Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 10 тис.

  • @LyricsComLK
    @LyricsComLK Місяць тому +294

    Lyrics :-
    (Smokio)
    හඳහනේ නීච ග්‍රහයෝ උච්ඡ වෙලා දැන් ඒකයි මං ඉන්නේ භීෂණෙන්
    බොරු හීන වලට මත්වෙලා නෙවෙයි යාළු මං ඉන්නේ මීටරෙන්
    බලාගෙන උඹෙ නාට්‍ය දැකලා රත්වෙලා මගේ නහර
    ලපයි සිපයි දඟලද්දි පහළ මම ආවා ගලවගෙන වහල
    ගත්තා මම සෙල්ලමේ ගැට්ට කඩලා තව්ව ලොකූ කරලා
    කට කැපුවත් ඇත්ත විතරයි කිව්වේ නෑ බොරුව ලොකු කරලා
    උන් රඟන්නේ කොල්ලන්ට කෙල්ලන්ට බොරු කරලා
    මමයි උඹලගේ ලොකුම අපලේ උඹලා අපිවත් හොරු කරලා
    මම ගණිනවා සීයට උඹ දෙකට තුනට ගනිද්දී
    ඔය තෝරු මෝරු කවුරුත් පදිරි රැල්ළ සැරට වදිද්දී
    ඒ කියන්නේ ඔය කවුරුත් පදිරි මං පිටියට බහිද්දී
    ආයෙත් කියන්නම් තොපි කවුරුත් පදිරි මං පිටියට බහිද්දී
    දෙවියෝ දීපු දෙයක් නෑ හැමදේම ලැබුණේ අපායෙන් (අපායෙන්)
    මං ප්‍රධාන චරිතයක් දැන් කතාවේ ස්මෝකියෝ උඹලා ආසම මාතෘකාව කතාවෙන්න
    රෝමෙ නම් ඉල්ලන්නේ නම කියපන් මාත් බලන් ඉන්නේ සතා වෙන්න
    (K-Mac)
    හඳහන ඕන නෑ මූණ බලලා කියන්නම් අනාගතේ
    පිළියන්දල තමයි සුපිරි වැඩ්ඩෝ ඉන්නේ මෙහෙනේ පුතේ
    කළුනික දෙන්නේ තාමත් වදන් පටන්ගත්තේ දෙදාස්හතේ
    තාමත් ඉන්නේ කොලඹ රස්තියාදු තාලේ හිතූ මතේ
    බෝඩරේ කොල්ලේ එකට නැමෙන්නෑ කාටවත්ම දෙකට
    දෙයියෝ දුන්න මල ඔතාගෙන මම නම් ඉන්නේ සැපට
    ලග්නේ කටක දේව ඝණ සුභම අංකේ හතර
    අපල කාලෙ ඉවරයි දැන් කවුද කරන්නේ නතර?
    ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ ඕනෙම නෑ
    සූස්ති පිටියේ සැප දැම්මට විඳවද්දි කවුරුත් එන්නේ නෑ
    බොරුවෙන් දුවන ලෝකෙ මමනම් තාමත් ඇත්ත දැක්කේ නෑ
    විස දුමෙන් මුලු රටම වැහිලා විසඳුම කවුරුත් දන්නේ නෑ
    මිනීමරුවෝ සිල් අරන් හොරු ටික ඉන්නේ වෙස්වලන්
    නීතිය ඇයි උඩ බලන්? ලංකාවනම් ඉස්තරම්
    පේලි දාසයක් මදි මට කියලා දෙන්න වෙලාව
    ඊළඟ පාර දෙන්නේ පේලී සීයක් රස කතාව
    See upcoming rap shows
    Get tickets for your favorite artists
    You might also like
    Family Matters
    Drake
    ‎loml
    Taylor Swift
    The Tortured Poets Department
    Taylor Swift
    (Hook - Maliya)
    ඉන්නකන්නේ කන්නේ බොන්නේ මොකටද හෙටක්
    අව්ව පින්න බලන්නැතුව ගින්න දෙනවා මලක්
    රෙව්ව නැව්ව හැම පාරම හැදුවා වංගුවක්
    ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්
    (Hook - Izzy)
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්
    (Puliya)
    කටක නලලේ කොටලා තියෙන්නේ හඳහනේ
    කීකරුයි සැපට බෙදාගෙන කන්නේ සවානේ
    දේදුනු පාලමේ වැඩ ෆන් එක රස්තියාදු නිවහනේ
    සැප නම් සැප බං මම පදනමේ ගුරානේ
    පොළවේ පය ගහලායි ඩෝ නැහුණොත් නහින්නේ
    ගොරවන අහසට ඇයි හුත්තෝ කහින්නේ
    පදනම සැර තමා දැන් හීනියට වහින්නේ
    ඉරිසියාව ආඩම්බරයක් ඒකයි තොට කහන්නේ
    ඩෝහ් උඹ පකද බලන්නේ ගේමද ඉල්ලන්නේ මහ අව්වේ දණ ගස්සන්නේ
    තොටිල්ලේ නළවන්නේ හෙට වෙද්දි පෝස්ටර් අලවලා සුදු කොඩි උස්සන්නේ
    ඔය කවුරු කවුරුත් අහගනින්
    පදනම බෙදන්නේ එකම හැන්දෙන් මාව ඇඟට ගනින්
    කටින් නෙමෙයි හුත්තෝ අපේ වැඩ අතින් පයින්
    බකට් අල්ලලා පදනම පදනමට දෙන්ඩ එපා ලයින්
    සුදූ මම අම්මගේ නැහැදි චූටි පුතා
    වෙල්කම් වැල්ලට අහගන්න රස කතා
    පාටි ඇදලා ඉන්නේ නම් නමුත් මම සතා
    සද්දේ සද්දේ මොකෝ සද්දේ?
    දැම්මොත් සද්දේ ඩෝ අපේ පැත්‍තේ
    පැත්තක් නැත්තේ අතට ගත්තොත් මන්නේ
    වළලනවා අඩෝ කැරියා උඹව වැල්ලේ
    (YK)
    මේකයි රටාව ගැළපිළා නැත්නම් ඉන්න බෑ ලෝකේ
    බෝඩර් බැස්සොත් ආතල් තමා කොල්ලෝ බෝවෙන රෝගේ
    ග්‍රහයෝ මාරු කරන් මීටර් පන්නන් ඉන්නේ ‍YK
    උඹලෑ බොරුව දිරවන්නෑ එනකම් ඉන්නේ වාරේ
    ආවොත් අදාළම නෑ සෙල්ලමේ ඉන්න චාටර් චරිත ගණන් ගන්නේ නෑ
    කවුරුත් ගේමක් නෑ..පදනම එක්ක ආවේ කල්ලිය දැන්නම් ලේසිවෙන්නේ නෑ
    ළාමක පැටවු ටික ඉන්න පාඩුවේ උඹලා ලොවෙත් නෑ
    ලඟට එන්න බෑ බෝඩරේ සැපේ..
    මොත්තේ දාපු චරිත මීටරේ ඉන්න ලඟදිම කැපේ
    සූස්තී ලෝකේ ඉන්නේ යන්නෑ පුරුදු අපේ
    පිළියන්දල භවන පැහැදිලි චරිත ඉන්නේ වටේ

