Awurudu 7 mat akka jewat una mage mahattayat mata awrudu 24 wenakota wena sambandayak eti karagena my awrudu 4 wena mage daruwat dala giya adatat mn taniyama jewat wenawa mekai lokaye wena dewal akai ki gehenu lamai godak parissam wenna deiyaneee ki ti mechcharai mata parissamin enna
දුක් විදපු කෙල්ලෙකුට ඔය විදියට කියන්න බෑ පාරට වැටුනු ගැනියකුට කිසිම පිරිමියේක් ආදරේ කරන්නේ නෑ හැමෝම කරන්නේ ඒ ගැහැනිය විකුනාන් කන්න එක ඇත්ත මමත් ජිවිතේ වැරදුනා එත් ආයේත් ආදරේත් කලා එත් ජිවිතේ දිනාන්න ඔනේ හැමදෙම අත්ඇරලා අද රට ඇවිත් ඡිවිතේ ඡය ගන්න මං තනියම දුක් විදිනවා ඒත් කවදාවත් නරක දෙවල් කරන්නේ නෑ අම්මා තාත්තා සහෝදරයෝ නෑ එහෙමයි කියලා වලකටනමි වැටේන්නේ නෑ හොද නරක දෙක තේරේනවා ගැනියේක් වුනාට කල්පනාවේන් වැඩ කරන්න ඔනේ
මම විවාහ උන නංගි එයත් ඔහොම ආදරය කරලා ජීවිතය වරද්ද ගෙන එහෙමයි කියලා එයාව අහක දාන්න බෑ ගෙදරින් අකමැති උනත් මම එයාව බාරගත්තා .....මම හිතනවා මම හරි කියලා
Respect you sir
ඔයා සැබෑ පිරිමියෙක්
CR fdo තෙරුවන් සරණයි
❤❤❤👌
Oya hari saho niyama pirimiyek
Hoda manasak ati..kenak oba.theruwan saranae sahooo
නයි ඔබ මේ කරපු වැඩේ කියන්න වචන නැ ඇත්තටම අපේ රටේ මතු පරණපාරවට ලොකු අදර්ශක් ඉදිරියට මේවැනි දේවල් සමජයට ඉදිපත් කරනන ඔබට ජය
මේ වගේ තරුෂිල අපි අවට ඕන තරම් ඇති තවත් තරු ශිලා තරු ශිලා බිහි නොවන්නට අපි අපේ සහෝදරියන් දරුවන් රැක බලා ගනිමු .. ඇත්තටම ඔය හොද වැඩක්...
Asanka Fernando eka aththa aiye..dennek adaraya karanawanam dennama awanka wenna ona
Asanka Fernando jeevthe therum Gath kenek .oyata budu saranai
මේක රගපෑමක් කියලා හොදට තේරෙනවා , නමුත් රගපෑමක් තුලින් හරි සමාජෙට මේ දේවල් පෙන්නන එක හොදයි, මොකද මේ වගේ වෙච්ච ගෑනු ලමයි ඕනතරම් ඉන්නවා , ඒ නිසා මේක බලන එක ගෑනු ලමයෙකෙගේ ජීවිතේ හරි විනාශ නොවී බේරෙයි... ඒක ඔබලාටත් nai ගොඩක් පිනක් වෙයි🙏🙏
යකො තොත් ගැනියක්නෙ
Me wage ganiynta hena gahnn oni ... 😡
මේ කතාව කියන්න මේ ගෑනුලමයගෙ පිට , කකුල් පෙන්නන්න ඕනද ?? මේ ගොල්ලත් කරන්නෙ කෙල්ලවයී කතාවයි දෙකම විකුනන් වීව්ස් ගන්න එක.....👹
aneda kiyanne.mun karan neth me kellage niruwatha pennana eka bnn...
Ow බොරුවක් kyalath හිතෙනවා
Eka nan etta tama ..pon..jatiya
Anada kiyanne me pakayala karanneth kella wikunan kana eka report karanna me wa
බොරුවක් බන් මේක😂😂
මමත් A/L කරනවා ලබන අවුරුද්දෙ.එ්ත් මගෙ ජිවිතෙත් මං විනාශ කරගත්තා.මං ලොකු දුකකින් ඉන්නෙ.මට මේක කාටවත් කියන්නත් බැ.එ්කයි මං මෙහෙම මේ ගැන කියන්න හිතුවෙ.මගෙ හිත මට වද දෙනවා.
මගෙ අම්මා තාමත් මාව විශ්වාස කරනවා.එයා කවදහරි මේක දැනගත්තොත්....මං හිතින් ගොඩක් විඳෝනවා😔
මට දැනගන්න ඕනෙ මං වගේ අය තව ඉන්නවද කියල
Apo
Mama kamathi oyawa baragena adaren balaganna..
@@us9291 ane pau halo oya
Meka act ekak kiyala hithena aya like ekak danna 🤔🤔🤔
Me genu lamaya සිදු teledrama eke inna කෙනෙක් wage voice eka eyagemai...
Sashika
Hkz
mun gon athal denawane oii.
Aththa kathwak nm kellage voice eka drama ekaka wage ahenne issellama emitional act krna widiya kiyla denna one meylta
"Api eta psse gdr gya" 😂😂
Aththatama ohma unanm e kella uta wada emotional wenna one nadda. Theme ekata galapena adumak andanna okkotama klin 😂
එක පාරක් වැරදුනා කියලා ලෝකේට කියලා අඩබෙර ගහලා වැඩක් නෑ ජිවිතේ හදාගෙන ඉදිරියට යන එක තමයි හරි
Hmm eka eththa
ඕක මහ ලොකූ දෙයක් ද බන් ? මේ ජීවිතය නැති උනා කිය කිය බෙර ගහන්නෙ? කෙල්ලෙක්ගෙ ජීවිතය පෙට්‍ටියෙන්ද තීරණය වෙන්නෙ?
oya hare
Akana aththa
❤❤❤❤❤
ඔයා නියම පිරිමියෙක් අයියේ
Apo
මෙ වගේ අසරන කේල්ලෝ කි දෙනෙක් අද හැමොටම හොරෙන් දුක් විදිනවා ඇතිද.😢😢කාටවත් දුක කියාගන්න බැරිව
Hyy😄😄😄😄😄😄😄kohomada
අනේ දෙයියනේ මටනම් කලන්තෙ වගේ 🥺😭😭😭😭😭😭😭😭😭 මේ කතාව ඇහැවට පස්සෙ. දරුවො වැරදි කරනවා තමයි ඒත් ඒ වැරැද්ද නිසා ජීවිත කාලෙටම දඩුවම් දෙන එක වැරදි නේද . ගෙදර නම්බුව නිසා එහෙම කරන්නෙ කොහොමද .ළමයෙක්ව අත් හැරලා දාන්න තරම් .. 😔 මේ සමාජය අපි නොහිතන පැති කොච්චරනම් තියනවද . 🥀..අනික එක පාරක් පිරිමියෙක් නිසා ජීවිතය වැරදුනානම් ඇයි ඒ වැරැද්ද තවත් සැරයක් කළේ.තවත් පිරිමියෙක්ව විශ්වාස නොකර ඉන්න තිබුණා.
