I already witnessed a change in the SMILE INDEX today. Visited the NPP headquarters at Pelawatte and Ministry of Energy on Galle Road, Colpetty. I was received very cordially by the security and other staff at both places. It was a new and positive experience for me. Thank you Clean Sri Lanka.
O ba tumiya 5 y plan eka gena kiyanawa.Rajaya hitiyath,nohitiyath Rate puraveciya ni veradi wanathuru kalauthui Aniwarye n prathi pathi Sakasiya uthui, Nathi num5 hen Vinasha karanawa mevani katha tula.😮
The comment didn't mention the kids doesn't know how to use the toilets. The school children are the best to educate. As a teacher living overseas, we teach the basic principles to the children. They are able to even correct the adults. As responsible citizens we all have to respect, obey basic rules. Let's all make our country beautiful.
පරිසරය ක්ලීන් කරන්න සෑම දෙනාම තම තමන්ගේ ගෙදරින්ම පටන් ගත්තා නම් මුලු රටම ලස්සන වෙයි.අද .👍👍👍
ලංකාව සිංගප්පුරුවක් වගේ කරමු ❤❤
Yes good idea
ලෝකෙ සංචාරකයින්ට එන්න ආශා හිතෙන රටක් කරමු,
Very true. Make Sri Lanka paradise.👍👍👍
Shathika aththa
සුපිරි වැඩසටහනක් සුපිරි ප්‍රශ්න කිරීමක් ඊට සුපිරි උත්තර දීමක් clean sri lanka ඉතා ඉහළින් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙම වැඩසටහනට රාජ්‍ය සේවකයන් පමණක් නොව පුද්ගලික අංශයේ සේවකයෙනුත් සමස්ත රටේ පුරවැසියන් ජාති ආගම්භේදයක් නොමැතිව හැම කෙනෙක්ම උනන්දුවෙන් මෙයට සහභාගි විය යුතුයි කුණු කැබැල්ලක් පාරට විසි කිරීම නොව තම තමන්ගේ ආකල්ප පවා වෙනස් කරගත යුතුයි එසේ නම් අනිකා ගැන සිතුව යුතුයි කෙනෙකුට උදව් අවශ්‍ය මොහොතක උදව් කළ යුතුයි එය මනුෂ්‍යයාට නොව සතාට පවා සිදුවිය යුතුයි විශේෂයෙන් පාසල් මට්ටමේ පහළ බාලාංශයේ සිට මේ චර්යාව පුරුදු පුහුණු කළ යුතුයි එහෙම සිදුවුනොතින් අපේ රට ලෝකයේ ලස්සන රටක් වනවා ඒකාන්තයි
ගොඩක් හොඳ වැඩ සටහනක්..... ලංකාවේ හැම පද්ධතියක්ම මෙවිදියට හැදෙයි.... වැසිකිළි ගැන කතා කරද්දි දුර ගමන් බස් රථ නවත්වන හොටල් වල ඇති අපිරිසිදු වැසිකිළි ආහාර පාන වල පිරිසිදු කම,මිළ හා එහි ඇති ගැටළු ගැනත් අවධානය යොමුකරන්න....❤
ඒක ඉතාමත් වටිනදෙයක්
ගොඩක් වැදගත් කතිකාවක්. ස්තුතියි සිරස.
මාධ්‍යවේදියා හිත නිවෙන අයුරින් මෙහෙය වනවා ගහගන්න වගේ අහලා අපේ ඔලුවටත් බරක් නොවී
Thank oya laga apple oya oya padam ooya oooo oooo ooooopitoooo oooo oooo oooo oooo ooooopitoooo ooooopitoooo ooooopitoooo ooooopitoooo ooooopitoooo ooooopitoooo oooooopitoooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo oooo ooooo oooo oooo oooo ooooo oooo oooooo oooo oooo oooooo oya ooya ooya ooya oooooya oya oooooya oooooopitoooo oooooopitoooo ooooopitoooo ooooopitoooo oooo ooooopitoooo ooooopitoooo ooooopitoooo oooooopitoooo ooooopitoooo oooo oooo oooo oooo oooo oooo oooo 😊
බලාපොරොත්තු වෙනස සිදුවෙමින් තිබේ, ගොඩක් සතුටුයි.
ජයවේවා .
සිරස ඔබත් එකතු වෙන්න clean ශ්‍රීලංකා වැඩසටහන සමග එකතු වෙන්න, ගම නැගුම වගේ, මේ මගේ අදහසක් විතරයි, ❤❤❤❤
ඔබ හරි
මෙවැනි වැඩ සටහන් වලින් මහජනයා දැනුවත් කර දිරිගැන්වීම ගැන සිරසට පුනාමය 🎉❤❤
ඇත්තටම වටිනවා.හැම නගරයකම පිරිසිදු වැසිකිලි පද්ධතියක් තිබිය යුතුයි.ඒවාගේම මිනිස්සුන්ට පොඩි ලමයින්ට ඒවා නිවරදිව පාවිච්චි කරන විදිය කියලා දිය යුතුයි.ඒ වගේම ප්‍රසිද්ධ ස්ථාන අපිරිසිදු කරන අයට දඩ ක්‍රමයක් ඇති කිරීමත් අනිවාර්යයෙන් කල යුතු දෙයක්.
