Thanks a lot for the video as always තරිදු, මේකයි, පහුගිය වීඩියෝ එකයි දෙකම ඉරිදා බලලා, මම කිව්ව කාරනා ටිකත් ලියන්නම් , notification ආව මටත්, ඉරිදා බලලම කමෙන්ට් කරන්නම්!!!
@@udaidunil9372sira vada karu kiwwe ai? Game valata direct bahinavada? Meya minissunta udau karada? Comment ekaka kiyala tibba meyage malagedaratavat minissu ave na kiyala
හරි වැදගත් මහත්මයෙක් ❤️ ආසයි මෙහෙම මිනිස්සු දකින්නත් ❤️🙏
බොහොම පැහැදිලි සාකච්ඡාවක් ඉතාමත් පැහැදිලි කරැනු විස්තරයක් මේ මට්ටමේ කතාබහක් 👌
Thanks a lot for the videos as always තරිදු, මෙතුමා කියන නාලන්ද එල්ලාවල මරන්න හේතු උන කාරනය තමා මීට කලින් උන ඝාතනය උන මෙතුමාගේ අය්යා උන නන්ද එල්ලාවල තමා පරාල ඈන ගහල වදදීල මරපු ත්‍රිමා විතාන ඈතුලු සිසු ඝාතනයට එයාගේ අය්යා තමා නඩුව ෆයිල් කරේ සුසන්ත පුන්චිනිලමෙලාට විරුද්දව නන්ද එල්ලාවල. මෙතුමා මේ කියන අම්බිගා ගේ නම කිසිම නඩු වාර්තාවකවත් සදහන් වෙලා නෑ ඒත් නාලන්ද එල්ලාවල ඝාතනය කරල තියෙන්නේ එක හේතුවෙන්, මේ නඩුව ෆයිල් කරපු නිසා නන්ද එල්ලාවල. මේ කතාව හරිම පුදුම කතාවක් අහල නෑති. මට මතකයි ඔයා ඒක ගෑන ත්‍රිමා විතාන ඝාතනය ගෑනත් කරලා තිබුනා වීඩියෝ එක. මෙතුමව වීඩියෝ වලට ගේන්න, ගොඩක් නොදන්න දේ දෑනගන්න පුලුවන් නිසා. Thanks a lot once again for the videos!!!
සුපිරි කථාවක් වටිනා ජිවිත වල වටිනාකමක් නො දන්නා මිනිසුන් අනුන්ගේ ජිවිත වගේම තමන්ගෙ ජිවිත පවා විනාස කරගත් ආදර්ශමත් කතාවක් ඔබට දිර්ගායු ....සහොදරා ජය වේවා
තරිඳු ඔය කතාව කියන කෙනා ගැනත් වැඩ සටහනක් කරන්න එයාත් ඒකට ආස වෙයි 😊😊
මචං උඹලා ඇත්ත නොකියා බොරුව කියනවා ස්තූතියි
වැඩසටහන සුපිරි සහෝදරයා .ඔබට ජයවේවා ..!!!
උපේන්ද්‍රා බාර් එකේ බිබී හිටපු කෙනෙක්ට ගෑරුප්පුවෙන් අම්බිගා ඇනපු එක මට අද වගේ මතකයි
මට ගුටි කාපු කෙනාගෙ නම හරියට මතක නෑ.අම්බිගාගෙ මරනෙට ඒකත් සම්බන්ධයි
Sanasuma bar ekatath ava.
දැන් මරු අයියා.Sounds,thumbnail,video quality ඔක්කොම perfect level.Congratulations n best wishes අයියා.Much love 🫶
භාරත ලක්ෂ්මන් ට කරපු පවු තමා පටිසන් දුන්නේ.
