විනාඩි 10න් නාරං කැවුම් හදමු|Naran kawum|❤M.R KITCHEN❤

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 629

  • @MRkitchenlk
    @MRkitchenlk  3 роки тому +354

    අවශ්‍ය ද්‍රව්‍ය
    ගාගත් පොල් 200g
    සීනි 150g
    පාන් පිටි 100g
    පාන් පිටි මේස හැදි තුනක්
    කහ කුඩු තේ හැන්දක්
    කරද මුංගු දෙකක්
    බැද ගැනීමට තෙල්

  • @emandi-tm7mg
    @emandi-tm7mg 7 місяців тому +2

    අක්කේ මාත් auruddata haduva අක්කා කියලා දීපු විදියටම ගොඩක් රසට ආවා අක්කේ thankiu අක්කේ

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 роки тому +80

    බොරු කියවිලි නෑ.ලේසී පහසුයි.ස්තුතියි අක්කා❤️

  • @ramaniwasantha9260
    @ramaniwasantha9260 2 роки тому +4

    ඇත්තටම මමත් හැදුව...හරිම රසයි. ඔයාගෙ වැඩි කියවිලි නෑ...සරලයි අවශ්‍ය විදියට කියල දුන්න...ස්තුතියි .

  • @thilanchamara2225
    @thilanchamara2225 3 роки тому +40

    ලොකු ලොකු වැඩ නෑ.ලේසියි පහසුයි ඔයාගේ recipes .thank u

  • @seetharanjani7745
    @seetharanjani7745 3 роки тому +148

    ඔයා කියලා dena හැම දෙයක්ම ඕනෑම දුප්පත් කෙනෙකුට හදා ගන්න පුලුවන්.ඔයාට ගොඩාක් sthuthi .

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 3 роки тому +66

    කෑමක් හදනවා නම් මට නම් M R kitchen ම තමයි.ගොඩක් දේවල් නැතිව සරලව නිවැරදි ම recipe චෙනවට ඔබට බෙහා්ම ස්තුතියි .මෙි දෙන දැනුමට පිං

  • @himashalhirusha3893
    @himashalhirusha3893 3 роки тому +16

    ජිවිතේ පළමුවෙනි වතාවට මම අද තනියෙන්ම නාරං කැව්ම් හැදුවා. එ මගේ පුතාලා දෙන්නා වෙනුවෙන්...ඔයාගෙ කැවිලි වට්ටෝරුව නරඹා තමයි මම රසම රස බොහොම ලස්සනට නාරං කැව්ම් හැදුවේ.ඔබට බොහෝමත්ම ස්තූතියි...👍ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා.....

  • @CharukaVilasani
    @CharukaVilasani 6 місяців тому +2

    ඔයා කියලා දෙන දේවල් පැහැදිලි සරලයි.මාත් හැදුවා රසයි.ගොඩාක් ස්තුතියි.

  • @nadeegunawardhana2902
    @nadeegunawardhana2902 2 роки тому +3

    ඔයා දාපු ගොඩක් කෑම මම හැදුවා..එකක් වත් වැරදුනේ නැහැ ..thank you soo much ..

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 роки тому +9

    ඔයා කියා දෙන දේවල් හරිම පැහැදිලිව කියා දෙනවා. ස්තුතියි නංගි.

  • @dinushadesilva7717
    @dinushadesilva7717 7 місяців тому +1

    Your receipies are simple and clear
    Thank you ❤

  • @thikshanagallage8091
    @thikshanagallage8091 7 місяців тому +1

    මමත් හැදුවා අවුරැද්දට හරියටම ආවා Tnx❤

  • @kawyahansini1999
    @kawyahansini1999 7 місяців тому +1

    මං අද පලවෙනි පාරට හැදුවා .හරිම රසයි සහ ලස්සනයි 🥰🥰 Thank You ❤

  • @ushanidhilhara3900
    @ushanidhilhara3900 18 днів тому

    හරිම පැහැදිලිව කියලා දෙනවා .. මම ගොඩක් කෑම හදන්න ඉගෙනගත්තේ ඔයාගෙන් අක්කේ .. ❤❤.. ඇත්තටම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා ❤❤🎉🎉💐💐🙏🙏

  • @rbpiyantha4694
    @rbpiyantha4694 Рік тому +20

    අක්කී ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිලිව තේරෙනවා.අක්කිට බොහොම ස්තූති ...❤️

