මජන් ගෑවුන රැකියාවක් කරන නිසා කොල්ලව අත ඇරපු කෙල්ලට වසර 7කට පසු දෙවියන් සිහිවෙයි

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 966

  • @sajithpriyanath3358
    @sajithpriyanath3358 6 років тому +66

    මේක කතාවක් උනත් ගොඩක් ආදර්ශවත්. මොකද ගෑනියෙක් කෙල්ලෙක් දාලා ගියාම බීලා බීලා පිස්සු කෙලලා නාස්ති නොවී උත්සහයෙන් ජීවිතේ ජයගන්න හදන මාත් ඇතුලුව තවත් එක්කෙනකුටහරි මේ කතාව පොඩි හෝ ශක්තියක් වේවි.

    • @smbandara7915
      @smbandara7915 Рік тому

      මෙය මාගේ කතාව කියලා හිතෙනවා මාත් ජීවිතය ගොඩනගාගෙන සාර්ථක හාවයෙන් ගොඩ ආ අයෙක්

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 Рік тому +15

    මෙය ඉන්දියාවේ ඇති වූ සත්‍ය කතාවක් නමුත් ලංකාවේ සිටින මිනිසුන්ට සමාජයට ආදර්ශයක් වීම සඳහා මෙම වීඩියෝ දැමීමත් ගොඩක් හොඳයි..🤗🙏🙏👍

  • @ruwanpremal9148
    @ruwanpremal9148 3 роки тому +10

    නියමයි නයි අයියේ කෙල්ලන්ට හොද පාඩමි මෙිව තව ඔනි අපිට හැදෙන්න දෙවල්...

  • @nithinashan8746
    @nithinashan8746 5 років тому +55

    කොහොම උනත් හැදෙන කෙනාට ලොකු උපදෙසක් ජීවිතේ තේරුම් ගන්න පුලුවන් කෙනා හැදෙනව

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 років тому +9

    හරිම ආදර්ශමත් කතාවක් උත්සහයෙන් ඉවසිමෙන් සියල්ල ජය ගත හැකිය් ඉස්තුතිය් නයෝ 🌝🌝🌝🌝

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 роки тому +37

    ඔහු බුද්ධිමත් බව හොදට තේරේනවා මොකද අම්මාව තනි කෙරේ නැනේ අම්මා කියපු දේවල් අහලා හැදුන මිසක නොමග ගියේ නැති නිසා ඔහුට බුදුසරනයි 💐💐💐💐💐💐💐💐💐⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @codebehind9404
    @codebehind9404 6 років тому +18

