Liyan - Mahasona feat DopeSkain &

Поділитися
Вставка
  • Опубліковано 6 лют 2025
  • Sentinel Island Album Out Now
    👉ffm.to/d5vga1n
    Liyan Presents
    Mahasona | Official Music Video
    ♪ Written And Performed : Liyan,DopeSkain, keefa
    ♪ Producer: Jens Roger
    ♪ Mix & Mastering: Jens Roger
    ♪ Director: Jens Roger
    ♪ Main DOP: Anjana Karangoda
    ♪ Edit: Jens Roger
    ♪ Colorist: Jens Roger
    Main Sponsor: Fun Angry
    Follow Liyan on Social Media:
    / @liyan.nishan.1
    TikTok: / liyan_nishan6. .

КОМЕНТАРІ • 445

  • @Liyan_66
    @Liyan_66  3 місяці тому +346

    Mahasona
    #Dope skain
    නයෙක්ට ගැහුවට මං වරද්ද ගත්තෙ නෑ පොල්ල නං
    නෑ නොදන්න එකෙක් අහුවොත් එකෙන්ම ලියනගෙ මුල්ල
    තිරගත නොකල ආතල් දනි පෙනහැල්ල
    දුමාරෙ වැහෙන්න අන්දකාරේ වැඩි කරා දැල්ල
    දිරවන්නෑ වචන වටිලනෑ අත පල්ලෙන්
    ආවොතින් හැප්පෙන්න බෙල්ලෙන් අල්ලලා තිබ්බා නල්ලෙන්
    සංවේදී ආත්මෙ මං මරල ගිනි දැල්ලේන්
    මෙ සොහොනට මහසෝනාව ගෙන්වන්නම් මං එක බැල්මෙන්
    ගෝතයෝ නං නෙවෙයි ඒත් ගෝතයො උනා විහින්ම
    කිව්වට පාර තේරෙන්නෑ බලන්න ගිහින්ම
    මොන කුන්ඩවාලෙත් එකයි පාගල ඉද්දි ජරාවක් මං
    අත පය උස්සන්න ආවොත් ඉතින් දෙන්නෙ මුහුන තැලෙන්න
    ජීවිතේ හිතුමතේ ඇහැරිලා නිදිමතේ
    ඇහැරිලා නිදි මතේ
    නෑ සෙල්ලං සල්ලාල යාලුවො අතේ ගිනි බටේ
    බෑ ගලෙන් ගහලවත් මරන්න ආත්මෙ පන හතේ
    රස බලන්න ආසද මල බතේ
    #Liyan
    මන්තරේ වැරදිලා යක්කුන්ගෙ බිල්ල කපුවා
    බන්දනේ ඉවරයි මං කොඩිවිනේ කැපුවා
    පලිහ ගිලිහිලා නෑ දැන් කොටි හපුවා
    ඒ හින්දා පාරෙ යන බල්ලොත් තොපිව හැපුවා
    ජවනිකාව අම්මගෙ සහයට පුතූ
    කාලෙන් කාලෙට මාරු කරයි පේන්න බැහැ හුතූ
    උබල මුතු දැම්ම පාරවල් අමුතු
    කෙලින්ම කිව්වෙ දේවල් කිවමයුතු
    කැරියන්ට මතුරන මන්තරේ මං ගාව
    එල්ලෙයි බෙල්ලෙ සුරයක් වගේ මෙ යන්තරේ සල්ලාල
    තක්කෙට පද ගැලපෙන්නෙ වැඩ් ඇස් කන් නාඩි
    ආයෙ මගෙ තැන දෙන්නෑ වැටෙනකන් නාඩි
    යකදුරා තට්ටුවේ පුජාව උඩ මලුවේ
    තොවිලේ මගේ නං ඕනම යකෙක් බලුවේ
    කනට ගැහුව වගේ bars තමයි ඕනා
    ආ කීෆා වෙලා වරෙන් මහසෝනා.
    #Keefa
    නෑ රැප් කරන්ඩ එකෙක් ඔක්කොමලා ඉන්නේ චන්ඩිමයි
    හොඳයි පැමිණීම හැසිරීම අන්තිමයි
    ඔව් ෆයිව්පෝර්ට් වචනයි කට එන්ජිමයි
    පෙනහලු වගේ දුශුයි චාරුවයි කංජිවයි
    ලියන් හම්බන්තොට ගැම්ම දියන්
    කොටියා උඹත් කියලා තද ගැම්මේ කියාන්
    තව ගැම්මෙන් කියාන්
    කඟවේනයි කොටියයි තග දැම්මේ තියන්
    වරෙන් ජීව්ත් වෙන්න වාසනාව බලාගනින් උරගාil
    මං මාරයෙක්වයි තෝරගත්තේ බටයකින් තොලඟා
    කාස වෙට අවුස්ස ගත්තානේ ඉතින් ඔගොලන් දැං දෙකේ දාලා දුවපං ඩෝ පිටිපස්ස නොබලා
    හදවත් ලංකාවෙ බරම අවි
    මං කිව්වොතින් එක රැයෙන් මරලා දාවි
    රොබරි නෝ නතින් ස්මගලින්
    කොටන්නෙ නම උඹේ හිස්කබලින්

