Your clips are so interesting. Secrets of nature has brought me in touch with villagers in remote villages living a contended life in tune with Nature. Thanks. Keep up the good work
Elephants walking very smart and straight humain fail by walking and strait forwarding...there for acceptations and respectation if they broken your house dear mahathayo...asking helping hand building your hand in hand...your story you spoken your voice your love and respecttations very proud of you your strong for Elephants ...Elephants strength are fail sucha very kind hearted people Elephants not forgetting you proud of you...gentle man you are up...time being meeting....you and your group of Elephants etc.till nature take care of both sides etc.
බලන්න ඒ මනුස්සය කතා කරන පිලිවෙල...ලස්සන...උපන්න පොලොවට බරක් නයක් නැති මිනිස්සු ...😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏
Eka aththa.
❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👍
හරිම සන්තෝසෙන් ඉන්න ගොවි මහත්මයෙක් ජීවත් වෙන්න දරන උත්සහය සාර්ථක වෙවා සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාද ලැබේවා කුරාකුහුබුවෙක්ගෙන්වත් කිසිම කරදරයක් නොවේවා
අනේ ඇත්තටම මේ අහිංසක මනුස්සයෙක්. ඇත්තටම. මේ වගේ ගොවි මහතෙක් රටට රත්තරන් වටිනවා ❤
Good nice story. 🌹❤️🙏
අහිංසක අපේ සුන්දර හදවත් ඇති ගොවි මහත්තුරු😊❤
වචන හැසිරීම ඉතාම ශිෂ්ට සමිපන්නයි ඒ ගොවි මහත්තයා ගේ ඒ තමයි වැදගත් මිනිස්සු
හරිම ගුණ යහපත් ගොවි මහත්මයෙක්.අලියගෙ වටිනාකම දන්නව.
අනේ හරිම ගුනයහපත් මහත්මයෙක්.සතා සිව්පාවගේ අගය දන්නවා.තුනුරුවන්ගේ සරණයි මහත්මයා ඔබට.සොබාදහම ඔබ ආරක්ෂා කරනවා .
ඇත්තටම හොද දැක්මක් තියෙන,දුක ඇතුලේ සතුට විදින සුන්දරද ගොවි මහත්මයෙක්....❤️❤️❤️
ඔය දහදුක් විදලා හේන් කරන අහිංසක මිනිස්සු තමයි අපේ ශක්තිය. ඔව්න්ට යෝධබල යෝධශක්තිය ලැබේවා!
අර උමන්දාවෙ රහතා මේ වගේ දුක් විදින අහිංසක දිරිය ගොවි මහතුන්ටනෙ බනින්නෙ
ඔබ තුමාගේ සියලු ගොවිතැන් කටයුතු සාර්ථකව නිමකරගැනීමට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා..දියුනුවෙන් දියුනුවටම පත්වේවා...
මාමාගේ වචන ටිකට හිත පිරැනා.. බුදු සරණයි දෙවි පිහිටයි.. වගාව සරැ වෙිවා මෙ කන්නයේදි 🙏🙏🙏
හරිම වටිනා අදහස් ටිකක් එ ගොවි මහතා කිව්වෙ රටට බරක් නැතිව ජිවත් වෙන මිනිස්සු දුක සතුටක් කරන් ජිවත් වෙන්නෙ ❤❤❤❤❤
අපේ පැත්ත වගේමයි අහස් දියෙන් ගොවිතැන් කරන සොබාදහමට ආදරය කරන මිනිස්සු. ❤️❤️❤️
සුන්දර මිනිසෙකුගේ පරිසරවාදී චාරිකාවක්...
ජය වේවා!!
කොළඹ ජීව්තේ සංකීර්ණ මනසින් මිදිලා වෙනම ලොවකට ගියා ❤
මේ මිහින්තලයේ සොභාදහමේ ආශිර්වාදය ඔබට නිරතුරුව ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි...
