Common causes for vertigo and treatment කැරකිලිල්ලට සුලබ හේතු සහ ප්‍රතිකාර

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 78

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 місяці тому +3

    ඉතාම,දක්ෂ ,කාරැණික,වෛද්‍ය තුමියක්. ඒ වගේම රෝගීනට,ඉතාසුහදව,රෝගීන් තේරැමි ගෙන කටයුතු කරන එතුමිය ,මුදල පසුපස හබා නොයන,,ඇය එම වෘත්තීය ට මැණිකක්,තෙරැවන් සරණවෙිවා !🌷🌷🌷👍🙏

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 місяці тому +2

    ගොඩක් ස්තුතියි ඔබට

  • @JayanthiSubasinha-m2v
    @JayanthiSubasinha-m2v 2 місяці тому +1

    Thanks Doctor
    බුදු සරණයි

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 2 місяці тому +2

    Good blass you ..doktar.

  • @arunasagara8581
    @arunasagara8581 2 місяці тому

    ❤ඔබ තුමිය ඉතාමත්ම අවධානය යොමුකර රෝගී තත්ත්වය පිළිබඳව අවබෝධ කරගෙන රෝගයන්ට ප්‍රතිකාර ලබා දෙන බව ඉතා පැහැදිලිය.

  • @c.p.61
    @c.p.61 3 місяці тому +1

    මම අවුරුදු ගණනාවක සිට මිග්‍රේන් නිසා කරකැවිල්ල වරින් වර මතුවී බොහෝ ප්‍රතිකාර ලබාගත්තා. නමුත් ඔබතුමිය මුණගැසුණු පසුව තමයි මගේ රෝගය නිවැරැදි ව හඳුනා ගෙන සුවයක් ලැබුණේ . දැන් මම මෙම රෝගයෙන් පෙලෙන මගේ නෑයන් යහලුවන් ඔබතුමියට බය නැතිව යොමු කරනවා. ඒ අයත් සුවපත් වෙනවා.
    මාගේ රෝගය නිවැරැදි ව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම පිළිබඳ ව බොහොම ස්තුතියි . බොහොම පින් . 💐 helapitiya

    • @senukifernando
      @senukifernando Місяць тому

      Me dctr khd ine kiyla kiynna

    • @c.p.61
      @c.p.61 Місяць тому

      @senukifernando නවලෝක , ආසිරි, කොළඹ

  • @pesumkangal9576
    @pesumkangal9576 Місяць тому

    மிகவும் அருமையான பதிவுகள் dr.good.luck

  • @kumuduniranaweera6299
    @kumuduniranaweera6299 2 місяці тому

    මගේ උගුරේ මාළු කටුවක් ඇනිලා මම ගොඩක් වේදනා වින්දා,,ඔබතුමිය විනාඩි පහකින් වගේ ඒක ගත්තා ,,,,මට ඔබට ස්තුති කරන්න වචන නැහැ ,,,ඔබතුමිය මිහිපිට දෙවියෙක්

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 3 місяці тому

    මගේ උගුරේ අසනිපයක් සුවකලා ඔබතුමිය. තෙරුවන් සරණයි.

  • @ThushariKanchana-it2ey
    @ThushariKanchana-it2ey 3 місяці тому +1

    Matat oluwev kakuma iwasa ganna bariwa docter lagata giya ..bhath walin suwayak tiyanwa.thank you docter

  • @sandhyahaputhanthri6673
    @sandhyahaputhanthri6673 3 місяці тому +3

    මැතිණිය ඔබ භමුවන්න හැකි රෝහලක් අපට සදහන් කරන මෙන් ඉල්ලා සිටිමී
    ස්තුතියි

  • @DumindaMahesh-gg9cf
    @DumindaMahesh-gg9cf 2 місяці тому

    Niyami madam karana pahadili krima math madamga ladak dan mata sahann hodai ❤❤❤❤❤

  • @priyaniperera862
    @priyaniperera862 3 місяці тому

    හරිම වටිනා වීඩියෝ එකක් නොදැන හිටපු එකක් දැනගත්තා ස්තුතියි

  • @ShyamalFernando
    @ShyamalFernando Місяць тому

    Thanks

  • @malaweerawardene6550
    @malaweerawardene6550 3 місяці тому

    ඔබ තුමිය මමවත් සනීප කලා
    ඔබටපින්

  • @sarojiniemudalige1833
    @sarojiniemudalige1833 3 місяці тому

    Tks so much ❤❤❤

  • @MonaliOnlineshop
    @MonaliOnlineshop 3 дні тому

    Doctor meet wenna puluwa kohedida

  • @Chanula-j7n
    @Chanula-j7n 2 місяці тому

    Thank you very much madam ....

