අචාර්ය නලින් ද සිල්වා මහතාගේ මතකයෙන්... | Prasad Siriwardana

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 148

  • @N.sameera1990
    @N.sameera1990 5 місяців тому +44

    ගොඩ දවසක ඉදන් මම කියන්න ඉදපු දෙයක් මේක...
    මමත් NPP පක්ශෙම තමයි... මේ ගුරුවරයාගේ දේශපාලන තෝරාගැනීමට මම අකමැතී, ඒත් ඒක ඔහුගේ අයිතිය, නමුත් මොහුගෙන් ගන්න දැනුම දරුවන්ට වගේම අපිටත් ඕනෙතරම් තියනව...අනෙකාගේ මතයන්ට ගරු කිරීමට නොහැකි නම් නිග්‍රහ නොකරන මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න.

    හැබයි මේ මෝඩයො වගේ අදාලම නැති Comment දාන පොහොට්ටුවෙ ඉදල යන එනමන් නැතුව NPP එකේ දැන් එල්ලිලා ඉන්න උබල ගැන ලැජ්ජයි... තව මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ.. අනුර සහෝදරය කියන සමානාත්මතාව මේක නෙමෙයි, උබල තවමත් කරන්නෙ මහින්දලගෙ පක්ෂෙ ඉද්දි කලා වගේ අනික් මිනිස්සුන්ට මඩ ගහන එක විතරයි... මනුස්සයෙක්ගෙන් ගන්න දෙයක් තියනවනම් ඒ දේ ගනින් අනවශ්‍ය දේවල් බැහැර කරපන්.. නියම සමාජවාදී මිනිස්සුන්ගෙයි, ලැජ්ජාව වහගන්න NPP එකට එකතු උන උබලගෙයි වෙනස දැන් හොදට පේනව..
    උබල මේකට දැන් මටත් බැනපන් මටනම් ප්‍රශ්නයක් නෑ.. මොකද උබල වගේ යන එනමන් නැතුව මේ පක්ශෙට සම්බන්ධ උන කෙනෙක් නෙමෙයි මම, අවුරුදු ගානක් තිස්සෙ මේ පක්ශෙම ඉදපු කෙනෙක්.. 3% උන් කියල හැමෝම විහිලු කරද්දි නොසැලී හිටපු උන් අපි...
    රට හදන්න කලින් තමන් හැදියන්.. අනෙකාට ගරුකරන සමාජයක් හදපන්... ජය 🧭

    • @adeeshamethsara2190
      @adeeshamethsara2190 5 місяців тому +2

      එකඟයි. 👍❤️

    • @Janith-vn3tp
      @Janith-vn3tp 5 місяців тому +5

      පොහොට්ටුවෙන් ගැලවිලා ආපු සියල්ලම යන එනමක් නැතුව ආව අය නෙවෙයි සහෝදරයා. ඒ කොටස හැර ඔබගේ අදහස සමග එකඟයි.

    • @rajeevdecroos3765
      @rajeevdecroos3765 5 місяців тому

      I agree. Nice explanation.

    • @hashanpathirage9770
      @hashanpathirage9770 5 місяців тому +4

      මම npp නෙමෙයි. නමුත් මෙ පාර npp එකට දෙනවා.සමාජය තුල විවිධ මිනිස්සු ඉන්නවා.විවිධ අදහස්,විවේචන තියෙනවා.සමාජයට විවේචන අවශ්‍යයි. එක බලන කෙනා හොයලා බලලා තේරුම් ගන්න ඕනේ....අනෙක ඔයා 3% නෙමෙයි 1% එකේදි නොසැලී ඉදියත් එක සමාජයට අදාල නැහැ....අනෙක ඔයා මිනිස්සුන්ට ගරු කරන්න කියන ගමන් සමාජයේ කොටසකට අපහාස කරනවා....එක සාධාරන ද??????😊

    • @speedBlade67
      @speedBlade67 5 місяців тому

      සම්පුර්ණ ඇත්ත.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 5 місяців тому +16

    ඔබතුමාට බොහොම පින් සිදුවේ නලින්ද සිල්වා මහතා නාමල්ට වන්දනා කරන බොරුව හෙලිදරව් කිරිම ඉතා වැදගත්ය තෙරුවන් සරණයි

  • @bonawista
    @bonawista 5 місяців тому +11

    මේ වීඩියෝ එක ඇත්තටම අසම්පූර්ණ වීඩියෝ එකක් කියලයි මට හිතෙන්නේ.
    හේතුව තමයි මහාචාර්ය නලින්ද සිල්වාගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය වැනි සංකල්ප, මගේ ලෝකය පොත ගැන විස්තර ටිකක් කරා නම් ඒක ළමයින්ට වගේම මේ වීඩියෝ එක බලන අපිටත් ගොඩක් වැදගත් වෙයි කියලයි මට හිතෙන්නේ

  • @nikolay9075
    @nikolay9075 5 місяців тому +14

    මහාචාර්ය නලින්ද සිල්වා මහතා ගේ දේශනවලින් මම බොහෝ දේවල් ඉගෙන ගෙන තියනවා. එතුමාට නිවන්සුව ලැබේවා 🙏🙏