  • @linabas9007
    @linabas9007 7 місяців тому +7

    Harima lassanai rasath e wagema athi , me weekend eke awuruduth enawane hadala balanta onaa .
    Thank you for easy recipe🥰 💐

  • @sitharaperera4525
    @sitharaperera4525 Рік тому +5

    මම අද ඔයා කියාදුන්න විදිහටම නාරං කැවුම් හැදුවා. ගොඩක් රසයි. ඔයාට බොහොම ස්තුතියි ! ❤

  • @Nayo96
    @Nayo96 7 місяців тому +2

    Den heduwa oyage video eka balala niyamata awa rasai 🤤 thankyou ❤

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 2 роки тому +15

    ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි,අනික වරදින්නේ නෑ හරිම ක්‍රමය කියනවා..ස්තුතියි 🙏

  • @jayaminidilrukshika3389
    @jayaminidilrukshika3389 7 місяців тому +2

    Onama kenekuta kamak hadaganna puluvan vena vidihata hari saralavama hanadema kiyala denava.lassanai akkiyo oyage videos.

  • @maduabeywickrama714
    @maduabeywickrama714 2 роки тому +4

    මමත් හැදුව. ගොඩක් රසයි. මම නාරං කැවුම් හදපු 1st time.❤️

  • @NilanthiRathnayaka-k1s
    @NilanthiRathnayaka-k1s 2 роки тому +2

    ඔයා. කියලා. දෙන. හැම. දෙයක්ම. හරිම. ලේසියි. ඉක්මනින්. හදන්න. පුළුවන්. Thank you

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 2 роки тому +1

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම සරලයි.වැල් වටාරම් නැහැ.ඔයාට ගොඩක් ස්තූතියි

  • @malikageekshow4071
    @malikageekshow4071 Рік тому +2

    ඔයා හැමෝගෙම දුක දන්න ලේසි අමුද්‍රව්‍ය වලින් කෑම හදනවට බොහෝම ස්තූති.මේ අමාරු කාලේ ඔයා නිසා හැමදාම ගැටයක් ගහගෙන ඉන්නවා ස්තූති 🤗.

  • @shanikamaduwanthi725
    @shanikamaduwanthi725 2 роки тому +2

    හරිම ලේසියි ඔයාගේ රෙසිපි වලට කෑම හදන්න,මන් ගොඩක් ජාති හැදුවා ඔයාගෙ රෙසිපි වලින්,thanks

  • @shyamalisanjeewa
    @shyamalisanjeewa Рік тому +6

    මං ආසම ඔයාගෙ කෑම වීඩියෝ බලන්න .. මොන හරි හදන හැටි බලද්දි mr kichen කියලම ගහල බලනවා.. වැල් වටාරම් නෑ හොඳට කියලා දෙනවා.. වෙන ඒව බැලුවොත් කෑම හදන්න වෙලාවක් නෑ😂

  • @TamaraNethmi-jx2so
    @TamaraNethmi-jx2so 7 місяців тому

    ඇත්තටම ඔයා කියල දුන්න විදිහට හරි ලේසියට හදාගන්න පුළුවන්හදලා බැලුවා හරිම රසයි තැන්කියු අක්කී

  • @KumaraKumara-z5q
    @KumaraKumara-z5q 7 місяців тому +2

    අපිත් හැදුවා අනේ අවුරුද්දට හරිම සොක් ලෙසි ඔයාට ගොඩක් ඉස්තුති

  • @chamigunasinghe9741
    @chamigunasinghe9741 Рік тому +5

    මාත් හැදුවා, හරිම රසයි. Thank you ❤

  • @deepalkarunarathna4428
    @deepalkarunarathna4428 10 місяців тому +1

    මටඅවුරුදු13යිඒත්මමතනියෙන්නාරංකැවුම්හැදුවා.ඔයාගේවිඩීයෝ.එකෙන්.බාලාගෙන.හරිම.රසයි

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 3 місяці тому

    Thanks අක්කා මන් අද හදනවා ඔයාගෙ වීඩියෝ නම් ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @aroshasewwandi418
    @aroshasewwandi418 3 роки тому +395

