මරාදැමූ රාජ බිසෝවරුන්ගේ ආත්ම 12ක් සැරිසරන අත්භූත විහාරය - Kodagoda Rajamalakarama Purana Viharaya

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 212

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 роки тому +40

    සම්මා සම්බුදු සරනයි මේ උතුම් බිම නොපෙනෙන බලවේග විසින් සැමදා අරකෂා කරත්වා 🙏🙏🙏

  • @anomakkganoma6331
    @anomakkganoma6331 4 роки тому +77

    මෙ ලංකාවේ ඉන්න හැම හාමුදුරුවෝ නමක් ම මෙහෙම අවන්කනම් මොනතරම් හොඳද හරිම නිහතමානී තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ

  • @jayanthiperera6021
    @jayanthiperera6021 4 роки тому +25

    මෙවැනි පුරාවස්තු ආරක්ෂා කරන අපේ රටෙ අගය දැනෙන ඔබවහන්සේලාගේ වාගේ ස්වාමීන් වහන්සේලා ට අපේ ගෞරව නමස්කාරය කරමු . දීර්ඝායුෂ ලැබේවා නිරෝගි වේවා ¡¡¡¡ VDO කල ඔබටත් බොහෝ ම පින්.

  • @gvggfggg4432
    @gvggfggg4432 4 роки тому +16

    සමිමාසමිබුදු සරණයි අපේහාමුදුරැවන්වහන්සේට අපේ පන්සල්ටික රැකගන්න අදුසමානබලවෙිගහරි පිහිට ආරකෂාව ලැබෙිවා

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому +3

    තෙරුවන් සරණයි අපෙ පින් වත් ස්වාමීන් වහන්ස සුව පත් වෙවා🙏🙏

  • @hdmaflorida629
    @hdmaflorida629 4 роки тому +13

    ආසයි පන්සල බලන්න එන්න. බොහොම සුන්දර පලතයක්. අපේ හාමුදුරුවනේ හොරුන්ගෙන් පරිස්සමින් ඉන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🌹

  • @HELAYO
    @HELAYO 4 роки тому +65

    කතාව බලන්න යන්න හිතන අය මේ පැත්තට එන්ඩෝ...👍

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 роки тому +17

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක් හොද වැඩසටහනක් මේ වගේ වැඩසටහන් බලන්න කැමතියි ඔබතුමාටත් තෙරුවන් සරනයි

  • @maliniitaly8860
    @maliniitaly8860 4 роки тому +4

    ගරු සවාමින්වහන්සෙට දිර්ඝායුස ලැබේවා මෙවගෙ ස්ථානයක වැඩසිට මෙ ස්ථානය ආරක්ෂා කරගෙන වැඩසිටි නවට ස්තුතියි මෙවනි ස්ථානයක් ගැන ඉදිපත් කිරිමගැන

  • @alpashu3335
    @alpashu3335 4 роки тому +66

    කවුරු මොන තර්ක ඉදිරිපත් කලත් නොපෙනෙන බලවේග මේ මොහොතෙත් අප රට තුල සැරි සරනවා.ඒක සියයට දාහක සත්‍යක්.

  • @somarathnabandara3217
    @somarathnabandara3217 4 роки тому +5

    තෙරුවන් සරණයි කල්පාන්රයක් ආරකෂාවේවා ඔබවහන්සේට ආරක්ෂාවක් වේවා මෙවන් විහාරමලළු රටේ ආරක්ෂාවේවා

  • @sihinayasoya
    @sihinayasoya 4 роки тому +28

    මේක අන්ලයික් කරපු අයට පොඩි යෝජනාවක් යන්නකෝ....ඒ පංසලට ගිහින් අපේ හාමුදුරුවෝ කියපු තැන එක රැයක් ඉදලා පෙන්නන්නකෝ........💛👌💚

  • @oredo2755
    @oredo2755 4 роки тому +4

    සම්මා සම්බු දූ සරණයි මේ පිං බිම ආ රක් ශා කරදෙ ත් වා ඔබ වහන්සේ ට සම්මා සම්බු දු සරණයි

  • @dyanidyani4550
    @dyanidyani4550 4 роки тому +8

    අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනින් සියලු දෙවිරැකවරනින්
    යහපතම වෙිවා !!!සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @OnaliCleara2212
    @OnaliCleara2212 3 роки тому +11

    බුදු ගුණ බලයට සම කරන්න වෙනත් දෙයක් නැත.. බුදුසරණයි!!!

