Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙහිවල සුනන්ද ස්වාමීන් වහන්සේ හරිම ලස්සනට translate කරනවා...හරිම අපුරුයි...සිහිය පිහිටුවා මේ දෙය ඉතා දුෂ්කර කාර්‍ය්යක්...මම ඩුබායි ඉන්නෙ මම හැමදාම ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ අභිධර්මය අහනවා..මට ත් දැන් ඒ මගේ ජීවිතය ට අදාල කරගන්නවා නිතරම ...මගේ රත්තරන් බඩු ටිකක් නැතිවුනා ලගදි වෙනදා නම් මම හුගාක් දුක් වෙන කාරණය ක්...දැන් මට හිත හදාගන්න පුලුවන් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ ගේ ධර්මය නිසයි ...ඔබ වහන්සේ ලා දෙපලට ම නිර්වාණ බෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා 🙏 🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
මොනතරම් භාග්‍යක්ද මේ සත්‍යයේ පණිවිඩය අහන්න ලැබීම...🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනටම
Aluthin wedastan tika narabeemata ho athulathweemata avastawa laba dennanam manavi gruthars svameen vahansa oba vahansseta theruvan saranay
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!!!ඉතාමත් විශිෂ්ට ධර්ම දේශනා මාලාවක්!!!ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!!!
ස්තුතියි ස්වාමින් වහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ගෙවන ජීවිතය සම්පූර්ණයි කියලා හිතෙනවා . ඔබ වහන්සේ දේශනා අහන්න ලැබීමෙන්.🙏🙏🙏..අපේ ස්වාමින් වහන්සේ .ඇතුළු මේ හා සම්බන්ධ වූ සියලුම දෙනා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ....
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් රහත් භාවය ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා දෙනමටම...හරිම අපූරු දේශණාවක්...
Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pincath swaminvahansa nidukveva neerogiveva suvapath veva dheerghayusa lebeva🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻
ඔබවහන්සෙගෙ ඩේසනාව ඉතාම වටිනවා.කිරිබත්ගොඩ ස්වාම්න් වහන්සෙගෙ පොත විස්තර කිරිම ඔබවහන්සේගේ ඉතා මහගු ගුනයක්.ඔබවහන්සේට ඩ්‍ර්ගායු පතම්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
Theruwan saranai suwapath wewa ape Hamuduruwne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා දේශනාවක් නමස්කාර වේවා ඔබවහන්සේලා දෙනමට 🙏🙏🙏
තෙරැවන් සරනයි හාමුදුරුවනේ
Sunandaa thero have talked about super and perfect english.. i apprised abot that
මා නිවු මහා මුනිවරයානො 🙏🙏🙏
Thearuwan saranai..
ස
Me vadasatahan dana obalata pin ape swamin vahanseta niduk nirogi suva labeva
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙන්නාම ඉතා හොඳින් ධර්ම දේශනාව පැහැදිලි කර දෙනවා ඔබවහන්සේලා දෙනමටම බොහොම පින් ඔබවහන්සේලා දෙනමටම මේ ආත්ම භාවයේදීම උතුම් රහත් භාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
meka hodai malu wikunanda . darmaya ahanna oba samanthabadra rahathan wahanse lagata enna
