පෙම්වතිය ලබාදුන් අභියෝගය බාරගෙන අද කෝටිපතියෙක් වෙලා ලංකාවටම උදව් කරන ප්‍රියන්ගගේ ඒ ආදර කතාව

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 678

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 років тому +179

    ප්‍රියන්ග පුෂ්පකුමාර සහෝදරයා මනුසත් ලොව ඉන්න දෙවිවරු..ඔහු කරන සත්කාර වලට ඔහුට තෙරුවන් සරණයි ..තිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා...🌻🌻🌻🌻

  • @nelkanelka4119
    @nelkanelka4119 6 років тому +3

    මනුසත් කමින් පිරිපුන් පුද්ගලයෙක්.මොහු අසරණයින් ට පිහිට වනවා මා දැක තිබෙනවා.ඔබට ජය.තුනුරුවන් සරණයි

  • @TheAnonymousTraveller
    @TheAnonymousTraveller 6 років тому +93

    නියමයි...මමත් කියන්නේ සැලසුමක් ඇතුව වැඩ කරොත් වරදින්නේ නෑ.
    මමත් කාලෙකට කලින් ගෑණු ලමයෙක්ගෙන් යාලු වෙන්න ඇහුවා.ලොකුවට සල්ලි නැතත් යමක් කමක් තිබුනු අය.ඒ ලමයගෙ තාත්තා අපේ ගෙදර ඇවිත් "හිඟන්නෙක්ට දෙන්න අපේ ගෙදර කෙල්ලො නෑ"කිව්වා.
    එදා මම හිතා ගත්තා ජීවිතේ ඉක්මණින් නෙමෙයි කවදහරි දිනනවා කියලා.මගෙ අනාගත සැලසුම අවු10කට හැදුවා.ව්‍යාපාර වර්ග 8ක් සැලසුම් කරා.දැනට ඉන් තුනක් ආරම්භ කරලා ඉවරයි.දැනට සැලසුම් කර අවු10න් දෙකක් ඉවරයි.ඒ අවු දෙකට මම මිලියන 4කට ගෙයක් එක්ක පොල් ඉඩමක් අරගෙන දැම්මා.මට දැන් ඉන්න තැන තියෙනවා.සැලසුම් කල තව අවු 8ක් එහෙම්පිට්න්ම.දැන් ඉන්න මගෙ පෙම්වතිය රජයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක පස්චාත් උපාධිය හදාරනවා.අනිවාරයෙන්ම මම ජීවිතය දිනනවා.අපි ලබන අවුරුද්දේ විවාහ වෙනවා.
    (අර ගෑණු ලමයගේ තාත්තා ලගදි මිය ගියා😢😢)

  • @දකුණේහදවත-ඹ5ල
    @දකුණේහදවත-ඹ5ල 6 років тому +8

    ආඩම්බරයි සහෝදරයා රට ගැන ආදරයක් තියන අය එහෙම තමයි සුබ ගමන් සහෝදරයා ආදරේයි ආදරේයි 👍👍

  • @rashimalsha9691
    @rashimalsha9691 6 років тому +168

    චූටි දුව ගියත් හරි තාත්තිට හරි ගියා ..ඔහු අපේ රටේ පිනට පහල වූ පොලවේ පය ගහලා ඉන්න සැබෑ මිනිසෙක් දෙවි කෙනෙක් ඔහුට සියලු දෙවි පිහිටයි

    • @manjulakularathne8213
      @manjulakularathne8213 6 років тому +1

      ඇත්ත

    • @1xbetpartner.
      @1xbetpartner. 6 років тому

      Hi

    • @shanayasandaz3337
      @shanayasandaz3337 5 років тому +2

      Pissu.... Mewa ragapam.. Hadawatin udaw karanna Minissu camera wa ussan yan na 😂😂mewa tamun prassidda wenta karana weda

    • @komarisubadani3532
      @komarisubadani3532 5 років тому

      Athta katawa monawa unat davipya muhuna baluwa me minisaga oyata wade wadeyan labawa Jp obata