    හරිම සොයි මන් ඔයාගෙ කෑම නිතරම හදනවා, අපෙ අම්මාගේ කෑම හදන්න දවස මදි වියදම් වැඩි ඔලු විකාර කරනව වැල් වටාරම් කියවල, ඔයාගෙ මරිසි නැ නියමයි, මන් හරිම කැමතියි ඔයාගේ ක්‍රමය ට

    • @mherath5902
      @mherath5902 3 роки тому +23

      Apo ow matath Ape ammage kiyavilla vadi.meya nam.shoiii..vadi katha na avashyama de pahadiliva kiyala denava

    • @roshanbuddika4655
      @roshanbuddika4655 2 роки тому +9

      Ow anee balan idala epa wenawa

    • @දමයන්තිරාජපක්ෂ
      @දමයන්තිරාජපක්ෂ 2 роки тому +18

      ඒකනම් ඇත්ත ඒ ගැනි කතාකරන විදිහට එපා වෙනවා

    • @danuhapuarachchi9917
      @danuhapuarachchi9917 2 роки тому +7

      Ane ow epa wenwa kiywillata

    • @nisalirajapaksha2999
      @nisalirajapaksha2999 2 роки тому +34

      Mona unath katha karanna igena ganna wedihitiynta.a geni me geni kiyanna epa.eya api oyala wage nemeine rate namak thiyena manussayek.

  • @nayomilakshika1792
    @nayomilakshika1792 7 місяців тому +2

    ❤oya hodata kiyala denawa therena witdiyata

  • @Githmadewvimangithma
    @Githmadewvimangithma 16 днів тому +1

    මමත් හැදුවා අක්කේ හරීම rasai

  • @lochiakarsha1101
    @lochiakarsha1101 2 роки тому +6

    ඔයා කියලා දෙන කෑම හදන්න හරිම ලේසි.. පහසුයි.... රස කෑම රෙසිපි ❤️❤️

    • @udayanissanka8154
      @udayanissanka8154 Рік тому

      Mamath khama heduwa. Godak lesi bohoma esthuthi pehediliwa kiyala denawata

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 місяці тому

    හාරි ලේසියි ඔයගේ කැම හදන්න කටහඩ ලස්සනයි අක්කේ බුදු සරනයි ඔයට

  • @nilukachandani5038
    @nilukachandani5038 3 роки тому +6

    අපිත් හදලා බැලුවා .. ගොඩක් රසයි ලේසියෙන් හදන්නත් පුලුවන් ... ගොඩක් ස්තුතියි .. 🥰😘😍❤️☺️ තව ලේසි කෑම හදන්න කියලා දෙන්න ... තෙරුවන් සරනයි ....😘

  • @SnowballSweety
    @SnowballSweety 3 роки тому +16

    ගොඩක් ස්තූතියි අක්කේ... පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි වගේම ඔබේ වැඩත් ගොඩක් පිලිවලයි. හොදටම පැහැදිලි .තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නෑ. බුදු සරනයි ඔයාට අක්කේ..❤️❤️

  • @wathsalasadamali6308
    @wathsalasadamali6308 3 роки тому +1

    ඔයාට ගොඩක් ස්තුති මම හරි ආසයි මෙහෙම අලුත් කැම හදන්න මම තාම ඉස්කොලේ 5 එත් මෙවා බලලා මම කැම හදනවා

  • @dulanjanikumari-yh3re
    @dulanjanikumari-yh3re Рік тому +1

    මාත් අද ඔයාගේ මේ වීඩියෝ එක බලාගෙන හැදුවා. රසට, සුවදට, පාටට, ලස්සනට හදාගන්න පුලුවන් උනා. තෑන්ක් යූ සෝ මච්... ❤️❤️❤️❤

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo Рік тому +1

    හරිම රසයි හදන්න හරි ලේසියි ඔබට ගොඩක් පින්

  • @sisiljayalath3609
    @sisiljayalath3609 8 місяців тому

    ගොඩක් ස්තුතියි.ලෙහෙසියෙන්මහැදුවා මම .ඔයා පහසු විදිහට කියල දෙන නිසා.

  • @ardanasusu6767
    @ardanasusu6767 3 роки тому

    Me tikema akkage recipe Tama hadanne...niyamai.pahasui...onna mn Dan hadala baluwa...niyametama awa akke.rasaai.

