Sundara Rathriyak - සුන්දර රාත්‍රියක් | Official audio album | Chamara Weerasinghe

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @janakaasanka493
    @janakaasanka493 7 місяців тому +17

    හදවතින්ම uba ape ගායකයා ❤❤

  • @since90lanka47
    @since90lanka47 7 місяців тому +6

    අදටත් අහන්න පුලුවන් ෆෝවඩ් නොකර එක සිංදුවක් වත් ❤

  • @vijithakumara9904
    @vijithakumara9904 8 місяців тому +29

    එදත් ඇහුවා අදත් අහනවා මැරැනේ නැත්තම් හෙටත් අහනවා

  • @chamichami6934
    @chamichami6934 8 місяців тому +18

    චාමර අයියේ මේ රටේ කොච්චර ගායකයො හිටියත් මං කැමති චාමර අයියෙ ඔයාගෙ සින්දු අහන්න විතරයි හදවතේ ගායකයා අපේ.සෙට් එක ඔන් කරපු වෙලාවෙ ඉදන් ඔයාගෙ සින්දු විතරයි.කැරොකියක් දාලා කීවත් චාමර අයියගෙ සින්දු තමයි කියන්නෙ මගෙ ප්‍රාර්ථනය ඉක්මනින් සුව වෙලා එන්න ආයෙත් ඉක්මන් සුව වෙන්න චාමර අයියේ බුදු සරනයි ඔයාට.

  • @prasadichamika8306
    @prasadichamika8306 10 місяців тому +15

    ආවා ආවා ......ඕන්න ආවා.... කියලා සමාවෙලා සින්දුවෙ කොටස්ක් දානවා..... ඉස්සර රේඩියෝ එකේ ඔය කැසට් එක හදුන්වලා දුන්නේ එහෙමයි... අයියා ගෙනාවා.... තවම ඔක්කොම කටපාඩම්

  • @andy5499
    @andy5499 2 роки тому +467

    පොඩිකාලේ අම්ම එක්ක ගිහින් කැසට් එකක් ගත්තා.දන්නෙත් නැ වැඩිය.කඩේ අයියා දුන්නා මේක හොදයි කියල.එතකොට මම 4 වසරේ වගේ ඇති.කැසට් එකේ තිබ්බ චාමර අයියගේ නම්බර් එක මම ඒකට කොල් එකක් ගත්ත ඇත්තටම චාමරද බලන්න.හෙලෝ කියල කතා කරා එහා පැත්තෙන් මම ටක්ගාලා කට් කරා ලැජ්ජ නිසා...අවුරැදු 18 විතර පස්සේ මේක ආයේ දකිද්දි ඒක මතක් උනා.තාම කැසට් එක ගෙදර තියෙනව.❤️

    • @sanukanisal8140
      @sanukanisal8140 Рік тому +8

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 Рік тому +3

      💖

    • @chinthakadimuthu65
      @chinthakadimuthu65 Рік тому +16

      සිරා ඒ කාලේ මාත් අහාපු සිංදු.. ඒ කාලේ අපේ අම්මාත් චාමර ,දමිත්,වේරලියද්ද , පර්පල් රේන්ජ් ,සන්ෆ්ලවර් ,නිව් මේලඩි,ෆැලැස් බැක් වගේ සිංදු පීස් ගෙන්නෙ... ඇහුවාත් එපා උනේ නෑ..🥺

    • @jana549
      @jana549 Рік тому +6

      Ekale idanma thibunada

    • @DilanLahiru-fw1ig
      @DilanLahiru-fw1ig Рік тому +3

      😊😊

  • @harshaninilusha5006
    @harshaninilusha5006 10 місяців тому +38

    ඇස් වහක් වැදුනද මන්දා...ඔය කටහඩට...ඉක්මනින්ම හොද වෙන්න චාමර....බුදුසරනයි.....❤❤❤

  • @asithachamara897
    @asithachamara897 11 місяців тому +37

    මගේ අවුරුදු 27 ටම චාමර අයියගේ සිංදු ටික ඔක්කොම අහලා ඇති මන් මුලින්ම ඇහුවේ ගුරු ගෙදරට සිංදුව එදා ඉදල අද වෙනකන් තාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරමට ආසයි ඒ සිංදු ටිකට මගේ ජිවිතේ තිය තාක්කල් මගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ආදරෙයි අයියේ මැරෙන්ඩ කලින් එක පාරක් ඇස් දෙකෙන් දකින්ඩ තියනවන් මට ඒ ඇති ❤❤❤❤❤❤❤❤

