මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නිසා,දඹුල්ලේදී උණුසුම් තත්ත්වයක් !

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 Місяць тому +470

    පොලිස් නිලධාරීතුමන්ගෙ කොන්ද ගැන පට්ට ආඩම්බරයි.sep 22 සිට අපි එහෙම රටක් හදමු.ජය වේවා.❤❤

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v Місяць тому

      @@whatsmindstatus2225 මාමෙ මාලි මාවි කාට හරි පොලිසිය සැර කෙරුවනම් ඔන්න ඒ පොලිස් කාරයින්ට පිට කොන්ද නෑ දැන් වෙන අයට සැර කරන හින්දා කොන්ද තියෙනවා නොදැකීම් මාලි මාවේ කුක්කෝ

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 Місяць тому +6

      Npp එක දිනාවි කියන්න හිතේ තියෙන හයිය.ඔහුගේ ස්වාධීන ත්වය

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +2

      ජෙප්පොන්ට බයයි හැබැයි පොලිස්කාරයො😅😂

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +3

      5 දෙනෙක්ට පුලුවන්ද කොල බෙද්න්න නගරයක්😂😂
      ගොන් නීති

    • @whatsmindstatus2225
      @whatsmindstatus2225 Місяць тому +6

      ඉස්සෙල්ල නීතියට ගරු කරපන් වහලා.

  • @ChandraSagara-o1v
    @ChandraSagara-o1v Місяць тому +156

    නියමයි ci මහත්තයා...අපි ඔබලාට ඔය වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පරිසරය 22 න් පස්සේ හදල දෙනවා❤❤❤❤

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb Місяць тому +250

    ජාතියේ ප්‍රනාමය රංගිරි දඹුල්ලේ පොලීසියට 🎉🎉❤

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +1

      Canvassing යන ජෙප්පොන්ව ඇයි පොලීසය අල්ල නැත්තෙ?😡

  • @Konar-n8l
    @Konar-n8l Місяць тому +41

    පොලිස් මහත්තුරුනෙ..සැලියූටි..ඔයාලට...දැන්නන්.පොලිස්මහත්තුරු.මොන ඇමතියෙකුටවත් ඔලූව නමන්නෑ..ආඩමිබරයි👍👍👍👍👍👍👍

  • @TechGen750
    @TechGen750 Місяць тому +150

    පොලිස් නිලධාරීන්ට අපේ උත්තමාචාරය ❤❤❤

  • @DayawanshaPremawardhana
    @DayawanshaPremawardhana Місяць тому +55

    අපගේ උණුසුම් සුභපැතුම් පොලීසියට
    මාලිමාවට ජයවේවා

  • @jayanthaperera7194
    @jayanthaperera7194 Місяць тому +185

    පොලිස් මහත්තයෝ බය නැතිව රාජකාරි කරන්න ඊලග.ජනාධිපති අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 Місяць тому +151

    නියමයි නියමයි පොලිස් මහත්වරු. ජයවේවා..

  • @Rick_T
    @Rick_T Місяць тому +356

    නියමයි CI මහත්තයා , මේ බුරුවව එලෙව්වට 😍🤩

    • @Helayatv
      @Helayatv Місяць тому +9

      මාලිමාවේ උන් ඔය වගේම එලවනකොට ඔයා ඔය කතාව කියන්න ඕනි හොදද

    • @Helayatv
      @Helayatv Місяць тому +7

      ඔය ගැම්මට මාලිමාවේ උන් ටිකත් එලවමු

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow Місяць тому +5

      ​@@Helayatvpala wesa awjathaka ballo

    • @buddhikachamal9398
      @buddhikachamal9398 Місяць тому +10

      ​@@Helayatvඅනිවරෙන්..මාලිමාව කියලා නෑ නීතිය කාටත් පොදුයි තමයි😂😂

    • @Rick_T
      @Rick_T Місяць тому +13

      @@Helayatv හරකට රිදුනා ද?
      පව් පව් වරෙන් පුන්නක්කු ටිකක් දෙන්න 😉

  • @IndikaBro-o5u
    @IndikaBro-o5u Місяць тому +3

    නියම police නිලධාරියෙක් 👍👍👍

  • @ruwansameera7783
    @ruwansameera7783 Місяць тому +368

    බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීනි, සැමට සමාන නීතියක් එන මාලිමාවට

    • @Helayatv
      @Helayatv Місяць тому +3

      මාලිමාවේ උන් රැලියට යනකොට ගුටියක් දෙමු පොලිස්

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 Місяць тому +18

      ​@@Helayatvසෑහෙන්න හිතට අමාරුයි නේ? බලන් හිටපං... අපි මාලිමාවෙ මහජන ආණ්ඩුවකින් මේ රට හරි විදියට වෙනස් කරනවාමයි..!

