Attatama sinduwak ahuwata terumak danna ma weda sata hana godak hodai mag nam. Hama weda sata hanak ma balanawa tawat ma wagy terumak ati sindu Ganna obata ❤thanks
so true . Love happens, its not something you plan. You yourself do not know why or how you love that person . Its not fair to segregrate love as faithful and unfaithful .
mata pena widiyatanam antimata ape hangeematama thama api adare kyala apima kiya ganne..ekane adare karan unma welawakadi mara ganne.eka tama tamange ruchi aruchi kam anuwa kenekta sammatha wenawa asammatha wenawa.
"සිංදුවක් නිකන්ම අහනවට වැඩිය ඒකෙ තේරුම දැන ගන්න කැමති අය" මේ ගොඩට එන්න...!!!
සුපැහැදිලි විචාරකයක්. එමෙන්ම විදුමින ඉහලගෙදර අති දක්ෂයෙක්.ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා👍❤️
ඉතාම මිහිරි කට හඩක්....ඉතාමත් ලස්සනට ගායනා කලා...👍🎼🎤🔥
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි....♥️♥️♥️ ප්‍රේමයට සම්මත,අසම්මත යැයි සීමා තිබේද....♥️♥️♥️ නමින් අසම්මත යැයි ගරහන පෙමත් ,අහින්සක නොවේද .....♥️♥️♥️♥️♥️
අහිංසක වගේම ගොඩක් පිරිසිදුයි.ඒත් සමාජය විසින් ආදරේ විතරක් නෙමෙයි හැම දෙයක්ම සීමා කරලයි තියෙන්නේ.ඒ නිසා ආදරයක් අසම්මත වෙන්නේ නීතියෙන් සහ අයිවාසිකමින්.මං ඒක හොදට තේරුම් ගත්ත දෙයක්
Lassanai
ආදරයට සීමා මායිම්,වයස් සීමා නැත.ආදරය❤❤❤❤❤❤❤
හුදෙක් අසම්මත වූ ප්‍රේමයක් විටෙක ආත්මීය මානසික බැදීමක් විය හැක.😍💝 .....
ගොඩාක් වටිනවා ඕනෑම ගීතයක රස වින්දනයට මම පුදුම ආසයි 👍
Attatama sinduwak ahuwata terumak danna ma weda sata hana godak hodai mag nam. Hama weda sata hanak ma balanawa tawat ma wagy terumak ati sindu Ganna obata ❤thanks
එය අාත්මිය මානසික බැදිමක්
❤@@iranganirajapakse7157
ඇත්තෙන්ම සමහරක් ගීත වල ඇති අර්ථ තේරුම් ගැනීම එතරම් පහසු නොවේ, එහෙයින් ඔබේ පහදා දීම් ඉතා විශිෂ්ටයි ස්තුතියි....
ඕනෙ තරම් මේ සිංදුව අහලා තිබුනාට මෙච්චර ලොකු තේරුමක් තියෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ. මේ වැඩසටහන ගොඩක් වටිනවා. ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුති. දිගටම මේ වගේ අර්ථවත් ගීත විචාරකය කරන්න ලැබේවා කියලා ප්‍රර්ථ්නා කරනවා.
අපමන දුක් විදින එම පිරිස වෙනුවෙන් මේ කල දෙයම ඔබට ප්‍රමානවත් සසර පුරා අවන්ක ආදරයක් ලබන්න.🙏🙏🙏
MEANINGFUL ..
A nice mean👌❤
පාඨකයන්ගෙ දැනුම මුවහත් කිරි හරි අගෙයි.
ලස්සන ගීත.
යමුනා මහත්මිය අපේ විශිෂ්ටතම ගීත රචිකාවියක් ...
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
ගොන් කතා කියන්න එපා
😂😂😂😂😂😂
මේකේ අර්තය ලියපු කෙනා හිනා වෙනවා මේ එක එක්කෙනාට හිතෙන අර්තකතන දෙනකොට ....
මේ ලින්ක් එක බලනවා....
