Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අරූට හරියනකොට යාලුවෝ දෙන්නා බොක්කෙන්ම සතුටු උන හැටි පට්ට. නියම ආදර්ශයක් දුන්නේ ඩ්රාමා එකෙන්. ❤
ජීවිතත් එක්ක පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෝගීන්ට ඉක්මන් සුව 🙏
🙏🙏
Budu saranai
May Triple gem bless all
Budu saranay❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ikamn suwaya 💞💞💞💞
siyaluma rogin hata budusaranai. ikmn suwa labewa dalada samidu pihitaiiii🙏🙏
මොනා උනත් රවීනයයි සුකුමාලයයි තමන්ගෙ යාලුවාට හරියනවාට පට්ට කැමතී නේ😌💗ද්
යාලුව තාරකා ඉබ්බව මස්සිනා කර ගන්න එකට තමයි කැමති නැත්තෙ සුකුමාල 😂😂
@@Hmsh-er9ky හ්ම්😂
Mge yluvo vge anee 🥺💗😊
යාෙළුාවන්ට හරියනවට කැමති උදාර කොල්ලො දෙන්නෙක් - සුකුමලයි රවීනයයි ❤😊
❤
Yes❤❤❤
Aththatama ow❤❤❤❤
Hamotama Aththa jiwithe inna ona ehema aya
හැබැයි කෙල්ලො එහෙම නෑ
තමන්ගේම කියලා වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ සියලුම දෙනාට, ඒ අහිංසක ආසාව සැබෑවක් වෙන්නම ඕන ❤❤❤❤
රවීනයා,සුකුමාලයා❤.අවංක හිත හොද යළුවෝ.අපි අතරේ ඉන්නේ එකෙක්ට හරියද්දි මුනෙන් හිණා වෙලා.පස්සට ඔරවන උන්.
Ou eka aththa.
සුකුමාලට පොඩ්ඩක් කේන්ති ගියාට ඌ මරු 😍. රවීනයත් එහෙම තමා 😍
අපේක්ශා රෝහලේ සිටින හැමෝටම ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා❤❤😢
Ekman suwaya labawa
@@xxsin-jz9gc 😍😍
සියලුම රෝගීන් ඉක්මනින් සුවපත් වේවා.! බුදු සරණයි.! දෙවි පිහිටයි.!
ඉක්මන් සුවය ලැබේවා..😢❤
ikmanin sanipa wewa siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
සුකුමාලයි රවීනයයි කියන්නේ ඡිවිතෙට හම්බුන හිතේ කහටක් නැතුව ඉන්න බොක්කෙන්ම සප් එක දෙන රියල් යාලුවො දෙන්නෙක් 😍🌍
මානික්කාවතෙ පිච්චී උමා අසේනි සුපිරියි තනුස්කා
සහෝදර බැදීම් නම් සුපිරියට මතු කරලා පෙන්නනවා නේ...
වෙසක් එකට දන්සල් කන්න යන්න bike එකක් ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම උතුරන්න හරි යන්න ඕනි❤
Mama
Bike ekak vitharak athida😂
උදාරයි එහෙනම්
කෙල්ලෙක් නේද😂@@kaveeshaanuhas-nk6fs
Wesak ekt dansal kann yann bike ekk thiyan kellek nathi mn wage untath uturann hari yann one😢😂
අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබන සියලු දෙනාම සුවපත් වේවා
රන්දික මල්ලිම බයික් එකේ වැඩේ කරානම් ..ලස්සනයි..අනේ මුන පැත්තෙන් පෙනුනා කුමාරයා නෙවෙයි කියලා
Danu mlya neweid
Oune ban
අතිශය ප්රතම වතාවට teledrama එකක සිංදුව අහනවා එපා වෙන් නැතුව
උදාරයි 😅
😊
Thanushka 😪❤️ අද පට්ට ලස්සනයි.. 😪❤️
ඒකනම් ඇත්ත එයා මාර ලස්සනයි
කා ද? ක ද?
කා@@DinushaDilhani-w2c
@@DinushaDilhani-w2c තනුශ්කා කියන්නෙ කෙල්ල.. දනුශ්ක කොල්ලා .. කෙල්ල ලස්සනයි
Thana 😂
Apeksha Rohale Prathikara Labana Siyaluma Roginta Ikman Suwaya Labewaa kiyala Prarthana Karanawa.☸️🙏✝️🙏🕉️🙏♥️♥️♥️🇭🇲
අනේ තාරකාඉබ්බ ලස්සනයි 😊
අපි ලස්සන නැද්ද
තාරකා ඉබ්බාව හම්බ වුණා දවසක් කුරුණෑගලින්..😊හොදට හිනා වුණා එයා ..
