මිනිසුන් බිලිගන්නා සුන්දර මාකෙළි ඇල්ල - Makeliya Ella

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 353

  • @niroshadiwaliprarthanaisht1122
    @niroshadiwaliprarthanaisht1122 2 роки тому +14

    අපි අද ඔතෙන්ට ගියා ලස්සනයි වගේම සද්දේ හරි බයයි

  • @wasantharanjanie4094
    @wasantharanjanie4094 2 роки тому +23

    බිලි කතාව ලංකාවෙ සියලු දිය ඇලි සම්බන්ධ ව කියන එකක්නෙ.ඔතන ගමේ කවුරුත් මැරිල නෑ කවදාවත් .හේතුව ගමේ අය ඔතන තියෙන අවදානම දන්නව.පිට අය ඇවිත් බීලා වතුරට පනිනව.ගලේ උඩට නගින්න ගිහින් ලිස්සල වැටෙනවා .වීදියබණ්ඩාර කුමාරයා දියකෙලියට ගිය නිසා මහා කෙලි ඇල්ල නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා .මාළිගාවේ නටඹුන් තාම තියෙනවා පැළෑද රජමහා විහාරය පිහිටලා තියෙන්නේ එතන.කාලතුවක්කු උණ්ඩ හා තවත් දේවල් සංරක්ෂණය කරල තියෙනවා එහි.මම ඉන්නෙ ඒ පන්සල අසලමයි.මේ ප්‍රදේශයේ ග්‍රාම නාම සේරම හැදිල තියෙන්නේ වීදියබණ්ඩාර කුමාරයා සම්බන්ධ කරගෙනයි.ඇල්ලට වැටිල මැරෙන්නෙ අපරික්ෂාරී කම නිසා මිසක් බිලි ගන්න නිසා නෙවි.

  • @Manusha_mendis
    @Manusha_mendis 5 років тому +157

    Comment කියවන්න අපු අය කෝ 😎

  • @maliniitaly8860
    @maliniitaly8860 2 роки тому +1

    ⁣ජයවෙිවා මල්ලි ස්තුතියි විඩියෝ එකට

  • @reshanlakshitha4561
    @reshanlakshitha4561 2 роки тому +16

    මෙක ඇත්තටම හොඳයි එත් අයේ විඩ්යෝ දද්දි මිඋසික් එක අයින් කරලා දන්න නැත්නම් මෙල්ලෝ දේයක් ඇහෙන්නෑ😁

    • @slo1220
      @slo1220 2 роки тому

      Mona reddkvth ahenne naaa ykoooo😂😂

  • @chali2886
    @chali2886 3 роки тому +75

    එක්කෝ මේකේ background music අඩු කරන්න ඕනි නැත්තං කියන එක හයියෙන් කියන්න ඕනි

  • @bhagyadananjani2761
    @bhagyadananjani2761 3 роки тому +31

    නයි අැරලා හොදට පුරැදුයිනේ 😎

  • @Binari1996
    @Binari1996 3 роки тому +32

    ඇගේ හිරිගඩු පිපෙනවනම්.. ඒ තරම් භයනම් නොගිහීන් හිටින්කෝ.🤣

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 роки тому +57

    ලංකාවේ තියෙන වගේ අද්‍යශමාන බලයං ,ශක්තීන් මේ ලොකේ කොහෙවත් නෑ නිවරදි පාලකයෙක් කොයිකාලයකු පත් උවහොත් ලංකාව තරම් බලවත් රටක් මේ පෘථිවියේම නෑ ❤️🇱🇰

  • @invisibleuniverseiu20
    @invisibleuniverseiu20 3 роки тому +2

    Minissu garahana heti nodaking...umba Karam palayang machang.jayawe wa.