    • @priyanthanimal2624
      @priyanthanimal2624 Місяць тому +8

      Respect දඹුල්ල polisiya nilsdarin

    • @priyanthanimal2624
      @priyanthanimal2624 Місяць тому +8

      Malimawata ජයවේවා

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +1

      මාලිමා කාරයො 5 එන්නෙ කොල බෙදන්න😂😂😂

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 Місяць тому +34

    පොලිසිය මහත් තොරතුරුන්ට අපේ උත්තමාචාරය

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 Місяць тому +132

    අනේ යකෝ රනිල්ට ඇති චන්දයක් නැහැ ඕයි රටට ආදරේ කරන මිනිස්සු ආයෙ පොනිලට චන්දයක් දෙන්නෙ නැහැ

  • @suryalas1990
    @suryalas1990 Місяць тому +6

    කොන්ද පණ ඇති පොලිස් නිලධාරීන් දැක්කා ජායෙන් ජායම වේවා පොලිස් නිළධාරීන්ට

  • @DasunViraj
    @DasunViraj Місяць тому +83

    කවුරු උඩ පැන්නත් එකෙන්ම අපි මාලිමාවට❤❤❤

  • @izzathulfiroza7553
    @izzathulfiroza7553 Місяць тому +13

    පේනවා නේද මාලිමාවෙ ගැම්ම. ,,
    NPP ආන්ඩුවක් පිහිටුවීමට පෙරම නිලධාරීන්ගේ නීතියට වැඩකරන්න ජනතාව හුරු කරන ලස්සන,, හරිම සතුටුයි සහෝදර නිලධාරීන්ගේ මේ ක්‍රියාවලිය 🎉🎉🎉🎉🎉🎉
    ඔයාලා අද මේ කරපු ක්‍රියාවලිය මේ රටේ මිනිස්සු 21 පස්සේ නීති ගරුක සමාජයක් බිහි කිරීමට අඩිතාලමක් වේ වි,,❤❤❤❤

  • @Jack-ex4ui
    @Jack-ex4ui Місяць тому +264

    දැනටමත් ආණ්ඩුව ඉවරයි.
    හැමෝම දන්නවා ඊළගට එන්නේ npp ආණ්ඩුවක් කියලා💪

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +3

      මැයි 9 ගෙවල් ගිනි තියපු මිනීමරපු උන්ට දෙන පිස්සො නෑ😅😅

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +3

      මේ මහ මැතිවරනයඩ?😂😂ජනාදිපතිවරනය හරකො😅
      ආන්ඩුවක් තෝරන් නෑ

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +2

      3 දෙනාගෙන් ආන්ඩුවක් කරන්න බැ.
      රට අස්තාවර වෙනවා😢
      ඒ නිසා ලපයට දීලා වැඩක් නෑ😅

    • @lanka1285
      @lanka1285 Місяць тому

      ​@@IronMan-u2mලපයට කියලා ගලක් කපාගනින් වහලා

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому

      ​@@lanka1285උබ ගල් කපාගනිං ලපයට කියල😅

  • @lalithsenevirathne9823
    @lalithsenevirathne9823 Місяць тому +4

    දැන් දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.දඹුල්ල පොලිසියට ජනතාවගේ ප්‍රණාමය.

  • @salad-oo9to
    @salad-oo9to Місяць тому +164

    හතර වටේට කෝල් ගහල වැදල ගෙන්න ගෙන දැන් කියනව මගේ පස්සෙන් ආව කියල

    • @kamalgunawardena2693
      @kamalgunawardena2693 Місяць тому +1

      Meyala hitanawaathi api babala kiyala

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому

      ජෙප්පොන්ට විතරයි canvassing,පෙලපාලි යන්න පුලුවන්😂😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Місяць тому

      7 දෙනෙකුට බෝතල් 2 යි බං ...