සින්දුවල ඒ සින්දු ලියපු කෙනාගේ අදහස මේකේ තියනවා ...
යකෝ මුන්ට හිතෙන හිතෙන ඒවා කියල මුල් පදරචනයේ අර්තය විකුර්තී කරන්න එපා...
@@danushkarandunu630 මෙහෙමයි ඒක ඔයාට කැමති විදිහට හිතා ගන්න පුලුවන්. මේක පැහැදිලි කරන කෙනා කියපු දේ ඔයාට පැහැදිලි වෙලා නෑ වගේ පේන්නෙ. අසම්මතයි කියන හැම ප්‍රේම කතාවකටම ගැළැපෙන සිංදුවක්. හොඳට අහන්න එතකොට තේරෙයි. 👍
ඉර කියන්නේත් අපිට ලගින් තියෙන තවත් එක තරැවක් විතරයි. තරැවක් ඉරට ආදරය කරනව කියන්නේ එකම වර්ගයේ දෙදෙනෙක්ගේ ආදරයක්. පිරිමියෙක්ගේ හිතේ තරමක් වෙනස් පිරිමියෙක් ගැන ඇතිවන ආදරයක් එහෙම නැත්තන් ගැහැනියෙක් තරමක් වෙනස් වුන තවත් ගැහැනියෙක්ට කරන ආදරයක්
සත්තකින්ම ඔබගේ විග්‍රහය විසිස්ටයි බොහොම ස්තුතියි ඔබ සැමට 👍👍🌹🌹🙏🙏🙏🎼💯
මේ ගීතය නිතරම අහන විදින ඒකක්, ගීතයේ 2නී කොටස මගේ ජීවිතයට ආරෝපණය වන සිදුවීමක් දැනුත් ඒ වේදනාව විදින ගමන්.
ඒ මොකකද කියලා මට කියන්න පුලුවන්ද?
උගත් මිත්‍රවරුනි........... මේ සිංදු දෙකත් ඕනෙ...
1.. හිත මිතුරු සුළඟ එන වැහි වළාවට කියන්....
2.. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට.......
මේ දෙක උවමනා අය ලයික් කරපියාව්........! ❤
2. Eka nam osap wimakin pasuwa ek wana agimak gana kiyanne
Ela
Ow neee
1. දිගු කාලයකින් හමු වන පෙම්වතිය ගැන කියවෙන්නෙ
1. pemwathiya Hamuwenna inna dwse eya osap wenna epa kiyala kiyanne e githayen 🤗
Thanks for your explanation, the singer's voice is also fantastic, I really enjoyed
මේගීතය මා ඇසුවේ අවුරුදු බර ගානකට පෙර. එදාම මට හිතුනා අසම්මත ප්‍රේමයක් ගැන කතා කරන ගීතයක් කියා. කාටවත් කියන්න හෝ අසා දැනගන්න ලජ්ජාවක් වගේ දැනුනා. එනමුත් ගීතය නම් හද බැඳ ගත්තා..
තේරෙන සිංහලෙන් නොතේරුන ආදරණීය හැඟුම්.....,නියමයි සුභ පැතුම් ඔයාල හැම දෙනාටම😘😘😘😘
Asammathaya..rahai??
අපි ගීතයක් රස විදිනව .... කනට මිහිරියි.. හිතට සහනයක් .... ඒ ගීතයෙ තේරුම ඔය වගේ තේරුම් කලාම ඇත්තටම වටිනව .... ස්තුතිය .... ❤️❤️
නුඹ්ට සිත බැදි කාරනේ මන් තවම සොයන්නෙමී...😊❤🌼
ප්‍රේමයට කොයින්ද සම්මතයක්? අසම්මතයක්?🥺
ප්‍රේමය ආඩම්බරයි හැමදාම❤
හරිම අගෙයි ඔබේ අර්තකතනය..
සුබ පැතුම් ඔබට සහ විදුමින ඇතුකු ඔබේ.කණ්ඩායමට..
❤❤❤🎉🎉🎉..
ඇත්තටම හොද වැඩ සටහනක් ගොඩාක් ස්තුතියි ඔයලා හැමට බුදුසරනයි .
