කුරුණෑගල හසාන් බලන්න හදිස්සියෙම යන්න වුනා || Kumara Ihalagedara || Reporter Dambulla ||

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 414

  • @MalyMaly-u3p
    @MalyMaly-u3p 11 днів тому +32

    අනේ මහත්තයා එයාව අතඅරින්න එපා එයාට පුළුවන් තරම් උදව් කරන්න බලන්න එයාම පුළුවන් තරම් හොඳ කරන්න බලන්න ඔයාලට ගොඩක් පින්

  • @SherlySs-y7y
    @SherlySs-y7y 11 днів тому +79

    ඔබතුමා ඇත්ත තත්වය වසන් නොකර දැන් තත්වයත් පෙන්නල හරිම හරිදේ රටට පෙන්නනව..ඔබ අවංක පුද්ගලයෙක්..මේ නාලිකාව සත්‍ය නාලිකාවක් හැටියට අපි භාරගන්නව..ඔය දරැවට ඇති මානසික තත්වයත් ඉක්මනින් සනීප කරදෙන්න වාසනාව ලැබේවා..🙏🙏🙏

  • @Madhu-e8d
    @Madhu-e8d 11 днів тому +67

    ඔය වගේම ඔහුගේ අසනීපෙත් සනීප කරලා දෙන්න සර් ඔබතුමන්ට ගොඩාක් පිං 🙏

  • @ImeshDilshan-l3n
    @ImeshDilshan-l3n 11 днів тому +40

    ලස්සන සුපිරි ගෙයක් හදමු මහත්තයා. මෙි කරන උදවුවම ඇති උබ තුමාර.තවත් මෙි වගේ අසරනයන්ට උදවු කරන්න වාසනාව ලැබෙවා❤❤❤

  • @punyamoragodage3769
    @punyamoragodage3769 10 днів тому +18

    අනේ මේ අයට උදවු කල අර මහත මාමා . ඒ මාමාගේ කරුනාව ගැන ගොඩක් සතුටුයි .

  • @MohamedNasir-cj4uf
    @MohamedNasir-cj4uf 11 днів тому +24

    මෙවගේ උතුම් කැපකිරීමට
    දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා..

  • @NXSD2D2009
    @NXSD2D2009 11 днів тому +28

    ඔය වගේ ලෙඩ තියන අය කොහොමත් අකීකරු වැඩ කරන්නේ .ඒ නිසා ඔය කරා වගේ තවත් අවස්තාවක් ඒ තාත්තා සනිප කර ගන්න උදව් කරන්න.ඒ දරුවොන්ට තාත්තා අකාලේ මිය ගියොත් පව්.මොන දේ කරත් එසෙ වුනොත් සියනු දෙනාම දුක් වේ .ඔයාලාට පින් තව අවස්තාවක් දිලා සුව කරන්න බලන්න.🙏🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 12 днів тому +43

    මොනව කියන්නද කියල තේරෙන්නෙ නැ කුමාර සර් ඇතුලු උදවු කරපු සියලු දෙනාට ගොඩාක් පිං

  • @rangajayarathna5311
    @rangajayarathna5311 11 днів тому +30

    මොකවත්ම නැතිව ඉදලා හැමදෙයක්ම ලැබෙනකොට ඒ රෝගියාට ඇතිවෙන මානසික සතුට පීඩනයක් වි පිටවෙන බවයි මට හැගුනේ..
    එයාට ආදරය,කරැනිකව බව අවශ්‍ය මොහොතකි..

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 днів тому +45

    මානසික තත්වයකට වඩා වෙනස් දෙයක් මට හිතෙන විදිහට ..
    සමහර විට ... අවශ්‍යතා ඉටුකර ගන්න බැරි ව ඇති ලොකු මහත් වුණ ගෑණු දරු😮 ගෙදර ඉන්න කොට ...මට නම් හිතෙන්නෙ ම ඒ දේ තමයි... සමහර අයට .. ඒ දේවල් ලැබෙන කොට ඔක්කොම හරි යයි ... ගැහැනිය තේරුම් ගන්න ඕන ... තෙරුවන් සරණයි මහත්තයා

    • @RoLife123
      @RoLife123 11 днів тому +2

      ඔවු ඒක ඇත්ත..ඒකත් එක මානසික තත්ත්වයක්.

    • @dinudinesha9541
      @dinudinesha9541 11 днів тому

      ඒක තම ප්‍රශ්නය 😊

    • @TharinduPrabath-n7s
      @TharinduPrabath-n7s 11 днів тому

      @@pathmaranjani4389 yes

    • @IdunilKumari-gf7cz
      @IdunilKumari-gf7cz 11 днів тому +1

      Ou ඒක තෙරුම් කරන්න ඕන ganita

    • @සුදුබෝලේහ්
      @සුදුබෝලේහ් 2 дні тому

      මට හිතුනෙත් ඔකමයි..

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 11 днів тому +56

    අසනීප උනත් ඌත් කොල්ලෙක් .නෝනට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන එයාගෙ වෙනසට හේතුව.එයාට මානසික සතුට අනිවාර්යයෙන් වටිනවා මේ මොහොතේ මොනවා තිබුනත්.එයාව අත්හරින්න එපා අපි ආසයි ඌ ආයී පොලොවෙ පය ගහලා ජීවත් වෙනවා දකින්න 🏃🏃

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 11 днів тому +11

    මහත්තයාට ගොඩක් පිං මේ වගේ අසරණ අයට පිහිට වීමට හිත් පහල වීම ගැන.අනෙ හෂාන්ට වෙෙද්‍යවරයෙක් වෙත යොමු කරන්න හිත් පහල වෙත්වා.

  • @chithrakanthi703
    @chithrakanthi703 12 днів тому +16

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවන් උතුම් කාර්යයන් කිරීමට කුමාර මහත්තයට යෝධ ශක්තිය දිරිය ලැබේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි.

