Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මීට මාස 9කට එහාදි බැලුවා .දැනුත් බලන ගමන් ..තෙරුවන් සරනයි සීයේ...මේ බුදුහාමුදරුවන්ගේ දර්ශනය කෙනෙක්ට පහදා දීම අවබෝධ කරවීම නුවනැස පහදා දීමෙන් ඔබට නිර්වානය ලැබේවා ..!!!
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතීයි.
මෙි තාත්තා ඉතාම ඉහල විදිහට තේරැමි කරනවා. හොද ගුරැවරයෙක්.
පියදාස මාමට ගොඩාක් පින් මේ වීඩියෝ එක කරපු අයියටත් ගොඩාක් පින් බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා ...🙏🙏🙏
තේරුම් කර දීපු අප්පච්චි ඔයා ට නිවනම ලැබේවා 🙏🙏🙏🙏
මම ගොඩක් දේ මේ මාමාගේ විස්තර කිරීමෙන් දැන ගත්තා.ඔබ තුමාට බොහෝම පින් . බුදුන් දැක නිවන් දැකීමට හැකිවේවා!
මෙවැනි වටිනා නිර්මාණ වල වටිනාකම, ඉතිහාසය, අර්ථය ගැන අපිව දැනුවත් කළ පියදාස නම් වූ ශ්‍රේෂ්ඨ පින්වත් මහත්මයාත්, සහය වු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි මහත්මයා.
සීයත් බුදුන් දැක නිවන් දකිත්වා ❤
🙏🙏ගොඩක් පින් දන්නෙ නැති ගොඩක් දේ දැනගත්තා❤️🙏
මේ සීයා අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගියානම් මුලු රටේම ඉතිහාසය හා පුරාවස්තූ වලට ලොකූ කැපකිරීමක් කරන්න පුලුවම් . මේ සියා ගුණ දහම් හා ඉතිහාසය ගැන හොදට දන්නවා මේ වගේ අයට තමා මේ පදවී හම්බෙන්න ඕනි . දුකයි එහෙම වෙන්නැති එක ගැන.😢😢 සීයාට සහ හැමෝටම ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!!
it true
eka eththa mamath ikmanata yanna oni me siyawa hamba wenna godak ewa igana gann oni
@@srinikaganegoda6967 ,o
පියදාස මාමාට බුදුන් දැක නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා
මාමාට බොහෝ පින් නිවන් සම්මාබෝධය ම ලැබේවා අධිගම ලාභි වේවා. තෙරුවන් සරණයි!!!
මම 2020 පෙබරවාරි වල ගියා ඒ සීයා තවම ඉන්නවා හරිම හොද ගතිගුණ තියන සීයා කෙනෙක්.ලොකු බුද්ධිමත් කමක් තියනවා ගල්විහාර ගැන ඒ සීයට.
mamath ikmanata yanna oni asai ewa dena ganna
ආදරණීය පියෙක් ,නොදන්න කරැනු ගොඩක් දැනගත්තා ,දීර්ඝයුෂ ලැබ නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ගත කරන්න ලැබේවා🙏🙏 ,බුදු සරණයි තාත්තා 🙏
පියදාස මාමේ ඔයාට ගොඩාක් පිං අපි ගල්විහාරයේ විස්තර ඇහුවා බැළුවා මාමා විස්තර කියල දුන්නනෙ මාමට ගොඩාක් පිං
ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏 සාදු සාදු සාදු
බොහොම වැදගත් කරුණු රැසක් දැනගත්ත..🙏
මේ දැන් ඉන්න පොල්බූරුවන්ට හොද ආදරශයක් දෙන ජාතියට වටින පුරවැසියෙක්.
අපි ගිය වෙලාවෙත් මේ සිය විස්තර කියලා දුන්නා, ගොඩක් පින්.....
පියදාස මහතා නැනවතා දීර්ඝායුස ලැබේවා ප්‍රකාශයට ප්‍රණාමය
මේ සීයා අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන.!!! තව මිනිස්සුන්ට මේ දැනුම ලබා දෙන්න පින් ලැබේවා!!!