    මේ කතාව අහපු ගොඩක් අයගේ හිත් රිදිලා කියලා නම් හොඳටම පේනවා. මේ කියපු දේවල් ඇත්තද කියලා නම් මම දන්නේ නෑ. ඒත් මේ වගේ දේවල් අභව්‍ය නොවෙන බව මම හොඳටම දන්නේ මගේ සමහර මිතුරන්ගේ සහ දන්න කියන අයගේ ජීවිත වල සිද්දවෙච්ච දේවල් වලින්. මේ වගේ සිදුවීම් බහුල නොවුනත් කතාවේ හරය අරගෙන බැලුවොත් කොල්ලන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මට හිතෙන විදිහට කෙල්ලන්ට වඩා කොල්ලෝ සුරංගනා ලෝකවල ජීවත් වෙනවා. මම මේ කියන්නේ අවුරුදු 15 ත් 25 ත් අතර කොල්ලෝ ගැන. ඒ කාලෙදි ස්වෝත්සාහයෙන් වැඩ කරනවා වෙනුවට උන් කරන්නේ යන්තම් මොනවහරි කරන්න තියෙන දෙයක් කරලා ඉතුරු කාලයේ මනෝ ලෝකවල ජීවත්වෙන එක. කෙල්ලෝ භෞතික සහ මානසික වශයෙන් කොල්ලන්ට වඩා ඉක්මනට වැඩෙනවා. අවුරුදු 18 ක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගත්තොත් කොල්ලා භෞතිකව ශක්තිමත් උනත් හිතන්නේ සහ හැසිරෙන්නේ පොඩි එකෙක් වගෙයි.
    අනික් අතට තමන්ට ඕනි මොනවාද නැත්තේ මොනවාද තමන්ගේ long term plans මොනවාද කියලා කෙල්ලෝ දන්නවා. පුළුවන් තරම් ඉක්මනට ඉගෙනගෙන හොඳ job එකක් හොයාගෙන තමන්ට වඩා ඉහළ ආර්ථික සහ සමාජ මට්ටමක් තියෙන පිරිමියෙක්ව (කොල්ලෙක්ව නොවේ) marry කරලා settle වෙන්න කෙල්ලෝ හදිස්සි වෙන්නේ කල් යන්න යන්න තමන්ගේ sexual market value එක අඩු වෙන නිසා. පුළුවන් තරම් ඉක්මනට marry කරන්න කෙල්ලෝ try කරන්නේ ඒකයි. මම මේ කියන දේ ප්‍රසිද්ද රහසක් ඒත් ඒක පිළිගන්න ගොඩක් කෙල්ලෝ කැමති නෑ.
    වයස අවුරුදු 30 න් පස්සේ කාන්තාවකගේ තියෙන භෞතික සුන්දරත්වය අඩුවෙන්න පටන්ගන්නවා. අවුරුදු 35 න් පස්සේ දරුවන් ලැබීමේ ප්‍රවණතාවය අඩුවෙනවා. ඉතින් කරන්න තියෙන දෙයක් ඊට කලින් කරගන්න වෙනවා.
    කොල්ලන්ට කියන්න තියෙන්නේ කොච්චර හැන්ඩියෙක් උනත් හොඳ සල්ලි කාරයෙක් නෙවෙයි නම් අවුරුදු 22 ක් 23 ක් වෙන උඹලව marry කරන්න කෙල්ලන්ට ඕනි නෑ. ඉතින් ඊට වඩා වයස අඩු උන් ගැන කවර කතාද?.. එහෙම එකෙක්ව marry කරලා settle වෙන්න බැරි බව උන් දන්නවා.
    ඉතින් කොල්ලනේ මුලින්ම පොළවේ පය ගහලා ඉන්න පුරුදු වෙයල්ලා. ඉගෙනගන්න කාලේ හොඳට ඉගෙනගනිල්ලා.. හිත වෙනවෙන පැති වලට යන්න බලයි ඒකට ඉඩ දෙන්න එපා. දුප්පත්කම හින්දා හෝ ඉගෙනගන්න දක්ෂ නැති හින්දා හරි ඉගෙනීම මගහැරුනොත් ගේම නම් අතහරින්න එපා.. එහෙම කලා කියන්නේ ජීවිතේටම පයින් ගැහුවා කියන එක. මූලික සහ එකම ඉලක්කය වියයුත්තේ තමන් ආර්ථික වශයෙන් ශක්තිමත් වීමයි. එක එකාට පදිරි නොවී ජීවත් වීමයි. ඒවගේ තැනකට එන්න ටිකක් කල් යන්න ඉඩ තිබුණත් ඉවසීම නැති කරගන්න එපා. අපේ සම්ප්‍රදායික ජනසමාජයේ මත වලට යට උනොත් ඒක තමන්ගේ දියුණුවට බාධාවක්. හිතන් ඉන්නවනම් තමන් වෙනුවෙන් කොහේහරි කෙල්ලෙක් මග බලාගෙන ඇති කියලා ඒක මුලාවක්. එහෙම දේවල් ඇත්ත ලෝකේ නෑ.
    නමුත් තමන් ආර්ථිකව ස්ථාවර නම් තමක් කැමති විදිහේ කෙල්ලෙක් බැඳගන්න පුළුවන්. ඇත්තටම ආදරේ කරන කෙල්ලෝ ඉන්නවද කියලා නම් මම දන්නේ නෑ. බොහොම පරිස්සමින් බැලුවොත් තේරෙනවා අපි ඇත්තටම කරන්නේ අපි අපිටම ආදරේ කරන එක බව. මම දකින දෙයක් තමයි කෙල්ලන්ගේ ආදරයට මිලක් තියෙන බව. යුධ පෙරමුණක ඉන්නවට වඩා සිහිනුවණින් කාන්තාවන් සමග සිටියයුතුයි.