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 Місяць тому

      නැතිව නිකන් එයි ඔතන යන අයත් මාලිමාවට ❌ ගහන්නෙ​@@gaminirajapaksha4766

  • @nimaljayatilake6023
    @nimaljayatilake6023 Місяць тому +2

    ❤ කොන්දක් තියෙන නිලධාරීන් ගැන පක්ෂ පාට භේදයකින් තොරව හරිම සතුටුයි . ජයවේවා !

  • @gaminikularathna5524
    @gaminikularathna5524 Місяць тому +105

    කසිප්පු භාගයටයි බත් පැකට් එකටයි ස්වේච්චාවෙන් ආවලු...21වෙනිදායි පස්සෙ ඔය සංස්කෘතිය ඉවරයි

  • @ALii19455
    @ALii19455 Місяць тому +2

    කොන්ද පණ තියෙන පොලිස් නිලධාරීන්ට ජාතියේ උත්තමාචාරය!!!💪🏻❤️💐

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 Місяць тому +297

    සල්ලි දීල බොන්න දීල රට වටෙන්ම එකතු කරල

    • @sampathabekoon6810
      @sampathabekoon6810 Місяць тому +1

      ❤❤❤❤

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +3

      😂😂ජෙප්පොන්ට හොදයි 10-15 එක්ක Canvassing කරන්න

    • @Dewmini457
      @Dewmini457 Місяць тому +2

      ​@@IronMan-u2mow 😂😂
      Anith paksha karanawanam ewa weradi 😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +2

      ​@@Dewmini457 ඔය කලෙ 😂අපෙ පැත්තෙ ඇවිත් කොල බෙදුවෙ 5 දෙනෙක්ට ව්ඩා ඇවිත්😂

    • @AFfirehart
      @AFfirehart Місяць тому

      ​@@IronMan-u2m ubalath ponnauo wage noida police walata kiyapan

  • @sudeshneo1994
    @sudeshneo1994 Місяць тому +8

    ඇත්තටම අගය කරන්න ඕන පොලිස් මහත්තුරුන්ගේ ක්‍රියාව ගැන. නීතිය අකුරට ඉෂ්ට කරන්න වැඩි වැඩියෙන් ඔබලාට ශක්තිය ධයිර්ය ලැබෙන්න ඕන.

  • @NPP-b9m
    @NPP-b9m Місяць тому +130

    පොලිස් නිලධාරීනුත් දන්නවා සැප්තැම්බර් 22 අනුර ජනාධිපති කියලා; පොලිස් නිලධාරීන්ට අපගේ උපහාරය ❤

  • @yesbooo
    @yesbooo Місяць тому +3

    Respect Police
    පොලීසියට රාජකාරි හරියටම කරන්න ඉඩ හදලා දුන්නේ මාලිමාවෙන් ❤

  • @ranakodi6468
    @ranakodi6468 Місяць тому +153

    පන්දාහයි ගල්භාගෙයි හැබැයි විසි එක චන්දෙ මාලිමාවට

  • @prabathliyanage804
    @prabathliyanage804 Місяць тому +3

    ඕකගේ ඇමතිකම තව සති දෙකයි, දඹුල්ල පොලිස් නිලධාරින්ට අපේ ප්‍රනාමය❤

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 Місяць тому +46

    පව් බබා සැප්21 න් පස්සේමේයාලා ගෙදර...

  • @samandesoysa2154
    @samandesoysa2154 Місяць тому +7

    නියමයි පොලිස් නිලදාරි මහතුනි , ඔබගේ නිර්භීත බාවය අගය කරමි, ❤❤❤❤❤❤

  • @roshanperera9050
    @roshanperera9050 Місяць тому +75

    ලංකා ඉතිහාසයේ ආරක්ෂක ඇමතිවරයෙක්ව හරෝල යවපු එකම පොලිස් නිලධාරියා රාජ්‍ය ආරක්ෂක ඇමති නැට්ටපු එකේ ගහගෙන ගියේ දන්නවා බලය ඉවරයි කියලා

    • @ude3333
      @ude3333 Місяць тому +1

      සිරාවට 😂

  • @BuzzyToonslol
    @BuzzyToonslol Місяць тому +17

    22 උදේ සිට සැමට නීතිය සමව ක්‍රියාත්මක කරමු.

