මණ්ඩලේ කචල්.. මණ්ඩලේ කචල්..

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 356

  • @normansenanayake5158
    @normansenanayake5158 18 годин тому +98

    කොහොමත් ජනතාව තොපිට බය නැහැ ඔිියි ,මෙිික ජනතා ආන්ඩුවක්...

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 18 годин тому +121

    ජනතාව කොහොමත් බය වෙලා හිටියේ නෑ 😅මුං තමයි බයවෙලා ඉන්නේ

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 18 годин тому +104

    උඹලට එච්චර පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද බං ගැමුණුවෝ😂😂😂😂😂

    • @DeepaHemakumari
      @DeepaHemakumari 17 годин тому

      🎉🎉🎉🎉🎉

    • @nazeel7569
      @nazeel7569 17 годин тому

      Jaya sikurui mung hitang innea ponna aanduwak kiyaa api okkamala chanda dunnea Mohakata da? MEA mearavara thurang karanna!

    • @chandanawasantha9786
      @chandanawasantha9786 16 годин тому +2

      Aniwa thope bus ikkoma rajasanthaka karanna ona ube porakashaya role karala puke araganin

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 17 годин тому +41

    පෞද්ගලික බස් ක්‍රමය අහෝසි කර, සමූපකාර ක්‍රමයකට සියලු බස් ඇතුලත් කර මගී ව්‍යාපාර කළ යුතුයි, මින් තරගකාරීත්වය ද ඉබේම අහෝසි වනු ඇත.

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 18 годин тому +67

    මුන් දන්නව වැඩෙ කෙලවෙනව කියල ඒකයි

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 18 годин тому +54

    ජනතාව baye හිටියේ නැ ගැමුණු

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 18 годин тому +42

    Yako api මොකටද bayawenne...api pain හරි යනවා ...

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 17 годин тому +27

    අපි ජනතාව හැටියට ඔය එකෙකුටවත් බය නෑ හොදේ

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 18 годин тому +35

    උත්තරෙ ලැබිලා නේ, එකනේ මේ හරි පරිස්සම 😂. බයවෙලා ඉන්නෙ ගැමුනු වගේ 😂

  • @upuljayatilake953
    @upuljayatilake953 17 годин тому +36

    මුන්ට බය වෙන්න ජනතාවට පිස්සු ද? අනේ ගැමුණුවෝ තොට එච්චර පුළුවන් නම් ජනතාවට කොච්චර පුළුවන්ද?

  • @Rohanay
    @Rohanay 16 годин тому +4

    මෙවැනි සංගම් අනිවාර්යෙන් මෙල්ල කළ යුතුමයි. නැතිනම් මේ රට දුවන්න බැහැ.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 18 годин тому +55

    ජනතාව කොහොමත් බය නැහැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jagathprasanna3760
    @jagathprasanna3760 18 годин тому +29

    විනීත් නිවැරදි බස් රත පාරට එන්න..එහෙම බැරි උන් ගෙදර හිටපල්ලා

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 18 годин тому +46

    ඇත්ත කියපං ගැමුණු.. පොලිස්පති අමුවෙන්ම ඇමතුව නේද ? 🤣🤣

  • @neelkantha2898
    @neelkantha2898 18 годин тому +21

    අපිට ඕන ක්ලීන් ස්‍රි ලන්කා .රටේ ජනාදිපති ගැමුනුව නොවෙයි.ඊලගට මාද්දය ක්ලීන් කරන්න.

  • @colombagek
    @colombagek 17 годин тому +9

    ජනතාව මොනවටද භය වෙන්නේ!!

