Janai Priyai - Gerawili Deka - ගෙරවිලි දෙක | with Dr. Chandra Jayasuriya | Snoring, Sleep Apnea

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 252

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 Рік тому +61

    නිර්මාණශීලීව, නොමිලේම දැනුවත් කිරීම ඉතා අගයකරමි. 🙏

  • @SudarshanaDevindaKerawgoda
    @SudarshanaDevindaKerawgoda Рік тому +45

    මෙවැනි වටිනා පණිවිඩයක් සමාජගත කිරීම පිළිබඳ ජනයි ප්‍රියයි කණ්ඩායමට සහ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට හදපිරි ස්තූතිය හා ප්‍රණාමය

  • @janakaperera1242
    @janakaperera1242 Рік тому +40

    ස්තුතියි ඔබ දෙපළට සහ විද්‍යවරුන්ට🙏❤️

  • @sampath313
    @sampath313 Рік тому +29

    බොහොම හොද දැනුවත් කිරීමක් Dr chandra jaysuriya 🙏💗 ඒ වගේම හොද පනිවිඩයක් ජනයි ප්‍රියයි ..ජය 💗

  • @OurFunminutes
    @OurFunminutes Рік тому +26

    ගොඩක්ම වැදගත් උපදේශයක් සහ සමාජසත්කාරයක් ස්තූතියි ඔබ තුමියටත් ජනාප්‍රියා ඔබ දෙපලටත්😊

  • @prasanranaweera9800
    @prasanranaweera9800 Рік тому +13

    ඔයාල කරන දේවල් ගොඩක් වටිනවා යාලු ,
    වෛද්‍ය තුමන්ලා ඇතුළු සැමට තෙරුවන් සරණයි !
    නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා !!

  • @eranthagunawardena2638
    @eranthagunawardena2638 Рік тому +19

    Excellent way of transferring knowledge to the public. Thank you very much.

  • @samithakalana
    @samithakalana Рік тому +19

    වටිනා පණිවුඩයක්. ස්තුතියි දැනුවත් කිරීමට 🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +5

    ජනයි ප්‍රියයි දෙන්නා හැමදාම මේ වගේ සමාජයට වටිනා දේවල් දෙන්න නොබදවම දායක වෙන හොද සත්පුරුෂයො දෙන්නෙක්. ඩොක්ටර්ලටත් thank you! ජයවේවා!!! 💎🙏💐

  • @niroshanasamaraweera3974
    @niroshanasamaraweera3974 Рік тому +10

    ගොඩාක් පින් ඔයාලට...මේ වගේ දzනුවත් කිරීම් වලට

  • @prasannakumara4068
    @prasannakumara4068 Рік тому +10

    හොද සමාජ සත්කාරක් ස්තුතියි

  • @indikagemsandjewellery6530
    @indikagemsandjewellery6530 Рік тому +9

    ඉතාමත් වටිනා පණිවිඩයක්, නියමයි janai priyai

  • @gaminisenarath963
    @gaminisenarath963 Рік тому +7

    ස්තූතියි මැතිනියනි, පලමු ගෙරවිල්ල ගැන ගොඩක් කරුනු දැනගත්තා

  • @Tune_Everything
    @Tune_Everything Рік тому +9

    ඔබ තුමියට බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට..
    මම අදුනන කෙනෙක් ඉන්නවා පහත ලක්ශන තියෙන..
    *බඩ පුරවාදාලා වගේ ලොකුයි.. පපුව හරියට එනකන්ම බඩ පිපිලා තියෙන්නේ.
    *රෑට නින්ද යන්නේ නෑ සහ උදේට දවල්ට නිදිමත එනවා.
    *නින්දෙදි ගොරවනවා ගොඩාක්.
    *ඇගට ගොඩාක් අමාරුයි උදරය මහත නිසා.
    මෙය දීර්ග ගාලයක් තිබෙනවා..
    මේ සදහා කුමක්ද කල යුත්තේ කියලා කියා දෙන්න.. ඔබ තුමියට පිං..🙏🙏

    • @chandrajayasuriya9431
      @chandrajayasuriya9431 Рік тому

      Meet ENT surgeon for examination and sleep study. Sleep tests done in government hospitals also.