Love is love..❤❤ සම්මත උනත් අසම්මත උනත් ආදරේ ආදරෙමයි... සමහර විට ඔය කියන අසම්මත ආදරෙ සම්මතයි කියන දේට වඩා ගොඩාක් ආදරනීයයි. අවන්කයි..වැඩේ තියෙන්නෙ මිනිස්සු ඒක පිලිගන්න අකමැති එක...නමුත් ඒ හිත් විතරයි දන්නෙ කොච්චර නම් ආදරෙ තියනවද කියල❤❤❤😘😥😥
Ekanam aththa
Ape rate minissun hithanna marry karapu eka Ekka randu wela hari jewath kalama enna ona kiyala
💯💯
ගොඩාක් ලස්සන තේමාවක් යටතේ ඔබත් ඔබේ සහුර්දයන් පිරිසත් මේ ගෙනියන්නා වූ අර්තකතනයට ඔබට හදපිරි තුති........
සින්හල බාශාව හරිම සුන්දරය්
ඔව්, එහෙත් ඔබ සිංහල භාෂාව හරි හැටි නොදන්න එක ගැන දුකයි.
Alex Industries - ඔබ දන්නවාද . අනේ පලයන් බන් යන්න හුකන් නැතුව... . ඕන් කිව්වා හොදම සින්හලෙන්
මං ආසම කරන ගීතයක්....
හරිම ලස්සන විග්‍රහයක්...
ස්තූතියි ඔබට...❤️
ලස්සන හඩක් සාර්ථක පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ ඇතුළු සැමට...🙏
ආදරේට සම්මතද අසම්මත කියල දෙයක් නෑ. ආදරේ හිතුන තැන ආදරනීයයි.💜️
❤️
❤
අනිවාර්යයෙන්ම neesha👌❤
"සෙනෙහසකට අරැතක් පුරවන්න්ට අහසේ තරැ ගැන්නා වෙරලේ රල මැන්නා" මෙ සිංදුවේ තෙරැමත් දාන්න.
asanka priyamantha peries gene
ඔව් ලස්සන තේරැමක් ඇති එ සිංදුවේත්..
ඔව් ලස්සන තෙරැමත් ඇති එ සිංදුවේත්
@@mpk8237 😔
ආදරය යන මියුරු හැගීම සම්මත අසම්මත වැනි වචන
වලින් කිලිටි වී ඇත.
ඒක නම් සහතික ඇත්ත, අසම්මත ප්‍රේමයක් කෙනෙක් හොයන්න හදන්නේ, සම්මත ප්‍රේමය හිතට දැනෙන්න ලැබෙන් නැති උනහම
Etthenama..premaya premayama misak...anikak nowe
සහ ලිංගිකත්වය යන මැයින්
Sathakinma ආදරය kiyanna lassana වචනය vigraha kumatathe
1akannma
ඇත්තමයි අපි සින්දු ඇහුවට තේරුමක් දන්නේ නැහැ ,ඇත්තමයි ලස්සන වැඩසටහනක් ජය වේවා ,
aththatama me sinduwata mechchara lassana therumak thiyenawa kiyala danne danui..dan meka thamai mage favourite sinduwa. thanks
ඔබ කිව්වා වගේම මේ ගීය මමදෝ ලිව්වෙ යන හැඟීමක් මට ආවා. ගීතය මගේ....මයි කිව්වොත් හරි. ඒ තරමටම දැනුනා........ඔබගේ පැහැදිලි කිරීම අතිශයින්ම සාධාරණයි. හරිම ලස්සනයි ........ස්තුතියි
මේක මගේ කිව්වොත් ඉතාම හරි .😥😪😔😞
😢
ඇත්තටම මේ චැනල් එක මං ඊයෙ දැක්කෙ...ඊයෙ ඉදං මං සින්දු විදිමින් අහන්න පුරුදු වුනා...ඇත්තටම ඒ රසය කියාගන්න වචන නෑ...🙏😍
Harima rasawath dennam a geethaya ahannath asai. Oyala me karana wede harima visistai. Mamanam geethayak therumak therenne neththam ahanneth neha. Me geethaya dennam theruma denagath nisa hari asawen ahanawa. Oyalata godak sthuthi me karana wedetanam
මේ ගීතයේ අරුත එවැන්නක් බව ඇහුවේ පලමු වතාවටයි..ස්තූතියි!
