2025 Kanya Lagna Palapala | 2025 නව වසර කන්‍යා ලග්න ඔබට කොහොමද? | Sinahala Palapala

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 72

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 2 години тому +2

    අනේ බුදුමාහත්තයෝ බයිලනන් වැඩියි.කියන කතාවනන් සහතික ඇත්ත .කාලය වටිනවා.මට. 👍04/03 ක්ම කාලය අපරාදේ. 👍💪

  • @හිතුවක්කාරයා-ඣ3ග

    2024අවුරැද්දෙම දුක්වින්දා නින්දා අපහස අවා මෙ අවුරැද්දෙ මෙ හැමදෙම නැති වෙවි නෙද නින්දා අපහස වලින් මම නිද්හස් වෙව් නෙද ඔබට පින්

  • @IndraniBandara-o1x
    @IndraniBandara-o1x 15 годин тому +2

    තෙරුවන් සරනයි...!..ඔබ තුමාට. නිදුක් නීරෝගී වේවා..! දීර්ඝායු වේවා..!

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 10 годин тому +7

    වසන්ත මාමේ මුලින්ම කියන්න ඕනෙ වීඩියෝවේ පසුබිම් නිර්මාණය හරිම ලස්සනයි. දිය ඇල්ල හිත නිවන දෙයක්.
    ඒ වගේම මම කන්‍යා ලග්නය කිව්වදේ හරියටම හරි . ඒ වගේම 2025 වසර ආර්ථිකය ගැන යහපත් කියද්දි සතුටක් දැනුනා. රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
    බුදු සරණයි🙏🏻

  • @Dharmappriya
    @Dharmappriya 11 годин тому +4

    ඇත්තම තමයි කියන්නේ.අතේ තිබ්බ සල්ලි ඔක්කොම නැත්තටම නැති උනා.කන්‍යා ලග්න ඉපදුනට දුක් වෙනවා හෝදේ 😢

  • @geethikasanjeewani9120
    @geethikasanjeewani9120 День тому +42

    ව්නඩ් 9 පස්සෙ තමයි පලාපල තියෙන්නෙ 😅😅😅

  • @iawije
    @iawije 23 години тому

    දැනුවත් කිරීම පිලිබඳව ස්තුතිය!!!

  • @jayakodianura4679
    @jayakodianura4679 9 годин тому

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 8 годин тому

    තෙරුවන් සරණයි ඔබතුමාට... 🙏🙏🙏🙏

  • @chandana6498
    @chandana6498 11 годин тому

    බොහොම පින් ඔබතුමාට

  • @nilanthinilanthi8244
    @nilanthinilanthi8244 День тому

    Maga balan hitiye oba thumagen palapala danaganna theruwan saranai oba thumata

  • @jayakodianura4679
    @jayakodianura4679 9 годин тому +1

    Om Sri Ghaneshaya Namaha ❤❤

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 13 годин тому

    තේරුවන් සරන්යි ඔබතුමාට

  • @samanmendis9825
    @samanmendis9825 День тому +2

    හොදයි

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 9 годин тому

    ස්තුතියි!!!

  • @pradeepjanaka2854
    @pradeepjanaka2854 21 годину тому

    ඔබතුමා ටත් ජයවෙිවැ

  • @madushanbuddipriya
    @madushanbuddipriya День тому

    බොහෝම පිං ඔබතුමාට 🙏❤️🙏❤️🙏❤️🕊️✨️🕊️✨️🕊️✨️

  • @nishanthadulip9616
    @nishanthadulip9616 День тому

    Tula lagnaya ,makar Danna ikmanata maga balamin sitiye wasantha mhathaya enakam palapal Aran ❤❤❤❤❤❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 13 годин тому