මේ ඇදුමමයි එදත් ඇදගෙන හිටියේ...
❤❤❤
mama nam me sati 2k ewa filme1k wage කා වැදිලා බලන් ඉන්නවා....❤🎉උදාරයි...❤
12:25 තෝ යොමු වෙන්නද අහන්නේ..! අපේ අක්කා වගේමයි ආදරෙයි එයාට මං 🥹❤️
කතාව පටන් ගන්නකන් උදාරෙන්ම බලන් ඉදියේ😚🤣
ජීවා අක්කා නම් උදාරයි ඇ 🔥
ජෙමිනියට T-Shirt එකක් අරං දෙන්න අරමුදලක් පිහිටවන්න වෙයි වගේ. ඌ හැමදාම අඳින්නෙ එකමනෙ
Dawas dekak e family eka ekama anudma. Nidagena nagittiath ekama aduma 😂
ඒ සහෝදර බැදීම වගේම යාලු බැදීමත් සුපිරි❤❤
සුකුමාලයි රවීනුයි නම් බොක්කේ යාලුවෝ දෙන්නෙක්...❤
ධනුෂ්කට ඉන්නෙ උදාර යාළුවො දෙන්නෙක් 🥰
අද්දක්ෂකයාගේ තියෙන සොබානෙයි ලොකුකමයි.කතාකරන හැටි විතරක් අපේ උදාර කොල්ලට 😏💚
ඇත්තටම උදාරයි උදාරයි උදාරයි❤❤❤❤❤❤❤❤
සදුදා වෙනකම්ම බලන් ඉදපු උන් මේ පැත්තට😒😹
Ow appa😢
මම
සදුදා වෙනකල් බලන් හිටියෙ
❤ow bn
🎉😂
සුකුමලයි රවීනයයි වගේ උන් දෙන්නෙක් හිටියනං ජීවිතෙම උදාරයි🥺❤️
ගොඩක් අයට අද කතාව තේරිලා නැත අධ්යක්ෂකකාරයා අද අරූව ගොනාට ඇන්දුවා
Eka thamai math baluwe stunt kare wena ekek neda
ඒ මේ සින්දුව කියන්නේ කව්ද අපි හැමදාම අහනවා විතරයි නේ 😕🧐ඒ ගැන හෙව්වේ නැනේ ..සුපිරි සින්දුව,😘
අතිශයෙන් ප්රථම වතාවට මම comment එක මුලින්ම දැම්මේ කියලා හිතන මෝඩ මම.😂😮 උදාරයි උදාරයි
ගැම්මක් 😢
Danushkage yaluwoo dennage සතුටට ekenma RESPECT ❤😊
සුපිරිම යාලුවෝ දෙන්නෙක් උදාරයි උදාරයි උදාරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජෙමිනිගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක් ❤️❤️
@@sanjayamuramudali ❤️❤️
නියම යාලුවෙ දෙන්නෙක් ❤කතාවක් උනාත් පට්ට
ඒ ස්ටන්ට් එකෙන් පස්සේ අන්තිම ෂොට් එකේ හිටියේ ඇත්තටම ස්ටන්ට් එක කරපු කෙනා වෙන්න පුළුවන්. ඒත් එක වැරදීමක් නෙමේ. කතාව ඇතුලේ යන ශුට් එකේ විදියට ඒ තමයි ඒකෙ නළුවා. ධනුෂ්ක ස්ටන්ට් මෑන්. ඒකයි ඒ පොඩි එකා(ධනුෂ්ක) නිසා බේරුනා කියලා නළුවා සීන් එක ඉවර කරන විදියට පෙන්නුවේ.
මමත් දෙසැරයක් බැලුවා මොකක්ද උනේ කියල
Eka hari
Pau udarnma dan eya nluwek kiyalane aoe danushka hitha inne kathawe hatiyata pau vade
Oooh එහෙමද එත් ඒක හරි නෑ.. එකපාට්ටම කෙනා මරුවන ඒක 😂😂😂😂
ඔව්❤
3:36 සුකුමාලයි රවිනයයි වගෙ යලුවො ලබන්න පින් කරන්න ඕන 🥰💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖💖💖💖❤️❤️💙💙💚💚💚💚💚💖😁🥰❤️💙😁😁❤️🥰
දනුශ්කයගේ යාලුවෝදෙන්න නම්❤ එහෙම යාලුවෝ තමා හැමෝටම ලැබෙන්න ඕන❤
ධනුශ්කට ඉන්නෙ එකෙන්ම උදාර යාලුවො දෙන්නෙක් ❤️❤️🤭
ජීවා අක්කා නම් උදාර ජීවයක් දෙන්නේ අහ්😂❤
Punchihewa ape iskole drama sir❤
Mokkd scle
@@kasunsameera445 Thulhiriya central college
කොහෙද ස්කොලේ
Thulhiriya central
Nah.... eya dakshai❤
ලන්කාවට ස්කූටි ආව දවසේ ඉදලා මන් ආස කලේ ස්කූටි යක් ගන්න.. එත් ගිය මාසේ තමා මට ස්කූටි එකක් ගන්න පුලුවන් උනේ.. අවුරුදු ගානක් ඒ හීනේ හිටියා මන්න්..