    • @Sවීරසේකර
      @Sවීරසේකර 5 років тому

      සිරාවට. දෙවි කෙනෙක්

  • @Gayan5487
    @Gayan5487 5 років тому +1

    මනුස්සකමට හොඳම උදාහරණයක් තමයි ප්‍රියංග සහෝදරයා.මේ වගේ මිනිස්සු හරිම අඩුයි.අහින්සක මිනිස්සු දෙන පින්ම ඇති දවසක නිවන් දකින්න.සල්ලි ටිකක් අතට එද්දි අම්මා තාත්තාවත් අමතක වෙන මිනිස්සු ඉන්න කාලෙක ප්‍රියංග සහෝදරයා කියන්නෙ මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක්.තෙරුවන් සරණයි සහෝදරයා

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 років тому +2

    එහෙම නොවුනත් පිං පලදෙනකොට පලදෙනවා.කොහොම උනත් චූටිදූ ඔයත් එක්ක හිටියනම් ඔහොම නොවෙන්නත් තිබුන.එයාගෙ පව්ත් ඔයගෙ පිටින් ගිහින් ජීවිතේ වෙනස් වෙන්නත් තිබුනා.ඔබේ මනුස්ස කමටයි ඔයාට ගොඩාක් හරියන්නෙ.තෙරුවන් සරනයි

  • @ramaniug6652
    @ramaniug6652 6 років тому +2

    සොහොයුර ඔබට දිර්ගායු ලැබේවා ඇත්තෙන්ම ආඩම්බරයි තෙරුවන් සරණයි!

  • @asankafonseka8467
    @asankafonseka8467 6 років тому +9

    බුදු සරණයි සහෝදරයා උඹට ජය වේවා හැමදාම .

  • @sahelisaheli3429
    @sahelisaheli3429 5 років тому

    අයියෙ ඔයා ගොඩාක් දුක් වින්ද කෙනෙක් ඔයා මෙ කරන පින් වඩ ගොඩාක් අගය කරනවා සම්මා සම්බුදු සරන්‍යි අයියෙ ඔයාට

  • @samandammika7743
    @samandammika7743 5 років тому +1

    අද හිතින් දුක් විදිනව ඇති නෙද එ කෙල්ල කෙල්ලන්ගෙ අඩම්බර කමට හොද වැඩේ අයියා ඔයගෙ මෙ කරන සියලුම වැඩ කටයුතු සර්තක වෙවා බුදුසරණයි තේරුවන් සරනයි

  • @ramanikumari3155
    @ramanikumari3155 5 років тому

    සතුටක් වගේම දුකක් දැනුනා ..උත්සාහය සියල්ල ජය ගනි...තෙරැවන් සරනයි

  • @මදුමදු-ථ5ෆ
    @මදුමදු-ථ5ෆ 6 років тому +2

    සල්ලි මත්තේ අාදරේ කරන ඔනිම කෙනෙකුට හිතට ගන්න ලොකුම වටිනාම අාදර්ශයක්..බුදු සරනයි සොයුර ඔබට

  • @himayakumari7460
    @himayakumari7460 5 років тому +1

    ඔබට තෙරුවන්ගේ සරනයි සහෝදරයා ....ඔබ හොද මනුස්සයෙක්❤️ .

  • @damithgayan6079
    @damithgayan6079 6 років тому +15

    උත්සාවන්ත කොල්ලෙක් තව තවත් දියුණු වෙවී

  • @kasunasanga6019
    @kasunasanga6019 6 років тому +34

    මාත් විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ ගොඩක් දුරට වැරදීම තමයි දිවුනුවට මුල කියන එක ඒ අවස්ථාවට මූන දීපු අය ඒක අත්දැකීමෙන්ම විදපු අය ඒක දන්නවා හිතේ ශක්තිය අදිශ්ටානය තියෙයි නම් කරන්න බැරි දෙයක් නෑ ආත්ම විශ්වාසය...

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 6 років тому +8

    ප්‍රියාන් තමයි මම දැකපු දෙවියන් ඒ තරමි හොද මනුස්සයෙක්

  • @prasanthaperera2356
    @prasanthaperera2356 6 років тому +13

    බුදුසරණයි ප්‍රියංග පුෂ්පකුමාර දිරිය සොයුරාට

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 років тому

    ඉස්තුතියි අයියෙ...ජිවනගමන.හරි.කටුකයි..ලැබෙනදෙටවාඩා..නොලබෙනදෙ.වැඩියි..කොහොමවුනාත්.ඔයා අනිත්.අයටවුදවුකරපු.එක..හදපිරි.ඉස්තුතියි බුදුසාරනායි

