Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Oba vahanseta nuduk neerogee bawaya labeva 🙏🏾🙏🏾🙏🏾
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ස්වාමීනි. !~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි!~•~•~•~•~•~•~•~•~• මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං........ සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං........ සාදු ! සාදු. ! අනුමෝදා මී .......................එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා!~•~•~•~•~•~•
බුද්ධංග වැඩෙන්නෙත් වෙනස් වී වෙනස් වී යන නාමරූප ඔස්සේමයි ස්වාමීන් වහන්සේ සුපත් වේවා
මෙවැනි ධර්ම දේශනා සැමට ඇසීමට දායකත්වය දරන කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්වකම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! නිවනින් නිවී සැනසෙත්වා!
ඔබ වහන්සේගේ දේසනාව හරි ම පැහැදිලි. මම එම දෙසනා අනුගමනය කරනවා.ඔබ වහන්සේ පතන බෝදිය සුවසේ ම අවබෝධ වේවා!!🧘🧘🙏🙏🙏
බුදුරජාණන් වහන්ස වහන්සේ දේශනා කළේ මේ ශාසනය සිතින් සිත ගොඩනංවන්නේ ඔබ වහන්සේ එය අකුරටම කරනවා සුවපත් වේවා
❤❤ සම්මා සම්බුදු සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස
බියකරු සසරින් අප මුදවාගන්නට වෙර දරන සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
ධර්ම දානයට උපකාර කළ සැමට ධර්මයම අවබෝධ වේවා
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ ....සාදූ ....සාදූ ......🙏🙏🙏
ස්වාමීන් වහන්සේ සියලු සත්වයෝ වෙනුවෙන් මුදා හරින්නා වූ දේශනා අවබෝධය කරා ලගා වීමට තරම් ප්‍රබල ශත්තියක්,ඒ පින් කුසලය නිර්වානය අවබෝදය කරා ලගා වීමට හේතු වාසනා වේවා !🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු මගේ නමාස්කාරය වේවා ස්වම්නි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏
සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු , තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤ සත්‍ය ස්වාමීනී දමනය කල සිතකින් විදින සැනසීම අප්‍රමාණයි කාමයන් තුල ගෙනෙන විඩාව පීඩාව හදුනගෙන ආදීනව දකිමින් ගිණි අගුරු වලකවැටී දවන පිච්චෙන ස්භාවයෙන් මිදී නිස්සරණය පිණිස බොජ්ජංග ධර්ම වැඩීම තුල උපකාරින්වය ලැබෙනු ඇත
පින්වත් ස්වමින් වහන්ස .ඔබ වහන්සේ ගේ දර්ම දේශනා මම ගොඩාක් අහනවා .මට හිතෙනවා ඔබ වහන්සේ ගේ දේශනා මට හොදින් තේරුම් ගන්න පුලුවන් .මට මෙතෙක් කාලෙ කට මගේ වයස ට ( මම dan අවුරුදු 67 ක අම්මා කෙනෙක් )අහපු හොද ම දර්ම දේශනා ඔබ වහන්සේ ගේ දේශනා තමා .මම ඉන්නේ ලන්කාවේ නෙමෙයි පින්වත් ස්වමින් වහන්ස .මම ඉන්නේ මගේ දුව ගේ family එක ත් ,අපේ මහත්තයා සහ පුතා එක්ක .මම මෙහේ මාසෙට 2 වරක් සිල් සමාදන් වෙනවා .ගොඩාක් පින් කර ගන්නවා .ඒ අතරට මට පින්වත් ඔබ වහන්සේ ගේ දර්ම දේශනා අහන්න පින ලැබුණා .ගොඩාක් පින් .ඔබ වහන්සේ ට මේ බවයේම උතුම් දර්ම ය අවබෝධ වීමට මේ සියලු පින් හේතු වාසනා වේවා .නිදුක් නිරෝගි සුවයෙන් දීර්ගායු වේවා .🙏🙏🙏💐💐💐💐
Sadu Sadu Sadu Sadu oba vahanseta uthum dharmavaboodhayama weva niduk weva neerogi weva suwapath weva
Sadu.sadu.sadu......