Congratulations 🎉🎉🎉🎉
Danushkata හොඳ යාලුවො දෙන්නෙක් innaawa.
හිතට පොඩ්ඩක් හරි සැනසිමක් දැනෙන එකම කතාව
ඒ සහෝදරකම... ඒ යාලූකම උදාරයි...🥰🌹❤️
ඕනවට වඩා ඇදල කතාවෙ උදාරත්වය නැති කරන්න නම් එපා. දැනටනම් උපරිම උදාර බවක් තියෙනවා 😌👌❤️
ඒ අම්මත් රවනවා..මේ අම්මත් රවනවා...අපෙ අම්මත් රවනවා
උබලා ල්යික් දැම්මත් එකයි නොදැමිත් එකයි මම මෙ ටෙලිය පටන් අරන් කොටස් දෙකක් යද්දි comments එකක් දැම්මා ස්වර්නවාහිනිය 4 මිලියන් ගන්නවා කියලා මෙ කතාව නිසා ඉක්මනින් (එතකොට 3.94 මිලියන් ) එක අද හරි ගියා.සුබ පැතුම් ස්වර්නවාහිනි❤❤❤
මරු ❤❤❤❤ ජෙමිනි , තනූ දනූ සුකූ රවීනයා 💞💞💞💞❤️❤️
හරිම ලස්සන ආදර කතාව .අක්කා ,මල්ලි ,අයියා ,නංගි හරිම සුංදර යි.❤❤❤❤❤
රවින් කියන්නේ නියම යාලුවෙක් 😘
උදාරෙන්ම පැයක් විතර තිබ්බානම් මරැ නෙහෙ 😊😊
නලුවට කරන්න බැරි ටික දනුශ්ක ලවා කරවගත්තා director..පව් දනුශ්ක😂 නලුව අන්තිමට පෙනී හිටිය විතරයි.
Naluwa anthimata penawa.😂😂😂
ඒ සහෝදර බැදීමනම් මාරයි 😢😢
තනුශ්කාට ලස්සන ගවුමක් හම්බෙලා 😍☺️
සඳුදා වෙනකන් බලන් හිටියේ මං විතරද
Math hitiya ❤️
උමා අසේනි .මාණික්කාවත.ආදරෙයි පිච්චියේ.❤️දඩුබස්නාමානයට පස්සෙ බලපු හොදම ගැමි ටෙලිඩ්රාමා එක🌷🌷
ෂූටින්ග් සීන් එක බලන් න පිස්සෙක් වගේ ආපු මම...උදාරයී උදාරයී..😅😅❤️
තනූගෙ ලස්සන😍
Sinduwa nam gammak ❤️❤️❤️
මම විතරද දැක්කේ බයික් එක නවත්තද් දී බයික් එක උඩ හිටියේ අපේ කුමාරයා නෙමේ කියලා 😹💔
නැ නෙද ..... ඒක අවුල් ඒතන,,,,, එඩිට් පාර අවුල් එතන,,,,😁😁🤭
ඒකනේ 😂😂😂😂😂
අයියෝ ඒක අවුලක් නෙවේ බන් ඒ තමයි කතාවේ යන නලුව බයිකෙ ඒකෙ වැඩ දාන්න ගන්නෙ ඒවට පුහුණු උන උන් නලුවො නෙවෙයි මේකෙ හැටියට ඒ පොර ඇවිත් නෑනි ඒකට තමයි කුමාරය යන්නෙ නලුවගෙ වේශයෙන්...😂😂 ඇයි එතන කියන්නෙ බහිනකොට නලුවෙක් නේද ඩ්රයිවින් ඉගෙන ගනින් කියල...😅
කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි ........😀😀
එහෙම යාලුවො පට්ට
උදාරයි ❤
ඒ යාළුවෝ දෙන්නම් එකෙන්ම උදාරයි.🥺💗
අක්කා මල්ලි ආදරේ 😌💗මල්ලි ඉරිසියයි අක්කාට කොල්ලෙක් ලන් වෙනවාට...😒😅
මේ කතාව trending වෙනකං බලං හිටියෙ ආසාවෙන්❤
කවුද බම් එ බයික් එකෙ ඉස්සරහා උස්සන් අපු lTTE කාරයෙක් වගෙ අපු කලු එකා 😂
😂
ජීවට ආදරේ කට්ටිය කෝ ❤
ලස්සනයි උදාරයි මම කුවෙිට් සිට හැමදාම යු ට්යුබි එකෙන් කතාව බලනවා
උදාරයි තනූ 😍
නියම කල්යාණ මිත්රයෝ දෙන්නෙක් දනුශ්කට ඉන්නෙ .😍😍
සුකුමාලගෙ හිනාව.ེ😂❤
මොනව උනත් ජීවගෙ ඇස් දෙක ලස්සනයි😊😊
Atha
ලේන්ස් දලා තියෙන්නේ
ජිවගේ ඇස් දෙක විතරක් නෙවෙයි😢
Ow mata eya galledi hambuna lassanai aththta dakkama😘