  • @kbtharupathi8968
    @kbtharupathi8968 3 місяці тому +2369

    සිරාවට උබ දැන් බැලුවනම් ලයික් එකක් දාපන්…තාම කට්ටිය බලනවද කියල දැනගන්න…දාපම්🥲

  • @Niromusic77
    @Niromusic77 9 місяців тому +331

    2024 ටත් දැනට තියෙන හොඳම රැප කොච්චර රැප් ආවත් හදහනට ගහන්න රැපක් නැතිවෙයි .44 x rasthiyadu padanama x fila ❤

    • @KawindaDeshan
      @KawindaDeshan 8 місяців тому +2

      Sirwtm ❤

    • @MalithaMadusanka-li5ow
      @MalithaMadusanka-li5ow 6 місяців тому +1

      Eekaatha👍👏👐

    • @AnjanNandika
      @AnjanNandika 4 місяці тому

      සුපිරියක් තමා❤❤

    • @banumanohara
      @banumanohara Місяць тому

      සිරාවට😪

    • @AdeeshHasaranga
      @AdeeshHasaranga 28 днів тому

      ඔව් ඈ සද්දේ දාන ඔක්කොටම අරිනවා පුකේ 🤣

  • @Lahirunimeesha711
    @Lahirunimeesha711 12 днів тому +26

    6 පන්තියේ ඉද්දි පොඩි බටන් ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරලා අහපු රැප් ✊ ආදරෙයි රැප් කලාවට 🏆️

  • @c2kyt623
    @c2kyt623 6 місяців тому +586

    මේ කනම් පිස්සුවක් ඕයි තවමත් අහන මම 2024 අහුවත් එපා වෙන්නැ ❤️💯

  • @ALFHA44
    @ALFHA44 11 місяців тому +494

    "ඇස් දෙක ඉල්ලද්දී නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලි"
    #HADHAHANA
    I FELT IT 🖤💯

    • @DTM-y5y
      @DTM-y5y 10 місяців тому +24

      උබ හැම රැප් එක්කටම මෙහෙම reply කරනවනෙ

  • @Thiwpwt
    @Thiwpwt 7 місяців тому +253

    2024! කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤ තවත් 44 x රස්තියාදු පදනම එක්ක සින්දු කරමු ❤️☠️✨

    • @banumanohara
      @banumanohara 2 місяці тому +2

      අනිවාරෙන් මෙ වගෙ රැප් නේ බන් ඔනි🌝

  • @LyricsComLK
    @LyricsComLK Місяць тому +62

    (Chathuwa)
    කොළ පහක් තියලා දිග දාලා එතුවා පන්දම
    කොල්ලෝ එකෙක් නෙමෙයි විස්සක් බර නැහැ බැම්මට
    ඉලුක් පාලමේ යට පාස් කරේ සූස්තිය මලියට
    කවුද කින්ද වැඩක් නෑ සීන් එක දැම්මොත් හවුලට
    ජීවිතේ භාගයක් ගෙවුණේ ඇතුළේ ඒකයි ආස පාගන්න තාර
    බත තැටි ලංකර සැප දැම්මේ ඒක අවතාර
    වට පොල්කෙඳි මාලේ ඒ කාලේ මාකොළ පාතාලේ තිබ්බේ චතුවගේ භාරේ
    අයි ආර් සී බැස්සේ පණස් හතර ගහලා
    සිරිබර මහර පිලිගත්තේ මල් මාල දාලා
    බොරු පඩ නැහැ ගැහුවේ ලෝකල් දෙක එකට තියලා
    උඹලා එහෙම ගැහුවොත් ජබර කලන්තේ කබරයා දාලා
    ඇතුලේ තත්වේ දැක්කේ හුත්තෝ මම අනූ හතේ
    උඹ දඟ කළේ උඹගේ අම්මගේ අතේ
    අතේ සතේ නැතත් චතුවා රැඟුවා කොලඹ වටේ
    දඟලන ඕන කැරියෙක්ට කෙළලා දාලා අරින්නේ පුකේ
    (Hook - Maliya)
    ඉන්නකන්නේ කන්නේ බොන්නේ මොකටද හෙටක්
    අව්ව පින්න බලන්නැතුව ගින්න දෙනවා මලක්
    රෙව්ව නැව්ව හැම පාරම හැදුවා වංගුවක්
    ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්
    (Hook - Izzy)
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්
    (Fill - T)
    ලේ මාපිලා මම මගේ මොරටුව ගම
    බොලාගේ වැදිහබ අහකට බලපන් මගේ පිල
    හඳහන බලා දෙමි මම ග්‍රහ පලාපල
    හුත්තෝ රස්තියාදු පදනමේ උණ රක්තපාතේ මම
    බළලෝ විඳවාපන් ගිල්ලානම් බල කුම්බලා මාළුව
    බොගේ ගඳගහනා මේ රැප් වාගේලු ළඟ බේරේ ඇල
    මදකිපුණම වල් අලි හට ඔරොත්තු නෑ දම් වැල
    ඇතා පදිරි නෑනේ යකඩයා වගේ මරදන් කඩවල
    රැල්ළට වගේ නම ගැම්මට යමි මම මීගමු හිර ගෙට
    හඳහනේ හැටියට පදනම පත්වෙලා මූලාසනයට
    ශරීර ඇප බැඳ මලියා ගන්නවා ෆිලාව ඇප පිට
    වලිගෙට නහිනා හුත්තිගේ පුතාලා හැංගිලා පල ගෙට
    ඈගේ වෛරේ චිත්‍රපට වාගේ නොව මාගේ වෛරේ
    අයි එස් අයි එස් දුවනවා පූටින් බැහැලා ගැහුවා වාගේ
    හැමදාම මොරටුවේ බිලීගමි වීදි ගානේ
    ගැළවෙනු බැහැ මට දීපන් පූජා මම වෙමි දේව රූපේ
    අපෙන් අහලා ළිඳෙන් නාලා ළිඳ කෝ දැන් ආයේ අහනවා
    අපෙන් අහලා ජිල බලලා හිලක් දුන්නම අතේ ගහනවා
    උඹලා අහලා ඇතිනේ හමුදාවෙන් අලිමංකඩ වැඩ දානවා
    මට බැන්නම දඟ දාලා පයි නූලෙන් හිල මහනවා
    (Maliya)
    අපි හිටියට ඇඳගෙන කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
    පීනලා පීනලා නර වළෙන් එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
    දවසෙම ඉඳගෙන ගහගෙන සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
    ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
    මම ඉපදුණේ දුප්පත් කන්නෑ ලොවෙත් ආයේ හීල්බත් බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
    හැරෙද්දි කියන්නම් කවුද සතා කවුද උස්සන්නේ අත් කවුද නගින්න යන්නේ කොළ නැති ගස්
    එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
    ෆිට් එක බොක්කට සප් එක සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
    ඩොට් එක දාගෙන කැපුවට කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
    ගැට්ටට මූණට තියලා උඹේ යකඩ උල පත්තුකරේ නැට්ටට
    ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
    බැහැගෙන කෙළගෙන රැකගෙන ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
    සීතල දැනෙද්දි පින්න භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
    මීකිරි වගේ දුම ඇතුලළෙන් පේන්නේ විසවට විසකුරු වෙද්දී
    බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
    අපෙන් නම් ගලවන්න කෝමටත්
    තොලේ කලුයි බෝල බෝල ඇරලා පෙන්නනම් උඹට රිදෙදි උගුර ගොස්
    සාන්ද්‍රණේ සෙත්තපෝච්චී දීපන් මගේ හඳහන
    දාහතර කණුවෙදී උඹ හැසිරුන්නෑ හරහට
    ආඩම්බරයි ඉන්න තැන දැක්කත් මගේ ගෝස්තිය
    සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම.. හඳහන
    (Hook - Maliya)
    ඉන්නකන්නේ කන්නේ බොන්නේ මොකටද හෙටක්
    අව්ව පින්න බලන්නැතුව ගින්න දෙනවා මලක්
    රෙව්ව නැව්ව හැම පාරම හැදුවා වංගුවක්
    ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්
    (Hook - Izzy)
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
    ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්