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 12 днів тому +39

    අනේ මල්ලි එයාව doctor කෙනෙක් ලගට එක්ක ගියානම් හොදයි මල්ලි. ඔයාට පින්.. 🙏🙏🙏

    • @mayon1004
      @mayon1004 11 днів тому

      එයාගේ වයිෆ්ට කිය්න්න වෙනදට වඩා ආදරෙන් ඉන්න කියලා එයාට.අතින්වත් අල්ලන්වට කැමති නෑලු කිවුවා නේද්.සමහරවිට හැමදේම ලැබෙද්දි ගෑනු කෙනා වෙනස් උනාද දන්නෑ.එයාට හිතෙනව ඇති බඩු මුට්ටු ලැබුන නිසයි වයිෆ් වෙනස් උනේ කියල.ඒ කේන්තියටද දන්නෑ බඩු පොඩි කරන්නේ

  • @Marblez...Life-d9o
    @Marblez...Life-d9o 11 днів тому +36

    අනේ මහත්තයෝ අත අරින්න එපා මෙයාලව පිං සිද්ධ වේවි ❤

  • @NadeNade-p9m
    @NadeNade-p9m 11 днів тому +11

    ඉක්මනටම සනිප වේවා තෙරුවන්සරණයි..මේ චැනල් එකේ ඔබතුමාට.ගොඩක ප්ං තෙරුවන්සරණයි 💕💕💕🙏

  • @InokaGodagama-nu2es
    @InokaGodagama-nu2es 11 днів тому +30

    ගොඩක් ආදරෙන් ඉන්න .පොඩි දරුවෙක් වගේ නේ dan ඒ වගේ ආදරෙන් බලා ගන්න .කන්න බොන්න ටික ලගටම දෙන්න .පුළුවන් තරම් ලගින් ඉන්න .ඉක්මනින් සනීප වේවා .

  • @suvin-w1z
    @suvin-w1z 12 днів тому +36

    මානසිකව වැටිලා ඉන්නේ පොර.වැඩිය හිතන්න එපා. දඹුල්ලේ සර් .පොරට දුන්නු අවවාදය නියමය්. අත අරින්න එපා .සුව කරන්න බලන්න

  • @UK-rw8ll
    @UK-rw8ll 12 днів тому +168

    ඔච්චර කරපු එකේ ඔය මනුස්සය හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න මොකද ඔය වගේ අකාලෙ එක්තැන්වෙච්ච මනුස්සයෙක් ට මානසික ව්‍යාකූලතාවන් ඇතිවීම පුදුමයක් නෙමේ? සුදුසු මානසික ප්‍රතිකාරයකුත් ලැබුනොත් ගොඩක් ගැටළු විසඳෙය්

    • @PodimenikaPodimenika
      @PodimenikaPodimenika 12 днів тому

      B

    • @clairechloe5294
      @clairechloe5294 11 днів тому +1

      Very true. 👍🙏

    • @DilkiDeepani
      @DilkiDeepani 10 днів тому

      Manasika warddya warayekta pennuwot hai neda mhattayo oyalata nam godak pin

    • @VijithaSriyani-xl6gz
      @VijithaSriyani-xl6gz 10 днів тому +6

      මම කියන්නේ මේ පුද්ගලයා ට බන්ධනයක් බැදලා තියෙන්නේ

    • @VijithaSriyani-xl6gz
      @VijithaSriyani-xl6gz 10 днів тому +2

      හොද වෙදෙක් බලලාබන්දනේ කපලා බෙහෙත් කරන්න ෂුවර් හොද වෙනවා

  • @rathanathero7710
    @rathanathero7710 11 днів тому +20

    අඩුපාඩු ඔක්කොම අවසන් කරලා දෙන්න දානපතියෝ දුන්නේ යමක් බලාපොරොත්තුවකින් නොවේ දානය..එහෙමයි...එයලාගෙ කර්මේ අනුව ඉදිරිය තීන්දු වෙයි. අපට ගොඩක් දේ කල නොහැකියි...කර්මය.....ඇතැම්දේ වෙනස් කල නොහැක....

  • @GkKg-ch8or
    @GkKg-ch8or 12 днів тому +17

    තෙරුවන් සරණයි කුමාරසර් ඇතුළු සියලු දෙනාට මොනවා කියන්නද කියලා තේරෙන්න එයාට ලෙඩේ අනුව තරහ යනවා ඇති

  • @ඉංදු8414
    @ඉංදු8414 11 днів тому +51

    මටනම් හිතෙන්නේ මේ තාත්තා ගේ හිතේ තිබුණ ගොඩාක් කරදර අඩුවීමත් සමග සිත සැහැල්ලු වී මෙතෙක් කල් යටපත්ව තිබූ හැගීම් දැනිම් ඔහු තුලින් ඉස්මතු වන විට ඔහුගේ බිරිදගේ ආදරය කරුණාව ඔහු බලාපොරොත්තු වන තරමින් නොලැබෙන විට මෙවැනි හැසිරීම් ඇතිවිය හැකිය.මෙය ඒ මව තේරුම් ගෙන කටයුතු කළොත් මේ තත්ත්වය වෙනස් වෙයි.

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 11 днів тому +4

      අනිවාර්යයෙන්ම ❤❤❤

    • @Heshaniranasinha
      @Heshaniranasinha 11 днів тому

      Ow eka aththa❤

    • @HjiGji-e2d
      @HjiGji-e2d 9 днів тому +1

      Ane ehema kiyanna epa😢 e amma කොච්චර කැපකිරීම් karanawa athda babala tun denekuth balagena e ayatath poshanaya dila e ammath godaaaak wehesa wenawa ati

    • @HjiGji-e2d
      @HjiGji-e2d 9 днів тому +1

      Eya kiyana ewain hasan kiyanne eyata hodata terenawane kiyana de itin eyath e ammata dan satutin inna onine nati welawe dala giye nane e amma

  • @ShiromiSoza
    @ShiromiSoza 9 днів тому +6

    අතහරින්න එපා මහත්තයා හොද කරලම නවත්වන්න. ඔබතුමාට ගොඩාක්ම පිං.