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
සාදූ සාදූ සාදූ !!!තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu pinwathswaminwahansa 🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
ප්‍රාණය මාගේ ධර්මයයි
මාගෙ සසර බව ගමන කෙට්කරගැනිමට මේ ධර්ම දේසනාව උපකාරි වේවා ඔබවාහන්සෙට තව තවත් ධර්මාබොදය ලැබේවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
Oba wahanseta nirwana awabodhaya lebewa....!
සාදු සාදු සාදු
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේ ට පින්
Ape suwamin wahanse niduk nirogi wewa deergau wewa uthum niwanin senasew sadu sadu sadu
Sadu. Sadhu sadhu. 🎉🎉🎉
සාදු සාදු සාදු !!!
මට මගේ සිත හදාගෙන මේ ලැබුණු මනුස්ස ජීවිතේ යම්තාක් දුරට හෝ ධර්මාවබෝධය කරගෙන යාමට මා උත්සාහ දරනවා අනේ පින්වත් ස්වාමීන් වහන්ස නිතරම මට මේ යට ගියාව මතක් වෙනවා ඔබ වහන්සේ මට පිහිටවන සේක්වා
🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි
මමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතර ශ්‍රවනය කරනවා. මගේ හිත බොහෝ දුරට නිවා ගන්න උපකාරී වුනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා . ඒත් මම නිතරම කඩා වැටෙනවා දරුවො නිසා . පුතාගෙ අසනීප ය මාව දුර්වල කරනවා. ඒ නිසා මට හිත සන්සුන් කරගන්න බැහැ . මේ තරමට හරි හිත හදාගෙන ඉන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන නිසා. ඔබ වහන්සේට උතුම් වූ නිවනම අවබෝධ වේවා . මටද මේ භවය කෙලවර කරන්න වාසනාව ලැබේවා .🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
Pinwath swameenwahansa mesasarata basa sitina apata sasarin mudawa ganeemata apa kerehi anukampa karana obawahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණය🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි .
Sadu sadu sadu.
Sadu sadusady
බුදු සරණයි 🙏🙏🙏🙏
උදේ හවස ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ධර්මාවබෝධය ඔබට ලැබේවා අපිත් හැකි පමණින් එම මාර්ගයට අවතීර්ණ වීමට උත්සාහ දරමින් සිටිනවා අනේ අපේ හාමුදුරුවනේ වෛරය නැති කරගන්නා ක්‍රමයක් ජීවිතයට හුරු කරන්නේ කොහොමද මට එය අවබෝධ කර දෙන්න
සාධු සාධු 🙏🙏🙏🙏
❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
Hamuduruvane harima saralavama desana karana a eka tamay venna ona bóhóma pin oba vahanseta
මට නම් මේ භව සංස්කාර ධර්මයන් නසා ගන්නකල් ඉවසිල්ලක් නැති තරම්. 😇🙏
🙏🙏🙏 සාධු`... සාධු`... සාධු`...!!!
🙏🙏🙏
ගෞරවණීය ස්වාමීන්වහන්ස.හිත පාලනය කිරීම හරිම අපාහසූයි.ඒ...හෙත් කොමහරි වීර‌්‍යවඩනවා.අවිද්‍යවෙන් මිදෙන්න. ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Sadu sadu saadu
Sadhu Sadhu Sadhu
මගේ ස්වාමියා අවුරුදු තිහකට පෙර මා හැර වෙනත් ස්ත්‍රියක් සමග එකතු වී සිටියා මා අසමඟ දැන් ජීවත් උනත් එම මට කරපු දේ තවමත් බැරි පෑරී සිතට වද දෙනවා දෙනවා. ඔහු එක්ක මම සමගියෙන් ඉන්න උත්සාහ කරත් එය බොරුවට මම කරන්නේ මගේ හිත ඇතුලේ තියෙන ඒ ප්‍රශ්නය නැවත නැවතත් බුර බුරා වෛරයක් ලෙසම එනවා එනවා. එය මට නැතිකර ගැනීමට ඔබ වහන්සේ උදව් උදව්වන්න
Oyata ake kerma wipakayak,kalin athmeka oyath awage Karan athi eyata mithree wadanna Sama welawakama mithree karanna.