මොලෙන් වැඩ කරන්න මගෙ කෙල්ලනේ 😥😥😥 සමහර පිරිමින් අවස්තාවදී එවුන් ඒත් හොද අයත් නැත්තෙම නෑ ඒත් පරිස්සමින් කෙල්ලනේ 😥😥😥 ඒත් විනාශ වුනා කියලා එක දිගට වැරදි කරන එක තවත් වැරදි නේද 😥
දෙගොල්ලොම වැරදි.ganu dena nisa pirimi koranawa.pirimi korana nida ganu denawa.
කෙල්ලො කැමති අනාත වෙන්න විතරයි
අනෙ පව් දෙමව්පියන් මිට වඩා මෙ දරුවා ගැන හිතුවානම් මෙයාට මෙහෙම වෙන්නැ පව් 😢😢
Ekenma
ගෙදර නම්බුකාර ම හිතන්න ගිහින් එක වැරදක් කරපු දරුවා ගෙයින් එලවලා දැම්මා එ දරුවාට උනෙ කබලෙන් ලිපට වැටිචිචි දේ
-
ලෝකේ ගෝලා කාරයි,මිනිසුන් විවිදාකරයි.ගොඩක් දුක හිතුනා මේ කතාවට අද සමාජේ ගොඩක් දරුණුයි.කෙල්ලෙක් උනාම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.අපිට ලොකු පාඩම ක් මේක.අපිට පිටට දකින්න තියෙන රූපේ නේමේ වෙන්න පුලුවන් කෙනෙක්ගේ ඇතුලේ තියෙන්නේ .ඒ හින්දා හදවත ට කලින් මොලෙන් තීරණ ගන්න ඔනේ කාලයක් මේක.😖😖ආදරනීය සොයුරියේ වැටුනු ජීවිතෙන් ඉක්මනටම නැගිටින්නට හැකි වේවයි ප්‍රර්තනා කරම්.
@thisun jeewana මන් නම් නෙමෙයි.ඇයි ලෝකේ ගෝලා කාර නෙමෙයි නම් මොන වගේද......මන් නම් අහලා තියෙන්නේ එහෙමයි.ඇයි වැරදිද.
😢🙈
Shanu Nathasha@
මං හිතන්නෙ ඔයා මට අක්කා කෙනෙක්.මාත් මගේ ජීවිතෙ වරද්දගත්තා.මං දැන් හිතින් විඳවනවා.මගේ අම්මා තාම මාව ගොඩක් විශ්වාස කරනවා.මට එයා ගැන දුකයි මං එයාගෙ විශ්වාසෙ බින්දා.
Rata giya ekage upadiya hondai uge kare ellagenna, Saha Ghana aparada
කෙල්ලව අනාත කරල රට පැන්න කොල්ල මුල් වැරැද්ද කලත්, ඇයගේ දෙමව්පියන් සහ සහෝදරය කරල තියෙන්නෙ ඊට වැඩිය ලොකු වරදක්..
අනික මේ ගෑණු ලමය pregnant වුන පලියට එහෙම ජීවිතය කාලකන්නි කරගන්න තරමට බුද්දි මට්ටම අඩුයි..
දරුව හම්බුනාට පස්සෙ අනාත නිවාසයකට භාරදීල හොද රස්සාවක් කරන්න තිබුන මෙයාට හැගීම් වලට වහල් නොවී...
අනෙකුත් සහොදරියන්ට කියන්න තියෙන්නෙ කන්‍යාභාවය නැති වුන පලියටවත්, දරුවෙක් පීලිසිද ගත් පලියටවත් ඔබගේ ජීවිතය කුණු ගොඩකට ඇදල දාන්න තරම් මෝඩ නොවන්න.. සමාජයේ හොද මිනිසුන් වගේම නරක මිනිසුන් බහුලව ඉන්නව...
අනික ලංකාවේ ලිංගික අද්‍යාපනයක් ඇත්තෙම නෑ.. අම්මකෙනෙකුගෙ යුතුකමක් තමන්ගෙ දුව තරුණවියට ආ පසු ලිංගිකත්වය ගැන හරි හැටි උගන්වල දෙන්න...
බොහොම කණගාටුයි මේ නංගි ගැන....
පුලුවන්නම් නයෝ මේ නංගිට උදව් කරන්න. අපි හැමදාම ඔයාගෙ වීඩියෝස් බලන එකෙන් ඔයාට යමක් හම්බෙනවනෙ... 😉😉
සහතික ඇත්ත සහෝදරය දෙමාපියො මෙි කෙල්ල අද මෙි තැනට ගෙනත් තියෙන්නෙ කවුරැ කොහොම මොනා කරත් අවසානෙට අනාත උනේ දුක් විදින්නෙ දෙමාපියන්ගෙ වැඩිහිටියන්ගෙ වැරදි වලට දඩුවමි විදින්නෙ අර අහිංසක දරැ පැටිය
අයියගෙ යාළුවා ගෙදර ආවා ගියා ඉතින් මේ ගෑනු ළමයා ආදර සම්බන්ධතා වකුත් ඇති කර ගත්තා එකත් කමක් නෑ කියමු අයියා අම්මා එකර ගෙන එන්න ගිය වේලාවේ තමන්ගෙ ආත්මයම නැති කර ගන්න තරම් මෝඩ කමක් කියලා කොහොමද හිතන්නේ A/ L ලියන්න හිටිය ළමයෙක් ඕක නැති උනොත් ජීවිත කාලයම ඉවරයි කියලා නොහිතන්න තරම් මෝඩ නම් ඒ ඉගෙන ගත්ත එකේ තේරුම මොකක්ද ? ඕක තමයි ඇත්ත
@@dhanuhimaya1794 සහතික ඇත්ත.
@@samankumara7732 ඔව්. ඒකිගෙ ඉගෙනීමෙන් වැඩක් නෑ එච්චරටම හැගීම් වලට වහල් වෙලා ඔච්චර මෝඩයි මෝඩ වැඩ කරනව නම්.
