උමංදාව ඉසුරින් පිරි ක්‍ෂේම භූමියයි. | සුමනසිරි අමුගොඩ මහතා විසින් කරන ලද නිර්මාණ දායකත්වයකි.

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 314

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 3 роки тому +252

    මේ ගීතයේ සංගීත නිර්මානය සංගීත ශිල්පී බානුක විජේසේකර මහතාගේ බව කරුනාවන් සලකන්න... මා සුමනසිරි අමුගොඩ...

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 роки тому +6

      සුපිරිම සුසංයෝජනයක් .

    • @sularihansika2846
      @sularihansika2846 3 роки тому +7

      හිත නිවන පද පෙලක්. ඔබට උතුම් වූ නිවනට මග පාදාගැනීමට හේතුවක්ම වේවා 🙏🙏🙏

    • @scrubasinghe
      @scrubasinghe 3 роки тому +10

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🙏🙏🙏🙏🙏🙏

    • @sandunrajapurage6493
      @sandunrajapurage6493 3 роки тому +8

      මේ වගේ ගොඩක් හිතට දැනෙන නිර්මාණ කරන්න ඔබතුමන්ට ශක්තිය වාසනාව ලැබෙන්න කියලා පාර්තනා කරනවා...

    • @jayam1429
      @jayam1429 3 роки тому +2

      සිත නිවි පහන් වේවා !

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 роки тому +107

    හරේන්ද්‍ර මහත්තයගෙ අලුත් වීඩියෝ එකෙන් පස්සේ මේ සින්දුව හොයාගෙන ආපු සෙට් එක කෝ බලන්න 😌😌😌☺️☺️

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 3 роки тому +107

    ස්තුතියි ඔබසැමගේ කාරුනික ඇගයීමට මේ මා විසින් දුටු උමන්දාවේ අසිරිමත් බවයි...

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 роки тому +1

      ඔබගේ පදරචනයනට බෙහෙවින් ස්තුතියි !

    • @bhtharakahemamalipremachan2686
      @bhtharakahemamalipremachan2686 3 роки тому +1

      🙏🙏🙏🙏🙏❤️

    • @himalilasika6061
      @himalilasika6061 3 роки тому +1

      Weldone & excellent

    • @sigithi-4342
      @sigithi-4342 2 роки тому

      Excellent !

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 роки тому

      හරිම ලස්සනයි වචන ටික ඒ සිංදුව මාරම ලස්සනට කියනවා මමත් දේශනා අහලා උමන්දාවට ගිහින් තියෙන නිසා ඔය කියන හැමදේම තියෙනවා තව තව නිර්මාණ බිහි කරන්න

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 3 роки тому +13

    පද ගැලපුම මාරයි
    සාර සරු බීජ වපුරන
    වීර මහා සග පෙළහර
    පාන සදෙව් නෙත් දල්වන නිවන් ද්වාරයයි
    කේතුමති සිරියෙන් පිරි රාජධානියයි
    උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි
    උමන්දාව ප්ඤ්ඤා‍‍වේ අභය භූමියයි...
    සුපිරිම 🙏❤️

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 3 роки тому +42

    ලාන්කීය ඓතිහාසික ශිශ්ටාචාරය තුල මෑත කාලීන යුගපුරුශයානන් වහන්සේ ඔබ වහන්සේයි.. ශ්‍රි ලන්කාව නැවතත් සමස්ත ලෝකයම තුල නැවතත් දර්මද්වීපය, පෙරදිග දාන්‍යාගාරය කරන්න ඔබ වහන්සේගේ දර්ශන මතවාදය සියලු ලන්කාවාසී ලෝකවාසි සැමගේ සිත්තුල ස්තාපිත වේවා.......🙏

  • @dharmasena3890
    @dharmasena3890 3 роки тому +19

    කොච්චර අැහුවත් නැවත නැවතත් අහන්න හිතෙන මෙවන් නිර්මාන බිහිකිරීමට ඔබලාට හැකිවේවා. තෙරුවන් සරණයි.