ඔය තමා කාමයේ ආදීනව. එයම කමටහනක් කර ගත හැකිය. ආසාවෙන් ලං කරගන්න දේ , තමා ගේ වසගයේ, තමන්ට ඕන විදියට පවත්වන්න ඛෑ.කාමයේ හැටි ඔහොම තමා. ඒවා වෙනස් වෙන කොට අපිට දුක් විඳින්න වෙනවා. කොයි දේ ගත්තත් ඔය වගේ තමා. 🙏
È23ř6cxv @@kumudenirajanayake5914
පෙර ආත්මයේ මම මේ කරපු දෙයක් තමා මගේ පස්සෙන් මේ ඇව්ත් තියෙන්නේ කියලා හිතන්න. මේක සසර ගනුදෙනුවක් කියලා හිතන්න .තමන්ට කරන්න පුළුවන් හොද දේ විතරක් කරන්න .නැත්නම් ආයේ ආයේ ගැටුනහම නැවත ඊළග භවයේදී තවත් විදවන්න වෙනවා.ස්වාමියා ට මෛත්‍රී කරන්න .කොච්චර අමාරු උනත් ඒ දේ කරා නම් ඔයාට සැනසීමක් අනිවාර්යයෙන් ම තියෙනවා .
මමත් ස්වාමීන් වහන්සේගේ ධර්මය අසන කෙනෙක්..අතීතයේ සිදුවූ අමිහිරි සිදුවීම මතක් කරමින් ඔබ වර්තමානයේ නාස්ති කරගන්නවා.ඒ ඔබේ පුරාණ කර්මය නිසා සිදුවුණු සිත් රිදවීමක්.ඒක දැන් ගෙවිලා ඉවරයි.ඔබ වර්තමානයේ මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අසන බවකියා තිබෙනවා.අප්‍රමාදීව කුසල් වඩන්න.සසරේ බිය දකින්න.ඔබ ඔය විදියට හිත හිත වෛර කරොත් සසරෙදි ඔය වගේම ස්වාමිපුරුෂවරු ලැබෙන්න පුළුවන්.අහන දහමෙහි හැසිරෙන්න.තෙරුවන් සරණයි
Kalyanamithra obawahanselagen labena darma danuma thulin mage jeewethe hugak durata yahapath paththata gaman karanaea.
සාදූ සාදූ සාදූ
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
🌼🌼🌼✨️💖🙏🙏🙏💖✨️🌼🌼🌼
🎉🎉🎉
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽
ස්වාමීන් වහන්ස,මෙහි සදහන් ලෙස කර්ම නිරෝධය වන්නේ සමාධිගත සිතකින් සිතිවිලි දෙස බලමින් කෙලෙස් සහගත සිතිවිලි වලින් ඉවත් වීම ද ? මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න
Niwaninma senaseema lebewa obawahanseta 🙏
😇🙏🙏🙏
Saadu, saadu, saadu.
😮😢😅😊
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸💮🌸🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Oba vahanseta nuduk neerogee bawaya labeva 🙏🏾🙏🏾🙏🏾
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ස්වාමීනි. !~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි!~•~•~•~•~•~•~•~•~•
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
තබ්බං........
සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
තබ්බං........
සාදු ! සාදු. ! අනුමෝදා මී .......................
එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා!~•~•~•~•~•~•
බුද්ධංග වැඩෙන්නෙත් වෙනස් වී වෙනස් වී යන නාමරූප ඔස්සේමයි ස්වාමීන් වහන්සේ සුපත් වේවා
මෙවැනි ධර්ම දේශනා සැමට ඇසීමට දායකත්වය දරන කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්වකම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! නිවනින් නිවී සැනසෙත්වා!