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu 11 днів тому +14

    මෙම අමිම කෙසේ හෝ දුක්විදල දරැවො තුන්දෙන ලස්සනට හදාගෙන තියෙනව.මෙම පවුලට උදවු කලාට මහත්තයලට බොහොම පින්. ඒත් මෙම දරැවන්ගෙ තාත්තව මේ වෙලාවෙ මෙතනින් ඉවත් කරන්න ඕන.😊

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 12 днів тому +16

    අැත්තටම ඩොක්ට කෙනෙකුට පෙන්නන්න එතකොට හැමදේම සම්පූර්ණයි

  • @Naomi-x6b3n
    @Naomi-x6b3n 11 днів тому +11

    බලන්න ඒ මහත්තයා කියන දේ එයාට හොදට තේරෙනවා ආදරෙන් කියන දේ ඒයා අහනවා මට හිතෙන්නේ එයාගේ බිරිදගේ මොනවා හරි අඩුපාඩු ඇති එහෙම උනාම එයාට තරහා යනවා ඇති එයාගේ අකීකරු හිතුවක් කාරකම් නැති කරගන්න බිරිදට පුළුවන් වෙන්න ඕනේ එහෙම කෙනෙක්ට ආදරේ තමයි ගොඩාක් අවශ්‍ය කියන එක තමයි මම කියන්නේ

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn 10 днів тому +5

    ඕක ඉරිසියාව කියන මානසික ලෙඩේ තමුන්ට කරකියා ගන්න දෙයක් බැහැ වෙන පිරිමි අය ඇවිත් උදවුකරනකොට හැදෙන මානසික ලෙඩක් සමග එන තරහක් ඔය ඔකට බොහෙත් නෙමේ ඔනා තෙරැම් කරලා දෙන්න පුළුවන් කරැණික කෙනෙක් ඔබ තුමාලකරන දේ හරිම යහපත් ❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 12 днів тому +15

    උදව් උපකාර කළ සියලු දෙනාට ගොඩාක් පින්

  • @chapa22sewwandi36
    @chapa22sewwandi36 11 днів тому +28

    කමෙන්ට් වල ඇයි මේ මෙහෙම,,,,,,,,,හැම දේටම ඇයි ගෑනියටම ඇගිල්ල දික් කරන්නේ,,,ඒ ගෑනි ඉවසනවා මදිද,,ගෑනිගෙ වැරැද්ද නෙමෙයි,,ඒ පිරිමි කෙනාගේ මානසික ලෙඩේට බෙහෙත් කරන්න,,,හැමදාම,හැම තැනකදිම ගෑනියමද වැරදි,,,ගෑනු විදවන්නෙම පිරිමි නිසා,,,කොච්චර විදෙවුවත් කිසිමදාක සැනසීමක් ලැබෙන්නේ නෑ,,,,,හැමදේටම ගෑනුන්ටම ඇගිල්ල දික් කරන්න එපා,,,,,,,,,,,,,,,,

    • @KanishkaSamarasinhaarachchilag
      @KanishkaSamarasinhaarachchilag 10 днів тому

      Daruwo 3 denekui leda una mahaththayai ekka a kella hemadema karaganna oni thaniyama.eththatama hema geniyekutam karanna puluwan deyak newei me nangi karanne.hoda iwasimak thiyanawa.

    • @AkNoshanthi
      @AkNoshanthi 8 днів тому +1

      Mekai agilla dikkaranawa neme minisu nisaduk vidina ayath innawa. Samahara gahanu ayanisa pirimith dukvidinawa . Eka mama athdakimen kiyanne. Me prashnenam mokakda danne na namuth medewalwalin prayojana ganna ganu ayath innawa. Iwasima thiyenawanam onakek hodin thiyaganna ouluwan

    • @UpulWasantha-ct7wd
      @UpulWasantha-ct7wd 6 днів тому

      එක ඇත්ත

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 днів тому +31

    කුමාර මල්ලි මම ඉතාලියෙ ඉන්නෙ ඔබ සමග මමත් ඉදිරියට සමිබන්ධ වෙල⁣ෙ අසරනයන්ට උදවිකරනවා ඔබගේ වෙිදනාව මෛත්‍රී ය අපට තේරෙනවා මම චන්ද්‍රක්කා නාපෝලියෙන් ඔබසමග ඉදිරියට සහභාගිවෙලා ඉන්නව ඉදිරි වැඩක⁣ටයුතුවලට

    • @hasithasampath2426
      @hasithasampath2426 11 днів тому +3

      ගොඩාක් හොදයි පින් සිද්ධ වෙනවා

    • @priyangikanishshankage7925
      @priyangikanishshankage7925 11 днів тому +1

      Oyalata siyalu sampath lebenna one...mamath lamayi dennek ekka inna thenak nethiwa jiwath wenne.