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 місяці тому +4

    ❤මේක අහනකොට මට මතක් උන, ලංකාවේ බුද්ධිමතුන්ගේ පුරවරය ලෙස සැලකෙන ගාල්ලෙන් බිහිවෙච්ච සුපිරිම උගත් බුද්ධිමත් කීප දෙනෙක් තමයි ❤ ෂඩ් භාෂා පරමේෂ්වර හික්කඩුවේ ස්‍රී සුමංගල මහනාහිමියන්,හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්,සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්නයන්,මාද්‍යයේ මහා නායක ආචාර්ය එඩ්වින් ආරියදාසයන්,භාෂා විශාරද අරිසෙන් අහුබුදු ශූරීන්,පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙණරත් පරණවිතානයන්,මහා කළාකරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්,මහා විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමයන්,උසස් පෙළ ඉහළම ලකුණු ලාභියා මහාචාර්ය නන්දදාස කෝදාගොඩයන්,මනෝවිද්‍යාඥ ඩි.වී.ජේ.හරිස්චන්ද්‍ර ශුරීන්,හෙළහේ මහා සූපවේදියා ලොව කුඩාම සූපවේදී පොත ලියූ ආචාර්ය පබ්ලිස් සිල්වා ශූරීන්,🗽 නිදහස් අද්‍යාපනයේ පියා ආචාර්ය කංනංගර ශූරීන්,බුකර් සම්මාන ලාභී ශෙහාන් කරුණාතිලක ශූරීන්,මහා ගේය පද රචක ආචාර්ය රත්න ස්‍රී විජේසිංහ ශූරීන්,ආචාර්ය බන්දුල නානායක්කාරවසම් ශූරීන් ඇතුලුව මෙවර 2024 උසස් පෙළ විද්‍යා හා කලා අංශවලින් දිවයිනේ ප්‍රථමයන් වු ගාල්ලේ සිසු දරුවන් දෙදෙනාත් ඇතුළුව තවත් ...❤🔥💪

  • @neviltec4687
    @neviltec4687 5 місяців тому +25

    ලංකාවේ අද්‍යාපන ඇමැති විදිහට හිටිය ජී එල් පීරිස් තමයි මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයට විශ්වවිද්‍යාල ආචාර්‍ය පදවිය තහනම් කර නිකමටවත් විශ්වවිද්‍යාල ගේට්ටුවකින්වත් ඇතුලට ඒමට නොදුන්නෙ..එහෙව් කාලකන්නි ඇමති සට්ටඹි ඉන්න රටක අද්‍යාපනය හදාරන ළමයින් කොහොමද දන්නෙ මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයා කවුද කියල ...ඔබ තුමා මෙහෙම හරි මේ ළමයින්ට එතුමා ගැන කියල දීපු එකට ගොඩක් ස්තූතියි

    • @nihalepa400
      @nihalepa400 5 місяців тому

      නලින් ද සිල්වා මහත්තයා හැම තැනම ප්‍රශ්න ඇති කරගත් පුද්ගලයෙක්. අනුන්ගේ මතයට ගරු කරන්නේ නෑ. විශ්ව විද්‍යාලයෙන් නෙරපුවේ විනය විරෝධීව කටයුතු කල නිසා රූපවාහිනි වැඩසටහන් වලදී පවා අනෙකුත් විද්වතුන් සමග ප්‍රශ්න ඇතිකරගත් හැට් u tube එකේ පවා තියනවා .

  • @DanushkaDushan-r4y
    @DanushkaDushan-r4y 5 місяців тому +7

    ජේශ්ඨ ගුරැවරැන් යටතේ ඉගෙනගැනීම කොතරම් වාසනාවන්තද!!! ඔවුන් තුළ තිබෙන බොහොමයක් අත්දැකීම් අපට අද වටිනවා!!!!

  • @naturalman1842
    @naturalman1842 5 місяців тому +11

    නලින් ද සිල්වා මහතාට එතුමා පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා!

  • @Hiruumadhushan
    @Hiruumadhushan 5 місяців тому +22

    දැනුමයි දේශපාලනයයි දෙකක් කියලා දන්නේ නැති උන් comment section එකේ වැලලෙනවා 😂

  • @barneycasting8331
    @barneycasting8331 4 місяці тому +5

    Professor de Silva ලංකාවේ ඉන්න කන් බටහිරට, ධනවාදී රටවල් වලට බැන බැන හිටියේ, නමුත් අවසන් හුස්ම හෙළුවේ USA වල ඉතා අධික ජීවන වියදමක් දරන්න වෙන නගරයක් වන San Jose වල. ඒ මහතාගේ දරුවන්, සහ මුණපුර මුණපිරියන් ඉන්නේ එහෙම නගරයේ විය යුතුයි. කතාවෙන් සමහර වෙලාවට හිතන්න පුළුවන් දරුවෝ කියුබාවේ ජීවත් කරවයි කියල. නමුත් ඒක නෙමේ ඇත්ත. ලංකාවේ උගතුන් කියන්නේ ගොඩක් පරිස්සමෙන් උපදෙස් ගන්න ඕනි කට්ටියක්.

    • @hotgammirisofficial
      @hotgammirisofficial 16 днів тому

      ඒ රටේ සංකල්ප ප්‍රතික්ෂේප කිරීමයි - එහි ජීවත්වීමයි දෙකක්.
      අපි ඉංග්‍රීසි දැනගන්න ඕන - ප්‍රයෝජනවත් නිසා. හැබැයි අපි සිංහල අනිවාර්යයෙන් දැනගන්න ඕන.
      ජපානේ, රුසියාවේ, චීනේ, ඇමරිකාවේ එහෙමයි දියුණු වුණේ

  • @Kamini69-p4f
    @Kamini69-p4f 5 місяців тому +11

    සර් පව් ඕයි 😀😀
    වෙන මොකවත් නෙවෙයි ... සමාජ දැනුමක් නැති රට මෝඩයො ටිකක් ගොඩදාන්න කන කට්ටක් 😀😀

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 5 місяців тому +15

    මං ආසම චරිතයක්... නලින්ද සිල්වා...😭

  • @kidzed520
    @kidzed520 5 місяців тому +3

    Greatest person ever prof Nalin De Silva ❤❤❤

  • @lahirudissanayaka4949
    @lahirudissanayaka4949 5 місяців тому +6

    රටකට ඉන්න ඕනි දේශපාලකයන්
    විතරක් නෙවෙයි. රටවල් දියුණු වෙන්නෙ දේශපාලකයන්ගෙන් විතරක් නෙවෙය. ලංකාවේ දේශපාලනය ජරාජීර්න වෙන්න හේතුවක් දේශපාලන‍යට ගැන අනෙකුත් විෂයන්ට සාපේක්ෂව වැඩි තැනක් දීම. නලින් ද සිල්වා මහතා ගේ දාර්ශනික සංකල්ප අසිහියෙන් ඉන්න කෙනෙකුට ඇහුණොත් විකාර වගේ. හැබැයි එතුමා විද්‍යාව අඩමානෙට ඉගෙන ගත්ත කෙනෙක් නොවන වග බක පණ්දිතයින් දැන ගත යුතුයි.