මැඩම්, මගෙ රටෙ මේ වගෙ දේවල් අහන්න දකින්න ලැබිමට තරම් මම වාසනාවන්තයි. මේ වෙනකොට රට වෙනුවෙන් කිසිදු වරප්‍රසාදයක් අපෙක්‍ෂා නොකර ස්වෙච්චාවෙන් වැඩකරන ඔබ තුමියලා ඔබ තුමන්ලා ගැන අනාගතේ රං අකුරෙන් ලියවේවි.
නොර්ත් කැරොලයිනා සිට.
මැඩම්ල නැ බං සහෝදරියො නෙ ඉන්නෙ බං 😅
@@nalindapradeep9103umbala ge tikiri mole tarama...😂😂😂
හරිම පුදුමයි. නියමයි අපේ ප්‍රණාමය!!!
Sirasata mage pranamaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤ රට හදන්න පුලුවන් එකම ජනාධිපති අනුර දිසානායක එතුමාට දීර්ඝායුෂ ලැබේවා
❤❤❤❤❤
❤❤❤❤❤
සතුටුයි මාගේ මව්බිමට සෞභාග්‍යය උදා වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් .❤❤❤❤❤
නිවැරදියි මුළු පුරවැසියොම උදව් කල යුතුයි
ඔබ සැමත් පොදු ජනතාවවන අපිත් එකතුව සාගරයක් වැනී ප්‍රශ්න විසදමු සන්ධ්‍යා මහත්මිය..❤❤❤❤❤
රටේ ජනතාවගේ බදු මුදල් සාංගික දේපලක් මෙන් රකිනවා යැයි ලොවට හඩගා ප්‍රකාශ කල ජාතියේ මුර දේවියා ඔහුයි ***ආදරෙයි අනුර *** සන්ධ්‍යා මැඩම් ඔබලා සහ සිරස වැනි ලොකු සේවාවක් කරන හැමෝම සහ රටේ ජනතාව එකතු වෙලා අපේ රට අපි හදා ගමු.... අපි ලෑස්තියි වැඩට බහින්න
සන්ද්‍යා සල්ගාදු මහත්මියට බොහොම පින්.
වැදගත්, සාරවත්, සාධනීය වගේම ප්‍රයෝගික අදහස් ප්‍රධානය කිරීම අතිශයින් අගය කරමි.
මේ කටයුත්ත සාර්ථක කරගැනීමට අප සියලු දෙනාම එකතුවෙමු. සහයෝගය දක්වමු.
ගොඩක් ලාබ ලබනවා රක්ෂණ සමාගම්, සියළුම රක්ෂණ සමාගම් වලට වැසිකිලි සාදා නඩත්තු කරන්න පවරන්න, සෙලින්කෝ දැනටමත් කීපයක් කරනවා, ශ්‍රීලංකා ඉන්සුරන්ස් මේ වැඩේට යොදවා ගන්න
හොඳ තේරීමක්
@@wijerathnamunasinghe6328 ඇයි ආන්ඩුව සල්ලි දෙනවද හදන්න
A good idea.👍👍👍
Banks and Super stores also can participate in this events
ai lolc
ඔබ තුමියලා වගේ අය කොළඹ ඉඳලා විතරක් උපදෙස් දුන්නාට වැඩක් නැහැ...බහින්නම වෙනවා මහ පොළවට,,,දුශ්කර පලාත් වලට යන්න,,,දැනුම්වත් වෙන්න,,,ජයම පතනවා ලක් මෑණියන්ට,,,,👌👌👌👌
මමත් ඔය ප්‍රශ්නය හොඳට අත් විඳිනවා මගේ අදහස උනේ ඉස්සර ඉඳන්ම ගාස්තුවක් ගෙවල හරි හැම නගරයකම පිරිසිදු වැසිකිලි පද්දතියක් ඇතිකරන්න ඕන ඇත්තටම ඕක ලොකු ප්‍රශ්නයක්
Eka aththa ❤
නව ජාතික පුනරැදය වෙනුවෙන් කැපවෙමු .මාතෘ භුමිය දිනේවා .
පුකරුදය 😂
ඇයි පු..ක දැවිල්ලද @@nalindapradeep9103
@nalindapradeep9103 මෝඩ පුතා හරි බූරුපස්සගෙ රැස්වීම් වලට ගිහින් ගල් බෝතල් විසික් කරන්නට් බැරි වෙනවා නේද උබලට
මොන දේ කළත් ජනතාවට පැමිණිලි කරන්න සුදුසු වැඩපිළිවෙලක් සහ ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි❤❤❤❤❤
බණක් ඇහුවා වගේ අහං හිටියා. අන්තර්ගතය කොතරම් පොහොසත් උනත් වැඩක් නෑ ඉදිරිපත් කිරීම අසාර්ථක නම්. සාකච්ඡාව පුරාම එකම frequently එකක් පවත්වා ගනිමින් මණස අවධිකරනු ලැබූ, විවේකීව අසාසිටිය හැකි සංවාදයක්.
Clean Sri Lanka (CSL) වැඩසටහනටත් සිරසටත් ස්තූතියි!