  • @Suresh_YT9
    @Suresh_YT9 3 місяці тому +373

    අද තමයි දැනගත්තෙ කමෙන්ට් එක උඩ දෙපාරක් ටච් කරාම ලයික් එකක් වැටෙනව කියලා

  • @dild4663
    @dild4663 3 місяці тому +48

    Dow🖤 දෙක දාලා දුවපන් පිටිපස්ස නොබලා

  • @SuddaCoc
    @SuddaCoc 2 місяці тому +12

    1. රස බලන්න ආසද මල බතේ-SKAIN
    2.යකදුරා තටුවේ තොවිලේ උඩ මලුවේ-LIYAN
    3.oh 5port වචනයි කට එන්ජිමයි-KEEFA
    waziii❤️

  • @Denz447Rapper
    @Denz447Rapper 3 місяці тому +66

    නෑ රැප් කරන්ඩ එකෙක් ඔක්කොමලා ඉන්නේ චන්ඩිමයි! 🦅🔥

  • @KavinduSandaruwan-l6t
    @KavinduSandaruwan-l6t 3 місяці тому +27

    " තිරගත නොකල ආතල් දනි පෙනහැල්ල " 🔥💯

  • @Sh4luka
    @Sh4luka 3 місяці тому +15

    Dope skain X Liyan X Keefa 🥵✊😈

  • @ChamikaSuduwa
    @ChamikaSuduwa 3 місяці тому +10

    Wazi wazi 3n denama supiri ❤️

  • @ALFHA44
    @ALFHA44 3 місяці тому +26

    "තිරගත නොකල ආතල් දනී පෙනහැල්ල..!!" ⚠️️⁉️️'

  • @NotishotaL.K
    @NotishotaL.K 3 місяці тому +71

    Dopeskain ge වොයිස් එක කොලිටි මදි (සද්දේ මදි ) තව ටිකක් සද්දේ තිබුනා නම් මේ රැප සුපිරියි

  • @MigzzyMindblaster
    @MigzzyMindblaster 3 місяці тому +146

    තොවිලේ මගෙනම් ඕන යකෙක් බලු වේ 🥵👁️🔥

    • @Liyan_66
      @Liyan_66  3 місяці тому +8

      @@MigzzyMindblaster 💯✅

    • @tharushibagya5680
      @tharushibagya5680 3 місяці тому +4

      😂😂

    • @YoungNJ999
      @YoungNJ999 3 місяці тому +7

      යට ගිය සෙල්ලම ගොඩ ගත්ත එකා😅❤🎉

    • @Theekshana-g6c
      @Theekshana-g6c 3 місяці тому +7

      සෙල්ලම ගොඩ ගත්ත එකා 👽🥶

    • @darbukalk2276
      @darbukalk2276 3 місяці тому +4

      godagatte na meka awissuwa uba brother much love G

  • @BeYoN_DDG
    @BeYoN_DDG 3 місяці тому +3

    රොබරි නෝ Nothing S මග ලින් :-).
    කොටන්නේ නම උඹේ හිස්කඹලින් 🔥:-)..
    Hasiyah : Liyan : Keefa.
    Industry On Real Bars 🔥❤️..