@@milansilva7105 ඒක තමයි කියන්නේ ගෑනු ළමයි අද අපේ ලංකාවේ මේවා නිකං විහළුවට ආතල් එකට අරගෙන තියෙන්නේ ජීවිතේ කෙලෙස ගන්නවා phone එක ඉස්සරහට එනවා තව ලෝකෙටත් හපං කම පෙන්නලා වහ බෝතලයක් නම් කටේ හලා ගන්නවා නැත්තං බෙල්ලේ වැල නැත්තම් කෝච්චියට බෙල්ල අනේ මුංට මට එන උත්තර මෙහෙම නෙවෙයි කියන්න හිතෙන්නෙ මමත් කොල්ලෙක්, කොල්ලො බලන්නේ අවංක එකෙක් ඇර අනිත් ඕනම එකෙක් ට්‍රයි කරන්නෙ සෙල්ලම දාන්න තමයි ඉතින් විශේෂයෙන් ගෑණු ළමයි දැන ගන්න ඕන ජීවිතේටම එක පාරයි මේ දේ වැරදුනොත් තමන්ට ජීවිතයක් නැති බව ඒක තමයි මට දෙන්න තියෙන උත්තරය
මේක රඟපෑමක් ඒත් සමාජයට හොඳ පණිවිඩයක්
තවත් දෙයක් කියන්නම ඕනා
ඔය තරම් ඔය දරුවට වැරැදිලා තියෙත්දි තවමත් තේරුම් නොගත් දේ දැන්වත් තමන්ගේ ඇඳුමේ සංවරබව රැක ගන්න
ඇඳුමෙන් පැළඳුමෙන් මිනිස්සු මනින්න එපා කිව්වට ගැහැණු දරුවෙක් තමන්ගේ අවයව මෙහෙම ප්‍රසිද්ධියේ පෙන්නලා පිරිමින්ගේ අවධානය අරගෙන පිරිමි සමාජයට දොස් කියලා වැඩක් නැහැ
කෙහෙල් කොලය උඩට කටු අත්ත වැටුනත් කටු අත්ත උඩට කෙහෙල් කොලය වැටුනත් ඉරෙන්නේ කෙහෙල් කොලයමැයි
කොලය ඉරුනාට කමක් නැහැයි කියා හිතන ගැහැණු දරුවෙකුට ඔහොම ඇඳුමක් ඇඳලා ප්‍රසිද්ධ වුනාට සමාජයට දුකක් දැනෙන්නේ නැතුවා......ම්
ජීවිතේ වරද්ද ගත්ත ගොඩක් කෙල්ලොන්ගෙ ජීවිතේම කාලකන්නි කරපු කොල්ලෙක් අනිවාරයෙන් ඉන්නවා.. මේ කෙල්ල ඒකට හොඳම උදාහරනය.. අනේ කොල්ලනේ තමන්ගේ අම්මා අක්කා නංගි දුව ගැන හිතලා.. ලෝකෙ තියෙන උත්තරීතරම පදවිය ලබා ගන්න ගැහැනියකට එහෙම කරන්න එපා මචංලා..
දෙමාපියන් මෙවාට වග කියන්න ඕනෙ අසරණ කෙල්ල දෙමාපියන් කරෙ කබලෙන් ලිපට ඇදලා දැම්මා දැන් හොඳයි දෙමාපියන්ට පුලුවන් වංශෙ කබල් ගා ඉන්න ඔයගෙ පවකට වෙච්ච දෙයක් මින් ඉදිරියට හොඳ අනාගතයක් දෙවියන්ගේ අසිර්වදය ලැබේවා දුවට
Access Telecom a
thatama punaruthapanaya tama hodama visaduma,givitayama dukak kiyala hitanava
කතාව script එකක් උනත් සම්පූර්ණ වැරැද්ද දෙමව්පියනගෙ.. හරි ආගමික පරිසරයක පව පින කියල දීල හැදුවනම් හැදෙන එකෙක් හැදෙයි.. මේ කෙල්ලව අනාථ කරපු එකාගෙත් දෙමව්පියන් වගකියන්න ඕනෙ.. ඉගෙන ගන්නයි අනිත් උන්ව පාගෙගන හරි ගොඩ යන්න මහන්සි කරන අම්මලට මේව සහ ගහනව.... මොන ආගනේ උනත් තමන් කරන කියන දේවල් වල පව පින ගැන හිතුවනම් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන් 🙏
කතාවත් හරි සිද්ධියත් හරි කියමුකෝ ඒත් ඇයි ඇඟේ කොටස් පෙන්නන්නේ😅🤣
මේ වගේ ජිවිතේ බෙල්ල වැල දාගන්න නැතුව ජීවිතය නැති කර ගන්නැතුව, ජීවිතය හොඳ තැනකට ගන්න උත්සාහ කරන අයට අපි හැමෝම උදව් කරන්න ඕන. වෙච්ච දේ වුණා බලලා කුනුහරප කියල වැඩක් නෑ,, අතීතය වෙනස් කරන්න බෑ
lassanai lankawe kello seratama hoda adarshayak
හොඳ pirimith ඉන්නවා. Mage husband nuth එහෙම කෙනෙක්. mama prarthana කරන්නේ , hema athmema eya mage වෙන්න කියලා.❤❤❤
ඒ කෙල්ලගේ දුක කියද්දි මුන් ඒ කෙල්ලගේ කකුල් දෙක ඇග හැමදේම පෙන්නන්නෙ මොන මගුලකටද .ඊයා වීව්ස් ගන්න ඔය වගේ දේවල් කරන්න හොද නෑ නේද 😩
Eknam aththa. 😡😡
Aniwaren
දෙමව්පියන්ට පුලුවන්ද තමන්ගේම දරුවෙක් මේ විදිහට පාරට දාන්න මොනවරද කරත් අපටනම් බැහැ පව් ඒ ළමයා හැම අතිම්ම අසරනය වෙලා
පිස්සු
mona warada kalatt memage daruwa kiyala ammata hitunema nedda eka waradata daduwam dunna vidiyen denenawada eya mona taram weradi godaka petalunada kiyala oyata jivite lassanata hadaganna puluwan duwe hita haiya karaganna daruwa hodin balaganna budu saranai
Lorekolo
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
chandra prema kanthi mawa daru kamata hadagannawako oi
අපරාදෙ නන්ගි ඔයාට නයි අයියා කලින් හම්බුනා නම් එයාලගෙ ගෙදර ඉන්න තිබ්බා 😂😂
අනේකයි බන්..🤣
🤣🤣🤣🤣
අනේ මන්දා මෙවට මොනවා කියන්නද කියලා .මේ ලගදී මම විඩියෝ එකක් දැක්කා .ඒ දෙමල කෑනු කෙනෙක්ගේ සජිවී විඩියෝ එකක් මහා පාරේ වීඩියෝ කරලා තිබුනේ එයාගේ කතාව විඩියෝ කරේ ඒ ගෑනුකෙනා දත්වට්ටු යනගමන් . එයාගේ මහාත්තයා එයාව දාලා ගිහීන් තියෙන්නේ ඒ ගෑනු කෙනා ගොඩාක් කැතයි කියලා දත් ඉස්සරහාට ඇවිත් කලුයි . එයාට දුවෙක් ඉන්නවා ඒ ගෑනුකෙනා කිව්වේ එයාගේ පන දරුවා එයාට වෙන මිනිසු ඕනේ නෑ දරුවට මොදට උගන්නලා මේ රටේ හොද තැනකට ගෙනවා මහත්තයාටත් පේන්න ලස්සනට ජීවත් වෙනවා කියලා එයා දරුවා තියන් ගෙදරක වැඩ කරනවාදු එයා දත්වාට්ටු යන්නේ මහාත්තයා එයාව දාලා ගිය නිසා දත් හදාගන්න කියලා . මමත් ගෑනියෙක් . ඒත් කෙල්ලක් උනාම මීට වඩා හිතන්න ඕන එයාය අතවරයක් කරානම් දෙමාපියන්ට කියන්න තිබුනා නැත්නම් කොහෝම හරි තමන්ගේ හැගීම් පාලනේ කරගන්න තිබුනා . පිරිමි කියන්නේ අවස්තාවාදියන් . මේ කතාව ඇත්ත එකක්නම් ඒ මෙයාගේ ඉරනමේ ලියවෙලා තිබුන දෙයක් ඒවා වෙනස් කරන්න කාටවත් බෑ පූරුවේ එයත් කාට හරි මේවගේ අපරාදයක් කරලා ඇතී ඕවට තමයි කියන්නේ කර්ම කියලා මේ ලොකේ ඉපදීමම දුකක් 😟 බුදු සරණයි යහපතක්ම වේවා
Siraa math beluwaa... ❤❤❤
Surangi mona nathth aththa kiwwe.