  • @UpaliprasadWeerasinghe
    @UpaliprasadWeerasinghe 17 годин тому +8

    අන්න කෙලින් හිටියනම් මෙච්චර කල් උන්ට නැවෙන්න ඕනි නැ

  • @PrabathIndika-p9m
    @PrabathIndika-p9m 17 годин тому +6

    බස් ගැමුණු තෝ මොකද්ද යකෝ බයවෙන්න එපා කියන්නේ ...අපි බය නෑ ගොන් තකතීරු බූරුවා

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 18 годин тому +31

    අපි බය නෑ උඹලා බය වෙලා

  • @titiya7125
    @titiya7125 17 годин тому +4

    බස් ගැමුණු ගෙ තනතුර ත් මෙදාපාර අවසන් කල යුතුමයි

  • @ghdwijesena7524
    @ghdwijesena7524 17 годин тому +6

    ජනතාව නෙමෙයි බය ඔයාලා නේ බයවෙලා ඉන්නේ 😂😂😂

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 17 годин тому +10

    අනේ මෙහෙමත් රටක් හැමෝම ලොක්කො වෙන්න හදන්නෙ.මහජනතාවගෙන් පලිගන්න බලන්නෙ.අපට ඕනෙ ලස්සන රටක් .ඒකට සහයෝගය දක්වන්න හැමෝම.තමන් ගැන විතරක් හිතන්න එපා.අපි හැමෝම අපේ මව්බිම ගොඩදාගනිමු.

  • @ishanthakankani5224
    @ishanthakankani5224 16 годин тому +1

    ජනතාව බයනෑ ඔන්නම් බස්ටික බේරෙට දාල හෝදලා දෙන්නම්

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 18 годин тому +10

    නීතිය ට අවනත වෙයල්ලා..තොපිට ඕනේ විඳිය ට, නීතිය වෙනස් කරන්න බෑ, අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති කරන්න දෙන්න බෑ

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 18 годин тому +12

    බම්බුව තමයි මොකද සාකච්ඡා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි අපි බලය දුන්නේ ඒකට තමයි

  • @nihalperera4623
    @nihalperera4623 18 годин тому +12

    ජනතාව බය නැ ගැමුණු උබලා බයවෙලා ඉන්නෙ

  • @mjay234
    @mjay234 18 годин тому +9

    ජනතාව බය වෙන්නෙ ඇයි?
    ජනතාව ඉන්නේ ජනාධිපතිතුමාගේ පැත්තේ. ජනාධිපතිතුමා ඉන්නේ ජනතාවගේ පැත්තේ.

    • @GaminiUswaththa
      @GaminiUswaththa 17 годин тому +1

      එච්චරයි කියන්න තියෙන්නෙ,

  • @sampathsriwijerathnaweerab3697
    @sampathsriwijerathnaweerab3697 18 годин тому +9

    හිරිකිර්ත මාධ්‍ය ත්‍රස්තවාදය😢😢😢
    ගැමුණු අපිළට බයවෙන්ඩ එපාළු
    😂😂😂

  • @St.JosephsSchoolfortheHearingI
    @St.JosephsSchoolfortheHearingI 18 годин тому +7

    මේ මාද්දය කියාගන්නා පුද්ගලයො කාක්කො වගේ .ලැජ්ජයි .

  • @HiranManoj-n6d
    @HiranManoj-n6d 18 годин тому +22

    ගැමුනුට හරි වගේ කනට ගැහුවද දන්නේ නෑ

    • @prabakumari3701
      @prabakumari3701 18 годин тому

      Aniwaaa🤣🤣🤣🤣🤣

    • @Skrmhd-z7u
      @Skrmhd-z7u 18 годин тому

      Hama ekatama kanata gahala yawala wage😂😂😂😂

    • @Senarath6807
      @Senarath6807 16 годин тому

      ගැමුණුගේ කනට ගහන්න කිසිම රජයක් මේතාක් සමත් වෙලා නෑ. රටම හොල්ලගෙන සිටිය රාජපක්ෂලාටත් නැමුනු නැති එකෙක් ගැමුණු.
      බලාගෙන යද්දි ඌ රියල් චන්ඩියෙක්

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 18 годин тому +23

    මොකට බය වෙන්නද 😂😂😂
    අම්මෝ මේ මාධ්‍ය නම් 😂😂😂

  • @mezo786
    @mezo786 17 годин тому +3

    ජනතාව කොහේද පගෝ බයවුණේ? තොපිනේ බයවෙලා ඉන්නේ

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 17 годин тому +5

    මුන්ව මට්ටු කරනවනම් ජනතාව දුක් විදින්න උනත් කැමැති.