අදයි තේරුම දැනගත්තේ. ඇත්තටම හුඟක් ලස්සන සින්දුවක්. ඔබතුමා විස්තර කරන විදියත් හුගක් ආකර්ෂණීයයි❤
ලස්සන අදහස් තේරුම් තියෙන ගීත .අද සමාජයත් එක්ක මේ වගේ වැඩසටහන් දෙන්න ඕනී. සුභ පැතුම් .තෙරුවන් සරනයි සියලු දෙනාටම
Harima lassana athahasak thiyana githak budusaranai
HJ5 ETGFVBBCDGC
හරවත්..රසවත් වැඩසටහනක්👍 ගායනය වාදනය හරිම මිහිරියි..දිගටම කරගෙන යන්න සුබ පතනවා..
Nice explanation
One of my favorite song.
I ❤ this song. So wonderful, beautiful and innocent love ❤️
මේ වගේ මෙහෙවරක් කරන එක ඇත්තටම ආඩම්බරයි. අපිවගේ තරුණයින්ට මේ වගේ සින්දු හොයාගෙන අහන්න ඕනේ. මේ සින්දුව මන් පොඩි කාලෙ ඉඳන් අහනව. ඒත් තේරුම ගොනෙක්ට වගේ තේරුනේ මේ අයිය කියල දෙද්දී. සිරාවටම ඇඬුනා. ඔබ සියල්ලටම ජයෙන් ජය. තව මේ වගේ සින්දු වල අර්තය කියල දෙයි කියල බලාපොරොත්තු වෙනව
pamindu narangoda ❤️
😔😔😔
ලස්සනයි පැහැදිලි කිරීම.
බුදු සරනයි ඔක්කොටම
Godak Lassanai wadagath wada satahanak godak Isthuthi oba siyalu denatama Mokada sinduwak Rasavidinna puluwan Eke theruma arutha danagathama.
කදිම විවරණයක් පුතේ...ශුභ පැතුම් .....වටිනා උත්සාහයක්
Oba thumage sindu wala terum walata ඇබ්බැහි una.....😍😍
ලස්සනයි වැඩසටහන මගෙන් සුභ පැතුම් ඔබ සියලුදෙනාට.
thakx song eke aruth pahadili krata.song eka lassana unata niyama aruth nodana mechchara dawsak ahuwata ada a song eke niyama aruthath ekka ahanna puluwan.thankx
පාරමීදම් පුරමු අප දෙදෙනා ගීතයේ අර්තය පහැදිලි කරන ලෙස ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන්
දැන් තමයි අපි සිංදු විදිමින් අහන්නේ. All the best to you all. Thaks.
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි...
නුඹට සිත බැඳි කාරනේ මා තවම සොයන්නෙම්...
බොහෝ සිත්වල මේ වගේ ප්‍රකාශ නොකළ නමුත් දෙදෙනාම දන්න අසම්මත ප්‍රේමයන් ඇත... එවා හරි ම ලස්සනයි...
Good musica 🎶 Malli ❤❤❤
වටිනව...පහ්දිලිකරන කාලය තව ටිකක් අඩු කරමු ....සුභ පැතුම්...වටිනව
Hugak wadagat wadasatahanak . Mihiri athi wisistaigayanayat api siyalu denagenma obatasuba pathum. Idiriyatat me wadsatahana karagenayannashkthiy labewaa.suba pAthum.
Puthee lassanai oya gayanawa.budusarani maye putha.
හරිම ආසාවෙන් අහන් හිටියේ , හිතට වදින සිංදු😍
Harima lassana, mama kemathima simduwak. Thank you all for the beautiful explanation.
Keep it up your good work.