  • @meremeremere4136
    @meremeremere4136 5 років тому

    Priyanga මහත්තයො oyage katawata wada mage kathawa godak wenas,,,,මම ගැහැනියක් මගේ දෙමාපියන් ne,,,,a,නිසාම අවුරුදු ,1,,1/2wayasethi daruwa a amma dala ගිහින් ,,,ahamben mata a,,daruwai,ayage thththayi මුණගැසී aya lagata mama giye ayala godak duk විඳින nisa ennawath thenak ne කුලියට හිටියේ ayalama maea rata යවලා mama ආවාට pasu ge hadagana mama parata gihin දැම්මා ,,,ada mata enna thenak ne,,,,athe රුපියලක් nethiwenakam aran mama alawala den aya mama හදපු gedarata wena geniyak genath ennawa,, matath one kohoma hari diyunu wenna,,,ath mata ennawath thenak ne ,, merenna hithila thiyanne ,puluhannammata උදව්වක් karanna

  • @nilukadamayanthi9917
    @nilukadamayanthi9917 6 років тому +2

    ලොකු අභියෝගය yak me aiya goodak manussayanta උදව් karanwa mama nitarama dakala teyanwa ඔයාට බුදු සරණයි aiye

  • @budusaranaiputataas3500
    @budusaranaiputataas3500 5 років тому

    ජය ජය හැමදාම ඔබට තෙරුවන් සරණයි

  • @nsabeykoon1365
    @nsabeykoon1365 6 років тому +30

    අයියට වැරදුනේ නෑ.ලොකු කරදරේකින් බේරුනේ..අයියා ගොඩාක් හොඳ මනුස්සයෙක්...නිහතමානී කෙනෙක් අයියත් එක්ක කතා කරලා තියෙන නිසා මන් දන්නවා...තෙරුවන් සරණයි අයියේ

    • @dilhanihmp1156
      @dilhanihmp1156 6 років тому

      තෙරුවන් සරණයි ඔබට...හැකිනම් මට ප්‍රියංග අයියා ගෙ t.p.නොම්බරය දෙන්නකෝ.අනේ ප්ලීස්.

  • @janakaabeysekara3416
    @janakaabeysekara3416 6 років тому +5

    ඔක්කොම වෙන්නෙ හොදට කියලා අහලා තිබුනට, දැකලා තිබුනේ නෑහැනෙ.. මෙන්න ඒකට හොදම "උදාහරණක්"

  • @champikamadumali5349
    @champikamadumali5349 2 роки тому +1

    Oyage hitha Hodai bro.budu saranai

  • @shalikadesilva3246
    @shalikadesilva3246 6 років тому +2

    අපේ රටේ පරිත්‍යාග ශීලී මිනිස්සු හරි අඩුයි දැන් ඉන්නේ එකා පරදා එකා ජය ගන්න මිනිස්සු තමා ඉන්නේ ඒ අතර මෙහෙම මිනිස්සු හුගක් වටිනවා

  • @shantigamage353
    @shantigamage353 3 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට
    🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @niroshathamel5084
    @niroshathamel5084 2 роки тому +2

    Obata budu saranai🙏🌹❤🙏

  • @janakijayalath5599
    @janakijayalath5599 6 років тому

    ඔයාට. සමිබුදු සරණයි අයියා ඔයට හැමදාමත් ජයම ලැබේව කරන කරන හැම දෙයම සර්තක ෙවිව

  • @morayes
    @morayes 6 років тому +17

    නියමයි චූට් දූට පේන්න ලස්සන සුදු දුවෙකුත් ගෙනත්ද? සුභ පතනවා ඔහුට මුලු හදින්ම

  • @nadeenadee8325
    @nadeenadee8325 6 років тому +3

    රන්මසු නෑ...කියා මා දිදුයි කියා .😘😘.....කිවා මතකයි එදා....🙇🙇චුටි දූ....😃😃👉👩👈චපලයිමුං හරිය⁣ට...අද ඔයා🙇ගේ දියුනුව එදා වැටීම නේද...ජය bro🙏👍

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 років тому

    Aniwaryen obata budu saranai apahasa walin jevithaya jaya ganna puluwannam eyai jayakgrahanaya

  • @sagithakumara1783
    @sagithakumara1783 6 років тому +18

    ප්‍රියාන් සහෝදරයගේ වාසනාව....ඔය චුටි දු හිටිය නම් ප්‍රියාන් සහෝදරයා මෙ තත්වෙ නැති වෙන්නත් ඉඩ තිබ්බා...