ඒ සීයා 🥺🥺🥺❤️🙏 කියල දෙන අපූරුව 🥺
ඉතාමත් වටිනා කරුණු පැහැදිලි කිරීමක්....
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම හරවත්. ස්තූතියි 🙏🙏🙏
ස්තුති යි පෙහෙදිලි කිරිම ගෙන
ඔබතුමාට බොහොම පිං
බොහොම වටින කතාවක් මාමේ 🙏
නියමයි සීයේ පැහැදිලි කිරීම 👌
හොඳ පැහැදිලි කිරීමක්
මේ තාත්තට ගොඩක් පිං
Niyamai siye pahadili kirima gana... api gal viharaya gana godak danagaththe oya nisa ... godak pin.... budu saranai...
🥇🥇🥇🥇🥇🥇🥇🥇
Godak watinawa ..godak pin wagema..niwan suwaya lebeemata shakthiya dairya wasanawa lebewa ...me thaththta .deergausha lebewa ...iiii
ගොඩක් පින්.බුදු සරණයි
Health is the greatest gift, contentment the greatest wealth, faithfulness the best relationship.
අනේ මේ වගේ සීයලාට තෙරුවන් සරනයි
මේ පියදාස නම් වු උපාසක මහතා ට මේ බවයේදීම සතර සත්‍ය අවබෝධයෙන් උතුමි වු නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි .බලන්න හුරුපුරුදු වෙලා හරි ඔහුගේ කතනය කෙතෙරම් කන්කලුයි ද.....මව,පියා ගෙ ගුනය මෙන්ම වැඩිහිටියන් ට අතීතේ සැලකූ හැටි කියාදෙන අපුර්වත්වය ..ගෙදර බුදු න් ගෙන් පටන් ගෙන අවසානයේදී ද ගෙදර බුදු න් මතක් කර දුන් අපුරුව.....වර්තමානයේ සිට අනාගතය දක්වා පිරිහෙමින් යන චාරිත්‍ර වාරිත්‍ර ගැනඅනතුරු හැගවීම.... නොයෙකුත් වාරයක් වැද පුදා ගත්තත් මෙතරම් අපුරු විස්තරයක්ජීවිතයෙන් සමු ගැනීමට පෙර අහන්න ලැබීම ම සිත ට මහත් සහනයක් ..මේ උතුමි පිංකමට දායක වු සැමට උතුමි නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි ...
Me piyadasa mamata theruwan saranay dirgusama wewa
මට නම් හිතෙන්නේ මෙි මාමා මේ පිළිම වහන්සේලා නිර්මාණ ය කරන කාලයේ ඉන්න ඇති.මොකද අප නොදකින බොහො දේවල් මෙි තරම් විස්තරයක් සහිතව පැහැදිලිව කරන්න තරම්.එතුමට දිර්ඝායුෂ ලැබෙිවා!🙏
සහතික ඇත්ත සංසාර පුරුද්ද විඤ්ඤාණය. එතුමාට දීර්ඝායුෂ ලැබේවා සම්බුද්ධ ශාසනය වසර 5000ක් නිරුපද්‍රිතව සිංහළයේ ආරක්ෂා වෙන්නේ එවන් පින්වතුන් නිසාමයි
මේ කරගත්තා ඌ පිනෙන් සීයා නිවන් දකිත්වා...
ඔබට බොහෝ පිං අත්වේවා
තෙරුවන් සරණයි ☸️🙏 සාදු සාදු සාදු
Thank you Piyadasa uncle 🙏🙏🙏
Budusaranai mama
බුදු සරනයි!!! සියේ
Seeye budu saranai ape ayishat aran jeewat wewA e wagem meke dapu kenawat teruwan araksha karaganitwa apita meka balanna salasuwata
ශ්රේෂ්ඨයිපියදාස මාමට පිං සිදුවේවා
Indeed a great bit of history. #blessed #srilanka #landofwonder
සුපිරි බ්‍රෝ ජයවේවා
Budusarani. Watina vedio ekak
Me thathata godak pin apita godak megana kiyala thinwa dirga ausa wadiwewa thathata
Polonnaru gal wihara etheihasaya therum kara dun piyadasa mahathata deergau wewa budu saransi.
