandaruwan1049 4 місяці тому

    Mona yaka kiwath chamarage sindu chamarage voice eka enne na kawàdawath.❤❤❤

  • @ThusithaNamal-cg2zj
    @ThusithaNamal-cg2zj 5 місяців тому

    මේ සිංදු අහනවා කියන්නේ වෙනම ලොකයක් චාමර අයියේ.ඔයා ඉක්මනින් සනිප වෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому

    Godak sathutui thanks aiye ❤❤❤

  • @dananjayaappuhami8271
    @dananjayaappuhami8271 Рік тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirakumara-ss6xj
    @sisirakumara-ss6xj 4 місяці тому

    adarei..budusaranai.....

  • @ChathuraSandaruwan-gy6yg
    @ChathuraSandaruwan-gy6yg 4 місяці тому

    මේවනම් මාරම පිස්සුවක් යකෝ 🥺❤

  • @KasunKumara-p5n
    @KasunKumara-p5n 4 місяці тому

    මමත් ඉස්කොලෙ යන කාලේ අහපු සුපිරි පිස් එකක් එතකොට රු125 පිස් එක මෙක ගන්න දුක් විදපු හැටි දන්නෙ මම ගෙදර ගෙනත් අහනකමි මාර උනන්දුවක් තිබුනේ.

  • @TharushaMalshan-fr6fv
    @TharushaMalshan-fr6fv 5 місяців тому

    අසම සිංදු 😊 චාමර අයියා ආදරෙයි ❤❤❤