  • @heshajd8615
    @heshajd8615 18 годин тому +17

    රෙද්දෙන් රෙවිලා වගේ 😂

  • @AjithPriyantha-f2h
    @AjithPriyantha-f2h 18 годин тому +11

    ජනතාව මොකටද baya වෙන්නේ 😂😂😂

    • @bandulagamage5522
      @bandulagamage5522 18 годин тому

      අපරාදෙ අපි බය වුනේ .😂😂😂😂

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 18 годин тому +14

    ජනතාවට බය වෙලා නෑ ප....😅

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b 17 годин тому +1

    ගැමුණුට බඩටදෙකක් ඇන්නදෝ😂

  • @nimal7491
    @nimal7491 17 годин тому +2

    ජනතාව භය වෙන්න එපා කියන්නෙ මුන් පරාදයි

  • @songs-jr6jk
    @songs-jr6jk 16 годин тому

    කරපං කරපං ඉක්මනින් ස්ටරයික් කරපං කැ--ගැමුනෝ හැබයි තොට තොගේ හෙන්චයියෝ විතරයි ජනතාව අනුර සමඟයි

  • @msmnaseem3171
    @msmnaseem3171 16 годин тому

    කාට හෙන ගැහුවත් කමක් නෑ මයික් එක උස්ගෙන ආවාම උන්ට ඕනෙ නිව්ස්. .

  • @mudiyanserathnayaka7871
    @mudiyanserathnayaka7871 18 годин тому +5

    ඔක්කොටම කලින් එක වචනෙට වැඩ කරන එක සංගමයක් පිහිටුවා ගනිවු..දෙක තුනක් මොකටද බං ලංකාවට.අනික මේ ඉන්න උන් වෙනස් කරපල්ල...

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 18 годин тому +16

    බස් නෝනලත් ඉනිනව නේ

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 18 годин тому

      හිහ් හිහ් හිහ් හිහ්

    • @PushpakumaraDisanayaka-fx1kb
      @PushpakumaraDisanayaka-fx1kb 17 годин тому

      😂😂😂😂😂😂😂😂😂 ekane aneee

    • @upuldesilva9481
      @upuldesilva9481 17 годин тому

      😂😂😂

    • @GaminiUswaththa
      @GaminiUswaththa 17 годин тому

      ඔයාට බැරි උනාට බස් අයිතිකාර නෝනලත් ඉන්නවා, බස් ඩ්‍රයිව්වර් නොනලත් ඉන්නව බස් කොන්දොස්තර නෝනලත් දැන් ලංකාවේ ඉන්නව 😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 17 годин тому

      දුවපු බස් බං. කෑලි දාන්න ඕන ඒවා

  • @kidschathu5908
    @kidschathu5908 17 годин тому +1

    කට උත්තර නැතිවෙන්න දීල වගේ 🤣🤣🤣🤣🤣අන්න එහෙමයි ආණ්ඩු කරන්නේ 💪

    • @asankajayasundara6175
      @asankajayasundara6175 17 годин тому

      මට මුන්ගේ කතාව එනකං ඉන්නේ. හමන්නලා අරං වගේ

  • @sampathchandana9728
    @sampathchandana9728 16 годин тому

    මෙදා පාර තමයි ගැමුණුව කෙලවගන්නෙ

  • @V.k-we3wc
    @V.k-we3wc 17 годин тому +2

    අනේ ඇති යන්තම් අපි අම්බානකට බය වෙලා හිටියේ.......😂😂😂😂 අය්යෝ ගැමුනු😥😥

  • @chandrawijetunga311
    @chandrawijetunga311 17 годин тому +3

    මුංට වැඩෙි අවාසි.🎉🎉🎉

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 18 годин тому +4

    දැන් රටපාලනය කරන්නෙ බස් සන්ගන්ද ලංකාවෙි පොලිසිය නිතිකිරයාත්මක කරන්නඔනා ඒකට කනිරැත් ආදල නැහ ජනතාව ඔය තාඩයන්ට හයද නැහ

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna 16 годин тому

    නීතියක් තියෙනවනම් ඒක ක්‍රියාත්මක කරන්න මාස ගනන් කාලය දෙන්නෙ ඇයි. ජනතාවට ආරක්ෂාව පහසුව සලසන්න කල් ගන්න එපා. මේ සංගම් පවතින්නෙත් ජනතාව නිසා.