පපුවත් ලස්සනයි 😂
සදුදා උදාවෙනකන් නින්ද ගියේ නැති අය
හුස්ම ගන්න විතරක් නෙමෙ ඉන්න තැනත් අමතක වෙනව මේක බලද්දි 😂😂😂😂😂🥴
දනුශ්ක නෙමෙ බයික් එකම් වැඩ,දැම්මේ 😂
Ekane bn mth baluwe
Stunt by Maheel Pavithra
Uta wada ba bn 😂
එතන පොඩ්ඩක් අවුල් වහෙ නෙ
😂😂
මේ කතාවේ අද වෙච්චි දේ හිතා ගන්න බැ. රෝදේ උස්සන් පොඩි කොටසක දනුෂ්ක ඉන්නවා අනිත් කොටසේ වෙන කෙනෙක් නේද.🤭
Naluwata Bari Stunt Tika Danushkayata Kiyala Shoot Karawagaththe Ban...
Ekh thama matath prashne
Danushka naluwek unata bic stunt kenek neweine machn😂
තනු ඇවිල්ලා පපුව හොද අක්කා කෙනෙක් හරිම උදාරයි 😜🫣
Eww yko monad oy ub balanne 😂
@@agentd2142 සැලෝන් එකෙදි බැලුවේ නැ දැක්කා පපුව 🥹
උදාරෙන්ම 🙊🍑
@@agentd2142Thanuge Heluwath lassana ati neda?😊
@@lakithpathirana3913 eww utto
මේක බලන ගමන් නිදි කිරන සෙට් එක කෝ.😂😂👍
7:05 කවුද දැක්කෙ දනුෂ්ක නෙමෙ කියලා .බයික් එක පදින්නෙ 😅
Ekane bn
uba pawu sudda tikak hithapun😂😂😂
@@DEVILZerNaluwata Bari Stunt Tika Danushkayata Kiyala Shoot Karawagaththe Ban...
Math dakka a wena kenek😮
Sira math dakka
Bayik stunt eke hitiye dhanushka nemeyi❤😂
කල්පනා කරලා බලන්න ඒ මොකද කියලා
10:07 අන්න නියම උදාර සහදොර කම එලියය ආවා ඌ කොහොමද සමුසෙව ඉබින්නෙ 😅
මේ කතාව උදාරයි හොදේ
ධනුශ්කගේ යාලුවො දෙන්නා හරිම අවන්ක යාලුවො ❤❤
Akka malli adare maru❤❤❤❤❤
ලලයි ලිලයි ලයි😂 උදාරයි
Bike scene එක tv එකේ පෙන්නන දවසට තමයි දනුශ්කට තේරෙන්නෙ director කාරය උදාර විදියට ඇන්දුව කියල
Salli dunne nikanda
මේ කතාවේ කාටවත් ඇඳුම් නැද්ද.😊
ඒ උදාර යාලුකම....❤❤❤❤❤❤
Congratulations for 4M LALAI LILAI LAI❤
මේ වෙනකන් පෝන් එකෙන් කතාව බලපු අය කෝ💝💝
අතිශයින්ම තවත් වතාවක් උදාරයි.......!!!!!!❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ❤
ජෙම්ටයි තනූටයි ශොට් එක හම්බෙයිද 😬
Coment eka සුකුමාලයි රවීනයයි වෙනුවෙන්❤🎉
කැමිපස් යන වයසෙ කියන්නෙ අවුරැදු 19/20 වයසෙ උන් නෙ මෙ..😂😂😂😂
අරූට හරියනකොට යාලුවෝ දෙන්නා බොක්කෙන්ම සතුටු උන හැටි පට්ට. නියම ආදර්ශයක් දුන්නේ ඩ්රාමා එකෙන්. ❤
ජීවිතත් එක්ක පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෝගීන්ට ඉක්මන් සුව 🙏
🙏🙏
Budu saranai
May Triple gem bless all
Budu saranay❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ikamn suwaya 💞💞💞💞
siyaluma rogin hata budusaranai. ikmn suwa labewa dalada samidu pihitaiiii🙏🙏