ඇත්තටම බොහොම අවංකවම ජය ගන්න වෙර දරන ගොවි මහත්තයෙක් හොද ආදර්ෂමත් ගොවි මහත්තයා මේ නාලිකාවට බොහොම ස්තුතියි ගොවි මහත්තයා නිදුක් නීරෝගී සුවය ලැබේවා
සුන්දර හොරාවක්..හරිම ප්‍රියමනාප ගොවි මහත්තයෙක්..❤
ඔබට විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි ගොවි මහත්තයා 🙏🙏
රටට ආදර්ශමත් ගොවිරජෙක් හරිම නිහතමානි කතාවක් ආඩම්බරයක්❤ජය වේවා🙏
ඇත්තටම මෙහෙම සුන්දර හදවත් තියෙන ගොවි මහතුන් රටේ සම්පත්. සියලු දේ සාර්ථක වේවා.
ජීවිතය දුකක් උනත්. දහඩිය මහන්සියෙන් කාටවත් බරක් නොවී ජිවිතය සතුටින් ගෙවන අසරණ මිනිස්සු .ගොඩක් ආදරනීය මිනිස්සුන් .මේ ගොවි රජුන්ට කිසිම කරදරයක් හින්සාවක් නොවී ගොවිතැන සාර්ථක වෙන්න කියල සුබ පතනව ....එ වගේම මේ වැඩසටහන් ඉදිරියටත් කරන්න අපි ගොඩක් අසාවෙන් මේ දේවල් නරබන්නේ..
හරිම බුද්ධිමත් ගොවි මහත්තයෙක්,අව්‍යාජ ගැමියෙක්.
රටට ආහාර දෙන ගොවි මහත්තයෙක්.එතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි !!!
සුන්දර මිනිසෙක් දීර්ඝායුෂ වේවා බුදු සරණයි සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න ඕනෑ
හරිම සුන්දර වැඩ සටහනක්.ඒ මහත්මයා කතා කරපු විලාශය නිසා වැඩ සටහන තවත් සුන්දර උනා.ඒ මහන්සියට හොඳ අස්වැන්නක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
නියමයි. මල්ලි ඔයාගෙ video එක.තත්වික දසුන්. මමහරිම ලෙන්ගතුයි ඒකට.ඔය දුෂ්කර පලත්වල මම අවුරුදු ගනනාවක් රජකාරි කලා.ඒකයි අපේ අනන්‍යතාවය.....ඔයාට සුභ අනාගතයක්.
කොච්චර සුන්දර අහිංසක මිනිස්සු. මේ මිනිස්සු මෙහෙම ජිවත් වෙන්න ඕනි නැහැ. පාලකයෝ නැතිකරා මේ රට
ලස්සන වැඩ සටහනක්. කොච්චර බලන් ඉදියත් එපා වෙන්නේ නැ.. බලන්න කතා කරන පිලිවල හරිම ලස්සනයි ..❤
රත්තරං හදවතක් තියෙන නිහතමානී ගොවි මහතෙක්.. එතුමාගෙ මුවින් පිටවුන වචන හරිම අර්ථවත්..ගහට කොලට සතා සිවුපාව සොභා දහමට ආදරේ ඔබ තුමන්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ. බුදු සරණයි දෙවි පිහිටයි නාලිකාව කරණ ඔබටත් බොහොම ස්තුතියි බුදු සරණයි
හරිම දුකයි මේ සහෝදර ජනතාව කොච්චර දුක් විදිනවද ජීවිතය ගෙවන්න ඔබ සැමටම තෙරුවන් සරනින් යහපතක්ම වේවා කිසිම කරදරයක් නැතුව ජීවිතය ගෙවන්න ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
අනුරාධ අයියා කියන්නෙ ගැම්මක් 😊❤
සල්ලි වලට ගන්න බැරි සිතේ සතුට ....!
මහ පොළොව අස්වද්දමින් නෙක දුෂ්කරතා මැද සිනා මුවින් දිවිමග ගෙවන
දිරිය මිනිසුන් ...!
ඉතා අගනා වැඩසටහනක්..SN ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා..!
තෙරුවන් සරණයි !
