Eka etta. Meka hadisi maranayak. Thama me minissu une mokadda kiyala kalpana karanawa ethi e asse me u tube chanal me minissunge duka haranawa. Harima ketha pahath widiyata. E ahinsaka manussaya inne dukeda kiyala wath e duka nethi karanna udau wennawath newei ona e manussayawa mathaka hara hara adawanna ganna harima pahath uthsahayak kiyala penawa.
Interview 1 patangaddima kalu mama kiyanawa hithata harima dukai kiyala. Ehema thiyeddith aya ahanawa awankama awankama hagima mokakda kiyala. Ai me minissu mechchara amanushika... eka eka channel walin panna panna ekama de ahanawa . A vidihata ahanna oni dewalnam kochchara thiyanawada me rate
නිවේදකයෙක් විදිහට ඔබතුමා පරාජයි..ඉස්සෙල්ලම නිවේදනයයි මනුස්සකමයි ඉගෙන ගන්න..කලු මාමට තෙරුවන් සරණයි..බෝසත් ඇත් රජුණි ඔබට ඉක්මන්බවයක නිවන් සැප ලැබේවා..
අනිවාර්යයෙන්ම.
ඇත්ත කතාව.
ස්තුතියි මහත්මයා ඔබ මේ වැඩසටහන කලු මාමා සමගින් කෙරුවට. ඇත්ත නැවත විජය රාජා තරම් ඇත් රාජයෙක් මුන නොගැසෙවි. නමුත් කලු මාමා වටින සම්පතක්. ඒ වගේම හස්ති රාජා වෙනුවෙන් පුර්ණ දායකත්වය සපයපු ඒ උතුම් වෙද මහතාටද මෙවන් ලොකු දුකක් ඇති. ඉතිං අපිට විජය රාජා සුන්දර මතකයක් විතරක් උනා. නැදුන් .කලු මාමා යුගලය ඉතිං නැවතත් මුන නොගැසේවි. කලු මාමා නැදුන් හිමිකරු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි . ඇත්ත ඇතෙක් හදන්න ලෙසියෙන් බැ. නැදුන්ගේ ඒ තිබ්බ විනය,සංයමය කරඩුව වඩම්මද්දි තියෙන ආඩම්බරය මුසු තෙජස් ගමන් විලාශය නැදුන් හරිම ලස්සන හස්තියෙක්. සුභ ගමන් නැදුන් ඔබට. කලු මාමේ ඔබ දරා ගන්න මතකයන් තුල . ඔබද පිං වන්තයෙක් දලදා පෙරහරේ . ටික කලයකින් සියල්ල අමතකව යයි එයයි සොබාවය. ඒත් දලදා කරඩුව වඩම්මන වාරයක් පාසා නැදුන් කිසි දිනකත් අමතක නොවේවි. නැදුන් ඔබත් අපේ රටේ ජාතියේ බුදු සසුනේ සදා අමරණියයි. 😷🙏😷🙏😷🙏😷🙏😷🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏
Sadu sadu sadu
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
නිවන් සුව ලැබේවා හස්ති රාජයානණි.කලු මාමාටත් බුදු සරණයි.❤❤❤🐘🐘😢😢
කලු මාමෙ දිර්ගායුෂ පර්තනා කරනවා හැමදාම දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා .ඔබටත් දෙවුලොව දෝර ඇරෙනවා 🙏🙏🙏🌺
අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන් .නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏.කලු මාමට උතුම් දලදා සමිදුන්ගේ පිහිටයි 🙏🙏.
Kalu mamata nadungamuwe rajat niwan suwa ath wewa
😭😭😭
ඇත් රජුට නිවන් සුව
කලු මාමාට දිර්ගායුෂ පර්තනා කරනවා
අද දවසේ ඇත්රජු වාසය කළ තැන දකිද්දී හරිම සංවේගයක් දැනෙනවා ඇත්තේ හිස් බවක්
Ouu godak dukai aethana godak paluwata ghin ath raju innawa wage denennne jeewamanayawa
බුදු සරණයි කළු මාමේ
ඔව්😓😓😓
ඔව් අනේ මගේ පපුව පිච්චිලා ගියා
අපිට ඒම නම් කලු මාමට කොහොම ඇද්ද
අපිට මේ තරම් වේදනාවක් දැනෙනවා නම් ඇත් රජු මුලු ජීවිතේම වුන කලු මාමාට නොකිවුවට කොහොම වේදනාවක් දැනෙනවා ඇත්ද😞
(😂🎉😢😮😊❤) (❤🎉😂❤😅❤😊😊😂😊😂😊❤😂😊😊😂😊😂🎉😅😅🎉😅😂😊😂😅🎉😅🎉😊😂😊🎉😂😊🏁🏁🏁🏁😂🎉😊❤😅🎉😮😢😮😅😂😊😊😅😮😢🎉😂❤❤🎉🏁🏴☠️🇵🇰🇵🇰😢😮😊😊😅🇮🇳🇮🇳😮🎉😊❤😂❤😊Dr 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇷🇱🇰🇱🇰🇱🇰🏁🏁🚩🚩🎌🎌🚩🎌🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️😂🎉😊😊🎉😊(Nadungamuwa raga)
මිඩියවල දුක මාකට් කරන්න හදන විදිහ සුපිරි කලුමාමා තමන් ගේ දුක හංගගෙන කතා කරනවා ඒක එක ප්‍රශ්න අහ අහා නිවේදකයා ඒ මනුස්සයට තවත් දුක් දෙනවා 🙂👍..... කැමරාකාරයා ඇස් දෙකට ලං කරලා කදුලක් වැටෙන කම් බලන් ඉන්නවා ....
මුන්ට තියෙන්නෙ ඇතා නැති වෙච්ච දුක නෙමේ මේක ඒ දුක මාකටඇති කරන එක මිඩියාවල ඇත්ත තත්වේ....