2025 සුබ නව වසරක් වේව් ඔබ දෙදෙනාටම බොහොම ඉස්තුති.
I already witnessed a change in the SMILE INDEX today. Visited the NPP headquarters at Pelawatte and Ministry of Energy on Galle Road, Colpetty.
I was received very cordially by the security and other staff at both places.
It was a new and positive experience for me.
Thank you Clean Sri Lanka.
බොහොම. හොඳ. වැඩසටහනක් දෙන් විදේසිකයෝ වැඩිවැඩියෙන් ලංකාවේ සංචාර. කරනවා ලංකාව පුරා ගමන් කරනවා ඒ. අයටත් හදිසි අවශ්‍ය තාවයකට. යන්න. සුදුසු වැසිකිළි අක් අතර. මග. හොයා ගන්න. බැහැ අනික් පිට රටවල වගේ මුදලක. ඇතුල් කරල. පාවී ච්චි කල. හැකි වැසිකිළි පද්ධතියක් සකස් කරනවානම් පිරිසිදු පිළිවෙලයි අප්‍රසන්න තාවයත් නැතිව යන. කෙනාගෙ අවස්‍ය තාවය ඉටු කර ගන්න. හැකි
O ba tumiya 5 y plan eka gena kiyanawa.Rajaya hitiyath,nohitiyath Rate puraveciya ni veradi wanathuru kalauthui
Aniwarye n prathi pathi
Sakasiya uthui,
Nathi num5 hen Vinasha karanawa mevani katha tula.😮
සතොස outlets වලත් පුලුවන් ටොයිලට් නෙට්වර්ක් එකක් හදන්න. ආර්පිකෝ, කීල්ස් වගේ සුපර් මාර්කට් වල හොද මට්ටමේ වොශ් රූම් තියනවා. සතොසෙ බැරි වෙන්න විදියක් නැහැ . සතොස තවත් ජනතාවට සමීප ස්තානයක් කලොත් ඒක ඒ ආයතනයේ දියුනුවටත් හේතු වෙයි.
Good idea
හොඳ අදහසක්❤
👍👍👍
ඇත්තටම පහුගිය කාලේ දක්ශයින්ට වැඩ කරන්න දුන්නෑ වහල්ලු.සුදුසුකම් නැති එවුන් ආයතනවල(පාසල්වල පවා)රජ කලා. දැන් ඒ යුගය අවසන්. ඒඅයත් එකතු කරගෙන ව්වුර්ත ආරාධනයක් මගින් ඒඅයත් දායක කර ගන්න පුලුවන් මේ clean එකට
එකගයි 100%
ලස්සනයි ඒ අදහස්. සහ බලාපොරොත්තු. සියළුම දෙනාගේ කැපවීම අවශ්‍යයි මේ වෙනුවෙන්. එකතු වෙලා හදාගමු අපේ ලස්සන රට. පක්ෂ පාට අතැරලා. සහය දෙමු කැපවෙමු මේ වැඩ සටහන වෙනුවෙන්. ස්තුතියි ඔබ තුමියට
මීට අවුරුදු ගානකට පෙර මට තායිවාන පවුලක් ආශ්‍රය කරන්න ලැබුනා , ඒ කාලේ අපි පුරුදු වෙලා හිටියේ දුර ගමනක් යනකොට වැසිකලි උවමනා වෙනකොට කැලයකට යන්න ,නමුත් ඔවුන් අපිටත් පුරුදු කරා පෙට්‍රල් ෂෙඩි හෝ ඔවුන් ගෙදරකට කතා කරලා වැසිකිළියකට යන්න. ඔවුන් ගේ වාහන්යේ ඔවුන් කුඩා බිස්කට් පැකට් තියාගෙන ඉන්නවා ගෙදරකට වැසිකිළි ගියොත් ස්තුතියක් හැටියට බිස්කට් පැකට් එකක් දෙනවා, අනිත් එක තමා පාරට කෙල ගහන්නවටත් ඔවුන් කැමති නැහැ , ටිෂූ එකකට කෙල ගහලා වාහනේ තියෙන dustbin එකට දාන්න , පරක්කු වෙලා වෙලා හරි අපේ රටෙි පටන් ගත්ත එක ලොකු දෙයක් ,මුලින්ම බුලත් විට නවත්වන්න ඔින .
බුලත්විට කන්නෙ මොන මගුලකටද කියල මට නම් තේරෙන්නෙ නෑ . හපල කෙල විසි කරනව.
අපේ රට මෙවැනි තත්ත්වයකට පත්කර ගැනීමට හැකි නායකත්වයක් කවදාක හෝ අපට දැකගන්නට වරම් ලැබේයැයි නොසිතුන කාලයක දැන් අපි ඒ සිහිනය දකිමින් සිටී.
ඇත්තටම Mr . අශෝක මහතා නිරන්තරයෙන්ම රටේ පැහැදිලි යහපත් වෙනසකට අවශ්‍ය කරුණු බුද්ධිමත් මාධ්‍යවේදියකු ලෙස ජනතාව ට දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට මාගේ ප්‍රණාමය පුදකර මි .