Anura from 🇺🇸
හරිම අහිංසක ජීවිත....හැමදාමත් හරියන්න ඕන....කලට වෙලාවට වැහි වැහැල...කෙත්වතු සාර වෙලා....දෙවියන්ගෙ පිහිටෙන් ජීවිත ගොඩ යන්නඕන....🙏🙏
වෙනදා මෙන් මරු තමයි.කතාවට අල්ල ගත්තාතම අයේ ගැලවීමක් නැහැ.ඒරහට තමයි බලන්නේ ❤
කොච්චර නම් අහින්සක කොච්චර නම් හිත හයිය කෙනෙක් ද?කර්කසක පොලවත් එක්ක දුක් විදින හැටි.ඒකට දැන් අපේ එව්වොන්ට උදැල්ලක් තියා මිටියකින්වත් වැඩක් කරගන්න පුලුවන් ද ?අපේ බත සරිකරන මිහිපිට දෙවිවරුන් .දීර්ගායු ඔබලාට ❤❤❤
සුන්දර ගොවි මහතෙකු දැක්කා 💙💙💙🙏🙏💪
දිව්‍යමය ගොවි පුත්‍රයෙක්......
මහා පොතක් කියෙව්ව වගේ............
අගිල්දරවලින් දේවදානය පිසීම🙏
පරිසරය ආගම දහම විස්වාස මොනතරම් මනහරද මේ අව්‍යාජ ජීවිත🙏🙏🙏🙏🙏🙏
මහපොළවෙන් උපන් සොඳුරුම මිනිසුන් 🙏🙏🙏🙏🙏🙏🙏
මුළු දිවියම සාරහාර වේවා!!!
කිසිම අඬවැඩියාවක් අදෝනා නැගීමක් නැතිව පරිසරය සතා සීපාවා දුක කඳුළ නිවන කරගත් හදවත් ඇත්තෝ............
හැම දෙවියෝ රැකදේවා!!!
ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
Nature of secret ...හොද වැඩසටහනක් ..ඔබ කරන්නෙ...හරිම සතටින් නරඹනවා.....උදවවක්.කරන්න..බලාපොරොත්තු වෙනාවා..හමුවුනොත්.දන්වන්න..කිසිම උදවවක්.නැති..පන්සලක්..ආරණ්‍යයක්..වගේ..හමුවුනොත්🙏
හරිම වටිනවා ඔබතුමාගේ මේ වැඩ සටහන්....ජනතාවගේ දැනුම් සම්භාරයට විෂිස්ඨ පිටිවහලක්....මේ ගොවිමහතාගේ පාරිසරික දැනුම, හා ගෞරවාන්විත දැනුම වෙනුවෙන් ප්‍රණාමය ....❤️❤️🙏
අවියාජ සුන්දර හදවත් තියෙන මිනිස්සු ❤️❤️❤️
බුදු saranin ගොවිතැන සරුසාර wawa daviyan රැකවරණය labawa
අනේ කොච්චර හොඳද ලස්සන වචන ටික ඒ ගොවි මහත්තය ගේ රටට නය නැති මිනිස්සු දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏💕💕🇶🇦
මේ ගොවි මහත්තයාගෙ වගාව සාර්තක වෙන්න ඕනි.කිසිම කරදරයක් වෙන්න එපා.බුදු සරණයි!!
සියළුම දේ හරියන්න ඔනි 🙏🙏🙏
බැලුවම ආසා හිතුනට ඇත්තටම ලේසී නෑ. අපේ ගම් වලට යල මහ කන්න දෙක කරන්න වතුර තිබ්බනම් කියලා හැමදාම හිතෙනවා.උදේ ඉදන් කාස්ටක අව්වේ වැඩ කරන එක මතක් වෙද්දි තාම ඇගම සීතල වෙනවා
ඒ ගොවි මහත්මයා පරිසරයට සත්තුන්ට දේවත්වයෙන් සලකන්නේ. වැහි දියියෝ, ලොකු මහත්තයා ඒ වචන හරි ලස්සනයි. පරිසරයට ගෞරව කළොත් පමනයි අපිවත් රැකෙන්නේ
හරිම රසවත් කතාවක් මේ වගේ අය රටට සම්පතක් ස්තුතියි
Sundara manussayek theruwan saranai wagawan saru weeva!
