Hellow akki kohomada.. man hithanwa hodin athi kiyala.. goda kalekata passe akkige miss una video tika onna ada thamai balanna patan gaththe busy life ekath ekka kochchara busy unath akkige video ekakwath magera ganne nethuwa balanawa ❤❤ parissmin inna akki bs
Woooow very good.adarei hemadamath, satutin parissamin, Jeasu pihitai.all the very best.chaaaaaow.🌹🌹🌹🌹💞💞💞💞😁😁😁😁😁💁🤷🙋🙏🙏🙏🙏🙏🙏
Jesu pihitai 💚😘🙏
ලස්සන වැඩක් ❤️ හරිම සතුටුයි .මමත් වියදම් නොබලා අනිත් අයට කෑම හදලා දෙන්න හරි ආසයි. පුළුවන් නම් pizza melts හදන විදිහ කියලා දෙන්න කරදරයක් නැත්නම් .ඔයාගෙ කෑම හරිම ලස්සනයි .
Aniwaryenma hadamu… thank you 💚
මේ ඔයාගේ ලස්සන හිත (කෑම රසට හදලා අනිත් අයත් එක්ක බෙදා හදාගෙන කන එක සහ ඔයාගේ තවත් මං දකින ගොඩක් හොද ගතිගුණ)නිසා ම වෙන්නැති ඔයාට රසට කෑම හදන්න දෙවියන් වහන්සේ වරමක් දීලා තියෙන්නේ..ජේසූ පිහිටයි ඔයාගේ පවුලේ හැමෝට ම..!!!❤🙏💐
Godak sthuthi nangi…. Jesu pihitai 💚😘🙏
@@mommywithniki-chainyfernan8742 💐😘
Wow super awesome video Thank U so much for beautiful log & Ur as usual yummy😋 recipes . Lovely lovely lovely 😱🌟☝️💯👌💝😘
Thanks a lot💚🙏
Thank you so much for sharing this video ❤
Godak hoda wadak.harima lassanai .kamanam godak rasapatai.❤❤❤❤
සතුටෙන් පිරුනු ලස්සන වැඩක් පුතේ ..ස්තූතියි අපිට share කලාට ..
❤
Oyatath godak sathutui Aunty 💚🙏
ඔයානම් ආගන්තුක සත්කාරය හොදටම කරනවා නන්ගි❤❤❤
Api lankika ayane akka💚🙏
වයඹ ape souriyak.harima ලස්සනයි
Mage malliya.. nangi (Aruni). duwa (Shenka) nice to see you all ❤️
මම දැන් හදන්නෙම ඔයාගේ රෙසිපි තමා ... වැඩ වැඩි උනත් කොහොමහරි පහුවෙලා හරී වීඩීයෝ බලනවාමයි....❤️💙❤️
Thank you 💚🙏
Oya mara talented .hrima sundrai jevithe gevna heti..niyami..
Bohoma sthuthi 🙏💚
Great work nangi👍,♥️♥️♥️
Thank you akka💚
හැමදාම සතුටම ලැබේවා !❤️
හරිම ලස්සනයි ❤❤❤
Akka ge recipe unique 👌 beautiful video ❤ thank you akki ❤
Harima asawen baluwa me video eka nangi,oyatath, family ekatath jesu pihitai!
