Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා කියා දෙන රෙසිපි වරදින් නැතුව හදන්න පුළුවන් සුපිරි අක්කෙ thanks වරදින් නැතුව හදන්න කියලා දෙනවට
අද තමා අක්කිගේ videos බලන්න පටන් ගත්තේ.හරිම interesting අනේ ඔයාගේ videos බලන එක. දැන් නම් සාංකාව වගේ මේ cake recipe එක දැකපු වෙලාවේ ඉදලා.හදනකම් ඉවසිල්ලක් නෑ 😍😍😘😘🤗🤗
කන්න හිතෙනව දැක්කම...yum yum..😋😋😋😋😋
Sithale innakota oyath genne mara kemane...Tea ekkut ekka rasa balanna tibba nam😍
හෙටම මාත් හදනවා thank you dear
Thank you me widihatath cake hadala balannam❤
😊
Thank you akki harima sarala widihata kiyala denawa😍😍😍❤❤
Adamai oyage vdio ekak baluwe.. හොඳට තේරුම් kala.. Thank you
රස පාටයි
Oyage resipe godak pehedili thank you
Date bars hadana widiya nangi hariyta kiyala dennako
Tks.. Lassanaei... Math hadanawa
Thank you for great tips.
Ane me resipi belendaren hadnn berida
Rice cooker eke puluwanda?Kopamana welwak tiyanna oneda
ස්තූතියි recipe එකට. 💖
හරිම ශෝයි ❤
මේ batter එක 1 kg tray එකට දාන්න පුලුවන්ද??ඔය උසටම එනවද
Harima ලස්සනයි
Good explanation thanks dear 💕
Godak sthuti oyata
Puluwn nm reply ewnna akki.butter nathuwa meka hadanna barida?
Good and thank you.. recipe for chocolate mousse please
Oya godak hodata kiyala denawa.thawa birthday cake recipe godak ona.mage mahaththayage birthday ekata cake ekak hadala denna hithan inne.
7×87×h 3.94 in Pane kakata kg 1 cake ekak danna puluwanda?♥️
අක්කේ මේ කේක් එකට වැනිලා දාන්නේ නැද්ද
Ritzbury dark chocolate eka ganna puluwanda Me drip eka thiththa rasa enne nadda
Kade thiyena samannaya chokalat ganna berida
Dark Chocolate mada ganna ona
Thanks asking 😍😍😍
ගෙදරම උපන්දින කේක් එකක් හදලා අයිසින් කරන විදිහ කියලා දෙන්නකෝ අක්කී ගෙදර තියෙන බඩු වලින් . අපිට බීටර් එහෙම නෑනේ
Akke Kaden gththa cake ekak icing karanna kiyala dennko💖
Icing ekata gaththe medoli da.
Thank you akke
අක්කේ ඔය කේක් ලිපේ හදන්න බැරිද
Thank you akki
Thanks so much ❤❤❤
Ammooo raasayi 😍
ගොඩක් ස්තුතියි
Dark chokalat hoya ganna nene me peththe.
අනා ඒ වොයිස් එක ❤🥺
Cake eke bara kochcharakda nanga
Sugar syrup 1 dammama cake eka narak wenne nedda mis
Thank you 👌👌👌👌👌
How to make cake flour
Meka lipe hadanna barida dr
ගොඩක් ස්තුතියි අක්කෙ ....😍😍😍
oh my god wow😎😱😱😱😱😱😱😮😎🥳
what is yourcountrey🥰
මේ ග්‍රෑම් කීයක කේක් එකක්ද.....
Thank you
Meke ithn hdana badu tikkta ynwa cake eke gana
Cake piti wenuwata paan piti gattata kamk nadda
Laaba nehe kohomath
Cake eke meda thembenne netthe ai kiynnko..
Can u make i video how to make white chocolate
Oyath shoi ane ❤️❤️❤️
බිත්තර 3k ma onada
මේ හදන අයිසින් එක බාගෙට බාගයක් හදා ගන්න පුළුවන්නම් ද.එහෙම හදනවනම් හොදට ඔයා හදපු විදිහටම අයිසින් එක එනවද.
Akke butter scotch cake ekak gennako akke
Me cake kellak kiyada
Kirala dena butter gattata kamk nedda..cake ekatai icing ekatai
Icing adu cake ekak hadannako
hari dannam
Wow superb tnx
thank u
Akke kade kirala ganna batar vala gana kiyada.(500)
1kg rs 1200-1300
Thank you akka.