  • @thisaranuwan6902
    @thisaranuwan6902 5 місяців тому +8

    නලින් ද සිල්වා කෙනෙක් මෑත යුගයේ නම් නැවත පහල නොවනු ඇත. 🥺🥺🥺 එතුමාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @speedBlade67
    @speedBlade67 5 місяців тому +4

    සාමාන්‍ය මට්ටමේ මිනිස්සුන්ට දෙයක් වෙන් කරල අඳුර ගන්න තරම් බුද්ධිමත් නෑ.එය තේරුම් ගන්න පුළුවන් ටික දෙනෙක්ට.

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 5 місяців тому +7

    වෙනස් thinking pattern එකක්?

  • @rgsaliya
    @rgsaliya 5 місяців тому +5

    අපේ රටේ අය දන්නෙ ,යොහානි අංජලී.අර කව්ද නිලිය මතකත් නැහැ ,ආ පියුමිලා ගැන ඩයනලා ගැන .😅😅

  • @nuwantharaka707
    @nuwantharaka707 5 місяців тому +1

    Godak pin sir, nalin sir gana kiyadunnata mamath godak garu karana charithayak, ethumangen igenagena nathi unath, godak de iganaganna dahama pilibadawa asa igenaa gathtu keneki obata sthuthi sir. Respect!

  • @dulabro845
    @dulabro845 5 місяців тому +2

    Physics ගුරුවරයෙක් economy eka ගැන දේශපාල වේදිකාවක කතා කරනවා...😮 කොහොමද උනත් මෙතන politics and education කියන එක මං පටල ගන්නෙ නෑ..දේශපාලනය කියන එක ..ඒ අයිතිය තමුන්ගේ පවුද්ගලික දෙයක් නමුත් මං දකින විදියට සාමාන්‍ය මනුශ්‍යයෙක් වගේ නෙමේ කලා කරුවෙක් ගුරුවරයෙක් එහෙම නැත්නම් වෙන ඕනෑම ක්ශේස්ත්‍රයක් නමක් ඇති පුද්ගලෙක් ප්‍රසිද්දියේ දේශපාලනය ගැන...තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන දෙයක් නෙමේකියලා හිතෙනවා...මොකද එය ඔවුන්ගේ ඉදිරි ගමනට බාදාවක් වෙනවා..මිනිස්සු මවන් හිටපු චිත්‍රය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුලුවන් ඕවගේ දේවල් නිසා....ඉතිහාසය බැලුවාම ඔහොම ආව අයගේ ගමන කෙටීයි...කොහොම උනත් සර් ගේ වීඩියෝ වලින් ගන්න දෙයක් තියනවා...❤

  • @AluthgamaMallika
    @AluthgamaMallika 8 днів тому

    Obata theruwan saranai guru thumani oba wage puthun. Dahasak thawa bihi weva. ❤❤❤

  • @teamlankagames
    @teamlankagames 5 місяців тому +7

    අයියා හරි අයියේ. අපිටවත් ඕක කියලා දුන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් ඔයත් හිතලා බලන්න ඔයා කලින් මේ වගේ දේවල් සම්බන්ධයෙන් කියලා දීලා තියෙනවද කියලා. නලින් සර් ත් මැරිච්ච හින්දා මේ ඔයත් මෙහෙම කතා කරන්නේ. හැමෝම සල්ලි පස්සෙ දුවන සමාජයක් තියෙන්නෙ. අපිට උගන්නපු ගුරුවරුත් එහෙමයි. පුළුවන් නම් ඔයත් ඒකට විරුද්ධව යන්න බලන්න