  • @SitharaNelanjna-ew3pg
    @SitharaNelanjna-ew3pg 5 місяців тому +243

    "මලියායි පුලියයි තමා මේ සුන්දර පදනම මැව්වෙ" 💖😳😘

    • @drcua7148
      @drcua7148 2 місяці тому +5

      Ko kariyo ko song ❤😚💀

  • @Mahee_Yasassvi01
    @Mahee_Yasassvi01 10 місяців тому +140

    එතෙක් මෙතෙක් ලංකාවෙ no 1 රැප මේකට ගහන්න එකක් ලොවෙත් නෑ ❤️‍🩹💯
    ආදරෙයි smoka , 44 , Padanama 💐

  • @indusaraediriweera4456
    @indusaraediriweera4456 Рік тому +840

    0:34 smokio
    1:22 K mac
    2:09 Izzy & others
    2:34 Puliya
    3:45 YK
    4:19 Chathuwa
    5:30 Fill T
    6:30 Maliya❤
    සාඩම්බරෙන් ඉදිරිපත්කලෙ හු#තො පදනම🤟

  • @shemalmalintha1503
    @shemalmalintha1503 2 місяці тому +50

    Legends❤ 2024ත් තාම අහනවා .ලොවෙත් තව අවුරුදු 50ක් ගියත් අහනවා 🥹❤️‍🔥

    • @banumanohara
      @banumanohara 2 місяці тому

      අනිවාරෙන්

    • @banumanohara
      @banumanohara 2 місяці тому

      අවිරැදු 100 ගියත් අහනවා

  • @antasasaki7741
    @antasasaki7741 8 місяців тому +437

    6 වසරෙ ඉදන් ඇහුව දැන් මට 17යි . තනියෙන් ඉද්දි වැඩපුර අහපු රැප❤️‍🔥 එදා තිබ්බ කොලිටිය තාම තියනව , ජයෙන් ජය ඔක්කොටම !👍👍

    • @sasindusathsara8478
      @sasindusathsara8478 8 місяців тому +15

      Real hustler 💀

    • @Aleociez
      @Aleociez 8 місяців тому +10

      adooo math ehemai 2017 ptn gtte dn 2024 thamath ahanawa

    • @ThiranjaTheshan
      @ThiranjaTheshan 7 місяців тому +8

      Mth

    • @ThisaraUmayanga-nt9wy
      @ThisaraUmayanga-nt9wy 7 місяців тому +7

      ඔය තෝරු මෝරු කවුරුත් පදිරි රැල්ල සැරට වදිද්දී 💀

    • @x_ALADeeN_x
      @x_ALADeeN_x 5 місяців тому +3

      aniwa

  • @pathumnuwan7157
    @pathumnuwan7157 Рік тому +191

    Masterpiece බන් මේවා, ඒ දවස්වල පිස්සුවෙන් වගෙ ඇහුවෙ ,අදටත් කිසි කැතක් නැතුව ගැම්මට අහන්න පුළුවන් බන්, සිංහල රැප් වල ස්වර්ණමය අවුරුදු ටික තමයි 2014,15,16 ❤