Mewa apita dakinnata salasana obatath Anurada theruwan saranai 🙏
හරිම ලස්සනයි මගේ මල්ලිට තෙරුවන් සරණයි. මෙම වැඩසටහන කරන පුතාට මේ වගේ සුන්දර වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේවා ඔයාටත් තෙරුවන් සරණයි
හරිම ලස්සන නිදහස් තැනක්, හරි වටිනවා ඔය video එක🙏
අනේ මාමේ කියන්න වචන එන්නෙත් නෑ ඒ තරමට කියන්න තේරෙන්නේ නැති හැගීමක් දැනුනේ,🙏 දුකක් වගේම අපේ හිතට පුදුම හිතෙන විදිහට දැනෙන විදිහට විස්තර කරන දේවල් , ආඩම්බරයි 🙏❤ මාමට ශක්තිය වැඩි වැඩිහිටියෙන් ලැබෙන්න ඕනි 🙏🙏 මේ ජීවිතේ ජයගන්න, 🙏🙏,
මේ චැනල් එක කරන කෙනාගෙ හිතත් සුංදර හිතක්❤ ,
බුදුසරණයි අපේ ගොවි මහත්මයට ❤❤❤❤❤
හරි ආසාවෙන් විඩියෝ එක බැලුවා. ගමේ කම පිරිලා උතුරනවා.ඒ වගේම ගැමිකම ඇතුලේ උගත් කම මේ හැමදේම දැක්කා. නිහතමානී මහත්මයෙක්. තෙරුවන් සරනණයි ,සියලු දෙවි දේවතාරුන්ගේ පීහිටම ලැබේවා.
ඒ මාමා කතා කරන විදිහට සිංහල භාශාව කොච්චර ලස්සන භාශාවක්ද කියල හිතෙනවා.
අනුරාධ sirge වගේම අහන් inna හැකි කතාව වචන gunagaruka නිහතමානී කෙනෙක් manusath bawen පිරි මිනිසෙක් ඔබ දෙදෙනාටම theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..සියලු දෙවියන්ගේ පිහිටයි ..
තෙරුවන්සරණයි
Attatama anuradha oya niyama manussayek. Me minissunge jeewithe sarala bawa. Duk wedana.swabadahama.wanasathun. Hamadema lokayata kiyanna. Oba apita shakthiyak... ❤❤❤❤
Your clips are so interesting. Secrets of nature has brought me in touch with villagers in remote villages living a contended life in tune with Nature. Thanks. Keep up the good work
වචනය පරිසමාප්තියෙන්ම ගොවියෙක් නොව දෙවියෙක්. ...❤️
කොයි තරම් උත්සහවන්ත පරිසරයට සොබාදහමට කොයිතරම් ආදරේ මිනිස්සු ද...❤❤හරිම පැහැදිලිව තේරුම් කරන්වා...දවසක හරියන්න ඔනේ අහිංසක මිනිස්සු 🙏
සුන්දර චරිතයක් ❤
හොද සුන්දර මනුස්සයෙක් 😊
හරිම ගුණයහපත් යහපත් බුද්ධිමත් හොඳ ගොවි මහත්තයේ ඔබට දීර්ඝායුෂ
හරිම අදර්ශවත් අදහස් අති හොද විඩියෝ එකක් 👍👍👍👍👍❤❤🙏
පොතපතට සීමා නොවුණු ජීවිත ප්‍රකාශනයක්❤
දලදා සමිදු පිහිටයි ගොවි දෑතටමහත්තයාගේ ඔබ තුමාට ස්තුතිය ❤
හරිම ලස්සනයි කතාකරන විදිහ 😍 අහන් ඉන්න ආසයී ...😍 මේ වගේ අයට දියුනුවෙන් දියුනුවට යන්න ලැබෙවා 😍❤️
ජයවේවා තෙරුවන් සරණයි
ජයවේවා!