කෙසේ නමුත් නැදුන් ඔබට නිවන් සුව 🐘❤️🥺
ඒක නම් ඇත්ත තමයි.....
Gon prasna ahana booruwek
අනිවාර්යෙන්. මොනවද ඒ රිලව ඒ අහිංසක මනුස්සයට මේ කියන්නෙ. දුක නැද්ද අහන්න තැරම් බූරු තඩියෙක්
Aneda kiyanne.a sata aya ne kiyaddi ahanawa karaduwa wadammnta yanne nedda ahanawa.palu neddalu.muta pissu tiyenne
Eka etta. Meka hadisi maranayak. Thama me minissu une mokadda kiyala kalpana karanawa ethi e asse me u tube chanal me minissunge duka haranawa. Harima ketha pahath widiyata. E ahinsaka manussaya inne dukeda kiyala wath e duka nethi karanna udau wennawath newei ona e manussayawa mathaka hara hara adawanna ganna harima pahath uthsahayak kiyala penawa.
මාගේ එකම ප්‍රාර්තනය නම්..නැදුන්ගමුවේ හස්තිරාජයාට සහ කලු මාමටත් උතුම් නිවන් මාර්ගය ම අවබෝධ කර ගැනීමට ලැබේවා ..තෙරුවන් සරනයි ...
😭😭🐘
dukai kalu mame😭😭
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
😊😊😊😊😊❤p it Kee
Aniwa
මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතුව හිටිය නම් හොඳයි ... නැති වුනාම දැනෙන්නේ කොහොමද කියලා අහනවා ... කලු මාමා ට තෙරුවන් සරනයි ..නිදුක් වේවා ...නීරෝගී වේවා .... කලු මාමාව ආයෙ interview කරන්න එපා කවුරුවත්... ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙමු... ඒ දැනුම ආරක්ෂා කරගමු.... නැදුන්ගමුව රාජා ට නිවන දුර නොවේවා .... දලදා සමිදු පිහිටයී රාජා ට ... හැමදාමත් ආදරෙයි ....❣️❣️❣️
එක නම් සහතික ඇත්ත.
නිවේදනයක අහන්නෙ වෙනත් ක් රමයකින් නැතිවෙන්න ඇති කියල.
ඒකනම් ඇත්ත ගොන් ප්‍රශ්න අහන්නේ. තමන්ගේ කෙනෙක් නැති වුනාම දැනෙන වේදනාව මේක දන්නේ නැද්ද දන්නැ
අපේ හස්ති රජ කල පින ඒ විදිහටම කලු මාමටත් තියෙනවා .කලු මාමට කවදාවත් වරදින්න විදිහක් නෑ.කලු මාම කොහේ කොතැනක හිටියත් අපේ ඇත් රජුත් සමග එකතු වී කල පින්බල මහිමයෙන් දිව්‍ය සැපසම්පත් ඇතුව ජීවත්වීමට වාසනාව ලැබෙනව .කලු මාමට තෙරුවන් සරනයි ! සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබේවා .
සතා තිරිසන් කියන්න එපා. උතුම් දලදා වහන්සේ රගෙන ගියපු උතුම් ඇත් රජෙක් මේ ❤
😭😭😭😭🙏🙏🙏🙏
අනිවාරෙම්ම
Paw neda wayasata giyama oya tharm Dura pain geniyana.
Aniwaryenma
Eka aththa.thirisan athmayak unata satha thirisan na.manussa athme idan thirsan weda kran ay innawa.et me thrisan athmeka ipduna bodisathwayek🙏🙏🙏 thamath me mama kiyanne hasthiywenuwen pin kranna kiyla.eya wenuwen kisima deyak illanne na.kchchra nihathamai ahinsaka kenekda kalu mama.ane obatumata godak pin kalu mame.kalu mama wenuwen raten deyak wenna ona.putu rath krana minissunge es me ahnsaka mnssyage dihata yomu wenna ona.un thama thirissannu.kohoma unath kali mame obatumat godak pin.deergayu obathumata 🙏🙏🙏
හදවතේ අමතක නොවන සිදුවීමක්..අපේ රටේ සම්පතක් නැති උනේ.....
❤❤❤❤😢😢😢
ඔබ ගොඩක් පින් කරගත්ත කෙනෙක් නිදුක් නිරෝගි බව ඉදිරියටත් ලැබේවා ඒ බොසත් ඇතු මෙන්ම ඔබත් ඉක්මනින් මේ සසර ගමන කෙලවර දකිනවා සාදු සාදු සාදු
කළු මාමව තනි කර - නැදුන්ගමුවේ ඇත් රාජා දැයෙන් සමු ගනී 😞🙏
සතර වටින් රැකවල් ලැබ
සාදු හඬින් ගිගුම් දිදී
පාගමනින් හෙමින් හෙමින්
දළදා හිමි වඩම්මන්න
සෙන්කඩගල යන ගමනේ
අව් වැසි මැද තනි රකින්න
වරම් ලැබුණා ඇත් රජුනි .....
ලඟින් ඉඳන්
දුක සැප දෙක
විඳගනිමින් දිවිගමනේ
එන්නට ඇති මේ වගේම
හැමදාමත් සසර මගේ
බෝසත් ඔබ මතු බුදු වන දා
අභිනිෂ්ක්‍රමණය කරනා
සුන්දර ඒ රාත්‍රියේ
නේරංජන ගඟ අසබඩ තෙක්
චන්න ඇමති ආවා වගේ
එන්නම් තනියට ඔබගේ
රන් කඳ මගේ ඇත් රජුනේ ....