  • @gayanikumari7696
    @gayanikumari7696 Місяць тому +46

    නියමයි කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරනවට රෙස්පෙක්ට් 👍👍👍👍👍

  • @sarathchandrewanniarachchi6780
    @sarathchandrewanniarachchi6780 Місяць тому +36

    ශ්‍රී ලංකා පොලිසියට අපේ උත්තමාචාරය

  • @dilumdamayantha879
    @dilumdamayantha879 Місяць тому +168

    නීතිය කඩනවනම් ගහල එලවන්න මොකා උනත් එච්චරයි . මාලිමාවට ජය වේවා

    • @Helayatv
      @Helayatv Місяць тому +2

      මාලිමාවේ උන්ටත් ගහලා එලවන්න ඕනි නිතිය කැඩුවොත් නෙද? මාලිමාව නිතිය කඩනකොට ඔහොමම කරමු.

    • @RameshFernando-u2k
      @RameshFernando-u2k Місяць тому +2

      ​@@Helayatvජෙප්පෝ තමයි ඔක්කොම නීතී කඩන්නෙ

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow Місяць тому +1

      ​awjathaka awjathaka wesa awjathaka wesa awjathaka

    • @janithlakmal8576
      @janithlakmal8576 Місяць тому +1

      ප්‍රමිත බණ්ඩාර jvp උනේ කවද්ද

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 Місяць тому

      @@Helayatv Ow eka aththa Neethi kaduwoth NPP unath gahala elawanna ona . eka hari.. E unata NPP neethi kadanne nene . Ekai aula 🤣🤣🤣

  • @aselaperera1215
    @aselaperera1215 Місяць тому +12

    කොන්ද පණ ඇති දඹූල්ල ස්ථානාධිපති තූමාට උත්තමාචාරය

  • @shanthasilva9587
    @shanthasilva9587 Місяць тому +123

    මාලිමාවට කෝටියක්

    • @ranone9117
      @ranone9117 Місяць тому

      අනෙ ඔයි නවත්තපන් කොටියක් ඉල්ලලා වදේ කෝටියක් ගගා වැලලෙනවා එපා වෙලා 😂

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g Місяць тому +17

    මැතිවරණ නීති කඩකරන ආරක්ෂක රාජ්‍ය ඇමැති 😢😢

  • @dilumdamayantha879
    @dilumdamayantha879 Місяць тому +33

    රනිල්ට කොහෙද බන් සෙනග ඉන්නෙ

  • @dulippieris3162
    @dulippieris3162 Місяць тому +2

    ඔය තියෙන්නෙ , හැමෝටම සමානව නීතිය . වෙන්න ඕනි ඒකයි ... ජය වේවා ... !

  • @YasasChamikaDeAlwis
    @YasasChamikaDeAlwis Місяць тому +38

    ලස්සන නට්‍යක් එදිරිමුණි පරාදයි

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb Місяць тому +5

    මුන් සෙරම 😮අපායට අනුර ට රට බාරදීමට අපි සූදානම් එකතු වෙමු ❤අනුර සහෝදරයා ජනාධිපති ජය නියතය ❤❤❤❤❤❤

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 Місяць тому +69

    ලැජ්ජයි ප්‍රමිත මහත්‍තයො ....

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk Місяць тому +2

    ප්‍රමිත ආයෙ අමුතුවෙන් ආපු එකෙක්ද නීතිය කාටත් එකයි...දේශපාලුවන්ට බයෙ කටයුතු කරන්නෙපා...රාජකාරිය හරියට කරපු නිළධාරින්ට...🌷👍

  • @AnandaMoratuwahewage
    @AnandaMoratuwahewage Місяць тому +68

    රුපියල් 5000 ගානේ එවන් ගාඩ් එකෙන් ගෙනාපුවාවෝ

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    නියමයි පොලිසිය නියමයි මේ රට ගොඩනගන්න මේ දූෂිත දේශපාලකයෝ පන්නා හරිම

  • @nishalperera8549
    @nishalperera8549 Місяць тому +55

    ඇමති කැන්වසින් යන්නෙත් අපේ වියද්මින් තෙල් ගහන්..SFගාඩ් එකට පඩි දෙන්නෙත් අපි

    • @RameshFernando-u2k
      @RameshFernando-u2k Місяць тому +1

      එතකොට අනුරයා යන්නෙ එන්නෙ උබේ සල්ලි වලින්ද. එවත් මහජ්න බදු මුදල් තමා. අනේ නික්න් පලයන් ඩෝ යන්න

    • @janithlakmal8576
      @janithlakmal8576 Місяць тому +6

      අනුර කොහෙද මහජන බදු මුදල් වලින් යන්නේ.ගිහින් තියෙනවන්ම් පැමිණිලි කරන්න

    • @LionHeartthaproban
      @LionHeartthaproban Місяць тому

      ​@@RameshFernando-u2kදන්න දෙයක් කතාකරපං නිකං චොර වෙන්නැතිව...

