Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දෙමාපියනට ද මේ පිනම හිමිවේවා.......
හරිම සරලයි.ඉතාම පැහැදිලියි ගරු පින්වත් ස්වාමින්වහන්ස.මෙමෙ අති ගම්භීර ධර්මය පැහැදිලි කරදීමෙන් ජනිත වන්නාවූ අප්‍රමාණ කුසල් සිත්, පින්වත් ඔබවහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රය වේවා..!!! තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට ..
සාදු සාදු සාදු සාදු
උතුම් ස්වාමීන් වහන්සේ බොහෝ පින් ලැබේවා.පට්ටාන දර්මය යම් විදියකින් අවබෝධ උනා.මේපින ඔබවහන්සේට නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා.🙏🙏🙏
සාදූ සාදූ සාදූ උතුම් පඨීඨාන දේශනාව ශ්‍රවනය කිරීම තුලින් සැමට නිවන් අවබෝධ වේවා ,,
මේ අති උතුම් ධර්මස්කන්ධය මනාව සරලව අප හට තේරුම් කර දෙන ගව්රවනීය බුද්ධ පුත්‍රයා නන් වහන්ස ඔබ වහන්සේ මේ බවයේදීම උතුම් නිවනින් සැනසේවා🙏
🙏🙏🙏 මාගේ උත්තම නමස්කාරය වෙවා සාදු සාදු සාදු .බොහොම පින් සුවාමින් වහන්ස .
පිංවත් ස්වාමීන් වහන්ස, ඉතාම පැහැදිලියි, ඉතාම සරලයි.තේරුම් ගැනීමට අපහසුයි කියා සිතූ පට්ටාන ධර්මය ඉතාම හොඳින් අවබෝධ වුනා ස්වාමීන් වහන්ස, එසේ අවබෝධ වූ නිසා ඇතිවූ සතුට කියා නිමකල නොහැකියි.ඔබ වහන්සේ ගෙන් මෙවැනි දේශනා තව තවත් අසන්නට ලැබේවා.ගැඹුරු ධර්මය අසන්නටත් තේරුම් ගන්නටත් කැමති අය බොහෝ සිටිනවා ස්වාමීන් වහන්ස.අපේ අදුර නසා ආලෝකය ලබා දුන් ඔබවහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ පින් හේතුවාසනා වේවා.
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
සාදු ..සාදු ..සාදු ..ගෞරවනිය ස්වාමින් වහන්ස ගැඹුරු දහම් කරැණු අපට වැටහෙන අයුරින් පැහැදිලි කර දේශනා කරන ඔබවහන්සේගේ පාද වන්දනා කරමි.
සාදු සාදු සාදු මා ඉතාම උනන්දුව කින් ස්‍රවනය කරා.ඔබ වහන්සේ ට ප්‍රාර්තනා කරන උතුම් නිර්වානය සාක්සත් වේවා .
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී භාවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන්වහන්ස ඉතා සුපැහැදිලිව ඔබවහසේ ආරම්මණ ප්‍රත්‍ය පැහැදිලි කරදුන්න ස්වාමීන්වහන්ස . තව තවත් ඔබවහසේගේ මෙවැනි දේශනා ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙමි . පට්ඨාන ධර්මයේ පිළිබඳ තව තව ඉගෙන ගන්නට උනන්දුවක් ඇති වූවා ස්වාමීන්වහන්ස ඔබවහසේට අනේක වාරයක් පිං සිද්ද වේවා තෙරුවන් සරනයි පට්ඨානා ධර්මයේ පිහිටයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
ඉතාම පැහැදිලියි ස්වාමින් වහන්ස. ප්‍රාර්ථනීය බෝධියකින් උකුම් නිර්වාණය සාක්ෂාත් වේවා🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා! දහම් ඇස පාදන පිනෙන් පතන බෝධියකින් නිවන් සුව ලැබේවා !
මගෙ පිංවත් ස්වාමීන් වහන්සේ මට තරමක් තෙ රෙනවා බොහෝ ම පීන් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
ඔබ වහන්සේ නිවනින් නිවේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
පිවත් ස්වාමින්වහන්සේට උතුම් නිවන්සුව ලැබි්මට මේ පින හේතුවාසනා වේවා !!!අපට උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ඉතාමත් සරලව සිදුකල මේ දේශනාව නිසා අපේ සිත් පිලිබඳ ටික ටික අවබෝධය ලැබෙනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු !!!
🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!!🙏🙏🙏
ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉතාමත් ඉක්මන් භවයක අවබෝධ වේවා!🙏සාදු!🙏සාදු!!🙏සාදු!!!