  • @sunethpathirage219
    @sunethpathirage219 17 годин тому

    බය වෙලා ඉන්නෙ උන් හැබැයි බය වන්න එපාලු ජනතාවට

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 15 годин тому

    මේ රටේ ගොඩක් උන් උඩ පැන්න තමන්ගෙ බලය පෙන්නල ගැමුණු බූරුවා කියනව ජනතාවට බයවෙන්න එපාලු😅😅🤣🤣🤣😂😂මෙවුන් අපි බස් වල නිකන් අරන් යනව වගේ😂😂😂 මේ රටේ ජනතා බලය තමයි ලොකුම බලය කියල රට අරක් ගෙන හිටපු දේශපාලන . හිවලුන්ටත් පෙන්නුවා මුන්ට මතක නැතිව ඇති 😅😅🤣🤣😂😂

  • @isuruwwickramathunga1154
    @isuruwwickramathunga1154 16 годин тому +1

    ගැමුණුගේ කනට ගහන්න හිතෙන්නේ මට විතරද

  • @sagarikasandamali9476
    @sagarikasandamali9476 16 годин тому

    ගැමුණුට පිස්සු වගේ ජනතාවට බයවෙන්න එපාලු අපි මොකටද භය වෙන්නෙ ගැමුණුවො අපි භය උබලගෙ බස් වල යන්න කොයි වෙලේ හැප්පෙයිද කියල

  • @Rohanay
    @Rohanay 15 годин тому

    මුන් එක්ක රටක් කරන්න බැහැ. තුනෙන් දෙකක ආණ්ඩුවකට පුළුවන් නැවත නීති සම්මත කරන්න. සියලු බස් රජයට පවරා ගත්තනම් කට උත්තර නැහැ.

  • @dhanushkawedagedara4070
    @dhanushkawedagedara4070 16 годин тому

    ඉස්සර වෙලා මාද්‍ය වේදියෝ සුද්ද කරන්න ඕනේ

  • @wicksinghe1291
    @wicksinghe1291 17 годин тому +1

    අපි මොකටද යකෝ බය වෙන්නේ.. තොපි නම් බයවෙලා නේද.. මේක අපේ ආණ්ඩුව යකෝ

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 17 годин тому

    කට.උත්තර නැතිවයි ඉන්නෙ.ඒකයි කෙළින් උත්තර.නැත්තෙ. රටේ හොඳ වැඩ පිළිවෙලට අකුල් හෙලනවා.

  • @mavirowi2230
    @mavirowi2230 9 годин тому

    අනුර සහෝදරයා ජනාධිපති වෙලා ඉන්නකම් අපි කාටවත් භය නෑ, ගැමුණු තුමෝ

  • @LalWijesingha
    @LalWijesingha 18 годин тому +4

    ජනතාව මොකටද බය වෙන්නෙ. ඔය
    ගැමුණු රාජපක්ෂලා ගෙනුත් කෑවනෙ.

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 17 годин тому

    මේ අන්දමටම ජනතාව බිල්ලට තබා ගර්ජන වර්ජන කරන අයටත් පාඩම් ඉගැන්විය යුතුයි.

  • @jagathprasanna3760
    @jagathprasanna3760 18 годин тому +6

    ආයේ නෝ චාන්ස් නෑ..උබලට රට හොල්ලන්න දෙන්නේ නෑ..