  • @HTJRrawana1
    @HTJRrawana1 5 місяців тому +5

    අන්තිම කැමති පත්‍රය ගැන නම් පැහැදිලිවම සැකයක් තිබෙනව..ලංකාවට බුද්ධ ශාසනයට මෙතරම් ආදරය කරපු, ආක්‍රමනිකයන්ගෙන් රට රැක ගැනීමට නොබියව සටන් කරපු අනගාරික ධර්මපාල තුමා, නලින්ද සිල්වා මහතා වැනි ශ්‍රේස්ටයන් තමන්ගෙ මතෘ ශරීරයවත් ලංකාවට ගෙන්න එපා වනි ප්‍රකාශයක් කිවායැයි කීම කිසිසෙත් පිලිගත නොහැක.. මටනම් හැගෙන්නෙ බටහිරයන් විසින් සිතා මතාම මෙවනි ජතිය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් නොබියව හඩ අවදි කල ශ්‍රෙස්ට පුද්ගලයන් ඔවුන්ගෙ බලප්‍රදේශ තුල මරණයට පත්වුන හෝ පත්කල විට එය ප්‍රයෝජනයට ගනිමින් නැවත එවන් රට වෙනුවෙන් බිහිවන ශ්‍රේස්ට පුද්ගලයන් ලංකාව වෙනුවෙන් පෙනීසිටීම නවතා දැමිමට කල කුමන්ත්‍රන කාරී සැලසුමක් වියහැක..නලින්ද සිල්වා මහතා ආසන්න කාලයේදී පවා කිසිම අවස්තාවක එවැනි ප්‍රකශ හො ඉගියක්වත් දී නැත.. මිය දෙන්නට මාස 5 කට කලින් පවා එතුමා පැවසුවේ එතුමා නැතත් ලංකාව එතුමාගියමග ගෙනයාමට තවත් පුද්ගලයන් බිහිවෙනවා කියායි.. එනම් එතුමා පැවසුවා මහෞෂධයන් ලංකාවෙත් සිටින බව.. මෙවන් බටහිර, ඉංදියන් සහ ඇමෙරිකන් ආක්‍රමනිකයන් විසින් පාලනය කරන ලංකාව තුල නලින්ද සිල්වා මහතාට සහ අනගාරික ධර්මපාල තුමා වැනි ශ්‍රේස්ටයන්ට නින්දා අපහාස නොයෙකුත් බාදා පැමිනෙන බව ඔවුන් හොදින් දන්නා බව ඉතා පැහැදිලියි සහ එවන් ශ්‍රේස්ටයන්ව ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම ඈක්‍රමනිකයන්ගෙ ප්‍රධාන අරමුනක්...එසේම ලංකාවෙ බොහෝ පිරිසක් අනගාරික ධර්මපාල තුමාට, නලින්දසිල්වා මැතිතුමාට ආදරය කරන බවද එතුමල්ල හොදින් දන්නව..එනිසා පිලිගත හැකිද එවන් ප්‍රාකාශ එතුමන්ලගෙ අන්තිම කැමතිපත්‍රය තුල ලියාවි කියා..කිසිසේත් විය නොහැක.. මෙය හිතාමතාම ලංකාවෙ ජනතාව නොමග යැවීම උදෙසා කල ඇමෙරිකන් බටහිර ප්‍රකාශයක්..මෙවන් ප්‍රකාශයක් කුසුමාසනදේවි කල බවකුත් සදහන් කරනව.. එයද පැහැදිලිවම සැක සහිතයි..ජනතාව මෙය ගැබුරින් සිතාබැලිය යුතුමයි..නලින්ද සිල්වාමහතාගෙ මරණය පිලිබදවද මටනම් සැකයක් තිබෙනව..

    • @ira3953
      @ira3953 5 місяців тому

      එතුමාඅටලො දහම හොදින් දනී.සම්බුදු මග අනුව එතුමා උතුම් සම්මා දිට්ඨිය අවබෝධ කල අෂ්ට ආර්ය කුලකයට අයත් කෙනෙක්. එවැනි අයට දොස් තැබීමම අපා දොර විවර කරගෑනීමක්.

  • @VirajGunathilaka
    @VirajGunathilaka 6 днів тому

    නලින් ද සිල්වා මහතාගෙන් මමද 2007 වර්ෂයේ කැළණි සරසවියේ දී ඉගෙනගෙන තියෙනවා

  • @ravinduperera2189
    @ravinduperera2189 5 місяців тому +6

    Superb ❤, we will try to change society personally. Will hope that day as soon as possibility sir 🤘

  • @eliya-ky7rn
    @eliya-ky7rn 5 місяців тому +2

    උගත්කම තිබුනම හැමදේම සම්පූර්නද ???

  • @thameera1000
    @thameera1000 5 місяців тому +1

    Both Bahu and Nalin lost thier jobs because of 1980 picketing riot. I appreciate Bahu always. Bahu got PHD at Cambridge . While he studying at Cambridge King Charlse was undergraduate in Cambridge. He wrote one of the article about them , too.

  • @pradeepakrish
    @pradeepakrish 2 місяці тому

    2,000න් පස්සේ හැච්චෝ බැච්චෝ ගොඩක් දේවල් දන්නේ නැහැ ඉතිං, සිඟිති පාතාල scene එකේනේ ඉන්නේ 🥲💩

  • @powerofceylon
    @powerofceylon 5 місяців тому +18

    ඔච්චර උගත් බුද්ධිමත් සර් සජිත් වගේ මෝඩයෙක්ගේ ස්ටේජ් එකේ ඉන්නකොට
    (ඉස්සර අපි පන්ති එන කාලෙ සර් සජිත්ට බැන්නෙ ගොබ්බසේන කියලා... )

    • @kavinda770
      @kavinda770 5 місяців тому +7

      ඔයා නම් සර් ගේ ගෝලයෙක් වෙන්න ba. උබ ගිය අනුරයට කඩේ යන එකෙක් උබේ yt එකේ හොදට පේනවා.🤣

    • @powerofceylon
      @powerofceylon 5 місяців тому +3

      @@kavinda770 panthi giyapu mata wada oya kohomd danne.. ow kade ynwa..

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 5 місяців тому +1

    ❤❤සර් ge ඔය කාළය aparadey සර්..කියලා vadak නැහැ..

  • @Udugambala
    @Udugambala 5 місяців тому +1

    Methuma kiyana dewath therum ganna bari minisun thama sitina bava kanagatui

  • @ThushariMangalika-it2iz
    @ThushariMangalika-it2iz 2 місяці тому

    ❤️❤️❤️👍

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 5 місяців тому +13

    බයිල ගැහුවට මෝඩයෙක්ට කඩේ යන්නෙ.පව්.😂

  • @thusithawickramanayaka4493
    @thusithawickramanayaka4493 5 місяців тому +3

    ප්‍රසාද් මහතාණනි, නලින් සර් උසස් පෙල පේපර් එක හදපු අවුරුද්ද මොකද්ද කියල දැනගන්න පුලුවන් ද? -ස්තූතියි ඔබේ වීඩියෝ වැඩසටහනට.