    • @SL-qs7qo
      @SL-qs7qo Рік тому +8

      ඇත්ත.. රැප් නැගලම ආපු කාලෙ

  • @kumudithathoorya9101
    @kumudithathoorya9101 Рік тому +785

    මලියා කොව්චර ස්පීඩ් කිව්වත් උගෙ වචන හොදට තේරෙනවා 💥❤️

    • @randikarandika2460
      @randikarandika2460 Рік тому +24

      ඇත්ත

    • @SubhashMaduwantha-nh2xs
      @SubhashMaduwantha-nh2xs 11 місяців тому +8

    • @rx.rush.999
      @rx.rush.999 10 місяців тому +6

      💥❤️

    • @ruwanjayasingha5573
      @ruwanjayasingha5573 8 місяців тому +1

      ඔව් ඔව් වේගෙන් වේගෙන්

    • @dananjana4128
      @dananjana4128 8 місяців тому +20

      එකට අර මදුවා උට තෙරෙන්නෙත් නැ අපිට තෙරෙන්නෙත් නැ බල්ලෙක්ටවත් තේරෙන්න්නැ 😂

  • @DinithHimansha-r9o
    @DinithHimansha-r9o Місяць тому +20

    හදවතේ නොමැකෙන රැප් සෙල්ලම් ❤

  • @Chirah_xx
    @Chirah_xx 4 місяці тому +702

    7 years later ❤️‍🔥
    2050 දිත් අහවී 😌

  • @rancha9324
    @rancha9324 3 роки тому +408

    මේකේ සැරනම් අඩු නෑ අදටත්❤✌2021

  • @FLT-cinema
    @FLT-cinema 10 місяців тому +3469

    2024 anyone ❤️😘😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ🇱🇰❤️

  • @RAP_KALAWAA
    @RAP_KALAWAA 2 місяці тому +12

    අමරණීය රැප් Huththooh 🗿🔥

  • @TharuNandun
    @TharuNandun 2 роки тому +724

    මේ 2022.. මේක රිලීස් වෙලා අවුරුදු හයකුත් ගිහිල්ලා.. මේකට ගහන්න රැපක් අදටත් ඇවිත් නෑ ඉස්සරහටත් එන එකක් නෑ වගේ.. අදටත් හදහන අය මේ කොණට 🔥❤

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA 2 роки тому +3684

    අවුරුදු 7ක් ගිහිල්ලත් මේකෙ භීෂනේ නම් අඩු වෙලා නෑ😍❤

  • @chamidudilshan9420
    @chamidudilshan9420 Рік тому +365

    මල් රැප් හැමදාම අහන එවුන්ට මෙවා කුනුහර්ප..😂😂 Real Rap..❤
    අවුරුදු 6ක් ගියත් හදහන වෙනසක් නෑ❤

    • @ds_ravi
      @ds_ravi 11 місяців тому +6

      7 years

    • @RoshikaKumari-gl8bm
      @RoshikaKumari-gl8bm 5 місяців тому +2

      Palayan huththo yanna 😂😂😂 uba ahapan Mal rap😂😂😂😡😹😹😹

    • @chamidudilshan9420
      @chamidudilshan9420 5 місяців тому +6

      @@RoshikaKumari-gl8bm aa mal rapper kenek tiper wela😂😂 eww gobby

    • @UwamReshura
      @UwamReshura 2 місяці тому

      @@RoshikaKumari-gl8bmtiper💀mttu

    • @isurudananjaya7726
      @isurudananjaya7726 2 місяці тому

      Tiper is available 💀💀

  • @BuddhimaTashan-y8t
    @BuddhimaTashan-y8t Місяць тому +3

    Fil t කොච්චර බැන්නත්..ඒ voice එකන්ම් පහරක් තම ❤💥 වෙනම vbe ekak thienne 💥 🔥

  • @vijja6048
    @vijja6048 2 роки тому +1265

    කවුරු මොනවා කිව්වත්
    ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවූ භීෂණකාරීම රැප් එක 🗣️🔥
    #hadahana

  • @bawanthasathsara1392
    @bawanthasathsara1392 Рік тому +961

    2023 තාම අහනවා..ලංකාවේ රැප් වල උසම තැන් තමයි මේවා..❤️

  • @slninja576
    @slninja576 6 місяців тому +260

    කටින් නෙවෙ හුත්💥 අපෙ වැඩ අතින් පයින් 💥❤️
    2024 boys 💀❤

  • @RashmiRathnayake-c6z
    @RashmiRathnayake-c6z 2 місяці тому +10

    මේක අහද්දි මම හයේ . අදටත් අහනවා❤

  • @nimsaramalshan7556
    @nimsaramalshan7556 2 роки тому +1328

    හදහන , ෂෝටයි බාටයි, කැ** කෝ, එකසීය, මුඩුක්කුවෙන් එලියට, වීදි මායම්, දෙවිවරු, දෙවියන්ගෙ බාරේ, සපේ ඉන්නේ, පේලි 100 මේවට ගහන්ඩ රැප් ආවෙත් නෑ එන්නෙත් නෑ. ආදරෙයි පදනම & කල්ලිය ❤☠️💪

  • @tharindulakshan181
    @tharindulakshan181 2 роки тому +80

    සාදරයෙන් ආදරයෙන් පිළිගන්නේ මල් වෙඩි දාලා 🥵👑 Welcome Back ❤️🔥

  • @fakeaccount6395
    @fakeaccount6395 2 роки тому +170

    භීශණේ ❤️❤️❤️ කලු කෝට්කාරයොන්ට වැඩිය රස්තියාදුකාරයොන්ට ආදරේ❤️🖤

  • @darkninjaff9420
    @darkninjaff9420 2 місяці тому +5

    පදනම එක්ක ආවේ කල්ලිය දැන්නම් ලේසි වෙන්නේ නෑ🔥💀🔝🐐

  • @chathurangaedirisinghe
    @chathurangaedirisinghe Рік тому +35

    2017 මං ලැප් එකක් ගත්තේ
    ඒ කාලේ දවස පටන්ගන්නේ හදහනයි,දෙවියන්ගේ බාරෙයි දාලා
    දෙවියන්ගේ බාරේ තමයි rap වල turning point එක.
    හදහන තමයි භීෂණේ දුන්නේ.
    අදටත් අහද්දි අමුතුම ගැම්මක් එනවා🇱🇰

  • @awp2435
    @awp2435 2 роки тому +100

    ආයේ කවදාවත් මේ වගේ රැප් එකක් release වෙන්නෙ නැ නේද කියලා මතක් උනාම...... 🥺🥺🥺🥺 ආදරෙයි පදනම × 44 කල්ලිය ❤️