Thanks
Anee apita hariyata watin Dana ganna ona wistara harima lassanata kiyaladunna seeye goodaak pin
මේක තමයි ඔරිජිනල් වීඩියෝ එක..👍👍👍👍
Hari ma ලස්සනයි
🌹🙏🙏🙏🌹🇨🇦අපිටත් කවද හරි පියදාස මාමා හමුවෙන්න බැරිද දන්වන්න🙏
හරි lnnva, හම්බවෙන්න හමදාම
Bohoma watinawa
Theruwansaranai mama
හම්මේ සීයව අද වගේ මතකයි.අවුරුදු 9කට වගේ කලිනුත් උන්නා
🙏🙏🙏මේ මාමා solosmasthanaya ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එ ගැන sampoorna විස්තර vidio කරන්න. ඉදිරි පරම්පරාවටhariyata වටිනවා
Thank you 🙏🙏🙏🙏🙏
🙏👍👍👍🙏
🙏🙏🙏💖
Watinawa.... Bohoma pin
Video eka awasanye isthuthi karala vitharak neme ane me siyage kakul deka allala wadinda siyata pin denna ayai igena gaththa manussayekge watinakama...
පියදාස mamata godak pin
තෙරුවන් සරණයි ඔබට
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Sadu sadu sadu
බලන්න මේයා ගේ ඳෑනුම මොන තරම් වටීනා මනූෂ්ස රත්නයක් ද
👌🙏
❤
Godak pin sidda weanawa ..mea deawal apita dunnata
අනේ මේ සීයත් නැති දාක ඔවා කවුද කියල දෙන්නේ
Kodak watinawa bud saranai
komada danuma 🙏🙏🙏
🙏🙏🙏
🙇🙏🙇
🙏
Watina manussayek
❤❤❤❤🎉🎉🎉😢😢😊😊❤
අනේ පව් මේ සීයට කීයක්වත් දුන්නෙවත් නැද්ද... බලන්න මොනතරම් දැනුමක් දෙනවද කියල
E,M,S, Ekanayaka අනිවාර්යෙන්ම
දුන්නද බන් පවු
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hodai namuth kathawa kiyanakota pilima wahanse pennuwanam hodai
මාත් පොලොන්නරුවේ ඔතෙන්න ගිහින් තියෙන්නෙත් එක පාරයි
😮
අපිත් මේ මාසේ 28වෙනිදා යන්න ඉන්නෙ මේ තාත්තා තාම ඉන්නවද මෙතන
@@AsokaKumarapeliඒ දවසට පියදාස මාමා ඉන්නවද කියල ස්ථානීය ආරක්ශක අංශයේ නිලධාරී මහත්වරුන්ගෙන් දැනගන්න පුලුවන්.
bohoma pin mame
Methumata diirgayumawewa b.s
👍
හැබැයි ඔච්චරම දෙයක් දැනම්හිටියෙත් නෑ
🙏🙏🙏🙏🙏
Dheergaayusha labewaa obathumata.. jaathika wasthuwak ae danuma..
සමහර මිනිස්සු හොද 9ක් කියල එක වැරැද්දක් උනාම ඒ වැරැද්ද ගැන කතාකරනවා මිසක් හොද 9 ගැන කතාකරන්නේ නැහැ...එහෙම උන් ඉන්න රටක් බොල මේක...