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 3 роки тому +23

    සතුරන් මිතුරන් නැති ලොව සදාතනික වේ.. ❤️❤️

  • @anomashani3664
    @anomashani3664 3 роки тому +24

    මාගේ අමාමැණි තිලොගුරැ බුදු පියනන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි සියලු දෙනාටම

  • @trueheart2253
    @trueheart2253 3 роки тому +12

    අලංකෘත වැකි ගලපා..
    පදවැල් එකිනෙකට අමුණා....
    උමන්දාවේ අසිරිය විදහාලාන
    සුමිහිරි ගීතයේ....
    තනු නිර්මාණය
    අති විශිෂ්ට වේ....
    කියා නිමකළ නොහැකි වූ....
    ආදර්ශයන් වේ....
    මුලු මහත්....
    සිරි ලක් වැසියන් හට.🙏🙏🙏🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 роки тому +39

    ඇත්තටම දේව භූමියක් ලංකාවේ.
    මුළු ලංකාවම දේව භූමියක් වීමයි විශ්වයේ එකම ප්‍රාර්ථනාව.😇❤️

  • @vihangaweerakoon
    @vihangaweerakoon 3 роки тому +29

    ලස්සන පද ගැලපීමක් වගේම සුන්දර ගිතයක් මිහිරි කටහඩහක්

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 3 роки тому +25

    උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයී🙏🙏❤️

  • @tharindudakshika9141
    @tharindudakshika9141 3 роки тому +34

    ඔස්තාර්ලාට නම් හොද මදි වෙන්න පුලුවන්. නමුත් මටනම් සංගීතය එක්ක පදවැල ලස්සනයි. රූප රචනාව තව හොදට කරන්න තිබ්බා. සාර්ථකයි. ඔබතුමාලට ස්තුති නිර්මාණයට.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 роки тому +30

    ඉතාම වටිනා අපූරු ගීතයකි🌹
    පදමාලාවේ අලංකාරය කීමට වචන නැත.
    සුමනසිරි අමුගොඩ මහතාට
    නිරොගී සුව ප්‍රාර්ථනා කරමි.🌹🌹🌹

  • @dilanimanchanayaka8620
    @dilanimanchanayaka8620 3 роки тому +27

    හරිම හරවත්... ලස්සන, හිත නිවෙන පද පෙළක්... 🙏🙏🙏

  • @djrosha7451
    @djrosha7451 3 роки тому +29

    උමංදාව ගැන කියන්න වචන නෑ.♥♥♥♥🌹🌹🌹🌹🌹

  • @nirosharohini9387
    @nirosharohini9387 3 роки тому +38

    පදමාලා,සන්ගීතය සහ ගායනය ඉතාමත් අලන්කාරයි..උතුම් අදහස් ඇති උතුමන් සදා වාසනාවන්..නිවන් සුවයෙන් සසරින් මිදේවා !!!තෙරුවන් සරනයි !""

  • @proktg9885
    @proktg9885 3 роки тому +22

    කාලයකට පසු අහන්න ලැබුණු අහගෙන ඉන්න පුළුවන් හිතට දැනුන ගීතයක් 🌹උමන්දාවේ ඒ අසිරිය දැක බලා ගැනීමට සතුටක්
    උන්වහන්සේ දේශනා කරන දහම අවබෝධ කරගැනීමට සැමට බග්‍ය ලැබේවා 🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Рік тому +1

    හිත කලබන කැලඹුණු සිත නිවන. ..පණ ඇති නිවන සොයා එන්න මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමිය වෙත...

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 роки тому +23

    ලොවට ආදර්ශයක්... පිුයජනකයි. ආශ්චර්යයක්...!
    සසළ වූ සිත් නිසල කරන පුන්‍ය භුමියයි....ශුද්ධ භුමියයි...!.

  • @GamingandTechnology796
    @GamingandTechnology796 2 роки тому +3

    සමන්ත්‍රභද්ද්‍ර මහා මුණිදුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 3 роки тому +7

    පදවැල් හදවතට කතාකරන බව දැනෙනවා. ගීතය හරි ම සුන් දරයි,,

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 роки тому +1

    හිත.නිවන.ගිතය.ගායනයත්.ඒ.වගේමයි
    බුදුන් .සරණ යි

  • @vidurapeiris1236
    @vidurapeiris1236 3 роки тому +11

    විශිටයි , හරිම ලස්සනයි
    ලංකාවම උමන්දාවක් වේවා !