  • @nethumalisha7604
    @nethumalisha7604 2 роки тому +10

    කම්මැලි කමට අහන්න හොද බොරු 😹😹🤘

  • @මැණික්මැණික්

    ලොකු නිදානයක් ඇතී නාගයන් තමා එක අරක් ගෙන ඇත්තේ බුදුසරණයි සියලු දෙනාටම

  • @dulanjanasunethra1278
    @dulanjanasunethra1278 3 роки тому +167

    නයි පයියෙක් නෑ 😂😂 මිනිස්සු අවදානම ගැන හිතන්නැතුව හැමනෙන්න ගලේ බඩගාන්න ගිහින් මැරිල යනව. 😔 නැතුව බිලි ගන්න මගුලක් නෑ මැරෙන එකා කානුවක් පල්ලෙගිහින් හරි මැරෙනව.. 😂 ගමේ අපෙන් අහපන් කියල දෙන්න 😂😂

    • @uncommonbeautiessrilanka3056
      @uncommonbeautiessrilanka3056 2 роки тому +12

      සිරාවට බං.ඇද වෙන්න ගහලයි,තීන ගොං පන්ඩිතකමටයි ගල දිගේ බඩගාන්න ගිහින් ඔක්කොම සෙත්ත පෝච්චි වෙන්නෙ.නිකමට ලිස්සල ගියානම් පල්ලෙහා නවතින්නෙ.මේකෙ ඇති අත්බූත මංගල්ලයක් නෑ.

    • @chamodigunathilaka3523
      @chamodigunathilaka3523 2 роки тому +6

      Sera wedida manda🤭

    • @nabiajulia5678
      @nabiajulia5678 2 роки тому +3

      Ow parissamin neti nisa merenawa kothanath...math Nala tiyenawa oke

    • @udulaniabekon2962
      @udulaniabekon2962 2 роки тому +2

      Hahahahaaaaa mara kathawa

    • @chamillakmal9301
      @chamillakmal9301 2 роки тому +5

      අනිවාර්යයෙන් මමත් එකයි මචන් උඹේ කතාවට 👍👍👍👍👍👍👍👍

  • @worldWidle201
    @worldWidle201 2 роки тому +8

    අපේ place එක 😎

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 5 років тому +23

    නයෙක් පෙන්නනව කියපු නිසා අන්තිම වෙනකම් බැලුව කෝ ඉතින් නයා

  • @champikajayasinghe1386
    @champikajayasinghe1386 2 роки тому +4

    මගෙත් ගම ආසම තැනක්..මතුගම ඇවත් මෝල්කාව හරහා කෙලින් කන්ද..නයෙක් නම් අපි දන්නැ..

  • @n.n.r.5540
    @n.n.r.5540 2 роки тому +43

    අපේ ගමේ ඇල්ල💖💖💖

  • @nuwanpiyadarshana4062
    @nuwanpiyadarshana4062 3 роки тому +28

    රගපාන හැටි යාලුවනේ ගගා 😅😅😅😅😅

  • @sriyakanthi1930
    @sriyakanthi1930 2 роки тому +1

    Aahama bayanaka ne balanna yanna lassanai

  • @sulanimenuka2182
    @sulanimenuka2182 2 роки тому +1

    Aththatamaea😃😃😃😃

  • @Sandali-xf7dx
    @Sandali-xf7dx Рік тому +1

    අපි ඊයෙ ඔතෙන්ට ගියා නිකන් ගියෙ නාන්නනම් නෙමෙයි සද්දෙනම් ගොඩක් තියෙ ලස්සනයි දිය ඇල්ල උසයි

  • @bhanuraperera8199
    @bhanuraperera8199 3 роки тому +3

    Asai supirri patta

  • @namimomp5932
    @namimomp5932 3 роки тому +5

    Lassanai..❤❤❤❤❤❤❤❤❤👌👌👌💖

  • @විසල්-ට4ළ
    @විසල්-ට4ළ 2 роки тому +2

    මේවා විස්වාස කරන උනුත් ඉන්නවා 😹👍

  • @pansilumaduwantha6974
    @pansilumaduwantha6974 3 роки тому +3

    aththa apith giya hodt giyata prashna athiwela giye minissu gilennath giya

  • @kasunchathuranga3202
    @kasunchathuranga3202 3 роки тому +3

    Meka ape game tinne. Me kathawa aththa.

  • @muthumendis2516
    @muthumendis2516 2 роки тому +1

    Mamath methanata giya. Godak lassana thenak

  • @hashanmadusha92
    @hashanmadusha92 3 роки тому +2

    One Naya thama.