  • @රස්තියා
    @රස්තියා 4 місяці тому +92

    තව අවුරුදු 100ක් ගියත් Same Energy & Same Vibe 💗🔥

  • @Kavimiusic-c5h
    @Kavimiusic-c5h 2 місяці тому +18

    (MALIYA) අපි හිටියට ඇඳගෙන කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
    පීනලා පීනලා නර වළෙන් එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
    දවසෙම ඉඳගෙන ගහගෙන සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
    ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
    මම ඉපදුණේ දුප්පත් කන්නෑ ලොවෙත් ආයේ හීල්බත් බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
    හැරෙද්දි කියන්නම් කවුද සතා කවුද උස්සන්නේ අත් කවුද නගින්න යන්නේ කොළ නැති ගස්
    එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
    ෆිට් එක බොක්කට සප් එක සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
    ඩොට් එක දාගෙන කැපුවට කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
    ගැට්ටට මූණට තියලා උඹේ යකඩ උල පත්තුකරේ නැට්ටට
    ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
    බැහැගෙන කෙළගෙන රැකගෙන ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
    සීතල දැනෙද්දි පින්න භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
    මීකිරි වගේ දුම ඇතුලළෙන් පේන්නේ විසවට විසකුරු වෙද්දී
    බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
    අපෙන් නම් ගලවන්න කෝමටත්
    තොලේ කලුයි බෝල බෝල ඇරලා පෙන්නනම් උඹට රිදෙදි උගුර ගොස්
    සාන්ද්‍රණේ සෙත්තපෝච්චී දීපන් මගේ හඳහන
    දාහතර කණුවෙදී උඹ හැසිරුන්නෑ හරහට
    ආඩම්බරයි ඉන්න තැන දැක්කත් මගේ ගෝස්තිය
    සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම.. හඳහන 💥🖤 2024 😗🤍

  • @dilshanbandara1049
    @dilshanbandara1049 8 років тому +186

    අම්මෝ මලියා..!! හුස්ම හිරවෙයි යකෝ..!! 😍😎😍😎

  • @Inkscope77
    @Inkscope77 2 роки тому +82

    "ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගෙ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී"🤤🤤🤤වචන නම් වචන #මලියා❤️💎

  • @SLsinhalaRAP
    @SLsinhalaRAP Рік тому +797

    රැප් ජාතික ගීය ❤️🇱🇰

    • @SivaSivabalan-tq7qz
      @SivaSivabalan-tq7qz 10 місяців тому

      Hai vnbyukh hmboe😮hkvowyoy mcgkvahkbthkvyuhkg😮😮😮😮😮shkbtukbkagmnwemvty😮hagmbvbmvi mcljkgoelg😢😢

  • @rusirudisanayake
    @rusirudisanayake Місяць тому +7

    Hamadama aluth wena rap ekak🥂❤

  • @SL0653
    @SL0653 4 роки тому +110

    Smokio යී maliyai පට්ට ගැම්ම..කියන්න දුකයි කවදාවත් ආයේ මෙහෙම රැප් එන් නැති වෙයි

    • @mr.cobra415
      @mr.cobra415 3 роки тому +4

      Wedak ne kiyala 😔

    • @savinduisanka1004
      @savinduisanka1004 3 роки тому +2

      සිරා බං 😣😒😒

    • @zorolivera4009
      @zorolivera4009 3 роки тому +3

      ඇයි මචන් පුලියා 💪 ❤️

    • @slkudda24
      @slkudda24 3 роки тому +1

      Puliyata puke arapan ponnaya 😂💔

    • @Lorigeming
      @Lorigeming 9 місяців тому

      Aththa

  • @King_Harriz
    @King_Harriz 3 роки тому +89

    අදත් අහනවා අවුරුදු 4ක් දැන් ❤️💪 මැරෙනකන්ම රැප තමා.....❤️😇

  • @fosickraid7330
    @fosickraid7330 2 роки тому +472

    මම 7 වසරේ ඉද්දි මේක රිලීස් වුනේ ඒ කාලේ earphone ගහන් ඇහුවා දැන් speacker එකේ අහනවා 🤩 මේ වගේ ට්‍රැක් තමයි ඕනි ❤️💯

    • @heshankavija4177
      @heshankavija4177 2 роки тому +6

      Me too

    • @lahirujayawardhana8616
      @lahirujayawardhana8616 2 роки тому +12

      අඩෝ මාත් 7 වසරේ ඉද්දි ඇහුවේ 💖

    • @middleofcrumble3084
      @middleofcrumble3084 2 роки тому +3

      😐❤️

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 роки тому +6

      මන් උපරිම සද්දෙට පාරෙත් දාන් යනව😁🔥

    • @chandikapeiris9418
      @chandikapeiris9418 2 роки тому +10

      දැනුත් හෑන්ඩ්ෆ්‍ර්‍රී ගහන් අහපන්. ඇයිදැන් උබලට ඇහෙන්නෙ වෙන වචනද

  • @AshanDesilva-vz8ro
    @AshanDesilva-vz8ro Місяць тому +1

    අමරණීය රැප් උත්තෝ මේවා😍❤️‍🩹

  • @daminduekanayaka1494
    @daminduekanayaka1494 2 роки тому +168

    මේකට ගහන්න රැපක් නෑ කවදාවත් එන්නෙත් නෑ . සුපිරියක් ආදරෙයි හැමදාම ❤️💪💥

  • @shehanlokuwithana6300
    @shehanlokuwithana6300 Рік тому +245

    අවුරුදු 6 ක් වෙනවා අදටත් හොදම අහපු රැපක් තමා මේක පිස්සුවක්❤

  • @nilushahirushan660
    @nilushahirushan660 2 роки тому +47

    මාස ගානකට පස්සෙ චැනල් එක ආයිත්❤️🔥

  • @ranganarajapaksha9386
    @ranganarajapaksha9386 Місяць тому +1

    කටක නලලෙ කොටලා තියෙන්නෙ හදහනේ පුලියා supiri bro❤❤

  • @missaka6223
    @missaka6223 2 роки тому +393

    Maliya)
    අපි හිටියට ඇඳගෙන කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
    පීනලා පීනලා නර වළෙන් එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
    දවසෙම ඉඳගෙන ගහගෙන සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
    ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
    මම ඉපදුණේ දුප්පත් කන්නෑ ලොවෙත් ආයේ හීල්බත් බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
    හැරෙද්දි කියන්නම් කවුද සතා කවුද උස්සන්නේ අත් කවුද නගින්න යන්නේ කොළ නැති ගස්
    එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
    ෆිට් එක බොක්කට සප් එක සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
    ඩොට් එක දාගෙන කැපුවට කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
    ගැට්ටට මූණට තියලා උඹේ යකඩ උල පත්තුකරේ නැට්ටට
    ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
    බැහැගෙන කෙළගෙන රැකගෙන ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
    සීතල දැනෙද්දි පින්න භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
    මීකිරි වගේ දුම ඇතුලළෙන් පේන්නේ විසවට විසකුරු වෙද්දී
    බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
    අපෙන් නම් ගලවන්න කෝමටත්
    තොලේ කලුයි බෝල බෝල ඇරලා පෙන්නනම් උඹට රිදෙදි උගුර ගොස්
    සාන්ද්‍රණේ සෙත්තපෝච්චී දීපන් මගේ හඳහන
    දාහතර කණුවෙදී උඹ හැසිරුන්නෑ හරහට
    ආඩම්බරයි ඉන්න තැන දැක්කත් මගේ ගෝස්තිය
    සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම.. හඳහන