  • @pbyapa1988
    @pbyapa1988 Рік тому +12

    ස්තූතියි මෙවැනි දේවල්වලින්
    සමාජය දැනුවත්කිරීමට උරදීම පිළිබඳව
    සහභාගීවු සියල්ලන්ටම
    හදපිරි ස්තූතිය 🙏🙏🙏

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon216 Рік тому +8

    ගොඩක් වටින් පණිවිඩයක්, බොහොම ස්‍තූතියි ,🙏🙏

  • @sadumadu7454
    @sadumadu7454 Рік тому +6

    තෑන්ක්ස් ජනා ප්‍රියා. ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්ත😊👍

  • @gayanindika9166
    @gayanindika9166 Рік тому +5

    මටත් ගොඩක් වැදගත් උනා මේක .ස්තූතීයි .ඔබ තුමියට.මට තියෙන්නෙ රෑට ගොරවන එක .

  • @kanthidias3234
    @kanthidias3234 Рік тому +6

    වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ❤ ❤

  • @bimanthaperera4888
    @bimanthaperera4888 Рік тому +8

    Excellent message to the public

  • @salindarathnayaka-io7qv
    @salindarathnayaka-io7qv Рік тому +1

    ekanam marama watinawa. thank you....

  • @isurueranga3218
    @isurueranga3218 Рік тому +1

    අපිට වටිනා උපදෙස් ලබා දුන්නාට ස්තූතියි, හැබැයි බඩට බෙල්ට් එකක් දාන් ඒ කාලේ හොස්පිටල් ගියා නම් මොචරියෙන් නවතින්නත් තිබුනා.

  • @pathumruwan9787
    @pathumruwan9787 Рік тому +2

    සුපිරි වැඩක් ආදරෙයි හැමදාම

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ Рік тому +3

    ගොඩක් වටිනවා

  • @janaa_jaya
    @janaa_jaya Рік тому +2

    සුපිරි වැඩක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජනයි ප්‍රියයි මේ වගේ වීඩියෝ එකක් කරපු එක නම් නියමයි. ජනයි ප්‍රියයිටයි ඩොක්ටර්ටයි ස්තුතියි. ඒ වුනාට අපි කව්රුත් කතා කරන්නේ නැහැනේ මේ වීඩියෝ එක හදපු අය ගැන. මේ වගේ වීඩියෝ එකක් හදන්න edit කරන්න පට්ට ගේමක් දෙන්න ඕන. වෙලාව සැහෙන ගත වෙනවා. අපි බලනකොට විනාඩි 15 බලලා ඉවර කලාට මොකද මේක හදන්න සති ගානක් යන්න ඇති. මමත් production house එකක වැඩ කරපු කෙනෙක්. ඒක නිසා මම දන්නවා හදපු ඈයෝ කාපු කට්ට. ජනා ප්‍රියාට වගේම වීඩියෝ කරලා එඩිට් කරලා ගේම ගහපු අයටත් ස්තුතියි. ජයම වේවා යාලුවනේ.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому

    වෛද්‍ය තුමියනී ඒ දැනුවත් කිරීම ගොඩක් වටිනවා ස්තූතියි ඔබ තුමියට සහ ජනයි ප්‍රියයි අපේ ආදරනීයන් දෙදෙනාටත්

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 Рік тому

    වෛද්‍ය මහත්මිය සහ මහත්මයාටත් ජනයි ප්‍රියයි මහත්වරුන්ටත් ස්තූතියි. ලොකු සමාජ මෙහෙවරක් කරන්නේ. පිං ඔබලට

  • @asangalankeshwara8897
    @asangalankeshwara8897 Рік тому

    ස්තුතියි ඔබ සියලු දෙනාට නොමිළේම අපිව දැනුවත් කිරීම සබැඳිව

  • @achinthasrideepa
    @achinthasrideepa Рік тому +3

    වැදගත් වීඩියෝ එකක්... මේ වගේ වීඩියෝ ඉස්සරහටත් දාන්න❤️

  • @myvlog_lk
    @myvlog_lk Рік тому +6

    වටිනා උපදේශනයක්❤

  • @shyamagunawardena173
    @shyamagunawardena173 Рік тому +1

    Great message about sleep apnea. Respect Jana & Priya

  • @krishankaushalya
    @krishankaushalya Рік тому +6

    ස්තුති 🙏🙏

  • @seneshdissanayake80
    @seneshdissanayake80 Рік тому

    ඇත්තටම මේ වගේ දේවල් සමාජය දැනුවත් කරන්න තියන හොදම ක්‍රමයක් තමයි මේක...