  • @nishanthapiyaratna5822
    @nishanthapiyaratna5822 2 роки тому

    Akke math heduwa oya hadapu widiyatama lassanata awa godak rasai thank you akke😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️

  • @DinithiNethsarani-l7n
    @DinithiNethsarani-l7n 3 місяці тому

    හරිම ෂෝක් මාත් හැදුවා...❤❤❤❤

  • @shrimalibernadeth1974
    @shrimalibernadeth1974 2 роки тому

    Mn 1st time thama heduve harima rasatq lqssanatq thibba mita kalin hadanvavath dekala ne namuth 1st time heduvath harima rasata ava thank you akkii

  • @NimalPiyasori
    @NimalPiyasori 2 місяці тому +1

    Oya hadana kama hari shoi akki ❤️❤️

  • @sepalianurudhika5166
    @sepalianurudhika5166 Рік тому

    මම ඔයාගේ recipe එකට නාරං කැවුම් හැදුවා dr... රසට ආවා.. thank u 👍❤

  • @erandakumarasinghe7724
    @erandakumarasinghe7724 7 місяців тому

    අද මම ඔයාගේ රිසිපියකට හැදුවා හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි🌹🌹🌹

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 Рік тому

    Oyage resapi harima පැහැදිලි yi wel wataram nee aha ennat asayi mn oyage hem video balanwa budu saranyi oyat ❤️

  • @lakshankodithuwakku1557
    @lakshankodithuwakku1557 2 роки тому

    Man ada mewa heduwa. Oya kiyala dipu widiyatama. Harima rasai.. thank you.

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 роки тому +15

    හම්බේ තෑන්ක්ස් අක්කෙ ❤👍 පැනි පොල් එකනම් හරියට ආවෙ නෑ..😊 ගල් ගැහුනා ඒත් රහයි , හැමෝම රහයි කිය කිය කෑව මාරම රහයි, මන් මුල්ම වතාවට නාරංකැවුම් හැදුවෙ 😊❤❤❤❤❤ thanks ❤❤❤

    • @navodithashmila919
      @navodithashmila919 Рік тому +1

      මාත් හැදුවා මේ vedio එක බලලා..මුල්ම පාරට තමා මාත් හැදුවෙ..නැන්දම්මා ගේ birthday එකට..මාර රසට ආවා..ඒත් එයාල කව්රුත් කෑවෙ නම් නෑ..එයාල කියනවා පාන් පිටි බැදල දාල කෑවාම බඩ ලෙඩ වෙයි කියලා..මට ගොඩක් දුක හිතුනා...කමක් නෑ ඒ උනාට මං කෑවා..මට නම් රසම රසයි😍❤️

    • @dinethranishadi6656
      @dinethranishadi6656 7 місяців тому

      ​@@navodithashmila919 ambee puduma Aya neda

  • @renukakumuduni21
    @renukakumuduni21 2 роки тому

    මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි සුබ අනාගතයක්

  • @thusanthamanupriya3226
    @thusanthamanupriya3226 Рік тому

    මමත් හදලා බැලුවා .නියමයි .තේ බොන්න මරු.

  • @renukakumuduni21
    @renukakumuduni21 2 роки тому +1

    මම අද හැදුවා නියමෙට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි නංගි

  • @gbsguruge8302
    @gbsguruge8302 Рік тому

    Man asama kemak.heta man hadanawa..thanks ❤️❤️❤️adarei

  • @millier2714
    @millier2714 2 роки тому

    Ada mama haduwa.. aththatama harima lesi..harima rasai.. Lesiyen ikmanin rasata labeta kama hadana hati igena ganna oyage channel eka tamai balanne.. thank you very much 🙏

  • @rasikahewage9687
    @rasikahewage9687 7 місяців тому +1

    දිගටම. කරගෙන යන්න❤❤😂

  • @tharaka44
    @tharaka44 3 роки тому

    Ane ඔයාගෙ කෑම හදන vidiyai කියලා දෙන vidiyai simple ස්තුති

  • @PiyumiLakshika-hi9qm
    @PiyumiLakshika-hi9qm 7 місяців тому

    Math ada try karala balanwa 😘😘😘 Thank you akka oyage resipi hadanna lesi

  • @stellamiss2618
    @stellamiss2618 Рік тому

    Ane naran kewum mage asama kemak me videyatamath hadanawa thanks oyata b s

  • @Happyunicorn11111
    @Happyunicorn11111 3 роки тому +3

    අපිත් හැදුවා ගොඩක් රසයි
    ස්තුති ඔයාට♥️

  • @thilinithamasha2474
    @thilinithamasha2474 3 роки тому +2

    Thanks wastu... Man follow karannema oyage receipies.. harima lesi harima pahadili... Adareiii...