ජයවේවා පුතා තෙරුවන් සරනයි
Wooow, good job ❤
Thank you 🙏
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න good job ❤❤❤❤❤
Thank you nangi 💚😘
Lovely
Hellow akki kohomada.. man hithanwa hodin athi kiyala.. goda kalekata passe akkige miss una video tika onna ada thamai balanna patan gaththe busy life ekath ekka kochchara busy unath akkige video ekakwath magera ganne nethuwa balanawa ❤❤ parissmin inna akki bs
අක්කා වැඩ්ඩා 👍👍
Thank you 💚🙏
❤Wow Nice & Good JoB
Mamath anty wagee rasata uyanna purudu wenawa ane anty dakkama hitha pirenawa ❤❤❤
Thank you 😘
ලස්සනයි වීඩියෝ එක ❤❤❤
ගොඩක් ලස්සනය් ඔයාගේ ත්‍යාගශීලි බවය් ආදරණිය බවය් හොඳ ගතිගුණ 👍අපි අගය කරනවා 💐
Bohoma sthuthi 💚
Harima ලස්සනයි akka 😊😍
Ane godak hoda deyak.theruwan saranai okkotama❤
Thank you nangi 💚🙏
ලස්සන දක්ෂ පුතාලා ලොකු පුතාට අම්මිගේ හිනා වම යි තියෙන්නේ
Thank you 💚🙏
@@mommywithniki-chainyfernan8742 Venice is a beaitiful City
Beautiful ❤ congratulations puthalata ❤❤
Thank you so much 😊
Beautiful congratulations putha❤
Harima lasanaii akka ❤❤❤❤parisamin ina katiyama J.p ❤❤❤❤
කැම ටික රස පාටයි
Thank you 💚
Sorry nangi balanna parakku una video eka,wessata themila asaneepean enne.ekai balanna beare une.lassana wedak lassanata apitath dena ganna share kalata oyata godak pin❤❤adareai nangi ❤❤❤
Ok Thenks
Woooooow akki. Oya mn niyamai ❤❤❤❤😘
Thank you nangi 💚
Congratulations puthala 👍💞💞
Adarei patiyoooo❤❤❤❤❤❤❤❤❤❤
Thank you patio 💚😘
@@mommywithniki-chainyfernan8742 💕💚
👌🥰
💚🙏
පුතාලාම තුන්දෙනෙක් එක්ක අක්ක ගෙවන ජිවිතය ලෙහෙසි එකක් නෙවෙයි ඉතින් ඒ එක්කම මේවගේ හොද දේවල් කරන එක ගැන හදවතින් ම සතුටුයි 💖💖💖🙏
Thank you nangi 💚😘
Wow hari lasasanai kama name ithing pilivela pirisiduva oyama thamai nanaga
ඔන්න මට අමතක උනානේ මගේ කලින් comment එකේ කියන්න😊මං ඔයාගේ කටට සැරට අපේ රසට පාස්තා recipe එක හැදුවා..මාර ම රසයි.ඇත්තට ම මං දැන් ඔයාගේ recipes වලට පිස්සු වැටිලා..එහෙම කියන්නේ අපේ ගෙදර අය😂ඒක ඇත්ත ම ඇත්ත.පුලු පුලුවන් ඒවා හදන්න මං try කරනවා. Thank you ඔයාට❤
Thank you so much nangi…💚😘
@@mommywithniki-chainyfernan8742 💐❤
Beautiful congratulations putha ❤
සුපිරි වැඩක් අක්කේ හිටපු ඔක්කොම ලාංකික අය ද
Ow💚
Wow niyamai nangiya.. apitath enna tibuna nam...❤️💪😋😋
Welawaka enna me paththe💚
@mommywithniki-chainyfernan8742 ha ha thanks nangiya..... balamuko next year eke wage.. duwat Milan wala show akak tiyenawa...tama confirm na....💪😀❤️
Ane godak dawadakin vedio akak balnna beri una nangi❤❤
Lassani akki ❤❤❤😊
Auguri NICOLO 🎉❤
Grazie 💚🙏
මේවගේ කටයුත්තක් සියසින් දැකගැනීමට ලැබීමත් පිනක්. අපි හදපු රොටියක් හරි කව්රු
හරි ආසාවෙන් කනවානම් මටත් හරිම සතුටුයි.
❤❤❤
GB!