  • @binarasashrika701
    @binarasashrika701 5 місяців тому +11

    හරකෙක්ගෙ වේදිකාවට නැගලා බයිලා ගහන්න එපා 😂😂

  • @kasundeemantha598
    @kasundeemantha598 5 місяців тому +10

    බූරු පුතාණෝ ට කඩේ යන ගමන් පොර ටෝක් දෙනවා😂😂

    • @speedBlade67
      @speedBlade67 5 місяців тому

      Premadasa was schooled at S. Thomas' Preparatory School and Royal College, he sat for his ordinary (O/L) and advance level (A/L) examination at Mill Hill School, London. Premadasa won the A/L prize for politics and business studies and besides being appointed a prefect, also played in the first 11 cricket team for four years, captaining the side in 1986.[citation needed] A graduate of the London School of Economics (LSE) and the University of London, his degree covered the areas of economics, politics and international relations, an education that served him in good stead later when he launched himself as a grassroots politician.[5] He interned in the Foreign Relations Committee under Senator Larry Pressler, a Republican from South Dakota. Premadasa met many other influential senators, including John McCain and former presidential candidate John Kerry.[6] Whilst completing his master's degree in the United States at the University of Maryland, [where?] he returned to Sri Lanka following his father's death.[citation needed

  • @pasindumadushan6328
    @pasindumadushan6328 5 місяців тому +2

  • @MrKeetaya
    @MrKeetaya 5 місяців тому +1

    නාමල්ට වැන්දා නොවැන්දා කෙසේ වෙතත් නාමල්ට වැදීමේ වරද කුමක්ද කියා නලින් ද සිල්වා මහතා පෙරළා ප්‍රශ්න කිරීමටත් ඉඩක් නැද්ද ?
    නාමල් ජනාධිපති ධූරයට හදිසියේවත් ඉල්ලුව නම්?

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 5 місяців тому

    සර්

  • @namalsatharasinghe5277
    @namalsatharasinghe5277 5 місяців тому +1

    ❤❤❤❤

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 5 місяців тому +11

    මාලිමාවට ජයවේවා

    • @harshanalakruwan
      @harshanalakruwan 5 місяців тому +1

      malimawa genawoth hommben yanna thamai wenne

    • @Interstellar1982
      @Interstellar1982 4 місяці тому +1

      මන්ද මානසීක නූගත් වහලෙක්.මාලිමාව ගහගං පු..

  • @DanushkaDushan-r4y
    @DanushkaDushan-r4y 5 місяців тому

    Dr. Wickramabahu යනු දේශපාලනයට සම්බන්ධකෙනෙක් ද? එවැනි මිනිසුන් ලංකාව දාලා යන එක මාරම 😭

  • @Dark__boy996
    @Dark__boy996 5 місяців тому +42

    මොන බයිලා ගැහුවත් හරකෙග්ගේ stage එකකට නැගලා බයිලා ගැහුවනේ ඔයත් 😂👍

    • @dunith305
      @dunith305 5 місяців тому +3

      දේශපාලනය වැඩක් නෑ

    • @Dark__boy996
      @Dark__boy996 5 місяців тому +13

      @@dunith305 රටක වැදගත්ම දේ තමා දේශපාලනය.රටක ඉදිරි පැවත්ම තීරනය වෙන්නෙ දේශපාලන අදිකාරිය ගන්න තීරන මත 👍

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv 5 місяців тому +5

      දැක්ක ගමන් මටත් පුදුමයි එපා වුනා 😥😥

    • @hasula-gg6yu
      @hasula-gg6yu 5 місяців тому

      ​@@DIegoMax-on3rvඅසනීපෙකට බේතක් ගන්න ගියත් දොස්තරගෙ පක්ශෙ අහලද බේත් ගන්නෙ

    • @kasunprasanna5589
      @kasunprasanna5589 5 місяців тому

      Kageda?

  • @MSproduction10
    @MSproduction10 5 місяців тому +3

    පිස්සෙක් නලින් සිල්වා දොරමඩලාවට ඇවිත් හා ගත්තේ

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 5 місяців тому +1

    ❤❤❤😢

  • @yasithadias2955
    @yasithadias2955 5 місяців тому

    🤍

  • @nihalepa400
    @nihalepa400 5 місяців тому

    ආචාර්ය නලින් සහ ආචාර්ය වික්‍රමබාහු ගැන මේ ලමයි නොදැනුවත් වීමට ඔබතුමා වැනි (පෞද්ගලිකව ඔබ නොවේ) උපකාරක පන්ති ගුරුවරුත් වග කියන්න ඕ න.අලුත් පරපුරේ එකම පැතුම ටියුෂන් මරා විභාගය සමත් වී පිටරටකට පැනගැනීමයි. විෂයයට බාහිරව කිසි දෙයක් ඉගෙන ගැනීමට ඔවුන්ට අවශ්‍යතාව යක් නෑ. සමාජ විද්‍යාව, ඉතිහාසය ඉගෙනගන්න ඔවුන්ට අවශ්‍ය නෑ.රටේ ආර්ථිකය , අධ්‍යාපන ක්‍රමයත් මේ සඳහා ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කරල තියනවා.😢