  • @sahanattanayake9105
    @sahanattanayake9105 3 роки тому +8

    පදමාලා,සන්ගීතය සහ ගායනය ඉතාමත් අලන්කාරයි.ලස්සන පද ගැලපීමක් වගේම සුන්දර ගිතයක් මිහිරි කටහඩහක්

  • @bandula256
    @bandula256 3 роки тому +12

    මෙම ගීතය බලා හෝ ඔබ හැමට උමන්දාවේ සිරි අසිරිය බලාගැනීමට, මෙම ජාතික වැඩ පිළිවෙලට දායක වී අපමණ පින් හා කුසල් රැස්කර ගැනීමට සිත් පහළ වේවා...! 🙏🙏🙏

  • @sularihansika2846
    @sularihansika2846 3 роки тому +9

    අානන්දයෙන් ප්‍රඥාව කරා. අැස් කන් තුලින් හදවතට කිඳාබැස මනස අවධි කරවන සංගීතමය රූප රචනාවක්. දායක වූ සැමටත් ශ්‍රවණය කරන සැමටත් උතුම් වූ නිර්වාණයට ලං වීමට හේතුවක්ම වේවා තෙරුවන් සරණයි. 💐❤🙏🙏🙏

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 роки тому +6

    කේතුමතී සිරියෙන් පිරි රාජධානියයි.......
    අපූර්ව නිර්මානයක්.

  • @himalilasika6061
    @himalilasika6061 3 роки тому +5

    සතුරන් - මිතුරන් නැති...
    නිදහස් ලොවට
    පියගැටපෙළ "උමංදාව" මයි.
    "උමංදාව" ස්වර්ග ද්වාර
    විවර කර දෙන ක්ෂේම භූමියක් මයි.
    ගීතයේ පද රචනය නම්
    අති විශිෂ්ඨ යි.
    තනුව, සංගීතය හා ගායනය ද
    හරිම ලස්සනයි.
    වරින් වර මෙවැනි විවිධ
    නිර්මාණ ඉදිරිපත් කිරීම
    ඒකාකාරී බවට ඉතාම
    හොඳ ඔසුවක්.....
    🏅🏅👏👏🏆🏆💐💐

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 роки тому +13

    ස්වාමීන් වහන්ස !
    උතුරුකරයටත් ධර්මය සහ සහනය රැගෙන වඩින්න !
    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @දෙවින්දලක්ශන්ලක්මාල්

    උමන්දාව මෑත ලක් ඉතිහාසයේ බුදු දහම වෙනුවෙන් ඉහිවු විශිශ්ට නිර්මායක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasundolamulla9425
    @kasundolamulla9425 5 місяців тому

    මෙවන් පින්බිමක් දැයට දායාදකරපු ඔබ වහන්සේලාට උතුම් නිර්වාණයම අවබෝධ වේවා❤

  • @jayam1429
    @jayam1429 3 роки тому +9

    උම්ංදාවේ අසිරිය සහ උමංදාව අසිරිමත් කල ඒ මහෝත්තමයාණන් වහන්සේගේ ගුණ අසිරිය , විශ්වයේ පහන සැබැවින්ම ඔබ වහන්සේමය ... අසිරිමත් ගීතයක් වගේම ලස්සන ගායනයක් ..
    සියලු සත්වයෝම සුවපත් වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 роки тому +12

    පද මාලාව /සංගීත සමග එකතු වන ගායනය අතිවිශිෂ්ඨයි. අත්වැල් ගායනය කුත් එකතු උනානම් ගීතයේ ඝාම්භීර රස තවත් මතු කර ගන්න පුළුවන් වෙයි
    කියල මට හිතෙනව.ජාතියට නවමු ප්‍රාණයක්.ඔබ වහන්සේ අනන්තයි ..💥

  • @dharmasena3890
    @dharmasena3890 3 роки тому +32

    කවුද මේ ගායකයා
    කාගෙද සංගීතය
    පදවැල මෙෙත්‍රී බදුහාමුදුරුවන් පෙනී නොපෙනි ගියා වගේ දැනුනා
    ගීතය අවසන් වෙද්දි෴ හරිම අගෙයි යලි යලිත්
    අහන්න පුලුවනි.