බොහොම ස්තුතියි අයියෙ මෙහෙම video කරන එක. අයියගෙ හැම video එකක්ම බලනව. කියන්න අමතක උනා , ඔය ඉන්නෙ මස්සිනා 😊 . Good Luck 👍👍👍👍👍👍👍👍👍👍👍 (Tharanga Tissamaharama.)
❤❤❤❤
මේ වීඩියෝ බලද්දි මටත් ඔබ තුමත් එක්ක යන්න ඇත්නම් කියල හිතෙන අවස්තා එමටයි 🥺
Siyalu deiwi dewathawange arkshawa lebewa gowithena arksha wewa
අනේ🥰❤️ අපේ රටේ ආදී ගති පැවතුම් රැකගත් සුන්දර මිනිසුන් තවත් කොච්චර ඉන්නවද❤️😘
Obathumata siyalu deviyange pihitayi karana kiyana govithen katayuthu sarthaka wewa saruwewa balaporoththu itu wewa ...budusaranayi siyalu denanatama .....
අනුර මහතා ඹබෙ සියලූ විඩියෝ මම බලනවා ඔබතුමා ගොඩක් පින් මෙවැනි දැනුම ලබා දෙනවාට.
අලි ඇත්‍රන්ට සතා සිවු පවට ආදරේ කරන මෙ ගොවි මහතාට පේසු පිහිටියි. මෙරිල් මහතාට ගොවි බිමට වතුර ගන්න උදව්වක් කරන්න කැමැතියි එ සදහා ඔබව සම්බන්ධ කරන්නේ කෙසෙ?? ගංගා
සම්බන්ධ කර දිය හැකියි.0753855000 Secrets of Nature ❤️
Harima ආසයි ahan inna...
Mona duk windath inne සතුටින් ..❤❤sthuthi ඔබට අපිටත් .mewa penwanawata..
හරිම සුන්දර මනුස්සයෙක්❤
තෙරුවන්සරණයි මාමේ ලස්සන කතාවක්.❤❤
හරිම ලස්සන වැඩසටහනක් ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
තව වැඩසටහනක් ඔනේ ඉක්මනින් මෙයාගේ
Harima hoda mamaa kanak karana kiyana sama dayakma sarhaka wawa oba tumatah jayama wawa budu saran dawi pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දෙවියන් බුදුන් ගේ පිහිටයි ❤❤❤🙏🙏
So beautifully explained. God bless this courageous man.
Mama dakkamai me vage lassanata katha karana govi mhaththayek❤❤❤.
Hamadama hariyanna ona.
Budusaranai
Budusaranai e thaththata
ආදරෙයි ගොවි මහතාට සහ youtber ට
හරිම ලස්සනයි කතා කරන ආකාරය
Ohela dakunei?
Buddhimath govi mahathek.
Jayawewa .
Lassanai wedasatahana
ඇත්තටම ඔබට පින් මෙවන් ආදර්ශමත් ජීවිතය ජය ගන්න උතුම් අය පෙන්නනවාට බුදු සරණයි
Real Sri lankan gentleman ❤❤❤
Elephants walking very smart and straight humain fail by walking and strait forwarding...there for acceptations and respectation if they broken your house dear mahathayo...asking helping hand building your hand in hand...your story you spoken your voice your love and respecttations very proud of you your strong for Elephants ...Elephants strength are fail sucha very kind hearted people Elephants not forgetting you proud of you...gentle man you are up...time being meeting....you and your group of Elephants etc.till nature take care of both sides etc.
Kochchara nihathamanida dupatha. Daruwanta uganwannat hamadetamat mahapolowa ekka heppenawa. Dukai. ❤❤❤
බුදුසරණයි මාමේ...
අනෙ..ඔබතුමා..හිතන..විදිය..කොච්චර...උතුම්..ද...බුදුසරනයී
හරිම ලස්සනට ඔයා වැඩේ කරනව 🙏🙏✌️✌️
උතුරන්න හරියන්න ඕනි මිනිස්සු .🙏🙏
කතා කරන විදිය නියමයි හිටං❤
Anurada sahoo obata munagahena hamoma awanka nihathamani sundara hadawath athi minisun harima asawen balanne budu saranai oyalata
Budusaranai siyalu govi mahathwarunta