@@kokatravel-uw3sl mata location eka denna puluwanda nidan ganna neme pansala aluth wediyawak karanna mokada mama walagamba rajuge pansal math hoyanawa hethuwak thibena nisa puluwan nam location eka denna hadanna beri vihare nidane ohomma thiyeddi mama hadala pennam
Ela video ekak machan dan inna raja ape Apura kumarayanan wenta Jesus ge namayen Kadinlla thumata Siril Gamini Omalpe sadut Rajangane sadu Umadawe sadu setWishwa set ekata yanga karannay kiyamu kiwwoth support ekata Saharanla bili puja dey IMF eken onakarana salli dey Ranil sir Puthano Namal baby Engineering support eka champika sir dey gamakma naha ape pinakatada koheda mekalema oka mathak une Katniss wads hands 😮
නියමිත අයියේ එල හොඳට කරන් යන්න
හරිම වටින වැඩසටහනක් මල්ලි බුදුසරණයි ඔයාලට
පරිස්සමෙන් බුදුසරණයි අයියේ💗
මටත් අහම්බේන් යන්න ලැබුන තැනක් වයසක මාමා කේනේක් මටත් සියලුම දේකිඋව නිදහනේ සල්ලි වලින් අඩුම තරමේ බුලත්විටක්වත් කන්න බැරිලු සියලුම දේ පන්සල වෙනුවේන් වියදන් කරනවනන් ජිවිතේ රැකගන පන්සල ගොඩනගන්න පුලුවන්ලු 🙏🙏🙏
ඔව් හාමුදුරුවෝ පවා කිව්වා ගන්න පුලුවන් කෙනෙකුට ගන්න දෙනවා කියලා .මෙච්චර කාලෙකට 100-200 මිනිස්සු ආවලු ඔක ගන්න. ගමෙ මිනිස්සු පංසලෙ ඉඩන් පවා අල්ලගෙන හදන ගොඩනැගිලි පවා විනාශකරනව කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා.කවුරුහරි මේවගෙ වටින පංසලක් ප්‍රතිසංස්කරණ කරලා නැවත ගොඩ ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒක ලොකු පිනක්
@@kokatravel-uw3sl mata location eka denna puluwanda nidan ganna neme pansala aluth wediyawak karanna mokada mama walagamba rajuge pansal math hoyanawa hethuwak thibena nisa puluwan nam location eka denna hadanna beri vihare nidane ohomma thiyeddi mama hadala pennam
@@dilipprasanna4156 ගොඩක් ස්තූතියි ❤ මේ විඩියො එකෙ හැංගුන අරමුණ තේරුම් ගත්තට ඔබ තුමාට. මම පහල මේ පංසලෙ විහාරාධිපති හාමුදුවන්ගෙ නම සහ ලිපිනය දාලා තියෙනවා ඔබතුමාට එතනින් ලබා ගන්න පුලුවන්
ජය වේවා
සුපිරියක්
සුපිරියක් අයියෙ දිගටම කරන්න❤️
♥️
නිදානෙ අරන් හදමු.. ඔක ගත්තට මැරෙන්නැ,හිත බය උන් බයටම මැරෙන්නෙ
මම පහල ලිපිනය දාලා තියෙන්වා.ඔයාට යන්න පුලුවන් . ලොකු හාමුදුරුවෝ එක්ක කතාකරලා බලන්න
උබ දන්න ට්ගරම තමයි. හිත බය නෙමෙයි. බලවේග වලට ඕන දෙයක් කරන්න පුලුවන් බයද බය නැද්ද අදාල නෑ
Nayaka swamin wahasege anushasanaya bohoma watina jeevithayata wedadayee karunu dena gatha.🎉🙏🙏🙏
ගොඩක් ස්තූතියි ♥️ තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ
නියමයි මේ වගෙ කුතුහලය තියෙන විඩියො බලන්න ආස හිතෙනවා
♥️
ada video ekath supirii machoo
♥️
Hodata karagena yanna aiye
♥️
රජමහා විහාර හෝ වෙනත් තැනක බෞද්ධ අපට ඇති උතුම්ම නිධානය වන නිර්මල ශ්‍රි සද්ධර්මය දකින්ට උත්සහවත් වෙමු.
♥️🙏
පන්සල හදන්න පුළුවන් ...
ඔතන තියෙන වස්තුව ඔතනම නෙවෙයි තියෙන්නෙ. ටිකක් එහා මෙහා වෙලා...