මා විවාහය බිදුණු කෙනෙක්. නීතියෙන් වෙන්වෙන්න තාම බැරි වුනා. කදුලු ගගක් මැද කල් ගෙවද්දි මගෙ ජීවිතයට කෙනෙක් ආව නොහිතපු මොහොතක. අපි ආදරේ කරනව. කාලය ආපුවාම අපි එක් වෙනව. අපි අතර තියෙන්නෙ මුලු ලෝකෙටම තාමත් වසන් වෙලා කරන ආදරයක්. ඒක අසම්මත එකක් වෙන්න පුළුවන්.ඒත් ජිවිතේ තියෙන්නෙ එතනනම්.......
මමත් ., මම වසර ගනනක් තටිට තනියම , but I know , මට කවදාවත් ඔහු හිමි කරගන්ඩ බැ, දුරින් ඉදන් අපි ආදරෙ කරනවා .
මාත්
මාත් .මට ඔහු තාත්තෙක් වගේ . මට හැම අතින්ම සම්පූර්ණ මනුස්සයෙක් එයා .නමුත් එක වහලක් යටට වෙන්න බැ. මට එහෙම ඕනි නෑ මං හැමතිස්සෙම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ ආදරය මට මෙහෙම හරි ලැබෙන්න දෙන්න .මට මගේ ප්‍රාණයයි ඔහු ❤
Asammathayee pemwathun.. API daywayata....idadiii Bala hidimuuuu... Sthuthiy mey program.... ekata....
විචාරය හරිම ලස්සනයි, පැහැදිලියි සහ නිවැරදියි ❤❤
Man harima asai me program ekata budu saranai oyalata
I never knew this song had a such a deep meaning, Thanks for the explanation!
ඉතාමත්ම ඉහලයි ගායනය. වාදනය සහ ඉදිරිපත් කිරිම
Mn ekaga wenawa oba thumage kathawath samaga...dan thiyana sinduwala thiyana vishuwal kohethma gala penne na...ou mamath ...ape anith mithura mithuriyoth balaporoththuwen innawa 😊💙💙💙💙👍
suleka Geethanjali hi kohomada
suleka Geethanjali බොහෝම ඉස්තූති.රැදී ඉන්න ඉදිරියටත්
suleka Geethanjali
ඇත්තටම
Aththatama sathutui
ඉතාමත්ම වටිනා වැඩසටහන්... ස්තුතියි ඔබට...
Man godak asawen balanaw.wdagath wada satahanak!all the best!!!!!!
godak watina programm ekak..
digatama karagena yanna. Good luck
ආදරය ගොඩක් ලස්සනයි සුන්දරයි එවාගෙ ම වෙලාවකට ඒ ආදරේ ම සාපයක් වෙලා ලොකු අර්ථයක්
Ethtama lassanay tawa lassana ewaa danna terumath ekkala.harima watinawaa.
Nimasha Fernando ඉස්තූති ඔබට.
Thanks .ඔබෙ අර්ථගැන්වීම හරිම තර්කානුකූලයි
ඉතාම හොද විග්‍රහයක්. ඔක්කොටම වඩා ගීත වලට රූප රචනා කරන අය මේ විග්‍රහය බැලුව නම් හොදයි කියල හිතෙනවා. හුග දෙනෙක් ගීත රචනයේ අර්ථය නොදැන මොනව හරි රූප ටිකක් එකතු කරන බව පෙනෙන නිසා. ඔබට ස්තූතියි!
Aniwaryenma mahathmaya eka aththa
ප්‍රේමය නම් මානව හැගීමට පැනවිය හැකිද සීමා
යට ලීයෙන් නරී ලතා මල් ..ඒ සිංදුවේ තේරුමත් කොහොම හරි ඕන සර්
lassanai programe eka digatama karagena yanna suba pathum...