Anna ganu.demala unath e amma ratatama hoda ආදර්ශයක් .
E demala ammata mage hisa nawa ආචාර කරමි
මෙක රගපැමක් වගෙ නංගි..wives ගන්න
Hi suranji i'm from Canada oya from kohetha
ගොඩක් හොද වැඩක් මචන්...පවු, එයාට හොදට පුනුරුත්ථාපනය වෙන්න පාර පෙන්වන්න...
96,854 and cert will be
ela ban
ඔය තිරිසන්නුන්ට විදවල පනුවො ගහල මැරෙන්න වෙයි
Aniwa
😢😥😥පවු
Ow Aniwa ehema wennama ona 🤬
@@sriyanisri434 ඔව් බං 😭
NA
මෙි කතාව ගොතනලද story එකක් ව්යහැකියි.
එහෙත් කෙනෙකුගේ ජීවිතය
ගන්නා තීරණ
ඔහු හොඳද නරකද
යන්න හිතනවට වඩා යම් පාඩමක් ලබාගැනීමට
ඉවහල් වෙි නම්
ඒ ජීවිත පාඩම කවරෙකු වුවද
බුද්ධිමත් ව
අධ්‍යයනය කිරීමෙි
වරදක් තිබෙි ද?.
එසේම තරුණ ජීවිතය යනු
ආවෙීගශීලි හා අත්හදාබැලීම් වලට පෙළඹෙන
කාලයකි.
යමක් හරිහැටි තේරුම් ගියද
වින්දනය අපේක්ෂාවෙන් පසුවන
මෙි වියේදි
බුද්ධියට වඩා හැඟීම්බර වීම
කාන්තාවන්ගේ විශේෂ
ලක්ෂණයකි.
එබැවින් ඇය හෝ ඔහු
තනිනොකර මිත්‍රශීලී ව මෙන්ම බුද්ධිමත් ව
ඔවුන්ගේ අපේක්ෂාවෙන් හා හැඟීම් වැඩිහිටියන් හඳුනාගෙන ඔවුන් නිසිමාර්ගයට යොමුකිරීමෙන් මෙවැනි අපරාධ තත්ත්වයන් සමාජය තුළ වළක්වා ගතහැකි ය.
මෙි වගේ සමාජයේ හැගිම් වලට වහල් වි මෝඩ වෙන තවත් දහසකුත් තරුෂිලාට මෙි කතාව ආදර්ෂයක් වෙිවා
නයොත් හොදම දෙයක් කලේ
ජිවිතේ අමාරැවෙි වැටුඅයනයි එක බැලුවම දුකයි එත් අද සමාජෙ අවංකව ආදරය කරනට කොල්න්ට කෙල්ලේ නැ කෙල්න්ට කොල්ලොනැ එක තමා ගිය ආත්මවල කර්ම විපාක
මාත් මගෙ ජීවිතේ කොල්ලෙක් හින්ද වැරදිළා තියෙයි .. එක තව එකෙක් එක්ක කිව්වම ඌ ගන්න හැදුවෙත් ප්‍රේයෝජක් මිසක් ආදරේයක් නෙමෙයි. ඒත් කොල්ලෙක් හින්ද ජීවිතේ එක පාරක් වැරදුනා කියල ගොන් වැඩනම් කර ගන්න එපා කොටින්නම් කෙල්ලෙක් බඩුවක් වෙන එක නවත්තන්න ඕනි ... අපිට එක පාරක් වැරදුනාම. අපේ අසරනකම තව කෙනෙක්ට ඒව කියනකොට ගොඩක් හිතන්න එදාට දැන හැගීමට වඩා ඉවසීමෙන් හිතල මතල තීරනයක් ගන්න. ගෑනු ලමයෙක්ට ජීවිතේ වරදින්න පුලුවන් හැබැයි එක පාරක් දෙපාරක් ආයේ වැරදෙනව කිව්වොත් ඒක වැරැද්දක් නෙමෙයි පුරුද්දක් වෙන්නවා . ජීවිතේ කෙල්ලෙක්ට වැරදුනා කියල ගණිකා වුර්තියේ යෙදෙන්න එපා මොකද වැරදි නිවරදි කර ගන්න පුලුවන් අන්න එදාට දැන සතුට හැඟීමක් නිසා වැරදුණු ජීවිතේට ගත්ත වැරදි තීරණය පසු තැවීමක් නොවේවි.....
මම ඔයාට කැමතියි මට 40 මම අවිවාහකයි මට අම්මා තාත්තා නැ එයාලා මිය ගියා
නංගි තනියෙන් ගෙදර ඉද්දි කොල්ලෙක්ව දාල යන ගොනෙක් ඉන්නවද😐යකෝ අපෙ නංගිල දුර හිටියත් තනියෙන් ඉන්නවනම් අම්ම එනකම් ෆෝන් එකෙන් කතාකරකරහරි ඉන්නව😐නෙඩකින්😐
Aniwa bn mun hithagena inne api harak kiyala😂😂😂😂
මේ ජීවිතෙට වග කියන්න ඔනේ දෙමපියන් සහොදරයා මේන දෙමපියන්ද තමන්ගෙ දරුව ගෙදරින් එලවන්නෙ එකනේ මෙහෙම විනාශයක් උනේ අන්තිමට අහින්සක දරුවෙක් මෙලව එලිය දැකලා අපා දුක් විදිනවා ලමානිවාස වල ගොඩක් දුකයි දුව ඔයාගෙ කතාව මගෙ දරුවෙකුට ඔහොම දෙයක් උනානම් මම පවුලේ නම්බුව ගැන නෙවෙයි හිතන්නෙ මොනාද ඉදිරියට කරන්නෙ කියලා හිතන එක පිරිමි දරුවෙකු වගෙ නෙවෙයි ගෑනු දරුවෙක් වරදින ප්‍ර්රමානය වැඩියි ඔයා ඔය හැම දේම නවත්වන්න ගාමට් එහෙක හරි රැකියාවක් කරන්න බැරිනම් රට රැකියාවකට යන්න මොන දේ කරත් හිතට එන හැම දේටම වහල් වෙන්න එපා මට දුක ඔයාගෙ දරු පැටියා ගැන ඔයාට දරුවාට තුනුරුවන්ගෙ සරනයි මිනිස්සු කියන දේවල් වලට දුක් වෙන්න එපා දුව් හොදට ජිවිතේ හදාගනිම්
Aww.