Oya cake eka stemm karala haddana puluwanda akke
@@MyEasyRecipe Thank you akke yesu pihitayi
බර gram 750 අවශ්‍ය dewal කියන්න
වැනිලා නැද්ද ආච්චි
@@MyEasyRecipe 😂❤️ adrei akki
Cake එකකට බර gram 750 අවශ්‍ය dewal කියන්න
අනේ කෝප්ප වලින් දෙන්නකෝ
Mokadda oyage butter eka
👍
බටර් වෙනුවට එලවලු තෙල් දාන්න පුලුවන්ද
❤❤
Me hadana kama oyalama aith kanawda ane 🤤🤤☹️
@@MyEasyRecipe idamk gann beri weid oya paththen 🤣🤣
ටැන්කියෝ මිස්
😍
Cake පිටි කියන්නේ මොනවාද
Cake piti onama kadeka tiyanawa baking powder add karala tiyenne pkt karala tiyenne
ඔයාගේ මුණ පෙන්නලා කථා කරන්න කෝ බලන්න ආසයි.
බීටරයක් නැත්තම් කොහොමද බීට් කරගන්නෙ 😥
පාන් පිටිවලට වඩා කේක් පිටි මිල වැඩිද? කොහෙන්ද ගන්න පුලුවන් අපිට දන්න කෙනෙක් කියන්නකෝ ප්ලීස් 🙏
සුපර්මාකට්වල තියෙනවා
@@prettygirlo_o5021 ehemada ? Godak dura yanna wenawa ehenam ..thanks dear
Mila 525. 1kg
@@oshanianjana4641 thanks
කේක් පිටි කියන්නේ බේකින් පවුඩර් එකතු කරපු පාන් පිටිවලටමනෙ නේද
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤👍👍
තනියම හදාගන්න කෙනෙලුට ගොඩාකටිනවා
😁
❤️❤️❤️❤️❤️😜
කටේ තියන්නව්බෑ
මෙ කෙක් එකෙ බර කියද
800g
අවන්.බිටර් තමා නැත්තෙ
@@MyEasyRecipe thankyou 😘
හෙට යනවා කෙක් හදන්න බඩු ගන්න
😁😁😁😆😆
ඔයා කිව්වට කිරලා දෙන බටර් තියෙනවා කියලා කේක් බඩු කඩ වලින් මම ඇහුවට නෑ කියනවනේ
තියනවා තොග බඩු කඩවල් වල තියනවා පොඩි කඩවල් වල නම් නැතුව ඇති
@@chamathkabandara7992 ආ.. එහෙමද
colombo petta essanse eke thiyenawa
@@prettygirlo_o5021 ou 😏😏😏
ඔයා කියා දෙන රෙසිපි වරදින් නැතුව හදන්න පුළුවන් සුපිරි අක්කෙ thanks වරදින් නැතුව හදන්න කියලා දෙනවට
අද තමා අක්කිගේ videos බලන්න පටන් ගත්තේ.හරිම interesting අනේ ඔයාගේ videos බලන එක. දැන් නම් සාංකාව වගේ මේ cake recipe එක දැකපු වෙලාවේ ඉදලා.හදනකම් ඉවසිල්ලක් නෑ 😍😍😘😘🤗🤗
කන්න හිතෙනව දැක්කම...yum yum..😋😋😋😋😋
Sithale innakota oyath genne mara kemane...Tea ekkut ekka rasa balanna tibba nam😍
හෙටම මාත් හදනවා thank you dear
Thank you me widihatath cake hadala balannam❤
😊
Thank you akki harima sarala widihata kiyala denawa😍😍😍❤❤
Adamai oyage vdio ekak baluwe.. හොඳට තේරුම් kala.. Thank you
රස පාටයි
Oyage resipe godak pehedili thank you
Date bars hadana widiya nangi hariyta kiyala dennako
Tks.. Lassanaei... Math hadanawa
Thank you for great tips.
Ane me resipi belendaren hadnn berida
Rice cooker eke puluwanda?
Kopamana welwak tiyanna oneda
ස්තූතියි recipe එකට. 💖
හරිම ශෝයි ❤
මේ batter එක 1 kg tray එකට දාන්න පුලුවන්ද??ඔය උසටම එනවද
Harima ලස්සනයි
Good explanation thanks dear 💕
Godak sthuti oyata
Puluwn nm reply ewnna akki.butter nathuwa meka hadanna barida?
Good and thank you.. recipe for chocolate mousse please
Oya godak hodata kiyala denawa.thawa birthday cake recipe godak ona.mage mahaththayage birthday ekata cake ekak hadala denna hithan inne.
7×87×h 3.94 in Pane kakata kg 1 cake ekak danna puluwanda?♥️
අක්කේ මේ කේක් එකට වැනිලා දාන්නේ නැද්ද
Ritzbury dark chocolate eka ganna puluwanda
Me drip eka thiththa rasa enne nadda