  • @nuwanmadusanka1533
    @nuwanmadusanka1533 2 роки тому +1

    Makeli ella lagadi .oya hamu una....ansthu malak kiyaaaa oya ...miminuwa.hiripoda wessa apiwa ekata theth kara ...makeli ella ..apita ochcam kara...💞💞💞💞💞😀😀👍👍

  • @boringtech2453
    @boringtech2453 2 роки тому +1

    අපේ ගමේ

  • @asanka3621
    @asanka3621 3 роки тому +28

    අපේ ගම..🥰😋යම් යම් සිදුවීම් තියෙනවා..50ක් විතර දැනට බිලි අරන් තියෙනව😓..

    • @medagoda3260
      @medagoda3260 2 роки тому

      kohada

    • @sheengamagee1323
      @sheengamagee1323 2 роки тому +2

      @@medagoda3260 පාලින්ද නුවර... බදුරලිය.... කලවාන පැත්තෙන් ආවොත් කුකුලෙ... මතුගම පැත්තෙන් ආවොත්.. ලත්පදුර හරහා... මෝල්කාවට...

    • @ashanimali9323
      @ashanimali9323 2 роки тому

      Apeth

    • @nishanthawdnishantha3425
      @nishanthawdnishantha3425 2 роки тому

      @@sheengamagee1323 r

  • @Manucakehouse
    @Manucakehouse 21 день тому

    Katawa attha .game kauruth marune ne ඔක්කොම pita minissu maranna mt hodata danna thanak me ..

  • @kamaljeewantha6942
    @kamaljeewantha6942 3 роки тому +11

    මළකෙලි ඇල්ල🤣🤣🤣😂

  • @anjudrums6905
    @anjudrums6905 4 роки тому +7

    🤣🤣🤣 උබේ නයා තමා 😁

  • @k.n6067
    @k.n6067 2 роки тому +11

    ජලය දිය ඇලි ගන්ගා හරිම සුන්දරයි ඒ වගේම අද්බූතයි ... පරිසරය විනාශ කරනවා නම් මත් පැන් බොනවා නම් මස් කනවා නම් යම් දඩුවමක් ලැබෙනව ...ගන්ගා ඇල දොල දිය ඇලි වලින් නෑම අපේ ගෙදර සියලු දෙනාටම තහනම් කරලයි තියෙන්නෙ ...නොදන්නා තැන් වල ඇති බයානක කම අපි දන්නෙ නැහැ ..

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe7021 4 роки тому +2

    Niyama nayek ariye.

  • @user-bg4oq8er5x
    @user-bg4oq8er5x 2 роки тому +5

    දිය ඇළිවල අපරික්ෂාකාරී විදියට නාන්න ගිහින් කෙනෙක් මැරුනම හැමෝම කියන්නේ දිය ඇල්ල බිලි ගන්නවා කියලා අනේ මන්දා ඉතින් මෙහෙමත් මෝඩ මිනිස්සු .🤔

    • @thusharagihan9979
      @thusharagihan9979 2 роки тому

      බයට හරි කමක් නැහැ මිනිස් ජිවිත රැකෙනවානම්

  • @GayaniDarshika-s7m
    @GayaniDarshika-s7m 6 місяців тому +1

    මේ කතාව ඇත්ත චන්ද්‍රසෝම කියන්නේ මගේ තාත්තා 😊❤️ 40 කට වැඩි ගානක් මැරිලා තීනවා දැනට

  • @sriyakanthi1930
    @sriyakanthi1930 2 роки тому +1

    Kaluthara desthrkkaye agalavaththa kottassaye kalen kanda game lassana deya allak

  • @tharakak.a7145
    @tharakak.a7145 2 роки тому +1

    Ane gon namba. Mamath giya diyaalla bili ganne. ape un pissu kelinawa. diya alla pahala gala benayak wage harila thiyenne. watuni gaman wathura pare sarata gihin athule hira wenawa

  • @nilanthagalpaya32
    @nilanthagalpaya32 3 роки тому +2

    maru maru

  • @ROKIYAH-h3g
    @ROKIYAH-h3g 2 роки тому +5

    බොරැ කියල විව්ස් ගන්න ඒපා 😂😂😂😂😂😂

  • @sharminifernando480
    @sharminifernando480 2 роки тому +1

    Lassana unata bayanakai samahara dewal wage

  • @rish6524
    @rish6524 3 роки тому +13

    one of Muslim 19 years boy died 3 days ago 😢😢😢😢still his body is not found
    ..plz pray for him he is my frnd