    • @thusharisarathchendra1971
      @thusharisarathchendra1971 3 роки тому

      Oyage resipi harima leslie hadanna.godak pin ..kalin dawase hadala thiyaganna puluwanida..re hadala pahuwadata kanna haki kama monawada kiyannako..

  • @hiruhiru6621
    @hiruhiru6621 Рік тому

    හරිම රසයි 🥰මන් පලවෙනි පාරට හදලා කෑවේ මාරම රසයි 🥰❤️thank you අක්කි 🥰❤️

  • @samadigamage-e6o
    @samadigamage-e6o Рік тому +3

    We made it. it's so delicious. Thank you.

  • @sandithimihinsa5270
    @sandithimihinsa5270 2 роки тому

    me dn mm haduwe.marama rasayi.okkoma ganata awa.thnks.marama marama rahayi

  • @anurajapaksha459
    @anurajapaksha459 2 роки тому +2

    මම හැදුව හරිම රසයි, හරිම ලේසියි මිස් .ඔයට ගොඩක් ස්තූතියි .

  • @geethanifrenando5089
    @geethanifrenando5089 Рік тому

    Oyage hakeyawa
    N athi vesisti ona kenekta hadana pahasui theruwan sarani

  • @chathurikasurangi4426
    @chathurikasurangi4426 Рік тому +1

    මම දෙවෙනි පාරට අදත් හැදුවා ඔයාගේ රෙසිපි එකට .හොදට තියෙනවා.ඔයාගෙ රෙසිපි ගැන කියන්න දෙයක් නෑ.හරියටම හරියනවා ❤❤❤

  • @hemalathahemalatha7804
    @hemalathahemalatha7804 3 роки тому

    මම ඔයගෙ නාරන් කැවුම් හැදුව පොල් පැනි එකට පිටි ටිකක් වැඩි උනා අවුලක් නෑ රසට හැදුව ඔයාට බොහොම ඉස්තුතියි

  • @taniyahashini7318
    @taniyahashini7318 Рік тому +4

    මං අද හැදුවා හරිම ලේසියි හරිම රසයි ❤❤

    • @lalithaattanayake942
      @lalithaattanayake942 Рік тому +1

      හාල් පිටි වෙනූවට කඩල පිටි දාන්න බැරිද

  • @rasanjanadevindi7313
    @rasanjanadevindi7313 7 місяців тому +1

    මරු අක්කේ ❤❤❤

  • @kavee28
    @kavee28 Рік тому

    Math aduwa 1st time rasai wagema lassanata hadaganna puluwan una tnx oyata bs

  • @jananiirasha2237
    @jananiirasha2237 3 роки тому

    Thanks akke dn man hadanne yanne eka lesi harima rasata athi😚😊

  • @supunpriyankara2704
    @supunpriyankara2704 Рік тому

    Oyge recipe hdanna hrima lesiy hrima rasay akkiyo bs oyata thanq hmdema kiyla denwta

  • @ireashadilrukshi2813
    @ireashadilrukshi2813 2 роки тому

    ඇත්තෙන්ම ගොඩාක් පහසුවෙන් හදා ගන්න පුලුවන් .. .ගොඩක් ස්තුතියි

    • @pushpachandani5917
      @pushpachandani5917 2 роки тому

      හොඳටම පැහැදිලිව කියලා දෙනවා oyata bohoma pin ❤️❤️❤️❤️

  • @chathurikadilhani5977
    @chathurikadilhani5977 Рік тому

    mamath haduwa hariyatama hari giya kama hadanna asa hithuna thank you akki

  • @සිංහලරණවීර

    අද අපි ගෙදර නාරං කැවුම් හැදුවා.හරිම ලස්සනට ආවා.ඒවගේමයි රසත්😋😋
    ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට👍

  • @SN-tk5op
    @SN-tk5op 3 роки тому +1

    මන් හරිම ආසයි ඔයා කියලා දෙන විදියට අක්කෙ මන් ගොඩක් දේවල් හැදුවා ඔයා කියලා දුන්න විදියට හරිම රසයි ගොඩක් ස්තුති.....ජයවේවා ඔයාට ...

