Niroshan Wijesinghe | Kavi 10ta Gee Dahayak | නිරෝෂන් විජේසිංහ | කවි 10ට ගී දහයක්

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 40

  • @nishan-129
    @nishan-129 2 роки тому +14

    බොහොම ස්තූතියි වැඩ සටහනේ නිෂ්පාදක මඬුල්ලට ආරාධිත නිරෝෂන් කලාකරුවාට සහ වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදක මහතාට මෙන්ම වාද්‍ය වෘන්දයට.. බොහෝ ඈත රටක සිට නරඹමි..

  • @anomamaggonage761
    @anomamaggonage761 2 роки тому +5

    රඟපෑම මෙන්ම සැබෑ ජීවිතයත් හොඳින් ගෙවන සැබෑම මිනිසෙකු ඔබ තුලින් දුටිමි. ඔබට ජය.

  • @malakahapola4576
    @malakahapola4576 2 роки тому +3

    I'm watching this program every week. This is the best one. well done CHARANA With my LOVE .coming from Melbourne. JAYAWEWA SRI LANKA DARUWANTA

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana3938 2 роки тому +4

    බලාපොරොත්තුවෙන් මග බලා සිටිය වැඩසටහනක්
    ස්තුතියි වරණ අාදරෙයි නිරෝෂන් මල්ලි හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 роки тому

    මම දැන් කාලයක පටන් මේ වැඩසටහන හා මුල ඉදලා බලනවා මේ නිරෝෂන් මේ දිනවල යන ගගන පියවර ටෙලි නාට්‍යයෙන් හරිම දක්ෂ ලෙස රඟපානවා මම හිතුවේ නෑ ඔහු කවියෙක් මගෙ දුවේ සින්දුව කරුණාරත්න දිවුල්ගනේ මහතා ගැයූ පසු අද තමයි වෙන කෙනෙක්ට ගායනා කරන පළමු වතාවට මේ එතුමාට නොදෙවෙනිව ගායනා කරපු අවස්ථාව වන හරිම ලස්සන වැඩසටහනක් සියළුදෙනාටම ස්තූති

  • @laldharmapriya9188
    @laldharmapriya9188 2 роки тому +1

    මෙහි බොහෝ දෙනෙක් සටහන් තබා ඇති කරුණ වෙත අවදානය යොමු කරනමෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලීමක් කරනව එකම කවිය දෙතුන් වතාවක් මේ තුල දැකීම මේ වැඩසටහන රස විඳින අපේ මනසට අපහසුවක් මෙන්ම මේ වැඩ සටහනේ ගුණාත්මක භාවයට හානියක්
    ස්තුතියි තරහට නෙවේ ලීවෙ වජිර ඔබට ජය සතුට ප්‍රාර්ථනා කරනව

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 2 роки тому +4

    Best program ever in televisions history.kavi 10❤️

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 роки тому +4

    දානකම් මග බලා හිටිය වැඩසටහනක්.ස්තූතියි චරණ

  • @javindrawasala9398
    @javindrawasala9398 Рік тому

    Harima lassanai, important, valuable great episode & band eka niyamai sing karanawa back karanawa 🌹❤️

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +1

    ස්තුති නිරෝෂන්.වජිර 🌹💛

  • @අන්ජුලාශෂී3333

    හරිම අපූරු තේරීමක් ඔහු දක්ෂ නිහතමානී අවංක ලස්සන රංඟන ශිල්පියෙක් ඔහුට ඔහුගේ අනාගතය සාර්ථක කර ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @samanthweragoda8029
    @samanthweragoda8029 2 роки тому +9

    එකම කවිය වැඩ සටහන් කිහිපයකම..යෙදීමෙන්..ලංකාවේ හොද කවිවල හිගයක් ඇති බවක් හැගෙනවා..පෙර වැඩ සටහන් වල කවි අතහැර වෙනත් කවියකට ඉඩ දිය හැකි නම් වටි

  • @chathuraWijesinghe
    @chathuraWijesinghe 2 роки тому +1

    නොවරදවාම බලන රසය පිරුණු වැඩසටහනක්. ස්තුතී මෙය රස කරන සියලු දෙනාට, වජිර, ගායක හා සංගීත කණ්ඩායම, තිරය පසුපස සිටින කාර්ය මණ්ඩලයට. එකම කවි නිතර නිතර සවනට වැටෙන ප්‍රවණතාවයක් තිබීම ගැන පහල අදහස් සමග යම් ප්‍රමාණයකට එකඟයි. නමුත් එය ගෙනෙන පුද්ගලයාගේ ඒ කවියේ කියවීම විවිදාකාර වීම සහ ඔහු හෝ ඇය ඒ ඔස්සේ සමාජයට දෙන්න උත්සාහ කරන පණිවුඩය විවිදයි. නමුත් සැඟවුණු කවි තව තවත් මතු කරගන්න මේ වැඩසටහන තෝතැන්නක් වේ නම් එය මහත් අගනේය.

  • @omifon216
    @omifon216 2 роки тому +3

    "එකම කවි 10 ට ගී 10 ක්"
    එකම කවි ටිකමනෙ හැමදාම ඇහෙහෙන්නේ. අලුත් කවි නෑ.

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 роки тому +4

    දැණුනුම කවිය නිරෝෂන් ,ඔබ ලියූ ඔබෙ කවිය.ඔබෙ හඬත් බිදිලා ගියා.කදුළු උතුරන්න පිරුණා මගෙ ඇස්වල.අපූරුයි .සේකරව මතක් වෙනවා.
    ප්‍රබුද්ධයෙ ඔහොම තැනක් තියෙනවා."දයාවතී ගියේ දයාව නිසාම නොවේ ..."කියන තැන.