  • @udeshikadunuwila4265
    @udeshikadunuwila4265 Рік тому

    Eka attha.goshawa විතරයි .kathawa ahenne na

  • @kHL546
    @kHL546 4 роки тому +13

    මොන හිරිගඩ්ඩක්වත් පිපෙන් නෑ ඔතන 😂😂 සුපිරිම ප්ලේස් එකක්. ඕනම දියඇල්ලක පාමුල නාන්න හොද නෑ තමයි. එතන ගැබුරුයි. ඇල්ලේ ඉදන් මීටර් 100 වගෙ යනකොට සුපිරියට නාන්න පුලුවන් ගඟ වගේ. අඩිය ගල. උපරිම වතුර බෙල්ල මට්ටමට. නෝමල් බඩ මට්ටම්..

    • @manojdhammika1674
      @manojdhammika1674 4 роки тому +2

      සිරා ම බං,මේ පොන්නයෝ බොරු කියලා විව්ස් ගන්න හදන්නේ..

    • @champikajayasinghe1386
      @champikajayasinghe1386 2 роки тому +1

      මගෙත් ගම..බීල වීරයෝ වෙන්න යනවනෙ..ඒ නිස වැටිලා මැරෙන්නෙ..

  • @nishanthamallawaarachchi3191
    @nishanthamallawaarachchi3191 2 роки тому +7

    නයි අරින්න යන්න ඕනි නැහැ . මෙතන ඉතිහාස කතාවක් තිබෙන එක හරි. ඒත් ඔය කියන සුදු නයි ගැනනම් අහල නැහැ .
    බීල නාන්න යන උන් තමා ලිස්සල පහලට රූටන්නේ. ඇල්ල ගාව පරිසරය පිළිබඳ එන උන් මුකුත් දන්නෙ නැහැනෙ. ඊට කලින් ඒ ගැන ගමේ උන්ගෙන් අහගන්න ඕනි. අනාරක්ෂිත බවහා අධික බීමත් කම තමා අනතුරු වලට මුල.
    ඒ හැර කෙහෙල්මල් බිලි ගන්නවා කියන පටු මිත්‍යාවන්ගෙන් ඉවත් වෙයල්ලා.
    පරෙස්සමට නාල යනවනම් උස්සන් ගිහින් බිල්ලක් ගන්න රාක්ශයෝ මේ සුන්දර පරිසරයේ නැහැ .

  • @dhehemisandeepa3452
    @dhehemisandeepa3452 3 роки тому +5

    මාගෙත් ගමේ තමා තියෙන්නෙ බිලි ගන්න එක සිද්ධිය ඇත්ත අපිත් ඔතන පුද පුජා කරලා තියෙ ඒත් කවදාවත් නයෙක් නම් දැකලා නෑ

    • @yamunawanigasooriya7336
      @yamunawanigasooriya7336 2 роки тому

      මේ කොහේද?

    • @pnlatha3962
      @pnlatha3962 2 роки тому

      Putha, me alla, bulathsinhala molkawa, paragoda paththeda"? Apith gihin thiyenawa. Ekada kiyala danagannai ahanne. Kiyanna please!

  • @pathumpriyadarshana6095
    @pathumpriyadarshana6095 3 роки тому +3

    Mamath baduraliye thamaii mama nam alle giyeoth aniwa nanawa. Aulak na

  • @Tharusha_678
    @Tharusha_678 2 роки тому +3

    නයි ඉන්න කතාව නම් බොරු අනිත් ඒවා ඇත්ත 😊

  • @anilpriyankara4199
    @anilpriyankara4199 2 роки тому +5

    නොදන්න තැන්වල ගිහින් වැඩදාන ටාසන්ලා තමා ඔය.. හුකෑස් හාල යන්නෙ..🤣🤣

  • @vihararandunu7760
    @vihararandunu7760 3 роки тому +3

    නයා ඉන්නවා තොගේ පුකේ අපරාදේ මගේ ඩේටා ටික

  • @bad769
    @bad769 2 роки тому +4

    වදිය බන්ඩාර අඩි 66ක් අැතුලේ මොනද බන් කලේ.😉

  • @hasarabandara8735
    @hasarabandara8735 2 роки тому +1

    music ain krpn bn wdk nane vedio ekenma ahen na .nttm supiri

  • @sudu6841
    @sudu6841 2 роки тому +5

    වීදිය බණ්ඩාර ඔහොම අගාදයක් අස්සය ගියානමි ඔහු නොපෙනෙන බල වේගයක් වෙන්න ඕනැ.මොකද අඩි 66 කටත් යට වළක බැහැල අමගකත් යන්න තරම්. 😂😂