  • @dontworrysl9966
    @dontworrysl9966 6 років тому +16

    මාත් ගොඩක් දැකලා තියනවා....මෙයා අසරන මිනිස්සුන්ට උදව් කරනවා... ඒත් හිතුවේනෑ. මෙච්චර දුකක් වින්ද කෙනෙක් කියලා...😭😭😭😭😩😩

  • @sajeeyagamali3446
    @sajeeyagamali3446 6 років тому +2

    dukbara adara kathawaka hari lassana nimawak..
    budhu saranai🌹🌹

    • @naifm
      @naifm  6 років тому

      👍👍👍 බුදු සරණයි

  • @kanthikanthi7166
    @kanthikanthi7166 6 років тому

    දළදා සමිදු පිහිටයි ඔබට තව තවත් දියුණු වන්නට සියලු දෙවියන් ගෙ පිහිට අරක්සාව ලබෙවා

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 6 років тому

    Budusaranai aiye oyata...oya ape ratata pinata pahala unu...kenek..siyalau deviwaraunge pihitai thawa thawath duppathunta udawu karanna shakthiya lebewa...

  • @umanganadijan5366
    @umanganadijan5366 6 років тому

    Ubanam supiri ela kollek bn.ubata thawath saru wenna one machan.supiri

  • @asokapiranka3660
    @asokapiranka3660 2 роки тому +1

    ඔයාට බුදු sarani

  • @thusharamadhushanka9579
    @thusharamadhushanka9579 5 років тому

    Oyata suba anaagathayak soyoura. Deviyan wesena lokeka api jiwath wenne.oyata lassanama anaagathayakata soyouriyak wasayen mama suba pathanawa.budu saranai. Mama disna

  • @SNSNilu
    @SNSNilu 6 років тому

    නියමයි අයියේ ඔයාට බුදුසරණයි

  • @thamarah5863
    @thamarah5863 4 роки тому

    You are really good God help you

  • @rocksameera7961
    @rocksameera7961 6 років тому +8

    ඒක නියමයි ආ ....

  • @mamasanduu3705
    @mamasanduu3705 6 років тому

    ආදර්ෂමත්ක චරිතයක් ...බුදු සරණයි ...

  • @jayalathdammika968
    @jayalathdammika968 6 років тому

    Oya godak Hoda kanek ..theruvan Saranaiii..oyata kavadavathma Varadinne ne..davasin davasa diunu venna one ..Budu saranai ..oya deviyek ..

  • @amilanuwan2703
    @amilanuwan2703 5 років тому

    Priyan sir ge නම්බර දෙන්න පුලුවන්ද

  • @yamunayamuna1412
    @yamunayamuna1412 6 років тому

    kathawa ahuwahama goodak dukai aeth dan goodak idiriyen innawa ada aegana sathutu wenna puluwan oyata goodak hoda kenek malli asarana minissunta udau karana aekama mona tharam pinakda theruwan saranai..

  • @khaledsmart9017
    @khaledsmart9017 6 років тому

    දුකට පිහිට වෙ ඔබට බුදු සරණයි

  • @oman6270
    @oman6270 6 років тому

    Oya hoda dairiya wanta kolek..oya wage dewalwal walata hita kada watenawa.ath oya adahanna watina kollek.mm godak tenwaladi dekala tiyenawa minisunta udau karanawa.ada oya hita hadagathte kohomada kiyala kiyanna puluwanda...bs.oyata wadi wadiyen diunuwata path wewa...siyalu dewiyange arakshawa labewa...m

  • @gayanchathu7844
    @gayanchathu7844 4 роки тому

    සුපිරි කොල්ලෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟💵💵💵💵💵💵💵💵💵💵💖💖💖💖💖💖💖💖

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 років тому

    සුබගමන්..අයියෙ හොදක්මවෙවා....ඔයාට බුදුසාරනායි

  • @pasandilshan6018
    @pasandilshan6018 5 років тому +2

    මං ආදරේ කරන පට්ට චරිතයක් 😍❤❤

  • @සාරිතා-ඳ7ශ
    @සාරිතා-ඳ7ශ 6 років тому

    බූදූසරනයි තව තවත් වැඩියෙන් ලැබෙන්න ඔනී

  • @chandanachandana8004
    @chandanachandana8004 2 роки тому +1

    කොහෙද දන්නෙ නෑ නේද , ඒ පඩංගුව දැන් ඉන්නෙ , ඔබ තුමාට වැඩිය සල්ලි තියෙන කෝටිපතියෙක් එක්ක ඇති නේද ? ප්‍රියාන් , ඔබ තුමා නෙමෙයි කාලකණ්ණි ඒකියි ඔයා බේරුනා ඒ කුහක එකීගෙන් , ඔබට වරදින්නෙ ජය , බුදුසරණයි දෙව්පිහිටයි ජයවේවා .