තනිකර මේකිගෙ වැරැද්ද ගෙදර එවුන් කිවුවද හුකාගනින් කියල ආදරේ කියන්නෙ හුකාගන්න එක නෙවෙයි.ආදරේ කරන කාලෙ ආදරේ කරන්න ඕනෙ කසාද බැදල හුකාගන්න කොට හුකාගන්න ඕනෙ.ආදරේ කරන කාලෙ ඕව කරන්න ගියාම ඔහොම තමයි.තිත්ත උනත් ඇත්ත ඒකයි.
Ohoma kiewata oyath owama tamai karanne
@@electrocutedeggplant9646 aththa ekanam
එයාව පුලුවන් නම් හොද මගකට යොමු කරන්න ඔබලාට පින්
කවදාවත් කොල්ලෙක්ව විස්වාසය කරන්න එපා.මෙ තමා අපේ ජිවිතෙ.පව් නංගි ඔයාට මට හරි දුකයි....
කෙල්ලො කැමති අනාත වෙන්න විතරයි..
ජීවිතේට ප්‍රශ්ණ එනව.ඒත් ඒ තැන්වලදි අපි තෝරගන්න හදන දේවල් ගැන ගොඩක් හිතන්න ඕනෙ.මොකද පස්සේ වෙනස් කරන්න අයින් කරන්න ගියාම ඊට වඩා ප්‍රශ්ණයක් ඒක.කෙල්ලෙක් මොනවා උනත් ප්‍රශ්ණ හින්දා උනත් වැරදි පාරක යන්ඩ හොද නෑ.මොකද ඒ වෙලාවට එන හොදම විසදුම ඒ වැරදි මාර්ගය උනාට පස්සේ විසක්,හූනියමක් වෙන්නෙත් ඒකම තමා.පේනවනේ මේ වීඩියෝ එකෙන්ම.කරන්නම දෙයක් නැත්තම් ලැජ්ජා නැතුව හිගා කාපන් කෙල්ලේ,ඒක උසස් ඇග විකුණනවට වඩා.මොනවා උනත් පවු ඉතින්.කාගෙහරි ජීවිතයක්නේ.මෙහෙම අසරණ වෙන්න දෙන්නේ නෑ කවදාවත් මං මගේ කෙල්ලට.පවු.අපි ඒ අතින් කළුනික වගේ..ඉන්න එකී එක්කම ඉන්නව රන්ඩු උනත්.තරහර බනින එක වෙනම දෙයක් ඒත් හොද මූණ පෙන්නලා තිරිසන් වැඩ කරල නෑ.❤️✌️
Ane paw e nangi ....අයියෝ නයෝ ඔයාට ගොඩක් පින් ඔයා නංගී කොහෙද හරි පුනුරුත්ථාපනය කරන තැනකට ගිහින් දන්න...😥😥
Ehemada
දන්නවද පුනරුත්පානය කරන තැන් වල කොච්චර දුකක්ද කියලා??? කවදාවත් කෙනෙක්ට ඔහොම කියන්න එපා! පුලුවන් තරම් මනස හදන්න ශක්තිමත් කරන්න උත්සහ කරනවා මිසක්!
Ekenma
Chandi Perera hmm
Ehemada asaa😮😮😮😮😮😮😮
ඒ කෙල්ලගෙ ජීවිත කතාව කියන කොට ඇයි බන් ඇගෙ ගල පෙන්නලා පිට පෙන්නලා ආතල් දෙන්නෙ ඈ 😂😂විවුස් ගන්න නම් ගූ උනත් කයි තොපි 😒
අනිවා අයියේ
Ow bn
ලස්සන කතාවක් ජීවිතය ට ගන්න ලොකු ආදර්ශ තියෙනවා
Paw
හැමදේටම යොමු වුනේ ඔයාගෙ කැමත්තෙන්.දරුවා ඔයාගෙන් අයින් කරපු එක වැරදි ලංකාවෙ හොද අවංක කොල්ලො ඉන්නවා ඔයාගෙ වෙලාවට ඔයාට මුන ගැහුන අය හොද අය නෙමෙයි.
Heeeeee
කෙල්ල dialog කියන විදිය අස්වාභාවිකයි😂
මේ අහන්න ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න කියන්නේ දෙමව්පියන් ඕකට තමා දුක් වෙලා වැඩක් නැහැ ඉදිරියට හරි දේ කරන්න බුදු සරනයි සොයුරිය
Nadee Ranasingha pau
Nadee Ranasingha E
නයො ඉලග film ඵකට මාවත් ගන්න හැබයි ලස්සන ඵකකට මට ඔවා රගපාන්න අමරුයි 😂😂😂😂🔫🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍
නයාවත් චාටර් කරන කෙල්ලො ඉන්නෙ
🤣🤣🤣😂
@@sltips16 මම නිලියක් වෙයි කියලා ඊරිසියාව 😂😂😂😂
හපූහ් ඒකහ්
😂👈
ඔයා නමක් දාගන්න පොලොංFM කියල
@@sltips16 මගේ නම ලස්සනයි ඔය හැම නමකටම වඩා 😂😂😂😂 මම 👑😘
ඒක ඇත්ත.
..............................👈
😊😊😊😊
👉❤️👈
මෙ කතාව ඇත්තක් නම් අක්කෙ ඔනි තරම් ජිවත් වෙන්න ක්‍රම තියෙනවා මෙ සමාජයේ ඔයා පලවෙනි පාරටත් වඩා දෙවෙනි පාර කරේ ලොකු වැරද්දක් ..... මොකද මන් ඔතන නම් මන් ඔයාගෙ කතාව පිලිගන්නේ නෑ ..... ඔයාගෙ හැගීම් නිසා ඔයා ගොඩාක් මෝඩ වෙලා ... පිරිමින් කොහොම උනත් විශ්වාස කරන්නඅමාරුයි ..... දරුවා ගැන හිතලා හොද අම්ම කෙනෙක් වෙන්න බලන්න පාරෙ හිගා කෙවත් කොලන්ගෙ බයිට් එකක් වෙන්න යන්න එපා අක්කෙ
කැමතෙන් වැඩේ කරන් දැන් කොල්ලට බනිනවා කෙල්ලෙක් උනාම ඔයිට වඩා පරිස්සම වෙන්ම එපාය.අයියත් මරු අයියෙක් නංගි පිට එකෙක්ට දලා ඌ ගිහින්
Aniwa...tani atin atpudi gahanna be ne
මෙකෙගෙ වල් කම බ්න් 😂
Kella dana ganna onane kakul deka mada tiyena hila parissan karaganna
අනේ පලයං නයෝ යන්න නිකං බොරු දාන්නෙ නැතුව
මුන් දෙන්නව තව හොඳට පුරුදු කරවල ඊලඟ එපිසෝඩ් එකට ගෙනෙන් 😂😂😂
Ammoh eka 😂💔
මේකතාව ඇත්තක් නම් මේ කෙල්ල හරි ගොන්. එහෙම දෙයක් වුණා නම් එක ගෙදර එවුන්ට කියන්න තිබුණ. මේකි කිවුවෙ දරුව දෙයියො දුන්න කියල ද දන්නෙ නැ.