  • @skyphone8133
    @skyphone8133 5 місяців тому +4

    කොලඹ විශ්වවිද්යාලයේ කුලපතිවු කුඨලෙස පත්වු ලාබාලම අගරදගුරැ නිකුලස්මාකස් පුනාන්දුගේ දේශිය මතවාද නිර්දයලෙස ගරහන විශ්වවිද්‍යාල සංස්කෘතිය සමග මහා සටනක් කල ගණිත අංශයේ මහාචාර්ය නලින්ද සිල්වාගේ වැඩ තහනම් කර ගෙදර තබා තිබියදි වැටූප්ද නැතිව අමාරැවේන් ජිවන ගමන ගෙන ගියේ විදේශිය ඩොලර් කාක්කාන්ගේ ජරුවට ගොදුරැ නොවි රට ජාතිය බෙරාගැනීමට දේශිය චින්තනය කුල්මත් කිරිමට නිවුටන්ගේ සිද්දාන්තද අබියෝගයට ලක්කර දේශිය මතවාදය විශ්වවිද්‍යාලයේ අචාර්ය මහාචාර්ය වරැන්ටද වඩා අද්විතිය ස්ථානයට ගෙනගිය යුග පුරැෂයාට අවසානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කිරිමට ලැබුනද එයටද විජාතික මතවාද කරපින්නා ගන්නා යුදොව් කිස්තියානි බලවේගවල ගොදුරැ දඩයමට හසුවනුයේ ගොඨාභය ගො හොම් කිවෝවා සේය.
    බටහිර ගැති කලු සුද්දන්ගේ තාඩන පීඩන මැද රක්ෂාවද තහනම් කරමින් ගෙන ගිය පීඩනය හමුවේ තම දේශිය මතවාදය වෙනුවෙන් අභිතව පෙනී සිටි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාචාර්ය වරයෙක්මය නලින්ද සිල්වා යනු
    මහාචාර්ය කාලෝ පොන්සේකා කීවා මහාචාර්ය නලින් ඔබ ඇත්ත දේවලුත් දන්නවා අලුත් දේවලුත් දන්නවා හැබැයි අලුත් දේවල් ඇත්ත නෙවෙයි ඇත්ත දේවල් අලුත් නෙවෙයි කියලා ඒ මොඩ කාලෝ පොන්සේකාගේ තර්කය පිලිගන්නවානම් 50 දගකය වන තුරැ බටහිර වෛද්‍ය විදයාත්මකව මානසික රොග කියා හෝ මානසික රෝග නිසා ශාරීරික රෝගලක්ෂණයක් ඇතිවිය හැකි බව හෝ ශාරිරික රොග සදහා භෞතික පතිකාර මිස බලි තොයිල් සාන්තිකර්ම පිරිත් කිම හා සංගිතයට සවන්දිම නිසා ශාරීරීක රොග සුව වන බවට කිසිදු බටහිර වෛද්‍ය නිගමනයක් නොතිබූ කථාව අද දක්වාම ලෝකයේ පැවතියානම් කාලෝ පොන්සේකා කියන ලෙස වෛද්‍ය විදයාත්මක අලුත් සොයා යැම් නැතිව අද මානසික වෛද්‍ය විදයාත්මක පතිකාරයක් නැත. එහෙත් රෝගිහු පමණක් සිටි.
    70 දශකය පමණ වනතුරැ බටහිර වෛද්‍ය නිගමනය වුයේ කොල පාලා මැල්ලුම් නිසා විශබීජ ශරිර ගතවන බවය.
    එහෙත් අද පයට පැගෙන කොල වර්ග කන්න කියනුයේ වෛද්‍ය විදයාත්මකව කාලොපොන්සෙකාව ඉතිහාසයේ කුණු බක්කියට තල්ලුකර නලින්ද සිල්වාට වෛද්‍ය විද්‍යාවේද ඉහලම ස්ථානය හිමිකර දෙමිණි.
    ඩොලර් වලට බටහිර විජාතික දේමල ඩයස්පෝරාවේ හා ජාත්‍යන්තර ජාවාරම් කරැවන් පසූ පස ගියවුන් මිය ගිය පසු සැමගේ පිලිකුලට පත් වුවද ජාතික මතවාදය පොෂණය කල යුග පුරැෂයන් මිය ගියද සමරනුයේ මහින්ද රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන ආදිවු විශාල පිරිසක් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් පමුබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඡාතියේ මුරදේවතාවුන් වන සංඝරත්නය සමග බොරැල්ලේ බෞද්ධ පුජාභුමිය තුල පිං අනුමොදනාකර ගුණකථන සිදුකලේ කෙලෙහිගූණය ඇත්තේ රට ජාතියට හිතවත් මිනිසුන්ගේ සිත්වල මිස පරදේශක්කාර කලුසුද්දන්ගේ සිත්වල නොවන වග සපත කරමින් මිය ගිය පසුද සැනසීමෙන් සිටිය හැක්කේ රටට ජාතියට දේශීය චින්තනටය උරදුන් යුග පූරැෂයන්ට පමණක් බවත් උසස් දේව විමාන සහ පිරිවර ලැබෙනුයේ ඒවැනි අයට පමණක් බවත් ඒ ජාතියේ යුග පුරැෂයාට නින්දා පරිභවකර බාදා අරියාදු කලවුන් මරණින් මතු බලු කපුටන්වි හාමතේ සැරිසරන තුවාල ගදගහන බලු බැල්ලියන් දෙස බලා ජනතාව වටහාගත යුත්තේ අනගාරික ධර්මපාල වැනි යුග පුරැෂයන්ට ගැරැවු අය දැන් අපට පාරවල් අද්දර දර්ශනය වන බවත් අනාගතයේ මහින්ද රාජපක්ෂලාට ගැරැහු අය ඒ අයුරින්ම හාමතේ දක්නට ලැබේන බවත් ජනතාවගේ ඓතිහාසික දැනුමක්මය.

    • @nihalepa400
      @nihalepa400 5 місяців тому

      මමත් දිවයින පුවත්පතේ පළවූ ලිපි ආශාවෙන් කියවපු කෙනෙක්. නමුත් ඔහුවිවේචනය කල බටහිරයන්ගේ ග්‍රහනයෙන් තමන්ගේ දරුවන්ව බේරගන්න බැරිවුණා .ඔහු මියගියෙත් ඔහුම ගරහනලද බටහිරයන්ට සේවය කරන පුතාගේ සෙවණේ. ඒකයි කණගාටු .හරියට එංගලන්තයේ පුරවැසිකම් ගත්තු අපගේ 50-70දශක වල සමාජවාදීන් වගේ.