ලෝකයත් සමග ඉදිරියට යන අපි අපේ රටේ සහ ලෝකයේ හොඳ සිරිත් විරිත් පරිහරණය කරමින් සිටී . නමුත් සියල්ලෙන් දැනුවත්යැයි සිතා තම තමන් ගේ බුද්ධිමට්ටමෙන් ක්‍රියා කලත් රටක ඉදිරිගමනට අවශ්‍ය හර පද්ධතීන් ඇති බව අප වටහා ගතයුතුව් ඇත .
අපගේ ජනාධිපති තුමා සහ ස්වේච්ඡාවෙන් මේ වැඩ පිළිවෙළ ට සහය වෙන ඔබ සැමට අපගේ ගෞරව ප්‍රණාමය පුදමි . අපගේ සහය නොපිරිහෙලා ඉටුකිරීම ට අප සැදී පැහැදී සිටින්නෙමු .
ජය වේවා ශ්‍රී ලංකා ! 🇱🇰 ✌🎉🎉🎉❤❤❤🌎
පසුගිය කාලේ දූශිත රාජ්‍යතුල ගොඩාක් හොද ආකල්ප තියෙන අය පැත්තකට උනා.අති දක්ශයෝ අයින් උනා.ඒ අය දැන් සූදානම් .ඒ නිසා මේ වැඩ සටහන සාර්තක වෙනවාමයි.නමුත් බාධා කරනවා නිසැකයි.
'Clean Sri Lanka' has to be faced lot of disturbances from the culprits.😢
බාධක මැද්දේ මව්බිමෙ ඉතාමත් වටිනා ඉලක්ක කරා මෙහෙයවන රජයට පුරවැසියන් ලෙස අපි හැමෝම එකතු සහයොගය ලබා දී දායක වෙමු.❤❤❤
පාසැල් දරුවන්ගෙන්, ඔවුන්ට මේ ගැන අවබෝධය ලබා දීමෙන් පටන් ගන්න.
පාසල තමයි සුදුසුම තැන ළමා වියේ සිටම හුරු කරන්න ඕනෙ.
@@rexieperera7844 ඇයි උබ හිතුවේ ඉන්දියාවේ වගේ ලංකාවෙ උන් රෙ න දන්නෙ නැහැ කියලද , මොක්කුද උබලා
එහෙම කියන්න එපා.අද පාසැල් දරුවන් නොයෙකුත් අනීතික සදාචාරාත්මක නොවන වැඩ වලට යොමු වෙලා තියනවා .ලමයිතුලින් ලමා ගති බැහැර වෙලා තියනවා . ස්මාට්පෝන් නිසා ලමයි ගැහැනු පිරිමි දෙගොල්ල ම කෙලෙසිලා තියෙන්නේ ඒවා ක්ලීන් කරනවා නම් ජනාධිපති තුමා ලොකු පින්කම ක් කරන්නේ අද බොහෝ දෙමව්පියෝ ලොකු පීඩනය කින් ඉන්නේ මේ ගැන
ඔව් අනිවාර්‍යයෙන් කරන්න ඕනේ, මේ වැඩෙන් ලොකු පරම්පරාවේ ආකල්ප වෙනස් වෙයි ටිකක්. ඒ වගේම ඉස්කෝලේ යන ලමයිට හොද දැක්මක් දෙන්න ක්‍රමයක් හැදුවනම් ගොඩාක් හොදයි. රටට, සත්තුන්ට, ගස් වලට ආදරය කරන, අනෙකාට respect කරන්න , අනෙත් අයට ඉරිසියා නොකර , අනෙකා නොකපා අනෙකාටත් උදවු කරගෙන තමන් දියුණු වෙන්න, අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන්න, හැම රැකියාවකටම ගරු කරන්න වගේ ගොඩාක් දේවල් පොඩි ලමයින්ගෙ හැදුවනම් ඊලග පරම්පරාව යක්ශ සෙට් එකක් වෙයි.
The comment didn't mention the kids doesn't know how to use the toilets. The school children are the best to educate. As a teacher living overseas, we teach the basic principles to the children. They are able to even correct the adults.
As responsible citizens we all have to respect, obey basic rules.
Let's all make our country beautiful.