වස්තුව ගැන නොසිතා වැඩ පටන්ගන්න හිතුවොත් කරන්න පුළුවන් ...
මට පුළුවන් ඔතන තියෙන වස්තුව අරගන්න ...
මම ඒක කරන්නෙ නෑ....
වසර සියයකට පසු ශිව දෙවියන් ඇතුළු අධිබල ශක්ති ධාරාවක් මා තුල ඇත.
කිසිවෙකු විශ්වාස කරන එකක් නෑ....
ලෝකය වෙනස් වෙන්න පටන් අරන්....
කියන්න දේවල් ගොඩයි...
වීඩියෝ එක කරපු ඔබට බුදු සරණයි ...
දෙවි පිහිටයි ...
♥️
Super ❤
Mata hithagannath be..mama kawadawath habahinnam meka dakala ne..eth dn masa 8ta withara kalin mama oya pilima wahanse hinen dekka.mama dakapu widiyatanam oya budu pilime pahu karagan issarahata yanakota gettuwak thibuna.gettuwen eha godanegillak wage ekakuth thibuna..
මේ පිලිමෙට එහා තව ගේට්ටුවක් නෑ විඩියො එකෙ මුලින්ම පෙන්නන ඇතුල්වීමෙ ගේට්ටුව විතරයි තියෙන්නෙ එකම ගේට්ටුව
thankyou. theruwan saranai.
♥️
යන්න බැනේමේයි නයාට බයද බොදින්වහන්සේ ගැනත් කිඋවනන් වටිනවා ගිු මහාබොදියේ අන්කුරයක් තමයි වැඩසිටින්නේ වඩන්වපු මහතත් ඉන්නවා ලගම මට කිඋවට පස්සේ මම පිරිසිදු කරල ආවා බුදුසරනයි
බෝධිය ගැන හරි විස්තරයක් අහගන්න ලැබුන්නෑ.එ හිංදා බෝදින් වහන්සේ ගැන විශේශයෙන් යමක් කිව්වෙ නෑ. ඔයා දන්න විස්තර එකතු කරපු එකට ගොඩක් ස්තූතියි .බුදුසරණයි !
" L.p.'ll
L.p.
El el
Ayyiye eththatama mata salli thibbanam mama oya viharaya hadanwa
♥️
Ela video ekak machan dan inna raja ape Apura kumarayanan wenta Jesus ge namayen Kadinlla thumata Siril Gamini Omalpe sadut Rajangane sadu Umadawe sadu setWishwa set ekata yanga karannay kiyamu kiwwoth support ekata Saharanla bili puja dey IMF eken onakarana salli dey Ranil sir Puthano Namal baby Engineering support eka champika sir dey gamakma naha ape pinakatada koheda mekalema oka mathak une Katniss wads hands 😮
Teruwan saranai❤
Suiri ❤❤❤
Yakoo. Nidan horunta maruwata thiyana than penwanawane maru maru
මෙක ගන්න පුලුවන් නම් අරගෙන මෙච්චර කාලෙකට.හාමුදුරුවෝ උනත් කියන්නෙ පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගන්න කියලා මේ පන්සලත් දිවුනු කරන්න එකෙන් කොටසක් දෙන්න කියලා අරගෙන.
ඔය කතාව 100% හරි මං ඔය පංසලට වතාවක් ගියා.එකාලෙ ඔය ඉස්සරහා තියෙන බුදුමැදුරවත් තිබුන්නෑ.මගෙ නෑ කෙනෙක් ඉන්නවා රංවල එයා එක්ක මාත් ගියෙ ඔය නිදන් කතාව මට එයා කියලා තියෙනවා.හාමුදුරුවෝ පේන්න හිටියෙ නෑ එදා දැන් අවුරුදු 7-8 කලින්
ගොඩක් ස්තූතියි ♥️
Owa eli karana ekanm echara hoda deyak navey
මෙක ගැන ගොඩක් දෙනෙක් දන්නවලු.දැන් අවුරුදු 50 විතර තිස්සෙ ඉදන් ලංකාවෙ හැම තැනින්ම මිනිස්සු ආවලු ගන්න එත් ගන්න බැරිවෙලා. පංසලෙ ලොකු හාමුදුරුවෝ පවා කියන්නෙ ගන්න පුලුවන් කෙනෙකුට ගන්න කියලා උරුමනම් ලැබෙයි කියලා . ප්‍රධාන අරමුණ තමයි මේ පංසලේ ඔය පේන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කරන එක.හාමුදුරුවෝ පවා කිව්වෙ උරුම් කෙනෙක් ඉන්නවන්ම් ගන්න දෙනවා පංසලෙ ඉතුරු වැඩ කටයුතු ටික කරගන්න කියලා .එ ඇරෙන්න මෙක හොරෙන් ගන්න පුලුවන් එකක් නෙවෙයි පුරාවිද්‍යා එකෙන් පවා බලලා තමයි ඔහොම තියෙන්වා කියන්නෙ
මේවාට රාජ්‍ය ආරක්ෂාව දිය යුතුයි.