හැබැයි එයාගෙ දුව හිතන්නෙ එයාගෙ තාත්තා බෝධිසත්වයෙක් කියලයි😮
ඌ මැරුනු එකත් රටට හොදයි. කුඩ්ඩා 🤣🤣
හොද කෙනෙක් අවන්කයි ඇත්ත කතා කරන කෙනෙක් ආදරෙයි ...ඕමාන් අහස යට ❤❤❤
අනේ මල්ලි මම මේ වැඩසටහන් බල්න්නේ සව්‍දියේ. ඉදලා ❤❤❤ තේරුවන් සරණ්‍යි 🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦
Hi
Hi
මෙි කතාවෙි අවසානය පොඩිිඩක් අවුල් වගේ අමිිබිගා මරපු විදිහවත් කිවුවෙි නැ .. අවුලක් නැ තරිදු ජයවේවා ❤❤🎉🎉
ඇයි මචෝ පාටියකට ගිහින් පිරිසක් සමඟ වෑන් එකකින් එනකොට දෙමටගොඩ කලර් ලයිට් එක ලඟ එයාව විතරක් ටාගට් කරල ගැහුව කියල..
@@ramindakatuwala1580ඔවි ඒ උනාට විස්තර ඇතුව කිවුවේ නැහැ,මටති ඒකම හිතුනා
Thanks a lot for the video as always තරිදු, මේකයි, පහුගිය වීඩියෝ එකයි දෙකම ඉරිදා බලලා, මම කිව්ව කාරනා ටිකත් ලියන්නම් , notification ආව මටත්, ඉරිදා බලලම කමෙන්ට් කරන්නම්!!!
රත්නවීරලාගෙ කතාවත් ඉක්මනටම ඕන අයියේ..❤
ඕල්කට් මාවතේ බාර් එක කරපු සුදු අයියා.ඊට පොඩ්ඩක් එහායින් තිබ්බ කොළබ ඉස්ටෙසන් එක ළග ආරියපල අයියා කෑම කන හොටෙල් එකක් කළා එයාල අද ජිවතුන් අතර නැ. හොද මිනිස්සු තමා ඒ. 🌹🌹🌹❤️❤️
Ypvs..🔥💥 තමා.දන්නෝ දනිති කොටියා....❤❤❤..මරු වැඩසටහන..නියමෙට යනව...
ඔන්න ඔයවගේ කෙලින් කතා කරන අයට ආදරෙයි...වෙල්ඩන්
තරිදු අයියා..මින් ඉදියට ගේන්න බලාපොරොත්තු වෙන වැඩ සටහන් වලට ඒ ඒ අදාල ස්තාන වලටම ගිහින් .අර මුල් අවදියෙ කරෙ අන්න ඒ වගෙ කරන්නකො කුතුහලය එන විදියට...මේක මගේ පුද්ගලික අධහසක් විතරයි..
Eka Patta kotiyo.eth awadaanam then walata yannepa k ...❤
yanda epa wedi thiyai
Aththa athi satiyen dakimu.supiri bosa.❤❤❤
මොරටුවේ ගැනත් එකක් කරන්න අයියේ.. ලංකාවේ තාමත් හොඳම පැත්තක් තමයි ❤
Great program, very clear though am in Dubai having no time I take time to watch your programs, good hard working job bro....all best 👍👍god bless you.
අමරසිංහ Series එකේනම් එක Episode එකක් පැයක්වත් ඕනෙ කොටියො ❤❤❤❤
Aniwaren
Yes yes
Ape kotiya Tharindu boss❤
Super episode kotiya bro waiting for Amarasinghe series.❤
ඒ කාලේ 48 Gancy එකේ අපේ ඉස්කෝලේ හිටපූ වනාතේ magazine පාරේ හිටපූ ගොඩාක් උන් ඒකට සම්බන්ද උනා.. ඒ කතව ඇත්ත
මේක අර හිරැණිකා කියන එක්කෙනාට පෙන්නමු තරිදු. එයා කියන්නේ එයාගේ තාත්තා බබා කියලනේ 😂😂
අනිත් එක නාලන්ද එල්ලාවල මරණ කේස් එකට මාට්ටු වෙන්නේ සුසන්ත පුංචිනිළමේ & මහින්ද රත්නතිලක නෙමෙයිද? ඔය කේස් එක වෙන තැන ඩිලාන් පෙරේරාත් ඉන්නව නේද? තව පොලිස් සෙට් එකක් අහුවෙනව නේද තරිදු?