  • @mrpddarman848
    @mrpddarman848 Рік тому +1

    සුපිරි උඹල දෙන්නාට ගොඩක් පිං. ඩොක්ටර්ස්ලටත් පිං

  • @priskafonseka7082
    @priskafonseka7082 Рік тому +4

    Excellent way of giving knowledge with help of most famous JANAI,PRIYAI.
    Try the same way in future, it's good.

  • @ruwankumara1630
    @ruwankumara1630 Рік тому

    ගොඩක් ඉස්තුතියි ජනයි පියයි.

  • @asankaprasad6660
    @asankaprasad6660 Рік тому +1

    ඇත්තටම මේ ක්‍රමය නම් මරු ❤❤❤ ජනයි ප්‍රියායි ❤❤

  • @gayanabey7274
    @gayanabey7274 Рік тому

    ඔබතුමියට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම පිළිබඳව. මටත් නින්දෙන් ගොරවන එක තියෙනවා.

  • @buddikaweerasooriya4585
    @buddikaweerasooriya4585 Рік тому +4

    Excellent work dear.

  • @erandikanchana2772
    @erandikanchana2772 Рік тому

    ගොඩාක් වටිනවා වෛද්‍යතුමියනි ස්තූතියි දැනුවත් කිරීමට.. ජනයි ප්‍රියයි ජය වේවා 🙏🏻💙

  • @galagamanandarathanathero5325

    ගොඩක් වැදගත් ඒ සම්බන්ධව දැනුවත් කිරීම

  • @rasikanilanga3605
    @rasikanilanga3605 Рік тому

    ස්තූතියි ..ජනයි ප්‍රියයි...සහ ඩොක්ටර්ට....ලොකු දෙයක් දැන ගත්තා.❤️❤️

  • @kasun8143
    @kasun8143 Рік тому

    බොහොම ස්තූතියි. මගේ වයස 35ක් මට මේ රෝග ලක්ශන ගොඩක් තියෙනවා. මමත් නින්දෙන් අදික ලෙස ගොරවනවා ඒ වගේම ලගකදි ඉදලා හුස්ම හිරවෙලා වගේ නිතරම ඇහැරවෙනවා. ඒ වෙලාවට ආයේ නිදා ගන්න පවා බය හිතෙනවා. මම ඉක්මනට ප්‍රතිකාර වලට යොමු වෙන්ඩ ඕනේ.

  • @upendrakumara7634
    @upendrakumara7634 Рік тому

    බොහෝම ස්තූතියි.තෙරුවන් සරණයි...!

  • @palithawijewickrama978
    @palithawijewickrama978 Рік тому

    වටිනා පණිවිඩයක් ලස්සනට ජනගත කලාට ඔබ දේපොළ ඇතුළු වෙදැදුරු මඩුල්ලට බෙහෙවින් ස්තුතී 🙏🙏

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 Рік тому +1

    Obalata godak pin danuwath kalata godak watina panividayak theruwan saranai 🙏

  • @udarachathuranga6671
    @udarachathuranga6671 Рік тому

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඒ දැනුවත් කිරීමට...❤😍

  • @snapdragonht3312
    @snapdragonht3312 Рік тому +1

    thanks දැනුවත් කිරීමට 🌷🌷🌷🌷🌷🌷

  • @kelumshanaka7874
    @kelumshanaka7874 Рік тому

    Niyamai me widiye dewl hemadama krnna.gdk denuwt una matat me ledema tiyenwa

  • @harshanapradeep9622
    @harshanapradeep9622 Рік тому +4

    ඒක වටිනවා❤

  • @aravindasrimal5497
    @aravindasrimal5497 Рік тому +1

    Never knew it was a disease until watching this video. Thank you very much for everyone's time and effort. Appreciate this initiative toward social responsibility!

  • @subhashaupamada9076
    @subhashaupamada9076 Рік тому

    Thanks jana & priya.... and Dr chandra madum..

  • @chamilasusantha3487
    @chamilasusantha3487 Рік тому

    බොහෝම ස්තුතියි..

  • @midhukulasurya7764
    @midhukulasurya7764 Рік тому

    Obathumiyage danuwath kirima mila Kala nohaka.godak sthuthi.