ඔබ වහන්සේගේ දේසනාව හරි ම පැහැදිලි. මම එම දෙසනා අනුගමනය කරනවා.ඔබ වහන්සේ පතන බෝදිය සුවසේ ම අවබෝධ වේවා!!🧘🧘🙏🙏🙏
බුදුරජාණන් වහන්ස වහන්සේ දේශනා කළේ මේ ශාසනය සිතින් සිත ගොඩනංවන්නේ ඔබ වහන්සේ එය අකුරටම කරනවා සුවපත් වේවා
❤❤ සම්මා සම්බුදු සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස
බියකරු සසරින් අප මුදවාගන්නට වෙර දරන සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
ධර්ම දානයට උපකාර කළ සැමට ධර්මයම අවබෝධ වේවා
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ ....සාදූ ....සාදූ ......🙏🙏🙏
ස්වාමීන් වහන්සේ සියලු සත්වයෝ වෙනුවෙන් මුදා හරින්නා වූ දේශනා අවබෝධය කරා ලගා වීමට තරම් ප්‍රබල ශත්තියක්,ඒ පින් කුසලය නිර්වානය අවබෝදය කරා ලගා වීමට හේතු වාසනා වේවා !🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු මගේ නමාස්කාරය වේවා ස්වම්නි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏
සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
🌸🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු , තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤ සත්‍ය ස්වාමීනී දමනය කල සිතකින් විදින සැනසීම අප්‍රමාණයි කාමයන් තුල ගෙනෙන විඩාව පීඩාව හදුනගෙන ආදීනව දකිමින් ගිණි අගුරු වලකවැටී දවන පිච්චෙන ස්භාවයෙන් මිදී නිස්සරණය පිණිස බොජ්ජංග ධර්ම වැඩීම තුල උපකාරින්වය ලැබෙනු ඇත
පින්වත් ස්වමින් වහන්ස .ඔබ වහන්සේ ගේ දර්ම දේශනා මම ගොඩාක් අහනවා .මට හිතෙනවා ඔබ වහන්සේ ගේ දේශනා මට හොදින් තේරුම් ගන්න පුලුවන් .මට මෙතෙක් කාලෙ කට මගේ වයස ට ( මම dan අවුරුදු 67 ක අම්මා කෙනෙක් )අහපු හොද ම දර්ම දේශනා ඔබ වහන්සේ ගේ දේශනා තමා .මම ඉන්නේ ලන්කාවේ නෙමෙයි පින්වත් ස්වමින් වහන්ස .මම ඉන්නේ මගේ දුව ගේ family එක ත් ,අපේ මහත්තයා සහ පුතා එක්ක .මම මෙහේ මාසෙට 2 වරක් සිල් සමාදන් වෙනවා .ගොඩාක් පින් කර ගන්නවා .ඒ අතරට මට පින්වත් ඔබ වහන්සේ ගේ දර්ම දේශනා අහන්න පින ලැබුණා .ගොඩාක් පින් .ඔබ වහන්සේ ට මේ බවයේම උතුම් දර්ම ය අවබෝධ වීමට මේ සියලු පින් හේතු වාසනා වේවා .නිදුක් නිරෝගි සුවයෙන් දීර්ගායු වේවා .🙏🙏🙏💐💐💐💐
Sadu Sadu Sadu Sadu oba vahanseta uthum dharmavaboodhayama weva niduk weva neerogi weva suwapath weva
Sadu.sadu.sadu......
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
සාදූ සාදූ සාදූ !!!
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu pinwathswaminwahansa 🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
ප්‍රාණය මාගේ ධර්මයයි
මාගෙ සසර බව ගමන කෙට්කරගැනිමට මේ ධර්ම දේසනාව උපකාරි වේවා ඔබවාහන්සෙට තව තවත් ධර්මාබොදය ලැබේවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
Oba wahanseta nirwana awabodhaya lebewa....!
සාදු සාදු සාදු
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේ ට පින්
Ape suwamin wahanse niduk nirogi wewa deergau wewa uthum niwanin senasew sadu sadu sadu
Sadu. Sadhu sadhu. 🎉🎉🎉
සාදු සාදු සාදු !!!