    • @slmaster9120
      @slmaster9120 6 років тому

      CodeBehind supiriy bro.patta.mechchara hoda wistharayak liyalath oyata like karala thyenne ki denada? Gon harak

    • @akc5634
      @akc5634 3 роки тому +1

      Patta katawak bn.reply nati wunata.👍

  • @PrabodhVlogsSL
    @PrabodhVlogsSL 6 років тому +3

    මේක කොපියක් වෙන්න පුලුවන් ඒමයි කියලා උබලා ඒකට බැන බැන ඉන්න එපා ... මේකේ කොච්චර දේවල් ගන්න තියෙනවද ඒක ගනිල්ලා.. ලංකාවෙ අපේ වැරැද්ද මේකයි ඕනිම දේකින් ගන්නෙ නරක පැත්ත... ඒකෙ හොද පැත්ත ගැන හිතන්නෙම නෑ... මේක කෝම උනත් හැදෙන කොල්ලෙක්ට කෙල්ලෙක්ට වැදගත්ම වීඩියෝ එකක්... එල එල...👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻

  • @nirmanagraphics9756
    @nirmanagraphics9756 6 років тому +74

    තද කොර සුපිරි කොල්ලෙක් කෙල්ලො නිසා නහින උන්ට හොද පාඩමක්

  • @mostalk9677
    @mostalk9677 6 років тому +84

    කතාව ඇත්ත උනත් බොරු උනත් කෙල්ලගෙන් බූට් පාර කාපුවහම බෙල්ලෙ වැලදාගන්න යන,වහබොන්න යන,කෝච්චියට පනින්න යන අපේ බුවාලටනම් මේක හොද ආදර්ශමත් කතාවක් ජීවිතය ආයෙත් ගොඩ නගාගන්න.

  • @බුකියේඅාතල්පෝස්ට්

    ප්රියාන් මැණික්ගේ අැත්තම ජීවිත කථාව මේ.💞💞

  • @ruwanigunarathne2843
    @ruwanigunarathne2843 4 роки тому +12

    හොද ආදර්ශමත් කතාවක් !!!!

  • @piyuminawodya4184
    @piyuminawodya4184 6 років тому +14

    මෙ කතව මමත් අහලතියෙනව. වෙනස් විදිහට .ලස්සන කතාවක් හැම කොල්ලම මෙහෙම හිත් හයියකරන් හිටිය නම් හොදයි.💝🐘🍭💞❤️😁😁😉😇😙

  • @silvershine4361
    @silvershine4361 4 роки тому +74

    දුප්පතෙකු වෙලා ඉපදීම ඔබේ වරදක් නොවේ නමුත් දුප්පතෙකු විලසින් මිය යෑම ඔබගේ ලොකුම වරදයි.

  • @pradiya123
    @pradiya123 6 років тому +50

    දුකට බිබී නාස්ති වෙන උන්ට හොඳ කතාවක්. එල නයෝ.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 роки тому +44

    ""මලක් ඇති විලක් වූ ව ද කලක් යන විට පලක් නැති වලක් වෙනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත තත්ත්වය හැම දෙනාම මේක අවබෝධ කර ගෙන ඉන්නකම් ධර්මය අනුව හොඳින් ජීවත් වෙමු.""

  • @akiladamith8648
    @akiladamith8648 Рік тому +5

    ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි කතාව.මේ වගේ දේවල් සමාජයේ කොච්චර නම් වෙනවද.