    • @SampathBandara-n8k
      @SampathBandara-n8k 11 днів тому

      Eyawa hoda doctor kenekta puluwan nam penwanna kiyala mama yojana karanawa mis

    • @sandalaldinu4286
      @sandalaldinu4286 11 днів тому

      බුදු සරණයි ඔයාට

    • @AkNoshanthi
      @AkNoshanthi 8 днів тому

      Udau karanna oni wyasaka ayata

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 11 днів тому +2

    ගොඩක්ඉස්තුති ගොඩක් පින් නිමකරන්න බැරිඋදවුවක් මහගු පිනක් බුදුසරනෛ මේමහත්මයලට

  • @user-abuufahad95
    @user-abuufahad95 11 днів тому +7

    උපකර කල සියළුම ද නා ට පිං 🙏🙏🙏🙏🎉🎉🎉

  • @LalithDharmasiri-l2h
    @LalithDharmasiri-l2h 11 днів тому +29

    මට නම් පේන්නේ දැන් තියෙන ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ එයාගේ බිරිද අතේ.එයාව ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවට යොමු කරලා උපදෙස් දෙන්ඩ ඕනෙ අරයත් එක්ක ජීවත් වෙන විදිය.මොකද ඒ මනුස්සයාටත් හැඟීම් දැනීම් තියනවනේ.

    • @srilalgunasekara3936
      @srilalgunasekara3936 11 днів тому +3

      Hagim thibunath e manussayata thawath duk vidinna puluwanda

  • @ThanujaManohara
    @ThanujaManohara 6 днів тому +1

    ඇත්තටම අයියෙ ඔයාට ගොඩක් පින්

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 7 днів тому +1

    අනේ මහත්මයා ඔබ තුමාලට ගොඩාක් ගොඩාක් පින් ඔබ තුමන්ලාගේ ඉදිරි පත් වීම නිසයි මේ අයට මේ හැම දේම ලැබුනේ මේ අයගේ පලවෙනි වීඩියෝ එක මම බැලුවේ අඩ අඩා ඇත්තටම මටත් මේයාලට පුලුවන් විදියට හරි උදවක් කරන්න ඕන උනා ඒත් මටත් කරදර ගොඩක් නිසා ඒක බැරි උනා ඒත් මේ ඒ අය වෙනුවෙන් ලැබිලා තියෙන දේවල් දැකලා හිතා ගන්න බැරි තරම් සතුටුයි ඒ උදවු උපකාර කල සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා තුනුරුවන්ගේ ආශිවාදයෙන් යහපතක්ම උදා වේවා

  • @Renukadhamayanthi-c9j
    @Renukadhamayanthi-c9j 11 днів тому +22

    ඒ උනාට මේ ගෑණු කෙනා ටිකක් මෙ පිරිමියාටලං වෙලා ⁣ඉන්න ඕනි මෙයා ⁣ඉන්න විදිහෙන් පෙනවා කුමාර සර් ගෑණු කෙනා ආදරෙ නැආදරෛ ඕනි මෙ පිරිමි කෙනාට ඒ අවවාදය ලබා දෙනවනම් ගොඩක් හොදයි

    • @srilalgunasekara3936
      @srilalgunasekara3936 11 днів тому +7

      E manussaya adare nattan melahakatath oya manussays dala gihin

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 11 днів тому +6

      පලවෙනි video එක බැලුවද?පවුලෙ හැමෝම යන්න කියද්දිත් හොඳට හිටපු කා⁣ලෙ කන්න අඳින්න දුන්න මනුස්සයව දාල යන්න බෑ කියල තමයි ඔය ගෑනු කෙනා ඉන්නෙ.මුල් video බලල එන්න

    • @sumithrahearth
      @sumithrahearth 11 днів тому

      ​@@Rangotv-cf1ewඅනේ ඒක නම් ඇත්ත

    • @seetagamage101
      @seetagamage101 11 днів тому +1

      Math hituwema eka me geenu kenage aadare ona eya paw duk widinawa thamai genu kena eth eya ledek

  • @PrabhashwaraNavodya
    @PrabhashwaraNavodya 6 днів тому

    ඔබ තුමාට මේ කරගන්නා වූ පිනෙන් සසර කෙලවර අමාමහ නිවන් සම්පත්තිය ලබා ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @jayabandurajapaksha2551
    @jayabandurajapaksha2551 12 днів тому +12

    දැඩිව මතට ඇබ්බැහිවීම නිසා...මේ අසනීපය සිදු වී ඇත.පුනුරුත්ථාපනය කලයුතු වේ. වසමේ රජයේ නිලධාරීන්ගේ තොරතුරු මත...

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 12 днів тому +21

    අනේ සර් අතහරින්න එපා එකතැන ඉන්න කෙනෙක් තමයි ඒක දන්නෙ තව උදවු කරන්න

  • @depikash
    @depikash 11 днів тому +16

    අනේ මල්ලි ඔය දරුවට තියෙන්නේ ස්නායු දුර්වල කමක්නේ පින් සිද්ද වෙයි ඔය පවුල අත හරින්න එපා හොද ඩොක්ටර් කෙනෙකුට පෙන්වලා සුව වෙනකම් එයාල එක්ක ඉන්න පව් එ අම්මාගෙ දැන් මූනෙ තියන හිනාව

  • @KumaraUdatiyawalage
    @KumaraUdatiyawalage 4 дні тому

    හරිම හොද දෙයක්

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 11 днів тому +2

    සියලු දෙනාටම theruwan saranai....❤❤❤

  • @priyasusith2868
    @priyasusith2868 10 днів тому +19

    හශාන්ට මොන දේ නොලැබුන්ත් බිරිඳ ගෙ ආදරේ ලැබෙන්න ඇති.බිරිදට හැමදේම ලැබෙද්දී හශාන් ගැන බලන්නෙ නැතුව ඇති.හශාන් කියන්නෙ තාරුණයෙක් ලෙඩෙක් උනත්, එයා කිව්වෙ බිරිදගෙ අතින් ඇල්ලුවත් තරහ යනවා කියලා,මොනවා ලැබුවත් බිරිදගෙ ආදරෙ නැතුව වැඩක් නැහැ කියලා හිතෙනවා ඇති .