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 5 місяців тому +2

    Me lokka Redi nathuwa mahindayata kade giyane. Ekane une

  • @erangasrck
    @erangasrck 5 місяців тому

    ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න.ඔයාලා සූපිං කෑලි ඒ වගෙ උගත්තු එකක් බලද්දි

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 5 місяців тому +11

    ඔච්චර දැනුමක් තියෙන ,පොරක් එච්චර මොළයක් තියෙන නලින් ගැන කියමින් අච්චර රට ගොනෙක් වෙච්ච සජියගෙ රෙද්ද පල්ලෙ යන එක තම දුක සෑර්‍ර්...........😂😂

  • @HerbyStickers
    @HerbyStickers 5 місяців тому

    Darshanka kama vallata danna hodai. Ugath kamatawath galapena dewal nemei kale

  • @rgsaliya
    @rgsaliya 5 місяців тому

    සජිත්ට phd එකක් දෙමුද ..වෙන රටවල් වල උගත්තු හා ලංකාවේ උගත්තු ගොඩක් වෙනස්...එයාල එයාලගෙ ජනප්‍රිය කමෙන් කාගෙ හරි දේශපාලන අතකොලුවක් වෙනවා...සල්ලි වලට විකිනෙනනවා...ඔයත් එහෙම කෙනෙක් තමයි .😅

  • @SunilShantha-en7vb
    @SunilShantha-en7vb 4 місяці тому

    හරකා පුංචී අම්මට කෙලපු අනුරයා

  • @CharakaTerance
    @CharakaTerance 5 місяців тому +2

    මහවාර්‍ය ප්‍රතික්ෂේප කරලා,අවාර්‍ය වු නලින් ද සිල්වා මම බොහොම දැනුම ගත්ත කෙනෙක්.නමුත් ආර්ථික ගතකයා මහින්ද රජපක්ෂ මුසලයව පරාක්‍රම බහුට සම කරන්න තරම් මොඩ වුනා.දුක එකයි.

    • @harshanalakruwan
      @harshanalakruwan 5 місяців тому

      malimawa genawoth hommben yanna thamai wenne

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 5 місяців тому +11

    ආචාර්ය නලින්ද සිල්වා නෙවෙයි නාත දෙයියෝ කිවුවනම් දන්නවා 😅😅

  • @sinezlakshanz
    @sinezlakshanz 5 місяців тому +7

    ටොයියා 😂

  • @warsil3735
    @warsil3735 5 місяців тому

    Boru nigathnathi kama, eka sare campus aeill.adim.maru kala

  • @henryperera2054
    @henryperera2054 5 місяців тому

    gura wagema golayath janayawa mula karanawa mama lama mehe karayek wela edala dan goviyek eth oua buddi mathuntawada ma kiyana de ahapalla lokaua piligana aluth deyak hoyaganna bariwa boru thara aragena boru nihatha mani kam aragena ape gala un karaya wenna hadu kenek eya

  • @chathu-ox1um
    @chathu-ox1um 5 місяців тому +6

    මේ පාර චන්දෙ දීල මාලිමාව ගේමු කෝමහරි, මෙතන පොරවල් වගේ කමෙන්ට් දාල තියෙන හුගක් උන් ගෝඨ ආවම පොහොට්ටුවෙ උන්ගෙ රෙද්ද ගැලෞනා වගේම රෙද්ද ගලව ගන්න දවස එදා තමයි😂

    • @harshanalakruwan
      @harshanalakruwan 5 місяців тому

      malimawa genawoth hommben yanna thamai wenne

    • @chathu-ox1um
      @chathu-ox1um 5 місяців тому

      ඖ, හැබැයි ඒම නැති උනොත් මිනිස්සුන්ට උන් මාර පොරවල් කියල හිතෙනව,

  • @warsil3735
    @warsil3735 5 місяців тому

    Edit n mi vidro ela

  • @lakmalkumara8187
    @lakmalkumara8187 5 місяців тому

    ඕන දෙයක් මාර්කට් කිරීම...මරු..රටේ තොටේ ලෝකෙ වෙන ඕන දේකිං..මර්කටිං කරන එක..ගැම්මක් හොඳේ..

  • @nihalbandara5917
    @nihalbandara5917 5 місяців тому +5

    😢😂😂 u බක පන්ඩිතයෙක් .

  • @around_sl
    @around_sl 5 місяців тому +4

    නලින් ද සිල්වා නාමල්ට වැන්දත් නැතත් ඔයා සජියට වැන්දා නේ. 😢 නාමල් හොරෙක් උනත් සජියට වඩා බුද්ධිමත්. ලාමක බූරු පුතෙක්ට විශිෂ්ඨම ගුරුවරයෙක් අහු වෙනවා. 😢

  • @warsil3735
    @warsil3735 5 місяців тому

    Balance n dilva Arden c gsna biru koysla sri lanka asdoicaion for the advancement of science , publication wslata boru kiyala chira wunam .america wsla badu gsbna epq keewa, anthimata Amricawemq marennq wuna 😂

  • @indikagunasekera7764
    @indikagunasekera7764 5 місяців тому +3

    පලයකෝ යන්ඩ පිස්සෝ ගැන කියන්නේ නැතිව .