සිරස රජයේ මාද්ද්‍ය වලට වැඩිය ජනතාව වෙනුවෙන් විසාල වැඩ කොටසක් ඉටුකරනව 🎉🎉🎉🎉🎉🎉
ජය වේවා අපි බලාපොරොත්තු වු වෙනස සිදුවෙන්න නම් අපි එකිනෙකා ගෙදරින්ම පටන් ගමු.❤
❤නියමයි ජයවෙවා බුදු සරනයි 🎉🎉🎉
"උඩට ඒ කැක්කුම එනකොට ඒක පල්ලෙහට ගලනවා". We wish you all the success ❤
ගොඩක් ඇල මාර්ග වලට කුණු කසළ දෑමීම පිළිබවවත් සොයා බලන්න
ඒක අනිවාර්ය ජඩ ෙදගෘපාලනය ප ෙසක දමා එකා ෙමන් ෙපාදි බදිමු. ලස්සන රටක් දකිමු 😘❤️❤️🙏
රාජ්‍ය සේවකයෝ හරියට පැයාට වැඩ කරනවා නම් මේ ප්‍රශ්න වලින් සියයට හැටක් ඉවරයි❤❤❤❤❤
වෙරළ පිරිසිදු කිරීම, මුහුදුබඩ මාර්ගය දෙපස, වෙරළ තීරය සහ වෙරළබඩ ප්‍රදේශවලට කුණු දැමීම නතර කිරීම සහ අනෙකුත් දූෂක ද්‍රව්‍ය ඉවත් කිරීම ප්ලාස්ටික් බෝතල් පොලිතින් බෑග් එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම
Hi Sandya
You are a great lady ❤
කාන්තාවෝ විශේෂයෙන් යතුරු පැදි පදවාගෙන යන අය හට සමහර අවිනීත රියදුරන් ගේ ක්‍රියාකාරකම් නිසා බොහෝමයක් යතුරුපැදිකාරිනියන්ගේ ජිවිත වලට පවා තර්ජනයක්.ඔවුන්ගෙ ආසන්නයට පැමිණ නලාව අධික ශබ්ද සහිතව නාද කිරිමෙන් මහත් අපහසුතාවට පත් කරනවා.
Kantawo driving karannee para Mada. Parae yanna ona awassua wegen yannnaa. Kantawo para block karanawaaa
ඒකට මට හිතෙන විදිහට bike driving ගැන මාර්ග නීති ගැන දැනුම නැතිකම කියලා, trial එකේදිත් 8 ගහනවා මිසක්කා lane එකක යන්නෙ කොහොමද කියලාවත් කියලා දෙන්නෙ නැහැනෙ , ගොඩක් කට්ටිය bike license එක විතරක් ගන්න හින්දා පාරෙ යන්න ඕනි විදිහ ගැන ලොකු idea එකක් නැහැ, හැබැයි three wheel වලටත් ඒ ප්‍රශ්නෙ තියෙනවා බහුතර, කාර් තමා පොඩ්ඩක් හරි හොද
සිරස මාධ්‍ය ජාලය ට ජනතාව විදියට අපගේ ප්‍රණාමය ඔබතුමන් ලා මාධ්‍ය කරණයෙ නිවැරදි තැන ඉන්නවා සමහර මාධ්‍ය මහජනතාවට අසත්‍ය ප්‍රවෘත්ති පලකරනවා රජය වුනත් වැරදි වැඩක් කරනවානම් මාධ්‍ය හැටියට ජනතාව වෙනුවෙන් පෙන්වා දියයුතූයි අසොක මහත්මයා ඔබතුමා ගෙ විග්‍රහය අතිවිශිෂ්ට යි ඉතා පැහැදිලි ව සාකච්ඡා ව මෙහෙයවනවා සන්ධ්‍යා මැතිනිය ඔබලා ස්වකැමැත්තෙන් කිසිදු මුදලක් බලානොගන රට දියුණු කරන්න ඉදිරිපත් වීම ඉතා ප්‍රශංසනීයි clean Sri Lanka project එකෙන් රට ට සහ ජනතාව ට පිරිසිදු රටක් ලස්සන රටක් සහ ගරු ජනාධිපති තුමා නව වසරෙහි කළකථාව වගෙ සියලු ම ජනතාව සහ සියලු ම රට කරවන නායකයින් සුභවාදී ආකල්ප ඇතිකරගතයුතුයි
වන්ධ්‍යාකරණ සැත්කම් කරමින් වීදිමත්ව වීදි සතුන්ගෙන් තොර රටක් හදන එකත් මෙයට ඇතුළත් කරන්න ❤
පාරවල්වල ඉන්න බල්ලෝ පූසෝ හරක් වැනි සතුන් පාරෙන් ඉවත්විය යුතුයි.
ක්‍රියාත්මක වෙන්නම ඕනෑ වැඩපිළිවෙළක්!
අනිවා
අනිවාරෙන් ගෙවල්වල සත්තු නියාමනයක් කරන්නෝනෙ මාසෙකට සැරයක්වත් ඒවගැන බලන්න ගම් මට්ටමින් නිලධාරියෙක් යොදවන්නෝනෙ ,මොකද ඔය සත්තු තමා පැටව් ගැහුවම වයසට ගියාම පාරට ගෙනත් දාන්නෙ ,එහෙම ගෙනත් දැම්මොත් ලොකු දඩ ගහන්නෝනෙ ,තව එකක් ගෙවල් වල හදන බල්ලො වගෙ සත්තු ඉඩමෙන් පිට එවන්න දෙන්න හොදනෑ එහෙම එව්වොත් ඒවටත් දඩ ගහන්නෝනෙ අයිතිකාරයට දැන් ලංකාවෙ ගෙවල්වල හදන බල්ලො ඔක්කම ඉන්නෙ පාරවල්වල.. අනික් සත්තුන්ටත් එච්චර තමා ලංකාවෙ සත්තුන්ට කිසිම වටිනාකමක් නෑ මිනිස්සු සත්තුන්ට අන්තයි
සතෙක් ගෙදරක හදනවනම් චිප් එකක් දාලා රෙජිස්ටර් කරන්න සිස්ටම් එකක් දාන්න ඕනේ, එතකොට අයිතිකරු වගකීම ගන්න ඕනේ
අනිවාරයෙන්ම අනුර සහෝ මේ රට ගොඩ ගන්නවාම තමා ,රට ගෑන හිතලා හැමෝම උපකාර කරන්න ඕන,ඒ වගේම මෙයට අනුගත වෙන්න ඕන,මේ රට ගොඩ දාමු,❤❤❤❤❤❤💪💪💪💪💪💪
කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ අතර මග විවේක ගැනීමට ඇති ස්ථාන යේ තිබුණ පොදු වැසිකිළි පද්ධතිය වසර ගනනාවක් වහල.යන්න බැරි වෙන්න ලණු ඇදලා.ඇතුලෙ තියන වැසිකිළියට සල්ලි දීල යන්න ඕන.