එක නම් ඇත්ත ඒකි uk වල සල්ලිකාරයො වගේ හැසුරුනේ කලු සල්ලිවලින් තමයි මුන් මේ සමාජේ රවට්ටන් චන්දෙ ඉල්ලලා බබා වෙන්න යනවා ඕකිට වෙන්නෙ අප්පට උන දේ තමයි
හෙට අනිද්දම 100000 ගහන්න පුළුවන් වෙන්න සුභ පැතුම්.ඔයා අමාරු වැඩක් කරන්නෙ.මොකද මමත් කොළඹ සහ දකුණෙ පාතාලය එක්ක හැප්පුණු මිනිහෙක්.සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන පැත්තක් ඔයා පෙන්නනව.මෙයින් සමාජගත විය යුත්තේ අවිගත්තෝ අවියෙන්ම නැසෙන බව සහ දේශපාලන බලපෑම් සහ රැකවරණය නොමැතිවිට මෙරටතුල කිසිදු පාතාලකිුයාකරුවකුට ආරක්ෂක අංශ අභිබවා නැගී සිටිය නොහැකි බවයි.
මොන පාතාලෙද සිඟිති පාතාලෙද 😂😂😂
If can, do a program about this gentleman’s life story too. Pretty interesting person with a nice story. Nice to listen to. Thanks.
ඔයා ගේ කතාව අහන කොට අතිතය මතක් වුනා සමහර දේවල් පැටලිලි සහාගතයි මම අම්බිගා කුඩා කාලයේ පටන් දන්නවා එයලාට අයත් බක්කි ලිංදක් තිබුනා හාවානා වත්තෙ මම කම්මල් වත්තෙ
Oya danna dewaluth liyanna ambiga gana
@mrgooodod3179 අම්බිගා ගැන මම පොඩි කාලේ ඉඳලම දන්නෙ ශාන්ත ජොන් පාසැලට ගියේ එයාට අයියල් දෙනයි අක්කල දෙනෙක් හිටියා හවානා වත්තෙ කෙලවරේ ගෙදර තිබුනේ ගෙදර බක්කි බැඳපු නාන ලිඳක් තිබුනා එක තමයි ගෙදර ආදයම් මාර්ගය අයියාල දෙන්නා නෙවෙයි එකකෙනයි අපේත එක ගොඩක් හොඳයි ගමේ උන්ට කරදරයක් නැහැ ඉස්සර බොහොම සාමකාමි චරිතයක් පස්සේ තමයි ඔය තත්ත්වයට වැටුණේ දන්න දේවල හම්බවුනොත් කියන්නම් අහපුව තමයි හැබැයි ශිරා වැඩ කරැ
ඔයා දන්න ටිකත් කියා ගෙන යන්න@@udaidunil9372
@@udaidunil9372 sira vada karu kiwwe ai? Thaniyema game valata yanawada?
@@udaidunil9372sira vada karu kiwwe ai? Game valata direct bahinavada? Meya minissunta udau karada? Comment ekaka kiyala tibba meyage malagedaratavat minissu ave na kiyala
අදත් සුපිරියක් තරිදු අයියේ ❤️🫶 Thumbnail එකත් සුපිරියක්💥
අදත් බලන් හිටියා ♥️
Niyamai mewage ewa danne nathi aya dana ganna one lankawa kiyanne mona wage darunu athithayak da apita tibune. Good luck bro❤❤
මෙතුමා සතුව තව බොහෝ දේ ඇති බෙදා ගන්න , නැවත මෙතුමාව සම්බන්ධව කර ගනීවියැයි බලාපොරොත්තු වෙනවා .
සුපිරි 😘😘 තරිදු අයියෙ පොත කවද්ද එලියට දාන්නෙ එක එනකන් බලන් ඉන්නෙ 😢
හොද මීටරයක්..❤ කාසිවල සද්දේ ඇහුනාට කොල වල සද්දෙ ඇහෙන්නෙ නෑ කියන දේට උදාහරණයක් . අත්දැකීම් කන්දක්..!!!
හැබැයි අතිශෝක්තියත් පොඩ්ඩක් තියෙනවා 😊
ජයවේවා තරිඳු .. කියන්න වචන නෑ ..🎉❤🎉
Thumbnail eka lassana wela😍 #favouriteyoutubechannel #kotiya💙
සවිස්තරාත්මකව තව අම්මිබිගා ගැන වැඩ සටහන් දෙක තුනක් වත් ඕනි
Tnx kotiya
මේ මනුස්සයව පරිස්සම් කරන්න 😍
Machan super program..