  • @denvergavin49
    @denvergavin49 17 годин тому +1

    රේවිලා ඉන්ංන්

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 16 годин тому

    ඔයැයිලා ඔය ගානට බය උනාම ඇති.. ජනතාව මොන මඟුලකටද මෙයාලට බය වෙන්නෙ..😅

  • @mavirowi2230
    @mavirowi2230 9 годин тому

    අනුර සහෝදරයා ජනාධිපති වෙලා ඉන්නකම් අපි කාටවත් භය නෑ

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 18 годин тому +3

    රූට් පොමිට් කැන්සල් කරන්ඩ වර්ජනෙ කෙරුවොත්. අලුත් අයට දෙන්ඩ රූට් පොමිට්

  • @Jaya-up4ln
    @Jaya-up4ln 17 годин тому +1

    රෙද්දේ රෙවෙනවා කියන්නේ මේකට..😂😂😂

  • @anomadarshinie6343
    @anomadarshinie6343 17 годин тому

    අපි බය නැහැ කොහොමටත් අපේ රජය අපි ගැන බලාගනිවී 🙄🙄

  • @AsankaPriyadharshana-t1c
    @AsankaPriyadharshana-t1c 17 годин тому

    😂😂😂මට පිස්සු වගේ😂😂😂...මොනාද බන් මූ කියන්නේ..බය වෙන්න එපාලු..😂😂

  • @surekaalahapperuma452
    @surekaalahapperuma452 59 хвилин тому

    මොකටද අපි බය වෙන්නෙ.අහිංසක මිනිස්සු ඇපේට තියාගෙන තමුන්ල රජ කලානෙහ් හැමදාම.දැන් හොද වැඩේ.මිනිස්සු දැන් මෝඩත් නෑ දුර්වලත් නෑ.ඒක තේරුම් ගන්නව නම් හොදයි සංගම්කාරයො හැමෝම

  • @chamindaRohana-q6l
    @chamindaRohana-q6l 18 годин тому +4

    ජනතාව බය නෑ යකෝ උඹලා ජනතාවට බය වෙයවු

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 17 годин тому

      Puluwannam okunta kiyandako parata bahinta kiyala minissu gahala elawanne echcharai

  • @jeevansoysa7566
    @jeevansoysa7566 16 годин тому

    මොනවා කිව්වාත් මහජනතාව රජයේ හොද වැඩ වලට ඉදිරිපත් වෙනවා මහජනතාව වෙනුවෙන් ගන්න හොද තිරන ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ අය ආරක්ෂා වේවා හොරු රැලගෙන්

  • @kasheera9
    @kasheera9 13 годин тому

    මේ මාධ්‍යවේදීන් ගේ හැසිරීම නම් හරිම අප්‍රසන්නයි.
    සංගම් වල භාවිතය අවුල් තමයි, ඒත් මේ වාදේ නම් ඊයා...

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 18 годин тому +1

    ජනතාව බය නෑ යකෝ.....🤣🤣🤣

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 17 годин тому

    ද්‍රෙශ පාලුවෝ නෑනේ මේපාර රගන්න දැන් නීතියට වැඩ❤

  • @linedtravel
    @linedtravel 18 годин тому +3

    😂😂😂😂😂 තොපිට අනුර සහොදර ජනාධිපති එක්කය බැහැ සාන්ත 😂😂😂😂😂

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 17 годин тому

    සංගමේ බලාගෙන ගියහම බස්වල විනය බලලම නැහැනෙ 😂

  • @koekloeren3797
    @koekloeren3797 13 годин тому

    මහජන ආන්ඩුව තොපිට බය නෑ ,,අපි අනුර සමඟ ඉදිරියට

  • @ruwankumara3225
    @ruwankumara3225 12 годин тому

    ඔය බස් ගැමුණු රනිලාගේ එකෙක් ඇයි ඔකාව බස් සබාපති කමෙන් අයින් කරන්නෙ නැත්තෙ මුද මැරෙනකල් සබාපති

  • @antisuru
    @antisuru 16 годин тому

    රෙවෙන්නම දීලා වගේ. 😂😂😂

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 17 годин тому

    ජනතාව මෙකට බය වෙන්න

  • @Shriyani-e7s
    @Shriyani-e7s 18 годин тому +1

    අපි මාලිමාවට

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 18 годин тому +2

    ඇපි බය නැ අපතයෝ. බස් ටික එක ආයතනයක් යටතට ගන්න ඕනෙ.

  • @zion_creation6665
    @zion_creation6665 16 годин тому

    අනේ හුකන් හුතෝ ඔහොම බය තිබ්බාහම ඇති😂😂😂😂

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 17 годин тому

    අනේ අපි ජනතාව හොදටම බය වෙලා ඉන්නේ.

  • @kumarinahalla3516
    @kumarinahalla3516 17 годин тому

    අපි කොහෙත්ම බය නෑ ජනතාව . මෙි අයගේ වාහන නැතිනමි 88/89 අනුකරනය කරල පයින් යනව .