  • @vimukthiniroshan2127
    @vimukthiniroshan2127 2 роки тому +1

    Apith dethun parak oya ellen nala thinawa.eth game kawruth nayek gana nam kiyuwe na.kalayak kibulek nam inna kathawak kiyuwa.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 роки тому +3

    එමනම්‍ අපෙගමේ‍තිබෙන ඇටිපොලකන්දෙනම්‍ පිලිකාලා කටවරද්දගනගියානම්‍ පරවැහෙනවා

  • @manjulakumari9372
    @manjulakumari9372 5 років тому

    Lassanai.godaak

  • @thilankabandara2723
    @thilankabandara2723 2 роки тому +20

    අපේ ගම❤️ඔය බොරු හැබැයි මිනිස්සු ගොඩක් මැරුනා නාන්න ගිහිල්ලා

  • @ranagopi8944
    @ranagopi8944 3 роки тому +2

    541. Like ok💘💘💘💘💘💘💘💘

  • @chethanaanushka3160
    @chethanaanushka3160 2 роки тому +1

    Meka koheda thiyenne

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 роки тому +9

    ඔක්කෝම බොරැ අවශ්‍ය නැති තැන් තියෙනවා එතනට නොයා ඉන්න අපි දැන ගන්න ඔනේ ජිවිතේ පුදන්න ආස අයනාන්න

  • @hasinikawshali5871
    @hasinikawshali5871 3 роки тому +2

    2021/July 08th gththa.

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec Рік тому +1

    ව්දිය බන්ඩර දොව්‍ යනි මගො මව් රට රුකදොව 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌸🌸🌸🌸🌺🌺🌺එතනට යන අයට මම කියනො එතන රකින කියල

  • @snakesupun3425
    @snakesupun3425 2 роки тому +1

    කරුනකරල සත්තු ඔය මිත්‍යා කත වලට ගාවගන්න එපා 🖐️

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 роки тому +25

    මේ ඕක අපේ ගම පොඩි කාලේ දාම ඔය ඒත් අපි දන්නවා ඔයා බොරුවට කියන්න එපා පාරේ අපි ඕන තරම් ඔය වගේ සෙල්ලම් කළ තියෙනවා පරිසරයට ආදරේ කරන එකට කවදාවත් විනාශයක් වෙන්නෙ නෑ පරිසරයට ආදරේ කරන්න ඕන ලඟට ගඟට වැඳලා ඒවා හරියට හදවතින් මෛත්‍රී කරන්න ඕනේ පරිසරයට එතකොට අපිට කවදාවත් හානියක් කාලා එනවනං ඒක ඉතිං කොහොමත් පරිසරය පරිසරයේ සොබාදහමේ දඩුවම් දෙනවා

  • @shalikasewwandi633
    @shalikasewwandi633 3 роки тому +4

    කමෙන්ට් වල නාගයෙක් නෑ කියලා දාල තීනව දැකල බලන එකත් නැවත්තුව බන් 😂

  • @isurutharaka8804
    @isurutharaka8804 4 роки тому +7

    Sure uba ada naya dakinne na. Mama balanna kalin kiyanne. 😁😁😁

  • @dineshsadaruwan8243
    @dineshsadaruwan8243 2 роки тому +16

    මගෙ යලුවෙක් ඔකට වැටුනා විනඩියකට විතර පස්සෙ තමයි උඩට අවෙ ඇත්තටම අපි හැමොම බය වුනා මේක සත්‍ය කෑතාවක් අම්මො කියනකොටත් බය හිතෙනවා