    බුදුසරණයි ❤️

  • @GayaniKumudu-f5c
    @GayaniKumudu-f5c 6 годин тому

    Mama kanya laknaye...bohoma pin oba thumata...bohoma pahadili

  • @sameerananayakkara4831
    @sameerananayakkara4831 13 годин тому

    Thanks🎉

  • @NadiaNadia-v4o2w
    @NadiaNadia-v4o2w 18 годин тому

    Theruwan saranai 🎉🎉🎉 Oba thumata ❤

  • @PriyankaNilmini-r9t
    @PriyankaNilmini-r9t 23 години тому

    Obatuma.odin.නේද ..mmayakkala..obatuma.kiyana.දේවල් .ඔක්කොම .ari...budu sarnai

  • @JeewaniFernando-ns1hq
    @JeewaniFernando-ns1hq 7 годин тому +1

    Thank you😂

  • @malkanthinissa
    @malkanthinissa 22 години тому

    🙏🙏🙏🌷❤️🤲 teruwan saranai oba tumata

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 22 години тому

    ATTATAMA KARA MAMA NAN FANAGENÀ TAMA ENNE ❤

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 22 години тому

    HARIYATA HARI APPA LAGINMA HITIUN KAWA MAWA MUNTA HENAWt nadda

  • @dilualwis9213
    @dilualwis9213 5 годин тому

    🎉🎉❤

  • @kumirkumir3510
    @kumirkumir3510 8 годин тому

    🙏🙏🙏🙏🙏🙏

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 19 годин тому

    Muonawata wadiy bailagahanawa

  • @Lk-Snow1
    @Lk-Snow1 13 годин тому +3

    ගිය අවුරුද්දෙත් ඔහොම තමා ඔයා කිව්වේ වෙච්ච දෙයක් නෑ

    • @jayalakmini
      @jayalakmini 9 годин тому +1

      😀😃😄

    • @RashmiThashmila-j6s
      @RashmiThashmila-j6s 4 години тому

      Oyage grahayange pihiteema ha karana paw pin balapanawa anika wishwayen balayak labenna hoda sithuwili hithata enna ona

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 8 годин тому

    🙏❤️🌹

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 6 годин тому

    හදහනේ තිබ්බ හොදක් වෙනවා යාන වාහන ඉඩම් සල්ලි ගෙවල් ලැබෙනවා කියන ඒව නම් කවදාවත් ලැබුනෙ නැ හැබැයි නින්දා අපහාස ලෙඩ රෝග කියපු නරක නම් ඔක්කෝම උනා😂😂

  • @aruniperera4907
    @aruniperera4907 День тому

  • @GaminiGamini-b2z
    @GaminiGamini-b2z 7 годин тому

    හැමදාම හොඳයි කියල තමයි කියන්නෙ ඒ ඇතිවෙච්ච හොඳක් නෑ

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 6 годин тому

      අනේ ඔව් කවදාවත් හොදක් නැ දුක විතරයි😢😢

  • @Dharmappriya
    @Dharmappriya 11 годин тому

    Thama Kenda ne

  • @chandi4564
    @chandi4564 19 годин тому +1

    අනේ මම බලාගෙන උන්නේ. වීඩියෝවක් එනකන් ඔයාගේ

  • @laxmanudayasiri
    @laxmanudayasiri 22 години тому +3

    ඇයි රාජකරුණා මහතා පෙමාද වුණා 😢

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 6 годин тому

    කෑ ගහන්නෙ නැතිව කතා විලාසෙන් කිව්ව නම්

  • @chandana6498
    @chandana6498 11 годин тому +1

    කට හඩ ඇහුනත් ඇති

  • @sujeewarodrigo6492
    @sujeewarodrigo6492 7 годин тому

    බොරු ටිකක් කියල ආතල් එකක් ගන්නවා මෙයාල

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 6 годин тому

    කෙප්ප ගහනව නේ ඒ පාර

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 6 годин тому

    යකෝ බහුබූත කියන්නෙ....මාතෘකා වට අනුව කතා කලා නම්

  • @NadeeshaNadeesha-l6w
    @NadeeshaNadeesha-l6w 16 годин тому

  • @ChandraKanthi-c6h
    @ChandraKanthi-c6h 8 годин тому

    ❤❤❤❤❤❤❤