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින්
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
සාදු සාදු සාදු ..🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ගරු ස්වමින් වහන්ස ඉතා පැහැදිලි දේශනයක් අසා කුසල් සිත් වැඩුනි !ඔබ වහන්සේට මෙවැනි දෙශනා කරගෙන යෑමට නිර්රෝගී සුවය ප්‍රාර්තනා කරමි.🙏🙏🙏
අපගෙ පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබමින් සසුන බබලවන්නට ඔබවහන්සේට වීර්යය ලැබේවා...සම්බුදු බුදුබණ පද ලොව දසත පතුරුවා හරිමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයෙම පරිපූර්ණ වශයෙන් ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා!!!..අපටත් උතුම් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්යාන මිත්‍ර ඇසුරම ලැබේවා...☸️ සීහලදීපේ පට්ඨානධම්මං චිරං තිට්ඨතු...!!!. 🇱🇰☸️ ශ්‍රී ලංකාවෙහි පට්ඨාන ධර්මය බොහෝ කාලයක් පවතීවා...!!!. 🇱🇰🌷 ඔබ,අප සැමට උතුම් පට්ඨාන ධර්මයේ පිහිට ලැබෙමින් සෙත,ශාන්තිය උදාපත් වේවා!....තෙරුවන් සරණයි !.
ආශ්චර්ය යි ස්වාමින්වහන්ස ...සාදු සාදු සාදු
මෙම ධර්මය දේශනාකිරීමේ හා ශ්‍රවණය කිරීමේ කුසලය නිර්වානාබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
, අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපට ධර්ම දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි
Sadu.sadu sadu mage namaskaraya wewa 🎉🎉🎉
සාදුසාදුසාදු
සාදු සාදු සාදු
සාධු! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මෙම ගාම්භීර ධර්මය මම අසන්න පටන් ගත්තේ ඔබවහන්සේගෙනි. නැවත නැවතත් අසා තේරුම් ගැනීමට මහත් කැමැත්තක් ඇත.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතා ගැඹුරු කරුනු පැහැදිලි කිරීම අපටත් මනා වැටහීමක් ඇතිකර ගැනීමට බොහෝම උපකාරී වුණා. වටහා ගැනීමට අපහසු යයි සිතා සිටි ධර්ම මේ තරම් පැහැදිලි කිරීමක් අහන්න ලැබුනා ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා තෙරුවන් සරණ යි ඔබ වහන්සේට
සාදු,සාදු,සාදු
🙏🙏🙏ගැඹුරු දහම් කරුණු අපට වටහා ගන්න හැකි අයුරින් දේශනා කරන්නා වූ ගරුතර ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව තවත් බොහෝ කාලයක් වැඩ වාසය කරත්වා....!!උතුම් නිවනින්ම සැනසේවා ..!!🙏🙏🙏මා මෙන් ම මේ උතුම් පට්ඨාන ධර්මය ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටම මේ ධර්ම දේශනා මාලාව අතර තුරදීම උතුම් වූ මගඵල අවබෝධය මලැබේවා ..ලැබේවා ...ලැබේවා ..!!!🙏🙏🙏
Sadu Sadu prathama wathawata pattana deshanawan hondinma awaboda una oba wahansetath me darmaya pracharaya karanna ayatath waha waha nirwana awabodaya wewa Mata me gana thawa thawa ahanna awasthawa labadenna theruwan saranai
සාධූ සාධූ සාධූ මනාව පැහැදිලි වෙනවා.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
Oba wahanseta nirwana awabodhaya pinisama me Pina hethu wewa
තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්ස...🙏🙏🙏
උතුම්,ධර්ම,දෙවනියට,මාගෙ,නමස්කාරය,වෙවා
සාධු සාධු සාධු 🙏🙏🙏
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා
sadu, sadu,sadu🙏🙏🙏
Sadu sadu sadu
Oba wahanseta theruwan saranai🙏🙏
🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏sadu! Sadu!! Sadu!!!
Sadu sadu. Sadoo!!! Niwan pinisama wewa!!!!
SAADHU 🙏 SAADHU 🙏 SAADHU 🙏
පුරඅටවක පොහෝ දින සිල් සමාදන් වු උවැසි උවැසි යෝ 24 දෙනෙක් දේශනාව ඇසුවා සාදු ,සාදු ,සාදු .පට්ටාන දහම් පොත ලබා ගැනීමට අපි සියාලුදෙනාම කැමැත්තෙමි .එ සදහා උපදෙස් දෙන්න .පිං
Oba wahanseta ananta pin
Sadu sadu
🙏🙏🙏🙏🙏🙏
sadu sadu
sadhu sadhu sadhu
Sadu Sadu Sadu Sadu Sadu Sadu
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu
❤Sadhu sadhu sadhu
සාධු සාධු සාධු
Saadu !!saaduu .!!