  • @DineshPathmakumara-p4q
    @DineshPathmakumara-p4q 11 днів тому +6

    තව ටිකක් යිවාසල බලන්න ගොඩක් පින් එයාගෙ ලෙඩේ අන්ද වෙන්න පුළුවන් නේ

  • @NisansalaPriyadarshani-k9i
    @NisansalaPriyadarshani-k9i 9 днів тому +4

    එයාට ඕන ඉක්මණින් සනීප වෙන්න ඒත් එයාට පැහැදිළි කරන්න ඕන සනීප වෙන්න කාලයක් ගතවෙනව කියන එක..ඒකයි එයා හිතුවක්කාර වෙලා ඉන්නෙ

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 10 днів тому

    තෙරුවන් සරනයි Reporter Dambulla TV Chantal ඇත්තටම එයාට මානසික ලෙඩක් ඇති උදවු කරපු හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා 👍❤️

  • @PavithraM-i5t
    @PavithraM-i5t 11 днів тому +33

    එයාගේ වයිෆ්ට කිය්න්න වෙනදට වඩා ආදරෙන් ඉන්න කියලා එයාට.අතින්වත් අල්ලන්වට කැමති නෑලු කිවුවා නේද්.සමහරවිට හැමදේම ලැබෙද්දි ගෑනු කෙනා වෙනස් උනාද දන්නෑ.එයාට හිතෙනව ඇති බඩු මුට්ටු ලැබුන නිසයි වයිෆ් වෙනස් උනේ කියල.ඒ කේන්තියටද දන්නෑ බඩු පොඩි කරන්නේ

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 днів тому

    ස්තුතියි හැමොටස❤❤❤

  • @Renureno3655
    @Renureno3655 11 днів тому +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @kellyfelder9077
    @kellyfelder9077 11 днів тому +3

    Adayam Weyadam Hanthane Hamuduruwo Wage Demmanam Uthum.🙏🙏🙏

  • @nayomishashikala4779
    @nayomishashikala4779 11 днів тому +1

    A sahodariya aththatama pau godak hoda kellek kiyala palaweni video akenma theruna. Hamadema hariyai nangi

  • @sandalaldinu4286
    @sandalaldinu4286 11 днів тому +6

    රජයේ මාධ්‍ය නාලිකාවකින් වත් රජයක් මගින් වත් නොකරන දේවල් ඔබතුමා ඇතුළු කණ්ඩායම සිදුකලේ පිං සිද්ද වෙනවා ❤❤ දළදා සමිඳුගේ පිහිටයි 🙏🏻🙏🏻 ඒත් බිරිඳට බනින්න එපා කවුරුත් ගෑනි ගෑනි කියල, එයා ධෛර්යයවන්ත බිරිඳක් හොද අම්මා කෙනෙක් ❤❤ අතඇරල නොගිය එකම මදැයි 😢😢 කිසිම වෛද්‍ය වරයෙක් මේ විඩියෝ බලන් නැද්ද 😢😢 ⁣ඉදිරිපත් වෙන්න කරුණාකරල ❤❤

  • @padmamalani6352
    @padmamalani6352 11 днів тому +5

    කුමාර මහත්මයා තව තවත් ශක්තිමත් වේවා

  • @zareenathurna7199
    @zareenathurna7199 11 днів тому +1

    අනිවාර්යෙන්ම සත්තකින්ම එක ඇත්ත කතාව මේ නාලිකාව පුදුම විදීහට උදව් කරනවා මේ මනුස්සයා හිතුවක්කාර ක්‍රම

  • @peladavid5901
    @peladavid5901 11 днів тому +2

    ❤❤❤❤❤God bless you ❤❤❤

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 11 днів тому +5

    Ane oyalata godack pin ඇත්තටම හරිම සතුටුයි 🙌🙌🙋‍♂️🙋‍♂️🙋‍♂️❤❤🌹🌹🙏

  • @sadunimaheshika2883
    @sadunimaheshika2883 11 днів тому +15

    පව් එයා. දවස් දහයක් හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගත්තලුනෙ .හොද වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න ඇති.එයාට හැමදෙම එපා වෙලා ඇති.එයත් තරුන කොල්ලෙක්නෙ.හිතලා හිතලා එපා වෙලා ඇති.හිතුවක්කාර අරක මේක කියලා දැන් අතාරල දාන්න එපා .හොද කරලම නවතින්න. Specialist doctorslata දාන්න

  • @JayanthaKariyawasam-v7i
    @JayanthaKariyawasam-v7i 11 днів тому +1

    කුමාර මහතා ඔබ තුමta ගොඩාක් pin ඔබ තුමta budusarani ❤🙏🙏

  • @WasanaKumari-i3t
    @WasanaKumari-i3t 11 днів тому +1

    ඔබතුමාට පිං.ඒ වාගේම මේ පවුලට උදව් කරපු අනික් අයටත් පිං.මාත් මේ පවුල ගැන වීඩියෝ එකක් දානකල් හිටියේ මොකද දැන් එයාලට කියලා බලන්න...... ලෙඩේ හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

  • @psadhu2038
    @psadhu2038 11 днів тому +11

    පෙර ගෙවපු ජීවිතය දැන් කතා කරල වැඩක් නැ.දැන් මානසික ලෙඩක් තියන මනුස්සයෙක්.අදික සතුට හෝ දුක දරාගන්න බැ. සමහර දේවල් තියනව ඒ අයට කියන්න හොද නැති.මොකද එයාලා පාලනයෙන් තොර වෙනව.එහෙම කෙනෙක් එක්ක ගණු දෙණු කරනකොට ඉතාම පරිස්සමෙන් කරන්න ඕනා.මොකද ප්‍රතිකාර කලත් කාලයක් ගතවෙනව පූර්ණව සුවය ලබන්න.