👍👍👍👍👍
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane...... kochchara hoda daMe..... kathaa wa
M
Dan inna aun gen ahuvanam kiyala deyi
Ape rate මිනිස්සු ai mewa balanne nette
මේ මාමා ජාතික වස්තුවක්
ඔතන පිලිම වලට ඉස්සරහින් තියන වස්ගමුව කැලේ එක අතක් කැඩිච්ච පිලිමයක් සැරි සරන කතාව ඇත්තද
තෙරුවන් සරණයි
මීට මාස 9කට එහාදි බැලුවා .දැනුත් බලන ගමන් ..තෙරුවන් සරනයි සීයේ...මේ බුදුහාමුදරුවන්ගේ දර්ශනය කෙනෙක්ට පහදා දීම අවබෝධ කරවීම නුවනැස පහදා දීමෙන් ඔබට නිර්වානය ලැබේවා ..!!!
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතීයි.
මෙි තාත්තා ඉතාම ඉහල විදිහට තේරැමි කරනවා. හොද ගුරැවරයෙක්.
පියදාස මාමට ගොඩාක් පින් මේ වීඩියෝ එක කරපු අයියටත් ගොඩාක් පින් බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා ...🙏🙏🙏
තේරුම් කර දීපු අප්පච්චි ඔයා ට නිවනම ලැබේවා 🙏🙏🙏🙏
මම ගොඩක් දේ මේ මාමාගේ විස්තර කිරීමෙන් දැන ගත්තා.ඔබ තුමාට බොහෝම පින් . බුදුන් දැක නිවන් දැකීමට හැකිවේවා!
මෙවැනි වටිනා නිර්මාණ වල වටිනාකම, ඉතිහාසය, අර්ථය ගැන අපිව දැනුවත් කළ පියදාස නම් වූ ශ්‍රේෂ්ඨ පින්වත් මහත්මයාත්, සහය වු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි මහත්මයා.
සීයත් බුදුන් දැක නිවන් දකිත්වා ❤
🙏🙏ගොඩක් පින් දන්නෙ නැති ගොඩක් දේ දැනගත්තා❤️🙏
මේ සීයා අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගියානම් මුලු රටේම ඉතිහාසය හා පුරාවස්තූ වලට ලොකූ කැපකිරීමක් කරන්න පුලුවම් . මේ සියා ගුණ දහම් හා ඉතිහාසය ගැන හොදට දන්නවා මේ වගේ අයට තමා මේ පදවී හම්බෙන්න ඕනි . දුකයි එහෙම වෙන්නැති එක ගැන.😢😢 සීයාට සහ හැමෝටම ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!!
it true
eka eththa mamath ikmanata yanna oni me siyawa hamba wenna godak ewa igana gann oni
@@srinikaganegoda6967 ,o
පියදාස මාමාට බුදුන් දැක නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා
මාමාට බොහෝ පින් නිවන් සම්මාබෝධය ම ලැබේවා අධිගම ලාභි වේවා. තෙරුවන් සරණයි!!!
මම 2020 පෙබරවාරි වල ගියා ඒ සීයා තවම ඉන්නවා හරිම හොද ගතිගුණ තියන සීයා කෙනෙක්.ලොකු බුද්ධිමත් කමක් තියනවා ගල්විහාර ගැන ඒ සීයට.
mamath ikmanata yanna oni asai ewa dena ganna
ආදරණීය පියෙක් ,නොදන්න කරැනු ගොඩක් දැනගත්තා ,දීර්ඝයුෂ ලැබ නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ගත කරන්න ලැබේවා🙏🙏 ,බුදු සරණයි තාත්තා 🙏
පියදාස මාමේ ඔයාට ගොඩාක් පිං අපි ගල්විහාරයේ විස්තර ඇහුවා බැළුවා මාමා විස්තර කියල දුන්නනෙ මාමට ගොඩාක් පිං
ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏 සාදු සාදු සාදු
බොහොම වැදගත් කරුණු රැසක් දැනගත්ත..🙏
මේ දැන් ඉන්න පොල්බූරුවන්ට හොද ආදරශයක් දෙන ජාතියට වටින පුරවැසියෙක්.
අපි ගිය වෙලාවෙත් මේ සිය විස්තර කියලා දුන්නා, ගොඩක් පින්.....