  • @මායාකාරයාඇල්පිටිය

    මෙ වගෙ කතා හැමදාම දන්න හිතට පට්ට හයියක්

  • @nishapathirana7037
    @nishapathirana7037 5 років тому +34

    දුප්පත්කම ජිවිතේ එක කොටසක් නයෝ..අපිනම් කුලිවැඩත් කරලා තියනවා දැන් මෙ රට රටවලට ගියාට..

  • @TharinduSathsara
    @TharinduSathsara 4 роки тому +12

    Proud to have Sri Lankan channels like these which hits more than a million views. Great example for other UA-camrs.

  • @r.smpath5316
    @r.smpath5316 6 років тому +9

    පරණ කතාවක්.. ලංකාවේ නම් ගම් දාලා අලුතෙන් කිවුවා නේ... ඒ වුනාට අරයි පැස්බරයි කියනවා වාගෙ ගතියක් නෑ බන්.. හැබැයි උබේ උත්සාහය අගයනවා.. මෙලෝ රහකට නැති නළු නිළියන්ගේ කුණු කෝප්ප හෝදනවට වඩා කාට හරි ආදර්ශයක් ගන්න පුළුවන් දෙයක් ගොතලා කිවුවා වුනත් වටිනවා.... 👍👍

  • @maniakemaniake1400
    @maniakemaniake1400 4 роки тому +2

    ගොඩක්.වැදගත් .දැන්.කලේට.නියමයි .සුබපැතුම් බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට

  • @pps5702
    @pps5702 2 роки тому +9

    හැමදේම වෙන්නේ හොදටයි කියනවනේ ඒකි තවත් සමිපත්ගේ ජිවිතේ ඉදියනං සමිපත්ටත් බඩු හමිබවෙනවා කොල්ලො උනහම හොදට හමිබකරලා දෙමාපියන්වත් හොදට බලාගෙන ඉන්න ඔිනේ

  • @nishadimadushika8235
    @nishadimadushika8235 6 років тому +6

    ආදර්ශයක් අද කාලෙ හැමොටම...ඉස්තුති ⁣නයො 🌷🌷

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 Рік тому +7

    ජරා ගෑනුන්ට දිය හැකි සුපිරි දඩුවම් .👍

  • @you-cz1uj
    @you-cz1uj 4 роки тому +5

    ආදර්ශමත් කතාවක්👍

  • @anjula3336
    @anjula3336 6 років тому +62

    සුපිරි කතාව ඇත්තටම අවස්‍ය වන්නේ උත්සාහය හා අදිස්ටානය පමණි.🌹🌹🌹👍👍👍👍

  • @thanujarathnakanthi8375
    @thanujarathnakanthi8375 Рік тому +1

    Niyamai e kathawa..💕💕💕👍👍👍

  • @damithsaranga5096
    @damithsaranga5096 Рік тому +5

    මටත් මිට සාමන අත්දැකිමක් තියේනවා හැබැයි කාතාව ටිකක් වේනස් අපිට කෝචර බොරැ පොරොන්දු දිලා කැම්පස් යන කේල්ල හරි ඉක්මනට වේනස් වේනවා යලුවනේ ඔයාල කැම්පස් කේල්ලකට ආදරය කරනවානන් දේපාරක් හිතන්ට ගොඩක් ව්දවන්ට බලාගේන අදෙරෙයි කරන්ට🥲🥲🥲

    • @kmb5807
      @kmb5807 Рік тому

      සම්පුර්ණ ඇත්ත

  • @a2z380
    @a2z380 4 роки тому +1

    මම කසාද බදින්න හිටිය නංගී මම වෙඩින් එකට ලංකාවට එන්න කලින් මගේ රුපියල් ලක්ෂ ගානක් සල්ලි අරන් වෙන කොල්ලෙක් එක්ක යන්න ගියා .මම එයාට කිසිම දෙයක් කිවේ නෑ .එයාගේ පිංතූර එෆ්බි එකේ දැම්මේ නෑ .පොලිසියට කිවෙ නෑ .එයා මට කිවා මම ගමේගොඩේ දුප්පත් කොල්ලෙක් මගේ අම්මා තාත්තා පවුලේ අය කුඹුරු සහ හේන් ගොවිතැන් කරන්නෙ කියලා .දැන් මම එදාටත් වඩා කෝටිපතියෙක් වෙලා .කොරෝනා ඉවර වුනාම ලංකාවට එනවා ... සල්ලි වලට නෙවෙයි හදවතින්ම ආදරේ කරන නංගී කෙනෙක් හමු වුනොත් කසාද බදිනවා