  • @lochi8961
    @lochi8961 11 днів тому +2

    Budusaranai ❤️ ❤️ ❤️

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 11 днів тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට ❤

  • @ireshalakmali3852
    @ireshalakmali3852 9 днів тому

    godak watina wadasatahanak. ikmanata saneepa wela daru thun denath ekka oba depalata sathutin suwen inna labenna ona. kohoma hari hoda karalama denna. me chanal eka karana oba thumanlata godak pin.

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 7 днів тому +2

    Depression තත්ත්වයක් ..තියන කෙනෙක් එක්ක ආදරේන් ඉන්න ලොකු ඉවසීමක් තියෙන ඕන.. ප්‍රතිකාර කරන්න ඕන මුලින්ම .. හැගීම් උනත් අවශ්‍යතා උනත් අනවශ්‍ය ආකාරයට පිට කරන්න පුළුවන් ඔය තත්ත්වය නිසා.. ඒකෙන් බිරිදට පවා හානියත් උනත් වෙන්න පුළුවන් .. පාලනයෙන් තොරව හැගීම් පිට වීමෙන්.. ප්‍රතිකාර අංක 1 .... විය යුතුයි ....

  • @كانديحصه
    @كانديحصه 11 днів тому +1

    Thank you

  • @NimanthikaLakmali-cj6kn
    @NimanthikaLakmali-cj6kn 12 днів тому +24

    ඒ ඔය ලෙඩේ හැටී එක එක විදියට බලපානවා.ඔය වගේ අය ටිකක් හිතුවක්කාර ත් වෙනවා.මොනාවා තිබ්බත් එයාට එයා ගැන දුක ඇති හරියට කතා කර ගන්නවත් බැරි නිසා.එතකොට ඔක්කොම එක්ක තරහ යනවා ඇති.එයා කරන දේ අනුමත කරන්නේ ඒත් එයාගේ පැත්තෙන් හිතන්න ඕනී අපි එයා ලෙඩෙක්නේ හරියට කතා කර ගන්න බෑ ඇවිදින්නත් බෑ එතකොට එයා මානිසිකව වැටෙනවනේ.පවු එයාවත් ඔබතුමන්ලා හොද කරලා දෙන්න .. මගෙන් වැරදි දෙයක් කිය උනානම් සමාවෙන්න ..ඔය ලෙඩේ හැදෙන සමහරක් අය හිතුවක්කාරයි ..මං දන්න නිසා කිවුවේ ..වැරදි දෙයක් කිය උනානම් සමාවෙන්න ..🙏

    • @wijerathnakns251
      @wijerathnakns251 12 днів тому +1

      ඔබගේ වට්නා අදහස්වලට ගරු කරම්.ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ ඔය දේ තමයි මානසිකව වැටිලා ඉන්නේ .ප්‍රතිකාරයක් ඉක්මනින්ම කරලා සුව කරගන්න .ස්තුතියි .

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 11 днів тому +1

      ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මීට කලින් මේ විදිහට හැසිරිලා නැහැනෙ.හැමදේම ලැබෙන්න ගත්තට පස්සෙ නෙ මෙහෙම වෙලා තියෙන්නෙ.මට හිතෙනව මෙහෙම දෙයක්.මම හොඳට දන්න අතිශය පෞද්ගලිකව දන්න කෙනෙක් ඉන්නවා වයස අවුරුදු හැටක් වෙනව දැන් වයස ඒ මනුස්සයත් තරුණ කාලෙ ඉඳලම ටිකක් මේ හෂාන් වගේ තමයි.අසනීප ගතියක් පිටින් නොපෙනුනාට ඇතුලෙන් ටිකක් අමුතුයි.කතා කරන්නෙත් මේ විදිහට තමයි.හැසිරෙන්නෙත් මේ විදිහට.නැත්තට නැතිවෙලා ඉන්නකොට හැමෝ එක්කම හොඳට අහිංසක විදිහට කතාකරල හිනාවෙලා ඉන්නවා.අතට කීයක්හරි ලැබුනම ගෙදරට බඩුමුට්ටු ටිකක් ගෙනාවම ගෙදර අයට පාට් එක දානවා.මේව මට ලැබුන දේවල් මං හින්ද තමයි තොපිට මේව හම්බුනේ.තොපි මං කියන විදිහට හිටපියවු.ඔන්න ඔහොම කියල ගෙදර අයට ගහනවා බණිනවා.ටික දවසකින් ආපහු පරන විදිහට ඉන්නවා..මට හිතෙනව මේ හෂාන්ට තියෙන්නෙත් ඒ හා සමාන මානසික ව්‍යාධියක්."හීනොන්මාදය" වෙන්නත් පුලුවන්.

    • @AsAs-ni7cl
      @AsAs-ni7cl 11 днів тому

      Oya atha apay gamath malli kanak innawa monawath waradak nathnam thay 1k hari hoda naha keyala randu wanawa paw

  • @ShalikaMaduwanthi-v5y
    @ShalikaMaduwanthi-v5y 5 днів тому

    pin sidu wewa

  • @Nishnatha
    @Nishnatha 9 днів тому

    Godak pin oyata hemadama oy vidihata nethiberi minissunta udaukaranna shakthiya lebewa

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 6 днів тому +1

    අනේ දෙවියන්ගේ පිහිටම ලැබිල ඒ දරුවට සනීප වෙන්න ඕන. මේ දුවත් දැනගන්න ඕන එයාට අසනිපය මත ආදරෙන් ළංවෙන්න ඕන. එයාව පිරිසිදුව තියාගන්න. ඔයාට හැමදේම ලැබුනෙ ඒ මනුෂ්‍යයාගෙ අසනීපය හන්ද. ඒව අමතක නොකර තමන්ගෙ මනුෂ්‍යයාට ආදරෙන් සලකන්න. එතකොට ඔය අකීකුරු කම😊යයි.