පියදාස මහතා නැනවතා දීර්ඝායුස ලැබේවා ප්‍රකාශයට ප්‍රණාමය
මේ සීයා අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන.!!! තව මිනිස්සුන්ට මේ දැනුම ලබා දෙන්න පින් ලැබේවා!!!
ඒ සීයා 🥺🥺🥺❤️🙏 කියල දෙන අපූරුව 🥺
ඉතාමත් වටිනා කරුණු පැහැදිලි කිරීමක්....
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම හරවත්. ස්තූතියි 🙏🙏🙏
ස්තුති යි පෙහෙදිලි කිරිම ගෙන
ඔබතුමාට බොහොම පිං
බොහොම වටින කතාවක් මාමේ 🙏
නියමයි සීයේ පැහැදිලි කිරීම 👌
හොඳ පැහැදිලි කිරීමක්
මේ තාත්තට ගොඩක් පිං
Niyamai siye pahadili kirima gana... api gal viharaya gana godak danagaththe oya nisa ...
godak pin.... budu saranai...
🥇🥇🥇🥇🥇🥇🥇🥇
Godak watinawa ..godak pin wagema..niwan suwaya lebeemata shakthiya dairya wasanawa lebewa ...me thaththta .deergausha lebewa ...iiii
ගොඩක් පින්.බුදු සරණයි
Health is the greatest gift, contentment the greatest wealth, faithfulness the best relationship.
අනේ මේ වගේ සීයලාට තෙරුවන් සරනයි
මේ පියදාස නම් වු උපාසක මහතා ට මේ බවයේදීම සතර සත්‍ය අවබෝධයෙන් උතුමි වු නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි .
බලන්න හුරුපුරුදු වෙලා හරි ඔහුගේ කතනය කෙතෙරම් කන්කලුයි ද.....
මව,පියා ගෙ ගුනය මෙන්ම වැඩිහිටියන් ට අතීතේ සැලකූ හැටි කියාදෙන අපුර්වත්වය ..
ගෙදර බුදු න් ගෙන් පටන් ගෙන අවසානයේදී ද ගෙදර බුදු න් මතක් කර දුන් අපුරුව.....
වර්තමානයේ සිට අනාගතය දක්වා
පිරිහෙමින් යන චාරිත්‍ර වාරිත්‍ර ගැන
අනතුරු හැගවීම....
නොයෙකුත් වාරයක් වැද පුදා ගත්තත් මෙතරම් අපුරු විස්තරයක්
ජීවිතයෙන් සමු ගැනීමට පෙර
අහන්න ලැබීම ම සිත ට මහත් සහනයක් ..
මේ උතුමි පිංකමට දායක වු සැමට
උතුමි නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි ...
Me piyadasa mamata theruwan saranay dirgusama wewa
මට නම් හිතෙන්නේ මෙි මාමා මේ පිළිම වහන්සේලා නිර්මාණ ය කරන කාලයේ ඉන්න ඇති.මොකද අප නොදකින බොහො දේවල් මෙි තරම් විස්තරයක් සහිතව පැහැදිලිව කරන්න තරම්.එතුමට දිර්ඝායුෂ ලැබෙිවා!🙏
සහතික ඇත්ත සංසාර පුරුද්ද විඤ්ඤාණය. එතුමාට දීර්ඝායුෂ ලැබේවා සම්බුද්ධ ශාසනය වසර 5000ක් නිරුපද්‍රිතව සිංහළයේ ආරක්ෂා වෙන්නේ එවන් පින්වතුන් නිසාමයි
මේ කරගත්තා ඌ පිනෙන් සීයා නිවන් දකිත්වා...
ඔබට බොහෝ පිං අත්වේවා
තෙරුවන් සරණයි ☸️🙏 සාදු සාදු සාදු
Thank you Piyadasa uncle 🙏🙏🙏
Budusaranai mama
බුදු සරනයි!!! සියේ
Seeye budu saranai ape ayishat aran jeewat wewA e wagem meke dapu kenawat teruwan araksha karaganitwa apita meka balanna salasuwata
ශ්රේෂ්ඨයිපියදාස මාමට පිං සිදුවේවා
Indeed a great bit of history. #blessed #srilanka #landofwonder
සුපිරි බ්‍රෝ ජයවේවා
Budusarani.