  • @Thecapitalaofficial
    @Thecapitalaofficial 3 місяці тому +7

    වරෙන් ජීවත් වෙන්න වාසනාව උරගා...💥🔥
    මං මාරයෙක්වයි තෝරගත්තේ බටයකින් තොලගා...👽💆‍♀️📌

  • @poormoneygang
    @poormoneygang 3 місяці тому +43

  • @binukagamage
    @binukagamage 3 місяці тому +8

    Keefa 💥💗🥶

  • @Chanu_RX
    @Chanu_RX 3 місяці тому +3

    Waziii 🔥

  • @Masterdeshan-x2n
    @Masterdeshan-x2n 3 місяці тому +3

    Liyanta issara asa na. dannam pissuwak wei wage ❤️💯

  • @xdulina9388
    @xdulina9388 3 місяці тому +4

    Wazi wasziiiiii 👽🖤

  • @Gaganasuwahas-k9w
    @Gaganasuwahas-k9w 7 днів тому +1

    Skain 🖤💐

  • @Tamilmovies11.
    @Tamilmovies11. 2 місяці тому +1

    Maduwa x Keefa track ekk aawoth ‼️

  • @InduwaraPahansith-o7x
    @InduwaraPahansith-o7x 19 днів тому +2

    🤟🤟💞💞

  • @Rap_SL
    @Rap_SL 3 місяці тому +26

    MAHAZONA x DOPE SKAIN x KEEFA
    මෙන්න බෙහෙත් අපෙ උණ බහින්න ❗👽

    • @s2kgaming666
      @s2kgaming666 3 місяці тому

      chamoxzz me ahanavako

    • @Rap_SL
      @Rap_SL 3 місяці тому

      @s2kgaming666 ai

  • @AlE2001-REACTION
    @AlE2001-REACTION 3 місяці тому +4

    Keefge barz16 mdi huu muge barz ahn ahn asai

  • @Ck_Musick
    @Ck_Musick 3 місяці тому +7

    හදවත් ලංකාවේ බරම අවී 🎬🔥

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA 3 місяці тому +7

    Wasi meka🖤

  • @Poorna_Jay
    @Poorna_Jay Місяць тому +2

    Mahasona 💥💥

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 3 місяці тому +2

    Adarei mage un 🖤💯

  • @dima___sri
    @dima___sri 3 місяці тому +3

    Mh G Much lv

  • @SherodChathurawaka
    @SherodChathurawaka 2 місяці тому +1

    Mage asama ekk ❤️ dennwa ridennm 😍

  • @himanthadinuja3773
    @himanthadinuja3773 3 місяці тому +15

    Liyan ge voice ek beat ekt set wenw supiriytm❤️

    • @Liyan_66
      @Liyan_66  3 місяці тому +2

      Thank you❤

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 3 місяці тому +4

    Sikn eke vices eka quality matanam bars hariya ahan idahan skin ge voice eka amuthum line ekk ah👌🗣🔥

  • @Gihanvidushka
    @Gihanvidushka 3 місяці тому +11

    Liyan හම්බන්තොට ගැම්ම දියන්...❤
    කොටියා ඔයත් එක්ක කියල තද ගැම්මෙන් කියන්.. 😈🤞
    🦄 Myn brother.. 💥🖤

  • @LAStlyliga
    @LAStlyliga Місяць тому +1

    සෙල්ලම වෙන්නේ හරි ලස්සනට අපේ උන් වචන විතරයි කිසිම තෙරුම්ක් නෑ කට්ටිය රුකඩ වගේ පේසිදියට පත් කර ඔබලා එ ග¿ට වල පෙසිදියක් ලබනවා එත් මම ඉන්න කන් ලන් වෙන්න බ¿ උන් බලවතුන් ලග ඉදගන උබලාගෙ රුකඩ දාර්ශන පෙන්නවලා උබලාව නටවනවා රටෙන් පිට ඉදලා පලනය කරනවා උබලා ඔක්කොම මේක ඇතුලෙ පිස්සු කෙලිනවා. Jesu අයියා එකක් මම මිටරෙන් ඉන්නේ America best friend 🙌