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 11 місяців тому +89

    පපුව දනව,,,මේ සින්දු ඇහෙද්දි,,,,,මේ තරම් ලස්සන හඬකට මොනව උනාද කියල,,,,කෝටි ගානක් මිනිස්සුන්ගෙ ආශිර්වාද අරන් ආපහු නැගිටින්න ,චාමර,,,,❤😢

    • @ජීවිතේලස්සනයි-ඬ7ල
      @ජීවිතේලස්සනයි-ඬ7ල 8 місяців тому +6

      චාමර අයියා ආපහු සනීප වෙලා එනවා..ආපහු අපි වෙනුවෙන් ගයනවා..
      විශ්වාසෙන් ඉන්න..❤❤

    • @kasunsrinath4321
      @kasunsrinath4321 3 місяці тому +1

      දානවා නම් වතුර එකක් බොන්න 🤗

    • @AnushaSandamali-pk9vh
      @AnushaSandamali-pk9vh Місяць тому

      ​@@kasunsrinath4321ඒක ඇත්ත ඒ තරම් ඒ සිංදු අපේ ජීවිත එක්ක බැදිලා අදටත් එහෙමයි

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh Місяць тому +11

    මමත් කෙල්ලෙක් කියලා නෑ ඉතින් ගමටම ඇහෙන්න සද්දෙටම දාගෙන අහනවා.. O/L කරන කාලේ ඉස්කෝලෙදි ඩෙස් එක වටේට සෙට් වෙලා කවකටු පෙට්ටියට තට්ටු දාන ගමන් චාමර වීරසිංහ .. අජිත් මුතුකුමාරන ගෙ සිංදු තමා කියන්නෙ.. චාමර වීරසිංහ කියන්නෙ මගේ ජීවිතයේ අම්මා තාත්තාට තියෙන තැන තරමටම ඉඩක් තියෙනවා හදවතේ.. ඒ තරම්ම ආදරෙයි .. පිස්සුවක් කිව්වොත් හරි.. ඒකේ වෙනසක් වෙලා නෑ අදටත් දැන් 38 වයස වෙලා අදටත් අහනවා ❤❤❤❤❤ආදරෙයි චාමර

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 роки тому +43

    චාමර අයියාගේ ඇල්බම් හැම එකම හරිම ලස්සන සිංදු තිබුණා..හදවතටම දැනුණා ඒ සිංදු, සුන්දර රාත්‍රියක් ඇල්බම් එක රිලීස් උනේ මගෙ මතකය හැටියට 2006 වගේ, අදටත් මේ සිංදු ටික ඇහෙද්දී ඒ කාලෙට මතකේ ඇදිලා යනවා.. ගොඩක් පිං චාමර අයියේ මේ තරම් ලස්සන සිංදු අපිට අහන්න දුන්නට 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍✌️✌️✌️✌️✌️✌️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Shan-00
    @Shan-00 9 місяців тому +14

    උඹනං දෙයියෙක් චාමර අයියෙ 💜️🥹

  • @sumedharathnayaka5231
    @sumedharathnayaka5231 11 місяців тому +25

    චාමර අයියා...❤❤ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏ඒ කටහඬට තාම ආදරෙයි...❤❤❤❤❤

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 роки тому +72

    මට වයස දැන් 19 ✌️පොඩි කාලේ ඉදන් ගෙදර ඇහුනේ මේ සින්දු තමයි 🥺❤️🍃

  • @KoreanDream-k8v
    @KoreanDream-k8v 2 місяці тому +4

    පොඩි කාලෙත් ඇහුවා
    කොලු කාලෙත් ඇහුවා
    දැන් තාත්තලා වෙලත් අහනවා
    සීයලා උන කාලෙකත් අහනවා.