  • @warunakumara7671
    @warunakumara7671 5 місяців тому

    lankawe unna agra ganyama buddimata ohui

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 5 місяців тому +8

    කිංස්ලි රත්නායක සුපිරි ජනමාධ්‍ය වේදියා අන්තිමට ගෝඨාභය ගේ ගුලිය කාලා අපරාදේ විනාශ උනා ඔබ තුමාගේ වීඩියෝ අපි ආසාවෙන් බැලුවේ ඇත්තටම නිවැරදි දක්කමක් ඇති කියලා හිතාගෙන. වැඩක් නෑ දුෂ්ත රට කාපු දේශපාලන ගොඩේ 😢😢😢

  • @nilanthithamari2258
    @nilanthithamari2258 5 місяців тому +2

    😂😂😂

  • @shanuka9938
    @shanuka9938 5 місяців тому +10

    බූරු සජියගෙ ලොල්ලවන්නෙ ඇයි ඉතින්.. ඒකෙන් තෙරෙන්නෙ අද්‍යාපනය කියන්නෙ පුස් ගොඩක් ජීවිතය අමතක කරලා ගියොත්..මෙහෙමයි ප්‍රසාද්, අනිත් මිනිස්සු ගැන දැනගෙන වන්දනාමාන කරන්න අවශ්‍යම නැ.ඔබට කැමති නම් එසෙ ඉන්න.නිවහල් ලමයි හදන්න.දෙකට තුනට නැමෙන පුස් වෙද්දු නැතුව

    • @lakminachameen9363
      @lakminachameen9363 5 місяців тому +1

      Jeppek kiyana kathawak 😂

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 5 місяців тому

      ​@@lakminachameen9363 මොකෙක් උනත් කියපු කතාව ඇත්ත

    • @Dark__boy996
      @Dark__boy996 5 місяців тому +1

      ​@@lakminachameen9363සජිත් බූරුවෙක් කියලා තේරුම් ගන්න ජෙප්පෙක් වෙන්න ඕනත් නෑ ඉතින් 😂 ඌ stage එකකට නැගලා කරන එක කතාවක් බැලුවාම තේරෙනවා බූරුවෙක් කියලා 😂✊

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 5 місяців тому +11

    පොරක් වෙන්න ඇති විෂය තුල නමුත් අමු මිත්‍යා දෘෂ්ටිකයෙක් ආචාර්ය නලින්ද සිල්වා නොහොත් නාත 😅😅😅

    • @minushachethiya5008
      @minushachethiya5008 5 місяців тому

      ඒ මනුස්සයා බටහිර විද්‍යාව පට්ට පල් බොරු කිව්වෙ ඒක පරතෙරටම හදාරලා අනික ඒ බොරු කියන එකෙත් තේරුම මේ බොරු කියන එකම නෙමෙයි ඒක දැනගන්න ඉතින් එතුමාගෙ lecture එකක් අහල ඉන්න. නැතුව උබල අපි වගේ A/l , o/l වෙනකන් විද්‍යාව ඉගෙනගෙන නෙමෙයි .පෙරදිග විද්‍යාවන් ගැන කතා කරේත් එහෙම අද්‍යාපනයක් අරන් උබල අපිට අඩුම සුදුසුවත් නෑ මේක අවිද්‍යාව කියල කෑ ගහන්න .එහෙනම් ඒ ලෙවෙක් එකට ඒ විශයන් දෙකම හදාරලා ඉන්න ඕනෙ ආ මේක බොරු මේක ඇත්ත කියන්න විවේචනයන කරන්න.

    • @incrediblephysics999
      @incrediblephysics999 5 місяців тому +7

      Nilinda silva kiyna ewa therum gnn thrm ube mole wardanaya wela na machan😊

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 5 місяців тому +1

      @@incrediblephysics999 🤣🤣

    • @incrediblephysics999
      @incrediblephysics999 5 місяців тому

      @@SimpleAgroInvesting315 💀

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 5 місяців тому +2

      නාත දෙයියොද කිව්වේ 😁

  • @sandaruwanMadusanka-b2v
    @sandaruwanMadusanka-b2v 5 місяців тому +8

    ම් සජිත් 😤

  • @oshan98fernando54
    @oshan98fernando54 5 місяців тому +5

    නලින්ද සිල්වා කියන්නේත් සුපිරි තක්කඩියා..දන්න උන් දන්නවා ඌ ගැන 😂😂😂😂... ගොන් සඡියා ගේ ගෝලයෝ නේ ..තිස්ස , දිනේෂ් මුතුගල වගේ උන්..දැන් මූ ..😂😂.. බොරු මරිසි දාන්න එපා බූරුවා 😂😂😂😂😂

  • @vishwadinuk3636
    @vishwadinuk3636 5 місяців тому +7

    ම්ම්ම් සජිත්

  • @indikagunasekera7764
    @indikagunasekera7764 5 місяців тому +3

    ඌ මාර නැහැ බං, පිස්සෙක් මිසක්.

  • @sumithpali3684
    @sumithpali3684 5 місяців тому +2

    Jeppo babies are crying 😂

  • @warsil3735
    @warsil3735 5 місяців тому

    Nslin silva🤙rajapakseta kaf goya amathakada sor

  • @3ddesignstudio07
    @3ddesignstudio07 5 місяців тому

    Meya me sajithge stage nagala katha karana kathikayek boruwata rata gana kiyawanwa

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon 5 місяців тому +2

    හැබැයි ඔයයකා නෑමොලයට වැදගෙන හිටියෙ නෑමයි කියල පිලිගත්තත්, පොහොට්ටුවට සුදු හුනු ගගා කඩේගිය එකෙක්නෙ ඔයයකා. මහාචාර්ය්‍යද, තමන්ට ඉගැන්නුවද නැද්ද අදාල නෑ, රාජපක්ෂලගෙ ජාතිවාදී තක්කඩි දේශපාලනයට දැන හෝ නොදැන පාවිච්චි උනානම් උන් ඔක්කොම තක්කඩි තමා.

    • @bratredhar8957
      @bratredhar8957 5 місяців тому +4

      තමන්ගෙ මතේම හැමෝම ඉන්න ඕනි කියලා හිතන අබ්බගාත ගස් ගෝතයෙක් තපුල්ලලා 😂

    • @pradawck2194
      @pradawck2194 5 місяців тому

      🤮🤮

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 5 місяців тому

    ජෙප්පෝ fire වෙලා...

  • @Manojhemantha
    @Manojhemantha 5 місяців тому +2

    ❤❤❤👍👍👍

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 5 місяців тому +1

    ❤❤❤