  • @alsaaditrading5736
    @alsaaditrading5736 Рік тому

    iam using CPAP since 4 yrs. feeling good than earlier. good message to those who unaware about this issue.

  • @ssliyanage7306
    @ssliyanage7306 Рік тому

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ජනයි ප්‍රියයි දෙන්නට ❤️❤️

  • @prasad.omecseals447
    @prasad.omecseals447 Рік тому

    අපි නොහිතන දෙයක් සහ එහි බරපතල තත්වය පිළිබඳ හොඳ දැනුවත් කිරීමක්

  • @sadaruwanpriyadarsana8153
    @sadaruwanpriyadarsana8153 Рік тому +1

    thanks oba thumiyata

  • @ksenar4
    @ksenar4 Рік тому +1

    ස්තූති🙏 ඔබට♥️

  • @arunahewage1900
    @arunahewage1900 Рік тому +2

    Wow, what a great Message & excellent job it’s highly helpful for all Citizens . Thanks all . Please keep it up. 🇱🇰

  • @branthabuddika1
    @branthabuddika1 Рік тому

    Thank you very much.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +2

    ගොඩක් වටින විඩියෝ එකක් thanks

  • @bhathiyajayaweera5188
    @bhathiyajayaweera5188 Рік тому +2

    very good way of educating society, good initiative madam... all the best for a better healthy life style educating program....

  • @sameeradasanayake2677
    @sameeradasanayake2677 Рік тому +30

    ඩොක්ටර්ස්ල කියන වැඩසටහන් ජීවිතේට ඉවරවෙනක්ම් බලන්නෙ නෑ ජනයි ප්‍රියයි නිස බැලුව👍

    • @dulanjayadissanayake
      @dulanjayadissanayake Рік тому +2

      සහතික ඇත්ත. ජනයි ප්‍රියයි නිසා කම්මැලි නැතුව බැලුවා. කරලා තියෙන වැඩේ අගය කරනවා.

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 Рік тому

    Thank you Janayi Priyayi and thank you Doctor

  • @spspbrobr0
    @spspbrobr0 Рік тому

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ගොඩක් වටින දෙයක් අපි නොදන්නම දෙයක්

  • @hemantharupasingha9965
    @hemantharupasingha9965 Рік тому

    ගොඩක් වටින පණිවිඩයක් .. 🙏 ස්තුතියි සියලු දෙනාටම ...

  • @Gayangarp
    @Gayangarp Рік тому

    හද පිරි ප්‍රණාමය සහ ස්තුතිය
    දැනුම බෙදාහැරීම ඉතා අගය කොට සලකමි.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +1

    Thank you..🙏

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC Рік тому +4

    Great work❤❤❤🙏🙏🙏

  • @virajmunasingha7283
    @virajmunasingha7283 Рік тому

    ස්තුතියි ❤❤❤

  • @chanukadilshan3129
    @chanukadilshan3129 Рік тому +3

    Great work..

  • @chamithsenanayake3160
    @chamithsenanayake3160 Рік тому +1

    Great work!

  • @sujanisinghabahu
    @sujanisinghabahu Рік тому

    Very imformative ....Thank u very much doctors and jana,priya

  • @mohamedfayas7877
    @mohamedfayas7877 Рік тому +1

    Verry important subject thanks

  • @nelushikal.w.4984
    @nelushikal.w.4984 Рік тому

    Doctor husma ganna widihata Matanam bayath hithuna.... Danuwath kireema godak watinawa.....

  • @SuperSrilal
    @SuperSrilal Рік тому +4

    Great programme Madam. Almighty God will bless you 🙏

  • @charithamadusanka6045
    @charithamadusanka6045 Рік тому

    Thanks for all of you.

  • @wapasela
    @wapasela Рік тому

    Thank Mr. Excelente social work 😍

  • @dilushansandaruwan9586
    @dilushansandaruwan9586 Рік тому

    Thank you madam for informing public regarding important health topics. 🙏🙏🙏🙏🙏

  • @amaljeewantha2032
    @amaljeewantha2032 Рік тому

    Thank you jana,, priya and dr..