  • @pola8052
    @pola8052 2 роки тому +38

    ඒ කාලේ පට්ට නිදහස් ජීවිතයක් ගතකරෙ
    ආදරෙයි චාමර අයියා

  • @maliyaddenandarathanahimi8982
    @maliyaddenandarathanahimi8982 11 місяців тому +8

    Chamara weerasinghe gayakayata ikman suwa praryhana karamu....❤

  • @dg.nethsara2086
    @dg.nethsara2086 14 днів тому

    චාමර කියන්නෙ මගේ හදවත ආදරෙයි කවදත් අපිත් ස්කොලෙ කාලෙ කලේම ඉඩක් ලැබුනු හැම වෙලාවෙම සින්දු කියපු එක

  • @DarmasenaPerera
    @DarmasenaPerera 20 днів тому

    හදවතෙ ගායකයා කවදත්❤❤❤❤❤

  • @SumedaJayanath
    @SumedaJayanath 11 місяців тому +14

    ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අදටත් මේ සින්දු අහනවා ආදරෙන් හරි මිහිරී ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 12 днів тому

    Aniwaryenma chamara aiye aiyewa Hamadama maga vitarai

  • @lakshankannangara3423
    @lakshankannangara3423 Рік тому +24

    මේවා ඇහෙද්දි ආයෙත් ඒ අතීතයට යනවා. ඒ මතක එක්ක ඒ අතීතයේ ජීවත් වෙන්න තියෙනවා නම්❤❤

  • @Disna0608
    @Disna0608 2 роки тому +12

    ආයෙමත් මේ වගේ සින්දු ටිකක් කරන්නකො අයියෙ 😍

  • @arunasanjeewa-i5w
    @arunasanjeewa-i5w 2 місяці тому +5

    ඒ කාලේ කෙල්ලෙක්ට ලියුමක් ලියද්දි අනිවාර්යයෙන්ම චාමරගේ සිංදුවක කොටසක් ලියවෙනවාමයි ඒ තරම්ම ආදරයක් තියෙනවා ඒ ගී පදවල...

  • @sidathrosantha6314
    @sidathrosantha6314 Рік тому +21

    අපෙ කාලයෙ ගායකයා. ඒ මතකය කවදාවත් කියල නිම කරන්නට බෑ..
    ඉස්කෝලේ ඇරලා ආපු ගමන්ම ගෙදර පොඩි සෙට් එකේ අහන සින්දු සෙට් එක තමයි..
    දැන් කාලේ වගේ නෙවේ, ඒ කාලේ. අපි ජීවත් වුණා වූ ජීවිතයට ගැලපෙන සංගීතය, පද පෙලි කියන්න දෙවල් ගොඩයි, මේ වර්තමානය ගත කරන ජීවිතයට වඩා, අතීතය ගත කරපු ජීවිතේ ගැන කල්පනා කරන විට. ඒ ජීවිතේ හොඳයි කියලා හිතෙනවා..
    කවදාහෝ මතකයට 2023/ 06/14/ හවස 06:51.

    • @ashinimadu8410
      @ashinimadu8410 Місяць тому +1

      මාත් එහෙම තමයි.ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලා බත් කන්නෙ චාමර අයියගෙ කැසට් පීස් එකක් දාගෙන තමයි අනිවාර්යයෙන්ම.

    • @sidathrosantha6314
      @sidathrosantha6314 Місяць тому

      @@ashinimadu8410 ලස්සන අතිතයක්

  • @Madhu.2255
    @Madhu.2255 10 місяців тому +8

    හිතට දැනෙන එකම කටහඬ❤❤❤❤
    2024:01:21 06:28am

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 9 місяців тому +4

    නොමැරෙන සින්දු යකෝ මේවා 😪❤️❤️🤘🤘🤘🤘👌👌👌

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 2 роки тому +41

    ඒ වගේ කාලෙක ඇහුන මේ රහට..කවදා සම්පූර්ණ ඇල්බම් එකක් ආයේ අහන්න වෙයිද..❤️ මේ හඩ මාර බරයි..මොකක් හරි හිත අල්ලගන්න පුලුවන් කමක් මේ කටහඩට තියෙන්නෙ..🙏 අයියේ...තෙරුවනේ සරණින් ඉක්මණට සනීප වෙන්න ඕන..❤

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 2 роки тому +42

    ආයෙමත් අතීතයට ගියා ...... හැමදාමත් හදවතේ ගායකයා ...... ආදරෙයි ඒ කටහඩට , ඒ මනුස්සකම පිරුනු මිනිසාට .....
    all the best චාමර අයියේ ......
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @SunReach
      @SunReach 10 місяців тому

      ❤❤❤ Ekata Dan kale sindu.