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සඔබ වහන්සේ මේ දේශනා කළ හැම දෙයක්ම සත්‍ය වශයෙන්මභාවනා කරන මොහොත වලදිත් අත්දැකීම් ලැබුවාමේ දේශනාවල කිසිම අසත්‍ය වත් මවාපෑමක් වත් නැහැමීට වැඩිය භයානක දේවල් hitath නාගනාග ලෝකය යමපල්ලාමැරුණාය කතා කරන හඬමැරුණ අය ළඟට ආපු හැටිදෙවිවරු දේව විමානයේ ආලෝකයක්ෂයන් වැනි අයශාරීරික වෙනස්කම්සොබාදහමේ වෙනස්කම්ගොඩක් අත්වින්දාඒත් අප ගිය තැන් වල ඔබවහන්සේ වගේ කමටහන් දෙන අය අපට ලැබුණේ නෑකිසි දෙයක් ම දන් නැති නිසාවිටෙක බයක් ඇති වුණාකාලයත් සමඟම ඒ සියල්ලමදකින්න උවමනාවක් වුණේ නෑසක්මන් කරන විට දසක්මන් මළුව උස් පහත් වෙන වගේ පෙනුනාවර්ණ පෙනෙන්න ගත්තාහරියට කමට හඬ වුණේ නෑ ආනාපානා සති ගෙයයිපිම්බීම හැකිලීම වැනිභාවනා කරානමුත් මා පසුව උවමනාවෙන්මමෛත්‍රී භාවනාව බුදුගුණගැඹුරෙන්ම කරන්න ගත්තාගෙදරදී දිවා රෑනොනිදා භාවනා කරඅවුරුදු දහයකට පෙරපින් දහම් කරපන්සල් වලට ගියාමවතාවත් කරාතව කෙනෙක් කරනවා බලා හිටියේ නෑමේ සියල්ල අවුරුදු දහයකට පමණ ඉස්සර උනේඒත් තාම මතකයේ රැඳී පවතිනවායූටියුබ් එක බලන නිසා දැන් තේරෙනවාඉස්සර නම් කිසිම දෙයක් දන්නෙ නෑඒ දන්නැති එකත් හොඳයි කියාහිතෙනවාඔබ වහන්සේට ගොඩාක් පින්සෑම දෙයක් ගැනම දැනුවත් කරනවටසාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා👃👃👃💐💐💐💐
හරිම අපුරුයි ස්වමින්වහන්ස❤️🔥💛💛💛සුවපත් වෙවා.❤️
තෙරුවන් සරණයි..
බොහොම අගනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමටම
🙏🙏🙏🙏🙏🙏🙏
Perfect translation ❤❤❤❤❤
සුනන්ද හාමුදුරුවන්ට පින් සිදු වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිත නිමුනා... ඔබ වහන්සේ ළග මහණ දම්පුරන්න මාහට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏 english translate එක ගොඩක් වැදගත් අපෙ හාමුදුරුවනේ .බොහොම පින්
Oba wahanseta theruwan saranai
Thanks very much 🙏.namo Buddhaya.
Harima lassana wadagath deshanawak❤❤❤❤❤ sadu sadusadu
සුනන්ද හිමි ගේ English Translations ඉතා අනර්ඝයි. නමුත් උන්නාසේ ස්වාධීන වීමට හදන තැත් කිරීම වැරදි මාවතකි.
තෙරුවන් සරනයි !🌼
bala bala hitiye
Theruwan saranai
❤❤❤
Oba wahanse dedenatama budu saranai deergau labewai pathami
Great explanation and a great translation
බොහොම ස්තුතී 🙏🙏🙏 තෙරුවන් සරනයි
Patta
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්සර ඔබ වහන්සේ දේශනා කලානෙ භාවනාවෙන් , හුස්ම රැල්ල දිහා බලාගෙන නිවන් දකින්න බැහැ කියලා,ආනාපාන සති භාවනාව තුල අනිච්චානු පස්සි, නිරොධානු පස්සිවිරාගානු පස්සි ඒ වගේම පටි නිස්සග්ගානු පස්සි කියලා දෙශනා කරලා තියෙනවා පැහැදිලි වමපටි නිස්සග්ගානු කියන්නේ අපි පටිච්ච විම ,ඉන්ද්‍රිය ධර්මයන් ට ස්පර්ශ වන රුප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, වලට බැදිම දුරු කිරීම යිමෙච්චර පැහැදිලි ව තියෙද්දීත් ඒ කාලෙ බැහැ කිව්වා භාවනාවෙන්ඒ වගේම වන ගත විමෙන් නිවන් දකින්න බැහැ කිව්වානිවනට ස්ථානය නෙමෙයි වැදගත්තමන් ගෙ පවතින්නේ නගරයේ ද කැලෙද ,යම් ස්ථානයක ද ඒ සිතෙ නිවිම තියෙන්නෙ සිත අවබොධ කර ගන්න තැනයිස්ථානය ප්‍රශ්නය ක් නැහැ නිවනට
Thank you for the beautiful discussion and translation. I think Ven. Sunanda is using the word "suffocation" when he is trying to mean "suffering".