Watina vedio ekak
Me thathata godak pin apita godak megana kiyala thinwa dirga ausa wadiwewa thathata
Polonnaru gal wihara etheihasaya therum kara dun piyadasa mahathata deergau wewa budu saransi.
Thanks
Anee apita hariyata watin Dana ganna ona wistara harima lassanata kiyaladunna seeye goodaak pin
මේක තමයි ඔරිජිනල් වීඩියෝ එක..👍👍👍👍
Hari ma ලස්සනයි
🌹🙏🙏🙏🌹🇨🇦අපිටත් කවද හරි පියදාස මාමා හමුවෙන්න බැරිද දන්වන්න🙏
හරි lnnva, හම්බවෙන්න හමදාම
Bohoma watinawa
Theruwansaranai mama
හම්මේ සීයව අද වගේ මතකයි.අවුරුදු 9කට වගේ කලිනුත් උන්නා
🙏🙏🙏මේ මාමා solosmasthanaya ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එ ගැන sampoorna විස්තර vidio කරන්න. ඉදිරි පරම්පරාවට
hariyata වටිනවා
Thank you 🙏🙏🙏🙏🙏
🙏👍👍👍🙏
🙏🙏🙏💖
Watinawa.... Bohoma pin
Thanks
Video eka awasanye isthuthi karala vitharak neme ane me siyage kakul deka allala wadinda siyata pin denna ayai igena gaththa manussayekge watinakama...
පියදාස mamata godak pin
තෙරුවන් සරණයි ඔබට
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Sadu sadu sadu
බලන්න මේයා ගේ ඳෑනුම මොන තරම් වටීනා මනූෂ්ස රත්නයක් ද
👌🙏
❤
Godak pin sidda weanawa ..mea deawal apita dunnata
අනේ මේ සීයත් නැති දාක ඔවා කවුද කියල දෙන්නේ
Kodak watinawa bud saranai
komada danuma 🙏🙏🙏
🙏🙏🙏
🙇🙏🙇
🙏
Watina manussayek
❤❤❤❤🎉🎉🎉😢😢😊😊❤
අනේ පව් මේ සීයට කීයක්වත් දුන්නෙවත් නැද්ද... බලන්න මොනතරම් දැනුමක් දෙනවද කියල
E,M,S, Ekanayaka අනිවාර්යෙන්ම
දුන්නද බන් පවු
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hodai namuth kathawa kiyanakota pilima wahanse pennuwanam hodai
මාත් පොලොන්නරුවේ ඔතෙන්න ගිහින් තියෙන්නෙත් එක පාරයි
😮
අපිත් මේ මාසේ 28වෙනිදා යන්න ඉන්නෙ මේ තාත්තා තාම ඉන්නවද මෙතන
@@AsokaKumarapeliඒ දවසට පියදාස මාමා ඉන්නවද කියල ස්ථානීය ආරක්ශක අංශයේ නිලධාරී මහත්වරුන්ගෙන් දැනගන්න පුලුවන්.
bohoma pin mame
Methumata diirgayumawewa b.s
👍
හැබැයි ඔච්චරම දෙයක් දැනම්හිටියෙත් නෑ
🙏🙏🙏🙏🙏
Dheergaayusha labewaa obathumata.. jaathika wasthuwak ae danuma..
සමහර මිනිස්සු හොද 9ක් කියල එක වැරැද්දක් උනාම ඒ වැරැද්ද ගැන කතාකරනවා මිසක් හොද 9 ගැන කතාකරන්නේ නැහැ...එහෙම උන් ඉන්න රටක් බොල මේක...
👍👍👍👍👍
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane...... kochchara hoda da
Me..... kathaa wa