( කළු මාමා වෙනුවෙනි)
දෙව්පුර වැඩි නැදුන්ගමුවේ විජය රාජා ඇත් රජුනි ඔබට උතුම් නිවන් සම්පත්තිය ම හිමි වේවා🙏🙏🙏🙏
🙏🙏🙏🙏
කලුමාමටසීයලුදේවීපීහීටයී
අපිට ඒ නිවුස් එක අහපු ගමන් ලොකු දුකක් දැනුනානම් කලුමාමා නොපෙන්නුවට හිතයටින් කොච්චර දුක් වෙනවා ඇත්ද ඔය interview එක කරන දවසට කලින් දවසේ අපේ රාජා ඔතන ඉදන් කලු මාමා එක්ක හිට්ය හැටි මතක් වෙනවා ඇති. නිවන්සුව රාජා ❤ 🙏 ඔයා මේ වෙද්දීත් ගෞතම බුදුන් වහන්සේ ගාව නේද ❤ කලුමාමටත් නිදුක් නිරෝගිව දිර්ඝායුශ ලැබේවා❤.
එතන දකිද්දි පපුව පැලෙන්න එනවා.... කොහේ හරි ඉදන් බලාගෙන ඇති පිං කද... නිවන් සුව ලබ්නන මැනික ඇස් වලට කදුලු පිරෙනවා.. රත්තරන්...
රජුනි සුබ ගමන් ඔයාට
Eth rajuni obata pananna u bodiyakin euthum niwan suwa lebewa.
Oyatawagema api hamotama dukai
අනේ ඔව් මගෙ ඇස්වලින් තාමත් කදුලු වැටෙනවා දුක කියලා නිමකරන්න බැ රත්තරන් පිං කද ..ඉක්මන් භවයකදීම උතුම් නිවනින් නිවි සැනසෙත්වා අපේ කලුමාමටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා තව තවත් පිං කරගන්න ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏
Puluwan hema sathektama adare karanna ❤️
❤️
කලු මාමේ ඔවට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ඔබ කල සේවටට පින් නැදුන් ගමුවේ බෝසත් ඇත් රජු මෙන් ඔබද කල මෙහෙවර කියා නිම කල නොහැකියි ඔබ නොකියා හිතේ බොහෝ දේ තද කරන් කතා කරන්නේ තෙරුවන් සරනයි
ua-cam.com/video/9hoXs4MGBWc/v-deo.html
ඒ කතාව අහද්දි ඇඩුනා දෙයියනෙ...🥺නැදුම්ගමුවෙ රාජා හස්තිරාජයානනි ඔබට අමා මහා නිවන් සුව ලැබේවා...❤️🥺🙏 කලු මාමෙ ඔබටත් නිදුක් නිරෝගි සුව ලැබේවා❤️🥺🙏
මෙතන අත්වූත සිද්දියක් වෙලා කියලා හිතුනා
@@amilarupasinghe4845 එ කිව්වෙ🙄
කළු මාමේ ඔයා කර ගත්තේ ලොකු පිනක් මේ හස්ති රජාව රැක බලාගෙන ආදරෙන් සලකලා බලාගත්තට ඔබ තුමාටත්, වේදමහත්තයටත් ගොඩක් පිං 🙏🙏🙏🙏😭😭😭😭අපටත් හරිම දුකයි. 😭😭😭😭.
ua-cam.com/video/9hoXs4MGBWc/v-deo.html
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
කළු මාම ගෙ මෙ කථාව අහන්න පුළුවන් ද? බෑ නේද. හරිම දුකයි 😭
අපි කවුරුත් එක් වි කළු මාමට උදව් කරමු. 🐘🙏
sameda👍🤝❤
කළු මාමේ බුදු බව අත් වෙනවා ඔබට රාජාට කල සත්කාරවලට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න තිබුනේ.මහ ගොං ප්‍රශ්න ගොඩාක් ඇහුවා හැම දේම දැනගන නොදන්නවා වගේ.ඔබට දීර්ඝායුෂ කලු මාමේ.ඇත් රජුණි ඔබට නිවන්සුව.🙏🙏🙏
Prasna ahana manussayta maha vikarayak😡
දැන් නම් ඇති කියලා හිතෙනවා මේ ප්‍රශ්න කිරිල්ල 💔😪 ඕවා අහන අහන ගානේ හිත පෑරෙනවා නේ.. විවේචනයක් නම් නෙවේ ඕගොල්ලෝ කරන වැඩේත් අගයන්න් ඕනේ ❤🥺🙏
ඔව් අනේ තවත් කළු මාමගෙ හිත පාරන්න හොද නෑ .🥺🥺
Pissek ma yaka pawu kalu mama
Ow
Mek awussnwane serom awuss awuss ahnw pw kalu mama ❤😥😥😥
"ඒගොල්ලො මොනව හිතුවත් කමක් නෑ, මං ඔක්කොටම වැඩිය සතාට ආදරෙයිනෙ" ❤️😍
ඒ වචනේ ආවේ කලුමාමාගේ හදවතින්මයි❤
මුළු ලෝකයේම හිටපු ලස්සනම අන්ග සමිපුර්ණ අැතා බලා ගත්තු කළු මාමට ගොඩක් පින්. 🙏
Bosath athraja balagath oinwath kaku mamata eya niwana pinisama hethu wewa.😧
@@kusumaththanayake7087I m v
Monwada me manda buddikaya me gihin me manussayage hitha parwa ahnne. Owa ehuwa kiyla rajata pana enwada,, kapati minissu salli hoynna daglna vidiya. Shit
@@kusumaththanayake7087 o b
🙏🙏🙏
කලු මාමටත් මේ සසර බවයේ අත්කරගත් ඒ පිනම හේතුවාසනා වේවා !!! කලු මාමේ....ඔබට බොහෝමත් පින් 🙏🙏 ඇත් රජුනි ඔබට පතන බෝධියකින් නිවන් සුව අත්වේවා !!! සාදු සාදු සාදු !!!කලු මාමාට දළදා සමිදු පිහිටයි !!!
👍🏿❤️🤣❤️👍🏿❤️👍🏿❤️👍🏿❤️👍🏿
Supiri
@@walaweeraarachchige3676
.