  • @worldWidle201
    @worldWidle201 2 роки тому +1

    අපේ ගමේ වුනට මෙකෙ කියන කතානම් මං එච්චර දනැ😏

  • @chathushkajayamal8332
    @chathushkajayamal8332 2 роки тому +1

    Background music ekt baya hitenw ykooo

  • @reshandananjaya3021
    @reshandananjaya3021 3 роки тому +9

    ඉන්න නයෙකුත් නැහැ මුන් කියන බොරු මෙවා බලනවට අපිට ගහන්න ඔනේ🤣😗🤔😂😂😂😂

    • @asanka3621
      @asanka3621 3 роки тому +2

      Na machan bili gannawa api oya kittuw

    • @shanprasad3304
      @shanprasad3304 3 роки тому

      @@asanka3621 bili gannawa atte ban othana gaburu nisa wenna athi..gabura nisa wathura wateddi suli karakenawane ethakota yana ayawa adala gannawa

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara Місяць тому

    පොත්පත්වල තියෙන්නේ විදියබංඩාර සෙම්පෙති දියවන්නාවෙ ගගේ ගිල්වලාතියෙන්නේ තම පෙම්වති වූ සීතාවක රාජධානියේ රජුගේ දූව සමුද්‍රදේවි කියාය ..විදෙස් ජාතිකයෙක් සමග තිබු ඇසුරක් මුල්කරගෙන. වීදියබංඩාර අතිදක්ස රනසුරයෙක් ..දලදාසමිදුන් තම ඉනේ සඟවාගෙන සිට සුතුරන් සමග අපමණ යුදවැදී බවද සදහන්..දිනක් සතුරන් සමග කල සටනකදී වීදියබංඩාර සෙම්පති ...මියගිය අයවලුන්ගේ මිනීමත සැගවසිට ..සතුරන් විනාසකර තිබෙනබවත් යාපනය ප්‍රදේසයේ කලසටනකදී දිවිපිදුබවත් කියෙවේ...මිසුන්ගෙ ආරක්සාව වෙනුවෙන් ඔබලාගන්න උත්සහයට ගොඩක් ස්තුතියි...

  • @noooway9527
    @noooway9527 3 роки тому +1

    Place ekak hodin watch karala peenana dannne nehe , kana palenna beela nanna yanawa ,
    Ethakota kohomath bili thami .
    Aneka hama magulakatma lankawe ewen godak bayai , eka thama attha

  • @nuzzynuz6872
    @nuzzynuz6872 3 роки тому +11

    It's been one week that we lost one of our relatives😔💔 (08.07.2021)

  • @teslakiran8453
    @teslakiran8453 4 роки тому +6

    Ape campus eke dennek 2005 methana nanna gihilla nethi una. Methana nanna yanna epa. Jayawardanapura campus eke nemeyi, moratuwa engineering faculty eke.

  • @GudusBro
    @GudusBro 2 роки тому +1

    ඔතන්ට ගියාම අපෙත් නයා එලියට එනවා....🤣🤣🤣

  • @achini8587
    @achini8587 2 роки тому +1

    Lassana පෙන්ටියක රස

  • @imeshfonseka5643
    @imeshfonseka5643 3 роки тому +2

    Me video eka melo deyak ahenna redde sound ekak dalaa😒

  • @wishueditz
    @wishueditz 2 роки тому +1

    Kiyana ewa ahennh bn

  • @janeeshithanujya9613
    @janeeshithanujya9613 3 роки тому +2

    Oya music aka nisa Tilak baya hithenawa

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 2 роки тому +1

    owa mannan vesh wasa karanne ne.taman parssan unanan.kohewath bili ganne ne

  • @DinujaRashmika
    @DinujaRashmika 3 роки тому +4

    සවුන් එක පොඩ්ඩක් අවුල් නෙ?

  • @J.Pmilinda
    @J.Pmilinda 8 місяців тому +1

    මන් ගියා මෙතනට nai අරිනව වටේම උන් නම් 😂

  • @emanthaharsha8635
    @emanthaharsha8635 4 роки тому +3

    Oya background sound eka ain karahan bn karadarai eka aheddi kathawa ahanna

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 4 роки тому +9

    යකෝ මන් ලංකාව පුරාම ඇවිදින එකෙක් බිලි ගන්නව කියල එකක් නෑ. දැනට දිය ඇලි 300කට වඩා ගිහින් තියෙනව. මිනිස්සුන්ගෙ ගොන් වැඩ හි ද තමා ඔහොම වෙන්නෙ.anyway nice video shots. මන් දන්නව මේක vires ගන්න දැම්ම එකක් කියල