    • @k.m.k.kothalawala1698
      @k.m.k.kothalawala1698 3 роки тому

      වැල්වටාරම් නෑ...කෙටියෙන් 100%පැහැදිලිව.❤❤💐💐💐

    • @nethmivihansa6337
      @nethmivihansa6337 3 роки тому +1

      Thank u very much miss.

  • @buddikavinodani4548
    @buddikavinodani4548 Рік тому

    මන් හැදුවා. හරිම ලේසියි. ඒ වගේම රසයි

  • @deepikabandara1839
    @deepikabandara1839 Рік тому

    Bohoma sthuthi puthe kiyala dunnata mmath hdla ne danekata hdnna one dila thiyena pramanayn wedi krla gaththama hari nd ok thnx hmtma theruwn saranai dp tc ❤️🏯🙏👍

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 3 роки тому

    Harima sook ane oya hadana kema hodata hadanna puluwan. thx oyata budu saranai

  • @vishmisandarenu1222
    @vishmisandarenu1222 2 роки тому

    Godak sthuthi mehema pahasuwenma kema hadaganna kiyala denawata

  • @ChethanaSewwandi-m1z
    @ChethanaSewwandi-m1z Рік тому

    Godak ස්තුති oya wge video danawta api ada hduwa harima rasyi akki ❤❤❤❤

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 2 роки тому

    ඕනම කෙනෙක්ට හදාගන්න පුලුවන් විදියය වැඩි වැඩ නැතුව කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි

  • @javiduthilaksha454
    @javiduthilaksha454 2 роки тому

    Akke mama meka rulan dala haduwa....harima rasai....akke Mata kiyannako...polgedi 3kata seeni.kochchara oneda...rulan kochchara oneda.plece akke....

  • @sugathlakmali5432
    @sugathlakmali5432 3 роки тому +1

    Akke oya harima pahasuwata kama hadanna kiyala denawa . Thank you weri much 💚💜💙

  • @johnsilva5020
    @johnsilva5020 3 роки тому +8

    Many thanks. Greetings from Canada. My Sri lankan grocery store brought a few packets of these from Toronto, to test the market. I bought one pkt, that had about 12 of these. Finished them in a couple of days. දැන් මට මේක ගෙදර හදන්න බලන්න ඕනෙ. 😍

  • @ayeshadilrukshi3765
    @ayeshadilrukshi3765 2 роки тому +1

    ඔයා හරිම සරලව කියලා දෙනවා හදන විදිහ.ගොඩක් ස්තූතියි...

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 роки тому

    Adara m
    A
    Adara madu godak thsnks your voice good

  • @hemamalijanaki3531
    @hemamalijanaki3531 2 роки тому +2

    හරිම රස පාටයි. මාත් හදනවා. කියලා දුන්නාට thank you. ඔයාට බුදු සරණයි! ☺️🙂

  • @kemithabro6775
    @kemithabro6775 2 роки тому

    Oya harima nihathamanii wedi weda ne lesima widiyata kiyala denawa

  • @rasikaalagiyawanna2455
    @rasikaalagiyawanna2455 Рік тому +1

    Hadanawanam kaama m.r kitchan tamai.

  • @Sahan-f9p
    @Sahan-f9p 2 роки тому +10

    රහට තියනවා අපේ අම්මා හැදුවා 👌

  • @veenanisha478
    @veenanisha478 7 місяців тому

    මෙයා ගේ ඒවා බලලා තමා ඕනේ එකක් හදන්නේ. ගොඩක් ස්තුතියි

  • @nilukasrilanka8948
    @nilukasrilanka8948 3 роки тому

    Oyata thank s.hadeema kiya denawata.budusarani oyata

  • @roshanmadushanka3151
    @roshanmadushanka3151 Рік тому

    Math heduwa. Hariyatama awa Akka oyage recipe niyamai😊

  • @chathurikaherath377
    @chathurikaherath377 3 роки тому

    Akkiyooo oya kiyala dena recipes marama piliwelai akki. Harima lesi ewa hadanna. Mn godak kama haduwa akki. Mekath aniwaren hadanawa. Thanks akki apita aluth ewa kiyala denawata. Budu saranai akki. Parissamin inna

  • @prasadiprashadi7608
    @prasadiprashadi7608 3 роки тому +6

    අපිත් හැදුවා ගොඩක් රසයි....Thank you very much ☺️☺️👍👍