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 місяці тому

    Theruwan saranai madam .

  • @ashikaganga3533
    @ashikaganga3533 3 місяці тому +1

    Thanks doctor

  • @MallikaKangara
    @MallikaKangara 3 місяці тому

    Madam , videos godak beluwa .thanks

  • @Jayamalie.S.R.Jayasinghe
    @Jayamalie.S.R.Jayasinghe 2 місяці тому

    Thanking you

  • @NamalDewapriya
    @NamalDewapriya 26 днів тому

    Doctor mm Saudi inne mata oyawa sambanda Karaganna oni beheth ganna

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 3 місяці тому +5

    ඔබ තුමිය සැබෑම වෛද්‍යවරියකි. මගේ මහත්තයා ගේ කැරකැවිල්ල අඩු කිරීමට හැකි වූයේ ඔබ තුමියට යි. අනිත් කිසිම වෛද්‍යවරයෙකුට නොහැකි වුණා .ඔබ තුමියට බොහොම පිං.!🙏

    • @chandranipanagoda5461
      @chandranipanagoda5461 2 місяці тому +1

      එතුමිය ඉන්නෙ කොහෙද.ප්‍රතිකාර ගැනීමට අවශයයි

    • @priyanthinirmala4398
      @priyanthinirmala4398 2 місяці тому

      @@chandranipanagoda5461asiri

    • @gayanpradeep9434
      @gayanpradeep9434 2 місяці тому

      ​@@chandranipanagoda5461Asiri surgical

  • @Biyusi-09x
    @Biyusi-09x Місяць тому

    Doctor matath ude aeherune gaman aededima karakewilla wage hedila sudu pata sema wage wamane giya ay e

  • @KumuduniNishanthi-l1c
    @KumuduniNishanthi-l1c 3 місяці тому +1

    Budusaranai docter ❤❤❤

  • @PushpaGeethamali
    @PushpaGeethamali 2 місяці тому

    Mama. 1976.thalangama pansale. Sisumaga. Panthiyedi. Oba. Thumiyagen. Science. Igenagaththa hair. Sathutui. Mage. Guruthumiya. Gana

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 2 місяці тому

    මට ඔබතුමිය මුණගැහෙන්න අවශ්‍යයි... ප්‍රතිකාර ගන්න...

    • @keerthiamarakoon5957
      @keerthiamarakoon5957 2 місяці тому +1

      රාජගිරිය Golden key hospital එකට යන්න

  • @sriyanisilva9838
    @sriyanisilva9838 2 місяці тому

    Dokata oba thumiyata Suba udasank magea duwatath oya ladea thiyanya baheath gatha namuth Ayagea wanea kalatha danwa Ayata tharanea naeh husma gana baruya gihin Thami Kalantha danna dan Duya itliwala inna 18k waysa mokada karanea dokta thairoid walath Ahma wanwada Adu Thairoid walata dwagea hatbit Akka wagayen yanwa jim Akkata yawana bayai kalanthaya Aie kiya dokta mea gana podk Pahdili karoth hodi duwa katada pannan oni kiyala thanku ❤❤❤❤❤

  • @madurarathnayake4368
    @madurarathnayake4368 2 місяці тому +3

    ඩොක්ට මට එකපාරම ඔලුව හරවන්න බෑ ඔලුව කැරකෙනවා.. ඊට පස්සේ දාඩියක් එහෙමත් දානවා.. ඔලුව බර ගතියක් වගේ තියනවා.. මන් තාම බෙහෙත් ගත්තෙනම් නෑ.. මේකට බෙහෙත් ගන්න වෙයිද?? 😢

  • @rohiruwan4275
    @rohiruwan4275 2 місяці тому +1

    Doctor, මට වයස 45 යි. දවස් තුනකට පෙර හිටගෙන සිටින විට මාව එක පාරටම වැටුනා (ඇස් කලුවර වීමක්, ඔළුව කැක්කුම බඩගින්න කිසිවක් තිබුනෙ නෑ) හොද සිහියෙන් ඉන්න විට එක පාරටම වෙනවා. සැරෙන් සැරේට වෙනවා. ඇදේ ඉද්දි පවා. හිටගෙන ඉද්දී යද්දී වැඩි ගතියක් තේරෙනවා. E,E.G , ecg කළා ඒවා සාමාන්‍යයි කිව්වා කොලෙස්ටරෝල් ටිකක් වැඩියි කිව්වා . මිග්රේන් වලට තමා බේත් දුන්නෙ . ඒත් මට සනීපයක් නෑ. මම මොකක්ද කළ යුත්තේ

  • @champaratnayake7181
    @champaratnayake7181 2 місяці тому

    ❤❤❤

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 3 місяці тому

    Watena wada satahanekT.K.S Doctor

  • @hdmariyasena9213
    @hdmariyasena9213 2 місяці тому

    Doctor,koheda Chanel center thiyenne.mata vertigo sadaha prathikara ganne oni.number eke danne

  • @rohanranawaka5755
    @rohanranawaka5755 3 місяці тому

    How to consult you doctor?