මොනා උනත් රවීනයයි සුකුමාලයයි තමන්ගෙ යාලුවාට හරියනවාට පට්ට කැමතී නේ😌💗ද්
යාලුව තාරකා ඉබ්බව මස්සිනා කර ගන්න එකට තමයි කැමති නැත්තෙ සුකුමාල 😂😂
@@Hmsh-er9ky හ්ම්😂
Mge yluvo vge anee 🥺💗😊
යාෙළුාවන්ට හරියනවට කැමති උදාර කොල්ලො දෙන්නෙක් - සුකුමලයි රවීනයයි ❤😊
❤
Yes❤❤❤
Aththatama ow❤❤❤❤
Hamotama Aththa jiwithe inna ona ehema aya
හැබැයි කෙල්ලො එහෙම නෑ
තමන්ගේම කියලා වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ සියලුම දෙනාට, ඒ අහිංසක ආසාව සැබෑවක් වෙන්නම ඕන ❤❤❤❤
රවීනයා,සුකුමාලයා❤.අවංක හිත හොද යළුවෝ.අපි අතරේ ඉන්නේ එකෙක්ට හරියද්දි මුනෙන් හිණා වෙලා.පස්සට ඔරවන උන්.
Ou eka aththa.
සුකුමාලට පොඩ්ඩක් කේන්ති ගියාට ඌ මරු 😍. රවීනයත් එහෙම තමා 😍
අපේක්ශා රෝහලේ සිටින හැමෝටම ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා❤❤😢
Ekman suwaya labawa
@@xxsin-jz9gc 😍😍
සියලුම රෝගීන් ඉක්මනින් සුවපත් වේවා.! බුදු සරණයි.! දෙවි පිහිටයි.!
ඉක්මන් සුවය ලැබේවා..😢❤
ikmanin sanipa wewa siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
සුකුමාලයි රවීනයයි කියන්නේ ඡිවිතෙට හම්බුන හිතේ කහටක් නැතුව ඉන්න බොක්කෙන්ම සප් එක දෙන රියල් යාලුවො දෙන්නෙක් 😍🌍
මානික්කාවතෙ පිච්චී උමා අසේනි සුපිරියි තනුස්කා
සහෝදර බැදීම් නම් සුපිරියට මතු කරලා පෙන්නනවා නේ...
වෙසක් එකට දන්සල් කන්න යන්න bike එකක් ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම උතුරන්න හරි යන්න ඕනි❤
Mama
Bike ekak vitharak athida😂
උදාරයි එහෙනම්
කෙල්ලෙක් නේද😂@@kaveeshaanuhas-nk6fs
Wesak ekt dansal kann yann bike ekk thiyan kellek nathi mn wage untath uturann hari yann one😢😂
අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබන සියලු දෙනාම සුවපත් වේවා
රන්දික මල්ලිම බයික් එකේ වැඩේ කරානම් ..ලස්සනයි..අනේ මුන පැත්තෙන් පෙනුනා කුමාරයා නෙවෙයි කියලා
Danu mlya neweid
Oune ban
අතිශය ප්රතම වතාවට teledrama එකක සිංදුව අහනවා එපා වෙන් නැතුව
උදාරයි 😅
😊
Thanushka 😪❤️ අද පට්ට ලස්සනයි.. 😪❤️
ඒකනම් ඇත්ත එයා මාර ලස්සනයි
කා ද? ක ද?
කා@@DinushaDilhani-w2c
@@DinushaDilhani-w2c තනුශ්කා කියන්නෙ කෙල්ල.. දනුශ්ක කොල්ලා .. කෙල්ල ලස්සනයි
Thana 😂
Apeksha Rohale Prathikara Labana Siyaluma Roginta Ikman Suwaya Labewaa kiyala Prarthana Karanawa.☸️🙏✝️🙏🕉️🙏♥️♥️♥️🇭🇲
අනේ තාරකාඉබ්බ ලස්සනයි 😊
අපි ලස්සන නැද්ද
❤
තාරකා ඉබ්බාව හම්බ වුණා දවසක් කුරුණෑගලින්..😊
හොදට හිනා වුණා එයා ..