🙏💛🌼
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
🌷🌷🌷🌷🌷🌷🌷
මෙත් බෝ සෙවන හා සම්බන්ද විය හැකි දුරකතන අංකයක් සදහන් කරන්න
මෙ විඩියෝවේ ☎ අංක තියනව .
8:10 @@renukakumarasinghe9789
💙
❤
A.s balasooriya sirge program wala me wage ewa tiyanwa. 🙏🙏🙏
💘💘💘💘💘💘💞💞💞💞
අලුත් කෙනෙක් කොහොමද මේ භාවනා වැඩ සටහන් වලට සම්බන්ධ වෙන්නේ
This explanation is related to "Loukika Bawanawa," not a Lokothara. Theruwan Saranai.
අති ගව්රවනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත් සියල්ල කියවීමෙන් නිර්මල බුදුදහම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්, මුන් වහන්සේත් ඒ පොත් ටික කියවල තමයි තියෙන්නෙ, ඒවට හිතලුත් එකතු කරලා මුන් වන්සේ කියන්නෙ, අර හාමුදුරු නමක් ගෝලයෝ දහස් ගානකට භාවනා උගන්නල ගෝලයෙක් රහත් වෙලා ඇතෙක් මවපුවාම ගුරු හාමුදුරුවෝ භයේ දිව්වාළු
🏵️🌺🌹🌷🥀🪔🪔🙏
Spitoon / පඩික්කම
hamuduwange whatsapp no1 tjiyenawada
සාදු සාදු සාදු ඔබවහන්සේලා දෙනාටම නමස්කාර කරනව ඇත්තටම ඔබවහන්සේගේන් තමයි සොවාන් මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණෙ මා සොයමින් සිටි ධර්ම දේශනාව මම අහගත්ත තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
Very good disction was maditation i like This i know sametinhg.He was this world one of the best techer.
🙏🙏🙏🙏🙏
🙏🙏
දෙහිවල සුනන්ද ස්වාමීන් වහන්සේ හරිම ලස්සනට translate කරනවා...හරිම අපුරුයි...සිහිය පිහිටුවා මේ දෙය ඉතා දුෂ්කර කාර්‍ය්යක්...මම ඩුබායි ඉන්නෙ මම හැමදාම ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ අභිධර්මය අහනවා..මට ත් දැන් ඒ මගේ ජීවිතය ට අදාල කරගන්නවා නිතරම ...මගේ රත්තරන් බඩු ටිකක් නැතිවුනා ලගදි වෙනදා නම් මම හුගාක් දුක් වෙන කාරණය ක්...දැන් මට හිත හදාගන්න පුලුවන් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ ගේ ධර්මය නිසයි ...ඔබ වහන්සේ ලා දෙපලට ම නිර්වාණ බෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා 🙏 🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
මොනතරම් භාග්‍යක්ද මේ සත්‍යයේ පණිවිඩය අහන්න ලැබීම...🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනටම
Aluthin wedastan tika narabeemata ho athulathweemata avastawa laba dennanam manavi gruthars svameen vahansa oba vahansseta theruvan saranay
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!!!
ඉතාමත් විශිෂ්ට ධර්ම දේශනා මාලාවක්!!!
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!!!
ස්තුතියි ස්වාමින් වහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ගෙවන ජීවිතය සම්පූර්ණයි කියලා හිතෙනවා . ඔබ වහන්සේ දේශනා අහන්න ලැබීමෙන්
.🙏🙏🙏.
.අපේ ස්වාමින් වහන්සේ .ඇතුළු මේ හා සම්බන්ධ වූ සියලුම දෙනා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ....
තෙරුවන් සරණයි
අපගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් රහත් භාවය ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා දෙනමටම...හරිම අපූරු දේශණාවක්...
Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pincath swaminvahansa nidukveva neerogiveva suvapath veva dheerghayusa lebeva🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻
ඔබවහන්සෙගෙ ඩේසනාව ඉතාම වටිනවා.කිරිබත්ගොඩ ස්වාම්න් වහන්සෙගෙ පොත විස්තර කිරිම ඔබවහන්සේගේ ඉතා මහගු ගුනයක්.ඔබවහන්සේට ඩ්‍ර්ගායු පතම්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
Theruwan saranai suwapath wewa ape Hamuduruwne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා දේශනාවක් නමස්කාර වේවා ඔබවහන්සේලා දෙනමට 🙏🙏🙏
තෙරැවන් සරනයි හාමුදුරුවනේ
Sunandaa thero have talked about super and perfect english.. i apprised abot that
මා නිවු මහා මුනිවරයානො 🙏🙏🙏
Thearuwan saranai..
ස
Me vadasatahan dana obalata pin ape swamin vahanseta niduk nirogi suva labeva
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙන්නාම ඉතා හොඳින් ධර්ම දේශනාව පැහැදිලි කර දෙනවා ඔබවහන්සේලා දෙනමටම බොහොම පින්
ඔබවහන්සේලා දෙනමටම මේ ආත්ම භාවයේදීම උතුම් රහත් භාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
meka hodai malu wikunanda . darmaya ahanna oba samanthabadra rahathan wahanse lagata enna
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සඔබ වහන්සේ මේ දේශනා කළ හැම දෙයක්ම සත්‍ය වශයෙන්මභාවනා කරන මොහොත වලදිත් අත්දැකීම් ලැබුවාමේ දේශනාවල කිසිම අසත්‍ය වත් මවාපෑමක් වත් නැහැමීට වැඩිය භයානක දේවල් hitath නාගනාග ලෝකය යමපල්ලාමැරුණාය කතා කරන හඬමැරුණ අය ළඟට ආපු හැටිදෙවිවරු දේව විමානයේ ආලෝකයක්ෂයන් වැනි අයශාරීරික වෙනස්කම්සොබාදහමේ වෙනස්කම්ගොඩක් අත්වින්දාඒත් අප ගිය තැන් වල ඔබවහන්සේ වගේ කමටහන් දෙන අය අපට ලැබුණේ නෑකිසි දෙයක් ම දන් නැති නිසාවිටෙක බයක් ඇති වුණාකාලයත් සමඟම ඒ සියල්ලමදකින්න උවමනාවක් වුණේ නෑසක්මන් කරන විට දසක්මන් මළුව උස් පහත් වෙන වගේ පෙනුනාවර්ණ පෙනෙන්න ගත්තාහරියට කමට හඬ වුණේ නෑ ආනාපානා සති ගෙයයිපිම්බීම හැකිලීම වැනිභාවනා කරානමුත් මා පසුව උවමනාවෙන්මමෛත්‍රී භාවනාව බුදුගුණගැඹුරෙන්ම කරන්න ගත්තාගෙදරදී දිවා රෑනොනිදා භාවනා කරඅවුරුදු දහයකට පෙරපින් දහම් කරපන්සල් වලට ගියාමවතාවත් කරාතව කෙනෙක් කරනවා බලා හිටියේ නෑමේ සියල්ල අවුරුදු දහයකට පමණ ඉස්සර උනේඒත් තාම මතකයේ රැඳී පවතිනවායූටියුබ් එක බලන නිසා දැන් තේරෙනවාඉස්සර නම් කිසිම දෙයක් දන්නෙ නෑඒ දන්නැති එකත් හොඳයි කියාහිතෙනවාඔබ වහන්සේට ගොඩාක් පින්සෑම දෙයක් ගැනම දැනුවත් කරනවටසාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා👃👃👃💐💐💐💐
හරිම අපුරුයි ස්වමින්වහන්ස❤️🔥💛💛💛සුවපත් වෙවා.❤️
තෙරුවන් සරණයි..
බොහොම අගනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමටම
🙏🙏🙏🙏🙏🙏🙏
Perfect translation ❤❤❤❤❤
සුනන්ද හාමුදුරුවන්ට පින් සිදු වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිත නිමුනා... ඔබ වහන්සේ ළග මහණ දම්පුරන්න මාහට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏 english translate එක ගොඩක් වැදගත් අපෙ හාමුදුරුවනේ .බොහොම පින්
Oba wahanseta theruwan saranai
Thanks very much 🙏.namo Buddhaya.