Emmbilitiye Dhammika 😂😂😂
මේ කෙල්ලො මේවට ගෙනත් දාලා ටිකක් හම්බ කර ගන්න්වා... මුන් එවා මර්කට් කරල සල්ලි හොයනවා... තව රසටත් කියනවා සහෝදරයා ඩිගටම කරන්ම යන්න.. ලස්සනයි ඔයගේ වොඉස් එක 😂😂😂😂
පව් මොනා කරන්නද..එත් පව්ලේ උනුත් වැරදි මොකද තනියේන් කෙල්ලෙක්ව ඔහොම යවනවද..මේ වැඩේ කරපු කලකන්නියව පනුවො ගහාලා මැරෙන්න ඔනා...පව් මේ කෙල්ලෙගේ ජිවිතේ හැටි..දයිවය මෙ කෙල්ලගේ ..ගිය අත්මේ කරපු ලොකු පවක් කරන්න ඇති...හොද විඩියෝ එකක්..නියමයි..කෙල්ල නේ ..උබලා දෙවරක් හිතපන් ලා..😔😕😪
Shobhuklmcs
Hama kallakma maha karanna apa mokada api mona unot apa mulu jivitama ahimi wanawa at pirimi lamayakta ahama na ahama moda wada karanna apa
Geheniya ඇයි මේ පිරිම් කියන තිරිසන් අය තමන්ගේ සාරීරේක අසාවන් උදෙසා පාපිච්චිකරන්නේ napuru❤️ සමාජයක් meke genu දරුවන් ඇස්දෙක වගේ පරිස්සමින් දෙමාපියන් බලාගන්න ඕනේ
ජිවිතේ වැදුන තැනින් නැගිටින්න උත්සහ කරන්න නන්ගි..තවත් පාදඩ බල්ලන්ගෙ ගොදුරක් වෙන්නැතුව..
;;;;;;*ගොඩාක් ම ගනිකාවන් බිහිවෙන්නේ මේ වගේ අසමක්ජාති පිරිමි*👱නිසා""
දෙමාපියන්ගේ නොසලකිලිමත් කම ..පවුලේ හිටපු එකම 👧බලාගන්න බැරිඋනේ උන්ගේ වරදින්"""දරුවත් එක්ක ඒ 👧පාරට දැම්මේ;;;ඔහුන්;;;;හරිම සංවෙිදි කතාවක්☝️""මේවා රටේ හැදෙන 👧👧න්ට හොද පාඩමක්"""*අවංකව ආදරය කරනකෙනා හැගිම්වලට මුල්තැන දෙන්නේ නෑ*"""අසරණ ඔයා ආයේනම් 👱හිතන්නේ නැතුව """හිත ශක්තිමත් කරන් නැවත ඔය ජරාජීවිතයෙන් මිදිලා"""පියවිලොවට එන්න නැගණිය ඔබට..දෙවිපිහිට ලැබේවා🧡🧡🧡🧡🧡
And puka deepan naganita mun gonnu yako
Aththa 👍👍👍
Pirimi kiyanne awastawen prayojana ganna aya kariya kerena turu tamai okunnge rawatilla oun laga adarayak ne awastawadi hetta
Aththa haloo my imo 74753027 call me please
Aththa pirimi laga adarayak ne, bus ekaka girl kenekut thaniyen paduwe ynn be,lankawe pirimi inne hena oluwen eth serama wal asahanakarayo
මේ වගේ තිරිසන් වැඩ කරන උන්ට හෙනම ගහන්න ඕනා ..මහා සක්කිලි මුන් වගේ උන් නිසා තමයි girls ලව ආනත වෙන්නේ...
කාවදාවත් මේ වගේ කරන්න එපා යාලුවනේ girls කෙනෙක්ට ..😠😠
Ane ow eka etta
මේ වීඩියෝ එක කරන්ඩ තිබ්බා මේ කෙල්ලගේ කටහඬ විතරක් අරගෙන කොහොම වුණනත් දැන් මේ කෙල්ලට ජීවිතේ කෙලවිලා ඉවරයි එහෙම එකේ මේ වීඩියෝ එකට වත් සංවරෝ ඇඳන් ඇවිල්ල තියෙනව ද
රගපැමක් කෙරුවත් අද සමාජෙ ඇත්ත තත්වෙ මේක.ගොඩක් නංගිලා ඒක දන්නෙ.
සමහරු කමෙන්ට් වලින් දාලා තියෙනවා ගෙදර අයයි වැරදි කෙල්ල තනියම දාලා ගිය එකට කියලා...ඒත් උන්ට තේරෙන් නෑ කෙල්ල බබෙක් නෙමෙයි කියලා..කෙල්ලෙක් තමයි..ඒත් වැඩේ වෙනකම් කෙල්ල බලාගෙන ඉදලා නෑ නේ...කෙල්ලගෙත් කැමැත්ත තිබිලනේ තිබුන ආදරේ ට හෝ මොකක් හරි දේකට...
කෙල්ලෙක් තේරුම් ගන්න ඕනේ ඔක්කොටම කලින්..මේ කොල්ලා මාත් එක්ක ජීවිත කාලෙම ඉදීද කියලා කෙල්ලෙක් හිතන්න ඕනේ ඔය වගේ දේකට ඉඩ දෙනකොට.ඒකටයි කෙල්ලෙක් කියන්නේ..දැන් ඉන්න උන්ට ඔය ටයිම් එකට කොල්ලටත් වඩා මෝල..සරලවම කිව්වොත් ඕකනේ ඇත්ත...නැත්තම් දුව බබා නෙමෙයිනේ අම්මා යනකම් ඉදලා බදාගත්තම මුකුත් නොකියා ඉන්න..හැගීම් කියලා නම දාගත්තට ඕවට ඕකට හැගීම් කියලා නෙමෙයි නෙමෙයි කියන්න ඕනේ..මෝල කියලා...
කෙල්ලෙක් වෙයන් මුලින්ම මේක බලන උන් වත්...මේ වගේ වීඩියෝ බලලා ඒක සාධාරණීකරණය කරන්න තරම් ගොන් වෙන්න එපා..