මේ ඇදුමමයි එදත් ඇදගෙන හිටියේ...
❤❤❤
mama nam me sati 2k ewa filme1k wage කා වැදිලා බලන් ඉන්නවා....❤🎉උදාරයි...❤
12:25 තෝ යොමු වෙන්නද අහන්නේ..!
අපේ අක්කා වගේමයි ආදරෙයි එයාට මං 🥹❤️
කතාව පටන් ගන්නකන් උදාරෙන්ම බලන් ඉදියේ😚🤣
ජීවා අක්කා නම් උදාරයි ඇ 🔥
ජෙමිනියට T-Shirt එකක් අරං දෙන්න අරමුදලක් පිහිටවන්න වෙයි වගේ. ඌ හැමදාම අඳින්නෙ එකමනෙ
Dawas dekak e family eka ekama anudma. Nidagena nagittiath ekama aduma 😂
ඒ සහෝදර බැදීම වගේම යාලු බැදීමත් සුපිරි❤❤
සුකුමාලයි රවීනුයි නම් බොක්කේ යාලුවෝ දෙන්නෙක්...❤
ධනුෂ්කට ඉන්නෙ උදාර යාළුවො දෙන්නෙක් 🥰
අද්දක්ෂකයාගේ තියෙන සොබානෙයි ලොකුකමයි.කතාකරන හැටි විතරක් අපේ උදාර කොල්ලට 😏💚
ඇත්තටම උදාරයි උදාරයි උදාරයි❤❤❤❤❤❤❤❤
සදුදා වෙනකම්ම බලන් ඉදපු උන් මේ පැත්තට😒😹
Ow appa😢
මම
සදුදා වෙනකල් බලන් හිටියෙ
❤ow bn
🎉😂
සුකුමලයි රවීනයයි වගේ උන් දෙන්නෙක් හිටියනං ජීවිතෙම උදාරයි🥺❤️
ගොඩක් අයට අද කතාව තේරිලා නැත අධ්යක්ෂකකාරයා අද අරූව ගොනාට ඇන්දුවා
Eka thamai math baluwe stunt kare wena ekek neda
ඒ මේ සින්දුව කියන්නේ කව්ද අපි හැමදාම අහනවා විතරයි නේ 😕🧐ඒ ගැන හෙව්වේ නැනේ ..සුපිරි සින්දුව,😘
අතිශයෙන් ප්රථම වතාවට මම comment එක මුලින්ම දැම්මේ කියලා හිතන මෝඩ මම.😂😮 උදාරයි උදාරයි
ගැම්මක් 😢
Danushkage yaluwoo dennage සතුටට ekenma RESPECT ❤😊
සුපිරිම යාලුවෝ දෙන්නෙක් උදාරයි උදාරයි උදාරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජෙමිනිගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක් ❤️❤️
❤
@@sanjayamuramudali ❤️❤️
නියම යාලුවෙ දෙන්නෙක් ❤කතාවක් උනාත් පට්ට
ඒ ස්ටන්ට් එකෙන් පස්සේ අන්තිම ෂොට් එකේ හිටියේ ඇත්තටම ස්ටන්ට් එක කරපු කෙනා වෙන්න පුළුවන්. ඒත් එක වැරදීමක් නෙමේ. කතාව ඇතුලේ යන ශුට් එකේ විදියට ඒ තමයි ඒකෙ නළුවා. ධනුෂ්ක ස්ටන්ට් මෑන්. ඒකයි ඒ පොඩි එකා(ධනුෂ්ක) නිසා බේරුනා කියලා නළුවා සීන් එක ඉවර කරන විදියට පෙන්නුවේ.