අපි පරිසරයට අයිති සත්වයින් නේ. ඉතින් හැම සත්වයෙකුටම අයිති දෙයක් නේ "සිත" ඉතින් ඉස්සරවෙලාම අපි අපේ සිත පිරිසිදු කරගන්න උත්සාහ කරමු . කොහොමද හැම කෙනෙක්ම හදවතට එකගව වැඩ කරන්න පටන් ගනිමු .
🙏💓💓💓 ස්තූතියි අශොක මහත්තයා ඉස්සර වෙලාම රටේ උත්තරීතරම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් පටන් ගත්තා නම් තමයි ආදර්ශය වෙන්නේ🙏💓
හැබයි අලුතින් හදන වැසිකිළි සියල්ලම එකම Architectural structure එක කට යටත්ව කල යුතු සහ නියමිත නිර්නායක දිය යුතුයි......
( පිටරට විදියට) සහ කුඩා සුපර් මාර්කට් එකක්ද හදුන්වා දෙන්න පුළුවන්ද
එක අදහසක්. ගෙවතු හා මිදුල් වල තණකොල වවන්න. වැහි කාලෙට තමන්ගෙ වත්තෙන් මඬ රහිත පිරිසිදු ජලය පිටවෙන්න ගනීවි. පස හා පෝෂක සෝදා යෑම බොහෝසෙයින් අඩු වේවි. ගංගා පිරිසිදු වේවි.
සමහර පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් ගැහුවත් වැසිකිළියට යන්න බෑ.ඉබ්බො දාල ලොක් කරල
පර්මිට් එක කැන්සල් කරවන්න පුලුවන් නීතියේ හැටියට.
ඔබ තුමල.තුම්යල.වැනි.අය.රටේ සිටීමත්.අපිට ආඩ්ම්බරයකි
යිස්තුතියි
Very happy ❤️ excellent explanation ♥️ Jayawewa ♥️ Budusaranai 🙏 all of you,
Superb....! All the best!
සුපර් ස්ටාර් ගුවන් කාලය පාවිච්චි කර greens SRI lank වැඩසටහන් සාදා ජනතාව දැනුවත් කරන්න.
සුපිරි මැතිනිය ni...❤❤❤❤
මැතිනයෝ නැ බං සහොදරියෝ ඉන්නෙ බං 😂
ඇත්ත ඒක තමයි විසඳුම කුවේට් රටේ සෑම ඉන්දන පිරවුම් හලකම පොදු වැසිකිළියක් තියෙනවාමයි ගෑණු පිරිමි වෙන් කොට ඒක තමයි නියම විසඳුම පොදු වැසිකිලියකට
හොඳම දේ කුඩා දරුවන් ආකල්පමය වශයෙන් පාසල තුළින්ම වෙනස් කළ යුතුයි.
රට වෙනුවෙන් මේ කරන සත්කාරයට ඔබ තූම්ය ඇතූලූ සියලූදෙනාටම ගොඩක් පිං සිරස ටත් මේ කරන සමාජ දෑණූවත් කිරිම ගොඩක් ස්තුතියි ❤ ජයවේවා ❤️
පිටරට නම් පෙට්‍රල් ෂෙඩ් සහ ෆුඩ්සිටිවල තමයි ගොඩක්ම වොෂ් රූම් හදලා තියෙන්නේ මිනිසුන්ට පහසුවට😊😊😊😊
කටුනායක සිට මත්තල දක්වා අධිවෙගි මාර්ගයේ යනවිට වැලිපැන්න පමණයි තියෙන්නේ සේවා සැපයුමි මධ්‍යස්ථානයක් වැලිපැන්නේ ඉදලා මත්තලට යනකමි කාන්තාවකට ටොයිලටි යන්න තැනක් නැ
වැලි පැන්නෙත් පට්ට චාටර්, සල්ලි නම් ගන්නවා. මම එක දවසක් දැක්ක අවුරුදු 10ක විතර සංචාරක වරුවෙක්ට යන්න දුන්නේ නෑ සල්ලි දුන්නේ නෑ කියලා. ඒ වගේ වෙලාවක මානුශීය වෙන්න දන්නේ නෑ .
සාමාන්‍යයෙන් සල්ලි ගත්තට කමක් නෑ හොදට තියාගන්නත් ඕනේ.