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 роки тому

      ඔව් අනෙ හිත නිවෙනවා... ලස්සන හඩක්

    • @nocopyrightmusicsl9769
      @nocopyrightmusicsl9769 3 роки тому +1

      සුමනසිරි අමුගොඩ කියල කෙනෙක්

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 роки тому +3

      @@nocopyrightmusicsl9769 හොද ගායකයෙක්. ඇයි අපි නොදන්නෙ. ප්‍රසිද්ද නැද්ද... කොහෙද බයිලා කාරයො වැහි වැහැලා.ඉතින් කොද දෙයක් අපිට දකින්න අහන්න නැහැ

    • @kalpa1991
      @kalpa1991 3 роки тому

      eyage tawa songs thinawa.apinam ahala thinawa godak

    • @yoshithab
      @yoshithab 3 роки тому +2

      E kiyanne ape uthsaahaya saarthakai..thanks..

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 3 роки тому +8

    Ape game aiya kenk me sinduwa kiyanne ❤️🙏🙏

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 2 роки тому

    සිත නිවෙන ගිතයක් සාමින් වහන්සේට මාගේ හද පිරි ගව්‍රරවය

  • @postbox3079
    @postbox3079 3 роки тому +5

    සාදු ❤සාදු ❤සාදු ❤මගේ මුනින්ද්‍රයනන් වහන්ස ❤❤❤දිර්ගායු වේවා🙏🙏🙏

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 3 роки тому +35

    වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් දැනෙන්නෙ👌

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 роки тому +2

    අලංකාර ගීයක්.. අලංකාර නිමැවුමක්. සියලු දෙනාට තුති... 🙏🙏🙏

  • @kasunkaushalya2179
    @kasunkaushalya2179 2 роки тому +1

    නියම නිර්මාණයක් !අගයකර යුතු දේ අගය කර යුතුමය.

  • @manjithjanakantha
    @manjithjanakantha 2 роки тому +1

    උමංදාව ගැන සරල සාරවත් සාරාංශයක් ❤
    විශිෂ්ටතම නිර්මාණයක් 💪

  • @pubgmobile-fe8jk
    @pubgmobile-fe8jk 2 роки тому +1

    අතිශය ලස්සන ගීතයක්

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 роки тому +4

    සැබැවින්ම විශිෂ්ටමතම නිර්මාණයක්. ගායනය එහි කටහඩ පදමාලාව සංගිතය සියල්ල සමිභාවනියයි. නොදුටු උමන්දාව දිව්‍යවිමානයක්දැයි සිතෙයි. ස්වාමිනි, ඔබ වහන්සේත් උමන්දාවත් දකින්නට වාසනාව ලැබෙවා.

  • @sandagomikalinga
    @sandagomikalinga 3 роки тому +6

    ගොඩක් ලස්සන ගීතයක් පපුව ගැහෙනව කදුලු වැටෙනව!!! තෙරැවන් සරණයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 роки тому +1

    විසිඑක් වැනි සියවසේ... කුරුණෑගල. මැල්සිරිපුර මහාමෙව්නා උද්‍යානයේ මහා විහාරය උමංදාව..විශ්ව බෞද්ධ ගමිමානය.... ඉසුරින් පිරි අසිරිමත් ධර්ම රාජධානියයි.