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 Місяць тому +5

    Malimawata ජය වේවා

  • @sumathisilva1984
    @sumathisilva1984 Місяць тому +64

    ජයවේවා සාධාරණ පොලීසිය

  • @VipHirumusicTiktok90
    @VipHirumusicTiktok90 Місяць тому +3

    Respect පොලිස් සියල්ල වෙනස් වෙමින් පවතිනව ❤❤

  • @isharasaman9500
    @isharasaman9500 Місяць тому +50

    නෙද්දකින් බත් බුරුවො උබල කනකොට හොද තනකොල වලින් තෝරලා කපල්ලා.ගව සම්පත ආරක්ෂා කරන එක අපේ යුතුකමක් 😂😂😂😂

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 Місяць тому

      😂😂😂

    • @nihalranjith6375
      @nihalranjith6375 Місяць тому

      හරක් මස් ගනන් ගියෙ ඇයි කියලා හිතුගන්න බැ.....මෙච්චර හරක් ඉදලත්.

  • @ranjanjayathilaka92
    @ranjanjayathilaka92 Місяць тому +3

    බත්කන ගවරැල කාලකන්නි හැත්ත…22 වනකන් හිටපල්ලා හිරේට යන්න෴පොලිසිය නිතිගරැකයි දැන් තදටම සෙල්ලම්‍ බෑ෴දැක්කද වෙනස මාලිමාවට ජයවේ‍වා෴!❤❤❤❤❤❤❤❤❤

  • @nimalgunatunga961
    @nimalgunatunga961 Місяць тому +45

    රනිල්ට .කඩෙයනවා .නේද
    හමිබ .වෙයිචන්ද.අපේUNp.එක
    කැවා.රනිල්.බුරැවා

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Місяць тому +2

      ඒක ඇත්ත , ශක්තිමත් ව තිබුන පක්ශයක්, ඒත් අපි මාලිමාව ❤❤

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 Місяць тому

      ​@deep❤👍adhasanayaka2987 👍

  • @sahanrasanjana5409
    @sahanrasanjana5409 Місяць тому +22

    රනිල්ට චන්දේ දෙන්නේ ගම් වල ජාවාරම් කාරයෝ..... හැම ගමකම එහෙමයී....

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana3552 Місяць тому +118

    තොපේ ඔය බලු කෙදිරි තව දවස් 14 පරයෝ බලු කුඩු වල ගාල් කරනවා.

    • @Helayatv
      @Helayatv Місяць тому +4

      😂😂😂 ඒ කොහොමද නඩුව බලවලාද පුංචි අම්මගේ 😜

    • @blackpanthar2959
      @blackpanthar2959 Місяць тому +10

      ​@@Helayatvguu kana badajariyek wenna epa ban

    • @nimaliperera9457
      @nimaliperera9457 Місяць тому +6

      @@Helayatvපුංචි අම්මා උනත් ගෑනි යෙක් බං ...
      සා....ගලයා එක්ක පවුල් කන එකා පිංපියෙක් ....ලැජ්ජා යි...

    • @-tankoff-3637
      @-tankoff-3637 Місяць тому

      @@Helayatv uba monada danne oya scene eka gana? nikam moka hari kiwwa deyak ohe pissu huththek wage kiyawanawa...at least hoyala balapn punchi ammada ,punchi ammage putha badapu ekkenada,ai ehema karala thiyenne , u have no idea

    • @gunslinger1316
      @gunslinger1316 Місяць тому

      amoooo baya wwuna lapayoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @isurumadushan9919
    @isurumadushan9919 Місяць тому +4

    මේ වගේ කාලකන්නි දේශපාලුවො නිසා රටේ ඉන්න හොදම හමුදා කන්ඩායමක් වන කොමාන්ඩෝස් ලත් අසරනයි.

  • @ckule21
    @ckule21 Місяць тому +23

    මේ ගං ගෝතයට කමාන්ඩො කර්නල් කෙනෙක් දීල ඉන්නවද බං ස්කොඩ් එකට? තමංගෙ ගමට යන්න වත් බෑ නේද?