  • @skirostudio
    @skirostudio 2 місяці тому +2

    Fire dow 🔥😍

  • @ZeneTH_SaviTHma
    @ZeneTH_SaviTHma 3 місяці тому +4

    Wasii ❤

  • @ChmindaSenaka
    @ChmindaSenaka 3 місяці тому +3

    Raviyth hitiya nm gemma hasi mota❤

  • @DRtdboy-tv6wcRap
    @DRtdboy-tv6wcRap 3 місяці тому +4

    Supiri brother wade niyamai 👍❤️‍🔥😍

  • @HiruniAmanda-c7q
    @HiruniAmanda-c7q 3 місяці тому +4

    "අහ් keefa වරෙන් වෙලා මහසෝනා..."😎❤

  • @saviduashen2039
    @saviduashen2039 3 місяці тому +5

    Eka paharal 🎉

  • @S_HEHAN
    @S_HEHAN 3 місяці тому +3

    LIYAN, DOPEsKAIN, KeeFA

  • @ovidufreefire3233
    @ovidufreefire3233 3 місяці тому +2

    Wazi 🔥👊

  • @ThiMaamusic2.8
    @ThiMaamusic2.8 3 місяці тому +2

    Wazi brow ❤

  • @madushankakaushan4316
    @madushankakaushan4316 Місяць тому +1

    උඹලා මුතූ දැම්මා පාරවල් අමුතූ
    කෙලින්මයි කිව්වෙ දේවල් කිවමයුතූ❤

  • @stefaofficial
    @stefaofficial 3 місяці тому +2

    Homie ❤

  • @KavinduNimesh-s5t
    @KavinduNimesh-s5t 3 місяці тому +1

    Eka wazii💥💯

  • @GayashanJeewantha
    @GayashanJeewantha 3 місяці тому +2

    Keefa & dope skain ❤

  • @KawiWickramage
    @KawiWickramage Місяць тому +1

    Yow Keefa 😩💗

  • @chiranmawitha6888
    @chiranmawitha6888 14 годин тому

    Dopeskain keefa බර අවි ❤🥶🦈

  • @ImethDInsaraBandara
    @ImethDInsaraBandara 13 днів тому +2

    Skain Fire

  • @Himash2564
    @Himash2564 3 місяці тому +3

    Wooh🔥🔥🔥💯

  • @Avatar_down_south_gang
    @Avatar_down_south_gang 3 місяці тому +4

    Gooooow♥

  • @artworld-sl479
    @artworld-sl479 3 місяці тому +6

    Back to" on fire" 🔥🔥

  • @ChathuriwasanaRathnayake
    @ChathuriwasanaRathnayake 2 місяці тому +1

    Ammoh dopskain ekh 😮❤

  • @NimeshYashmika
    @NimeshYashmika 2 місяці тому +5

    Meww thmi ona💨

  • @MenulakaSandima
    @MenulakaSandima Місяць тому +1

    රැප දාලා සැප දාන කෝල්ලෝ කෝ 😇🚀

  • @NR-nippa
    @NR-nippa 3 місяці тому +1

    Eka wasi 😏❤ Dope

  • @Uviyakingmusic
    @Uviyakingmusic 3 місяці тому +2

    Thun denama ekenma gindara🎙️🔥

  • @arunisoysa8460
    @arunisoysa8460 Місяць тому +1

    Gost 💥

  • @RapSeyo
    @RapSeyo 3 місяці тому +2

    Wasii mh brows ❤🖤🗣️

  • @RuvinduDewmina
    @RuvinduDewmina 3 місяці тому +3

    තිරගත නොකල ආතල් දනී පෙනහැල්ල ! 🫁⚠️

  • @kavindasachin8750
    @kavindasachin8750 3 місяці тому +1

    Wasii

  • @X_FALKA
    @X_FALKA Місяць тому +1

    Ekanm pissuvk thun kattuvatama adareyi....... ( කාස වටක ) = වේස කටක් maru bn ✊🖤

  • @I_am_Chathu
    @I_am_Chathu 3 місяці тому +1

    Keefa on fire ❤

  • @HiranyaPahasara-d8x
    @HiranyaPahasara-d8x 3 місяці тому +2

    keefa🖤🐅

  • @AbiRU-x7k
    @AbiRU-x7k 2 місяці тому +2

    Ape eka 💥

  • @anoshfernando