සිද්දියේ ගෙදර අයත් අයත් වැරදි...කොල්ලත් වැරදි...හැබැයි ඔය කෙල්ල ඔක්කොටම වඩා වැරදි..කුඩු පවා ගහලා තියෙනවලු..අනේ මගුල මේවා හෙන ගොන්..කෙල්ල අහිංසක නම් ඔය ඇබ්බැහිවීම් වෙන් නැ කලින් සිද්දිය අයින් කරලම දාමුකෝ...😂😂😂😂😂
මත්ද්‍රව්‍ය ගහන ගමන් කෙල්ලෙක් කියනවා චාන්ස් එකක් හම්බුනොත් නවත්තනවලු...මාර කතා ඕයි ඕවා...කෙල්ලගේ හැසිරීම පේනවා දැක්කම..තනි අතින් අප්පුඩි ගහලා නෙමෙයි අර කොල්ලා..😂😂😂😂
Mechchara type kare ai bn, Kella Baba newei thamai Eth kello ehema thamai Pau adare wiswasa karanawa
තොපිට හොඳ වැඩේ, පිට පෙනුම දැකලා පිටින් පේන ලස්සනට කොල්ලට පුකත් දීල අවසානයේ කෙල උණහම ගණිකාවක් වෙනවා... මතක තියා ගනිල්ල පිටින් පේන ලස්සනට උඹලා රැවටෙන්නේ උඹලා විසින්මයි ඒකට වෙන කවුරුත් පලි නැ.. ඕනෑ තරම් හොඳ කොල්ලන් ඉන්නවා. ඒත් උඹලා වගේ දැන් කාලෙ උඩැක්කියෝ කැමතිම කුඩු ගහන බඩු ගහන ජරා එවුන්ටයි
සිරා කතාව බන්
Ekagai
etthamay tharushi Oya godak paw,awankaunaama waradinawamay nangiye,a de oyata karapu kenaa kocchara igena Gena kocchara loku job kalath make wandiya gewanna siddawennama one,uta hodaknam siddawenna epa
Ou nedaaaaa😮😮😮😮😮😮😮😮😮💄
aththatama godak watinawa eka aththatama apita thanks aiya jeewithe notherena punchi kellanata sch kale adre karana ayata hoda adarshayak tharushi oya kawadawath kisi kenekwa oniwata wada sure karannepa
බොරු කියන්න එපා ...අයියෝ data ..my data ටික කාපු නයාට ..පොළගෙක් ගහපන්...
😂🐍🐅
නායීම තාමා අදීන්නේ😸😸
anura shantha 😂😂😂😂
anura shantha heee
😂😂😂😂😂😂😘
ඇහැට කදුලු එනවා අසරණ කෙල්ලෙක් පවි දෙයියනෙ මෙි කෙල්ල රවටිටපු අයට ජිවිතයෙ කවදාවත් සතුටෙන් ඉන්න ලැබෙන්නෙ නැ නයි fm ඔයා කන්ටැක් කරගන්න විදියක් කියන්න fb එක තියෙනවා නමි දෙන්න
අනේ විහිලු
ඇහැට කදුලු එනවා බං පවි
අන්තෙමෙඩි මේ දරුවෝ මුල වෙනවා පව් මේකට දෙමාපියනුත් වගකිව යුතුයි 🙏
33 කාමරය 😊✌️
ALONE Live shhwbyeb
Oya aththatama pau ane oyge weradi hada ganna sathutin inna babage wayasa kiyada oyata puluwan udawwak karannam
ඔලුවෙ කැක්කුමයි කලන්තෙනුයි ඩොක්ට කෙලින්ම කියලා බබෙක් හම්බෙන්න කියලා.මටබේ ඩොක්ටව ටිකක් හම්බෙන්න ඕන 😂
කවුද වැරදි මේ කෙල්ල.තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගන්න ගෑණු දැනගන්න ඕන.කවුරු හිටියත් නැතත් තමන්ගෙ ආත්මගරුත්වය රැකගන්න.අනිවාර්යයෙන් ,ඊට පස්සෙ ඒ මිනිස්සුන්ට ලොකු අපහාසයක් වෙනව.මේ වගේ ගෑණු ඉගන ගත්තට වැඩක් නෑ.නුවණක් නෑ.පාසල් යන කාලෙ මදනගාය ගැහුව නම් ඔහොම වෙනව .
Auruddak newei jivitha kalema ashraya kalath minissu wishwasa karanna ba kiyala terun gannama me video eka athi.
😪😪😪😪😪😪😪😪😪😪
Anne anne
Marni nada
Sampurnenma weredda gedara ayage kiyala matanm hithenne,lassana padamak,video eka watinawa.😊😊👍
එවගෙ දෙයක් වෙලවට් හැදෙන්න ඔනි නෙද අදින ඇදුමවට් ලැජ්ජා නැතිව අනෙ මන්ද මොඩ කම තම
නයි fmනයි අරින්න එපා ඔයාල විසින් ඔය කෙල්ලව බඩුවක් කරන්න එපා පිටයි කකුලුයි ප්‍රසිද්දිය ඕනෙ නම් හොද දෙයක් කරන්නලා හරිම කනගාටුයි
දරුවෙකුට හොඳ නරක කියල දෙන්නේ දෙමව්පියන් වරදින්න නොවී
Awurudu 7 mat akka jewat una mage mahattayat mata awrudu 24 wenakota wena sambandayak eti karagena my awrudu 4 wena mage daruwat dala giya adatat mn taniyama jewat wenawa mekai lokaye wena dewal akai ki gehenu lamai godak parissam wenna deiyaneee ki ti mechcharai mata parissamin enna
ගැහැණු ළමයි....තනි පංගලමේ දාලා ගියාම ඔහොම තමයි .......
Ona taran taniyen Inna kello innawa Halo tani atin appudi dahanna ba ne
@@sujithsl4701 අනිවාර්යයෙන් ඔව් ඉතිම් නෑ කියන්නේ නෑ
dil dil 071 3661415 imo
මේක රඟපෑමක්ද කියන්න දන්නේ නැහැ මන්. එත් මේක රඟපෑමක් වුනත් මේකෙන් ලොකු කතාවක් කියනවා අද සමාජයට. අද හෙට කවදාහරි තවත් කාගේ හරි සහෝදරියකට මේ තත්ත්වය උදා වෙන්න පුළුවන්. රඟපෑමෙන් වුනත් කරලා තියෙන්නේ අද සමාජයට හොඳක්. මේකට බණින අය බණි එත් මේක තමයි ඇත්ත. මේකට බැනල දලා තියන අක්කලා නංගිලාට වගේම අයියලා මල්ලිලා සහෝදරයෝ හැමෝම හොඳට හිතලා බලන්න බොරුවක් වුනත් ඇත්තටම හෙට ඔයාලගෙ කෙනෙකුට මේ තත්ත්වය උදා වෙන්න පුළුවන්. එ නිසා හොඳට හොඳයි කියලා පිළිගන්න ඕනේ මොකද ඇත්ත මේකයි. බන කිව්වා නෙමෙයි ඇත්ත කිව්වේ. හිතලා බලන්න අයියෙ අක්කේ නංගි මල්ලි අම්මේ තාත්තෙ නැන්ද මාමෙ.
කෙල්ලෙක් උනාම මොලෙන් වැඩ කරන්න ඕනා ගොන් ටයිප් උනොත් බඩුම තමයි.
වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම තමයි,හැමෝගෙම විනාශය...
රඟන්න දුන්නම තිරෙන් එලියට පනින්න එපා ...
රඟපාන්න බැරිනම් චරිතෙ බාරගන්න එපා ...
Thisira Priyanta 😅😅
0779929677 chamali
😯😯😯
Ai mko😞
0779929677 chamali
හයියෝ නෑ...
W
P
Mata nm kisima dukak denenne ne ..mokada oyita vada mn kath kawuruwath nethiwa daru dennek ekka novidina duk vinda ..nokarapu kuli vedak ne..hebei mn ehemai kiyala mn veradi dewal kare ne.minihath nethiva man mage raththan puthala denna lassanata hadagaththa..matawath mage demawpiyantawath innawath thenak thibbe ne..ada man me veddi mage demawpiyantath inna thena hadala matai daruwantai kiyala inna idamak aran gedora hadagaththa...