  • @achalasuranga1870
    @achalasuranga1870 Рік тому +11

    mata wayasa විසි නවයයි....මං හතර පහ වසරෙ දි මුලින්ම අැහුවෙ...2002,2003,2004 වගේ චාමර අයියගෙ සින්දු....එ් අැහුනදා ඉදං....පොඩි කාලෙ ඉදං..ඔයාගෙ හඩ තරං...හදවතට වැදුන්නෑ... අයියෙ.....ඔයා මාරම පොරක්....තුනුරුවන්ගෙ සරණයි....ජයම වෙන්නෝන🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudu369
    @sumudu369 2 роки тому +19

    ඇයි කියන්න දන්නෙනැ මේ හඩින් මොන සිංදුව ඇහුවත් ඒක මාර විදිහට හිතට දැනෙනවා
    ආදරෙයි චාමර අයියේ 💛❤️
    බුදු සරණයි 🌹🌹🌹

  • @S_han1210
    @S_han1210 10 місяців тому +7

    චාමරගේ මේ සිංදු ඇල්බම් එක ආවේ මං සාමාන්‍ය පෙළ කාලේ වගේ. ලංකාවේනම් ඉතින් උදේ හවස ගෙදරත් එක්ක දෙදරන්න දැම්මා ගමටම ඇහෙන්න. දැන් ඉතින් උපාධි දෙක තුනක්ම කරලා පිටරටක ජීවත් වෙනවා.. දැන් හෙට් සෙට් එකට හරි ගහන් අහනවා.

  • @praneethgayashan6179
    @praneethgayashan6179 Місяць тому +1

    Musicl show වල ඇහෙන්නේ නැති ලස්සන සිංදු ගොඩක් තියෙනවා

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 9 місяців тому +4

    චාලියගේ ලස්සනම Album එක❤❤❤❤❤

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga3319 Рік тому +7

    හදවතේ ගායකයා හැම ඇල්බමි එකක්ම පරිසමෙන් තියන් ඉනවා. ඒ වගේම පපල්රේන්ජ් පටන්ගත්තද දවසේ ඉදලා හැම ඇල්බම් එකක්ම පරිස්සමෙන් තියන් ඉන්නවා.

  • @jezz6070
    @jezz6070 2 роки тому +22

    Flashback Studio
    Flashback Backing
    Matara Chamara
    👊♥️👊

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 12 днів тому

    Ape hedawathe gayakaya chamara weerasinha aiye ❤

  • @Travelweekend009
    @Travelweekend009 10 місяців тому +6

    ඉක්මන් සුවය ලැබේවා හදවතේ ගායකයානනේ ❤❤❤

  • @chandanakumara8248
    @chandanakumara8248 Рік тому +13

    මේ cd එකත් එක්ක ඒ දවස් වල චමර ගේ poster එකතුත් හම්බුනා original cd එක ගත්තාම , මම ගත්තේ රු 300.00 ට

  • @dilansamith
    @dilansamith 11 місяців тому +4

    Ammoo mage pana chamara aiya hadavate gayakaya ❤

  • @Kanimax6456
    @Kanimax6456 11 місяців тому +4

    ලංකාවේ අබිමානෙ චාලි ඔයා. ඉක්මන් සුවය ලැබේවා❤

  • @hewagediana7767
    @hewagediana7767 2 місяці тому +2

    ගෙදර කරන්ට් තිබුනේ නෑ..එහා ගෙදර අයියා කැසට් පිස් ගෙනවා.එහෙට ගිහින් අහන්නේ එ කාලේ❤❤

  • @Kcr999
    @Kcr999 11 місяців тому +5

    ආදරෙයී මගේ රත්තරනේ 🥺❤️😘

  • @thishanalahakoon8935
    @thishanalahakoon8935 10 місяців тому +4

    ඉක්මන් සුවය ලැබේවා චාමර අයියෙ
    බුදු සරණයි ❤️🙏

  • @ruchi1379
    @ruchi1379 Рік тому +6

    ඕකට හම්බුන පෝස්ටරේ 😊❤

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c Рік тому +5

    චාමර වීරසිංහ පළවෙනි කැසට් පටයෙන්ම ජනප්‍රිය උන ගායකයෙක්. අදටත් මම ඔබගේ පළමු පෙම්වතා... මේ ගීතය මම ඇහුවේ විදේශ රටක ඉද්දි. අදත් එම රටේ ඉඳන් ගොඩ කාලෙකින් ඔහුගේ ගීත රස වින්ද.

