Kiriwattuduwe Ariyadassana Thero - Part 1 | කිරිවත්තුඩවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ | Bana | Dharma

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 19

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 3 дні тому

    සදු සදු සදු මගේ නමාස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 3 місяці тому +1

    සසර ගමනේ අතරමංව මංමුළාවූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @chandrikawickramasinghe-s9z
    @chandrikawickramasinghe-s9z 3 місяці тому

    මම ඕස්ට්‍රේලියාවේ සිට ඔබ වහන්සේ කරන දේශනා සියල්ලම අහනවා. පට්ටානය ගැන දැන ගත්තේ ඒ බන අහලයි. ඔබ වහන්සේට බොහොම පින්.

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 місяці тому

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස

  • @reginadesilva8152
    @reginadesilva8152 5 місяців тому +1

    මේ දර්මදානමය පින්කම ඔබවහන්සේට නිර්වානය අවබෝධ වීම පිනිසම උපනිස්‍රය වේවා සාදු සාදු සාදු

  • @NihalPushpakumara-j5u
    @NihalPushpakumara-j5u 5 місяців тому

    Nirwana suwaya lAbewa.නිර්වාන සුවය ලැබේවා .නිදුක් නිරෝගි සුවපත් වේවා

  • @MalinduPerera-e9j
    @MalinduPerera-e9j 5 місяців тому

    Sadu sadu , theruwan saranai swameen wahansa, ,

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 4 місяці тому

    ❤❤❤❤❤🌹🌹🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris1376 5 місяців тому +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන ධර්ම වර්ෂාවට සම්බන්ධ වීමට කැමතියි,වටිනා භාවනා අත් පොත ලබා ගැනීමට කැමතියි, ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @sarojinisilva-w7f
    @sarojinisilva-w7f 5 місяців тому +1

    sadu,sadu.sadu🙏🙏🙏🌺🌻🌺🌻🌺🌻

  • @shanthikaduruwewa7905
    @shanthikaduruwewa7905 5 місяців тому

    Niwansuwa labewa

  • @LalithaPushpaKanthiSamarajeewa
    @LalithaPushpaKanthiSamarajeewa 5 місяців тому +1

    Sadhu sadhu sadhu! Theruwan saranai swamin wahansa!

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 5 місяців тому

    සාදු 🪷සාදු 🪷සාදු 🪷

  • @deepikadamayanthi9032
    @deepikadamayanthi9032 5 місяців тому

    🙏🙏🙏

  • @RaniMalani
    @RaniMalani 4 місяці тому +1

    සාදු.සාදු .සාදු .සහබා.විමට.වයස.70.වුනත්.හැකි .ද.තෙරැවන්.සරනයි .🙏🙏🙏

  • @ramyaneligama6756
    @ramyaneligama6756 5 місяців тому

    සාධූ සාධූ.. සාධූ

  • @lalithaabeygunaratna9357
    @lalithaabeygunaratna9357 5 місяців тому

    පට්ඨාන දේශනාව ඇසීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකමි. සාදූ සාදූ සාදූ.