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 2 місяці тому +1

    අනේ ඩොක්ටර් මටත් කැරකිල්ල බැලන්ස් එකක් නැතිව විසි වෙන ගතිය තියෙනවා.බෙහෙත් ගත්තත් තාම සුවයක් නෑ.ඔබ තුමිය මුණ ගැසෙන්නේ කොහොමද?

  • @VihagaLakshana
    @VihagaLakshana 2 місяці тому

    Ane mata oba thumiyge durkathana ankya laba denna

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 2 місяці тому

    💐💐💐🙏🙏🙏

  • @chamberspeech4992
    @chamberspeech4992 2 місяці тому

    ❤️‍🔥

  • @yvonnetissera1559
    @yvonnetissera1559 3 місяці тому

    Madam mawa matakaida...Madam Nochchiyagama hos hitiya neda...89-90 wage kaale

    • @dr.chandrajayasuriyaoffici6314
      @dr.chandrajayasuriyaoffici6314  2 місяці тому

      ඔයා පොඩි ඇති ඒ කාලේ. මට මුහුන මතක නෑ. සතුටුයි කතා කරන්න. 0712916233

  • @chandanidesilva5600
    @chandanidesilva5600 2 місяці тому

    Madam මේ පිලිබද පත්තරයට ලිපියක් ගන්න පුලුවනිද

    • @dr.chandrajayasuriyaoffici6314
      @dr.chandrajayasuriyaoffici6314  2 місяці тому

      පත්තරයකින් ඉල්ලීමක් කලොත් පුළුවනි

    • @chandanidesilva5600
      @chandanidesilva5600 2 місяці тому

      Madam මම නවලිය පත්තරයට ලියන ලේඛිකාවක් .

    • @chandanidesilva5600
      @chandanidesilva5600 2 місяці тому

      මම ලියල පලවුන ලිපියක් එවන්නම්

  • @pesumkangal9576
    @pesumkangal9576 Місяць тому

    Dr. எனக்கு 3. வருடங்களுக்கு முன்பு. எனக்கு தலைசுற்றல் வந்தது... பிறகு நான் ஒரு டாக்டர் இடம் மருந்து எடுத்தேன்.எனக்கு அது சரியாகியது... ஆனால் அவர் கூரிய விடயம் அதிர்ச்சியாக இருந்தது...அதவாவது... நான் நீண்ட காலம்.eyrphon.போட்டு பாடல் கேட்டேன் இதனால்தான் இது வந்தது என்று Dr கூறினார்.. அதில் இருந்து நான் earphone பாவிப்பது இல்லை...இது ஏன் என்று கூறவும்.எனக்கு சிங்கள மொழி பேசுவதற்கு முடியும்... எழுதுவதற்கு முடியாது... அதனால்தான் தமிழில் எழுதினேன்.. மன்னிக்கவும்
    Dr.

  • @Warnakanthi-z5l
    @Warnakanthi-z5l 2 місяці тому

    Oba thumiya hamuweemata puluwan thank kiyanna.

  • @jathikaharindi
    @jathikaharindi 2 місяці тому

    අනේ ඩොක්ටර් මට ගොඩාක් සෙම හැදුනම කැරකිල්ල හැදෙනවනේ..ඇදේ හාන්සි වෙලාවත්,වාඩිවෙලාවත් ඉන්න බෑ ඔක්කොම වටපිටාව එක්කම කැරකෙනවා.

  • @skyphone8133
    @skyphone8133 2 місяці тому

    කැරකිල්ලට හේතුවට නොවේ පතිකාර කරනානේ කැරකිලාලටය. එවිට යලි යලි ඇතිවනුයේය.

  • @Dunagamaingff
    @Dunagamaingff 2 місяці тому

    මට ඔබතුමියගේ නම්බර් එක දෙන්නකො ගොඩක් පින් 🙏

  • @rukmanikarunanayake1641
    @rukmanikarunanayake1641 3 місяці тому +1

    How can we meet you doctor

  • @dulandulan5661
    @dulandulan5661 3 місяці тому

    ගොඩාක්ක ස්තුතියි Doctor . මට අවු 35 උඩ බලනකොට කැරකවිල්ල. ඔලුව කැක්කුම ලගදි ඉදන් තියනවා.

  • @MonaliOnlineshop
    @MonaliOnlineshop 3 дні тому

    Doctor meet wenna puluwa kohedida