  • @rangaranga1775
    @rangaranga1775 4 роки тому +5

    පන්සල දැක්කහමත් නිකන් අමුත්තක් දැනුනා බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට ♥️

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 роки тому +23

    වැඩසටහන හොදට කරනවා තෙරැවන් සරණයි ඔබට

    • @yasirulakshan1425
      @yasirulakshan1425 4 роки тому +1

      ස්තූතියි හදවතින්ම

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 роки тому +3

    Me ape pasala godak watinwa .medewal raka ganima tama baudda ape yutukama .teruwan saranai .

  • @samarasingh3065
    @samarasingh3065 3 роки тому +1

    Sammasambudu pihitai oba wahansaeta parassaman kalpanawan inna taruwan saranai🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Amme budusaranai ketha hithn Yana niidahan horunta hodama wede.. ape hamuduruwanata budu saranai 🙏🙏🙏🙏🙏obathumata me gawesanaya karapu budusaranai balanna aasai oya pansala ape perani ethi hasayak boho pin 🙏🙏🙏🙏🙏🙏❤❤️❤️🇱🇰

  • @chathurangachathu9063
    @chathurangachathu9063 4 роки тому +40

    සන්රක්ශනය නොකරන තරමටම පන්සල ආරක්ශිතයි

    • @NimalJayathilake-zv7gg
      @NimalJayathilake-zv7gg 5 місяців тому

      මෙම.හාස්කම්පානබ්‍රම්‍.යාආරක්ෂාවෙවා

  • @technicalsupporter4516
    @technicalsupporter4516 2 роки тому +5

    හමුදුරැවන්ව මානසික වෛද්‍යවරයකුට පෙන්නුවනං හොදයි වගේ සියලු අදුශ්‍යමානයන් හාමුදුරැවන්ගේ වැඩද මන්දා මෙි මගේ මතය

  • @anoma7450
    @anoma7450 4 роки тому +3

    සුන්දර පරිසරය බැලූ බැල්මට ිතන්න පුළුවන් ගුප්ත අදුශ්‍යමාන බලවේගයන් තිබෙන බව තෙරුවන් සරණයි

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 4 роки тому +3

    Teruwan saranai ape hamuduruwane sadu sdau sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunhasintha6349
    @sadunhasintha6349 4 роки тому +26

    පන්සලකට කනත්තකට දාන මියුසික් දාන්න එපා වැරදි හදාගන්න බුදුසරණයි ❤️

  • @tharangajayamali5699
    @tharangajayamali5699 4 роки тому +3

    Theruwan saranai Ape hamuduruwanta

  • @champajanaki228
    @champajanaki228 2 роки тому +2

    ගොඩක් හොඳ හාමුදුරු නමක් 🙏🙏

  • @sirilee139
    @sirilee139 4 роки тому +6

    හොද වැඩ සටහන කි. තෙරැවන් සරනයි.

  • @ඉශූබබා-ඣ3ථ
    @ඉශූබබා-ඣ3ථ 4 роки тому +4

    ආස හිතෙනවා අහන ඉන්න කවදා හෝ මේ පුන්‍ය බිම ට යන්න ලැබේවා

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +9

    ගොඩක් හොද වැඩසටහනක් බොහොම ස්තුතියි

    • @yasirulakshan1425
      @yasirulakshan1425 4 роки тому +1

      ස්තූතියි හදවතින්ම

  • @kumarakumara4679
    @kumarakumara4679 4 роки тому +5

    හරිම බයක් සතුටක් දැනෙනව

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 Рік тому

    අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන අයට මේව බලල තීරණය ගන්න පුලුවන්.පුද්ගලිකවම මමනම් විශ්වාස කරන කෙනෙක්.බුදුදහමට අනුව ඒවා සත්‍යම සත්‍යයි.හොදින් බුදුදහම අදහන ඒ ඔස්සේ නිවන සොයා යන ඔබ වහන්සේ වැනි කෙනෙකුට අදෘශ්‍යමාන බලවේග සමග එකට එක භූමියේ ජීවත් උනත් හිරිහැරයක් කරදරයක් නොවෙන්නේ, අදෘශ්‍යමාන බලවේග උනත් හොද අයට,සිල්වත් අයට,සිත ශක්තිමත් අයට හිරිහැර කරදරයක්
    කරන්න කිට්ටු වෙන්නෙ නැහැ වගේම ඒ අයට කරදරයක් නොකරන්නේ නම් එයාලගෙන්ද කරදරයක් නොවන බවයි.ඔබ වහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා..මෙවැනි උතුම්,වටිනා දේ රටට දැයට,ආගමට ආරක්ෂා කරදීමට.ඒ වගේම මෙවැනි වටිනා vedio එකක් ඉදිරිපත් කළ ඔබ මහතාටත් බොහෝම ස්තුතියි.ඉතාලියේ සිට.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 роки тому +8

