Ma prarthanawe(මා ප්රාර්ථනාවේ) Cover| Supun Perera | Cover By Misanka Bandara
Вставка
- Опубліковано 27 лис 2024
- All credis goes to original artist.
***Original Artist:Mr.Supun Perera
*Cover By:Misanka Bandara
Facebook:www.facebook.c...
Instagram:www.instagram....
#misankabandara
#coversong2021
#srilanka
Thanks you so much for watching.Make sure you share this video with your friends and don't forget to subscribe.
Lyrics
ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ
සැඩ මාරුතේ ගිම් නිවා
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ
අපෙ ආදරේ එහි ලියා
මා ප්රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලමැදේ මගේ ඈ හොවා
ඈ ප්රාර්ථනාවේ මා මුවඟ ගොලු වේ
දුරකින් දුකින් මා දවා...
පෑදා ආලවන්ත ඒ සිනා
දෑසින් රහසින්ම යා වුණා
පෑදා ආලවන්ත ඒ දෑසින් රහසින්ම යා වුණා..
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා...
මා ප්රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලමැදේ මගේ ඈ හොවා..
රෑ පුරාම හීන පීරලා නෑනෙ තාම අපිව හමු වෙලා
හාදු එව්වෙ සුළඟේ දවටලා
හංග හංග උන්නු කාරණා හීන ගේන රෑක එළි වුණා
ආපු දුරක මතකේ සිහිවුනා..
පාර කියුව ගීතේ තනුව මා සදා වුනා...
මා ප්රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලමැදේ මගේ ඈ හොවා
ඈ ප්රාර්ථනාවේ මා මුවඟ ගොලු වේ
දුරකින් දුකින් මා දවා...
අනේ 🥺❤️ දැනුනා ඒක නම් ගොඩාක් 🥺❤️
ඔයාගෙ covers වලින් කැමතිම cover song එක..🥺 ඒක හරි ලස්සනයී ❤️
ගොඩක් ලස්සනයි 🥰
Bless the clear future bro
🥺🥺🥺🥺❤️❤️❤️❤️ හිතටම දැනෙනවා ❤️❤️
මාරම ලස්සනයි ඒක...💜️
Mru aiya ❤️
මාර විදිහට දැනෙනෙවා. හිත පාරන කටහඬක්. Request එකක් පුළුවන් නම් මං වෙනුවෙන් " රාත්රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා " කියන්න. 🥺❤️
Thank you so much 🥺❤️.අනිවාර්යයෙන්ම ඒ සින්දුවෙත් කවර් එකක් කරන්නම් ❤️
😎😎 නියමයි Bro 🤩🤩
Thanks brother 🥺❤️
හිත නිවෙන කටහඩක් ❤
ගොඩාක් ලස්සනයි මගේ මල්ලියෝ...😍 හැමදාමත් වගේ කටහඩටත් ඔයාටත් ගොඩක් ආදරෙයි ...😘 මට නම් මේ කටහඩ බාවනවක්...💖
thanks akkiyoo ❤️🥺
@@misankabandara8426 😘
ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ.....❤
ලස්සනයි අයියා.....❤🥺 heart toching voice 🔈❤🥺
thanks malaya ❤️🥺
beutipul kollo🥰🥰🥰♥♥ aththatama lassanay♥
Thanks malaya 🥺❤️
What a voice and what a balancing...Honestly this version hit me more than the orginal
Supiri bro..
Niyamai aiye 🥰❤️😍
thanks malli ❤️🥺
❤️😍 අම්මෝ ඒක..👌
thanks aiya ❤️🥺
Lassanai Puthe
Budu Saranai
thanks ammiii ❤️🥺
Harima lassanai brother... mara vidiyta feel wenwa ❤️🎶
අනේ 🥺🥺පුදුම ලස්සනයි ❤️😍
Thank you so much ❤️🥺
This voice 🥺🖤🖤
පට්ට
Thank you so much ❤️🥺
A meditation 🤍🥺 This is so beautiful 🤎🥺✨
දෙවියනේ 🥺❤️
🥺❤️
හිත පාරව පාරව, හිත නිවන භාවනාවක්..ඇබ්බැහිවීමක්..ඇස් වලට කඳුලු පිරෙන කටහඬක්..keep it up 🥺❤
Superb❤️
ලස්සනයි සහො ඒක... ලස්සන වොයිස් එකක්... අහන්න ආසයි..