  • @kavindaviduranga4682
    @kavindaviduranga4682 2 роки тому +6

    හදවතේ ගායකයා ❤️❤️

  • @IsinduShavindya
    @IsinduShavindya 6 місяців тому +4

    පර්පල් රේන්ච් මුල්ම කැසට් එකේ ඉදන් අහන්නෙ තාමත් ජීවිතේ හීනයක් තිබ්බා කවදාම හරි චාමර මල්ලි එක්ක පොටෝ එකක් ගහන්න ඕනි කියලා ඒ හීනය 2023.11.03 හික්කඩුව ෆ්ලෑශ් බෑක් ශෝ එකේදි ඉටු උනා ආදරෙයි චාමර මල්ලියේ

  • @ShaanKahadugoda
    @ShaanKahadugoda Місяць тому

    අනේ රත්තරනේ ඔය හඩ ආයෙත් අහන්න ඕන 😢😢

  • @najithliyanage6136
    @najithliyanage6136 11 місяців тому +6

    හදවතේ ගායකයා ආදරෙයි චාමර අයියේ❤❤

  • @erandajayasinghe7678
    @erandajayasinghe7678 17 днів тому

    ආපු ගමන් අය්යා අරන් ආවා, සිංදු ටික තාමත් අහනවා, කෙල්ලෙක්ට ඒ කාලෙ සිංදුවකුත් එක්ක ලියුමක් ලියල දුන්නා, තාම මාත් එක්ක කතා නෑ, දැන් අව්රුදු 15වත් වෙනවා ඇති, මම තාම මම අහනවා,
    සොදුරිය කරගන්නයි හිතුවේ හැම දින 😢❤❤🎉

  • @kumarabalasuriya2330
    @kumarabalasuriya2330 6 місяців тому +9

    2007වගේ මේවා තනිකරම නියම මනෝපාරට මරු ගීත අතීතය මතක් වෙලා මැවෙනවා හිතේ...

    • @ChathurangiPathirana
      @ChathurangiPathirana 3 місяці тому

      Comment dakiddima athteetya mthk una

    • @kumarabalasuriya2330
      @kumarabalasuriya2330 Місяць тому

      2005sita2008 vithara venakal vitharai ahala mano parak danna puluvan sindu liya une. Dan liyavena geetha ahuvma oluve amaruvata beheth gana yanna venava hitha nimilla kese vethath.

  • @surangaabeynayaka5795
    @surangaabeynayaka5795 8 місяців тому +2

    මම එදා මේ සින්දු අහපු අවස්තාව මතකයට එනවා...
    ඒක ආවර්ජනය කරනව ,ඒක සුන්දර හැගීමක්
    ❤❤❤❤❤❤❤

  • @Yureshika
    @Yureshika Рік тому +7

    2005welath me wage parana sindu ahana ekata mata sathutui 🙂❤️dan thina ada watena ewa wage neme.😊

  • @basnayakearunika464
    @basnayakearunika464 4 дні тому

    My favorite singer, as always ❤❤❤❤

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 25 днів тому

    2024 දිත් අහනවා ❤

  • @riderjey2690
    @riderjey2690 4 місяці тому +4

    මෙවා ඉතින් කාලයන්ත්‍ර ♥️ මේ ඇල්බම් එකට මාර ආදරෙයි මම..

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 6 місяців тому +2

    අතීතයට හිත අරගෙන යනවා .මෙච්චරයි කියන්නෙ ආදරෙයි වීරසිංහයෝ .....❤️ ඔයාට දමිත්ට ශෂිකා,සුබානිට තියෙන ආදරය වෙන කාටවත් ම ගන්න බෑ හදවතේ උඩින්ම ඉන්නෙ 🙏❤️❤️❤️

  • @u2wamusic80
    @u2wamusic80 2 роки тому +9

    කියන්න වචන නෑ..❤️ආදරෙයි හැමදාටම..🥰

  • @VasanthaRathnayaka-i4q
    @VasanthaRathnayaka-i4q Місяць тому

    Hamdamath adari chamara aiye❤

  • @SriLanka-lr6nu
    @SriLanka-lr6nu 4 місяці тому +8

    2024..7..27 අහන ගමන් අනේ කලේ අදරනියයි

  • @Lak_Zan
    @Lak_Zan 2 роки тому +4

    ආසම ටික ආසම ගායකයගෙ චැනල් එකෙන් ❤️❤️

  • @ජීවිතේලස්සනයි-ඬ7ල

    රටක් ආදරේ කරන චරිතයක්..
    ආදරෙයි චාලි අයියේ ❤❤❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley 10 місяців тому +14

    අපේ ආයුෂත් අරන් අපිට වඩා කල් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න චාමර අයියා, තෙරුවන් සරණයි🙏🏼❤

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 3 місяці тому +1

    අපෙ සුන්දරම කාලෙ ලස්සන කරපු ඒ ගායකයා චාමර අයියා....සහ තව දමිත් අයියා..ඉස්සර ඉදන් මේවා අහන්නේ..තාමත් අහනවා..