    @anoshfernando 2 місяці тому +1

    Keep it up mh boys ❤💪🏻💯🚀 Liyan , Keef n hashiya 🌶️🌶️🌶️

  • @shanaka999
    @shanaka999 3 місяці тому +6

    roger ❤️‍🔥

  • @X_chayn
    @X_chayn 3 місяці тому +1

    Balan hitapu ekk yow 🎉

  • @Poddamusic-n6d
    @Poddamusic-n6d 3 місяці тому +19

    Keefa❤️😘

  • @himanthadinuja3773
    @himanthadinuja3773 3 місяці тому +2

    Wazi❤

  • @xavier6953
    @xavier6953 3 місяці тому +2

    Hood ek udatama 🖤🔝

  • @Chamghr
    @Chamghr 3 місяці тому +1

    Dope video

  • @Kavindu_86
    @Kavindu_86 3 місяці тому +2

    Yoow🙌🏽❤️

  • @Skedi--tz
    @Skedi--tz 3 місяці тому +1

    Liyan /Dope /keefa Next level Fire doh 🔥🌪️🤍

  • @nimeshlakshan5500
    @nimeshlakshan5500 3 місяці тому +3

    Ambooo මරූම 🎉❤❤️‍🩹💫

  • @Kvsdopper
    @Kvsdopper 3 місяці тому +3

    Bruh🖤🔥

  • @HiruSandaya
    @HiruSandaya 2 місяці тому +1

    Thda boys❤

  • @lahirurathnayaka1417
    @lahirurathnayaka1417 2 місяці тому +1

    wasiii ❤‍🔥

  • @Kavee435
    @Kavee435 3 місяці тому +1

    Wazi💪💀

  • @DJz_Shashiya_Remix-x
    @DJz_Shashiya_Remix-x 3 місяці тому +3

    Rrrahhh!

  • @techedue6151
    @techedue6151 2 місяці тому +1

    Liyan 💗

  • @hasinthasandeep
    @hasinthasandeep 2 місяці тому +2

    Videographynm ❤

  • @Judedilakshanjudedilakshan-q5b
    @Judedilakshanjudedilakshan-q5b 3 місяці тому

    Superi yoww

  • @SanDu_wa
    @SanDu_wa 3 місяці тому +3

    Yow🤘😈🔥

  • @chamathka231
    @chamathka231 3 місяці тому +2

    wasiiiiiiii💥💥

  • @Hiruna420
    @Hiruna420 3 місяці тому +1

    Keefa 👑️🐐

  • @SandamithIndusara-h4o
    @SandamithIndusara-h4o 3 місяці тому +1

    Gammak bn ❤❤

  • @Dushmaduwantha
    @Dushmaduwantha 3 місяці тому +1

    #Dope skain#Liyan 66#Keefa 💥on fire 🐅🦄🔱

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 3 місяці тому +2

    Sl සිංහල රැප් උඩටම සුපිරි😍

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 3 місяці тому

    kagawena , Already booked 😏

  • @ThawinsaShenu
    @ThawinsaShenu Місяць тому +1

    හදවත් ලංකාවේ බරම අවි ❤️🤘

  • @AkilaIdhunil
    @AkilaIdhunil 2 місяці тому +2

    Supiriyak 😌💀👌

  • @ApexGang9
    @ApexGang9 2 місяці тому +2

    Supri

  • @Jailbrothersmusic
    @Jailbrothersmusic 3 місяці тому +4

    💣Keefa වරෙන් වෙලා මහසෝනා💥

  • @ChiraDhanu
    @ChiraDhanu 3 місяці тому +1

    Eka😮 liyan nice

  • @nimshanroshel
    @nimshanroshel 3 місяці тому +1

    Dope skain & keefa ❤

  • @ChamodTharusha-l3t
    @ChamodTharusha-l3t 3 місяці тому +1

    Yoow 🎉

  • @kavindurathnayake1512
    @kavindurathnayake1512 3 місяці тому +1

    Keefa 💥

  • @crazyBoy-f7e
    @crazyBoy-f7e 27 днів тому +1

    one Blast 💀💥🎶

  • @ManishaShyamal
    @ManishaShyamal 3 місяці тому +1

    Keefa ❤