  • @විමලාවති
    @විමලාවති 2 роки тому

    ඔබතුමාට පින්හරිම ලස්සනයි ඔබලාසියලුදේනාටම නිදුක්නීරෙගීවෙව තේරුන්සරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏

  • @kapilarathnedissanayake9425

    ඔබගගේ හඩ පෞරුෂය පදවැල හා තරංග ඔස්සේ විශ්වයට විසුරුවාලීම සුන්දරයි ප්‍රසංසනීයයි.සුමනසිරි මහතාට තෙරුවන් සරණයි..❤❤❤❤❤❤❤

  • @erangabandara6405
    @erangabandara6405 3 роки тому +10

    හදවතට කාවදින ප්‍රේමය 😍😘

  • @rukshansalgado8913
    @rukshansalgado8913 3 роки тому +10

    උමංදාව ඉසුරින් පිරි ක්‍ෂේම භූමියයි

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 2 роки тому

    සුපිරි ගිතයක් සතුටුඉ

  • @kasunkaushalya2179
    @kasunkaushalya2179 2 роки тому

    මානසික සුවයක් ලැබෙනවා මේක අහනකොට.... සුපිරි නිර්මාණයක් ❤️🙏100 වතාවකට වැඩිය ඇහුව...

  • @hasithavihangaramanayaka6952
    @hasithavihangaramanayaka6952 2 роки тому

    උමන්දාව වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ක්ෂේම භූමියක්. 🤗🤗

  • @Don-vp9qp
    @Don-vp9qp 3 роки тому +5

    මතු යම් දිනක මා කළ කුසල කර්මයක් ඇත්නම් මේ පුණ්‍ය භූමියේ කසාවතක් දරා නිර්වාණ අවබෝධය ලැබීමට හැකිවේවා❤️🙏

  • @indikakularathna66
    @indikakularathna66 2 роки тому

    නියම පදපෙල සංගීතය හා ගායනය සුපර්

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 роки тому +9

    Wow... Great 👍🏼🦁🇱🇰

  • @andriandri5153
    @andriandri5153 3 роки тому +5

    Umandawe asiriya kese warnana karamda matanam nothere etharam asirimath ahan inna asai sinduwa harima lassanai theruwan saranai

  • @ස්වර්ණමාලීස්වර්ණමාලී

    හිත නිවෙන ගීතයක්.....ලස්සනම ලස්සනයි තෙරුවන් සරණ වේවා! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ruwanwasanth4650
    @ruwanwasanth4650 Рік тому

    බලන් පුරවරක අසිරිය...
    මෙවන් සිරිලකට වැඩමුව...
    භද්‍ර සම්ඳු මාර සෙනග පැරදු නෙත් පුරේ...
    උමන්දාව ස්වර්ග ද්වාර විවර කර තියේ... 🙏🙏🙏🌻❤

  • @jsttv8667
    @jsttv8667 3 роки тому +61

    උමන්දාවෙ පිලිවෙන විනය ගැන කිසිම තර්කයක් නැ.
    ඒත් රහත් බව ගැන නම් ගැටළු තියනවා.අපිට වැඩක් නැ.රහත්ද නැත්ද කියන එක.රහත් උනත් නැති උනත් දාර්ශනික මතයට හිස නමා ආචාර කරනවා

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏

    • @himalilasika6061
      @himalilasika6061 3 роки тому +3

      නියමයි.... 👍👍
      දිගටම දේශනා අහන්න.
      රහත් බව පිළිබඳ සැකය
      ඔබටම විනිවිද දැකිය හැකි වේ....