Best time to present this episode. If the previous regime was there, some problems would be ,by Ranil Wickramasinghe or Sajith Premadasa.
Hammo tawa 20i thiyenney okkoma balalaa iwara karanna❤.stay blessed and stay safe
මෙ ඉන්න මහත්තයා එ කාලේ සුපිරියක් වගේ නෙද තරිදු අයියා
Super...❤taridu aiya ela
Ada supiri kotiya dan nam kotiya honda ta wada kali tikka dannawa super 👌 👍 ❤
Niyamai thrindu aiye 🎉❤ ( anjana)
නියමයි තරිඳු අයියා ❤🔥
අදහස් දැනුවත් කල ඹබට respect 🙏🙏🙏ඉතාමත් නිහතමානිව මෙිවගේ දන්නදේවල් ලෝකයට එලිකිරිම ගැන ස්තුතිවන්ත වෙමි තරිඳු පුතේ ඹයාට මෙිවගේ දේවල් ඉදිරියට ත් ගෙනෙන්න ශක්තිය ලැබෙිවා 🙏🙏🙏
Super ❤
මම බය උනා අපේ මංත්‍රී අම්බිගා දුවට විරුද්ධ ව කෙරෙන මඩ ප්‍රචාරය ක් කියල ,බැලින්නම් මේ වෙන කතාවක් .
Thanks tharidu !.
Great work kotiya
මෙතුමා පොලීසිය සම්බන්ධයෙන් කරේ බරපතළ චෝදනාවක්. නමුත් ඉතා වටිනා සම්පත් දායකයෙක් මෙතුමාගේ ආරක්ෂාව ඔබ සතුයි තරිඳු
කවුරැඋනත් දැන් කෙලින් කතා කරනවා 👍
පැහැදිලිව කතා කරනවා ❤
Full episode එකක් ඔනි ❤
👍👍👍👍👍 ,
Supiriyak aiye ❤
බොසා මාදින්නාගොඩ සුගත් ගැන ෆුල් එකක් කරමුකෝ ආසම ඩයල් එකක් 🥵
Ambiga wa maruwe kohomda kiyla kiwwe nne kotiyo
Eeth supiriyak❤
ඊයේ බලන්න පටන් ගත්තේ කොටියා..මුල ඉදන් ඔක්කෝම බලනවා..ආදරෙයි.❤ පරිස්සමෙන් කොටියා❤
Niyamai aiya api U A E
❤️❤️
Niyamai
ආරූඩේන් කියපු දේ ඇත්ත වුනානේ
විජිත අයියා ❤ඒ ගැනත් දවසක කතාකරන්නම ඕන ඔයා
මේ කතාවෙදි සමහර තැන් දන්න අය ඉන්නවා වෙනස්කම් වෙන්න ඕන. ඒ වගේ ඝාතකයා කියන නම එච්චර ගැලපෙන් නෑ. ඒ වගේම ඒ ගැනත් වෙනම දවසක කතාකරන්න එතකොට කතාව පැහැදිලිව හැමෝටම දැනගන්න පුලුවන් , ප්‍රීන්ස් කොලම් ගැන කතාවත් ඔතනට එන්න ඕන
Adarai aiyyata ❤❤❤❤
සාධාරණව company කාරයන්ට කබුරලා සල්ලි හොයලා වැඩක් නෑ අපිත් මිනී මරලා කුඩු විකුණලා සල්ලි හෙව්වා නං හරි කියලා හිතුන වාර අනන්තයි. ඔයාගෙ මේ videos බලද්දී තමා හිතුනේ සාධාරණ එක රුපියලක් අසාධාරණ කෝටියකටත් වඩා වටිනවා, කෝටි ගණන් යාන වාහන වල මරණ බයෙන් යනවට වඩා බස් එකේ ගිහින් සැනසීමෙන් ගෙදර නිදාගන්න ලැබෙන එක වටිනවා කියල
ස්තූතියි කොටියා...අම්බිගා ගැන හෙළිදරව්වක් කලාට..
ස්තූතියි ✌️
Kdx 👌🏼🖤
නියමයි.