🥺❤️
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
කළු මාම ඔබ පින් කදක් පින් කද ඇත් රජිදුන්ට කල සේවය දීර්ඝායුසම ලැබේවා ඔබට බුදු සරණයි .
අනේ ගොඩාක් දුකයි. කලු මාමේ ඔයාටත් බොහොම පින් ! නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏
මින් ඉදිරියට කලු මාමට පඩියක් දෙන්න ඕනෙ 😥😥💔
Aniwaryenma eya kalayuthui
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
ඒ වගේ සතෙක් මට ආයේ ලැබෙන්නේ නෑ නේ...."බලන්න ඒ වචන ටිකේ සැගවිලා තියෙන දුක....ආදරය. .බැදීම...කදුලු පුරෝගෙන ඒ දුක හංගන ඔබත් හස්ති රාජයෙක් කලු මාමේ..ඔබට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏
Gdcccvvhg 😢😢😢
තමුන්ගේ දරුවෙක් වගේ රැකබලා ගත්ත කළු මාමගේ ඇස් වල තිබුනු කඳුලු නිමක් නොමැති සෙනෙහසක මතකය අළුත් කරනවා ... තව තවත් ඒ හිත පාරවන්න සුදුසු නැහැ ... බෝසත් පිංවත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයාට දක්වපු ආදරයම කරුණාවම ඇති ඔබට නිදුක් නිරෝගීභාවයම ලැබෙන්න ... කළු මාමාටත්, ඇත් අජු අයිතිකාර වෙදමහත්මයාටත් උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි ... පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයානෙනි ඔබට අජරාමර නිවන් සුවය අත්වේවා ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ... 💐❤
කළු මාමේ ඔබට ගෝඩාක් පින් දීර්ඝායු ලැබේවා බුදුසරණයි ,🙏❤️😪
221
Hi
❤
අහිංසක චරිතයක් කළු මමා.
දීර්ඝ ආයුෂ ලැබේවා..
කලු මාමාටත් බොහොම පින් බොහෝම පින් කලුමාමා නිවන්මගට යොමු වේවා මහා ඇත් රජුට අමාමහ නිවනම අවබෝධය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Esema veva
B B
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ගොඩක් පින් කළු මාමේ ඔබට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි . ඇත් රජුනි ඔබට නිවන් සුව
අදටත් ඇස් වලට කදුලු එන කතාවක් මෙ.ඒ තරම් ඒ හස්තියා අපෙ හදවත් වල හිටියා 🥺❤.බුදුසරණයි❤️🙏☸️
.kalu.mamage.hithe.duka.wedyi.katha.swarupayen.a.bava.therenawa..kalumamata.piliwelak.karadiya.uthui..ath.rajuta.niwansuwama.lebewa!.Kali.mamata.deerghau!.theruwan.saranai!.game.nogihin.oya.gethara.wedak.karagena.inna.idahita.game.gihinannayanna.
දීර්ඝායුෂ ලැබේවා කළු මාමේ. ඔබට ගොඩක් පින් මාමේ දළදා සමිදු පිහිටයි! 🙏🙏🙏❤️❤️
කියා ගන්න බැරී මොකක්දෝ අමුතු හැගීමක් තියෙනවා..මතක් වෙන මතක් වෙන හැම වතාවෙම ඇහැට කදුලක් එනවා..😢තවත් කල් දළදා වහන්සේ වඩම්මවන්න තිබුනා නේද කියලා නිතරම හිතෙනවා..නිවන් සුව ඇත් රජුනි...🙏🙏🙏කලු මාමට තෙරුවන් සරණයී..නිදුක් නීරෝගී සුවය ලැබේවා....
තාම හිත අඩනවා ඔයාගෙ නික්ම යාම ගැන පින්කඳ.. අපිට දුකයි තමා ඒත්.. වාසනාවන්ත මරණයක් ඔයා ලැබුවෙ නින්දෙන්ම ලෙඩදුක් නොවී.. ඔයා දෙව්ලොව ඉඳන් මනුලොවට වැඩියෙ මඳිවුනු පින්ටික රැස්කරගෙන ඒ පාරමිතාවත් සපුරවා ඔබ නික්මුනා. අපේ පින්කඳ.. ඔබ පතන බෝඳියකින් ඒ උතුම් නිවන ලබත්වා..! 🙏🙏🙏🌺🌺🌺
උතුම් දළදා වහන්සේව රැගෙන ගිය නැදුන්ගමුවේ ඇත්රාජයාට නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
ඒ වචනේ "ඔක්කොටම වඩා මම සතාට ආදරෙයි" කලු මාමේ කොච්චර දුකක් නම් ඔය හිතේ ඇද්ද❤🥺
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
අපිටත් ගොඩක් දුකයි කලු මාමෙ...ඔයා ඒ දුක කොහොම උහුලන්න ඇතිද කියල අපිට නම් හිතා ගන්නවත් බැ කලු මාමෙ..ඔයාටත් උතුම් දලදා සමිදු පිහිටයි කලු මාමේ...
මේ නැති උනේ මිල කල නොහැකි සම්පතක් 🥺🥺🙏🙏🙏😭😭😭😭.ඒකාලෙ නැදුන් එනව කියල ආරන්චි උනොත් මිනිස්සු නොයන පෙරහැරක් නැහැ 🥺🥺😭😭😭.මාරම කෙනෙක් නැදුන් 🙏🙏🥺🥺😭
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
වාවගන්න බැරුව ඉන්න කලු මාමාගෙන් ඒ මතකය පාර පාරා අහන්න එපා.එයා පිටින් පෙන්නුවෙ නැතත් ගොඩක් දුකින් ඉන්නෙ. එහෙම කරන එක පව්.අපිටත් දුක හිතුන එකෙ ලගින් හිටපු කලු මාමාට දුකයිද කියන එක අහන්නත් දෙයක්ද
මුන් පොඩි බබාලා වගේ උන් සල්ලී හොයන්න කරන්නේ ඔය වැඩ ඇතා නැති උනා මිනිස්සුන්ට ගොඩාක් දුකයි බලාගත්ත අයට ගොඩාක් දුකයි කියන්න නොදැන නෙවෙයිනේ මෝඩ කම
ඔව් අනේ ගොන් ප්‍රශ්න .සල්ලි හොයාගන්න මිනිස්සුන්ගෙ හිත මෙච්චර පාරන්න ඕනි ද ?