  • @prasanthaperera2356
    @prasanthaperera2356 6 років тому +196

    හොඳයි නයෝ බොරුවක් උනත් ඇත්තක් වුණත් කෙනෙකුට දිරියෙන් ඉදිරියට යන්නේ මේ කතාව ගොඩක් වැදගත් වෙනවා

    • @harshanisadareeka4200
      @harshanisadareeka4200 6 років тому +1

      Prasantha Perera ei ane mekah boruwak kiyala hodata danna aye dannawa indiyan niwedanayak katawata harawala meya UA-cam eka hamadama fb ekath danawa

    • @sldeneth3064
      @sldeneth3064 5 років тому +1

      Prasantha Perera v

    • @asankasumith2747
      @asankasumith2747 4 роки тому

      ඔක ගොඩක් පරන එකක්නෙ ඉන්දියානු කොපියක් 😂😂

    • @malukatta-5135
      @malukatta-5135 4 роки тому

      බෞකාන්..

    • @indikaathukorala227
      @indikaathukorala227 2 роки тому

      Ggggg

  • @praveenalankara1800
    @praveenalankara1800 6 років тому +2

    Niyamai...film ekak beluwata wada hithata amauthu sathutak denuna...👍👍😊

  • @hashankasthuri1559
    @hashankasthuri1559 6 років тому +7

    ela... meka... srilankan story ekakda... me wagema godak katha thiyenawa.. lassnai..

  • @sucharitharanganath4137
    @sucharitharanganath4137 4 роки тому +1

    නියමයි එක ගැම්ම ආ....👍👍

  • @sumiramadusanka8569
    @sumiramadusanka8569 6 років тому +5

    අන්න කොල්ලන්ගෙ වැඩ නංගිලා දැනුවත් වෙන්න..😊😊😊👌

  • @niroshansudarshana5292
    @niroshansudarshana5292 4 роки тому +1

    ගොඩාක් වටිනවා............❤️❤️❤️❤️❤️

  • @official-thadiya6798
    @official-thadiya6798 6 років тому +5

    සතුට මාගෙ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ප්‍රියේ.. සින්දුව බලලා වගෙ :3

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 2 роки тому

    Maru ban.... supiri......
    Parana pichar ekak beluwa wage....

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 4 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏 උගත් උනාට වැඩක් නෑ මුල අමතකයි නම්.

  • @dkwnawala8336
    @dkwnawala8336 4 роки тому

    Hoda katawak taruna ayata pasaladi wana sabatha walata ha mawa yamak tadin kiwoth ituwanabawa..thanks.

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 роки тому +7

    මෙ කතාව ටෙලිනාට්‍යයකට ගත්තොත් හොදටම ජනප්‍රිය වෙනවාමයි

  • @kansonsingha3980
    @kansonsingha3980 5 років тому

    Kathawa nm lassanata pelegaswala thiyenawa.namuth meka copy ekak.aulak na,aluthen nirmanayak karamu,aluth deyak,mey wage igane ganne thiyena deyak....kokatath mey video ekath best godak hodai machan....

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 6 років тому +255

    අනිවා දුප්පත් වෙලා ඉපදිලා දුප්පතෙක් වෙලාම මැරිලා යනවානම් ඔහු අසාර්ථක පුද්ගලයෙක්.
    උවමනාව තියනම් සාධාරණ විදිහට මුදල් උපයන්න ඔන තරම් ක්‍රම මේ ලෝකයේ අැත එ්කට උපාධි අවශ්‍ය නැත

  • @jayanthalal1251
    @jayanthalal1251 Рік тому

    Elakire niyamai honda minissunta jayenjaya 👍

  • @ushanchathura7907
    @ushanchathura7907 4 роки тому +13

    ඇත්තටම ආදරය කරන කෙනෙක් කවදාවත් දාලා යන්නේ නැ...