  • @RanjithKumara-e4u
    @RanjithKumara-e4u 9 днів тому

    me chanel eka baluve ada hodai godak aya me venakota udav karala thiyenava ripoter dabhulla mahaththayata godak pin udav kala siyalu denatamath godak pin

  • @ugvg3002
    @ugvg3002 9 днів тому

    බුදුසරනයිමෙතුමන්
    සැවමට

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 11 днів тому +1

    බුදුසරණයි

  • @lochi8961
    @lochi8961 11 днів тому +2

    Siyalu denatama godak pin ❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 11 днів тому +8

    හෂාන්ට තියෙන්නේ මානසික ලෙඩක් වගේ ...ඔහු තමුන්ගේ බිරිඳව සැක කරනවා ...ඇය තවම තරුණ කාන්තාවක් නිසා ඔහුට ඇය ගැන සැකයක් ඇති වීම ...ඔහුගේ පැත්තෙන් සාධාරණයි ...මොකද ..ඔහු කායිකව සහ මානසිකව දුර්වල වෙලා ඉන්නෙ ...සමහරවිට ...ඔය සියළුම අසනීප සුව වේවි ..මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කළොත්...

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i 9 днів тому

      ඔව් මටත් එහෙම හිතෙනෙව මොකද ඉස්සර වගේ නෙවෙයි කට්ටිය යනව එනව කෝල් කරනව ඒවට පිලිතුරු දෙන්නෙ මේ නන්ගි ඒක තමා වෙලා තියෙන්නෙ යම් තාක් දුරට අබුසැමි සම්බන්දය දුරස් වෙලා ඇති ඒකත් හේතුවක් තමයි ප්‍රශ්න වලට

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 11 днів тому +4

    මේ මල්ලිට මානසික ලෙඩක් නෑ. එයාට ඕනේ බිරිඳ එක්ක ලිoගිකව එකතු වෙන්න. එයාගේ බිරිඳ ඒවා ගැනත් හිතන්න ඕනේ ඒ ළමයා ලෙඩා කියලා මග හරින්න එපා. සමහරක් විට ලෙඩ සුවවෙන්න ඒකත් බලපානවා . එයා කැමති මොනවද කියලා හොයලා බලන්න ඔයා බිරිඳ වශයෙන් . මේ සර්ට කියන්නේ අනේ සර් මේ ළමයගේ ලෙඩේ පොඩ්ඩක් හරි සුව වෙනකම් තව පොඩ්ඩක් බලන්න. ඔබලා සියලුදෙනාටම ගොඩාක්ම පිo .ස්තූතීයි .🙏

    • @sandunChamara-p2y
      @sandunChamara-p2y 11 днів тому +1

      Eyata asa eti nona ekka inna paw

    • @RajiRaji-z4n
      @RajiRaji-z4n 10 днів тому

      @@sandunChamara-p2y ඖ මම හිතන්නේ එහෙම

  • @sreemathilka9633
    @sreemathilka9633 12 днів тому +4

    Anae hsan පුතා dokhta කෙනෙකුට පෙන්වන්න පවු සමහර විට මානසික aathatiya වැඩි වෙලා ඇති theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ikhmani සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @Adhi-q3m
    @Adhi-q3m 12 днів тому +10

    😢😢😢😢😢😢අනෙ 🥺🥺🥺 මං දා, කියන්න දන්නෙ නෑ,,, මහත්තයා ඒ ළමය පව් දෙයියනේ,, නංගී ඔයා මහත්තයට ආදරේ කරන්න

  • @neranjalaachini6106
    @neranjalaachini6106 11 днів тому +5

    මාත් හිතන්නේ ඒ තාත්තාට ඒ අම්මාගොඩක් ලගින් ඉන්නවනම් හොදයි නේද ආදරේ අඩු වෙනකොට හැසිරිම වෙනස් වෙනවද දන්නී නෑ 🥹🥹🥹🙏තෙරුවන් සරණයි 🙏❤️

  • @HarshaniDil-c2t
    @HarshaniDil-c2t 7 днів тому

    අනේ එයාව සුව කරලා දෙන්න.ඔයාට පිං සිද්ද වෙයි.😢😢

  • @anandaanand4839
    @anandaanand4839 11 днів тому +1

    ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි

  • @KumariNihal-h8y
    @KumariNihal-h8y 11 днів тому +2

    කඋරැ මෝනවා කිඋවත් මහත්තයේ මෙයාලාට ඔය උදඋකරා වගේ මෙ කටටියට ඉදිරියට උදවු කරන්න පඋ හෝද දාස්තර කේනේක් ගාවට ගේනියන්න🙏🙏🙏🙏🙏🙏රිටෝටදබලු නාලිකාවට ගේාධාක් පින් අර දරැවෙ බිරිද පඋ අපිත් ලමඉටඉ දරැවන්ටඉ තමඉ අාදරේ

  • @GsggsgHd
    @GsggsgHd 12 днів тому +1

    Ane kumara malli oyata godak pin doctar kenek lagata aran yanna oyata saha udaw kala hemotama pin kauru hari udaw karanna meyata beheth ganna budusaranai🙏🙏🙏

  • @sanjulajinendrasingha2195
    @sanjulajinendrasingha2195 11 днів тому +4

    තෙරුම් ගන්න එයාව❤තිරන ගන්න එපා

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m 10 днів тому

    ane paw sir aylawa atharinna apa udwkarnn ayta manisika thathwayk thiynwa mahthyta pin 🙏🙏🙏🙏🙏

  • @KamaniDamayanthi-jg6qz
    @KamaniDamayanthi-jg6qz 11 днів тому +1

    Oya mihipita
    Niyama manussayek sir..
    Me ayata help karanna sahaya una hamootama godak pin