Mamath oka kiyann hadal nokiya hitiye..e manussaya balanne kohoma hari kalu mamawa adawannma kiyala...
ඒක නම් ඇත්ත.
Interview 1 patangaddima kalu mama kiyanawa hithata harima dukai kiyala. Ehema thiyeddith aya ahanawa awankama awankama hagima mokakda kiyala. Ai me minissu mechchara amanushika... eka eka channel walin panna panna ekama de ahanawa . A vidihata ahanna oni dewalnam kochchara thiyanawada me rate
හැමෝම එකතු වෙලා කලූ මාමාව අදෙරෙන් බලා ගමු. එතුමාත් පින් කදක් අපිට.🙏🙏🙏
ගොඩක් පිං කලු මාමට.මේ වගේ ඇත් රජෙක් බලා ගත්තට.🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි කලු මාමේ!🙏🙏🙏🙏🙏🙏
කාළු මාමා ගෙ කාතාව අසාසිටි විට හාරිම දුක හිතනවා කාළු මාමෙි කාළු මාමට දිර්ඝ අයුෂ ලැබෙින්න ඩිනි බුදුසරණයි 🙏😪
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
අනේ කළු මාමේ 🥺💔 ඔයාට ගොඩක් පින් මෙච්චර කාලයක් නැදුන්ගමුවේ රාජාව බලගත්තට.😢
එතන දකිද්දි පපුව පැලෙන්න එනවා.... කොහේ හරි ඉදන් බලාගෙන ඇති පිං කද... නිවන් සුව ලබ්නන මැනික ඇස් වලට කදුලු පිරෙනවා.. රත්තරන්...
රජුනි සුබ ගමන් ඔයාට
මා කරනා ලද සියලුම පින් ඇත් රජුට අනුමෝදන් වේවා.සුගතියෙන් සුගතියට පත් වේවා ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වානාවබෝධය ලැබේවා 🙏 සාදු සාදු සාදු
කලු මාමගෙ හිතේ ගොඩක් දේ කියන්න තිබුනත් එවා විස්තර කරලා කියන්න බැ එ තරමට හිතේ දුක පිරිලා අපිටත් වාවගන්න බැ කලු මාමේ තාමත් අඩනවා අපේ ඇත් රජු දෙව්ලොව යනවා එක නියතයි පින්වත් ඇත් රජුනේ මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙ සසුනේ ඉපිද නිවන් අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
නිවේදකයා අමු ගොනෙක්.. ගොන් ප්‍රශ්න අහන්නේ..තෙරුවන් සරණයී අපේ නැදුන්ටත් කළු මාමටත් නිවන් දකිත්වා අපේ නැදුන්..
Aneda kiyanne eka ahanakota apitath dukai duka kiyanade weheluwata aragena 😠😠😠😠😠😠😠😠😠
Mitawada hodata niwedana katauthu karanna tibba...nedungamuwa eth rajanan..minisuntath wada uthum..katauththk kara..enisa minisunge tamai thirisan gatiguna tiyenne...e nisa sathwa gunayak thibunath uthum karyabarayak karapu usas gatiguna thibba...eth rajek..enisa garu karanna....katawath nethi pelegeneemak thibune....niwedana katauthu kerimedeee selakilimath wanna...thirisan manussa kiyala bedayak nee uthum gathiguna tiyenawanam
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතමි !
යහපතක්ම වේවා !
කලු මාමේ ඔයාගේ දුක කියලා නිම කරන්නේ බෑ කලු මාමේ ඔයාට ගොඩක් පින්❤️🙏🙏
කලු අප්පච්චී ඔබ මේ දේ දකින්නේ නැතිව ඇති ඒත් අපේ ඇත් රජු වැඩැම්මුවේ අපේ ලොව්තුරු බුදු රජාණාන් වහන්සෙයි...ඒ පයින් ගමන් කරමින් ඔබ තුමන් අපේ ඇත් රජු ලගින් ගමන් කරන්නේ ඔබේ වයස ගැනවත් නොසිතා...මගේ පැතුම මෙච්චරයි අප්පච්චි... නැදුන්ගමුවේ ඇත් රජු හා ඔබ මේ ආත්ම භාවයේදිම උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා අප්පච්චී 🙏🙏🙏🙏
ua-cam.com/video/bhKukzjEluM/v-deo.html
Sb please
ගොඩක් දුකයි මාමෙි අපිට මෙිහෙම නමි මාමට කොහොම ඇත්තද දිර්ඝායුෂ ලැබෙිවා මාමෙි ඇත් රජුනි නිවන්සුව ලැබෙිවා 🙏🙏
Raja බුදු වේවා mage rattaran patiyata නිවන් sapa ලැබේවා oya natiuna bawa දැනගත්thata passe mata ඉවසන්න bari tharam දුකක් hituna patiyo
ඇත්තුන්ට වද දෙනවා කියන. අයට හොද පඩමක් මෙක බලන්න මාමාගෙ කොච්චර අදරයක් තියනවා ද කියලා .