@@BeyondBorders111yes charge some money but there must be a proper neat and clean toilet system for people to use hygienically
නියම වැඩක් ❤❤
ඕව මේ ලංකාවේ කවදාවත් හරියන්නේ නැත
❤❤❤❤ මාගේ මව්බිමට සෞභාග්‍යය උදා වේවා !!!!❤❤❤❤❤❤❤❤❤❤❤
සිරසට ස්තුතියි............අවංක උත්සහයක් පෙනෙනවා ඔබගෙ මේ රට ගොඩදාන්න.....මේ වගෙ දැනුවත් කිරීම් වලින්ම මිනිසුන්ගෙ අාකල්ප වෙනස් වේවි.....ස්තුතියි......ජයවේවා.....අර අනිත් නාලිකාත් එකතු කර ගන්න...,...ඔයාලට පුලුවන්......
thank you Mrs Sandya Salgadu. Hope all Sri Lankans get behind this initiative for the sake of our future generations!!
බොහොම ස්තූතියි ඔබට
හැම කෙනාටම උවමනා විදියට වැඩ කරන බැහැ.සෑම හොද දේකම නරකක් පෙන්වන්න පුළුවන්
මාරයි.. මෙවා නම් රටකට හරිම වටිනා.. දේවල්.. ඒ වගෙම ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රබල තීරන.. හරිම දනාත්මකයි.. ක්‍රමානුකූලව.. රටවැසියොත්..බහුතර පිරිසක්.. මෙ වැඩසටහන අගය කරනව.. අකමැති අයත් මෙ පහසුකම් ලබනවා... ජනතාවත් දැනුවත් කරන්න ඔනී
හිත ඇත්නම් පත කුඩාද❤❤❤❤❤ඔබතුනමියගේ අදහස් ප්‍රසංසනීයයි,, අපි හැමෝම එකට එකතුවෙලා අපේ මව්බිම,සුන්දර රටක් කරමු ❤❤❤❤❤❤❤
දියුණු බොහෝ රටවල , සුපිරි වෙළඳසල්වල, ඉන්දනහල්වල, ඉතාහොඳ වැසිකිළි පද්ධතියක් තියෙනවා.ඒ ක්‍රමය අපේ රටටත් ආදේශ කල හැකියි.
Very good interview!
Should really put this into action soon.
මැද පෙරදිග ඕව පටන් ගෙන අවුරුදු 30 වැඩී අපේ ජනාධිපති තුමා විතරයි මේ ගැන හිතුවෙ
සිරසට ස්තුතියි. අපිව දැනුවත් කලාට සල්ගාදු මහත්මියටත් ස්තුතියි. අනුර කුමාර ජනාධිපතිතුමගේ මේ ක්‍රියාවන් සාර් තක වේවා.
අගනා අදහස් දැක්වීමක්..clean Sri Lanka ...සාර්ථක වේවා..💪
මාතෘභූමියට ජය වේවා❤
එකම පැතුම ❤
පිස්සු ද
මේ වැරදියට වාහන පැදවීම specially 3 wheel and motor cycle වලට නීතිය තදින්ම යොදවන්නම ඕනා!!!!!
දැනට ඉන්න ප්‍රවීණ, ප්‍රශස්ථ, ධනාත්මක මාධ්‍යවේදියා අශෝක. 🎉
හොඳ විග්‍රහයක් ස්තුතියි ❤
Excellent project, Excellent discussion
ආයුබෝවන් අසෝක ...🎉🎉🎉🎉
සුපිරියිි.👍👍🙏🙏
පිටරට සාමාන්‍යයෙන් road trips යද්දී සෙඩ් එකේ toilet හොද මදිනං මිනිස්සු තෙල් ගහනෙත් නෑ....
විනය ගරු රියදුරෙක් හදන්න ඕනන නම්. කරන්න තියෙන්නේ එකම දෙයයි. ලංකාවේ තියෙන පුද්ගලික රියදුරු පාසල්වලින්. ට්‍රයල් පාස් කරන එක නවත්තල පිළිගත් ආයතනයකට හෝ රජය ආයතනයකට trial. පාස් කරන්න ලබාදෙන්න. රියදුරු බරපත්‍රය ලබා ගැනීමේදී සිදුවන සියලුම වංචාවල් වලට මෙම රියදුරු පාසල් වග විය යුතුයි.
හරිම දේ තමයි examiner track කරන එක . එකම examiner ගෙ යටතෙ pass වුන අය නිතර මාර්ග නිති කඩවෙනවනම් examiner ගෙන් points අඩුකරල දිගටම ගියොත් examiner license නැතිකරන්න ඕන . හරිම වැඩෙ ඒක . එතකොට examiner බයවෙනව .එතපකොට ජරාව දුන්නත් ඇත්තටම driving බැරි වුනත් pass වෙන එක නවතිවි .
වැදගත් සංවාදයක්. අහන් ඉන්න හරිම ආසයි. අපි උපරිම සහයෝගය දෙනවා.
Hi Sandya
Congratulations. You can do it.
Yes. We are with you, too.