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula2285 6 років тому +1

    hoda wada hodama wada....ohoma thamai wenna onaa ....

  • @alokakirindiwala8246
    @alokakirindiwala8246 4 роки тому +19

    අන්න කොල්ලෝ එහම තමා වෙන්න ඔනි 😍😍😍

  • @mafrazfazyoonus420
    @mafrazfazyoonus420 5 років тому +1

    superb story encoragement

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn6808 5 років тому +4

    No one knows his or her future. .destiny is written on everyone's life..great efforts completely change man's life..and you should have born luck and good deeds brought from your previous lives..there are many like Sampath..and many like Menaka..if Sampath married Maneka..Sampath may hv nt gained that success. .blessing man must find his blessing woman..true love and care can make your really successful. .this is good story for those who always think negatively..

  • @SACHIRA_SANKALPA
    @SACHIRA_SANKALPA 4 роки тому

    Super
    Bn
    Ape channel eka paththe enna

  • @prashandavinda4493
    @prashandavinda4493 6 років тому +4

    සුරංගනා කතාවක් තමා ඒත් ආදර්ශයකුත් තියෙනවා

  • @jeewadisanayaka9050
    @jeewadisanayaka9050 4 роки тому

    Nice story bro

  • @amilasandaruwan8063
    @amilasandaruwan8063 6 років тому +8

    ගොඩක් කට්ටියට මුල වරදිනව සෝ දාල අන්තිමට බැලුවම අපෙ තත්වෙවත් නෑ අන්තිමට😂😂😂

  • @stormyvoyage1813
    @stormyvoyage1813 5 років тому +2

    Excellent message!! 😘

  • @ShamzShams
    @ShamzShams 6 років тому +23

    මමත් මේ කතාව වෙනස් වෙනස් චරිත එක්ක අහල බලලා තියෙනවා.කොහොම කිව්වත් මේකෙන් කියන්නේ දාල යන කෙල්ලො කොල්ලො නීසා ජීවිත විනාශ කරගන්නේ නැතුව. ජීවිතේ ජයගන්න කියල. මොකද එද්දි කවුරුත් අරගෙන ආවෙත් නැහැ යද්දි කවුරුත් අරගෙන යන්නෙත නැහැ . කරපු පව් පින් ඇරෙන්න.

  • @chanukaprabu22
    @chanukaprabu22 6 років тому +2

    Niyamai patta...kathawak... ohoma thamai wenna oni salli walin jiwithe manina hema ekatama....

    • @dooninisha3157
      @dooninisha3157 6 років тому

      ow niyamai adare salli walin maninna bene oya wage kellanta ohoma wenna one

  • @hirutershi4221
    @hirutershi4221 6 років тому +6

    Mila mudal, depala kwdaa ho upaya gtha hekiyy.... eth... awanka adryak ese hekida????💖💖💖
    Aawnka adrayk thibunoth mila mudal pamanak nowa mulu lowma jaya gatha hekiyy...
    Badaka godai eth.. 🌹🌹🌹🌹🌹🌹🌹 adre sundarai..💖💖💖

  • @nethmiprasadikanawarathna5840
    @nethmiprasadikanawarathna5840 6 років тому

    Ekanam maru supiri weddek Sampath...wena kollo kella dala giyama beela pissu natanawa ....💪👌👐ythsaha vanthaya jaya ganii❤🌹🌹❤❤🌹🌹

  • @gamaavlogs7372
    @gamaavlogs7372 6 років тому +33

    ඒකි නොහිටපු නිසා ඌ ගොඩ ගියා 😂😂 නැත්තන් සදා සොත්ති 😋🙊

  • @mamasudu2623
    @mamasudu2623 6 років тому

    Godak sathutui aththatama uthsaha wanathaya jaya gannawamaii 😗😗😗😗😗

  • @mbhasithamarasinghe4779
    @mbhasithamarasinghe4779 6 років тому +4

    කනට ගැහුවා වගේ බං..පට්ටම කතාව නයෝ ඈ.. 😉👍... ජීවමාන උදාහරණ ඕන තරම් ඉන්නවා...ඒත් මේක..සුපිරියි කතාව...