    • @scrubasinghe
      @scrubasinghe 3 роки тому

      දේශනා දිගට අහද්දි රහත්බාවය ගැන ප්‍රශ්නය විසදේවි

    • @DT-qc2ec
      @DT-qc2ec 2 роки тому +2

      සියලුම දේවල් වලින් සපිරිණු උමන්දාව තුල නැත්තේ නිර්මල බුද්ධ දර්ශනය පම්ණයි....🙏🙏🙏

    • @amiruproductions598
      @amiruproductions598 2 роки тому +2

      ඒක ඇත්ත. ඒත් අවන්කවම අපි මේ තරම් කාලයක් බුදු බණ අහුවට බුදුන් දැක නිවන් දකින්න බලන් හිටියෙ. ඇත්තටම නිවන් දකින්න බුදුන් දකින්නම ඕනනම් අද කාලෙට මොකටද බුදු දහමක්. කිසිම හිමි නමක් කියල නෑ කාටවත් මේ ආත්මෙ නිවන් දකින්න පුලුවන් කියල. ඇත්තටම එහෙම් වෙන්න පුලුවන්ද මොකටද එහෙනම් බුදු දහමක්. මට ඉස්සර ඉදන් තිබ්බ ගැටලුවක් ඒක. ඒකට උත්තරෙ මේ හාමුදුරුවෝ ලග තියනව. අපි ජාතික කතවල පොත්වල දකින රතත් අය නෙවෙයි ඇත්තම රහත්, සෝවාන උන අයගෙ ස්වාභාවය. එව අහපුවම ඇත්තටම අපට බුදු දහම අපෙන් ඈත් උන් නැද්ද? රතන් වහන්සේලත් මිනිස්සුම නේද. එයාල රහත් උනා කියල මානසින් වෙනස් උනාට මිනිස්සුම නේද? මටනම් හිතෙන්නෙ ඉස්සව ජේතවනාරාමය වේලුවනාරාමය මහමෙව්නා උයන මේ වගේ තියෙන්න ඇති. බඩකින්නෙ ඉන්න මිනිසුන්ට බණ කියල වැඩක් නෑ. මිනිසුන්න්ගෙ බඩකින්න නිවල බණ කියන මේ හාමුදුරුවන්ගෙ වැරද්දක් මම දකින් නෑ. අපි කවදාවත් නොදැකපු රහත් හාමුදුරුවන් හිටිය කියල අපි විස්වාවස කරනව. මේ තරම් ආශ්චර්යයක් කරපු හාමුදුරුවන් ඇයි අපි අවිස්වාස කරන්නෙ. මමනම් කියන්නෙ අපෙන් ඈත් වෙල තිබ්බ ඇත්තම බුදුන්වහන්සේගෙ ධර්ම අපට පෙන්නුව.අපෙන් ඈත්වෙලා හිටිය බුදුන් අපට ලන් කලා.. 🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 2 роки тому +1

    ඒ ගීතය හරිම මිහිරි උමංදාව කොච්චර ලස්සනයිද කියලා හිතාගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි ඔබ සියළුම දෙනාට. අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 3 роки тому +3

    Aththatama oba wahansege pawanwala sewanallawath apita sparsha karanna ba 🙏🙏🙏🙏🙏🙏🙏 namaskara wewa

  • @dineshsanjeewa8553
    @dineshsanjeewa8553 2 роки тому

    හදවතට කාවදින නිර්මානයක්,

  • @sanavlog8021
    @sanavlog8021 2 роки тому

    Sinduva pattama lassanai.100 parak vithara ehuva.good luck....

  • @suranginelummalamuthumunig5936

    UMANDAWA atiwisita nirmanayak ! Sangitaya greatest pada malawa harima aganeya ! Budusarani obatumalata !

  • @anomashani3664
    @anomashani3664 3 роки тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @slmnm9146
    @slmnm9146 3 роки тому +3

    සාර සරු බීජ වපුරන වීර මහා සඟ පෙළහර.....

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 2 роки тому

    ඉතාම විශිෂ්ට ගිතයක් තනුව හා සංගිතය විශිෂ්ටයි

  • @sidathlakmallakmalsenarath3083
    @sidathlakmallakmalsenarath3083 2 роки тому

    ගෞතම සම්බුද්ධ ශාසනය සහ මේ සම්බුද්ධ රාජ්‍යය (Sri Lanka 🇱🇰) සුරකින උමංදාවට තෙරුවන් සරණයි !....(ජය වේවා !)😀🙏☸️🇱🇰.......***

  • @rnkrnk2490
    @rnkrnk2490 2 роки тому

    ලස්සනයි සින්දුව සහ උමංදාව

  • @UdeniPerera
    @UdeniPerera 3 роки тому +4

    අති විශිෂ්ඨ නිර්මාණයක්

  • @Nadi.Dharmasiri
    @Nadi.Dharmasiri 3 роки тому +4

    උමන්දාව 🙏🌸🌸🍃🍃🙏

  • @menukajdias213
    @menukajdias213 3 роки тому +5

    Excellent 🙏

  • @navoddilshan2864
    @navoddilshan2864 3 роки тому +4

    ගොඩක් ලස්සන ගීතයක්..හදවතටම දැනෙන්න ගායනා කරනවා.❤🙏

  • @PM-ui2ul
    @PM-ui2ul 3 роки тому +1

    සිංදුව මිහිරිම සිංදුවක්... උමංදාව හරි සුන්දරයි. සමන්ත්‍රභද්‍ර බුදුන් වහන්සේ ලෝකයට පහළ වූ හිරු මඩලක්. මේ බුද්ධ ශාසනයෙදීම මාර්ගඵල නිවන් අවබෝධය ලැබ සසර දුකින් මිදීමට ලැබේවා සියලු මනුෂ්‍යයන් හට.

