කවි 10ට ගී දහයක්" | Chamara Kodithuwakku | චාමර කොඩිතුවක්කු

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 29

  • @subashinijansz8347
    @subashinijansz8347 8 місяців тому

    කවි දහයතුලින් මම ඉතා අගය කරන කවිය 10 වන කවි යයි. ඉතාමත් රසවත් කවි සහ ගිත විචාරය කල ඔබට ස්තුතියි. 🌹❤️🇺🇸

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 Рік тому +1

    ඇත්තටම ඉතාම සුන්දර සංවාදයක්...පට්ට ආසාවෙන් බලාගෙන හිටියෙ...ජයවේවා ඔබ දෙපොලෙටම

  • @nilmitnp
    @nilmitnp 3 роки тому +3

    හරිම ලස්සන හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරපු වැඩසටහනක්. නියමයි. ස්තුතියි චරණ tv

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 роки тому +7

    කරුනාකරල සින්දු කියන්න පුලුවන් අය ගේන්න .එතකොට මේ වැඩසටහන අහන්න පුලුවන් .

  • @geethaniferdando3263
    @geethaniferdando3263 4 роки тому +3

    හරිම හරිම ලස්සනයි ඒ වගේම හරි අර්ථවත්

  • @ajhewage7430
    @ajhewage7430 7 місяців тому

    මෙහෙම මිනිස්සු ඉන්න වා කියා කවි 10ට ගී 10න් ඉන්නවා කියා,........අපිට මතක්කර දෙනවා 😊

  • @kavimx3698
    @kavimx3698 4 роки тому +3

    ඔබ දෙපල මහ වැවු දෙකක්❤️🙏🙏

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 4 роки тому +2

    ලියා කියා නිම නොකලැකි පොතක් වගේ මට...
    සඳක් වැවක් නුග හෙවනක් තුරු යායක් හෙට... ❤️

  • @kevinhesaja
    @kevinhesaja 4 роки тому +3

    අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී.........
    හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා
    මරගී.........
    ගැමි වහරින් හද පොපියන අලුත් රසය නොහැඟී..........
    මම දද දන ගණ උපදින කැලෑ රසය
    පර ගී ........

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому

    මටත් හිතෙනවා අපේ ගෙදර දාස්පෙතිය මල් අඩුයි කියලා ඉතාම හොද දැනුවත් කිරීමක්

  • @thima767
    @thima767 4 роки тому +1

    නියමයි...❤

  • @chethanahansi4238
    @chethanahansi4238 2 роки тому

    වැවක අරුමය නියං සමයට පරිස්සම් කර ජලය දීමය
    නුඹ වැවක් සාහිත්‍ය නියගෙහි රැස් කරන් වුනි නියම සාරය

  • @achinishashikala4760
    @achinishashikala4760 4 роки тому

    හරිම ලස්සනයි ඔබ සියලු දෙනාට සුභ පතනවා ..💝

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 3 роки тому

    "private බෟද්ධ " ඒක මරු ❤️

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 4 роки тому +1

    Education at the temple has been key influence of his knowledge I suppose. very nice learned a lot.

  • @vineetharodrigo549
    @vineetharodrigo549 3 роки тому

    ithamathma watinawa.

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 4 роки тому

    හරිම ලස්සනයි.

  • @manurakothalawalage4868
    @manurakothalawalage4868 3 роки тому +3

    කලාවේ හොඳම කලාව හුදකලාව
    ඒ මොහොතේ සවන තුලින් පෝෂණය කරගන්නා වු රස පිපාසයයට කදිම පානයක්

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 4 роки тому +1

    excellent ♡ sir....

  • @chandrasirithenuwara3489
    @chandrasirithenuwara3489 3 роки тому +2

    Me gayakayage gayana rasawath ne

  • @sameeralakmal7794
    @sameeralakmal7794 2 роки тому

    විශිෂ්ට වැඩ සටහනක්.

  • @snavoice9212
    @snavoice9212 3 роки тому

    ආදරේ

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 4 роки тому +1

    ,😍

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 4 роки тому +1

  • @mudaya1984
    @mudaya1984 2 роки тому

    💐👍

  • @tharasubhashini6077
    @tharasubhashini6077 4 роки тому

    😍😍

  • @vanlanka
    @vanlanka 2 роки тому

    චාමර ඔබ වාසනාවන්ත යෙක් පිරිවෙනක අධ්‍යාපනය ලබා ඒ ප්‍රඥා සමුදාය අනුගත කරගෙන ඒ ආකාරයෙන්ම අපේ සමාජය පෝෂණය කිරීමට දායක වීමට ඔබට හැකිවීම ට.

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 роки тому

    ඔබතුමා කිව්ව නිසා කියන්නෙ.කූඹියො මම බැළුවෙ භාගයයි.ඒ ජෙහාන් කියන චරිතයට තියෙන අකමැත්ත නිසා.මේක නිර්මාණයට ප්‍රශංසාවක් මිස අගෞරවයක් නොවනු ඇතැයි හිතනවා.මොකද ජෙහාන් එපා න කරමට දක්ෂ කියැවීමක් ඒ තුළ තිබුණ නිසා.
    අපූරු චරිතයක් ඔබතුමා.ස්තූතියි වජිර මේවගෙ රසවත්තු සමීප කරනවට

  • @ආලෝකරසාංජන
    @ආලෝකරසාංජන 4 роки тому +1