👍💓😍💪😋
💚😘
ෂෝක් අනේ අපටත් හරි සතුටුයි ❤❤❤❤🎉🎉🎉🎉
Thank you 💚🙏
Thank you dear ❤
You're welcome 😊
Akke ane oyta uduwak kernne puliwanda.akkata puluwanda itali wala thiyana panpiti ,rulan , cheese wage ewa lankawata dilivery kernne. Akka price dala kernne.akke akkata godka pin ewage deyak keroth.mokada itali wala thiyana pan piti godka hode ewa. Mama akkata fb ekan pesonal msg ekak dammoth akkata puluwanda. mata delviry keranne.itali wala lankwe price kohomada kiyala akka kiwwoth mata ganne puluwan,🙏🏿🥺
Sathutui akkiyo. Vadi vadiyan labannone
Thank you patio 💚😘
15:58 😂😂😅 16:06
💕💕💕
💓💓💓💓💓👍
👍👍👍👍👍👍👍👍😍
❤❤❤🙏👏👏👏
💚🙏
💚💚💚🖐
💚
අයියෝ දන්නවා නම් අපිත් එනවා අපි vicenza 😀
❤
❤️❤️❤️❤️
❤❤❤
💚
එහෙම.තමයි.ඉන්න.ඕන
Sri lankan ayada sahabagiwela hiteya seramala.A kiyanne sinhala aya godak innwa vaneesiye.
Ow aunty… mehe 250 k 300 k wage srilankan aya innawa💚
❤❤❤
❤❤❤❤🙏🙏
💚🙏
Mamath oyage hema vedio ekakma balanawa .man chilaw inne.ane matath elawalu ata tikak ganna puluwanda man denatamath wavanawa
Superyi akke 👍👍👍
Thank you nangi 💚
💖
Hi chaini can y pl do a home tour ❤
Akke mekat semolina pitida damme puluwannam foto eokak danna pekat eoke
Semolina kiyanne rulan nangi…
Semolina re macinato kiyanne piti eka
Apita awashya semolina kiyana eka… mekata photo danna baha.. ma godak video wala pennala thiyanawa packet eka…
Meka balanna
ua-cam.com/video/ysWDBeSh_2s/v-deo.htmlsi=Ks7o4K__ERK35_ht
9m
👍👍👍👍👍❤❤❤❤❤❤
අනේ ඔයා ලංකාවට එන්නෙ නැද්ද අක්කේ...මං චූටි පැටියෙක් ගේන්න ඉන්න අම්මෙක්..මට ආසයි ඔයා අතින් හදපු කෑම කන්න...❤️❤️😋😔
Ena kaleta kiyannam ethakota enna aniwaryenma rasa kama tikak hadala dennam 💚
@@mommywithniki-chainyfernan8742 anee...thanks akka..
Akke dewal ekata pan ekata demme olive oil da?
Naha nangi mas badapu thelmai damme… ewele badapu aluth thel nisa… saha eke mas baduk rasath thiyana nisa godak rasai…
@@mommywithniki-chainyfernan8742 hari akke thank you rasama rasa patai 💐
ඔයා කොන්ඩෙට මොනවද පාවිච්චි කරන්නේ?
චයිනි.... ඔයා උයන්න පාවිච්චි කරන්නෙ ලොකු භාජන නේද? ගෙදර අයට ඉව්වත් ලොකු ප්‍රමාණ වලින් උයනවා නේද? දින දෙක තුනකට තියාගන්නවද? චයිනි ඉන්නෙ වැනීස් වලද?
Ow dear venice… Mama samanyen dawasak ara dawasak thamai uyanne… uyanakota wanjana tikak wadipura hadanawa💚
@@mommywithniki-chainyfernan8742 👍🌹
ඔයාගෙ වගාව දකිනකොට ආසාවේ බැ..කොහෙද අපේ හබීලා කිසිම සහයෝගයක් නැනේ...
වත්තේ ඔයවගෙර්ම ඉඩත් තියනවා..☹️☹️☹️☹️
Kohomahari adala ganna… unandu karawanna… naththam puluwan widihata oya karanna try karanna.. aniwaryenma puluwan 💚
Em From Sri Lanka ඓතිහාසික ජයවර්ධන පුර කෝට්ටේ සිට Coments Send You Okay
කෑම වලට ඔච්චර සීනි දාන්න එපා හැමඑකටම
❤❤❤❤❤❤
❤
❤❤❤❤