    බුදු සරණයි

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 4 роки тому +2

    Me uthum bim bumiyata mage namas karaya wewa sadu sadu sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalikamahinda3967
    @nalikamahinda3967 4 роки тому +4

    ගොඩක් පින් අපෙ හමුදුරුව නෙ

  • @anomashani3664
    @anomashani3664 4 роки тому +5

    තෙරැවන් සරනයි

  • @palaturapalatura949
    @palaturapalatura949 4 роки тому +1

    APE hamudurwanta budusaranai dviphitai

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 2 роки тому +1

    තේරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 роки тому +9

    හරිම වටිනවා මේවා ඔය විදියට තිබුනොත් තව පරම්පරා ගානකට තියව්. ඔවා වැඩි දිවනු කරන මුවාවෙන් විකුර්ති කරොත් පව්රානික බව විනාස උනොත්. මහා පවක් ඒවා රකින ඒ උතමියන් තව දුරටත් රැක දේවා. දැනටත් ඒ ගමේ ජනතාවත් හාමුදුරුවොත්. අපුරුවට රැකගෙන තියෙන්නේ..

    • @sugathpriyadharshana3993
      @sugathpriyadharshana3993 4 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🎇🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සාදු සාදු සාදු!!!!!

  • @sumedadamith9623
    @sumedadamith9623 4 роки тому +5

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @Hashanmapalagama
    @Hashanmapalagama 4 роки тому +3

    Ape pansala ape හාමුදුරුවෝ budusaranai !!!

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 роки тому +2

    තෙරුවන් සරනයි.

  • @sosose5389
    @sosose5389 3 роки тому +1

    Harima lassanai ape hamuduruwane me wiharasthanaya koheda thiyenne apata wandana karanna berida koheda thiyenne ape hamuduruwane oba wahanse ape ♥ratata godak watinawa theruwan saranai oba wahanseta

  • @shamalisudu7050
    @shamalisudu7050 4 роки тому +5

    Bs,ape,,,hamuduruwane

  • @r.perera9036
    @r.perera9036 4 роки тому +5

    Team work we are all ready

  • @arunasusantha9904
    @arunasusantha9904 4 роки тому +3

    සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගී

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 4 роки тому +2

    තෙරුවන් සරණයි

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 2 роки тому +1

    බුදුසරණයි

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 роки тому +1

    Bohoma pin theruwan saranai

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 3 місяці тому

    නමස්කාරය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  3 місяці тому

      තෙරුවන් සරණයි..🙏🙏

  • @karunakaruna2391
    @karunakaruna2391 3 роки тому +1

    Teruwansaranai pinwath suminwahansa 🙏🙏🙏🙏🙏🙏

  • @bridgetjayawardene1463
    @bridgetjayawardene1463 6 місяців тому

    බුදු සරණයි!!!

  • @w.v.ssanthusitha8473
    @w.v.ssanthusitha8473 4 роки тому +3

    Niyamai game thibilath API Danni nhani,..🙏🙏🙏

  • @wasanthakumara104
    @wasanthakumara104 4 роки тому +1

    Pinvantha hamuduruvanta budusaranai sasanayata jaya

  • @lakshithasenarathamaradiwa3726

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 роки тому +2

    thanks for sharing this video🙂👍

  • @saduniweerathunga2197
    @saduniweerathunga2197 3 роки тому +4

    අපේ ගම..

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 роки тому +1

    පසුබිම දකින විදියෙන්ම පේනවා ගුප්ත බලයක් ඇති බව.ස්තූතියි.

  • @chathushadulsara4085
    @chathushadulsara4085 3 роки тому +4

    මම අබියෝගය බාර ගන්න වා ☸️

  • @ravindraThusetakumara-wu4nj
    @ravindraThusetakumara-wu4nj 11 місяців тому +1

    hamuduruwo naway ma ape pansala hetapu horak

  • @yamunakumari6767
    @yamunakumari6767 3 роки тому +1

    ලස්සනයි

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому +3

    Godak
    Wadagath.godak.asawen.baluwe.