  • @nildiya3129
    @nildiya3129 3 роки тому +2

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @dasunhasaranga8883
    @dasunhasaranga8883 3 роки тому

    සිරි දම්ම ස්වාම්න්වහන්සෙට මාගෙ නමස් කාරය සාදු සාදු ...

  • @maheshprasanna1863
    @maheshprasanna1863 3 роки тому +2

    Niyamai

  • @dhammaveera4405
    @dhammaveera4405 3 роки тому +4

    වාග්ගේයකාරක සුමනසිරි අමුගොඩ මහතා.... 😍

  • @srilanka8472
    @srilanka8472 3 роки тому +3

    🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @sameerasadakalum
    @sameerasadakalum Рік тому

    අපේ ඇත්ත බුද්ධාගම 🙏❤️

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому +2

    Sadu sadusaaaadu🙏🙏🙏🙏🙏🙏

  • @AMUI_SLSHORT
    @AMUI_SLSHORT 3 роки тому +2

    ලස්සන ගීතයක්

  • @ammo7715
    @ammo7715 2 роки тому

    හරියටම හරි උමන්දාව පිං බිමක්

  • @supunsadaruwan2350
    @supunsadaruwan2350 2 роки тому

    ලස්සන song ek.🙏😍🌸

  • @natural7307
    @natural7307 2 роки тому +1

    ධාතු කරඬුව ක් වන් මේ පුංචි දිවයින පිළිබඳ අවසාන බලාපොරොත්තුව ගිලිහී යා නොදී ආරක්ෂා වීම වෙනුවෙන් උන්වහන්සේ ගේ හා ඔබ වෙනුවෙන් 💖

  • @praveenbhashitha5492
    @praveenbhashitha5492 2 роки тому

    ඒ වචන ටිකට පින්සිද්ද වේවා. ❤️

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 3 роки тому +5

    ශා .. නියමයි..🌻

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 роки тому +2

    සාදු සාදු සාදු

  • @erandikahatharasinghe9063
    @erandikahatharasinghe9063 2 роки тому

    Kageda pada rachanya gayakayath kiyanna deyak na patta supiriy

  • @pushpamala200
    @pushpamala200 2 роки тому

    හරිම ලස්සනයි හඬ සහ පද රචනය

  • @erandikahatharasinghe9063
    @erandikahatharasinghe9063 3 роки тому

    Me sangitha nirmanayanam kiyanna deyak na supirima supiri.eth mama 100% k wiswasa karanna rahath bawa

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 2 роки тому

    ඉතාමත් මිහිරි ගීතයක් වටිනාම අරැතක්

  • @ranilmbr
    @ranilmbr 3 роки тому +4

    Excellent...

  • @sandunrasanga2164
    @sandunrasanga2164 3 роки тому +4

    Beautiful 💕🙏🌼🌼🌼🌼🌼🙏💕

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 роки тому +3

    හරිම ලස්සන ගායනයක්,

  • @prabathnadeera1616
    @prabathnadeera1616 2 роки тому

    අපූරු නිර්මාණයක්

  • @clashvodka5955
    @clashvodka5955 3 роки тому +3

    උමන්දාව ප්‍රඥාවේ අභය භූමියයී

  • @stephnierochelle9273
    @stephnierochelle9273 3 роки тому +4

    උමන්දාව 🙏

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 3 роки тому +2

    උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි.❤️
    මේ රටට උමන්දාව සම්පතක්.මේ ක්‍රමය අනුගමනය කරොත් අපි ධනවත් රටක් වේවී.