හදවතින්ම සුභපතනව රජයට
ගරු ජනාධිපතිතුමනි මගේ කමෙන්ට් එක ඔබතුමා බලනවා නං ගොඩක් පිං. මේ ප්‍රශ්නය ගැන කතා කරන්න මටත් හැකියාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. සිහියට 75 කින් සෑම ගම්මානයකම සෑම ගෙදරකම ආර්ථිකය කඩම් වැටී තිබෙන බව කසිප්පු ව්‍යාපාරිකයන් අතලොස්සක් දියුණු වීමෙන් පවතින බවත් අපි දන්නවා. මේ ගැන කඩිනමින් විමර්ශනා අරඹා කසිප්පු මුදලාලිලාට දැනුවත් කරන්න ඕනද දැනු❤❤❤❤😢
I know very well Mrs.Sandaya. she is very kind and very pleasant lady
🙏 Good morning
Good work Congratulations
හොද දැනුවත් කිරිමක් ස්තුතියි අපේ සහයෝගය 👍
ඔබ තුමියට තෙරුවන් සරණයි!!!❤❤❤
ක්‌ලීන් ශ්‍රීලංකා සංඛල්පය උදාර වටිනා අදහසක් ජනාධිපතිතුමාගේ, අශෝක ඩයස් මැතිතුමා ඇතුලු ක්ලීන් ශ්‍රීලංකා කාර්‍ය සාධක බලකායට යෝජනා දෙකක් කරන්න කැමතියි, පළමු වසරේ සිට 13 වසර දක්වා පාසල් ළමුන්ගේ ආකල්ප යහපත් ලෙස වර්ධනය කරන්න පුළුල් වැඩ සටහනක් නිර්මාණය කරන්න, සිංහල, දෙමල, මුස්ලිම් පාසල් අතර අද්‍යාපන චාරිකා සැලසුම් කරන්න පංති මට්ටමින් හෝ, මිනීමරුවෝ, මංකොල්ල කාරයෝ, පාතාල කාරයෝ, චන්ඩි, ඊ ළග පරම්පරාවෙන් බිහි නොවන්න ඔවුන් ආකල්පමය වශයෙන් වෙනස් කරන්න ඕන, තව අවු 20 කින් යහපත් ගුණ ගරුක සමාජයක් අපිට දකින්න
දෙවනි යෝජනාව මුළු ලංකාවේම නගර පිරිසිදු ව සහ පිළිවෙලට තබා ගැනීම ප්‍රාදේශීය සභා, නගර සභා ප්‍රදේශයේ ජනතාව සමග එකතු වී කරන වැඩ පිලිවෙක් හදලා හැම ගමකම සංචාරකයින් ආකර්ෂණය වන තැන් හදුනාගෙන ගම් වාසීන් එය ප්‍රවර්ධණය කල යුතුයි, සංචාරක කර්මාන්තයෙන්ම රට කෙටි කාලයකින් දියුණු කරන්න පුළුවන් පුර වැසියෝ එකතු උනොත්,
මේවැනි වැඩ සටහනක් කිරීම ගැන සිරසට.යිස්තුතියි
Very good discussion this should go to the grassroot
තායිලන්තේ ගෑස් ස්ටේසන්වලට යන්නෙ ඉන්ධන ගන්න අතරෙ අනෙකුත් අවශ්්‍ය දේත් කරගන්න. මෙය හොදම වැඩක්!
නියමයි .දැනුවත් කිරීම ගැන ස්තුති සිරස❤❤❤
Thank you very much 🎉❤madam God bless.
මේ වෙනකොට රජයේ සේවයේ අත්දැකීම් ඇති විස්‍රාම ගොස් ඇති නිලධාරින් ස්වෙච්ඡාවෙන් මේකට උදව් කරන්න කැමැති අයව එකතුකරගන්න
සහ පොඩි රෙස්ට් Areas හදුන්වා දෙමු.....ඒකට රජයට යම් මුදලක් දරන්න වෙනව
මම ඇත්ත කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ මම
පංචි කාවත්තට යනකොට වාහනයේ බෝතලයක් සහ පුනීලයක් දමාගෙන යනවා අවශ්‍ය වෙලාවට මුත්‍රා කරලා බෝතලේ දමාගෙන ආපහු ගෙදර ගේනවා
පංචිකාවත් වැසිකිලි තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ
මගේ සුබපැතුම්
CLEAN SRILANKA.
හොද වැඩසටහනක් ❤
අති විශිෂ්ඨයි ඔබ දෙපලගේ සංවාදය සාර්ථක වේවා
ඇත්තටම...මේක කරන්න පුලුවන් නියම වැඩක්, ඒ වගේම අපේ රටේ මිනිස්සු මේ ක්‍රම වේදයට හුරු වෙනව, එහෙම කියන්නෙ මොකද දන්නවද, මම වයස අවුරුදු 49 ක් වයස පුද්දලයෙක්, ඉස්සර මම බස් රථ තුල දුම් පානය කරමින් ගිය මෝඩයෙක් , ආපනශාලාවල දුම්පානය කල කෙනෙක් , ඉතින් ඒ මෝඩ ක්‍රියාවන් අපේ රටේ මිනිස්සු නවත්තලා දැම්මා.
නීතිය තදින්ම ක්‍රියාත්මක උනොත්. අපේ මිනිස්සු වෙනස් වෙනව එකෙන්ම.