  • @siyasethaselfmoney5178
    @siyasethaselfmoney5178 4 роки тому +1

    Patta

  • @imeshamadushani3766
    @imeshamadushani3766 2 роки тому +1

    Ape hamudruwane man oba wahanse kiyana vidiyata me pansale oba kiyna onama tahnaka innawa paya24k

  • @priyanthapremalal9698
    @priyanthapremalal9698 4 роки тому +1

    Budu saranai apa hamuduruwane

  • @sinethsandaru570
    @sinethsandaru570 4 роки тому +3

    Budu sarani 🙏🙏🙏🙏

  • @anilnilantha1634
    @anilnilantha1634 3 роки тому +3

    මේ වගේ ස්ථානයක මේ වගේ අබියෝගයක් නිකමට හරි බාරදෙන්න ඕනී කිසිම දහමක් කීසීම දෙයක් පිලිනොගන්නා සහ මේ ලෝකේ හැමදේම විද්‍යාව මත පමනයි සිදුවෙන්නේ කියලා විස්වාස කරන අර ලoකාවේ ඉන්න ''හේතුපලවාදී" set එකට. මොකද ඔවුන් දරන්නේ ඔවුන්ගේ මතේම පමනක් සහ හැමදේම විද්‍යාව මතයි සිදුවන්නේ කියලා මහලොකුවට tv chanell වල කයිවාරු ගහන නිසා ඔන්න හොද අබීයෝගයක් තියෙනවා ඔවුන් ඉදිරියේ බාරගන්නවා නම්...

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому +1

    Athhatama guptha bawak penva onna pilinognna ayata hondama thenak. Thanks. Ape hamudutuwantath namaskara weva

  • @saryawati6313
    @saryawati6313 4 роки тому

    .taruwan saranai

  • @vlogs-ju8qt
    @vlogs-ju8qt 2 роки тому

    ඔබ වහන්සෙට නිඋුක් නිරොගි බව ලැබෙවා අපෙ රටෙ පැරනි දෙවල් විනාස කරන කලේක ඔබ වසේ වගේ වුතුමි සුවාමින් වහන්සේ කෙනෙක් අපේ අයුසත් අැරමි 0

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 роки тому +3

    රටේ ආරක්ෂාවත් අදුර්ශමාන බලවේගයන්ටම බාර දුන්නොත් හොදයි .
    ආන්ඩුව ගැන කිසිදු විස්වාසයක් නෑ.

  • @siyasethaselfmoney5178
    @siyasethaselfmoney5178 4 роки тому +1

    , niyami

  • @neomalperera6449
    @neomalperera6449 4 роки тому +2

    Mama innawa hamuduruwane.

  • @kelumdewaka4392
    @kelumdewaka4392 4 роки тому +6

    මේක 👎කරලා තියෙන්නෙ මේක විශ්වාස කරන්නෙ නැති උන්ද?

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi1931 4 роки тому +1

    Me wage Rata purama aithihasika dewal wananthara Rekaganna puluwan nopenena balawega walatama pamanai...

  • @nuwanjayavardana2618
    @nuwanjayavardana2618 2 роки тому

    මේ තමා අපේ දේ

  • @ashanfernando7809
    @ashanfernando7809 3 роки тому +2

    මේ ස්වාමින්වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන්න. ලොකු පිනක්

  • @lalithaku3641
    @lalithaku3641 4 роки тому +1

    Ana.sadu.sadu.saduu

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 роки тому +11

    බුදු දහමෙ ආත්ම සංකල්පය පිලිගන්නැහැ. මේ මිය ගිය ඈයෝ දොස සහ මෝහ සිත් මුල්කොට මිය ගොස් ප්‍රේතයන් ලෙස ඉපදිලා මෙම ස්ථානයෙ හිටියත්, මෙහි බෞද්ධ භික්ෂූන් ඉන්නවනම් ඔවුන් ඇවැසි පින් පෙත් අනුමෝදන් කරලවල සුගතියට යවල බෞද්ධයන්ට සැදැහැතිව කටයුතු කරන්න ඉඩ සැකසිය යුතුයි. නමුත් කියන කතා අනූව මෝහ සහ දෝස මූලික සප්‍රානික සහ අප්‍රානික දෙපක්ෂයම හැසිරෙන බවයි හැගෙන්න්නෙ. කතාව තුලත් පෙරල ගන්න ගොඩක් ඒව තියනව. ප්‍රේතයන්ට උනත් සඝසතු දේපල වල සිට මෙවැනි දේ කරන්ට බැහැ.එහෙමනම් ඉන්න අයගෙ වරදක්. බුදු සසුන තුල අතපය කැඩිලි, මිනී මැරිලි, නැහැ. මෙත් සිතින් යහමගට ගැනීම මිසක්. ඉතින් සසුන කියන්නෙ මෙය නෙවෙයි. අතිශෝක්ති යෙන් අයින් වෙල දහමට යි සිත යවන්ට ඕන.