  • @Gima1234
    @Gima1234 Рік тому +122

    මේ සෙට් එකම එකතුවෙලා අහපහු පරණ vibe එකෙන්ම රැප් ටිකක් ආවනම්,දැම් බොරුවට රගන උන් left😅😍💣💥

    • @SL-qs7qo
      @SL-qs7qo Рік тому +6

      එකෙන්ම.. කො බන් මුන්.. ඔනෙ කාලෙ නැනෙ.. මේ සෙට් එක බැස්සනම් දැන් ඉන්න රැප් මල් සිංදුකාරයො ටික ගෙදර

    • @ravishkasenarathna
      @ravishkasenarathna Рік тому +1

      ​@@SL-qs7qoනඩු කොල්ලො😓💔

  • @udaraSP
    @udaraSP 8 місяців тому +408

    අවුරුදු 7ක් ගිහිල්ලත් මෙකෙ බීශනේ අඩු වෙලා නැ ❤️❤️❤️ 2024

  • @YasiruRashmitha-m4w
    @YasiruRashmitha-m4w 2 місяці тому +1

    Hadawathe rapak...mekata gahanna thama rapak nh do me loke ❤💪👐

  • @songshub5747
    @songshub5747 2 роки тому +341

    2017 ol කරද්දී කට පාඩමින් කිව්වේ මේවා 😁🙌
    පංතියේ රැපා කියලත් නම වැටුනා ❤️
    පදනම+කල්ලිය=On fire 💣

    • @isurudilshan53
      @isurudilshan53 2 роки тому +10

      මම 2020 o/l 😁 මට්ත් එහෙමයි .පන්තියෙ රැපා😁😁

    • @christiano-i6h
      @christiano-i6h 2 роки тому +6

      තාමත් පාඩම් එකම රැප මේක 🥺

    • @dopeb9969
      @dopeb9969 2 роки тому +7

      2015 o/l කරද්දි මන් පංතියේ රැපා 😚🤘

    • @thusharawijesekara6303
      @thusharawijesekara6303 2 роки тому +8

      2016 ol කරද්දී පන්තියේ රැපා මම

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 роки тому +6

      අපේ සෙට් එකේ රැපා මන්👊😁

  • @cricketfever7000
    @cricketfever7000 4 місяці тому +51

    මේකට ගහන්න රැප් එකක් බිහි වෙන එකක් නෑ කවතාවත්❤️💫

    • @Thrivetribe918
      @Thrivetribe918 Місяць тому +1

      දෙවියන්ගෙ බාරේ 👑️

  • @aparnagorokgahagoda1288
    @aparnagorokgahagoda1288 2 роки тому +839

    සිංහල රැප්වල හොදම කාලෙ.❤️තාමත් මතකයි ඒ භීෂණෙ🔥

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 роки тому +11

      සගො දැන් ඇයි 44 කල්ලිය රස්තියාදු පදනම එහෙම නැත්තෙ 🤔

    • @munasinghepradeep1134
      @munasinghepradeep1134 2 роки тому +10

      @@kumudithayasanga8372 seen eka nathi wela dan 🥺🪄

  • @Mobilegamer-x9z
    @Mobilegamer-x9z 2 місяці тому +76

    2024 Homies..💀🙌💥

  • @ranithulokitha
    @ranithulokitha Рік тому +5719

    2023 Homies👽🙌💥

  • @hiruhsadeshan6223
    @hiruhsadeshan6223 4 роки тому +62

    මලියයි පුලුලියයි තමා ඩො මෙ සුන්දර පදනම මැඋවෙ ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️😘

  • @Ruchyra
    @Ruchyra Рік тому +70

    අවුරුදු 5කට පස්සෙ අද අහන්න හිතුනා❤️😍 ඒ ගැම්ම තම එහෙමයි

  • @ImSh-t4d
    @ImSh-t4d 2 дні тому +5

    ඒ ලෙවල් භීශණේ තියාගෙන අහන්නේ 😗

  • @cmdulanjana993
    @cmdulanjana993 3 роки тому +17

    සමහර රැප් ටික කාලයක් අහද්දි එපා වෙනවා. ඒකට මේක. සිංදුව ආපු දවසේ ඉදං තාම අහනවා💪❤️

  • @MR.Minimiltia
    @MR.Minimiltia 2 роки тому +42

    අහිංසක මුන පේන්නන් ඉඳල එපා උනාම සද්දෙට මේක දාගෙන safty පිට වාහනේ රවුමක් දානවා තාම❤️

  • @anjanapathum4337
    @anjanapathum4337 Рік тому +46

    අවුරුදු 6ක් ගිහිල්ලාත් ඒ ගැම්ම එහෙම්මයි 🗣 👊💥#44 Gang

  • @the_v2_shana_
    @the_v2_shana_ Місяць тому +22

    2024 Homies 🥵🫶

  • @Yasmithagayan-b8p
    @Yasmithagayan-b8p 2 роки тому +737

    තාම බීෂනේ දැනෙනවා ලේ නහර වලට පවා රැප අහද්දි..♥️

    • @mr.cobra415
      @mr.cobra415 2 роки тому +9

      හිරිගඩු පිපෙන්වා බංග් 🖤

    • @Yasmithagayan-b8p
      @Yasmithagayan-b8p 2 роки тому +6

      @@mr.cobra415 සිරා ඔයී..❤️

    • @infhyper6520
      @infhyper6520 2 роки тому +16

      ඔව් යකො දැනුත් අහනව ඒ ගැම්ම ගන්න බෑ 😵‍💫

    • @Yasmithagayan-b8p
      @Yasmithagayan-b8p 2 роки тому +5

      @@infhyper6520 😼❤️

    • @dimuthulakshan9523
      @dimuthulakshan9523 2 роки тому +7

      සිරාවටම බන් ඇග හිරිවැටෙනව අදටත් අහද්දි

  • @RavinduThakshala
    @RavinduThakshala 4 місяці тому +59

    8M VIWS ගැහුවා CONGRATULATIONS BOYS ❤🎉☄️

  • @jainduchamdith3097
    @jainduchamdith3097 6 місяців тому +150

    Lyrics ලියන දෑතට දෙවි පිහිටයි❤❤❤

  • @MohamedMalik-h9p
    @MohamedMalik-h9p Місяць тому +3

    Adhere maliya♥️

  • @boy67624
    @boy67624 9 місяців тому +46

    රැප් නම් ගොඩයි
    හිතට වැදුනෙ ටිකයි
    අපායෙ දානෙ හොදයි
    හදහන සැරයි
    #44 පදනම කොළඹ හුත්තො❤