අනිවා දැන් එහෙනම් ඔයා දැක්කනේ ඔයා මැරෙයි
එහෙනම් මුලු ගමම දැන් මැරිලා .පාර අයිනෙමයි ඔක තියෙන්නෙ නිකන් ඔතනින් ගියත් මනුස්සයන්ට පෙනවා. ඔය පිලිමය දැක්කට මිනිස්සු මැරෙන්නෑ.ඔය පිලිමෙට යට බ්‍රෝරෝ නිදානය තියනවා කියන්නෙ .එක පේයි කියලා තමයි ඔය බුදුපිලිමය එතනින් තියලා වහලා තියෙන්නෙ .
🤗🤗
👍👍👍
👌👌👌👌👌
❤❤❤
Meka pissek waherata pidu danayai kiyala wadule tibunoth vitarak pansale wadata ganda puluean
කොහෙද තියෙන්නෙ
මෙවගෙ තැන් මේ සල්ලිවලින් දියුනු කරන්න පුලුවන්නම් ලොකු පිනක්
ඒ කෙනාතමයි මම
එහෙනම් ගිහින් ගන්න.ලිපිනය පහල දාලා තියෙන්නෙ
මේ අහිංසක අයියට ලයික් එකක් . විටක් කමු. කට හෝදලා කතා කරන්න අයියේ😢😢😢😢😢
වතුර ටිකක් දෙන්න බැරිද මල්ලි ටැප් එකක් තිබුනෙ නෑ අනුන්ගෙ කටවල් දිහා බලා ඉන්න එපා මල්ලි. කාගෙවත් කටක්වත් වෙනකොහෙවත් නෙවෙයි වැදගත් කවුරු උනත් කියන දේයි වැදගත් එක මගෙ විදිහ.ඔයාට සෙට් නැ වගෙනම් ඔයා නොබලා ඉන්න.ok
නිදන් තිබුනාවෙ ගන්නම ඔනි නැ ඔවා ඔහේ තිබිච්චාවෙ කාටවත් අමරුවක් නැනෙ නිදන් තිබුනට නේද
Koheda tiyenne
පහල දාලා ඇති ලිපිනය
Kawda anurada?
එයාද එයාගෙන් පස්සෙ එන වෙන කෙන්ක්ද කියලානම් දන්නෑ. අහපු විදිහට කිව්වෙ එහෙමයි.එක එක කාලවල රජවරුන්ගෙ මේ නිධන් මෙවා නිධන් කරන්නෙ රට අස්ථාවර වුන කාලෙක ගොඩ අරගෙන රටේ ආර්ථිකය නැවත ගොඩ නගන්න යොදා ගන්න. පෞද්ගලික දෙවල් වලට යොදා ගත්තොත් බඩු තමයි .ඉතින් මේවගෙ දේවල් ගන්න පුලුවන් රටෙ පාලකයට කියලා අහපු දේ ගැන විශ්වාස කරන්න පුලුවන් රටක පාලකයෙක් වෙන්න ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නෑ ලැබිමක් වාසනාවක් තියෙන්න ඔනිනෙ. එත් එ කවුද කියලා නම් හරියට කවුරුත් දන්නෑ
Eda wela hambakaran bohoma amaruwen jeewath wena minissunta mai wagai gon kataha kiyanna eppa hutto
එදා වෙල හම්බකරන් කන එකෙයි මේ කතාවෙයි කිසිම සම්බන්ධ කමක් නෑනෙ මහත්මයා.ඔබතුමා මේ විඩියො එක අවබෝධයෙන් බැලුවනම් මේ විඩියෝඑකෙ සැගවුන අරමුන ඔබ තුමාට වැටහෙන්න තිබුනා.බොහොම ස්තුතිය අදහස දැක්වුවට
Adoo ganna barida
පුලුවන් නම් ගන්න
මුචලින්දාරාමය😂
ඕක මහින්ද ට පෙන්නපන් බලන්ඩ මොකද වෙන්නෙ කියලා ........