එවැනි උතුම් සද්දන්ත ඇත් රාජයෙක් බලාගත්ත ඔබත් උතුම්, සිතෙන් සද්දන්ත ලස්සන මනුෂ්‍යයෙක් කළු මාමේ.ඒ පිනම ඇති ඔබට නිරෝගි සුවය දීර්ඝ ආයුස ලැබෙන්න.ඔබට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏❤🌹
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
ලෝකෙ ඉදපු ලස්සනම ඇත් රජා ඔබයි.ඔබට නිවන් සුව ලැබේ වා. ඔහුගේ යාලුවා කලුමාමා ඔබටත් දී ර්ගායු ලැබේ වා.🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
ටික කාලයක් යද්දී කලුමාමා කවුද කියලවත් මතක නැති වෙයි මිනිස්සුන්ට ඒ නිසා කලුමාමාටත් එයාගෙ අන්තිම කාලේ සතුටින් ඉන්න වැඩ පිලිවෙලක් කරොත් හොඳයි අනේ 😔
Ekata math ekagayi
රාජාවයි කලු මාමායි අමතක වෙන්නැ බන් එහෙම
ඒක ඇත්ත ❤️
🥺
Ane ai bn ehema une
තිරිසන් සතෙක් කියන්නෙපා.. රජෙක් හැදූ රජෙක්.. නිවන් සුව ඇත් රජුණි..💙💙💙
කවුරු කොහොම විවේචනාත්මක කමෙන්ට් දැම්මත්.....
අතිවිශිෂ්ඨ කතාබහක්....ඉදිරිපත් කිරීමෙන් වටිනා දැනුමක් විස්තරයක් ලැබෙනවා... එක එක්කෙනා මොන කෝණයෙන් බැලුවත්...දුක වේදනාව උහුලා ත නොහැකි අවස්ථාවක..
කළු මාමාව අපහසුතාවයට පත් නොකර අවස්ථාවට උචිත ලෙස සාකච්ඡාව අවසන් කලා...ඉදිරිපත් කිරීම අනර්ඝයි.
තමන්ගේ ජිවිතේම කරගෙන ජිවත් උන කෙනෙක්ගෙන් එයා මැරුනම දුක හිතුනද අහන්නෙ ඇයි . ඒ වෙන්වීම කොයිතරම් වේදනාවක් ද කියලා මිනිස්සු විදිහට හැම කෙනෙක්ම දැනගෙනත් ඇයි ඒ වේදනාවෙන් ඉන්න කෙනෙකු ගෙන් ඒ ගැන අහලා හිත රිද්දන්නේ.. කලු මාමාගේ හිත හදාගන්න ටික කාලයක් දෙන්න .පින් සිද්ධ වෙයි 😪🙏🙏🙏
අපිට මෙහෙම දුකනම් කලු මාමාට කොහොම ඇතිද.ඔයාට ඒ පිනම ඇති මාමේ නිවන් යන්න🙏🙏🙏🙏
God bless you uncle ❤️🩹👍🙏👍🙏
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
හරිම දුකයි ۔කඑ මාමට තෙරැවන් ඝරනයි
ඔබ මෙන් පින්වත් අැත් රාජුනි ඔබට දිව්‍ය සැපම ලැබෙනවා කල පින් වලට.
කලු මාමෙ දුක් වෙන්න ඕන නැ
දීර්ගායුශ ලැබේවා කලු මාමේ.. 🙏🙏🙏❤️❤️❤️ බුදුසරණයි
ua-cam.com/video/9hoXs4MGBWc/v-deo.html
@@tharushathathsara61 bb
මෝඩ ප්‍රශ්න ඇසීමක් සහෝදරයා...
මොනවද මේ අහන ප්‍රශ්න.... ඇත් රජාණනි ඔබට නිවන් සුවය ලැබේවා... කළු මාමේ ඔබටත් යහපත්ක්ම වේවා..
අනෙ කලු මාමට පාඩුවෙ ඉන්නවත් නෑ..තවත් හිත රිදෙන ප්‍රශ්න මයි අහන්නෙත්.කොච්චර දුකක් ඇත්ද.😭😢😢😢😢.ගොඩක් දුකයි ...කලු මාමට ගොඩක් පින් ඇත් රජුව ආදරෙන් බලාගත්තට..❤️ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මාමේ🙏🙏......බුදු සරණයි.😭😭😭
අත් රජුනේ නිවන් සුව..කලු මාමේ ඔයාටත් ගොඩක් පින් මේ වගේ වාසනාවන්ත අත් රජෙක් බලා ගත්තට... බුදු සරනයි.
ua-cam.com/video/bhKukzjEluM/v-deo.html .
Sb please .