  • @hirushinavithma1813
    @hirushinavithma1813 2 роки тому +1

    මෙ ගැන හරියට දෙවල් කියන්නනාම් මන් දාන්නෙ නැහැ .වැරදි කියන්නත් බැ හරි කියන්නත් බැ.මොන උනත් කමක් නැහැ .බුදු සරනයි

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 роки тому +2

    හේතුවාදීන්ට යන්න ඔන්න තැන .

  • @anoma7450
    @anoma7450 4 роки тому +2

    බහිරව දේවතාවුන් වහන්සේ

  • @rdxbpw5256
    @rdxbpw5256 3 роки тому +1

    Hmm

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 Рік тому +3

    ඒතරම බලයක් ඔතන තියනවාන නිදන් හොරුන්ට බයේ තියන එව්වා අයින් කරලා සෙල් ලිපියත් අයින් කෙරුවේ ඇයි 😀😀😀😀😀

  • @spekzsuraj
    @spekzsuraj Рік тому +1

    06.05 ta amuthu saddayak enawa

  • @namalinamali2022
    @namalinamali2022 4 роки тому +1

    🙏🙏🙏

  • @dharmepaw3272
    @dharmepaw3272 Рік тому

    Mata set karot mama innawa

  • @danushkadarshana1315
    @danushkadarshana1315 4 роки тому

    Hodi

  • @prabulihini2854
    @prabulihini2854 3 роки тому +3

    ලංකාවට ආපු දවසක දකින්න යනවා

  • @dineshdissanayaka9433
    @dineshdissanayaka9433 4 роки тому +10

    පිරිත් වලට ගුප්ත බලවේ ග වලට ප්‍රස්නයක් නැද්ද මම අහල තියේන විදියට ගුප්ත බලවේගවලට ඉඩක් ලැබේන්නේ නැ කියලා

  • @MC-mw4ve
    @MC-mw4ve 2 роки тому +1

    පිරිත් දානකොට ආත්මවලට ඉන්න පුළුවන්ද

  • @athullasanthasantha1366
    @athullasanthasantha1366 Рік тому +1

    Thilakshnaya yanu anichchay dukkay anathmay bawayak thamay thiyenne

    • @athullasanthasantha1366
      @athullasanthasantha1366 Рік тому

      Pura viddiyaa akennam gennnanna appaa monawa weyda dan ne baduth naduth hamuduruwange

  • @rupawathi3144
    @rupawathi3144 3 роки тому +1

    Matath asai me pansala balanna adursha mana balawega walin hari me pansala rakenawanam hodai ape ithihasayaya deweyange rakawaranaya labewamethanata

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 4 роки тому +4

    ගුප්ත විද්‍යාව ඇත්ත , ඔබ ඇයි පන්සලට සුදු පාට ඇදන් නොගියේ ,මේ හාමුදුරුවන් කොහොමද වැඩ සිටින්නේ තනියම , ආරක්ෂාව පිලිබද ගැටලුවක් නැද්ද , හොදින් වැඩසටහන කරනවා

    • @ashanfernando7809
      @ashanfernando7809 3 роки тому +1

      පන්සල් යනකොට සුදු අඳින්නම අවශ්‍යද?

  • @saratilanka5062
    @saratilanka5062 4 роки тому +2

    Beth fem belumgalata me Gena kiyanna reyak pahan karanna kiyannakoo

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 роки тому +8

    විද්‍යා කුලපති වෛද්‍ය තුමාට අභියෝගය බාර දෙමු බලන්න.

    • @hashihashi5674
      @hashihashi5674 2 роки тому

      mamath kiwe mekama tama ita passe apita balaganna puluwan game ayatai mun wahansei manasika ledduda kiyala😳😳😳

  • @ayshadeerasekara4412
    @ayshadeerasekara4412 2 роки тому +1

    Video 4 .4 pattan hai karala tibbanam bala ganna puluwan a awatara

  • @malithadamayanthi9601
    @malithadamayanthi9601 4 роки тому +1

    🌹🌹🌹🌹💐💐

  • @ireshakarunarathne1496
    @ireshakarunarathne1496 2 роки тому

    Me koheda kodagoda tiyenne asai a pansala balanna

  • @wasanakumari1770
    @wasanakumari1770 3 роки тому +2

    Ape lankawa tharam watina wasthuwak thawath ne. Oya thena hamadama oya rekawaranayen oya thiyana niskalanka bawa sadakal redewa...