Thank you machoo 🥺❤️
💓🥺 Lassanai
Obsessed 😧♥️
Anee...🥺❤️
Good job Bro❤❤
🥺🥺🥺❤️lasanayi aiyaa.. ❤️❤️😘
Thanks mallii 🥺❤️
මගෙ දෙයියනේ ඒ කවර් එක
Thanks sister 🥺❤️
ඒක❤✨🙏
malaya ❤️🥺
This should go viral. Such a beautiful voice. Keep up the good work bro. ❤️
Love this words mchn.thnk you so much ❤️🥺
Harima Lassanai brother. ❤️
Thank you so much brother 🥺❤️
🎧🥺♥️✨ භාවනාවක්
thanks machoo ❤️🥺
Misa 🌸❤️
hasi.thanks mchn ❤️🥺
ලස්සනයි
Thanks brother 🥺❤️
සුපිරි😍 වැදෙනව....😳
thanks machoo ❤️🥺
😍 Bawanawak katahandanm
ඒක 🥺🥺🥺
thanks sis ❤️🥺
Lssnai ayya😍💕
thanks nanga ❤️🥺
Original ekata wada lassanai, sirawatama.. good luck bro
Thank you so much ❤️
❤❤🥰
Ambo....bavanavak
Thank you so much ❤️
නියමයි අයියේ 🔥💚
thanks malaya ❤️🥺
💫💝🥺
සුපිරියක්❤️
thanks brother ❤️🥺
සුපිරි මචන් ❤❤❤❤
thanks machoo ❤️🥺
Voice එක.. 🥺❤️
Thanks ❤️🥺
😇✨🎧 calmness....
thanks brother ❤️🥺
💖🙂
🥺❤️❤️
Addicted ❤
Brother ❤️🥺
Woow😍👌
Thank you so much 🥺❤️
සුපිරියක්❤.මගේ request එකත් ඉක්මනින් ඕනේ❤
thanks aiyaa ❤️🥺.aniwarenma
Wowwwww 🥺❤️
thanks mallii ❤️🥺
Anna oya whtsapp status watila innwa..ekak dakala awe 😍 meka nice 👌
Thank you so much 🥺❤️
මාරම ලස්සනයි භාවනාවක් වගේ 🥀✨
Thanks brother 🥺❤️
🔥🔥🔥🔥🔥❤️❤️❤️lasanyi aiyaa. Hitha tama wadinwa oyage voice eka❤️❤️❤️❤️
thanks malayaa ❤️🥺
keep it up brother
Ooo my god who r u really😳❤️❤️I m fallen in love with your voice😳❤️ at the very first time
I listened to this song. U r just amaizing , 🤗boyyy.
Love this words sister ❤️🥺.thank you so much ❤️
@@misankabandara8426 😊😊😊😊💕
අනේ ඒ කටහඬ 🥰♥️
Thank you sis 🥺❤️
Niyamayi Ayya 🔥🔥
thanks nangi ❤️🥺
Wow🥺😍
Thanks mchn 🥺❤️
Voice eknm bawanawak Ayyh!🥺😩💗
Original Song ekk krnwko
Thanks mallii 🥺❤️.ikmanatama karannam
Voice එක... භාවනාවක් 🥺❤️🎧
thanks brother ❤️🥺
Love it. Nice brother ❤️ good job. Keep it up. ❤🌸
thanks sis ❤️🥺
Superb😍🔥
thanks malaya ❤️🥺
ඒක නම් පට්ට 🥺❤️
Thanks brother 🥺❤️
ලස්සන කටහඬක්.භාවනාවක්☺️💛
thanks ❤️🥺
Cover ekt kisi haniyk nokr song ekt thwth lssn dewl krl tiyenw ahn inn asa hithen widiyt...🙂
Thank you so much sis 🥺❤️
Superb bro ❤🍀
thanks malli ❤️🥺
Wonderful♥♥♥♥♥♥
thanks brother ❤️🥺
❤🥺
Next Level Bozzaa♥️ Keep It Up❤️
🖤🖤🖤🖤🖤
❤️🥺
Very beautiful 😍
thanks malayaa ❤️🥺
patta yakoo... oriyak krmu bn 😇❤🔥
thanks mchn ❤️🥺.aniwa karamuu
🖤🖤🖤
Thanks brother 🥺❤️
Beautiful ❤️
Thank you ❤️
Wow.. 🥺❤️
Thank you so much ❤️🥺
Wow aiye 😍❤️❤️
thanks nanga ❤️🥺
good job mage eka keep it up❤️🔥
Thanks mchn ❤️🥺
❤️❤️
thanks ❤️🥺
Wow❤️❤️
thanks ❤️🥺
Woow malli I got goosebumps when listening ❤️ go ahead💪
Thanks aiyaa 🥺❤️
Good job malli. Done it softly! Keep it up kollo 😊
Thank you so much akkii 🥺❤️
It is great dear you always enchanted us from your magical voice. 💖💖
Thank you so much ❤️
Woow aiye voice eka maru😍👌,matanam oraginal ekt vda meka feel wenv😍❤️🙏🎶
Thank you so much ❤️🥺
👍👍👍
thanks ❤️🥺
All the best 😍😍
Thanks sis 🥺❤️
🌟💓😌
thanks brother ❤️🥺
❤️
thanks malli ❤️🥺
👌🔥
Brother ❤️🥺
Felt it 🥺🖤
❤️🥺
Aiya ❤️
thanks malaya ❤️🥺
SUPIRIYAK BRO
Thanks brother ❤️🥺
such a nice voice 😀
Thank you so much ❤️🥺