  • @harsharamanayake6008
    @harsharamanayake6008 11 днів тому +6

    හශාන්ගෙ කතාවෙන් තෙරෙන්නෙ මේ අම්ම හශාන්ගෙන් ටිකක් දුරස් වෙලස් වගෙ අතින් අල්ලනවට කැමති නෑ කිවුව නේද් මෙ අම්මට උපදෙස් ටිකක් දුන්නන්ම් ප්‍රශ්නෙ විසදෙයි වගෙ ලෙඩෙක් උනත් හැගිම් දැනිම් දැනෙනව නෙද එක තමයි ඔතන ප්‍රශ්නෙ කොල්ල කියන විදියට

  • @renukaattanayake6440
    @renukaattanayake6440 12 днів тому +10

    බෙහෙත් ගන්න රෝහල් ගත කලා නම් හොඳයි

  • @PushpaSamarathunga-m3z
    @PushpaSamarathunga-m3z 12 днів тому +7

    ඒ මල්ලී ට තියෙන්නේ මානසික ව්‍යාකූලතාවයක් කාලයක් තිස්සේ එක් තැන් වෙලා හිටිය නිසා වෙන්න ඇති ..

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 11 днів тому +2

    Kumara malli oya karana me mheya itha agaya karanawa ...malli oyata hari yanna one

  • @calistafernando4108
    @calistafernando4108 9 днів тому

    මෙයාට අමනුස්ස දෝෂයක් වාගේ ඒපැත්ත් බලන්න ටිකක් උරන නොවි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Chanchillafernando
    @Chanchillafernando 11 днів тому +1

    Meyalawa atha arinda apa , mokak ho deyak ayalage paule atule sidda wela athi apite noterena, me nangi tamai hema deyakma hodeta terun aran ,me daruwoi ma malli akka hidin jivat wenda balande one,a mallita kiuwata hema deyakma terun ganda amarui ayage oya inne tatweya anuwa..oba tuma atulu udau kerapu siyeluma denatama godak stuthi nirogimat suwaya prartana karanawa, me mallitat ikman nirogimat suwaya prartana karanawa devi pihitai obalata ❤❤❤❤

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 11 днів тому +3

    සමහරවිට මෙියාට මානසික ලේඩකුත් ඇති.මෙියාගේ මෙිතියන තත්වෙිත් එක්ක නෝනටත් පැහැදිලිකරලා දේන්න ඔනී.

  • @priyanthikadissanayaka7085
    @priyanthikadissanayaka7085 11 днів тому +1

    Godak pin.obathumata...pau meyawa doctor kenek lagata aran yanna.b.s.

  • @manjulawicramarachchi1857
    @manjulawicramarachchi1857 11 днів тому +4

    Taruwan saranai❤❤❤❤❤❤

  • @anomakanthi634
    @anomakanthi634 11 днів тому +3

    ලෙඩේ නිසා වෙන්න ඇති ඔච්චර කරන ඵකෙ ඔය මහත්තය යලට තියෙන මෙයා මානසික වෙයිද වරයෙක් ට පෙන්න තියෙන අනේ බුදු සරණයි ඉක්මන් සුව ලැබෙවා

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 9 днів тому +2

    මටත් හිතෙන්නෙම හසාන්ගෙ අතෙ වැරැද්දක් නැ කියලා ඒ කොල්ලා කියනවා ගැනි අතින් වත් අල්පනවට කැමති නැ කියලා වටෙ ඉන්න මිනිස්සුන්ට පෙන්නෙ රන්ඩුව විතරයි හෙතුව පෙන්නෙ නැ හසාන්ට වයිෆ්ගෙ ආදරය ඉස්සර වගෙ ලැබෙන්නෙ නැ වගෙ මන් දන්නෙ නැ මට තෙරැන දෙ කාවිවෙ

  • @SanuChuti
    @SanuChuti 8 днів тому +1

    කාලා බීල නෝනා හැඩට ඉද්දි අර මනුස්සයට ඉරිසියාවක් අති.අනිත් එක බෙහෙත් කරන්න සති දෙකක් ඉඳලා තියෙන්නේ ගෙදරින් පිටනේ...දරුවොන්ගෙන් බිරිඳගෙන් ඈත්වෙලා ඉද්ධි මානසික මට්ටම වෙනස් වෙන්න ඇති...අතින් වත් අල්ලන්න දෙන්නෙ නෑලුනේ🤭

  • @Adhi-q3m
    @Adhi-q3m 12 днів тому +4

    කුමාර මහත්තයා මටත් හිතෙන්නේ මානසික රෝග යක් තමයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dilaniaberathna
    @dilaniaberathna 12 днів тому +8

    මානසිකව ඔය වගේ අය වැටෙනවා පව් ඉක්මනින්ම ඩොක්ට කෙනෙකුට පෙන්නන්ඩ

  • @shamaliherath6742
    @shamaliherath6742 11 днів тому +5

    ඔහොම මිනිස්සු මානසික රෝහලට දාන්න ඕනි ගෑනි දරුවෝ පාඩුවේ ඉදිවී මොකුත් නැති කාලේ හොදට හිටියනම් දැන් උට මොකක්ද හැදුන ලෙඩේ . තෙල දාලා

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 11 днів тому +2

      Minissu udauw karanakota oyage dusta adahash balannako😢😢

    • @Chanchillafernando
      @Chanchillafernando 11 днів тому

      Ohoma dusta adahas nam onema neha, kewa biuwa nahe kiyela minissuga hegim denim natuwa yanne neha,oya paula atula mokak hari deyak sidda wela tiyenawa api nodanna ,minihat akka satuten jivat wenda tamai minissu udau kela ,natuwa genu kenata taniyema daruwot akka inda newai,hariyetama sidda une mokakda kiyela aketa uttera hoyenawa misak netuwa oyage oya adehasenam hariyanne neha. Anika a manusseya ledak ayage manesika mattema genat hitanda one..