Harima lassana wadagath deshanawak❤❤❤❤❤ sadu sadusadu
සුනන්ද හිමි ගේ English Translations ඉතා අනර්ඝයි. නමුත් උන්නාසේ ස්වාධීන වීමට හදන තැත් කිරීම වැරදි මාවතකි.
තෙරුවන් සරනයි !🌼
bala bala hitiye
Theruwan saranai
❤❤❤
Oba wahanse dedenatama budu saranai deergau labewai pathami
Great explanation and a great translation
බොහොම ස්තුතී 🙏🙏🙏 තෙරුවන් සරනයි
Patta
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඉස්සර ඔබ වහන්සේ දේශනා කලානෙ භාවනාවෙන් , හුස්ම රැල්ල දිහා බලාගෙන නිවන් දකින්න බැහැ කියලා,
ආනාපාන සති භාවනාව තුල අනිච්චානු පස්සි, නිරොධානු පස්සි
විරාගානු පස්සි ඒ වගේම පටි නිස්සග්ගානු පස්සි කියලා දෙශනා කරලා තියෙනවා පැහැදිලි වම
පටි නිස්සග්ගානු කියන්නේ
අපි පටිච්ච විම ,ඉන්ද්‍රිය ධර්මයන් ට ස්පර්ශ වන රුප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, වලට බැදිම දුරු කිරීම යි
මෙච්චර පැහැදිලි ව තියෙද්දීත් ඒ කාලෙ බැහැ කිව්වා භාවනාවෙන්
ඒ වගේම වන ගත විමෙන් නිවන් දකින්න බැහැ කිව්වා
නිවනට ස්ථානය නෙමෙයි වැදගත්
තමන් ගෙ පවතින්නේ නගරයේ ද කැලෙද ,යම් ස්ථානයක ද ඒ සිතෙ නිවිම තියෙන්නෙ සිත අවබොධ කර ගන්න තැනයි
ස්ථානය ප්‍රශ්නය ක් නැහැ නිවනට
Thank you for the beautiful discussion and translation. I think Ven. Sunanda is using the word "suffocation" when he is trying to mean "suffering".
🙏💛🌼
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
🌷🌷🌷🌷🌷🌷🌷
මෙත් බෝ සෙවන හා සම්බන්ද විය හැකි දුරකතන අංකයක් සදහන් කරන්න
මෙ විඩියෝවේ ☎ අංක තියනව .
8:10 @@renukakumarasinghe9789
💙
❤
A.s balasooriya sirge program wala me wage ewa tiyanwa. 🙏🙏🙏
💘💘💘💘💘💘💞💞💞💞
අලුත් කෙනෙක් කොහොමද මේ භාවනා වැඩ සටහන් වලට සම්බන්ධ වෙන්නේ
This explanation is related to "Loukika Bawanawa," not a Lokothara. Theruwan Saranai.
අති ගව්රවනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත් සියල්ල කියවීමෙන් නිර්මල බුදුදහම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්, මුන් වහන්සේත් ඒ පොත් ටික කියවල තමයි තියෙන්නෙ, ඒවට හිතලුත් එකතු කරලා මුන් වන්සේ කියන්නෙ, අර හාමුදුරු නමක් ගෝලයෝ දහස් ගානකට භාවනා උගන්නල ගෝලයෙක් රහත් වෙලා ඇතෙක් මවපුවාම ගුරු හාමුදුරුවෝ භයේ දිව්වාළු
🏵️🌺🌹🌷🥀🪔🪔🙏
Spitoon / පඩික්කම
hamuduwange whatsapp no1 tjiyenawada
සාදු සාදු සාදු ඔබවහන්සේලා දෙනාටම නමස්කාර කරනව ඇත්තටම ඔබවහන්සේගේන් තමයි සොවාන් මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණෙ මා සොයමින් සිටි ධර්ම දේශනාව මම අහගත්ත තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
Very good disction was maditation i like
This i know sametinhg.
He was this world one of the best techer.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