අසම්මත ඒක පාර්ශවීය ප්‍රේමයක්💞
Thushara Kannangarage 0767441288
Hum mm samaharawita wennath puluwan
Yes 😔
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්,,,,ස්තුතියි
Dsa Add ඉස්තූති
මේ ගීතය අසම්මත ප්‍රේමයක් ගැන කියන එකට මම විරුද්ධයි...මොකද මේකෙ විතරක් comment කරපු අය මේවිචාරකයගේ supporters ලා..මේක විශිෂ්ට ගීතයක්...ඕනම කෙනෙක්ගෙ අත්දැකීම් වලට ගලපගෙන රස විදින්න පුලුවන් විදියේ ගීතයක්...අසම්මත විතරක් කියලා කිසිසේත්ම කියන්න බැහැ..
ගීතයක් විවිධ කෝන ඔස්සේ විචාරය කරන්න පුලුවන් කියන්නෙ ඒ ගීතය අතිශය ජනප්‍රියයි කියන එකයි..යමුනා මාලිනී පෙරේරා රචිත ගුණදාස කපුගේ සංගීතවත් කළ කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතයත් අන්න ඒ වගේ ගීතයක්...
මේ ගීතය දරාගන්න බැරි අතලොස්සක් මේ ගීතයට මඩ ගහනවා....ඕකයි ඇත්ත!!
සමහරවිට ඒ අයට මේක ආදේශ කරගෙන කියනවා වෙන්න පුලුවන්...
කොහොමත් පල ඇති රුකටය ිගල ගහන්නෙ..ඒක සාමාන්‍ය දෙයක්....
මේ ගීතය ගැන කොච්චරනම් විචාර ගියාද....කොයිතරම් නම් සොබාදහමට ලං වෙච්ච ගීතයක්ද...!!!්
ඔව් මම දවසක් දැක්කා සිරිකත පත්තරේ තිබ්බ ඉන්ටවීව් එකක යමුනා මාලනී මිස් කියනවා මේක අසම්මත ප්‍රේමයක් ගැන කියවෙන සිංදුවක් නෙවෙයි.මේක අප්රකාශිත ප්‍රේමයක් ගැන කියවෙන සිංදුවක් කියලා
අසම්මත වුනත් රසවින්දනාත්මක ආත්මීය ප්රකාශනයක් එය මට නම්❤
අද කාලෙ ගොඩක් සින්දු අපි හිතෙන්නේ ආදරය ඉල්ලා හඩාවැටෙන සින්දු කියල . එත් එව ඉතා හොදටම අහන්න ඔනි එකෙ තෙරුම දැනගන්න . අද කාලෙ සින්දු වලින් ඔය දැස හිමි නැතිව ඇති සුදු කියන සින්දුවත් එහෙමයි . මිනිස්සු එක පව වටහන් තියෙන්නේ වැරදි විදිහට .
එහෙනම් සුදුටයි පනටයි ජයම වේවා අපුරු ගිතයේ නිර්මාතෘවරයට බෙහෙවින්ම ස්තුතියි 😊😊😊😊😊😊😊😊👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪
Thank you sir, danne nothi deyak kiuala dunnata.🙏🙏
Godak watina programme akak...👍👍👍
ගොඩක් වටිනා අර්ථවත් වැඩසටහනක්
Excellent. Godak pin. Me wage wadasatahak karala ape rasawindhanaya wadidiunu karanawata. Obala hamotama Godak sthuthi. Digatama karagena yanna subapathanawa
niyamai programe eka.kiyanne wachana na.digatama karagena yanne labewa!!!
ඉර කියන්නෙත් තරුවක්. ඒකෙන් තේරෙනව කොහොම එකක්ද කියල. ලෝදහම වෙනස් කරන කතාව වැලි කතර verse එකේ කියනව.
මෙ ගීතය රචනා කරපු කෙනා ඒ දේ ප්‍රකාශ කරල තියෙන විදිය ප්‍රශංසනීයයි❤. ❤
ඇත්තටම මම මේ ගිතයට පුදුම ආසයි, පුදුමාකාර රස වින්දනයක් ,එය තවය්හ් වැඩි දියුණු වුනා මේවිචාරයෙන් ,තවත් ❤ දැනෙන ගී මෙලෙසින් ගෙනෙන්න,පුතාට සුභ දවසක්,
ආදරෙන් ආසාවෙන් මේ සිංදු අහනවා..විදිනවා...