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 6 років тому +235

    පිස්සුවක්!🥺❤️

  • @vijja6048
    @vijja6048 2 роки тому +115

    100 % Underground 🔥

  • @sldragons9280
    @sldragons9280 День тому +1

    මෙවට් ගහන්න රැප් ලොවෙත් එන්නෙ නැ ❤ vibe 💯🥵

  • @dinushatharanga4599
    @dinushatharanga4599 Рік тому +130

    44කල්ලිය,පදනම රැප් ගත්තේ උඩටම🖤⛓️😚

    • @madushalakshan6710
      @madushalakshan6710 Рік тому

      😻💥

    • @kethuwah
      @kethuwah Рік тому

      එතකොට රෝමේ,මාගම්පුර 😂👍අන්‍ර පල යන්න😂

    • @VIHANDU
      @VIHANDU Рік тому

      ​@@kethuwahමාගම්පුර 😂 ammo

    • @amaraBandu-se5by
      @amaraBandu-se5by Рік тому

      ​@@kethuwahමාගම්පුර 😹👍

    • @Izziee-v4w
      @Izziee-v4w Рік тому

      @@kethuwah මාගම්පුර😂 මොනෝත්තක්ද ඒක

  • @babanislk
    @babanislk 9 місяців тому +18

    “සාඩම්බරෙන් ඉදිරිපත් කලේ හුත්තෝ පදනම” කොච්චර කල් ගියත් ගැම්ම බහින්නෙ නැති නියම රැප්💀❤️

  • @FreeFure14562
    @FreeFure14562 9 місяців тому +48

    රැප් මොනාද කියලා ඇහුවොත් මේක පෙන්නපම් ☠️

  • @MaleeshaDewshan-cb5ll
    @MaleeshaDewshan-cb5ll 4 дні тому +2

    කවුරු මොනව කිව්වත් මේකට ගහන්න රැපක් තාමත් නෑ.. 🥹❤️❤️❤️

    • @banumanohara
      @banumanohara 4 дні тому

      සිරාවට එන්නෙත් නැ බන් 😂

  • @mrunknown7882
    @mrunknown7882 2 роки тому +237

    2022 ආයෙ ඕන බ්‍රො මේ වගේ බ්ලාස්ට් එකක්❤️❤️💥

    • @hashan7774
      @hashan7774 2 роки тому +6

      AYE ENNA NA N MUN KUDU GHALA GANNA DEYAK NA /SMOKAI FILT WITARAI GEMAK GHAUWE

    • @x_Desandu_666
      @x_Desandu_666 2 роки тому +5

      ආවොත් ගැම්මක් බන්

    • @x_Desandu_666
      @x_Desandu_666 2 роки тому +3

      @@hashan7774 පක

    • @hashan7774
      @hashan7774 2 роки тому +3

      @@x_Desandu_666 පක komada me dawas wala wachinawat ekkane akilela atte poddak hit kara ganin 😂😂

    • @anjulagaming
      @anjulagaming Рік тому +2

      ​​@@hashan7774යකො උබ දන්නවද මලියයි පුලියයි රට හොද පඩියක් හම්බෙන වැදගත් රස්සවක් කරන මහත්තුරු වගෙ මිනිස්සු කියල රැප් එක ගැම්මට කරාට උන්ගෙ ජීවිතේ උන් හරි හොදයි 👍🙂

  • @dimuthunimzaara
    @dimuthunimzaara 8 місяців тому +57

    7y උනත් ලිස්ට් එකේ උඩින්ම ...💥 bhooom

  • @trapsl4728
    @trapsl4728 2 роки тому +117

    මල් රැප් අහන උන්ට නම් මේවා වහකදුරැ වගේ ඇති. Old is Good.👍❤️

  • @DilshanNalaka
    @DilshanNalaka 2 місяці тому +1

    බොක්කෙන්ම ආදරෙයි හැමදාම අහන රැප් එකක් ❤❤

  • @mihinduchamath0120
    @mihinduchamath0120 3 роки тому +814

    ඊලග පාර දෙන්නෙ පේලි 100ක් රස කතාව💪
    2021 ඇහුවද පේලි 100😍✨️
    #smokio #Kmac 😋

  • @maduwa3175
    @maduwa3175 2 роки тому +81

    😈💉මේ රැප් එක අහද්දි අමුතුම ගැම්මක් එනව කියන උන් Like කරන් යමු🤘❤️

  • @bitzbotz2073
    @bitzbotz2073 2 роки тому +66

    නුතන රැප් වලට ලං කරනන්වත් බැරි සුපිරිම රැපක් 😻💕

  • @Rezzyy12
    @Rezzyy12 2 місяці тому +11

    තාම අහන උන් මෙහ් පැත්තට මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේනම් නැ 🖤💀💥

  • @sithumnawodya8411
    @sithumnawodya8411 Рік тому +53

    අලුත් අයට king කියනවම් මේ king ලා මවපු දෙවිවරු 🤘🎵🔥

  • @A.irajapaksha
    @A.irajapaksha 10 місяців тому +540

    2024 ත් අහන උන් මේ කොනට 🗣️🙌

  • @sl5138
    @sl5138 2 роки тому +146

    හදහනම තමා මැරෙනකම් අහන්න වෙන සීන් එකක් තියෙන්නේ 🥰😍

  • @raveenchathuranga2
    @raveenchathuranga2 20 днів тому +1

    150K 🎉.Congratulations ❤️

  • @ShanZer
    @ShanZer 2 роки тому +76

    මුල ඉඳන් නැවතත් උඩට 🖤💯🔥

  • @mickyzyder
    @mickyzyder 2 роки тому +254

    Old School ♥️, දැන් තියන රැප් ගූ උන්ට ඇරපුවා , මෙන්න Fire Oi!!!!