මමත් දෙසැරයක් බැලුවා මොකක්ද උනේ කියල
Eka hari
Pau udarnma dan eya nluwek kiyalane aoe danushka hitha inne kathawe hatiyata pau vade
Oooh එහෙමද එත් ඒක හරි නෑ.. එකපාට්ටම කෙනා මරුවන ඒක 😂😂😂😂
ඔව්❤
3:36 සුකුමාලයි රවිනයයි වගෙ යලුවො ලබන්න පින් කරන්න ඕන 🥰💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖💖💖💖❤️❤️💙💙💚💚💚💚💚💖😁🥰❤️💙😁😁❤️🥰
දනුශ්කයගේ යාලුවෝදෙන්න නම්❤ එහෙම යාලුවෝ තමා හැමෝටම ලැබෙන්න ඕන❤
ධනුශ්කට ඉන්නෙ එකෙන්ම උදාර යාලුවො දෙන්නෙක් ❤️❤️🤭
ජීවා අක්කා නම් උදාර ජීවයක් දෙන්නේ අහ්😂❤
Punchihewa ape iskole drama sir❤
Mokkd scle
@@kasunsameera445 Thulhiriya central college
කොහෙද ස්කොලේ
Thulhiriya central
Nah.... eya dakshai❤
ලන්කාවට ස්කූටි ආව දවසේ ඉදලා මන් ආස කලේ ස්කූටි යක් ගන්න.. එත් ගිය මාසේ තමා මට ස්කූටි එකක් ගන්න පුලුවන් උනේ.. අවුරුදු ගානක් ඒ හීනේ හිටියා මන්න්..
Congratulations 🎉🎉🎉🎉
Danushkata හොඳ යාලුවො දෙන්නෙක් innaawa.
හිතට පොඩ්ඩක් හරි සැනසිමක් දැනෙන එකම කතාව
ඒ සහෝදරකම... ඒ යාලූකම උදාරයි...🥰🌹❤️
ඕනවට වඩා ඇදල කතාවෙ උදාරත්වය නැති කරන්න නම් එපා. දැනටනම් උපරිම උදාර බවක් තියෙනවා 😌👌❤️
ඒ අම්මත් රවනවා..මේ අම්මත් රවනවා...අපෙ අම්මත් රවනවා
උබලා ල්යික් දැම්මත් එකයි නොදැමිත් එකයි මම මෙ ටෙලිය පටන් අරන් කොටස් දෙකක් යද්දි comments එකක් දැම්මා ස්වර්නවාහිනිය 4 මිලියන් ගන්නවා කියලා මෙ කතාව නිසා ඉක්මනින් (එතකොට 3.94 මිලියන් ) එක අද හරි ගියා.සුබ පැතුම් ස්වර්නවාහිනි❤❤❤
මරු ❤❤❤❤ ජෙමිනි , තනූ දනූ සුකූ රවීනයා 💞💞💞💞❤️❤️
හරිම ලස්සන ආදර කතාව .අක්කා ,මල්ලි ,අයියා ,නංගි හරිම සුංදර යි.❤❤❤❤❤
රවින් කියන්නේ නියම යාලුවෙක් 😘
උදාරෙන්ම පැයක් විතර තිබ්බානම් මරැ නෙහෙ 😊😊
නලුවට කරන්න බැරි ටික දනුශ්ක ලවා කරවගත්තා director..පව් දනුශ්ක😂 නලුව අන්තිමට පෙනී හිටිය විතරයි.
Naluwa anthimata penawa.😂😂😂
ඒ සහෝදර බැදීමනම් මාරයි 😢😢
තනුශ්කාට ලස්සන ගවුමක් හම්බෙලා 😍☺️
සඳුදා වෙනකන් බලන් හිටියේ මං විතරද
Math hitiya ❤️
උමා අසේනි .මාණික්කාවත.ආදරෙයි පිච්චියේ.❤️දඩුබස්නාමානයට පස්සෙ බලපු හොදම ගැමි ටෙලිඩ්රාමා එක🌷🌷
ෂූටින්ග් සීන් එක බලන් න පිස්සෙක් වගේ ආපු මම...උදාරයී උදාරයී..😅😅❤️
තනූගෙ ලස්සන😍
Sinduwa nam gammak ❤️❤️❤️
මම විතරද දැක්කේ බයික් එක නවත්තද් දී බයික් එක උඩ හිටියේ අපේ කුමාරයා නෙමේ කියලා 😹💔
නැ නෙද ..... ඒක අවුල් ඒතන,,,,, එඩිට් පාර අවුල් එතන,,,,😁😁🤭
ඒකනේ 😂😂😂😂😂
අයියෝ ඒක අවුලක් නෙවේ බන් ඒ තමයි කතාවේ යන නලුව බයිකෙ ඒකෙ වැඩ දාන්න ගන්නෙ ඒවට පුහුණු උන උන් නලුවො නෙවෙයි මේකෙ හැටියට ඒ පොර ඇවිත් නෑනි ඒකට තමයි කුමාරය යන්නෙ නලුවගෙ වේශයෙන්...😂😂 ඇයි එතන කියන්නෙ බහිනකොට නලුවෙක් නේද ඩ්රයිවින් ඉගෙන ගනින් කියල...😅
කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි ........😀😀
එහෙම යාලුවො පට්ට
උදාරයි ❤
ඒ යාළුවෝ දෙන්නම් එකෙන්ම උදාරයි.🥺💗
අක්කා මල්ලි ආදරේ 😌💗මල්ලි ඉරිසියයි අක්කාට කොල්ලෙක් ලන් වෙනවාට...😒😅
මේ කතාව trending වෙනකං බලං හිටියෙ ආසාවෙන්❤
කවුද බම් එ බයික් එකෙ ඉස්සරහා උස්සන් අපු lTTE කාරයෙක් වගෙ අපු කලු එකා 😂
😂
ජීවට ආදරේ කට්ටිය කෝ ❤
ලස්සනයි උදාරයි මම කුවෙිට් සිට හැමදාම යු ට්යුබි එකෙන් කතාව බලනවා
උදාරයි
තනූ 😍
නියම කල්යාණ මිත්රයෝ දෙන්නෙක් දනුශ්කට ඉන්නෙ .😍😍
සුකුමාලගෙ හිනාව.ེ😂❤
මොනව උනත් ජීවගෙ ඇස් දෙක ලස්සනයි😊😊
Atha
ලේන්ස් දලා තියෙන්නේ
ජිවගේ ඇස් දෙක විතරක් නෙවෙයි😢
Ow mata eya galledi hambuna lassanai aththta dakkama😘
පපුවත් ලස්සනයි 😂
සදුදා උදාවෙනකන් නින්ද ගියේ නැති අය
හුස්ම ගන්න විතරක් නෙමෙ ඉන්න තැනත් අමතක වෙනව මේක බලද්දි 😂😂😂😂😂🥴
දනුශ්ක නෙමෙ බයික් එකම් වැඩ,දැම්මේ 😂
Ekane bn mth baluwe
Stunt by Maheel Pavithra
Uta wada ba bn 😂
එතන පොඩ්ඩක් අවුල් වහෙ නෙ
😂😂
මේ කතාවේ අද වෙච්චි දේ හිතා ගන්න බැ. රෝදේ උස්සන් පොඩි කොටසක දනුෂ්ක ඉන්නවා අනිත් කොටසේ වෙන කෙනෙක් නේද.🤭
Naluwata Bari Stunt Tika Danushkayata Kiyala Shoot Karawagaththe Ban...
Ekh thama matath prashne
Danushka naluwek unata bic stunt kenek neweine machn😂
තනු ඇවිල්ලා පපුව හොද අක්කා කෙනෙක් හරිම උදාරයි 😜🫣
Eww yko monad oy ub balanne 😂
@@agentd2142 සැලෝන් එකෙදි බැලුවේ නැ දැක්කා පපුව 🥹
උදාරෙන්ම 🙊🍑
@@agentd2142Thanuge Heluwath lassana ati neda?😊
@@lakithpathirana3913 eww utto
මේක බලන ගමන් නිදි කිරන සෙට් එක කෝ.😂😂👍
7:05 කවුද දැක්කෙ දනුෂ්ක නෙමෙ කියලා .බයික් එක පදින්නෙ 😅
Ekane bn
uba pawu sudda tikak hithapun😂😂😂
@@DEVILZerNaluwata Bari Stunt Tika Danushkayata Kiyala Shoot Karawagaththe Ban...
Math dakka a wena kenek😮
Sira math dakka
Bayik stunt eke hitiye dhanushka nemeyi❤😂
කල්පනා කරලා බලන්න ඒ මොකද කියලා
Naluwata Bari Stunt Tika Danushkayata Kiyala Shoot Karawagaththe Ban...
10:07 අන්න නියම උදාර සහදොර කම එලියය ආවා
ඌ කොහොමද සමුසෙව ඉබින්නෙ 😅
මේ කතාව උදාරයි හොදේ
ධනුශ්කගේ යාලුවො දෙන්නා හරිම අවන්ක යාලුවො ❤❤
Akka malli adare maru❤❤❤❤❤
ලලයි ලිලයි ලයි😂 උදාරයි
Bike scene එක tv එකේ පෙන්නන දවසට තමයි දනුශ්කට තේරෙන්නෙ director කාරය උදාර විදියට ඇන්දුව කියල
Salli dunne nikanda
මේ කතාවේ කාටවත් ඇඳුම් නැද්ද.😊
ඒ උදාර යාලුකම....❤❤❤❤❤❤
Congratulations for 4M LALAI LILAI LAI❤
මේ වෙනකන් පෝන් එකෙන් කතාව බලපු අය කෝ💝💝
අතිශයින්ම තවත් වතාවක් උදාරයි.......!!!!!!
❤❤❤❤❤❤❤❤❤