  • @SamanThushara-hl1ni
    @SamanThushara-hl1ni 17 годин тому

    දැන් හරිනෙඅමාරුව මුන් පොරකාලම රටහාල්කාල අපේටිකට් එකේඉතුරු ශත50හෙ රුපියලේ ඉදන්මන්කොල්ලකාල අපිටම කෙලින්නහැදුවෙ

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 16 годин тому

    හිරු බලාගෙන ඉන්නෙ වර්ජනයක් කරනකන්

  • @sampathchamara1970
    @sampathchamara1970 17 годин тому

    Good luck good work president Anura Disanayaka go hed❤❤

  • @chanulsethmika2009
    @chanulsethmika2009 18 годин тому +3

    මොකට බය වෙන්නද..

  • @NimalKarunarathna-iu7ey
    @NimalKarunarathna-iu7ey 17 годин тому

    අපි බය නෑ බය වෙන්න ඔ්නේ උඹලයි. දවස් දෙක තුනක් වැඩ නැතුව හිටියාම,ලීසිං ටික ගෙවා ගන්නයි,රියදුරු කොන්දොස්තරලට පඩි නැති වෙකොටයි; අගේට වැඩට එයි. එදාට අපි ඉජු! ඉජු! ඉජු! .....

  • @DCreation79
    @DCreation79 15 годин тому

    ජනතාවට මුන්ට තමා බය ෙවන්න ෙවන් ෙන ෙරද්ෙද ෙරවිල ඉන්ෙන දැන් 😂

  • @Shriyani-e7s
    @Shriyani-e7s 18 годин тому +1

    ජන්තව ආණ්ඩු ව සමග

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 17 годин тому

    අයියෝ,වර්ජනේ කරන්නෙ නැද්ද ?කරන්නලාකො අනේ, අපි බය වුනා හොදේ

  • @amcbandara8502
    @amcbandara8502 17 годин тому

    නෙදකින් මේ මාධ්‍ය ......

  • @titiya7125
    @titiya7125 17 годин тому +1

    ඡනතාව උබල බස් කාරයන්ට මොකට බය වෙනවද.උබල සේරම විපක්ෂයේ නෙමෙයි මාලිමාව අයටත් බස් තියෙනවා ඒ අය ආන්ඩුව අපහසුතාවයට පත් කරන්නේ නෑ මමත් බස් හිමියෙක් ලොරි ටෝක් නෑ.නීතිය කාටත් එකයි. බස් ගැමුණු යනු කලින් බස්වලින් කප්පම් ගත්ත චන්ඩියෙක්. දැන් චන්ඩි කමි බෑ.

  • @dilshanjayasundara3347
    @dilshanjayasundara3347 17 годин тому +1

    අනේ යකෝ අපි බට නෑ.බස් එකක පොල් පටවනව වගේ මිනිස්සු පටවනවා.බස් එකට නැග්ගම ඉස්සරහා ඩ්‍රයිවින් සීට් එක ලග දේවාලයක් වගේ.මේ රට හැදෙන්න ඕනි.පිටරට බස් බලපල්ලා ඒසී කරලා ලස්ස්න.තොපි මිනිස්සු ගැන වත් හිතන්නේ නැතුව බස් වලට විකාර කරලා මගීන් අනතුරේ දානවා .අපි බය නෑ.තොපි ඔය විදියට මඩවන්නම ඕනි.ජනපතිට ජය❤

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 18 годин тому +3

    මගමරුවනේ ලංකාවෙ තියෙන්නෙත් ජාත්‍යන්තර මාර්ග නීතිඒක ලෝකෙ මොන රියදුරාටත් එකයි.වැඩිය දඟලන්නේ හිටපියව්.ලංකාවේ තොපිට කියලා වෙනම මාර්ග නීති නෑ මොනරිය දුරාටත් පොදුයි

  • @chandrikatennakoon5464
    @chandrikatennakoon5464 17 годин тому

    ගැමුණුවෝ අපි උඹලට බය නෑ. උඹ අපිට කෙරැමෙක් නෙමෙයි. අපි පයින් යනව දැනගං.

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 18 годин тому +2

    අපි මොකද බයවෙන්න ඕනෑ

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 17 годин тому

    හිරු මාද්දය් වෙදින් දුටු තැන කැමක් කන්න වගෙ හදන්නෙ මොකද උට ඔන ප්‍රශ්නය ආන්ඩුව අපහසු තාවය දාන්න

  • @asankajayasundara6175
    @asankajayasundara6175 17 годин тому

    මෙ ගෑනු කවුද බං... දුවපු බස් නෙද...😂😂😂