ලස්සනට පිලිවෙලට කිට් එක ඇඳගෙන ගිහින් ඊයෙ පාංසකූලෙ දීපු, දරුවෙක් වගේ හදපු ඇතාගෙ අයිතිකරුවන්ගෙන් දුකද කියල අහනව.ප්‍රශ්න අහන කැත.ඊය හලෝ..ඇතා මැරිල සතියක්වත් ගියානම් ඒත් කමක් නෑ මලගෙදර වැඩවලින් නිදහස් වෙලා හිත ටිකක් හදාගන්න.නින්දක්වත් නැතුව ඇති තවම එයාලට.ඒ මිනිස්සුන්ගෙ දුක විකුනන් කන්න එපා..ඊට වඩා ඔයාට උත්තර දෙනවට වඩා කොච්චර වැඩ තියෙන්න ඇතිද එයාලට හත් දවසෙ දානෙට ලෑස්තිවෙන්න.තවම ඇතාගෙ දේහය තිබුන තැනවත් අස් කරල නෑ අඩුම ගානෙ.ඇතා මැරුනට පහුවදා කළු මාමා ලඟට ගිහින් දුක බෙදාගත්තු, එත් ඒ මිනිස්සුන්ගෙ දුක social media වලට මාකට් කරපු නැති ඕනතරම් පේජ් කාරයො හිටය..දරුවෙක්ගෙ පාන්සකූලෙ දුන්නට පහුවදා අම්මව හොයන් ගිහින් එයාගෙ දුක හාර හාර අවුස්සල මීඩියා වල මාකට් කරන එක කොච්චර කැතද..ඔච්චර දුකක් තියෙනවනම් අර අහිංසක මනුස්සයගෙ දුක විකුනන් කන්නැතුව ඇතා වෙනුවෙන් පිරිකරයක් පූජා කරල පින් දෙන්න තිබුන.මරි මෝඩ වැඩ කරන් නැතුව
Ekanam aththa
ඒ මනුස්සයගෙ දුක තව වැඩි කරනවා මුන්🤬
සහතික ඇත්ත. මේ මනුස්සයා අහන්න ඕන නැති ප්‍රශ්න අහන්නේ. 😏. මාමගේ දුක හොදට අපිට දැනෙනවා. මේ මනුස්සයාට ඕන වෙලා තියෙන්නේ කලු මාමගේ කදුලු මාකට් කරන්න.😥
මාද්ධ්‍යවල තරඟෙට කියන්නේ එසැනින් පුවත් කියලා! මෙයාට කමක් නැහැ කලු මාමට දුක නෙවෙයි මොනවා වුනත් සියල්ලන්ටම පළමු මෙයා කරුණු කාරනා දැනගත්තා කියන්නයි ! මෙහෙම දැක්කම හැමෝම බලනවනේ වාසිනේ ! ඒකටයි තමයි! සාරධර්ම වලින් පොහොසත්වෙලා විනයක් ඇතුව හැදුන කේනෙකුට නම් කවදාවත් බැහැ ඒ හස්ථි රාජයා මෙලොව අතහැරල ගිහින් ඒ උණුසුම යන්නත් කලින් කලු මාමට වෙහෙස දුක තුනීවෙන්නවත් ඉඩක් නොදී මතකය අලුත් කර කර හිත පාරව පාරව ඔයවගේ ප්‍රශ්න කරන්න හිටවලා තියාගන! මේවා දකිද්දි හරි කණගාටුවක් ඇතිවෙන්නේ! තමන්ගැන විතරමයි හිතන්නේ! අනෙකාට මොනවා වුනත් කමක් නැහැ!
Aka name attha
කලු මාමාත් අපේ රාජා වගේම ජාතික වස්තුවක්.. රාජකාරිය දේවකාරිය සේ කරපු උතුම් මනුස්සයෙක්
Eka aththa
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
atmq
ඇත් රජුට නිවන්සුව 🙏🙏🙏🙏කලු මාමාත් නිදුක් නීරෝගී දීර්ඝාආයුෂ ..
කළු මාමේ ඔයාට ඕන දෙයක් කියන්න. ඔයාගේ සහයට මමත් ඉන්නවා. මුලු රටටම ගාම්භීරත්වය පිළිඹිඹු කළ ලෝකය සුන්දර කළ ඒ මහා ඇත් රාජාට නිවන් සුව ලැබේවා ! හැකියාවක් තිබේ නම් කලු මාමා සහ්බන්ධ කර දෙන්න. අරුණ ඔබ ඉතාම වැදගත් ප්‍රශ්ණ ටිකක් කඵ මාමාගෙන් ඇහැව්වා. ඔබට ඉතාම ස්තුතියි. හස්ති රාජයා ගේ ත්ත්ත්වය සහ සිදුවීම් සියල්ල ඉතාමත් පුදුමයි.
බුදුසරණයි තාත්තේ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩක් දුකයි ඇත් රජුනේ ඔබට නිවන් suwa😭😭😭
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
කලු මාමේ ඔබට දීර්ගායු ලැබේවා.. මහා තේජවන්ත නැදුන් ගමුවේ ඇත් රාජයන්ට අමා මහා නිවන් සුව ලැබේවා 🙏
ඔයාට අපි ගොඩාරියක් ආදරෙයි 💟 නැදුන් . අපිට කවදාවත් ඔයාට අමතක වෙන්නෙ නෑ .🐘ඔයාගෙ ඒ දළ දෙක , තේජස් ගමන ,පින් පාට රූපෙ කවදාවත්ම අමතක වෙන්නෙ නෑ .😭 අපේ නැදුන්ව බලාගත්ත අපේ කලු මාමට ගොඩාක් පින් . බුදු සරණයි කලු මාමටයි අපේ නැදුන්ටයි . 🙏🙏🙏🙏
උගත් මාධ්‍යවේදීන් නොදන්නා නමුත් කළු මාමා හොඳින් අවබෝධ කර ගත් ඒ සනාතන දහම
🌸නත්ථි ජාතස්ස අමරණං 🌸.
බෝසත් විජය රාජ දුගති තිරිසන් භවය නිමා කර සුගති පරායන වූ බව වෙද මහතා ත් කළු මාමා ත් හොඳින් දනිති.
Mata GodAk Sallie thibunam mama denawa kalu mamata pawu ane.
@@roshanaabewardhna8021
ඔබේ සිතුවිල්ල අගයමු.
කලු මාමාටත්.නැදුන්ගමුවේ රාජාටත් ජාතී ජාතී පින් ලැබෙන්න ඔනේ......❤️❤️🙏🙏
බලන වාරයක් පාසා කදුළු එනවා 🙏තෙරුවන් සරනයි කළු මාමේ🙏🙏එයා හොද තැනක ❤️ඔයා දිහා බලගන ඇති❤️🙏🙏බුදු සරණයි🙏
එයා ගියෙ යන්න තිබුන ගමන අපි තාමත් දුකින්. අපිට තමයි පාඩු වුනෙ. කළු මාමාට තෙරැවන්. සරණයි.
වැඩක් නැ කියලා
🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයා ගියෙ යන්න තිබුන ගමන අපි තාමත් දුකින් ,,අපිට තමයි පාඩු වුනෙ ..කලු මාමාට තෙරුවන් සරණයි
Al
01
@@sahradevi3317 etakota vahina valavatat vidiliy kotaddide aya aliyada hitiye tamitami
Godaak pin Kalu mame... Ape wastuwk parissmt krt.. Ath rajayatath nirwanayam lebewa.... 🙏🏾🙏🏾🙏🏾🙏🏾
උතුම් නිර්වාණ්‍යය සුවය ලැබේවා අපෙ නැදුම්ගමුවෙ රජාට. 🥺🙏
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
මතු භවයකදි නැදුන්ගමුවේ ඇත් රජු බුදු වෙිවා ඒ එක්කම කළු මාමාත් සසරින් එතර කරන්න 🙏🙏🙏🙏
ඇත් රජු රැක බලාගෙන් ඇත් රජු සමගම තම දෙපායින් .