🙏🙏🙏🙏🙏
😮😮😮😮😮😮😮😮😮
I think Mano Vienna 89 -(3+10)= 76 but not 69.
සාදු සාදු සාදු.
සාදු ... සාදු ... සාදු ...
🙏🌷🙏🌷🙏
🙏🙏🙏
සාදු. සාදු සාදු
බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දෙමාපියනට ද මේ පිනම හිමිවේවා.......
හරිම සරලයි.ඉතාම පැහැදිලියි ගරු පින්වත් ස්වාමින්වහන්ස.මෙමෙ අති ගම්භීර ධර්මය පැහැදිලි කරදීමෙන් ජනිත වන්නාවූ අප්‍රමාණ කුසල් සිත්, පින්වත් ඔබවහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රය වේවා..!!! තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට ..
සාදු සාදු සාදු සාදු
උතුම් ස්වාමීන් වහන්සේ බොහෝ පින් ලැබේවා.පට්ටාන දර්මය යම් විදියකින් අවබෝධ උනා.මේපින ඔබවහන්සේට නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා.🙏🙏🙏
සාදූ සාදූ සාදූ උතුම් පඨීඨාන දේශනාව ශ්‍රවනය කිරීම තුලින් සැමට නිවන් අවබෝධ වේවා ,,
මේ අති උතුම් ධර්මස්කන්ධය මනාව සරලව අප හට තේරුම් කර දෙන ගව්රවනීය බුද්ධ පුත්‍රයා නන් වහන්ස ඔබ වහන්සේ මේ බවයේදීම උතුම් නිවනින් සැනසේවා🙏
🙏🙏🙏 මාගේ උත්තම නමස්කාරය වෙවා සාදු සාදු සාදු .බොහොම පින් සුවාමින් වහන්ස .
පිංවත් ස්වාමීන් වහන්ස, ඉතාම පැහැදිලියි, ඉතාම සරලයි.තේරුම් ගැනීමට අපහසුයි කියා සිතූ පට්ටාන ධර්මය ඉතාම හොඳින් අවබෝධ වුනා ස්වාමීන් වහන්ස, එසේ අවබෝධ වූ නිසා ඇතිවූ සතුට කියා නිමකල නොහැකියි.ඔබ වහන්සේ ගෙන් මෙවැනි දේශනා තව තවත් අසන්නට ලැබේවා.ගැඹුරු ධර්මය අසන්නටත් තේරුම් ගන්නටත් කැමති අය බොහෝ සිටිනවා ස්වාමීන් වහන්ස.අපේ අදුර නසා ආලෝකය ලබා දුන් ඔබවහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ පින් හේතුවාසනා වේවා.
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
සාදු ..සාදු ..සාදු ..ගෞරවනිය ස්වාමින් වහන්ස ගැඹුරු දහම් කරැණු අපට වැටහෙන අයුරින් පැහැදිලි කර දේශනා කරන ඔබවහන්සේගේ පාද වන්දනා කරමි.
සාදු සාදු සාදු මා ඉතාම උනන්දුව කින් ස්‍රවනය කරා.ඔබ වහන්සේ ට ප්‍රාර්තනා කරන උතුම් නිර්වානය සාක්සත් වේවා .
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී භාවය ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන්වහන්ස ඉතා සුපැහැදිලිව ඔබවහසේ ආරම්මණ ප්‍රත්‍ය පැහැදිලි කරදුන්න ස්වාමීන්වහන්ස . තව තවත් ඔබවහසේගේ මෙවැනි දේශනා ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙමි . පට්ඨාන ධර්මයේ පිළිබඳ තව තව ඉගෙන ගන්නට උනන්දුවක් ඇති වූවා ස්වාමීන්වහන්ස ඔබවහසේට අනේක වාරයක් පිං සිද්ද වේවා තෙරුවන් සරනයි පට්ඨානා ධර්මයේ පිහිටයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
ඉතාම පැහැදිලියි ස්වාමින් වහන්ස. ප්‍රාර්ථනීය බෝධියකින් උකුම් නිර්වාණය සාක්ෂාත් වේවා🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා! දහම් ඇස පාදන පිනෙන් පතන
බෝධියකින් නිවන් සුව ලැබේවා !
මගෙ පිංවත් ස්වාමීන් වහන්සේ මට තරමක් තෙ රෙනවා බොහෝ ම පීන් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
ඔබ වහන්සේ නිවනින් නිවේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
පිවත් ස්වාමින්වහන්සේට උතුම් නිවන්සුව ලැබි්මට මේ පින හේතුවාසනා වේවා !!!අපට උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ඉතාමත් සරලව සිදුකල මේ දේශනාව නිසා අපේ සිත් පිලිබඳ ටික ටික අවබෝධය ලැබෙනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු !!!
🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!!
🙏🙏🙏
ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉතාමත් ඉක්මන් භවයක අවබෝධ වේවා!
🙏සාදු!🙏සාදු!!🙏සාදු!!!
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින්
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
සාදු සාදු සාදු ..🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ගරු ස්වමින් වහන්ස ඉතා පැහැදිලි දේශනයක් අසා කුසල් සිත් වැඩුනි !
ඔබ වහන්සේට මෙවැනි දෙශනා කරගෙන යෑමට නිර්රෝගී සුවය ප්‍රාර්තනා කරමි.
🙏🙏🙏
අපගෙ පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබමින් සසුන බබලවන්නට ඔබවහන්සේට වීර්යය ලැබේවා...සම්බුදු බුදුබණ පද ලොව දසත පතුරුවා හරිමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයෙම පරිපූර්ණ වශයෙන් ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා!!!..අපටත් උතුම් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්යාන මිත්‍ර ඇසුරම ලැබේවා...☸️ සීහලදීපේ පට්ඨානධම්මං චිරං තිට්ඨතු...!!!. 🇱🇰
☸️ ශ්‍රී ලංකාවෙහි පට්ඨාන ධර්මය බොහෝ කාලයක් පවතීවා...!!!. 🇱🇰
🌷 ඔබ,අප සැමට උතුම් පට්ඨාන ධර්මයේ පිහිට ලැබෙමින් සෙත,ශාන්තිය උදාපත් වේවා!....තෙරුවන් සරණයි !.
ආශ්චර්ය යි ස්වාමින්වහන්ස ...සාදු සාදු සාදු
මෙම ධර්මය දේශනාකිරීමේ හා ශ්‍රවණය කිරීමේ කුසලය නිර්වානාබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
, අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපට ධර්ම දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි
Sadu.sadu sadu mage namaskaraya wewa 🎉🎉🎉
සාදුසාදුසාදු
සාදු සාදු සාදු
සාධු! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මෙම ගාම්භීර ධර්මය මම අසන්න පටන් ගත්තේ ඔබවහන්සේගෙනි. නැවත නැවතත් අසා තේරුම් ගැනීමට මහත් කැමැත්තක් ඇත.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතා ගැඹුරු කරුනු පැහැදිලි කිරීම අපටත් මනා වැටහීමක් ඇතිකර ගැනීමට බොහෝම උපකාරී වුණා. වටහා ගැනීමට අපහසු යයි සිතා සිටි ධර්ම මේ තරම් පැහැදිලි කිරීමක් අහන්න ලැබුනා ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා තෙරුවන් සරණ යි ඔබ වහන්සේට
සාදු,සාදු,සාදු
🙏🙏🙏
ගැඹුරු දහම් කරුණු අපට වටහා ගන්න හැකි අයුරින් දේශනා කරන්නා වූ ගරුතර ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව තවත් බොහෝ කාලයක් වැඩ වාසය කරත්වා....!!
උතුම් නිවනින්ම සැනසේවා ..!!
🙏🙏🙏
මා මෙන් ම මේ උතුම් පට්ඨාන ධර්මය ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටම මේ ධර්ම දේශනා මාලාව අතර තුරදීම උතුම් වූ මගඵල අවබෝධය ම
ලැබේවා ..ලැබේවා ...ලැබේවා ..!!!
🙏🙏🙏
Sadu Sadu prathama wathawata pattana deshanawan hondinma awaboda una oba wahansetath me darmaya pracharaya karanna ayatath waha waha nirwana awabodaya wewa Mata me gana thawa thawa ahanna awasthawa labadenna theruwan saranai
සාධූ සාධූ සාධූ
මනාව පැහැදිලි වෙනවා.
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏
Oba wahanseta nirwana awabodhaya pinisama me Pina hethu wewa
තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්ස...
🙏🙏🙏
උතුම්,ධර්ම,දෙවනියට,මාගෙ,නමස්කාරය,වෙවා
සාධු සාධු සාධු 🙏🙏🙏
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා
sadu, sadu,sadu🙏🙏🙏
Sadu sadu sadu
Oba wahanseta theruwan saranai🙏🙏
🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏sadu! Sadu!! Sadu!!!
Sadu sadu. Sadoo!!! Niwan pinisama wewa!!!!
SAADHU 🙏 SAADHU 🙏 SAADHU 🙏
පුරඅටවක පොහෝ දින සිල් සමාදන් වු උවැසි උවැසි යෝ 24 දෙනෙක් දේශනාව ඇසුවා සාදු ,සාදු ,සාදු .
පට්ටාන දහම් පොත ලබා ගැනීමට අපි සියාලුදෙනාම කැමැත්තෙමි .එ සදහා උපදෙස් දෙන්න .පිං