මට කවුරු ගත්තත් එකයි බ්‍රොරො මගෙ එකක් නෙවෙයි නෙ මහපොලවෙ තියෙන දේ උරුම කෙනා ගනි
Nidane gonna barida
හොරකම් කරන අයට තොරතුරැ දෙනව නේද?ඔව එච්චර හොදනැ දවසක පොලිසියට යන්න වෙයි?
හොරකම් කරන්න පුලුවන් නම් මෙලහකටත් අරගෙන මේක.පංසලෙ හාමුදුරුවෝ පවා කියන්නෙ ගන්න පුලුවන් කෙනෙකුට මේක ගන්න කියලා .පොලිසියට නෙවෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවන් පවා ඇවිත් බලලා තමයි තාමත් ඔහොම තියෙන්නෙ
Power of bahirawayooo@@kokatravel-uw3sl
Mt contact kragnn puluwan d
පුලුවන් මම පහලින් දාල තියෙනව පංසලෙ ලිපිනය. ඔනිම වෙලාවක යන්න.
ඕක ඇහුනා නම් වේයන්ගොඩ සෙට් එකට ඒකටත් බුදු සරණයි තමයි
එකට අවුලක් නෑ මොකද මේක ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඇවිත් ගන්න කියලා තමයි හාමුදුරුවොත් කියන්නෙ.පහලා ලිපිනයත් දාලා තියෙන්නෙ යන්න උනත් පුලුවන්
මොන මගුලකට යකෝ ඕවා නිදන් කරලා තියෙන්නේ ගන්න බැයින්ම්
එකනම් මම හරියට දන්නෑ සහො මම නෙවෙයි නෙ මෙක නිධන් කරෙ. හරි අවබෝධයකින් මේක බැලුවනම් නිධානයට එහාගිය සැගවුන අර්මුණක් මේ විඩියො එකෙ තියෙයි කියලා වැටහේවි
😅
Anura kumara dissanayake
එකෙන්ම.එ මනුස්සයා ඔක ගත්තොත් නම් එ සල්ලි වලින් රටට වැඩක් කරයි
@@kokatravel-uw3sl ow malli eka nam aththa.nidan thiyenne rata wasiyata rajyata amaru welawaka ratata,purawasiyata subasetha udesa karana ayojanayak wage deyak.hariyata bankuwata salli thampath karanawa wage deyak.nomala minissu boru karath,mala minissunta boruwa pennanna ba.ohoma hari rakila thiyena eka loku deyak
අනිවාර්යයෙන් අයියේ
Nidanaya. Gana Danna kenata thamai nidana ganna puluwan. thamun ma eka ganna . Boru katha kiyanna epa. Nidan wiswasa karanne Manasika wiyadiyen pelena Aya. Lakunu thiyala mona gonada nidan wala Danne. Harala Balanawa pas Gal Thamai labenne. Lankawa nidan wiwasakarannan Nidan Pissan wadima Rata.
Niye potu kapa ganne
Ah ekai tiyenne eka kapnne kohomth
Ka koheda Malli
ලිපිනය මම යටින් දාලා තියෙනවා බලන්න අයියෙ
Koheda aiye meka thinne
ලිපිනය මම පහලින් දැම්මා මල්ලි
Pala yako
හරි බ්‍රෝරෝ එල
Tom pacha 😂😂😂😂
එකනම් දන්නෑ බ්‍රෝරෝ මට කිව්ව එක මම කිව්වෙ.මොකද මාත් හාරලා බැලුවෙ නෑ
Hamuduruwane makkalpitha katha kiyanna epa.
Suliriyak ayiyandi
පට්ටපල් බොරු
නිධාන පිස්සුවක් හැදිලා මුන්ට නොදකින් තොපි
@bpjayasinghe5091 හරි අවබෝධයකින් වීඩියො එක බැලුවනම් මේ විඩියො එකෙ තියෙන සැගවුන අරමුණ තේරේවි.ස්තුතියි
ජය වේවා
♥️
❤
❤❤
🎉❤
❤
💖💖
❤❤❤❤