.මහනුවරටම ඇවිද ගිය කලු මාමාගේද ..පිලිරුවක් මේ පින්වත් ඇතා ගේ සංරක්ෂණය ලග ඉදිවිය යුතුයි...මේ දැනේන වේදනාව දැක්කම අපිට කොච්චර දුකනම්..මාමාට කොච්චර දුකක් ඇත්ද....බුදු සරණයි මාමාට ...🙏🙏😢😢....
ua-cam.com/video/bhKukzjEluM/v-deo.html
Sb please
ඇත් රජුනි ඔබ උතුම් නිර්වාණයම අවබෝද කර ගනිත්වා !!!...කලු මාමේ ඔබ ඇත් රජු බුදු වන මොහොතේ අග්‍ර උපස්තායක තනතුරම ලබත්වා !!!!
🙏🙏🙏🙏🙏
අනේ දෙවියනේ මෙච්චර වේඳනාවක් දැනෙන්නේ මට විතරද...කලු මාමේ අටලෝදහමට කම්පානොවි සිටිමට අපි හුරුවිය යුතුමයි
That is right
නැදුමිගමුවෙි ඇත් රජුට නිවන් සුව ලැබේවා .කළුමාමාට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .
🙏🙏🙏🙏🙏🙏 පියානනි නිවන් සුව ඔබට !!! බුදු බව ලබන්නට නුබට වරම් ලබේවා !!!! කලු මාමට ගොඩක් පින් .......
අනේ දැන් නම් eyage athitewath අහන්න bahe...e තරම් දුකයි ..අපේ උතුම් හස්තියාට api හැමදාමත් ආදරෙයි ..rajuni ඔබ මැරුණෙ නහැ ...රටක් ලෝකයක් obagena danna heema මිනිසෙකු ගේම . හිත තුළ oba giwat වෙනවා . ඔයා හරි pinwanthai rajuni....ඔබට නිවන් සුවය ලැබේවා
කළු මාමටත් ගොඩක් පිං 🙏. නදුන්ගමුවෙ රාජා පින්කඳ නිවන් සුව ලැබේවා..! 💔😢❤️
කළු මාමේ ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටයි...!!! දීර්ඝායුෂ ලැබේවා...!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නැදුන්... ඔබට අපකළ පිනුත් අනුමෝදන්වේවා! අගතියක නොවැටී දිව්‍ය ආත්මයක් ලැබේවා! නැවතත් උතුම් දළදා වන්දනාවට ඉඩ සැලසේවා ! මතුයම් දිනක උතුම් නිවන් අවබෝධය ඇතිවේවා !
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
නැදුන්ගමුවේ රාජා බුදුන් වහන්සේට උපස්තාන කළ කෙනෙක් ❤️❤️❤️🙏🙏🙏🙏🙏
කළු මාමට ගොඩක් පිං රාජාව බලා ගත්තට ඔයාට දළදා සමිඳු පිහිටයි මාමෙ
😔❤️නැදුන්ගමුවේ විජය රාජා දිව්‍යරාජයාගේ ගුණ බලයෙන් කලුමාමාට කිසිම දුකක් කරදරයක් නොවේවායි පතමු.මේ 🐘❤️❤️🐘පින්වත් උතුම් මිනිස් රත්නයට නිවන් දැකීමට වාසනාව ලැබේවා!🙏🙏🙏නැදුන්ගමුවේ ඇත් රජු රැකි පින්කද කළුමාමා🌸🙏
Awe aenne na kiayala danena hageema mathak weddii wawannema ma hadawathata danena duka
නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
ua-cam.com/video/SljiWY-78og/v-deo.html
නැදුන් මැනික ❤️🥺 කලු මාමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!
Lakshani
Kohomada oyata Yalu wa eten
මෙච්චර දුකකින් ඉන්න කලු මාමගෙන් පාර පාර ඒ දේම අහන්න එපා පවු තමන්ගෙ කෙනෙක් නැති උනාමයි ඒක තේරෙන්නෙ
Ou ane aka aththa pau appa oya kiyana aka aththa laik ganda kiyala ahema karanda onne MN dekka aya nethi wela iddi maik dik karagana ahanawa den dukaida kiyala Mona Gon prashnada ahanne me minissu a wedanawe danne adare karana kenek vitharai😭😭😭😭ane pau kalu mamagen a Gena ahanda onne
ඔව් අනේ...එ මනුස්සයාගේ දුක වැඩි කරන්න එපා..එ මනුස්සයාගේ දුක මාකට් කර කර ඉන්නේ නැතුව,ඒ මනුස්සයාට දැන් ජීවත් වෙන්න මාර්ගයක් හදලා දෙන්න විදිහක් වීඩියෝ එකක් දාලා හැමෝම එකතු කර ගන්න..
Ane thamai.ki denek gihin ahanawada.thuwale thiyana kena wedanawa danne.paw a mamq
අනිවාර්යයෙන්ම ගොන් ප්‍රශ්න ඇහිල්ලක්.ඒ මනුස්සයගේ වේදනාව දැන දැන ඒකම අහනවා
@@nilukagunasekara3068
මේ interview එක නම් අන්තියි..😫😫😫😫
අපිට් මෙච්චර දුකයි නම්,කලු මාමට මොන තරම් දුකක් ඇද්ද ...කලු මාමෙ ඔයාවත් රැගෙන යයි දෙව්ලොවට...🙏🙏🙏🙏😥😥😥😥😥