  • @sagarasisira2279
    @sagarasisira2279 2 роки тому +290

    පිළියන්දල තමයි සුපිරි වැඩ්ඩො ඉන්නෙ මෙහෙනේ පුතේ....😽❤️👑️😌

  • @malithbandar
    @malithbandar 6 днів тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍💉👽

  • @malithpramodya9411
    @malithpramodya9411 5 місяців тому +81

    Maliya
    අපි හිටියට ඇඳගෙන කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
    පීනලා පීනලා නර වළෙන් එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
    දවසෙම ඉඳගෙන ගහගෙන සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
    ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
    මම ඉපදුණේ දුප්පත් කන්නෑ ලොවෙත් ආයේ හීල්බත් බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
    හැරෙද්දි කියන්නම් කවුද සතා කවුද උස්සන්නේ අත් කවුද නගින්න යන්නේ කොළ නැති ගස්
    එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
    ෆිට් එක බොක්කට සප් එක සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
    ඩොට් එක දාගෙන කැපුවට කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
    ගැට්ටට මූණට තියලා උඹේ යකඩ උල පත්තුකරේ නැට්ටට
    ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
    බැහැගෙන කෙළගෙන රැකගෙන ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
    සීතල දැනෙද්දි පින්න භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
    මීකිරි වගේ දුම ඇතුලළෙන් පේන්නේ විසවට විසකුරු වෙද්දී
    බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
    අපෙන් නම් ගලවන්න කෝමටත්
    තොලේ කලුයි බෝල බෝල ඇරලා පෙන්නනම් උඹට රිදෙදි උගුර ගොස්
    සාන්ද්‍රණේ සෙත්තපෝච්චී දීපන් මගේ හඳහන
    දාහතර කණුවෙදී උඹ හැසිරුන්නෑ හරහට
    ආඩම්බරයි ඉන්න තැන දැක්කත් මගේ ගෝස්තිය
    සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම.. හඳහන

  • @asanka1624
    @asanka1624 8 місяців тому +86

    2024ahan set ek ko😌❤

  • @novaff6637
    @novaff6637 2 роки тому +61

    අවුරුදු 6 ගිහින් තාමත් මේක අහනවා ❤️ සුපිරියක් තමා 😍❤️✌️

  • @PasindumadushanWeerasinghe
    @PasindumadushanWeerasinghe Місяць тому +2

    පරණ වෙන්නැති රැප් ❤❤

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 2 роки тому +243

    (Fill - T)
    ලේ මාපිලා මම මගේ මොරටුව ගම
    බොලාගේ වැදිහබ අහකට බලපන් මගේ පිල
    හඳහන බලා දෙමි මම ග්‍රහ පලාපල
    හුත්තෝ රස්තියාදු පදනමේ උණ රක්තපාතේ මම
    බළලෝ විඳවාපන් ගිල්ලානම් බල කුම්බලා මාළුව
    බොගේ ගඳගහනා මේ රැප් වාගේලු ළඟ බේරේ ඇල
    මදකිපුණම වල් අලි හට ඔරොත්තු නෑ දම් වැල
    ඇතා පදිරි නෑනේ යකඩයා වගේ මරදන් කඩවල
    රැල්ළට වගේ නම ගැම්මට යමි මම මීගමු හිර ගෙට
    හඳහනේ හැටියට පදනම පත්වෙලා මූලාසනයට
    ශරීර ඇප බැඳ මලියා ගන්නවා ෆිලාව ඇප පිට
    වලිගෙට නහිනා හුත්තිගේ පුතාලා හැංගිලා පල ගෙට
    ඈගේ වෛරේ චිත්‍රපට වාගේ නොව මාගේ වෛරේ
    අයි එස් අයි එස් දුවනවා පූටින් බැහැලා ගැහුවා වාගේ
    හැමදාම මොරටුවේ බිලීගමි වීදි ගානේ
    ගැළවෙනු බැහැ මට දීපන් පූජා මම වෙමි දේව රූපේ
    අපෙන් අහලා ළිඳෙන් නාලා ළිඳ කෝ දැන් ආයේ අහනවා
    අපෙන් අහලා ජිල බලලා හිලක් දුන්නම අතේ ගහනවා
    උඹලා අහලා ඇතිනේ හමුදාවෙන් අලිමංකඩ වැඩ දානවා
    මට බැන්නම දඟ දාලා පයි නූලෙන් හිල මහනවා
    (Maliya)
    අපි හිටියට ඇඳගෙන කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
    පීනලා පීනලා නර වළෙන් එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
    දවසෙම ඉඳගෙන ගහගෙන සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
    ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
    මම ඉපදුණේ දුප්පත් කන්නෑ ලොවෙත් ආයේ හීල්බත් බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
    හැරෙද්දි කියන්නම් කවුද සතා කවුද උස්සන්නේ අත් කවුද නගින්න යන්නේ කොළ නැති ගස්
    එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
    ෆිට් එක බොක්කට සප් එක සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
    ඩොට් එක දාගෙන කැපුවට කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
    ගැට්ටට මූණට තියලා උඹේ යකඩ උල පත්තුකරේ නැට්ටට
    ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
    බැහැගෙන කෙළගෙන රැකගෙන ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
    සීතල දැනෙද්දි පින්න භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
    මීකිරි වගේ දුම ඇතුලළෙන් පේන්නේ විසවට විසකුරු වෙද්දී
    බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
    අපෙන් නම් ගලවන්න කෝමටත්
    තොලේ කලුයි බෝල බෝල ඇරලා පෙන්නනම් උඹට රිදෙදි උගුර ගොස්
    සාන්ද්‍රණේ සෙත්තපෝච්චී දීපන් මගේ හඳහන
    දාහතර කණුවෙදී උඹ හැසිරුන්නෑ හරහට
    ආඩම්බරයි ඉන්න තැන දැක්කත් මගේ ගෝස්තිය
    සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම.. හඳහන
    🙂❤

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 4 роки тому +128

    2020 ටත් ආව හුත්තෝ හදහනට ගහන්න රැපක් තාමනං දැක්කෙ නෑ. කල්ලියෙ වීදි මායම් වලට පස්සෙ ආදරේම රැප් එක හුත්තෝ. ❤️❤️👈

  • @senukaweliwaththa6989
    @senukaweliwaththa6989 Рік тому +29

    හදහනට ගහන්න රැප් ආවේත් නෑ එන්නෙත් නෑ 💯 #44 කල්ලිය #රස්තියාදු පදනම

  • @akilashsenusha
    @akilashsenusha 27 днів тому +11

    2024 ?? 👀🔥