Quick & Tasty | මීට කලින් බිත්තර තෙම්පරාදුව මෙහෙම හදලා තියෙනවද බලන්න | Onion & Egg Omlet Recipe
Вставка
- Опубліковано 8 гру 2024
- අද බිත්තර තෙම්පරාදුව මෙහෙම හදලා බලන්නකෝ රස 😌
****************************
අමුද්‍රව්‍ය
ලූනු ගෙඩි 04
බිත්තර 3
තෙල් මේස හැදි 2
කෑලි මිරිස්
ගම්මිරිස්
ලුනු
03 Onions
03 Eggs
Oil 2 tbsp
chili flakes
Pepper
Salt
****************************
#eggomletrecipe #eggomelet #eggrecipe
Today, I’ll share the special egg omlet recipe.
Egg curry is one of favorite curry recipe from sri lankan culture. But today I am sharing this Egg Omelette recipe, we also call it biththara omlet. So, I thought sharing this special egg omlet recipe with you.
If you do not like spicy Sri Lankan recipes, better reduce amount of pepper.
We hope you will enjoy the video and will make your own Egg omlat using our Easy Fluffy omlet recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
egg recipes,scrambled eggs,breakfast,Egg Omlet Recipe,sri lankan recipe,omlete,omellette,biththara omlat sinhala,biththara curry,biththara omlet,egg omelet,egg omelette recipe,egg omlete,biththara thel dala,recipe in sinhala,sinhala cooking channel,bandi full,egg curry,egg roti,egg fried rice,tempered eggs,biththara roti,biththara hodi,බිත්තර කරි,බිත්තර ඔම්ලට් කරිය,බිත්තර තෙල් දාලා,egg fried rice recipe,bandifull,omelette recipe
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
මාත් හැදුවා අක්කී❤️❤️ හරිම රසයි..ඔයා හරි ලස්සනට, පිළිවෙළට, පැහැදිලිව කියා දුන්නා.. බොහොම ස්තූතියි❤️❤️🥰🥰
ඒක නම් මරු සෙට් උනා හොඳටම👌
Thank You💝
0
ඇත්තටම pasuwen hada ගන්න පුළුවන් ,තෙරුවන් සරණයි manika 👍🌹💕
මම හදනවා තක්කාලි බිත්තර ඔය වගේම හරිම රසයි 🌹
අද තමා බැලුවෙ subscriber kara
Theruwan saranai my sahodari පරිස්සමෙන්
සුපිරි
Thank you❤️
ඔබතුම්යට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ....!!!👌👌👌
Thank youu akki
Oyage katahada lassanaiiii💜💜💜
First 😊🙋❤❤❤
Rasayi
පලවෙනි වතාවට ඔම්ලට් එකක් කෑවා.ඒකත් තාත්තා අතින් .හරි ම රසවත් .
මරු අක්කේ
එක සුපිරි
හරි ම රසයි
lovely der will try
හනේ...😍😍😍😍😍
Maru niyamai
Patta
කාලා තියෙන් උන් පාඩුවෙ හිටපල්ලා මේකෙ වැලලෙන්නෙ නැතුව කාපු නැති අයත් ඉන්නවනෙ😒
ඒකනෙ ඒකනෙ
ඔව් මාත් කාලා නැහැ
මාත්
Apith kala thiyeno
සිරාවටම බ්න් 😥
ගොඩක් tnx
Wow. Nice one. I will try to cook this
නියමයි
රස
අපිට පොඩි දෙවල්වලින් කියන්න☺️
අපිත් හැදුවා හරිම රසයි
akki i tried this recipe for dinner.it s quick,easy and tasty.😋thaks for sharing this recipe with us☺️👍
Api oka hadala තියනවා oya nam ලස්සනයි
Nice and easy recipe. Thank you. 💐💐
Godak honda easy simple recipies genawa...hada ganna harima lesi...ovata suba pethum...devi pihitai
Eka nam rasa pataii😙😙
Rata nam හදන්නේ takkali ලුණු raun kapala bittara ඔහොම dala arabiya ගොඩක් කනවා tanks
😊😊☺☺☺☺☺☺😉🥣🥗🍙🥣🍿🙂🙂🙃🙃🙂🙂🙂😁🙂😃
අටටටඨඨඨජ
☺☺🍿🥣🍿🥣☺🥣🍿😆🍿🥣🥣🥣🥣🍿🍿🥣🥣🥣🍿🍿🍿🍿🍿🍿🥣🥣🥣🥣🥣🍙🍙🥣🍿🍿🍿🥣🥣🍿🍿
Wow Wow 😲😲😲😲😲
රස ඇති😁❤️
හරිම රසයි.
Thank you 😊
🍕🍕🍕
Sasai 😋😋
niyamai aaa oya nam fatta kema thama hadanne.. 😍😍😍❤❤❤😋😋😋😋😋
tikak Shakshuka wage neda? Wanta to try out this one too.
ස්තුතියි
Thank you, and I am going to try🔔🔔👍
Math haduwa rasaai💓💓💓💓💓
Maru akke surperb
ගිය අත්මේ අපේ අච්චී අම්මා මට මෙක හදලා දුන්න කිරි රිටි එක්ක කන්න 🤗
🙄 ගිය ආත්මෙ?
😂😂
හරිම වටිනව
Wow wow wow wow wow wow❤❤
ඔයා කියලා දෙන දේවල් හරිම පහසුයි හඩන්න
😊
Akanm maru.mamat hadanawa.
Good testy miss
Thank u akki.. Oyage hama video ekkma balala thiyenwa.. ❤️
ඒක මරු හදන්න ලේසියි ❤❤❤❤🇱🇰
Thank you akkiii...❤️❤️❤️
Niyamai
නියමයි එ්ක නම්
Wow very nice and easy to prepare
තක්කාලි එකතු කරාම තවත් රසවත් israel අය කැමැතිම කෑමක්
Good recipe
Thanks
Very nise 💖💖
Hadanawa ada aniwaren.....👍👍👍👍👍
great job
Really nice recipe 👌👍
❤❤❤❤❤❤
❤️
Wow pizza ekk wge thankx
400k gahuuwanee🥰🥰🥰
😊😍
Thanks akke
Ela....
Hadanna one
Niyamayi me wage kama digatama danna ❤️❤️❤️
Thanks
Thanks akki
Ft
Good
Good job
Wow akki hoda recipe ekak.
Thank u akkiya 🙏
super.
Thank you ♥️
Ooo rasa partai🤤🤤🤤♥️♥️
Thanks 🙏
My pleasure 😊
I like very much your voice nanga
Api dannawa ohoma hadanna
බුදු සරණයි ඔබට
Bandi full
All Recipe easy , tasty and different
Thanks sudu boole..🥰
💗💗💗💗💐
අපි තනියෙන් බිත්තර බැදගෙන කනකාලෙ ඔහොම තමයි කෑවෙ
🤣🤣🤣 මේවා කොච්චර basic ද නේද
Super akka
Suppa hode
😉❤️❤️
👍👍👍👍👍👍
Thank you akki
Hay
Thank you
Tahks
And badu godak yanne nathi kama nadd me dawaswala market gann bani ekayi wayasa 14mata hadann puluwan mukuth nadd
Niyapothuwala qutex ain karala kema hadanna.
Ane ada kiynne nathuwa innq. Oya eema krnnako
😋😋😋😋
🤗🤗
❤️👌
හදලා බලමු.....
Oka man kalin hadal thiyn athm rasai mn pan medat dannw oka hadal😁
🙄😋😋😊👌
Thankyou
👍👍👍👍👍