  • @senanayakesmun
    @senanayakesmun Місяць тому +9

    රනිල්ට පුපේ ඇගිල්ල ගහගෙන ඉන්න කියපන් ප්‍රමිත කොල්ලෝ

  • @ranakodi6468
    @ranakodi6468 Місяць тому +97

    මාලිමාවට තියන විනය කෝ මුන්ට

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v Місяць тому +1

      අපෝ මාලි මාවෙ විනය තියෙන පුත්තු පුයන්න කපලා අනික් අකුරු ටික තමා දාන්න වෙන්නේ

    • @NayankaBandara
      @NayankaBandara Місяць тому +8

      ​@@DharmasenaDharmasena-x6v රිදුනා නෙ..😂😂😂..ඉස්සරහට තව ගොඩාක් රිදෙයි..😂😂

    • @geethikaginadasa2920
      @geethikaginadasa2920 Місяць тому

      Okun gedara yawamu

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 Місяць тому

      ​@@NayankaBandara😂😅 නැත්තම්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Місяць тому

      එකනම් ඇත්ත........

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 Місяць тому +5

    බොන්න දීල ගෙන්නගත්තු සෙට් එකක් එක්ක, ජනාධිපති ආරක්ෂාව යටතේ canvassing යන්න හිතන්න ඇති.....😀😀

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l Місяць тому +59

    නොදකින් මී හරක් රැල

  • @gihanpathirana705
    @gihanpathirana705 Місяць тому +5

    නිලදාරීන්ට එකෙන්ම රෙස්පෙක්ට් ❤️

  • @velaudanyogeswaran7909
    @velaudanyogeswaran7909 Місяць тому +52

    NPP 👍 AKD 💯👍🧭👍

  • @neonb11
    @neonb11 Місяць тому +4

    පොලීසිය බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. ඇමති හෙන්චයියෝ ලග දෙකට නැවෙන්න එපා. 21 පස්සේ උන් ඔක්කොම ගෙවල්වල ❤️ 🧭 .

  • @SugathSure
    @SugathSure Місяць тому +9

    කොන්ද කෙලින් තියෙන පොලිසියේ මහත්තයෙක් ❤❤❤

  • @nandanajayaweera8754
    @nandanajayaweera8754 Місяць тому +1

    ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමා ජයවේවා respect sir

  • @pakaya8007
    @pakaya8007 Місяць тому +25

    නියමයි පිම්පියාගේ මජර දේශපාලනය මේක ,

  • @N.B9060
    @N.B9060 Місяць тому +7

    දඹුල්ලෙ තාම මේ අප්පල පුතාලට රැවටෙන ගවයො ඉන්නවනෙ ඇත්තට

    • @rohanajayasingha7165
      @rohanajayasingha7165 Місяць тому

      කවුද බං ඔවුන්ට ඡන්දේ දෙන්නේ

  • @highqprinters9234
    @highqprinters9234 Місяць тому +13

    පොලිස් නිලදාරීන් දෙන්නට ❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Місяць тому +9