  • @ChandaniChandani-lm5cx
    @ChandaniChandani-lm5cx 8 місяців тому

    බුදු සරනයි ඉක්මනින් සුවය ආත් වෙවා.

  • @ShanalRashmitha
    @ShanalRashmitha 10 місяців тому +2

    හිතට දැනුන නම් චමා තමයි ඉතිං❤

  • @amu868
    @amu868 2 роки тому +7

    හදවතේ ගායකයා 🥺❤

  • @shainbro5823
    @shainbro5823 2 роки тому +7

    හදවත ❤️

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Рік тому +10

    පොඩි කාලේ ඉදන් ඇහිච්ච සිංදු. දැන් අහනකොට පොඩි කාලේට යනවා.💙හදවතටම වදිනවා.

  • @dinuasangi6033
    @dinuasangi6033 9 місяців тому +4

    Chaliy ඔයාට මේ comment s ඇති ..❤😘❤❤🎉

  • @SulanHarshana-bu2uz
    @SulanHarshana-bu2uz Рік тому +4

    මේක නම් පිස්සුවක් ඇත්තටම

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 Місяць тому

    සුන්දර රාත්‍රියක් CD එක එක්ක චාමරගේ ලස්සන poster එකකුත් දුන්නා රන්සිළු එකෙන් තාමත් තියෙනවා ඒක ලැමිනේටින් කරලා

  • @Malithimahesha
    @Malithimahesha Рік тому +2

    Pissuwak thamai ❤ ane a athethaya hamadamath a athethaya thiyenam chamara aiya damith aiya adarei hamadamath

  • @sajithdarshana1240
    @sajithdarshana1240 Рік тому +6

    ❤❤❤❤❤අයෙමත් අතීතයට ගියා....හමදාමත් ආදරෙයි ......චාමර අයියේ ❤❤❤❤

  • @ThilakaS-ii4qf
    @ThilakaS-ii4qf 2 місяці тому

    ඔයාට සනීප වෙන්නඕනේ චාමර මල්ලි දෙවීපිහිටයි❤

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml 2 місяці тому

    ආදරෙයි අයියා ❤ 🙏❤

  • @JanakaGunawardana-b8d
    @JanakaGunawardana-b8d 3 місяці тому +2

    ❤❤❤මේක මගේ ආසම ඇල්බම් එකක් ❤❤❤සුන්දර මතකන් තියන ගීත තියෙන ඇල්බම් එකක් ❤❤😘😘අම්මෝ ඒ කලේ පිස්සුවෙන් ඇහුවේ මෙක ❤ ආදරෙයි චාමර අයියා ❤

  • @mohamadsalman6493
    @mohamadsalman6493 4 місяці тому +2

    Mag chamarage sinduwak ahewwe 2000 wasaredi dakune abimanaya oyata ikman suwaya lebewa budu saranai mata ape kollo kiyanne chamara kiyala a tharam oyage sinduwalata adareyi bro

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 2 місяці тому

    Ee voice eka😍😍😍😍

  • @dasunkaldera782
    @dasunkaldera782 3 місяці тому +1

    මම මුලින්ම චාමරගේ සින්දුවක් ඇහුවේ ඇහුනේ එක වසරේ වගේ මතක.2001දී..ඉස්සර ස්වර්නවාහිනී එකේ රෑ 10ට වගේ මතක..ඒකේ ගියා ගී ටීවී කියලා ප්‍රෝග්‍රෑම් එකක්.ඒකට බෑන්ඩ් ගෙන්නනවා..එදා ගෙන්නලා තිබුනේ පර්පල් රේන්ජ් බෑන්ඩ් එක..එදා කලු පාටින්ම ඇඳන් ඇවිත් හිටියේ.කිව්වේ සමාවෙලා හදාගන්න මට මගේ හිත සින්දුව.එදා ඉදන් තවම අහනවා ඉතින්.එදා මට වයස 06යි.දැන් 29යි❤