  • @samankumara9623
    @samankumara9623 Рік тому

    කතාව ලස්සනයි අපි කුඩා කාලේ අපේ අම්මා කියලදීපු එකක්

  • @kavindunavoda1434
    @kavindunavoda1434 6 років тому +5

    Eka patta kathava. Ara kellata kanata gahuva vage athi neda ?

  • @sanjayasarath6601
    @sanjayasarath6601 9 місяців тому

    Meka kathawak unath kenekta meken ganna deyak thiyenawa. Kisima deyak gana hithanna epa thaman gana hithanna thaman gana wiswasa karanna oyawa aniwaryenma sarthaka wewi❤❤❤❤❤❤❤❤

  • @franklynmanuel
    @franklynmanuel 6 років тому +3

    Inspiring story but fully adapted from a short film

  • @superlove3950
    @superlove3950 5 років тому

    Niyamai a katawa oya waga ayata ohoma wanna oni

  • @ushanchathura7907
    @ushanchathura7907 4 роки тому +3

    සම්පත්ට ජය වේවා...
    බුදු සරණයි.!!!

  • @anusadamali1275
    @anusadamali1275 6 років тому

    Nayath hoyaganna dawal..kathawa lassanata kiuwa thanks

  • @kamaljanakantha6167
    @kamaljanakantha6167 6 років тому +6

    Ganu okkoma ekai bn. koma qwath salli mththe yana un inne,genu gena hodata dannawa awanka adare hoyana eka kellek ne.wasiyak athnam kellekta ethakota awanka adare thiyanawa, adareta eka dhila adare karana kello hitiya issara,den ne den ithing hitiyoth potha pathakin ehema.neththam film ehekin neththam teli nattiyakadi. oka thama ada kale niyama aththa,
    Hitiyoth ada kale innawanam godaak asarana dhuppath kellek e kellath heta anidda neththatama nethi wenawa,rate kellonta giya kalak,

  • @rushansanjeewa8314
    @rushansanjeewa8314 4 роки тому

    Menaka koheda inne?

  • @menakaperera210
    @menakaperera210 6 років тому +4

    adaree teranaya wenne salli matha newei,mama adare karaddi mahatthayata job ekekwath tebbe na eth api denna kawadawath wen une na,hugak prasna awa apita, eth adatath adaren ennawa api. dan mage mahatthayath hoda rassawak karana kenek,apita podi puthekuth ennawa..eda wagema thamath api koi taran duraka jivath unath mama wagema eyath mata hugak adarei..man mage adare gana atthatama santhosa wenawa.💑❤️😍✌️

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 4 роки тому

    Great video 🤙

  • @mohamedsajid4878
    @mohamedsajid4878 6 років тому +3

    Nice but it’s real Owenr of this story from India anyhow it’s very nice

  • @prashansilva7230
    @prashansilva7230 6 років тому +2

    wow it's a great story. It felt deep in my heart 👌👌👍👍

  • @amithsampath2684
    @amithsampath2684 6 років тому +32

    මේ කතාව ටිකක් පරනයි නයි අයියා...නයිනේ නයි නයි....😂😂😂😂😂

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Рік тому

    ස්තුතියි ❤️❤️❤️❤️

  • @grandpagamer_lk
    @grandpagamer_lk 6 років тому +3

    ඕක හැමෝම දාන්න ඒත් හැමදාම රැවටෙන තියරියක්. ගෑණු ඔහොම තමයි.