  • @gaminidisanayaka638
    @gaminidisanayaka638 Рік тому

    ගොඩක් වටිනා උපදේශණයක්, අපිට මේ පරීක්ෂණ ටික හරියටම කරගන්න පුළුවන් ද රජයේ රෝහලකින්

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara Рік тому

    I have this issue. Thanks for information

  • @mayadunneuda4485
    @mayadunneuda4485 Рік тому

    Good morning ❤
    Lassanai wagema arthawath wagema godaak pin oba thumanlata ❤❤❤❤

  • @nishakafernando9766
    @nishakafernando9766 Рік тому

    An excellent socially impact video. Very important and informative. Thanks madam Dr.and Mr.Dr. for your information. Thanks jana and priya.This is a Nobel activity ---from italy 🇮🇹

  • @mbcchannel1025
    @mbcchannel1025 Рік тому

    thanks dr, & jana,priya ❤❤❤

  • @PrasadPrasad-ik5ov
    @PrasadPrasad-ik5ov Рік тому +1

    Thanks

  • @ishanjayanath6851
    @ishanjayanath6851 Рік тому

    ගොඩක් ස්තූති ❤️

  • @sadeeshandesilva5982
    @sadeeshandesilva5982 Рік тому

    Thank you very much ❤️❤️❤️

  • @ravindrarathnayake4019
    @ravindrarathnayake4019 Рік тому

    Thank you very much......

  • @kasunnishan2627
    @kasunnishan2627 Рік тому

    ඉතාම නිර්මාණශීලීව ඉතාමත් වටිනා වීඩියෝවකි

  • @prabuddikaprabodhi8142
    @prabuddikaprabodhi8142 Рік тому +1

    Ela,& thanak

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 Рік тому

    වටිනා වීඩියෝවක්. ස්තුතියි ඔබ සැමට.

  • @magicmiusicmix4198
    @magicmiusicmix4198 Рік тому +1

    නියම වැඩක් තෙරුවන් සරනයි 😊 🥰

  • @BachuSabra
    @BachuSabra Рік тому

    Great job, Thanks lot

  • @ruwanpurasoba8642
    @ruwanpurasoba8642 Рік тому

    ඔබ සියලු දෙනාටම ස්තූතියි..

  • @Yakek89
    @Yakek89 Рік тому

    eka maru pin okkotama.වැඩේ kiyanne den meka athtyawashyaa operation ekakd kiyala gaset ekak gahagann wenwa

  • @channelm6349
    @channelm6349 Рік тому +1

    ❤ thanks .

  • @vishmalchandrasiri6374
    @vishmalchandrasiri6374 Рік тому

    Niyama wadak goood luck ❤️

  • @dulanjayadissanayake
    @dulanjayadissanayake Рік тому +6

    දොස්තර කෙනෙක් මේ වගේ උපදෙසක් දෙනකොට අහන් ඉන්න ගොඩක් අය කැමති නැහැ. මම වුනත් එහෙමයි. මොකද කොහොම වුනත් කියන්නේ එක්කෝ බය හිතෙන දෙයක් නැත්නම් කලකිරෙන දෙයක්. ලෙඩක් ගැන අහන්න වෙනවා කියන්නේ එහෙමනේ ඉතින්. සමහරු උපදෙස් දෙන්නේ එයාලාගේ වාසියට. උපදෙස දෙන්නෙත් බාගෙට. හරියට කියන්නේ නැහැ කරන්න ඕන දේ මොකක්ද කියලවත්. නමුත් මේ වීඩියෝ එකේ නම් වෛද්‍යතුමිය නොමිලේ ලෝභ නැතුව හැමදේම පැහැදිලිව කියලා දෙනවා. බොහොම අගය කරනවා ඒක. ගොරවන්නේ නැති වුනාට මොකද මටත් බය හිතුනා මේක බැලුවහම. කොහොම වුනත් ජනයි ප්‍රියයි හිටපු නිසා ඉවර වෙනකන් බැලුවා. නරකක් වෙන දෙයක්නම් ජනයි ප්‍රියයි ඉන්න විදියක් නැහැනේ කියලා හිතුනා. ඒකමයි බැලුවේ. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔක්සිජන් වලින් කොතරම් වැදගත් කොටසක් වෙනවද කියලා මේක බැලුවහම තේරුණා. ඔක්සිජන් ඕන නැහැ කියලා පහුගිය කාලේ කියපු අයත් මේක බැලුවා නම් හොඳයි කියලා හිතනවා. ජනයි ප්‍රියයිටත් වෛද්‍යතුමියටත් බොහොම ස්තුතියි !