අයියේ ❤❤❤
ජය ❤
supiriyak brother
දෙමටගොඩ පහුකරනගමන් මෙක බලන මම 😌❤️
සුපිරි චරිතයක් .හොඳ එපිසෝඩ් එකක්
👍👍❤️❤️
Super brother..❤👍
සුපිරි❤
නාලන්ද මැරුවේ සුසන්ත පුංචි නිලමේ.
ඒ මේ කියපු කෙනාගෙ පුතා උන් තාත්තවත් මැරුව පුතාවත් මැරුව
සුසන්ත මහින්ද එක්ක එකතු වෙලා
සුපිරි 👍👍👍
කොටියා බ්‍රෝ පාතාල ක්‍රියාකාරකම් සහ ගිනි අවි ගැන ගොඩාක් දේවල් දැන අන්න පුළුවන් දකුණ පැත්තට ආව නම්. ගාල්ල,මාතර,රත්ගම,දෙව්න්දර,සූරියවැව පොඩි රවුම ගහන්න. වැඩි දේවල් නොකිය ඉන්නම්. ඔයාගෙ වැඩේ සුපිරි. එපිසෝඩ් එකක් එනකම් බලං ඉන්නෙ. දිගටම කරගෙන යන්න. ජයවේවා
N
දකුණේ දේවල් මේකේ කියන්න අළුත් වැඩියි. දකුණේ දේවල් වලට අදාළ අයගේ සෙවනැලි තාම තියෙනවා.
එකෙන්ම.අපි දිනුමි තමා
මට මතක් උන දෙයක් අහන්න මේකෙදී, පෑලියගොඩ විජිතට මොකද උනේ අන්තීමේදි පුලුවන් නම් කියනවද තරිදු? ඒක කියවෙන්නේ නෑති නිසා මේකේ ඒකයි!!! thanks a lot!!!
විජිත එක්තැන් වුනා. මේ මෑතක මියගියා
@@tharindufernandokotiyaofficial Thanks a lot for the swift reply!!! එහෙනම් ඔහුට සාමාන්ය මරනයක් වෙලා තියෙන්නේ
නිය්මයි බ්‍රෝ.මරු වැඩසටහන
නියමයි කොටියෝ.. මරු.. ❤️👍
Amarasinghe series ekath dnna tharindu aiye ❤
1 ක එපිසොයිඩ් එකෙන් අම්බිගා මැරුණා ඒ වැඩේ සෙට් නෑ. 😮😮😮
Supiri Kotiya ela ela
සුපර් සුපර් සුපර් .❤🎖️️❤
Suberb programme . අලුත් වයිකිං ලුක් එක සුපිරි ❤❤❤
හොද කතා බහක් 🙏🙏🙏❤❤❤
සුසන්ත පුංච්නිලමේ,ගාමිනි ලොකුගේත් කියවෙන්න ඕනෙ
සුසන්ත පුංච් නිළමේ විතරක් නෙමෙයි මහින්ද රත්නතිලක රත්නපුරේ ඒ කට්ටිය තමා නාලන්ද එල්ලාවල කුරුවිටදී මැරුවේ නාමයෝජනා බාරදීලා එද්දී වෙඩි තියල කාර් ඒකටත් යට කරලා මැරුවේ අම්බිගා තමා එවකට සුසන්ත. මහින්ද එක්ක හිටියේ
එඳා අමිිබිගා ප්‍රසිද්ධ උනේ නාලන්ද එල්ලාාවල ඝාතනයට පසු
සිරා කතාව
මචං...මේ අයියා ගාව තව ගොඩක් කරුණු තියෙනවා මට දැනෙන හැටියට...පුලුවන් නම් ඉදිරියට තව වැඩසටහන් කරන්න....සදා ජය මචං 👍👍👍✊✊✊♥️♥️♥️
කතාවෙන් පිට යනවා 😢😢wadi
Supiri koti ❤
Aiye kotiya kiyala vitharai tupe kare akenma udata ava ජය ❤okkama mn balana kollek
❤️🖤🙏
වැඩසටහන ඇත්තටම හොදයි. ඒත් " එය බරපතල ප්‍රකාශයක් එහි වගකීම ඔබ බාරගන්නවද " මීට කොටියා . තොරතුරු දෙන පුද්ගලයන්ටත් එපා වෙනවා ඇති එය හදාගන්න ඒ ඇති 👍🏻