  • @inokamaduwanthisuwaris5767
    @inokamaduwanthisuwaris5767 6 років тому

    ada kaale samahara siddi thiyenawa mee wage. kathawa hari lassanai . aadarshayak thiyenawa 😀😀😀😀😀

  • @aj-ov4xo
    @aj-ov4xo 6 років тому +8

    Tharuna Aya dirimath wena me wage dewal up load karanawanam godak hodai nayo...oyala wage gossip news karana ayagen wenna ona me de thamai...

  • @tharindumadushanka1615
    @tharindumadushanka1615 6 років тому

    very nice story

  • @kamalchathuranga7085
    @kamalchathuranga7085 6 років тому +7

    කෙල්ලෝ කොහොමත් ඔහොම තමයි නේ සල්ලි තියෙනවා නම් වෙන මුකුත් අවශ්‍ය නෑ

  • @lasanthasanjeewa1104
    @lasanthasanjeewa1104 6 років тому

    niyamaiiiiiiii thawa denna ewage katha supiri

  • @shanayasandaz3337
    @shanayasandaz3337 6 років тому +5

    😂😂😂😂😂 good one..

  • @manjulahemasiri3462
    @manjulahemasiri3462 4 роки тому +1

    ලස්සන කතාව 😂😂😂😂😂😂😂

  • @priyankakumuduni5043
    @priyankakumuduni5043 6 років тому +5

    Kathawa aluth unath parana unath mona rataka unath me kathawen ganna thiyana lokuma de UTHSAHA WANTHAYA JAYA GANI kiyana de thamai

  • @shalichathu3364
    @shalichathu3364 6 років тому

    niyamayi nitamayii ohoma thama oya wage kellonta wenna one oluwa udumma gannawata

  • @imanthanakavinda1712
    @imanthanakavinda1712 6 років тому +5

    මන් වගේ කොල්ලෙක් මොනා උනත් 😂😌😇

  • @shehanpasidu4461
    @shehanpasidu4461 5 років тому

    hoda video ekak sarthaka wenna balaporoththuvana ayata kadima video ekak habaran sehan

  • @pubudumadhuranga1005
    @pubudumadhuranga1005 6 років тому +13

    නයි නයි න න නයි....නයි
    නයි න න නයි...
    නයි නයි න න නයි😂

  • @rocksameera7961
    @rocksameera7961 6 років тому

    ඒක නියමයි ආ ...පොඩ්ඩක් දුක හිතුනා ඉතිම්

  • @chanukanadunge7955
    @chanukanadunge7955 6 років тому +11

    අම්මෝ නයා ඇරපු නයාගේ දිග😂🤣😂

  • @wasanawasana4378
    @wasanawasana4378 4 роки тому

    Lassanai බුදුසරණයි

  • @chmechme122
    @chmechme122 6 років тому +5

    Just try to explain about budhisam that will help you lot.and learn it

  • @samansinghe9243
    @samansinghe9243 5 років тому

    meka parana kathawakne ekata kmkne hodata edit karala tiyanawa niyamai

  • @chandinavi7688
    @chandinavi7688 6 років тому +6

    .supiriweddak.godak.hodai.chapala.genu.wela.madi

  • @arachannel5084
    @arachannel5084 6 років тому +2

    මරු නයා

  • @ruuabayathunga2067
    @ruuabayathunga2067 6 років тому +16

    හරි සීනුව ඔබන්නම්..හැබැයි උඹ අපේ ගමේ අවුරැදු උත්සවයට ඊළඟ පාර එන්න ඕන හරිය.😅හොඳම බොරැවට හොඳ තෑගි දුන්නා යකෝ මේ පාරත්.
    😂😂😂😂😂😂

  • @nne823
    @nne823 4 роки тому +1

    මොනවා unat ada සමාජයට ආදර්ශයක් ,🙏🙏👍👍👍👍👍🌸🥀🌷

  • @abcbc9269
    @abcbc9269 6 років тому +3

    නයෝ ..
    ඉන්දින් කතාවක්
    සිංහල කරලා...
    අගෙයි

  • @sltechwithnaleesh2585
    @sltechwithnaleesh2585 5 років тому

    Ela kathawa patta ආදර්ශයක්