.....minissunge athapaya hathara hodata thinawa nam karanna beri deyak ne..jiwithe veraduna nam api e veradunu then hadagana negitinna oni..hemadetama hitha..ada mn godak sathutin .mata mn gena adambarai ..mahaththaya dala gihin awurudu 12k..adatath mn thaniyama ..mage raththaran puthala thama mage lokema.mage husma..😘
00966506530457
@@indikaudaya2699 man gena kawadawath mehema kiyala ne..hebei kivveth kagewath anukampawa gannavath phone nomber gannavath nemi..
0764828707 imo
මරු අයියා campus යන එවුන් ඔහොමම තමා
Attatama oyawage koll onne ane maranna one kollo kyanne mh hodanati aun koll kyana datiya vissasa karanna apa
නියම වැඩක් නයෝ...good luck..🌹🌹🌹👍👍
මධු චතුරි imo 0775769171
මේ කතාව ට පළමුව අම්මා අයියා ඒත් ගැහැණු ළමයෙක් මීට වඩා සිහි බුද්ධිය ඇතුව වැඩ කල යුතුයි පවි ඉතින් අහිංසක දරුවා
Hena gahanawa uako paw me kella bs
තිර පිටපත අන්තිමයි.... 😂😂😂 නන්ගිගෙ Dialogs අනාතයි.. 😂😂😂 හැබැයි අයියගේ ප්‍රශ්න ඇහිල්ල හොදයි...👍👍 හිනා යනවා ඔයී....
@Danu Ranasinghe 😂😂😂😂😂 ආයිත් අහලා... 😂😂😂
dasun perera mona unath aiya ada lale wena dewalni mewa
හාහා හාහා ඒක ඇත්ත
Meki katapadamin kiyanawa wagene
😄😄😄😄
අද සමාජයේ මේ වගේ සිද්ධි ගොඩක් දකින්නට අසන්නට ලැබුනත් , මේකනම් නිර්මාණයක් කියලයි මටනම් හිතෙන්නෙ. ඕක වඩාත් හරවත් වෙන්නෙ ඔය චරිතය පුනුරුත්ථාපනය කරලම සමාජගත කලානම් තමා. මොකද මේ පිටපතින් සමාජයට පහත් වින්දනයක් හැර ආදර්ශයක්නම් ලැබෙන්නෙ නෑ කියලයි මටනම් හිතෙන්නෙ.
නයි එෆ් එම් නේ නේද.මේකත් නයි ඇරිල්ලක්.සම්පුර්ණ නමත් දාල.ඇත්ත කතාවක් නම් ඔහොම කොටට ඇඳන් ඕක කරන එකත් කැතයි චැනල් එකෙන්.
ඔහොම ජීවිතේ වැරදුන එකම කෙනා ඔයා නෙමෙයි ඔහොම දුර්වල වෙලා බැ දෙන්නගෙම කැමත්තෙන්නෙ හැමදේම සිද්ධ වුනේ ඉතින් කොල්ලට විතරක් දොස් කියන්නත් බැ.
දෙන්නම එකතු වෙලා නේද වැඩේ කරගන්නෙ. දරුවෙක් ලැබුනට පස්සෙ කරල තියෙන්නෙත් වැරැද්දක්. අනික දැන් දරුව ළමානිවාසෙක. ස්පා එකේ වැඩ කරල මහන්සි නිසා මත්ද්‍රව්‍ය ගත්තලු. කෙල්ලො කොල්ලො ආතල් එකට කරන වැඩ වලින් දුක් විදින්නෙ අහිංසක ළමයි ලමා නිවාස වල.
Marala danawta wada eka hodi
Ammala aiyalata hana gahapiyau aiya ponnayakda waradak una kiyala ohoma karanawada
නයි අය්යෙ මාවත් ගන්නවකො හලො රගපාන්න මාත් ආසයි අනේ 😂😂😂😂
හොද වැඩෙි ජරා ගැහැණු න්ට . පෙට්ටිය නැති ගැණු ගන්න පොන්න පිරිමි තවත් ඉන්නවද . උන්ගෙ පණ නැ ඒකයි එහෙම ජරා ගැණු ත් එක්ක ඉන්නේ
කොල්ලට විතරක් වැරදි කියන්න පුලුවන්ද.අනික් එකාගෙ කැමැත්ත නැතිව ඕවා වෙන්නෙ නැහැනෙ.ඉස්සෙල්ලම ඇග වැහෙන්න අදින්න පුරුදු වෙයන්.බොරුවට හූල්ලනවා දැන්
Samahara pirimi tirisan vidihata hasirenawa pau me daruwa danwath hodata kalpana karala wada karanna oyata mula waradapu ekata henama gahanna oni obata budu saranai
සමාජයට ආදර්ශයක් ගන්ඩ පුළුවන් විදිහට තිර කථාව ලියල තියෙනව . රංගන ෂිල්පිනියත් දක්ෂලෙස රඟපානව . නම වාසගමත් එක්ක කියන්ඩ පුළුවන්නමිි මුුන පෙන්නන්ඩ බැරි ඇයි .
Nikan katha kiyanna epa pakoo
මොකක්ද පකෝ නිකන් කතාව. ඔය කෙල්ලව ඔහොම පෙන්නපුවහම බුුරැවො උඹ හිතනවද දන්න අයට ඒකිව අඳුරගන්න බැහ කියල.
ඉදිරි ගමන ඔබේ බලා පොරොත්තු ඉස්ට කර ගන්නට ඔබට සක්තිය දෛයිරිය ලැබේවා.සොයුරිය.
Hy komada
අත් දෙකෙන්ම නෙ අත්පුඩිය ගහලා තියෙන්නෙ,කොල්ලට විතරක් බනින්න බෑ✊👨
උටත් සහොදරියන් ඇති නේද උටත් ගැනුදරැවේක් හම්බඋනු දවසට එයේව්දියම වේනවා අනිවරයේම්ම එදාට මතකවේයි
Dinura Jay... Aniwa
Dinura Jay eka aththa aiya mona de unath kellek unama meta wada hithanna ona.thamange hithata ona widiyata newe molen thamai wada karanna ona
Ethakota pirimi hama detam hodayda
මේ තවත් එක රඟපෑමක්
ගොතපු කතාවක් විතරයි කියන්න ඕන තරම් උදාහරණ vedio එක උවමනාවෙන් අහන ඕනම කෙනෙකුට තේරෙනවා...
කොහොම නමුත් මේ වගේ අැත්තටම අසරන උනු ජීවිත ඕන තරම් නූතන සමාජය තුල
තියෙන බවනම් ඇත්තකි...........
හොදට රගපෑමට දක්ෂයි නමුත් තාත්වික මදි 😂😂🔫💣
mama baluwa mata witharada ehema hithune kiyala
Ehema thama bn mun karanne🤣🤣
Ekenma brooo
Munge chenal pramot karanna karana tika bolaw
Dan oyala kiyanne me boru kiyalada 😨🤭😭