    මුන්ට ජන්දේ දෙන එඋන්ට ගහන්න ඕනේ. පොලිසියට අපගේ උපහාරය නියමයි

  • @italy.france.germany855
    @italy.france.germany855 Місяць тому +31

    ගවයන් 😂😂😂😂😂😂😂

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Місяць тому +7

    අාඩමිබරයි අපේ රටෙි පොලිසිය ගැන

  • @Lalantha-g1r
    @Lalantha-g1r Місяць тому +23

    කරන්න දෙයක් නෙමෙයී නීතීයට ගරැ කරපන්

  • @nimaliperera9457
    @nimaliperera9457 Місяць тому +7

    මාරයි....
    ලැජ්ජා යි... නියමයි පොලීසිය ...❤❤❤

  • @faroondayan6058
    @faroondayan6058 Місяць тому +10

    මාලිමාවට ජයවේවා
    ස්වෙච්ඡාවෙන් නෙමෙයි යකෝ
    සල්ලි දීලා මිනිස්සුන් ව ගෙන්නුවෙ

  • @Iresh003
    @Iresh003 Місяць тому +1

    නියමයි පොලිස් මහත්තයා ❤❤❤

  • @P.G.S741
    @P.G.S741 Місяць тому +7

    මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා

  • @ishannimesh1840
    @ishannimesh1840 Місяць тому +3

    නීතිය සැමට සමාන වෙන ලකුනු ❤

  • @MrNDKM
    @MrNDKM Місяць тому +33

    තව ටික දවසයි මේ සෙල්ලම්

  • @nalindasenadeera2158
    @nalindasenadeera2158 Місяць тому +6

    ජාතියේ ප්‍රනාමය ශ්‍රී ලංකා පොලීසියට ❤❤❤ 💪💪💪

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 Місяць тому +22

    අරු කොහොමද හමුදාව යොදාගන්නෙ

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 Місяць тому +1

    රාජ්‍ය ආරක්ෂක ඇමතිව හරවපු ලංකාවෙ එකම නිලධාරීතුමා...ජාතියේ උත්තමාචාරය..🎉🎉🎉

  • @kumudukaldera1140
    @kumudukaldera1140 Місяць тому +6

    මොලයක් ඈති එවුන් එන්නෙ නැහැ උබලත් එක්ක කැන්වසින් යන්න මේ වෙලාවෙ අරක්කුයි කන්නයි දීල කීයක් හරි අතට දීල එකතු කරගන එනව හාල් පාරුවො ටිකක් ....😊😊😊😊

  • @himaliweerawarna2752
    @himaliweerawarna2752 Місяць тому +8

    නියමයි.... නියමයි

  • @ruwansameera7783
    @ruwansameera7783 Місяць тому +15

    ගමුල්ලෙන් හම්බෙන ඡන්ද ටික විතරයි ඔය යන්නේ😂😂😂😂

    • @chandanajmg5032
      @chandanajmg5032 Місяць тому +1

      අනිවාර්යයෙන්ම 🎉

  • @sleduproduction9844
    @sleduproduction9844 Місяць тому +4

    Respect CI sir♥️🔥🫡

  • @happyquilt
    @happyquilt Місяць тому +4

    අනුර කුමාර දිසානායක ❤❤❤

  • @virangagunaruwan6364
    @virangagunaruwan6364 Місяць тому +1

    සාදය හමාරයි.දඹුල්ලේ මිනිස්සු දේශපාලනයෙන් මුන්ව අතූගාලම දානව.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Місяць тому +3

    පොලීසිඋඅත් දැං දන්නවා මුං ලබන 21 වෙනිදා පරාදයි කියලා ජනාදිපඝිගේ කැම්පේන් එකක් කිව්වත් සත පහකට ගනන් ගන්නේ නෑ😂

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 Місяць тому +2

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට ගරු නොකරන ජනාධිපති පරයෙක් ඉන්න රටක මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @udanasandaruwan4536
    @udanasandaruwan4536 Місяць тому +6

    මමත් ගියා ඕකට ස්වෙච්ඡාවෙන් හවසට ගල් බාගයයි අතට 2000යි😂😂😂😂

  • @PRIYADARSHANAAmukotuwegedara
    @PRIYADARSHANAAmukotuwegedara Місяць тому +5

    පොලිස් නිලධාරීන් තුමාට.....ජයවෙවා....

  • @H.R.EGayan
    @H.R.EGayan Місяць тому +30

    අඩනවා.

  • @NishanthiAbeysooriya
    @NishanthiAbeysooriya Місяць тому +7

    හොද වැඩේ

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t Місяць тому +29

    ඕකුන්ට ගහලා එලවන්න ඕන. මගෙනම් පුර්ණ සහයෝගය දෙනවා, ඔය කාලකන්නි දේසපාලක හැත්ත එලවනවානම්.ඔය පස්සෙන් යන හරක්ටත් ගහල එලවන්න ඕන.

  • @Yes99125
    @Yes99125 Місяць тому +1

    Respect ❤police

  • @prashankumara5680
    @prashankumara5680 Місяць тому +4

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Місяць тому +1

    අපිටනම් මේව ආතල්.......දුප්..ගෙවල්වලට.

  • @PrasadKumara-l7h
    @PrasadKumara-l7h Місяць тому +3

    දැනටමත් රටෙ නිතිය හරි පාරට වැටීගෙන එනවා ❤❤ මලිමාවට ජයග්‍රහණය ලැබිලා වගේ

  • @dinukaperera4478
    @dinukaperera4478 Місяць тому +12

    රටට ජනතාවට මාලිමාවට ජයවේවා ✌✌✌