  • @piriyanthihh6411
    @piriyanthihh6411 6 років тому

    ඔබට බුදු සරණයි සහොදරයා

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 5 років тому

    Oyata Jayawewa - Hema Samajayama Rahasin Udaw Karana Minissu Hugak Innawa

  • @gunawardana475
    @gunawardana475 6 років тому +90

    ලව් එක පටන් ගත්ත දා ඉදන් බූට් කාපු අපිට මොන ලව් ස්ටෝරිද ආයුබොවන්ඩ නයෝ🐍 😥😥😥😥

    • @ridmifernando7256
      @ridmifernando7256 6 років тому +1

      oya hari akke 😂😂😂😂

    • @ahimisenehasaahimisenehasa1268
      @ahimisenehasaahimisenehasa1268 6 років тому

      දකුණ ලංකාවෙ හදවතයි සිරාවටම

    • @gunawardana475
      @gunawardana475 6 років тому +1

      ridmi Fernando
      🌹🌹🌹❤❤❤❤

    • @gunawardana475
      @gunawardana475 6 років тому

      ahimi senehasa ahimi senehasa
      🌹🌹🌹❤❤❤❤

    • @ridmifernando7256
      @ridmifernando7256 6 років тому

      +දකුණ ලංකාවෙ හදවතයි 😊😘😘😘❤🌷🌼🌷🌼🌷🌼

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 років тому

    Oya බුදු saranaei aiyya

  • @pushpakumarikumari7957
    @pushpakumarikumari7957 6 років тому

    Uthsaha wanthaya yaya gani kiyanawani. Obata suba anagathayak saho budu sarnai.

  • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ

    පව් ඉතිං මේ අයියා හරි නිහතමානි මනුස්සයෙක් .

  • @lakmaliayesha5441
    @lakmaliayesha5441 3 роки тому

    Budusaranaiy aiyya

  • @chanaka461
    @chanaka461 5 років тому

    ඔබට ජය!!!

  • @DayTechComputers
    @DayTechComputers 6 років тому

    budu saranai puluwannam shere karanna asarana aya innawanam comment danna

  • @manochchamara8822
    @manochchamara8822 5 років тому

    තෙරුවන් සරණයි අයියා ජය වේවා

  • @amilairoshana2163
    @amilairoshana2163 5 років тому

    Adaa oba dukuna ada aya dukwenawa oba sathutin inna. Me thamai niyama pirimi but.sa.

  • @neshantinadeka6285
    @neshantinadeka6285 6 років тому

    Priyantha pushpakumara sahodaraya awanka hadawathak athi dahiriyawantha puthgalayek asaranayata pihitakwenna me mihikath ipadunu devikenek obata .theruwan saranai sahodaraya

  • @roharastha416
    @roharastha416 5 років тому

    තෙරැවන් සරණයි bro

  • @sapputv1698
    @sapputv1698 5 років тому

    Supar kathawa bro

  • @thakshilakwt6118
    @thakshilakwt6118 6 років тому

    Niyamai Aiye niyamai ohoma thamai inna one bs oyata...

  • @isharalokugamage
    @isharalokugamage 6 років тому +15

    එල අයියේ අන්න නියම කොල්ලෙක් උඹ ...😍😍😌👌 මාත් ඔහොම ටාගට් එකක ඉන්නෙ

    • @Soysa421
      @Soysa421 5 років тому

      Mamath manik gana egena gannawa.. balamu diyunu unoth udaw karanawa nihadawa...

  • @n.mgurusinghe301
    @n.mgurusinghe301 6 років тому

    Ithin dan eya badalada?