  • @Rangi452
    @Rangi452 2 роки тому +2

    හරිම ලස්සනයි අද වැඩ සටහන

  • @rodneywarnakula-rodda5459
    @rodneywarnakula-rodda5459 2 роки тому

    කවියානනි, ඔබට මගේ ගෙෘරවය.ජයවේවා .වැඩේ අපූරුයි .

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 2 роки тому +1

    🙏🙏 ස්තුති මේ සාහිත්‍යය රසය අපිට ලබාදුන්න සියලු දෙනාටම .

  • @amalipm72desilva53
    @amalipm72desilva53 2 роки тому

    Love this program very much.Niroshan brought so much light in to this program.

  • @sudathperera7654
    @sudathperera7654 2 роки тому +3

    ඇයි මචන් උඹ තාම නිදිද? ඔබ තුමාට බොහොම පිං.

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 Рік тому

    Excellent program 👌🏽👏🏽👏🏽❤️❤️

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 Рік тому

    harima lassana wedasatahanak theruwansaranai

  • @supunchanda5147
    @supunchanda5147 2 роки тому +6

    එකම කවි ටික කරකව කරකවා හැමෝම ඇවිත් කියවනවා. නුවන් තොටවත්තගෙ ඔය කවිය සෑහෙන වතාවක් අහලා තියෙනවා. ලක්ශාන්තගෙ කවිය, දිනූ රාජගුරුගෙ ඔය කවිය. ලංකාවේ වෙන කවි නැද්ද? එන අය ඒවා කියවලා නැද්ද. මීට පස්සෙවත් එන අය එකම කවි සෙට් එක තෝරන්න එපා. තෝරනවනම් මේ වැඩ සටහනට එන්න එපා. කවි පොත් වල, අන්තර් ජාලයේ සහ පත්තර වල කවි පිටුත් බලන්න. අදහසක් විතරයි. තරහ වෙන්න එපා. මේක දැන් අපිට අප්පිරියාවේගන එනවා

  • @lilanthasampath4568
    @lilanthasampath4568 2 роки тому +1

    ස්තුතියි

  • @rathnar1791
    @rathnar1791 2 роки тому +1

    ලස්සන වැඩසටහනක්...මම හැමසතියෙම නරඹනවා....ඒත් ගායක යුවල වැඩසටහනෙන් වැඩසටහනට වෙනස් කරනවානම් තමයි ලස්සන...එහෙම නොවුනාම ඒකාකාරී බවක් දැනෙනවා.....මට හිතෙන හැටි....

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 роки тому +3

    ♥️♥️♥️

  • @sanchareapatapuluwanapevid1441

    සුපිරි

  • @darshanagamage4565
    @darshanagamage4565 Рік тому

    ❤❤❤❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx Рік тому

    රස්නෙ ඉවසලා බැරිම තැන..
    කැපුවෙ කාමරයේම ළිඳ,
    හිතුවේම නෑ එහි ගිලේවි යැයි අපේ ජීවිත ...
    " ගිලුණත් මොකද අපි කපපු ළිඳ නොව"

  • @darshanagamage4565
    @darshanagamage4565 Рік тому

    මම දැනගෙන හිටියෙ ඔහු වයසට නොයන නළුවෙක් හැටියට..
    අදයි දැනගත්තේ මම..ඔහු මුහුකුරා ගිය කවියෙක් බව 😮😮

  • @induwara6696
    @induwara6696 2 роки тому

    ආදරේ කරන දක්ශ චරිතයක් ❤

  • @harshaecon
    @harshaecon 2 роки тому

    Nice program ❤❤❤❤❤

  • @KAWEESHKESHAN
    @KAWEESHKESHAN 2 роки тому

    godak asawen balapu wada satahanak.godak hithata danuna.atha harinne adare hinda.mama eka godak hithanawa.me dawas wala mama mage puthawa hostel danna hitha hada ganna try karanawa.ath harinna wenawa adaer nisa

  • @gayananu1783
    @gayananu1783 2 роки тому

    💐

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 роки тому

    අන්දර යායේ වැව් පාමුල ගායනය හරියට රස වින්දා

  • @supunimadhushani9502
    @supunimadhushani9502 2 роки тому +1

    Most of the resources person who came to this programme asked from the audience we need to change our political system and find new system. But unfortunately, these resources persons don’t know how to select new poems. They select same shit all the time and ask as to change. This program was my favourite. But I don’t . I feel sorry about Vajira Jayewardane, he has to listen same shit all the time as a new one.

  • @silvasenarath3305
    @silvasenarath3305 2 роки тому +2

    එකම කවිය හැම වැඩසටහනේම බලලා අප්පිරියයි. මේ රටේ ඕන තරම් ලස්සන කවි තියනවනේ. පොත් ටිකක් කියවලා එකම කවියගෙ හරි වෙන නිර්මාණයක් හරි අන්තර්ජාල කවි හරි පත්තරේ කවි හරි බලලා ආව නම් හොදයි. ලුත් කවියෙකුට අවස්ථාව නොදී එකම කවි පට්ට ගහන්න එපා.

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 4 місяці тому

    දක්ශ සොදුරු මිනිසෙක්

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 роки тому +1

    change like cameleon !🌈🌈🌈