මට මගේ සිත හදාගෙන මේ ලැබුණු මනුස්ස ජීවිතේ යම්තාක් දුරට හෝ ධර්මාවබෝධය කරගෙන යාමට මා උත්සාහ දරනවා අනේ පින්වත් ස්වාමීන් වහන්ස නිතරම මට මේ යට ගියාව මතක් වෙනවා ඔබ වහන්සේ මට පිහිටවන සේක්වා
🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරනයි
මමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතර ශ්‍රවනය කරනවා. මගේ හිත බොහෝ දුරට නිවා ගන්න උපකාරී වුනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා . ඒත් මම නිතරම කඩා වැටෙනවා දරුවො නිසා . පුතාගෙ අසනීප ය මාව දුර්වල කරනවා. ඒ නිසා මට හිත සන්සුන් කරගන්න බැහැ . මේ තරමට හරි හිත හදාගෙන ඉන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන නිසා. ඔබ වහන්සේට උතුම් වූ නිවනම අවබෝධ වේවා . මටද මේ භවය කෙලවර කරන්න වාසනාව ලැබේවා .🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
Pinwath swameenwahansa mesasarata basa sitina apata sasarin mudawa ganeemata apa kerehi anukampa karana obawahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණය🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි .
Sadu sadu sadu.
Sadu sadusady
බුදු සරණයි 🙏🙏🙏🙏
උදේ හවස ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ධර්මාවබෝධය ඔබට ලැබේවා අපිත් හැකි පමණින් එම මාර්ගයට අවතීර්ණ වීමට උත්සාහ දරමින් සිටිනවා අනේ අපේ හාමුදුරුවනේ වෛරය නැති කරගන්නා ක්‍රමයක් ජීවිතයට හුරු කරන්නේ කොහොමද මට එය අවබෝධ කර දෙන්න
සාධු සාධු 🙏🙏🙏🙏
❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
Hamuduruvane harima saralavama desana karana a eka tamay venna ona bóhóma pin oba vahanseta
මට නම් මේ භව සංස්කාර ධර්මයන් නසා ගන්නකල් ඉවසිල්ලක් නැති තරම්. 😇🙏
🙏🙏🙏 සාධු`... සාධු`... සාධු`...!!!
🙏🙏🙏
ගෞරවණීය ස්වාමීන්වහන්ස.හිත පාලනය කිරීම හරිම අපාහසූයි.ඒ...හෙත් කොමහරි වීර‌්‍යවඩනවා.අවිද්‍යවෙන් මිදෙන්න. ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Sadu sadu saadu
Sadhu Sadhu Sadhu
මගේ ස්වාමියා අවුරුදු තිහකට පෙර මා හැර වෙනත් ස්ත්‍රියක් සමග එකතු වී සිටියා මා අසමඟ දැන් ජීවත් උනත් එම මට කරපු දේ තවමත් බැරි පෑරී සිතට වද දෙනවා දෙනවා. ඔහු එක්ක මම සමගියෙන් ඉන්න උත්සාහ කරත් එය බොරුවට මම කරන්නේ මගේ හිත ඇතුලේ තියෙන ඒ ප්‍රශ්නය නැවත නැවතත් බුර බුරා වෛරයක් ලෙසම එනවා එනවා. එය මට නැතිකර ගැනීමට ඔබ වහන්සේ උදව් උදව්වන්න
Oyata ake kerma wipakayak,kalin athmeka oyath awage Karan athi eyata mithree wadanna Sama welawakama mithree karanna.
ඔය තමා කාමයේ ආදීනව. එයම කමටහනක් කර ගත හැකිය. ආසාවෙන් ලං කරගන්න දේ , තමා ගේ වසගයේ, තමන්ට ඕන විදියට පවත්වන්න ඛෑ.කාමයේ හැටි ඔහොම තමා. ඒවා වෙනස් වෙන කොට අපිට දුක් විඳින්න වෙනවා. කොයි දේ ගත්තත් ඔය වගේ තමා. 🙏
È23ř6cxv
@@kumudenirajanayake5914