  • @ireshagangani4786
    @ireshagangani4786 6 років тому

    niyamai aiye

  • @sandiyasandiya1157
    @sandiyasandiya1157 6 років тому

    සියලු දෙවි පිහිටයි ඔයා ට

  • @kumudunimadu1166
    @kumudunimadu1166 4 роки тому

    Anna maga යාළුවා wat උදව්වක් කරන්න ko

  • @shanikapramodhi2542
    @shanikapramodhi2542 6 років тому

    budusarani aiye

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 6 років тому

    තෙරැවන්සරණයි...!!! යහපතක්ම වේවා...!!!

  • @ayomanilanthi6465
    @ayomanilanthi6465 5 років тому

    Priyanga puspakumara .mata oya ekka katha karanna one...puluwanda...please

  • @sampathvitharana1115
    @sampathvitharana1115 6 років тому

    ithin ochcara posath wenna salli kohenda aka prasnayak

  • @sawwandidds8520
    @sawwandidds8520 6 років тому

    බුදුසරණයි මල්ලී ඔයට

  • @shanudhehansa7370
    @shanudhehansa7370 5 років тому

    eya anagathe hadagaththe kohomada kiyala kiyala nani

  • @dilruk19
    @dilruk19 6 років тому

    Who is this guy. What does he do now?

  • @achiniax1290
    @achiniax1290 6 років тому

    Budusaranai jayawewa

  • @renukarenuka2924
    @renukarenuka2924 4 роки тому +2

    මල්ලියෝ..එගැන..සැලේන්න..එපා..අමනක..කරලම..දාන්න..මමන්..නමි..ගැනියක්..එන්..ගැනු..එක..එක..වර්ගයේ..ඉන්නවා..පරිස්සමි..වෙින්න..දේවි.පිහිටයි..

  • @k.kcdhouselanka3358
    @k.kcdhouselanka3358 5 років тому

    nice story

  • @achalaindrani3298
    @achalaindrani3298 5 років тому

    obata nihatha mani lassanak tiyanawa mama godak garu karanawa

  • @ruwanpremal9148
    @ruwanpremal9148 3 роки тому

    නයි අයියෙ හමුදාවෙි විඩියො දාන්න කො

  • @gasa84forex5
    @gasa84forex5 6 років тому +9

    චුටි දු ......ඊයා බන් චුටි දුවත් එක්ක ජින්ගිබිරිස් දාන්නේ කොහොමද හිත හදන ගිය එකමයි හොද

  • @lahirumadushan1126
    @lahirumadushan1126 6 років тому

    සුපිරි..

  • @nisha-bz4qm
    @nisha-bz4qm 6 років тому +5

    බුදු සරණයි

  • @yasithmalinga5269
    @yasithmalinga5269 6 років тому

    Anna supiri kollo

  • @almansooralyami5513
    @almansooralyami5513 5 років тому

    Budusaranaei.obathumata

  • @kasunfernando916
    @kasunfernando916 6 років тому +10

    මේ වගේ දේවල් මිනිස්සු ජනප්‍රිය වෙන්න හදන්න පුළුවන් කතා සමහර විට මීට වඩා වෙනස් දෙයක් වෙලා ඇති ගොඩාක් වෙලාවට මෙහෙම බොරුත් මිනිස්සු දානවා ගොඩාක් ප්‍රසිද්ධ වෙන්න

  • @kumaramendis9300
    @kumaramendis9300 6 років тому +5

    බුදු සරණයි බ්‍රෝ ජය වේවා

  • @reinareina5764
    @reinareina5764 5 років тому

    තව තවත් ලැබෙන්න

  • @nethuliananya1880
    @nethuliananya1880 5 років тому

    May God bless you Mr. ......

  • @sandraladonna5802
    @sandraladonna5802 4 роки тому

    Makathawa ahanna ba aga hiriwatanawa maloka mahama aya ennawa obata budupiyage sarana labuna sathutin abiyogaya bara gathha hodama hoda pirisidu hithak athi obata kawadawathma waradinna na diyunuwa hinipathhatama yanna labuna para pin budu saranaei

  • @densiamageammabuduwewa6830
    @densiamageammabuduwewa6830 5 років тому

    Oyate budu satenai malliyo🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @harshaharsha4591
    @harshaharsha4591 6 років тому

    Oyata teruwan saranai aiye

  • @axtraaxtra7323
    @axtraaxtra7323 5 років тому

    Obata wadi wadiyen hariyanna oni aiya suba aluth auruddak wewaa pathami

  • @rodneycra2065
    @rodneycra2065 5 років тому

    Priyanga malli oba mathu buduwewa nawathath parthana karami