Ithama pahadili wicharayak laba dun oba thumata bohoma sthuthui 🙏🙏
Harima lassana voice ekak..
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනෙහේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
බොහොම ස්තුතියී 🙏
ජයවේවා ✌
Lassanai wadagat meka loku wadak thanks
ඔබ සත්‍ය කියලා දකින දේ අපිට මිත්‍යාවක් විය හැකියි...
අපි සත්‍ය කියලා දකින දේ ඔබට මිත්‍යාවක් විය හැකියි...
ඔබ හා අපි සත්‍ය කියලා දකින දේ තව කෙනෙකුට මිත්‍යාවක් විය හැකියි...
ඔහු සත්‍ය කියලා දකින දේ ඔබට හා අපට මිත්‍යාවක් විය හැකියි...
නානත්ත කායා නානත්ත සංඥා
Wadasatahananam harima hodai ee wagema me sinduwanam mara therumak thiyena sinduwak harima lassanai
ආදරය යනු මානව හැඟීම් අතරින් ඉහලම තැනක් හිමිවන දෙයක් සොබාදහමෙන් සත්වයා ලද මාහැගි දයාදයකි. එය කෙසේ නම් සම්මත අසම්මත යැයි වර්ගිකරණයට ලක් කරන්නද. සොබාදහමේ නිර්මාණ වර්ගීකරණය කිරීමට සොබාදහමේම නිර්මාණයකක් වූ මානවයනට ඇති අයිතිය කෙසේ නිර්වචනය කරම්ද ?
ADARAYATA PRABHEDA NA ADARAYA UTHTHAREETHARAI NIRMALAI ATHI SRESTAI....GEETHAYE ARUTHA VATAHA DEE SAMAJA MEHEWARAK KARANA OBA HAMATA STHUTHI.B.S
so true . Love happens, its not something you plan. You yourself do not know why or how you love that person . Its not fair to segregrate love as faithful and unfaithful .
mata pena widiyatanam antimata ape hangeematama thama api adare kyala apima kiya ganne..ekane adare karan unma welawakadi mara ganne.eka tama tamange ruchi aruchi kam anuwa kenekta sammatha wenawa asammatha wenawa.
Yess 😔😔😔
ඇයි ඒ ආදරයට අපහාස කරන්නෙ 😭ප්‍රේමයට සම්මත, අසම්මත කියා දෙයක් තිබේද ?මොකද්ද සම්මත ප්‍රේමය ?අද ලෝකයේ දියාරුවෙලා යන දික්කසාදයෙන් කෙලවර වෙන පවුල් ජීවත වලට හේතුව මේ සම්මත හෝ අසම්මතයද?නෑ ...ආදරය කරන දෙන්නෙකුට ඒක නිදහසේ කරගෙන යන්න දෙන්න
විවාහ උනු කෙනෙකුට විවාහ නොවුනු කෙනෙක් පෙම් කරනවා වගෙ තේරුමක් දෙන්න් පුලුවන්
❤
ඔබලා කරන මේ වැඩසටහන හරිම වටිනවා..බොහොම ස්තූතියි..විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ..සමනලයා මල හා ළමයා ගීතයේ අරුත පැහැදිලි කර දෙන්න..🙂
Vihanga Pushpakumara හොඳයි ඉස්සරහට කරන්නම්.ඉස්තූති
math theruma denaganna asawen inna 1k
ranil wikramasinghata kiwanam pahadili karai
සමනලයා කියන්නේ පිරිමි ළමයෙක්.මල කියන්නේ ගෑනු ළමයෙක්.ළමයා කියන්නෙත් පිරිමි ළමයෙක්.මේ විදියට ආදේශකරගෙන සිංදුව අහල බලන්න......
ගොඩක් අර්ථවත් වැඩසටහනක්....තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා...
harima L assani
Githya.gana.sampurna.theruma.kiya.dunnata.obathumata.thanks.