  • @InokaPriyanthi-vh1gb
    @InokaPriyanthi-vh1gb 2 місяці тому

    හැමදාම එකම විදියට හදවතින්ම චාමර අයියට අදරේයි,,,,,❤❤❤❤❤❤

  • @chathurajayawickrama1078
    @chathurajayawickrama1078 5 місяців тому +2

    පිස්සුවක්

  • @DewminimasaraNimsara
    @DewminimasaraNimsara 6 місяців тому +1

    Man marenda kalin aiye uba ekka wachanayak katha karanda aasai ❤️💛💚
    Negombo api set eka.. Aadarei😍
    ❤️💛💚 Sajiya ❤️💛💚

  • @SamanKumara-xb2cj
    @SamanKumara-xb2cj 11 місяців тому +3

    හදවත සූපිරි ❤❤

  • @surekaharshani6095
    @surekaharshani6095 4 місяці тому +2

    Oyatathram lagin kathakarana artist kenek thawa bihiwela nehe malli mama nugegoda chameeayya mage anex eake godak mathakayan oya eakka bedela thiyenawa

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 Рік тому +4

    Me CD eka thama mamlaga thiye Dan Ahanna ba CD eka sauththuwela eth thamath thiyan innawa marenakan manlaga eka thiyei ❤

  • @MenakaDamayanthi-d6r
    @MenakaDamayanthi-d6r 11 місяців тому +1

    Issara Iskole idan apu gaman ahana sindu tika. Adaa wage mathakai. Ada ehuwath eda wagemai. Harima lassanai.

  • @sewon542
    @sewon542 9 місяців тому +1

    Chamara aiya oya hemadama hadawathe inawa ❤

  • @vajiraxxx1
    @vajiraxxx1 3 місяці тому +3

    මගේ 1st Love එකයි චාමරගේ song අතර තිබුනේ මාර බෑදීමක්. පලවෙනියෙන්ම GF ට මම gift එකකට දුන්නෙත් චාමරගේ CD එකක්.

  • @SriLanka-lr6nu
    @SriLanka-lr6nu 4 місяці тому +1

    ස්කුල් බස් එකේ උදේ හවස අහපු සිංදු දැනුත් එ කලේට යන්න තිබුනන්

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 6 місяців тому +1

    Çhamarage godakma lassana sindu kasat eka thamai me. Hamoma athare janapriya une me sindu tiken ❤

  • @AmusedBambooForest-op7ib
    @AmusedBambooForest-op7ib 10 місяців тому +1

    ❤❤❤❤❤ikmanata sanipa wenna aiye budusaranai..❤❤❤

  • @himanshatharindu1035
    @himanshatharindu1035 Рік тому +1

    Sundara ratriyak gitaye marama sagawiccha terumak tiyennee harima lassanai ...ratriya melesama pawatiwa ...ahase hiru nonagewa wenwela yanna wena nisa ratriyata godaak adaree ...

  • @jayalaththushara94
    @jayalaththushara94 11 місяців тому +2

    Shaa.maru.niyamai 😍😍😍😍😍😍😍

  • @HashiHashi-ug8bv
    @HashiHashi-ug8bv 7 днів тому

    මම අපෙ අයියා එක්ක යන්නෙ කැසට් ගන්න චමාර .අජිත් මුතුකුමාරණගෙ එවා තාමා ගන්නෙ ගමටම එක කැසට් එකයි ගෙන්නෙ එක අහලා ඉවර උනාම හැම ගෙදරකටම අතින් අත යනවා ඒ කාලෙ පට්ට සුන්දරයි මෙ තාක්ශනෙ තාමා හැම දෙටම මුල 😢❤

  • @VishmiVishwa
    @VishmiVishwa 2 місяці тому

    Me sindu ahaddi ,katharagama patthata hitha adila yanawa. Oyath dakune kenek Nisa wenna athi.🎉

  • @dineshkumara476
    @dineshkumara476 8 місяців тому +1

    Ane harima lassanai iskole giya kale mathak venava

  • @UdaraMadushanka-tc1rz
    @UdaraMadushanka-tc1rz 6 місяців тому +2

    Asama eka ❤

  • @ayeshhansaka
    @ayeshhansaka 4 місяці тому

    Mn danna kale idan ahuwe oyage sindu chamara ayye adatath ahanne oyage sindu aye iknmt sindu kiynna ayye mage favoriute siger oya ayye ❤❤❤❤