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen 3 роки тому +1

      @Sewwandi Liyanage channel eka balanna mage waterfalls😁

    • @isuruindunil9823
      @isuruindunil9823 2 роки тому

      ehemada😂 bopath ella gena dannawada

  • @nandana3305
    @nandana3305 2 роки тому +4

    කෝ බල්ලො නයා කලිසම අස්සෙද

  • @g.w.gamithkumaragamithkuma4158
    @g.w.gamithkumaragamithkuma4158 2 роки тому

    naua lokuda mama

  • @nimalperera8477
    @nimalperera8477 3 роки тому +3

    Nice video and programe dear brother yes as a Sri Lankan Buddhist citizen I am a person who strictly believe supernatural entities and another separate unknown spiritual world and there unholy influences to the humans etc but I don't know the real truth about this supernatural cobra or let's say say about this reptile or serpent stories and actually that incident was truth or false but I do believe good or evil supernatural spirits and there various good or bad influences to the humans etc so thanks for this UA-cam programme brother

  • @miharaprasnn4137
    @miharaprasnn4137 2 роки тому +2

    මෙ අපි ඔය ගමෙ තාම අපි දාන්නව එකන්

  • @HELAYO
    @HELAYO 5 років тому +3

    Nice Video

  • @Chandana-c6u
    @Chandana-c6u 4 місяці тому

    පච කියන්න එපා😂😂😂

  • @sudajamalithya2869
    @sudajamalithya2869 2 роки тому +9

    අපි අද ගියා ඔගෙ බිලිගත්තා බල්ල ව

  • @rushaniisurika5699
    @rushaniisurika5699 2 роки тому +1

    Mon magulakkat පැහැදිලි නැ, cater vedio ekak

  • @recreation89
    @recreation89 2 роки тому +1

    අපරාදෙ නයා අතින් දැම්මෙ නැත්නම් කතාවෙ අනිත් දේවල් වල පොඩ්ඩක් හරි කට්ටියට ඇදගන්න තිබ්බ.අනික හෙන සීරියස් විදියට ප්‍රස්න්ට් කරන්න ගිහින් මේකගෙන් තඩි බොරු නයි ඇරිලි මූඩ් එකක් අවුට් වෙන්නෙ.ඒකෙන් මුන්ට හිනා යනව.විශේශයෙන් ගිය අයට ඔහෙට.අපිව බය කරන්න කටහඩ හදල බය කරන්න වගේ පොඩි කාලෙ බත් කවද්දි බයෙන් බයෙන් කියවන්නෙ
    බැග්‍රව්න්ඩ් ටෝන් එකත් එහෙම .අනික ඇගේ හිරිගඩු පිපෙනවලු.ඉහේ ගොක් කොල පිපෙයි හිරිගඩු කෙසේ වෙතත් කොල්ලන්ගෙ කමෙන්ට් දැකල.අපේ ආච්චිගෙ කාලෙ ගෙටම වෙලා උන්න සීය මොඩල් බය කරන්න හොඳයි ඔය ෆ්හාපු ඕවර් ඇක්ට් එක.කමක් නෑ කතාව කියපු උබ හරි බය වුනානෙ මචන්.ගූගල් ගහන්න ඇල්ල ගැන මගේ ආටිකල් එකක් ඇති ඇත්ත ඇති සැටියෙන් ලියල.හැබැයි නයා නෑ.ඌ ඒ කාලෙ කැළණියෙ පොලිටිකල් ඩියුටි මයෙ හිතේ

  • @mohamedfiyaz4953
    @mohamedfiyaz4953 3 роки тому +2

    කෝ බං නයා,,,,🤔🤔

  • @chamaraamarathunga4847
    @chamaraamarathunga4847 2 роки тому +1

    අපේ ගම ඔය ගල අඉඑ බොන්න ගිහින් හැමනෙනව කොල්ලො වෙනනම් මුකුත්නෑ 🤣🤣

  • @මැණික්මැණික්

    කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි කියලා නිකන් ඉන්න පිස්සු උන්ට්

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 2 роки тому +1

    Manasgatha nayage magula. Minissunge noselakilla. Diyasewala galadigabadaganawa.gebura nothaka atulata yanawa.

  • @chutidoni1428
    @chutidoni1428 2 роки тому +1

    Me hostage golayekne